දැහැමි Desawana

දැහැමි Desawana

"දැහැමි දෙසවන" ශ්‍රී ලංකාවේ මෙන්ම, විදෙස් රට වල ජීවත් වන බොදු ජනයාගේ හිතසුව පිණිස පවත්වාගෙන යන බෞද්ධ යූටියුබ් නාලිකාවකි. ඔබට ඇතිවන සියලු දෝෂ දුරුවී සෞභාග්‍ය අත්වී ජීවිතය සාර්ථක කරලීමට අවශ්‍ය අධ්‍යාත්මික සුවය වෙනුවෙන් අප කැපවෙන්නෙමු.

එමෙන්ම මෙම නාලිකාව හරහා ලැබෙන ආදායමෙන් කොටසක් අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් උපකාර කිරීමට අපි ලබා දෙන්නෙමු. ඒ සියලු පින් ද "දැහැමි දෙසවන" ශ්‍රාවක ඔබට අනුමෝදන් කිරීමට අප පසුබට නොවන්නෙමු.

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏

▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : bit.ly/VisitDesawanaMusic

#DahamiDesawana #Pirith #SethPirith #Gatha #KaviBana

Пікірлер

  • @SsSsakunthala
    @SsSsakunthala4 сағат бұрын

    මගෙ දරුවන්ටත් ගෙදර සියලු දෙනාට යහපතම වේවා,,,,,,,,,

  • @-pg3eq5dd5u
    @-pg3eq5dd5u10 сағат бұрын

    Meka athak🙏

  • @user-wy9cx6xl9n
    @user-wy9cx6xl9n10 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana162414 сағат бұрын

    Mallika rajapaksha meniyanta niduk nirogi suwaya lebewa. Dirgausa lebewa. Siyalu denatama b.s

  • @nilukshisewwandi-fy8ss
    @nilukshisewwandi-fy8ss15 сағат бұрын

    Anguli mala Pirith balayen mge kuse pinwantha daruwek lebewa

  • @nisansalakumari1716
    @nisansalakumari171618 сағат бұрын

    🙏🙏 සාදු🙏🙏🙏

  • @nisansalakumari1716
    @nisansalakumari171618 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaMalkanthi-dc4qh
    @DammikaMalkanthi-dc4qh21 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏😊

  • @pubuduchandima7738
    @pubuduchandima773822 сағат бұрын

    Pubudu chandima daruwage siluma apala duru wela diunuwata path wewa...🙏🙏🙏

  • @sosilla4530
    @sosilla453023 сағат бұрын

    🌷🙏🙏🙏🌷 උතුම් වූ බුද්දානු රත්නත්ත්‍රයෙ පිහිටම වේවා 🌷🙏 මුලු ලෝ විශ්ව සබිකයටම ආලෝකය ගෙන දේවා 🌷🌷නිවනින් සැනසීම ලැබෙත්වා 🌷🙏 පිංවත් මහා සංගරත්නයට දීර්ඝයු වේවා නිදුක්නීරෝගි වේවා 🌷🙏 තෙරුවන් සරණයි 🌷🌷🙏🙏🙏🌷🌷

  • @namalwanninayaka7406
    @namalwanninayaka740623 сағат бұрын

    ❤❤❤❤❤❤❤ බුදුසරණ වේවා සියලු දෙනාට

  • @AmilaSamanthika
    @AmilaSamanthikaКүн бұрын

    මට හොඳ ජොබ් එකක් ලැබේවා

  • @thakshiladilrukshi1975
    @thakshiladilrukshi1975Күн бұрын

    අන්ගුලිමාල පිරිතේ ආනූබාවයෙන් මාගේ කුස තුල පින්වත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා

  • @nalanifonseka3939
    @nalanifonseka3939Күн бұрын

    මේ පිරිතෙ ආනුබව බලයෙන් මගෙ හිසෙ සිට දෙපාතුල දක්වා තෙබෙන ලෙඩ රෝග සුව වෙවා 🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @AriKern-kd3ps
    @AriKern-kd3psКүн бұрын

    මෙම පිරිතේ බලයෙන් සියලු ලෝක වාසී සැමගේම රෝග සුව වේවා.

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1eКүн бұрын

    Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!uthum karaniya mettha sutttrayen mata setak wewa!!!ma balaporotthu wa sitina uthum dabadiwa wandanawa kara ganimata wasanawa labewa!!!siyalu satwayoo niduk nirogi wewa!!!

  • @PathmaJanaki
    @PathmaJanakiКүн бұрын

    Ma piritha nam nawattana Apa kawadawath ma..nalikawen Eilanwa hamadama hawasata mea piritha Ahanawa pin nalikawata n

  • @frenchdiary
    @frenchdiaryКүн бұрын

    🙏🙏🙏

  • @NimaliPerera-td7vx
    @NimaliPerera-td7vxКүн бұрын

    Ekkenekuta එක්කෙනෙක් nae sri ලංකාවේ .ahana හැමෝටම huuniyam karala .100%99 k ma kenek ge divnuwa balagena inna bari kamata karala.මටත් eha gedara ගෑනි ape ඉඩම tath දාලා .eava කැපීම thamai me පිරිත් බලයෙන් apita suvaya ලැබෙනවා sathyai .mata dan පිළිකා රෝගය th hadila

  • @hdhkmadumali
    @hdhkmadumaliКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @commonnum829
    @commonnum829Күн бұрын

  • @W.M.S.LVijaykon
    @W.M.S.LVijaykonКүн бұрын

    Mema pirate bilayer mage nangige putha suwapath wewa e wagema siyalu sathawayo suwapath wewa sadu sadu sadu

  • @priyanganinadeesha7543
    @priyanganinadeesha7543Күн бұрын

    M0rapirthe anubhawayen mage puthata athi siyalu uwaduru duruwewa ,siyalu Graham appladuru we wa. Ada dinaya wasanawantha dinayak we wa

  • @chathurijayawardhana1127
    @chathurijayawardhana1127Күн бұрын

    Me pirithe balayen apage bivein mindev kulasooriya puthage siylu apala duruwewa.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe31892 күн бұрын

    කුසල්කිරිමත් අකුසල්නොකිරිමත්ත තම සිතදමනයකිරිම සියළුබුදුන් වාහාන්සේලාගේ අනුශාසනයයි❤🎉අනේකවාරයක්පිං,දේශනාවට මෙඋතුමි අනුශාසනය මගේදුවශාරංගී සහ සියළුමලෝකවාසි දුදරැවෝසහමවුපියන් සැමජනයාරැකදේවා ස්තුතියි

  • @ireshahemamali4859
    @ireshahemamali48592 күн бұрын

    අංගුලිමාල පිරිත අනුබාවයෙන් මාගේ කුසට පිංවන්ත සත්පුරුස දරු පැට්‍ යෙක් ඉක්මනින් පිලිසිද ගනිත්වා..🙏🙏🙏🙏

  • @sithmis2780
    @sithmis27802 күн бұрын

    Mema pirithe balayen siyalu apala upadrawa duruei was dos duruwi ma hatath mage demawpiyantath mge adaraniyantath siyalu sathwayo suwapath wethwa.....suwapath wethwa..suwapath wethwa...!!!

  • @senarthne56s89
    @senarthne56s892 күн бұрын

    ලොක වාසි සියලු දොනා සුවපත් වොවා

  • @user-hl6kc2ey3k
    @user-hl6kc2ey3k2 күн бұрын

    Pachanaya pelenamata suwaya labewa sadu sadu sadu

  • @malikahhm6326
    @malikahhm63262 күн бұрын

    Akkage putha ansebage rogen pelena mye gathawe sathuanu baleyen suwepath wewa Sadu Sadu Sadu

  • @Pahamidahana
    @Pahamidahana2 күн бұрын

    මේම මොර පිරිත අසන සීයලු මනුස්සයන්ට ආශිර්වාදයක්ම වේවා සිව් සක්වල සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරොග වෙත්වා සුවපත්❤ වෙත්වා

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe36332 күн бұрын

    🙏🙏🙏

  • @SahanWimukthi-ru7br
    @SahanWimukthi-ru7br2 күн бұрын

    මාගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලු දරු පැටවුන් අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් සියලු අගපසගයන්ගෙන් යුත් නිරෝගී දරුවෝ වේවා ...තෙරුවන් සරණයි ..

  • @HappyDesertCobra-ms8zs
    @HappyDesertCobra-ms8zs2 күн бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් පින්වත් දරුවෙකු මාගේ කුස තුල පිලිසිද ගනිත්වා.....ජීවක දිව්‍ය රාජයාගේ මෙන්ම සක් දෙවිදුගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් පින්වත් දරු පැටියෙක් මගේ මෙන්ම දරුවන් බලාපොරොත්තුව ඉන්නා සියලුම අම්මා වරුන් හට පිලිසිද ගනිත්වා.....🙏🙏🙏🙏🙏

  • @user-hw2fb5rh2j
    @user-hw2fb5rh2j2 күн бұрын

  • @user-no7ht2od3w
    @user-no7ht2od3w2 күн бұрын

    Me pirithe anubawen rohal gathavi inna mage ammata ikman suwaya labewa

  • @FjgghfhtyuyGgggsr-wn5rn
    @FjgghfhtyuyGgggsr-wn5rn3 күн бұрын

    මගේ ජිවිතේ ද දරු වන් ගේ ජීවිතද මේ පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා සියළු කරදර දුරු වේවා සාදු සාදු සාදු සා

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p3 күн бұрын

    Please 🙏 don't put ads between this pirith if can stop it very good 👏 ❤thanks

  • @samanthi7950
    @samanthi79503 күн бұрын

    Mema pirith balyen mage apala duruwewa daruwangeda karada Kasunge karada siyelu sathwayanda nidukwewa sadudasu 🙏🙏🙏🙏🙏

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pk3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @AshenNipuna-hg2gz
    @AshenNipuna-hg2gz3 күн бұрын

    lowa siyalu sathwayo me pirith balayen suwapath wethwa.....sadu sadu sadu

  • @s.c.udugama1393
    @s.c.udugama13933 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියළු පෙනෙන නොපෙනෙන රෝග සුව වේවා!

  • @Pbnirmania
    @Pbnirmania3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharadilrukshi7990
    @isharadilrukshi79903 күн бұрын

    Uthum.u angulimala pirithen pinvathrha daru petiyek mge kuse pilisida ganiththavaa..siyaluma mavuvarunge kiri sihinaya sebe veva..

  • @thanudesilva1268
    @thanudesilva12683 күн бұрын

    Theruwan saranai Ape hamuduruwane.

  • @mariaalex5902
    @mariaalex59023 күн бұрын

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🏿🙏🏿🙏🏿 නමස්කාරය වේවා..,🌹🌹🌹🌻🌻🌻

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e3 күн бұрын

    Uthum mora pirite Anubhawayen uthum dabadiwa vandanawa yana mata E siyalu denama niduk nirogi bhawayen siduhat kumaruge upate patan uthum gawtama apa budu rajanan wahansege buduwema piriniwan manchakaya dakwama. Vada puda ganimata wasanawa labewa!!!!mage pratanawa ista sidda wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!❤

  • @EsalaManohara
    @EsalaManohara3 күн бұрын

    thawa kavi bana oone

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e3 күн бұрын

    Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!

  • @user-vb4cn4rs1x
    @user-vb4cn4rs1x3 күн бұрын

    පිරිත් දේශනාව අතරතුර වෙළෙඳ දැන්වීම් දාල ඒ කෙනුත් හම්බ කරගන්න බලන නරුමයො ඉන්න රටක් මෙික බුද්ධ දේශනාවටත් නිගාකරනව