Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 13 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 13 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
යථාගාරං දුච්ඡුන්නං - වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති
ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. එ් සිත තුළට රාගය ඇතුල් වෙනවා.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер

    Келесі