Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 18 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 18 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
ඉධ නන්දති පෙච්ච නන්දති - කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති - භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ
හොඳ පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.
(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි)
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Dhammapadaya #Dammapadaya #KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 2

  • @gayanidassanayake9549
    @gayanidassanayake9549Ай бұрын

    සාදු සාදු සාදු...

  • @slnaviya5830
    @slnaviya58302 жыл бұрын

    ඒකනං වටිනව බුදු සරණයි දෙසවන ටීම් එකේ හැමෝටම 🙏🏻

Келесі