Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 14 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 14 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
යථාගාරං සුච්ඡුන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති
ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට එ් වහලය තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල්වෙන්නෙ නෑ.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 1

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    🙏🙏

Келесі