Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 20 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 20 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
අප්පම්පි චේ සහිතං භාසමානෝ - ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගංච දෝසංච පහාය මෝහං - සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ
අනුපාදියානෝ ඉධ වා හුරං වා - ස භාගවා සාමඤ්ඤස්ස හෝති
ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ‍්‍රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි)
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Dhammapadaya #Dammapadaya #KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 3

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike96382 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ධමිමපදයෙ ගතා 20 ශුුවනය කල තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස බොහොම පිං 🙏🙏🙏

  • @lasanthaindunil7401
    @lasanthaindunil7401 Жыл бұрын

    8pp

Келесі