Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 19 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 19 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
බහුම්පි චේ සහිතං භාසමානෝ - න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ’ව ගාවෝ ගණයං පරේසං - න භාගවා සාමඤ්ඤස්ස හෝති
ප‍්‍රමාදී පුද්ගලයා අනික් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගේ ශ‍්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි)
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Dhammapadaya #Dammapadaya #KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 3

  • @niroshairandika
    @niroshairandika2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @niroshairandika
    @niroshairandika2 жыл бұрын

    🙏🙏🙏

  • @priyanthapriyantha4999
    @priyanthapriyantha49998 ай бұрын

    Theruwan saranai

Келесі