Jayo Munindassa Gatha 21 Times (ජයෝ මුණින්දස්ස ගාථාව 21ක් වාරයක්)

The Jayo Munindassa Gatha, a revered Buddhist chant that praises the qualities and virtues of the Supreme Buddha. The Jayo Munindassa Gatha celebrates the victory and accomplishments of the Buddha, highlighting his wisdom, compassion, and enlightenment. Through our channel, we present the Jayo Munindassa Gatha with English and Sinhala translations, allowing you to immerse yourself in its melodious verses and connect with the profound teachings and inspiration it offers. Join us as we pay homage to the Supreme Buddha and seek to cultivate his noble qualities in our own lives.

Пікірлер: 209

  • @user-lv1jk5mq7z
    @user-lv1jk5mq7zАй бұрын

    බුදු රජාණන්වහන්සේගේ මේ පිරිත් බල මහිමෙන් දුක් කම් කටුලු දුරැ වෙලා .වාසනාවන්ත ජිවිතයක් උදා වේවා....ධණ මාර්ග පෑදේවා.සියලූ ම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා......සාදු සාදු සාදු ..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e21 күн бұрын

    මේ උතුම් ඌ ගාථා රතනයෙ බලයෙන් මගේ සියලු දුක් කම් කටලු දුරු වේවා අපි හැමදෙනාටම යහපතක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaRuwan-oh2pe
    @ChamindaRuwan-oh2pe3 ай бұрын

    හැම දාවසක්ම ලස්සන පිංවත් දවසක් කරන බුදු ගුණ ගාථාව

  • @ChamindaRuwan-oh2pe

    @ChamindaRuwan-oh2pe

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම😊

  • @DammlkaSasith
    @DammlkaSasith4 ай бұрын

    මෙම උතුම් ගාථා රත්නයෙහි පිහිටෙන් අද සියලු පැතුම් ඉටුවන සුභ දවසක් වේවා....!!!!

  • @arunashantha2269
    @arunashantha22693 ай бұрын

    මගෙ පාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏

  • @FghGbj
    @FghGbj2 ай бұрын

    මේ ගාථා රත්නයේ අනුබවයෙන් මගේ අනෙකුත් සියළුම දෙනාගේ සියළුම සිතුම් පැතුම් සපල වේවා 🙏🙏🙏🙏🙏

  • @pradeepalakmali5560
    @pradeepalakmali55602 ай бұрын

    මේ ගාථා රත්නයේ බලයෙන් මාගේ සහ සියලු දෙනාටමත් සියලු සැප සම්පත් නිරෝගී බව ලැබේවා...

  • @kumudurathnayaka6089

    @kumudurathnayaka6089

    Ай бұрын

    APp❤p😊🎉

  • @kwtkwt9533
    @kwtkwt95333 ай бұрын

    මධුෂංක පුතා ඉක්මනින් ගෙදර එන්න ලැබේවා..දවස පුරාම,රැය පහන් වෙනතුරැ කරදරයක් නොම වේවා

  • @AnuruddhaKumara-ne8ui
    @AnuruddhaKumara-ne8ui19 күн бұрын

    මේ ගාථ වේ ආනුභාවයෙන් මාගේ සිතුම් පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🌺

  • @Thepostive_Peach
    @Thepostive_Peach2 ай бұрын

    Sadu sadu sadu sadu 🙏🙏🙏

  • @channasasithasasitha8661
    @channasasithasasitha86615 ай бұрын

    මෙි.ගාඨා.රත්නයේ.බලයෙන්.අපගේ.සියලු.බලාපොරොත්තු.ඉටුවෙිවා.🙏🙏🙏

  • @samannarasani806
    @samannarasani8067 күн бұрын

    බුදු රජානන්වහන්සේගේ මේ ගාථා රත්නයේ බලමහිමයෙන් ලෙඩ දුක් කම් කටුලු දුරුවෙලා වාසනාවන්ත ජීවිතයක් උදා වේවා 🙏🙏🙏🙏🙏 ධන මාර්ගය පෑදේවා 🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා .... සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx3 ай бұрын

    බුදු ගුණ අනන්තයි බුදු ගුන අනන්තයි අනන්ත බුදු ගුන බලයෙන් මට කල්යාණ මිතුරන්ගේ අැසුර ලැබේවා පාප මිතුරන් මගේ අැසුරට නොමඑ්ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx3 ай бұрын

    මේ උතුම් ගාතා රත්නයේ අනන්ත අානුභාව බලයෙන් මගේ සිතේ තියන සියලු බලාපොරොත්තු ඉටුවෙිවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @Madu202

    @Madu202

    Ай бұрын

    🙏🙏🙏

  • @arunodasewmini9503
    @arunodasewmini95033 ай бұрын

    රුවන් චතුරංග ගේ සහ අරුනෝදා සෙව්මිනීගේ මුලු ජීවිතය ම සාර්ථක වේවා මුදලින් පරිපූර්ණ වේවා හොදක්ම වේවා විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා....

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha3 ай бұрын

    සාදු,සාදු,සාදු,විශ්වයට ස්ත්ති වේවා!!!

  • @shamilasandamali

    @shamilasandamali

    2 ай бұрын

    😅

  • @DanumGabadava

    @DanumGabadava

    Ай бұрын

    විශ්වයට නෙමෙයි බුදු රජානන් වහන්සේට ස්තූති කරන්න ඕන ❤❤❤❤

  • @GayaniRM
    @GayaniRM5 ай бұрын

    බුදු ගුණ සත්‍යයක් ඒ සත්‍යානුබලයෙන් මගේ බලාපොරොත්තු ඉශ්ට වේවා...🙏🙏🙏🙏🙏

  • @iroshakumari1831
    @iroshakumari18312 ай бұрын

    අනන්ත වූ බුදු ගුන බලයෙන් මගේ මහත්තයා ගේ නැති උන මුදල් ආපසු ලැබේවා 🙏🙏🙏🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q2 ай бұрын

    Me gatha rathnaye anubawayen hemogema parthana itu wewa siyalu sathwayo niduk wethwa nirogi wethwa ape hamuduruwane wahanseta niduk nirogi wewa budusaranai🙏🙏🙏

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe20563 ай бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් ම ගේ සියලු කටයුතු සිතුම් පැතුම් ඉටුවේවා මගේ පව්ලේ සියලුම දෙනා නිදුක් නීරෝගි වේවා

  • @user-lv1jk5mq7z
    @user-lv1jk5mq7zАй бұрын

    ලොව්තුරු බුදු රජාණන්වහන්සේගේ මේ පිරිත් බල මහිමෙන් අප හට තිබේන දුක් කම් කටුලු දුරැ වෙලා.වාසනාවන්ත ජිවිතයක් ලැබේවා.ණය බරින් නිදහස් වෙලා ධන වාසනාව ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3eАй бұрын

    මෙම ගාථා රත්නයේ බලයෙන් මාගේ දරුවන් වෙත එන සියලු අන්ධකාරයන් දුරු වේවා,සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සියලු අභිලාෂයන් ඉෂ්ට සිද්ධ වේවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @kwtkwt9533
    @kwtkwt95333 ай бұрын

    මේ සත්‍යානු භාවයෙන් රශ්මික පුතා මනසික පිඩා නැති වෙලා සඅවපත් වේවා.අම්මව මතක් වේවා..දවස පුරාම,රැය පහන් වනතුරා ආරක්ශා වේවා..මා මේ විදින වේදනාව කිසිම මවකට නොම දැනේවා.සියළු දරැවන් සුවපත් වේවා..

  • @lalanisamaraweera9139

    @lalanisamaraweera9139

    15 күн бұрын

    මේ සත්‍යොනු බලයෙන් මාගේ දෙමව්පියන්ට නිරෝගි සුවය ලැබේවා!මාගේ පවුලේ සැමගේ අපල දුරුවේවා!!

  • @ranjaniranjani8126
    @ranjaniranjani81264 ай бұрын

    මෙි ගාඨා රත්නයේ බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටු වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Prarthana-hl1rw7wt8n
    @Prarthana-hl1rw7wt8nАй бұрын

    මෙම ගාථා රත්නයේ ආනුභාවයෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා🙏🙏

  • @AnandaKumara-ws6ox
    @AnandaKumara-ws6ox5 ай бұрын

    මෙම ගාථා රත්නයේ ආනූභාවයෙන් මගේ කවිදු පුතාට සෙත ශාන්තියම සැලසේවා 🙏🙏🙏

  • @user-be7mx7lp2p
    @user-be7mx7lp2p4 ай бұрын

    මේ බුදු ගුණ බලයෙන් මා බලාපොරොත්තු වන විදේශ ගමන සාර්තක වේවා❤🙏විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්තවේවා 🙏❤️

  • @Madu202

    @Madu202

    Ай бұрын

    🙏🙏🙏🙏♥️

  • @uthpalakasundara6832
    @uthpalakasundara6832Ай бұрын

    මේ ගාථා ශ්‍රවණය කිරිමෙන් මගේ මෙන්ම සියලු සත්ත්වයන්ගේ චිත්ත පීඩා දුරු වේවා ...සෙතක්ම වේවා ..... සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏

  • @ramyasriyani2196
    @ramyasriyani2196Ай бұрын

    Me gatwa ahanna shanna hithe duka nethi wewa hithr tiyfnr siyalu pethum ithu wewa sadu sadu sadu

  • @ShiraniMallikaarachchi
    @ShiraniMallikaarachchiАй бұрын

    මෙ ගථා රත්නේ ආනූභාවයෙන් මාගේ දරූ වන්ගෙ සියලුම රොග දූරු වෙවා

  • @user-ed5ot5eq3c
    @user-ed5ot5eq3c12 күн бұрын

    Me.gathvn.maga.siyalu.balaporththu.ituvava.

  • @Prarthana-hl1rw7wt8n
    @Prarthana-hl1rw7wt8nАй бұрын

    මෙම ගාථා රත්නයේ ආනුභාවයෙන් අපගේ සියලු දුක් කරදර දුරුවේවා🙏🙏

  • @shanimadushani6321
    @shanimadushani63214 ай бұрын

    මේ මහා බලානුභාවයෙන් මගේ උවිදු පුතාට සෙතක් යහපතක් ම වේවා 🙏🙏🙏 ලෝවැසි සියලු දෙනාට ම යහපතක් ම වේවා 🙏🙏🙏

  • @Prarthana-hl1rw7wt8n
    @Prarthana-hl1rw7wt8n2 ай бұрын

    මේ ගාථා රත්නයේ ආනුභාවයෙන් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා🙏🙏

  • @thashmilakeshani3019
    @thashmilakeshani30193 ай бұрын

    මගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q2 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ayeshasadamali8185
    @ayeshasadamali8185Ай бұрын

    බුදු සරනයි..සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා.. 🙏🙏

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka39093 ай бұрын

    මගේ සියලුම බලපොරොත්තු ඉටු වේවා .

  • @user-nw5ho9vs8t
    @user-nw5ho9vs8t3 ай бұрын

    Sthuthiyi wishwa mathAwata aneka warayak sthuthiyi sthuthiyi sthuthiyi

  • @damindakumara7206
    @damindakumara72063 ай бұрын

    Saadu saadu saadu 🙏 maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya47806 ай бұрын

    මෙම ගාථා රත්නයේ ආනුභාවයෙන් මාගේ චිත්ත සන්තානයේ හටගත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සාර්ථක වීම පිලිබඳව විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏☸️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි 🙏☸️ මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @user-ki7zm4ur6p
    @user-ki7zm4ur6p3 ай бұрын

    Me gatha rathnayen mage asanepa suwa wewa

  • @srimathichandrasiri
    @srimathichandrasiri3 ай бұрын

    . Mage daruwaage siyalu apala duru weewa.

  • @geethakanthi8080
    @geethakanthi80802 ай бұрын

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu Samma sambudhusaranai Teruwansaranai

  • @komalravat404
    @komalravat4042 ай бұрын

    ❤❤❤❤❤මෙ, සත්‍යාණුභාවයෙන්,,,, සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,, සියලුම කරදර බාධක දුරුවේවා,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,❤❤❤❤❤❤ සාදු, සාදු සාදු,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,

  • @DanumGabadava

    @DanumGabadava

    Ай бұрын

    ❤❤❤

  • @akilasandaruwan5471
    @akilasandaruwan54714 ай бұрын

    Theruwan saranai

  • @victorirangani7350
    @victorirangani73503 ай бұрын

    Me uthm gathawen mage hithe tiyana parthana ishta wewa🙏🙏🙏🌺🌺🌺

  • @victorirangani7350
    @victorirangani73503 ай бұрын

    Mema uthum gatha rannayen siyaluma parthana ada dawase esta wewa

  • @seuwandiseuwandi4085
    @seuwandiseuwandi40852 ай бұрын

    Sadu sadu wishwa mathawata isthuthi mage Parashna siyalla wisadewa manasika nidahasa labewa sathuru karadara duru wewa sadu sadu

  • @ShanikadilaniDissanayake-hu4sy
    @ShanikadilaniDissanayake-hu4sy6 күн бұрын

    Me gatha rathnaye anubawen mage puthage leda duk suwawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka39093 ай бұрын

    සාදු සාදු සාදු

  • @delkanthigamage5191
    @delkanthigamage51918 күн бұрын

    අපේ සියලු අපල උපද්‍රව දුරුවේවා!

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596Ай бұрын

    Sadu sadu sadu sammadu saranai samma sMbudu phitai mage daruwsnta yhapsthkma matada uda wewa🙏🙏🙏🙏

  • @dimuthuamarasinghe9537
    @dimuthuamarasinghe9537Ай бұрын

    Adaraniya viswa mathawata aneka warayak stuti wewa 🙏🙏

  • @chandrikadosanayakadissana3788
    @chandrikadosanayakadissana37882 ай бұрын

    මගේ සියලු ප්‍රාර්ථනා ituwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeepaniDeepani-ct4xc
    @DeepaniDeepani-ct4xc2 ай бұрын

    Mage munubura mage raththaran petiya ikmaninma suwa weva

  • @apptaime4353
    @apptaime43532 ай бұрын

    සාදු සාදු සාදු විශ්වයට ස්තුතියි 🙏🙏🙏

  • @lankaw.a.8522
    @lankaw.a.85222 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaSampath-ij3ks
    @ChanakaSampath-ij3ks3 ай бұрын

    Sadu...saduuu

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha84373 ай бұрын

    සාදු....සාදු....සාදු 🙏🙏🙏

  • @user-pr5oj1ne8w
    @user-pr5oj1ne8w2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤

  • @user-ed5ot5eq3c
    @user-ed5ot5eq3c12 күн бұрын

    Sadu.sadu.sadu.sadu.

  • @m.r.smenike7713
    @m.r.smenike77132 ай бұрын

    Sadu sadu sadu

  • @anurajayawardana
    @anurajayawardana2 ай бұрын

    Sadu sadu sadu.

  • @user-lj9id9qq5f
    @user-lj9id9qq5f18 күн бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @DeepaniDeepani-ct4xc
    @DeepaniDeepani-ct4xc2 ай бұрын

    Anantha budu guna balayen mage chuti petiya suwa weva

  • @kusummahalinkam8054
    @kusummahalinkam80549 күн бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏

  • @user-hc7oz6dl1c
    @user-hc7oz6dl1c2 ай бұрын

    Sadu sadu wiswa mathawata isthuthi. Wewa ❤❤

  • @DanumGabadava

    @DanumGabadava

    Ай бұрын

    මේක සින්හල වලට පරිවර්තනය කලාම තියෙන්නෙ ( සාදු සාදු ප්‍රාර්ථනා කරන්නේ ශිෂ්‍යයකු වෙන්න. ) කියලනෙ 🤔🤔🤔🤨

  • @shamalijayawardana322
    @shamalijayawardana3222 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු

  • @thinutv6167
    @thinutv61673 ай бұрын

    මේ ගාථා රත්නයේ ආනුභාවයෙන් මගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා 🙏 🙏🙏

  • @user-pw3xe5wg2v
    @user-pw3xe5wg2vАй бұрын

    🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏

  • @kumarisunethra2713
    @kumarisunethra27132 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaniLanka-ip6vz
    @AmaniLanka-ip6vz2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sinhani5basnayaka
    @sinhani5basnayakaАй бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @HhsGgs-rv4lt
    @HhsGgs-rv4lt13 күн бұрын

    Me uthum gatha rathnaye balayen mata niwasak miladi ganimata mage sewa kalaya nima kara ganimata shakthiya dairya labewa🙏🙏🙏

  • @JayarathnJayarathna
    @JayarathnJayarathna4 ай бұрын

    සාධු... සාධු... සාධු... 🙏🙏🙏

  • @Manuwa7743
    @Manuwa7743Ай бұрын

    Mage siyaluma balaporoththu ituwewa!🙏🙏

  • @user-wr5vs7dr2w
    @user-wr5vs7dr2wАй бұрын

    මෙම ගාථරත්නයේ අනුහාවයේ මා දිව් සුරකිවා🙏🙏🙏

  • @asokaperera6285
    @asokaperera6285Ай бұрын

    🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pk2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bh1oi3gu2k
    @user-bh1oi3gu2k5 күн бұрын

    Namo buddaya 🙏🙏🙏

  • @kusumalatha7745
    @kusumalatha774521 күн бұрын

    Budu. Guuna. Balayeni. Maga. Sariraya. Thibana. Leda. Suwa. Wewa

  • @NuwanChinthaka25-fv4io
    @NuwanChinthaka25-fv4ioАй бұрын

    Meme gatha rathnayen mage manasika suwaya suwa wewa mage siyalu pethum sapala wewa

  • @user-tr4qs4vi6n
    @user-tr4qs4vi6n2 ай бұрын

    Saadu saadu saadu🎉

  • @seelapathiraja12
    @seelapathiraja122 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hansimapa7538
    @hansimapa7538Ай бұрын

    මාගේ මෙන්ම සියලු ලෝක සත්වයා නිදුක් වෙත්වා ......නිරෝගී වෙත්වා ......සුවපත් වෙත්වා.... පතන පැතුම් ඉටු වේවා🙏❤️

  • @user-pf3ol6ti9k
    @user-pf3ol6ti9k7 күн бұрын

    Me ithum gatharathnaye aanubawayen siyaluma denata sethak santhiyakma wewa

  • @Manuwa7743
    @Manuwa7743Ай бұрын

    🙏🙏🙏🌹

  • @user-ex2ul5og8v
    @user-ex2ul5og8vАй бұрын

    සාධු..සාධූ.සාධූ🙏🙏🙏

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw22 күн бұрын

    මේ අනන්ත බුදු ගුණ බල මහිමයෙන් මගේ මල්ලිගේ ජීවෙතට සැනසීම උදා වේවා 🙏🙏🙏🙏🙏

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1grАй бұрын

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @user-vt4uv2ts6g
    @user-vt4uv2ts6g2 ай бұрын

    🙏🙏🙏

  • @kanthifelsinger3367
    @kanthifelsinger33673 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @wwmedia4077
    @wwmedia40772 ай бұрын

    Mage parathana ada raama esta wewa

  • @user-xl3ky2sj9s
    @user-xl3ky2sj9s4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi63243 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SithuminiAmaya-rw9pf
    @SithuminiAmaya-rw9pfАй бұрын

    🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi7 күн бұрын

    Annta'buduguna'balen''mata'oitwewa

  • @imelcooraybulathsinghalage3193
    @imelcooraybulathsinghalage319320 күн бұрын

    Sadu sadu🎉

Келесі