වම් ඇලයට දොයියන්න එපා.. හේතුව දන්නවද? | Dinesh Muthugala | Episode 165

ඒ කාලෙ pornhub තිබුන් නෑ වල් කතා පත්තර තිබුණෙ | Sadun Asiri Arambawela | Episode 01
SUBSCRIBE THIS CHANNEL : • මම දැනටත් කැමතිම වාහනේ...
වම් ඇලයට දොයියන්න එපා.. හේතුව දන්නවද? | Dinesh Muthugala | Episode 165
whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
#trending
#biology
#dinesh muthugala #online class
#ccmedy
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Alert_news_updater
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 718

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA17 күн бұрын

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්... යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න... www.youtube.com/@SadunAsiriArambawela

  • @annegomeszcooray5595
    @annegomeszcooray559510 ай бұрын

    සර් ගෙ videos වලින් පාසල් යන දරුවන්ට පමනක් නෙමෙයි,, වැඩිහිටි අපිටත් ඉගෙනගන්න දැනුමක් ලබන්න සමහර කාරනා හේතු වෙනවා..👍👍

  • @shandishandi9585

    @shandishandi9585

    10 ай бұрын

    ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

  • @JesusChrist-Gives-Eternal-Life

    @JesusChrist-Gives-Eternal-Life

    10 ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @Geethika-pi2wk

    @Geethika-pi2wk

    9 ай бұрын

    Thanks sir mama saudi enne oyage wadasatahan mama balanawa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂❤❤❤

  • @champadodamdeniya5759

    @champadodamdeniya5759

    7 ай бұрын

    සත්තකින්ම🎉🎉❤❤❤

  • @piyawaraproduction

    @piyawaraproduction

    7 ай бұрын

    kzread.info/dash/bejne/aaxtlNiql7GxXdI.htmlsi=Hwk38ApIKKL0gmL8

  • @ydvpathirana3322
    @ydvpathirana332210 ай бұрын

    ඇත්තටම පශු වෙද කම හරි ඉහළයි , මොකද රෝග හඳුනාගන්නේ ඒ සතුන්ගෙන් අහල බලලා නෙවෙයි නේ. 👍

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi85549 ай бұрын

    මම දකුණු ඇලයට නිදාගන්නව නැගිටින්න ඹ්න වේලාව හිතල නිදාගන්නව හරියටම ඒ වේලාවට ඇහැරෙනව ❤

  • @susilapadmini2892
    @susilapadmini289210 ай бұрын

    අපේ ස්කෝල කාලෙ මෙහෙම අති දක්ෂ නිහතමානී ගුරුවරු හිටිය නම් මීට වඩා ගොඩක් ඉහළින් ඉන්නෙ මේ වෙද්දි .මමත් ඉඩ ලැබුණු හැම වෙලාවෙම මුතුගල සර්ගෙ පාඩම් බලනවා දැයේ දරුවන්ගෙ පිනට උපන් සුන්දර ගුරුවරයෙක්.දීර්ඝායු වේවා ඔබට.💜️

  • @LGK-bb1bq

    @LGK-bb1bq

    10 ай бұрын

    Api wayasta giyath apith balanwa👍👍👍👍

  • @user-wu7fe9xm1b

    @user-wu7fe9xm1b

    10 ай бұрын

    Aththa, mamath

  • @rewdonmemes4920

    @rewdonmemes4920

    9 ай бұрын

    හිහ් ...ටියුෂන් මෙහෙම තමයි අනේ....

  • @senakapradeep2392
    @senakapradeep239210 ай бұрын

    දැයේ දරුවන්ගේ පිනට පහල වේචිච ගුරැ උත්තමයේක් සර්ගේ විඩියොවක් දැක්ක ගමන් මම බලනවා හරිම ලස්සනයී සර්ට දළදා සමිදුන්ගේ පිහිටයී ❤

  • @MalkanthikarunathilakaKarunath

    @MalkanthikarunathilakaKarunath

    20 күн бұрын

  • @manelhenake9522
    @manelhenake952210 ай бұрын

    ලොකු.පොඩි.සැමට.දැනුම.බෙදාදෙන..ගුරුවරයෙක්.❤❤❤

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s10 ай бұрын

    මටත් අවුරුදු 30ක් ඒත් මං සර්ගෙ වීඩියෝ බලනවා හිතටත් මාර සතුටක් ඒ වගේම දැනුමක් ලැබෙනවා stress වෙලාවට මගෙ stress එක අඩු වෙනවා සර්ගෙ වීඩියෝ බලලා මේ වගේ ගුරු දෙවිවරු අපිට ලැබුනෙ නෑනේ සර්ට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා

  • @HasithaKeshridu
    @HasithaKeshridu10 ай бұрын

    දිනේශ් සර්ගෙ වීඩියෝ හැමදාම බලන අය ඉන්නවද මම වගේ 😊

  • @isharaudayanga3327

    @isharaudayanga3327

    10 ай бұрын

    Aniwa 😂

  • @aa-ef9go

    @aa-ef9go

    10 ай бұрын

    ඕ ....මම 🤗

  • @dilushichathutika9043

    @dilushichathutika9043

    10 ай бұрын

    🖐️

  • @hthushara4716

    @hthushara4716

    10 ай бұрын

    දිනේෂ් සර්ගෙ පාඩම් ඔක්කොම මුල ඉදන් පිළිවෙලට බලන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද. මම 2025 bio කරන කෙනෙක්

  • @Dineshaofficial

    @Dineshaofficial

    10 ай бұрын

    Innawoo

  • @sriyanimanel6841
    @sriyanimanel684110 ай бұрын

    කවදා හෝ ආත්මයක මට සර්⁣ව ගුරැවරයෙක්විම හමුවෙිවා මොකද මෙිආත්මෙ සර්ගෙ ක්ලාස් ඇවිත්වැඩක්නැ දැන්50 පැනල මාරමආසයි මම ගොඩක්දේවල්ඉගන ගන්නව සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    3 ай бұрын

    👍

  • @Tchef6

    @Tchef6

    29 күн бұрын

    ❤❤

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e5 ай бұрын

    ඇත්තටම ඔබ තුමාගේ තියෙන දැනුමෙන් දරැවොත් හොද අධ්‍යාපනයක් ලබනවා අපිත් පුතේ හොද දෙවල් අවබෝදයකට අරන් හොද ගමනක් යනවා පුතාට බුදුසරණයි 🙏🙏❤️

  • @UdaraLakshitha-zk4qn
    @UdaraLakshitha-zk4qn10 ай бұрын

    ඔය දකුනු ඇලේට නිදාගන්න කලින් අපි උදේට නැගිටින්න ඕන වෙලාව හිතා ගත්තම එවලෙට හරියටම ඇහැරෙන එක නම් ඇත්ත කතාවක් සිරාවටම💖..මම ඔච්චර සීන් එකක් නම් දන්න් නෑ හැබැයි පොඩි කාලෙ ඉදන දකුනු ඇලේට නිදා ගන්නෙ මම..රෑ 1 ට 2 ට ඇවිල්ල නිදාගත්තත් ගෙදර ආපහු උදෙ හතරට ඇහැරෙන්න ඕන කියල හිතා ගත්තොත් අනිවාරෙන් ඇහැරෙනවමයි..අද තමයි හේතුව මොකද කියල හරියට දැනගත්තේ හැබැයි 💖😁😐🙄

  • @amazing6357

    @amazing6357

    10 ай бұрын

    මොලේට පණිවිඩේ ගියාම වැඩේ ගානට කරනවා

  • @dilrukperera4880

    @dilrukperera4880

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    10 ай бұрын

    ඒ මමත් ...මමත් බැලුවේ කෝමද.ඒක වෙන්නේ කියලා...වෙලාව හිතල නිදා ගත්තම මොකක්දෝ අමුත්තක් වෙල හරියටම ඒ වෙලාවට ඇහැරෙනෝ ..නිදිමත ගතියක්වත් නෑ....හරිම ෆිට්...

  • @nuwanbandara3041

    @nuwanbandara3041

    10 ай бұрын

    බුදුරජාණන් වහන්සේගෙ ක්‍රමය ඒකනේ. ඒ කියන්නේ ලෝකේ හොඳම ක්‍රමය ඒක තමයි.

  • @komangodagechandrika4742

    @komangodagechandrika4742

    10 ай бұрын

    @@yasirudhananjaya941 9

  • @samanpalitha9524
    @samanpalitha952410 ай бұрын

    උසස් පෙළ ලියපු පුතෙකුයි, සාමාන්‍ය පෙළ ලියපු දුවෙකුයි ඉන්න, ඒත් තවමත් දිනේෂ් සර්ගෙ පාඩම් බලන මම.😊😊

  • @LGK-bb1bq

    @LGK-bb1bq

    10 ай бұрын

    Mage puthalath 27i 23i mamath balanwa neee

  • @sumedasamankumari7107

    @sumedasamankumari7107

    10 ай бұрын

    කුණු කතා අහන්න .

  • @LGK-bb1bq

    @LGK-bb1bq

    10 ай бұрын

    @@sumedasamankumari7107 mewada kunu katha....ethkota kunu kathawlta monwada kiyanne😂😂😂😂

  • @himalkosala8136
    @himalkosala813610 ай бұрын

    මම නිදා ගත්තෙම වමට ඇලව අද තමා මේ නිවැරදි ඉරියව්ව ඉගෙන ගත්තෙ..ගොඩාක් ස්තූතී සර්

  • @Harshajith

    @Harshajith

    10 ай бұрын

    kzread.info/dash/bejne/hoGhyriCYLTbe84.html

  • @lashanitharaka7916

    @lashanitharaka7916

    9 ай бұрын

    Same

  • @dineshperera97

    @dineshperera97

    7 ай бұрын

    @@lashanitharaka7916 kzread.info/dash/bejne/d5uKlJSwhNm3ipc.htmlfeature=shared

  • @kumarimas690

    @kumarimas690

    3 ай бұрын

    Mamat හැමදාමත් nidhagatthe wam alayata .දැන් දවස් 2 ක් ඉදලා මගෙ රැදිර පිඩ්ස්නය වැඩි අද ඉදලා දකුනට නිදගන්නවා ❤

  • @Giuliocesare-hz6fw
    @Giuliocesare-hz6fw10 ай бұрын

    ස්තුති .♥️...දැනුවත් කළාට ..🙏♥️

  • @mayurasenarathne3408
    @mayurasenarathne34089 ай бұрын

    ඉගෙන ගන්න දරුවන්ට පමණක් නෙවෙයි වැඩිහිටි කාටත් ප්‍රයෝජනවත් වෙනව සර්ගෙ දේශණ...............

  • @counsellorsl8580
    @counsellorsl858010 ай бұрын

    බටහිරට රටවල වැඩිම පඩි පසුවෛද්‍යවරුන්ට සහා ලේසියෙන් පසුවෛද්‍යවරයෙක් වෙන්න බෑ....පසු වෛද්‍යවරයෙකුට පුදුම තරම් ගෞරවයක් වටිනාකමක් සහා රැකවරණයක් දෙන්නේ ..මම ඒක හොදටම දන්න කරුණක් .......ඒත් ලංකාවෙන් මෙහේට ඇවිත් ඉන්න ගොබ්බසේනලයි නෝනලයි බලන්නෙ ලංකාවේ පසු වෛද්‍යවරුන් දිහා බලන විදිහට........ ඒකට ප්‍රධානම හේතුව තමයි...ලංකාවේ මිනිස්සු සත්තුන්ට ආදරේ නැති නිසා තිරිසන් සතුන්ගේ ජීවිතවල වටිනාකමක් දැනෙන්නේ නැති නිසා....

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani950010 ай бұрын

    දරුවන් වගේම වැඩිහිටියොත් මේ දිනේෂ් සර්ගෙ ගොඩක් ආදර්ශමත් දේවල් දැන ගන්නවා ගොඩක් ස්තූතියි ගොඩාක් පින් එවගේම දැයේ දරුවන්ට මෙවැනි ගුරුවරු ඇත්ත වශයෙන්ම අවශ්‍ය කාලයක්‌ බුදු සරණයි ❤️🙏🏼

  • @user-dp8ov5zv9t
    @user-dp8ov5zv9t10 ай бұрын

    බුදු සරණයි.නිරරොගි සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරම්.🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi52009 ай бұрын

    තෙරුවන් සරණයි පුතා .. පුතා උගන්වන විලාසය .අති විශිෂ්ටයි.. පුතා වගේ ගුරුවරයෙක් අපිටත් හිටියනම්. නොදන්න ගොඩක් දේවල් ඔබතුමාගේ මම ඉගෙන ගත්තා. මට වයස අවුරුදු හතළිස් නමයයි..ඔබතුමා කියලා දෙන පාඩම් හොඳට මතක හිටිනවා.. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කරන කියන රැකීරක්ෂා දියුණුවෙන් දියුණුවට පත්වේවා. සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා. සිතන පතන සියලුම සැප සම්පත් ලැබේවා.කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.!!!

  • @ramyaruhunage9396

    @ramyaruhunage9396

    9 ай бұрын

    තෙරුවන් සරණයි පුතාට.සර් කියලා දෙන පාඩම් හොදින් මතක හිටින වා.මටවයස 65ක්.ඒත් මම සර් ගේ වීඩියෝ බලනවා.සර්ගෙ අනාගත ය සර්වප්‍රකාරයෙන්ම දියුණු වේ වා!!!!!!¡

  • @udayanganie2945
    @udayanganie294510 ай бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් බුදු සරණයි si❤🙏💐

  • @annetjayasinghe1796
    @annetjayasinghe179610 ай бұрын

    ගොඩක් වැදගත් විඩියොවක් ඔබට ස්තුතියි සර්..

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka299010 ай бұрын

    මුතුගල සර්ට ආදරේ අය මේ පැත්තට 🥰❤️

  • @PushpaKumari-ot7sv

    @PushpaKumari-ot7sv

    10 ай бұрын

  • @nihalbandula8247

    @nihalbandula8247

    10 ай бұрын

  • @sumithnishantha1764

    @sumithnishantha1764

    10 ай бұрын

    ❤❤❤

  • @gayani8166

    @gayani8166

    4 ай бұрын

    ❤❤❤❤

  • @SankaRathi-pl9sq

    @SankaRathi-pl9sq

    2 ай бұрын

    නුවර එකාගේ පැත්තට පනින්නැතුව වෙන මොන පැත්තට පනින්නද

  • @jayanthianradi7502
    @jayanthianradi750210 ай бұрын

    ආදරනීය පුතේ❤🙏💎 ,ඔයා හරිම කරුණාබරයි. ..වටිනාකම අමිලයි.පින්සාර ,රුවසාර ,ගුණසාර ගුරු උත්තමයෙක්🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ ඔබතුමාගේ සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    10 ай бұрын

    🙏🙏🙏

  • @jayanthianradi7502

    @jayanthianradi7502

    10 ай бұрын

    @@shiranthishiranthi1670 May you blessed with Noble Triple Gems💎💎💎 puthe♥️

  • @ranjanipadmalatha6438

    @ranjanipadmalatha6438

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nalummala5327
    @nalummala532710 ай бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @ireshadasanayaka9511
    @ireshadasanayaka951110 ай бұрын

    සර්ගේ හැම වීඩීයෝවක්ම ලමයින්ට වගේම වැටිහිටියන්ටත් හරිම වටිනවා.තෙරැවන් සරණයි සර්🙏🙏🙏

  • @dgffgggfghf5960
    @dgffgggfghf596010 ай бұрын

    අපිට දැන් වයසයි ඒත් සර්ගෙන.අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා

  • @motherandson3230
    @motherandson323010 ай бұрын

    ජයවේවා දීර්ගායු ලැබේවා 👍

  • @isurugamage7992
    @isurugamage799210 ай бұрын

    මෙතුමා කියපු සිංහ සෙයියාවෙන් බුදියන කෙනා ඒ කියන නියමිත වෙලාවට ඇහැරෙනවා.සර් මම අදතමා දැනගත්තේ හේතුව . දැනුවත් කලාට ස්තුතියි. 💐

  • @ScepticusHistoricus

    @ScepticusHistoricus

    9 ай бұрын

    මොකක්ද ඔබ දැනගත්ත හේතුව. මෙතන කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරේ නෑ, බොරු ඉගැන්නුවා විතරයි. නිදාගැනීමට සුදුසු ඉරියව්ව වම් ඇලයයි. එයට හේතුව වම් ඇලයෙන් සිටින විට උපරිම ආමාශ ධාරිතාව පවත්වා ගනිමින් ජීර්නය වන ආහාර සහ ආමාශ අන්නස්‍රෝතික විවරය අතර උපරිම දුරක් පවත්වා ගනිමින් ආහාර පිට උගුරේ යැවීමේ අවදානම අඩු කිරීමයි. තවද ස්වාස නාලිකා වල පිහිටීම අනුව පිටඋගුරේ යන ආහාර පෙනහලු වලට ඇතුලු වීමේ වැඩි අවදානමක් ඇති දකුණු පහල කන්ඩිකාව වම් ඇලයෙන් නිදා ගන්නා විට ඉහල මට්ටමක පිහිටන බැවින් එයද මෙහිදී වැදගත් වේ.

  • @damayanthiperera8528
    @damayanthiperera852810 ай бұрын

    සර්ගෙ කතාව හරියටම හරී. මමත් නිදාගන්නෙ එහෙමම තමා. මමරෑ දෙකට නිදාගත්තත් හතරට ඇහැරෙන්න ඕනෙ කියල හිතාගෙන නිදාත්තත් ඒවෙලාවට ඇහැරෙනවා. මම කවදාවත් එලාම් එකක් පාවිච්චි කරන්නෙ නෑ.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm9 ай бұрын

    දරුවන්ට උගත්කම, බුද්ධිය මෙන්ම ප්‍රඤ්ඤාව ද මානව ගුණධර්ම ද කියා දෙන විශිෂ්ට ගුරුවරයෙක්❤🙏

  • @SasmithaNimsara

    @SasmithaNimsara

    8 ай бұрын

    Ugannanadda ethkota

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    8 ай бұрын

    @@SasmithaNimsara උගත්කම ඇතිවෙන්නෙ ඉගැන්වීම තුළින් තමායි

  • @user-gt5pj3eb7b
    @user-gt5pj3eb7b9 ай бұрын

    හුගක් වටිනා දේ ඉගෙන ගන්න පුලුවන් ...පුතේ ඔයා වගේ ගුරුවරු ගොඩක් අඩුයි. ඔයාට පිං වයස ගියත් මාත් ඔබ තුමාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්..බුදු සරනයි සර්. 🙏🙏🙏

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA10 ай бұрын

    🇱🇰අප වෙබ් අඩවිය හරහා ඔබට 3 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාඨමාලා අධ්‍යනය කළ හැක. වෙබ් අඩවියට අදාළ යූටූබ් නාලිකාව subscribe කර තබා ගන්න❤ www.youtube.com/@apethaksalawa1234 මෙම වෙබ් අඩවිය ගුරුවරුන්ට සහ දරුවන්ට නොමිලේ ඇතුලත් වීමට ඉඩ කඩ අප සලසා ඇත.

  • @thanujabandara4662

    @thanujabandara4662

    10 ай бұрын

    Mamath balanawa.godaak kemathi guruwarayek

  • @dammimunasingha8003
    @dammimunasingha800310 ай бұрын

    නොදන්නා දෙයක් දැනුවත් උනා. සරණයි Sir .🙏🙏

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi679710 ай бұрын

    ලස්සනයිදැනුමයි.දැනුමලබාදීමයිගුණයහපත්කමයිමේව.ඔක්කෝමපිනටපහලවුනදේවල්සර්❤

  • @dinushairangani9573
    @dinushairangani957310 ай бұрын

    ස්තුතියි සර් ❤බුදු සරණයි!!!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana525710 ай бұрын

    ඔබතුමාගේ වීඩියෝ එකක් බැලුවම දවසම හිනාවෙවී ඉන්න පුලුවන් ඒක හරි අමාරු දෙයක්(තව කෙනෙක් හිනස්සන එක)

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    10 ай бұрын

    අපි ත්.බලනවා .ඔබතුමාට. ස්තුතියි බෙහෙවින්ම. ☀☀☀☀

  • @rewdonmemes4920

    @rewdonmemes4920

    9 ай бұрын

    හිනාවෙන්න තමා අනේ O/L ටියුෂන්වල වැඩිය තියෙන්නෙ

  • @anushadamayanti2073
    @anushadamayanti207310 ай бұрын

    තෙරුවන් සරනයි ඔබතුමාට🙏🙏🙏❤❤

  • @travelwithchathu
    @travelwithchathu10 ай бұрын

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ❤

  • @PTECSW

    @PTECSW

    10 ай бұрын

    බොරුවක්

  • @isharalakshan1651
    @isharalakshan165110 ай бұрын

    බුදු සරණයි!!!🙏☸️🙏සර් තව තවත් දියුණුවට පත් වේවා!!!🙏

  • @meegamuwesudeepa3930
    @meegamuwesudeepa393010 ай бұрын

    දකුණු ඇලයට නිදා ගත්තාම මට gastritis වැඩි වෙනවා වගේ දැනෙනවා,,ඒත් වම් ඇලයට නිදා ගත්තාම පහසුයි,,

  • @bbtvbychandikagamage

    @bbtvbychandikagamage

    10 ай бұрын

    Me kathawa hari. Mata gastritis Doctor Recomnd kale වම් ඇලයට nida ganna. Hamotama meke akaranna Ba neda.

  • @maheshbandara6857

    @maheshbandara6857

    8 ай бұрын

    Gastritis tiyena aya wam aleta nidaganna one

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe103310 ай бұрын

    Happy to watch dear sir, your valuable teaching very interesting.

  • @dakshikamanohariwijesuriya5660
    @dakshikamanohariwijesuriya566010 ай бұрын

    Sir ඔයාගෙ video මම හැමදාම බලනවා

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm579010 ай бұрын

    ගොඩක් වැදගත්

  • @palithasamarakoon1632
    @palithasamarakoon163210 ай бұрын

    ස්තුතියි සර්. තෙරුවන් සරණයි.

  • @user-vr3yl5th3u
    @user-vr3yl5th3u4 ай бұрын

    මිනිසෙකුට තියෙන්න ඕන සෑම ගුණාංගයක්ම සර්ව සම්පූර්ණයෙන් පිහිටපු දුර්ලභ මනුස්සයෙක්.sir ඔයාගෙ දෙමව්පියන්ට පිං දෙනවා ඔයා වගේ පුතෙක් රටේ පිනට දායාද කලාට.දරුවන්ට වගේම දෙමව්පියන් වන අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් sir කියල දෙනවා. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha45210 ай бұрын

    Dinesh sir and muthugala sir dennam ape rAtata watina kiyana depalak..jesu pihitie!!!

  • @khawlanaser3989
    @khawlanaser398910 ай бұрын

    ❤❤❤👍👍👍තෙරැවන් සරණයි සර්

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami802310 ай бұрын

    ඔව් මමත් බලනවා හරිම ආසවෙන්

  • @joyjoseph3856
    @joyjoseph38567 ай бұрын

    සර් හරියටම හරි අපිට ඕනේ වෙලාවට හිතලා නිදිය ගත්තොත් හරියට වෙලාවක් නැගිටින්න පුළුවන් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @vidanaindrani5064
    @vidanaindrani506410 ай бұрын

    Mamamath hemadaama balanawa obathumage video.newatha newatha balana ewath thiyenawa.budu saranai🙏🙏🙏

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi512910 ай бұрын

    අපිව දැනුවත් කරාට සර්ට ස්තැති

  • @PushpaKumari-ot7sv
    @PushpaKumari-ot7sv10 ай бұрын

    මමත් හරි ආශාවෙන් රසවිදිනවා 🌹🌹🌹🌹 තෙරුවන් සරණයි

  • @malijayaruwan2802
    @malijayaruwan280210 ай бұрын

    අනෙමන්දා මෙ සර් නම් ලමයිගෙත් අපෙත් පිනකට ලැබුනු සර් කෙනෙක් අපෙත් ඇගෙ ලෙය පිරිසිදු වෙනවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️

  • @sirimajayathilake3433

    @sirimajayathilake3433

    9 ай бұрын

    මට වයස 67 හරිම කැමති පුතාගෙ විඩියෝ.

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    බුදු සරණයි සර් .🙏👍❤️

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe203410 ай бұрын

    මං ආසම ආදරණිය ම ගුරුවරයෙක් තෙරුවන් සරනයි ❤❤❤

  • @rawana927af5
    @rawana927af510 ай бұрын

    සර් පැය දෙක තුනට බර ගනනක් බලලා,,,කොහොමද ගැම්ම ,සංතෝසයි ,,පට්ටම සංතෝසයි ,,,තෙරුවන් සරණයි සර්,,!!!.

  • @damayanthis1623

    @damayanthis1623

    7 ай бұрын

    🌷

  • @damayanthis1623

    @damayanthis1623

    7 ай бұрын

    💕

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara343510 ай бұрын

    බුදු හාමුදුරුවෝත් දේසනා කලේත් දකුණු අඇලයට නිදාගන්න කියලා තමයි

  • @Sandakathmini01

    @Sandakathmini01

    10 ай бұрын

    සැබවින්ම... උන් වහන්සේ සැතපී වදාලේ දකුණු ඇලයට

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    10 ай бұрын

    සාධු` සාධු` සාධු

  • @ChalaniKawshalya
    @ChalaniKawshalya10 ай бұрын

    කොමස් කරද්දිත් මුතුගල සර්ගෙ විඩියෝවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද😋

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg10 ай бұрын

    සර් නිදුක් නිරොගි වේවා

  • @anomagamage4992
    @anomagamage499210 ай бұрын

    ස්තුතියි සර්

  • @chandra5654
    @chandra565410 ай бұрын

    මැරෙනතුරාවට ඉගෙන ගන්නවා ස්තුතියි .සමහර ගුරු වරු යක්ෂයොවගේ.

  • @miulamiula328
    @miulamiula32810 ай бұрын

    ගොඩක් stutei budusaranei sir.

  • @nalanisenarathna8407
    @nalanisenarathna840710 ай бұрын

    බොහොම පින්. සර්.

  • @priyanipriyani6862
    @priyanipriyani686210 ай бұрын

    ආදරණීය ඔබට දිර්ඝායුෂ .....

  • @rohinimal2655
    @rohinimal265517 күн бұрын

    බොහොමත් පින් සර් තූනුරුවන් සරණයි ❤ 🙏🙏🙏 පැහැදිලි කිරීමට ගොඩක් ස්තුති ඔබතුමාට

  • @amaliahinsa6355
    @amaliahinsa635510 ай бұрын

    Harima watinawa sir 🙏🙏

  • @wajirafernando7672
    @wajirafernando767210 ай бұрын

    Thank you ❤

  • @kusumperera1314
    @kusumperera131410 ай бұрын

    Apith hamadama balanawa ....theruwan saranai ..🙏🙏🙏 ..

  • @janakigunasekara1479
    @janakigunasekara147910 ай бұрын

    හදවතින්ම ,,ස්තුතියි ,,සර්

  • @roshanrodrigo409
    @roshanrodrigo40910 ай бұрын

    Very important video ❤

  • @renukamalkaanthi7481
    @renukamalkaanthi74814 ай бұрын

    අපිත් නොසෑහෙන්න දැනුමක් ලබනව ඔබතුමාගේ වීඩියෝ වලින් ගොඩාක් පින්

  • @priyantha.kumara6503
    @priyantha.kumara650310 ай бұрын

    Me wage ugannana gurutumala ape kala hitiyanam,apit Ada dostarala tamai,BUDU saranai.

  • @roshanthikarosa4593
    @roshanthikarosa459310 ай бұрын

    හරිම ලේසියෙන් මතක් හිටින්න දැනුම ලබාදෙන ගුරුතුමනි ඔබට දීර්ගායු ක ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @JesusChrist-Gives-Eternal-Life

    @JesusChrist-Gives-Eternal-Life

    10 ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @SomalathaCaldera-ui3lg
    @SomalathaCaldera-ui3lg10 ай бұрын

    තෙරුවන් සරණ යි

  • @willieabeynayake9168
    @willieabeynayake91687 ай бұрын

    WELL DONE GOOD THIS TYPE OF LESSON S TO BE CONTINUED THAK Y MUTHU GALA SIR

  • @hemarupa558
    @hemarupa55810 ай бұрын

    හරියටම හරි සර්

  • @hettiarachchigechampika632
    @hettiarachchigechampika63210 ай бұрын

    Puduma pahadili kireemak ekanam.super. niyamai ser.

  • @melaniperera8300
    @melaniperera830014 күн бұрын

    Muthugala Sir Hari lassanta kiyala denawa Mata Dan 70 years Eth man Hari asai sir kathakaranawa ahagena inda God bless U Sir

  • @sldaumibro9528
    @sldaumibro952810 ай бұрын

    ගොඩාක් වටිනා video ඵකක්

  • @chandralatha2150
    @chandralatha215010 ай бұрын

    බුදුසරණයි සර්

  • @tmfunny8719
    @tmfunny871910 ай бұрын

    Eka nm attha sir man podi kaale idanma sinha seyawen tmai nida gnne hriytama aharenwa time ekta❤

  • @padmawickrema4597
    @padmawickrema45974 ай бұрын

    පුතාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරණයි !!!

  • @DARKGAMING-ng8cp
    @DARKGAMING-ng8cp10 ай бұрын

    Apith aswen igena gannawa balanna balanna asai. Budusaranai sir ❤❤❤

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c10 ай бұрын

    Thank you .sir🌹♥️

  • @Sam-os2vn
    @Sam-os2vn7 ай бұрын

    Thank you sir.i think I m learning about everything.god bless you and long life.

  • @MacShanthi-pg2uk
    @MacShanthi-pg2uk10 ай бұрын

    Aththatama Sar oya oyaga danuma badana akanan kochchara vatinawada Jesu pihitai

  • @anushanilanthi5391
    @anushanilanthi539110 ай бұрын

    දැයේ පිනට පහළ වූ ගුරු දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා

  • @PTECSW

    @PTECSW

    10 ай бұрын

    දැයට බොරු උගනවන ගුරුවරු

  • @sachinthavihanga2590

    @sachinthavihanga2590

    10 ай бұрын

    😂උගන්නපන්කො එහෙනම් ඇවිත් , ගුරුවරුන්ට බැන බැන ඉන්නෙ

  • @PTECSW

    @PTECSW

    10 ай бұрын

    @@sachinthavihanga2590 අනුගස්මිකයාගෙ වචන හැසරවීමෙන් ගුරුවරයාගෙ තරම පිළිඹිබු වෙනවා. බොරුව මොකක්ද කියල පෙන්නල මං කමෙන්ට්ස් 2ක් දැම්මා ඩිලීට් කලා. කියන හැමදේම සාදු කියල අහන්නෙ නැතිව ටිකක් හොයල බලන්න ඔබතුමා. ගූගල් එහෙම තියෙන්නෙ ඒවට තමා

  • @PTECSW

    @PTECSW

    10 ай бұрын

    @@sachinthavihanga2590 ඕන බොරුවකට සාදු කියන නිසා මං කියන්නම් මෙතන කියන බොරුව ගැන. ලෝකයේ සිදුකරන අලුත්ම පර්‍යේෂණවල කියන්නෙ වම් ඇලයට නිදා ගැනීම තමා සුදුසුම කියලා. මමත් ගුරුවරයෙක්. හැබැයි නොමඟ යවන්නෙ නෑ මිනිස්සුන්ව

  • @ScepticusHistoricus

    @ScepticusHistoricus

    9 ай бұрын

    @@PTECSW ඔබ නිවරැදියි. නිදාගැනීමට සුදුසු ඉරියව්ව වම් ඇලයයි. එයට හේතුව වම් ඇලයෙන් සිටින විට උපරිම ආමාශ ධාරිතාව පවත්වා ගනිමින් ජීර්නය වන ආහාර සහ ආමාශ අන්නස්‍රෝතික විවරය අතර උපරිම දුරක් පවත්වා ගනිමින් ආහාර පිට උගුරේ යැවීමේ අවදානම අඩු කිරීමයි. තවද ස්වාස නාලිකා වල පිහිටීම අනුව පිටඋගුරේ යන ආහාර පෙනහලු වලට ඇතුලු වීමේ වැඩි අවදානමක් ඇති දකුණු පහල කන්ඩිකාව වම් ඇලයෙන් නිදා ගන්නා විට ඉහල මට්ටමක පිහිටන බැවින් එයද මෙහිදී වැදගත් වේ.

  • @user-ec1to8ff5j
    @user-ec1to8ff5j10 ай бұрын

    Ee kathawa aththa sir

  • @1997amgirl
    @1997amgirl8 ай бұрын

    ස්කෝලෙ ගිහින් ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ බලනවා 😌❤️👍.

  • @rmgamini4133
    @rmgamini413310 ай бұрын

    අනේ සර් මමනම්. දැන් අාච්චි. කෙනෙත්.එ්ත් සර්ගේ විඩියෝ බලනවාලොකුවට අපිට. ඉගනගන්ක වත්. කමක් තිබුනේ නැ. හරිම වටිනවා. මේ. විඩියෝ

  • @SadIYa08
    @SadIYa0810 ай бұрын

    mmamath muthugala sirge videos danne.kamathi aya balanna...

  • @user-xf3jd8tx3q
    @user-xf3jd8tx3q8 ай бұрын

    සුපිරි ගුරුවරයෙක්. වැඩිහිටි අපිටත් හොඳ පාඩම්.

  • @user-rm1yx2pf6s
    @user-rm1yx2pf6s3 ай бұрын

    බුදුසරණයි sir..

  • @k.j.ishakakrishmali9536
    @k.j.ishakakrishmali95369 ай бұрын

    සම්මාසම් බුදු සරණයි සර් .🙏❤

  • @kumaripathirana3655
    @kumaripathirana365510 ай бұрын

    අනේ සර් මම අද තමා සර්ගේ වීඩියෝවක් පලමු වතාවට බැලුවේ. සර් ගැන මීට කලින් මම අනන්තවත් අහලා තියෙනවා. මම ඉස්සර වම් ඇලයටමයි නිදා ගත්තේ.කාලෙකට ඉස්හර ඔයගැන දැනගත්තාට පසු දකුණු ඇලයට නිදාගන්නේ සර් කියන කතාව ඇත්ත. අපිට ඒ කාලේ සර්වගේ ගුරැවරැ හිටියෙ නැහැ.මතු භවයක මගෙත් ගුරුතුමා වෙන්න කියල මම පතනවා. ගුරුවරු උනාහම ඔහොම තමා උගනන්න ඕන. ඔබතුමාට දීර්ගායුෂ, නැනනුවන තවතවත් ලැබේවා. ❤🖐💯❤🖐💯❤🖐💯❤🖐💯❤🖐💯

  • @ranuranu529
    @ranuranu52910 ай бұрын

    Dineas darge vidiyo balanna tiyenawanam age lee pirisidu kirima haa molayata hodadee genadenawa istuti sar teruwan saranai❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @user-ms8qj8yc1j
    @user-ms8qj8yc1j4 ай бұрын

    මට අවුරුදු 43 ඒත් මම සර්ගේ පන්තී කරන vidio බලනවා..මටත් සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා හිතෙනවා...මතු බවයකවත් මගේ ගුරුවරයෙක් වෙලා හමු වෙන්න කියලා මම පාර්ථනා කරනවා..ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ග ආයුශ වේවා ..තෙරුවන් සරනයි ..

  • @piumifernando8376
    @piumifernando83769 ай бұрын

    We are appreciating you Malli for pick up our profession.

  • @abhimani3211
    @abhimani321110 ай бұрын

    ෂෝක් එකක් අවාම

Келесі