Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 11 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana

Ойын-сауық

Dammapadaya | ධම්මපදය - යමක වග්ගය - 11 ගාථාව (සිංහල අර්ථය සහිත) | Dhammapadaya | Dahami Desawana
අසාරේ සාරමතිනෝ - සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡඑන්ති - මිච්ඡාසංකප්ප ගෝචරා
මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 3

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dahamimaga-3258
    @dahamimaga-32582 жыл бұрын

    Godak hondai...

  • @NaYani_Perera
    @NaYani_Perera2 жыл бұрын

    😌🙏

Келесі