Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 16 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 16 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
ඉධ මෝදති පෙච්ච මෝදති - කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති - දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා.
(ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි)
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 3

  • @mweerasinhga
    @mweerasinhga2 жыл бұрын

    සාදු සාදු සාදු බුද්ධන් සරණන් ගච්චාමි

  • @nisansalanisansala2318
    @nisansalanisansala23182 жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @thilinavlogs5652
    @thilinavlogs56522 жыл бұрын

    බුදු සරණයි

Келесі