යෝනිය කපන සද්දෙ පවා ඇග හිරිවට්ටනව | අම්මලව පරිස්සම් කර ගන්න පුතේ | Dinesh Muthugala | Episode 46

ඉස්සර ගෑනුන්ට තිබුණෙ හැඳි මිටේ නුවණ | Sandun Asiri Arambawela | Episode 11
• ඉස්සර ගෑනුන්ට තිබුණෙ හ...
යෝනිය කපන සද්දෙ පවා ඇග හිරිවට්ටනව | අම්මලව පරිස්සම් කර ගන්න පුතේ | Dinesh Muthugala | Episode 46
whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
#trending
#biology
#dinesh muthugala #online class
#ccmedy
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Alert_news_updater
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 360

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA14 күн бұрын

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්... යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න... www.youtube.com/@SadunAsiriArambawela

  • @dineshadamayanthi-mn6qw
    @dineshadamayanthi-mn6qw18 күн бұрын

    මටත් දරුවො 2ක් ඉන්නවා. පොඩි පුතා හම්බවෙන්න මාව ගත්තෙ උදේ 7.30ට. දරුවා ලැබුනේ හවස 3.00ට. පැය ගානක් තිස්සේ විදපු වෙදනාව පුතාගේ මූණ දකිද්දම නැති උනේ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ. ඊට පස්සෙ තමයි මං හීනෙකින් වත් හිතපු නැති දෙයක් උනේ. මගේ වෝටර් බෑග් එක පෙකනි වැලෙන් ගැලවිලා තිබුනා. මගේ වටේට දොස්තරලා 3ක්. මිසීලා 2ක් මිඩ්වයිෆ්ලා 2ක් හිටියා. මිස්ල 2ක් මගේ බඩ දෙපැත්තෙන් තද කරගෙන හිටියේ. එක දොස්තර කෙනෙක් එයාගේ අතේ වැලමිට කිට්‍ටුවටම මගේ ඇග අතුලට දාලා ඒ ගැලවුනු වෝටර් බෑග් එක කෑලි කෑලී ගන්නව දැක්කම මට හිතුනෙම මං මැරෙයි කියලා. ඒ වේදනාව දරාගන්න බැරුව මට සිහිය නැති වෙන්න එනවා වගෙත් දැනුනා එතකොටම මට මතක් උනේ මගේ ඉපදුනු චූටි පුතාව එයට මං කිරි දෙන්න ඔනි කියලා හිතට ලොකූ ශක්තියක් ආවා. ඒ වෙලාවෙ මිසී කෙනෙක් මගේ පුතාව මං ලගට ගෙනාවා. දොස්තර තවමත් ඒ වැඩේ කරන ගමන් ඉද්දිම මගේ පුතාට ඒ මිස් කිරි බොන්න අල්ලාගෙන හිටියා. පුතා කිරිබොන දිහා බලාගෙන ඒ වේදනාවත් මං දරාගත්තා. තවත් පැයකට පස්සෙ ඒ හැමදේම ඉවර උනේ. මං මැරිලා ආයි ඉපදුනා. කිසිම අම්මෙක්ට එවැනි දෙයක් වෙන්න එපා කියලා ම‍ං එදා වගේම අදත් ප්‍රාර්ථනා කරනවා. මං මේ ජීවිත අත්දැකීම ලිවුවේ මේක කියවන හැමෝම හැම ගැහැනියකටම ගරු කල යුතු බව මතක් කරන්න. මොකද ඒ අයගේ දරාගැනීමෙන් තමයි මේ ලෝකයේ ජීවය පවතින්නේ. අම්මා ❤

  • @ashenkavinda5025

    @ashenkavinda5025

    17 күн бұрын

    මගෙ ලොකු එක්කෙනා හම්බෙන්න ගිහින් රෑ 7 අරගෙන ගියා උදේ 7 ගානට හම්බුනේ බබා හම්මෝ කියල වැඩක් නැ හිට්යෙ ව්දිය ඒ වෙනකම් .කොල්ලො ගෙනාවම ඔක්කොම සුවයි 💖 දෙවනි බබා හම්බුනාම මට ට්කක් අමාරු උනා ඒකෙදි ලේ ගිහින් එහෙම ෆෙෂර් අඩු වෙලා හම්මෝ මන් බයෙන් හිට්යෙ අදටත් මතක් වෙද්දී හිරිගඩු දානවා පුදුම වේදනාවක් ඒක 😢 ඒඋනාට දැන් මට ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙ කුයි ඉන්නවා .දැක්කම වේදනාවල් මොනාද කියල හිතුනා ඒ මූනු 🥰

  • @amalragith2886

    @amalragith2886

    13 күн бұрын

  • @rajeevilakmali8680

    @rajeevilakmali8680

    12 күн бұрын

    ඇස් දෙකට කදුළු ආවා ඔයාගේ කතාව කියවද්දි

  • @adeetravels2018

    @adeetravels2018

    10 күн бұрын

    ඔයට බුදු සරණයි ❤

  • @thejaniganegoda9540
    @thejaniganegoda954018 күн бұрын

    ඔය වේදනාව මාත් උපරිමයෙන් වින්දා. ඒත් මං දරුවා ගැන විතරයි හිතුවේ. මං මැරුණත් මගේ දරුවට මේ ලෝකේ එලිය බලන්න දෙනවා කියන හැගීම විතරයි හිතේ තිබ්බේ. පුතා හම්බුන වෙලේ මිස්ලා කිවේ ඔයා තරම් වේදනාවක්‌ විදින්න, ඒක පුදුමාකාර විදියට දරාගන්න ඔයාට තිබ්බ හයිය මාරයි කියලා දෙවෙනි බබත් හම්බෙන්න එන අම්මලත් කෑ ගහනකොට ඔයාගෙ පලවෙනි බබා වෙලත් ඔයා දරාගත්ත විදිය හිතාගන්න බෑ කීවා. පැය 4ක්‌ මං දුක දරාගත්තා. මගේ පුතාගේ මුණ දැක්කාම ඒ වේදනාව නැති උනා. පුතා හම්බුන ගමන් එයාව බේබි කාමරේට දැම්මා හුස්ම ගත්ත වේගේ වැඩි කියලා. ඒ වෙලේ දැනුන දුක.... 😩😩. ගෙදර ආපුවාම මගේ ඇස් හෙවුවේ මගේ අම්මිව. එදා ගොඩ වෙලා මං එයාව බදන් ඇඩුවා. කවමදාවත් අම්මෙක්ට දුකක් දෙන්න එපා. එයා විදින වේදනාවා දැනේන්නේ අපිත් අම්මෙක් උන දාට. ගැහැනියෙක්ට අවමන් කරන්න, ඒ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න කලින් දහස් වතාවක් හිතන්න.මොකද ඒ ගැහැණි සාප කලොත් වදිනවා වදිනවාමයි. ස්තුතියි සර් අම්මෙක්ගේ වේදනාව, වටිනාකම දරුවන්ට දැන් ඉදන්ම කියලා දෙනවාට.සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha19 күн бұрын

    ගෑනුන්ට බනින පිරිමි මේවා දකින්න ඕන😢

  • @shnzenal7626

    @shnzenal7626

    18 күн бұрын

    😂😂

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    17 күн бұрын

    😂 😂 කවුද ඔයාට බැන්නෙ කුක්කු පැටියෝ...😁😁

  • @litgirl1234

    @litgirl1234

    17 күн бұрын

    @@shnzenal7626 owata hina wela wadak na aththa ekathawa pirimi mewa dakinna ona

  • @zonik7699

    @zonik7699

    16 күн бұрын

    Paw

  • @Pipi45678

    @Pipi45678

    16 күн бұрын

    Right 😢

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro17 күн бұрын

    මවට කිසිම ප්‍රසූත වේදනාවක් නොදී මෙලොව එළිය දැකීමට හැකිවූ කෙනෙකුවේනම් ඒ සිද්ධාර්ථ කුමරුන්ට පමනයි ...💐💐🙏🙏🙏 කෝ ඒගැන අහල තියන අය...😊

  • @tharindu478

    @tharindu478

    16 күн бұрын

    ඔය කිව්වට ඉතින් වේදනාව ක් තියෙන්න ඇති නේද ... ❤

  • @slflavo1310

    @slflavo1310

    16 күн бұрын

    😂😂

  • @user-cg1re4jb7h

    @user-cg1re4jb7h

    16 күн бұрын

    කිසිම ප්‍රසූත වේදනාවක් දැනිල නැත්තෙ නෑ.කියන්නේ සාමාන්‍ය කාන්තාවකට වඩා අඩුවෙන් දැනිල තියනවා කියල කියන්නේ.

  • @chathudlk6389

    @chathudlk6389

    15 күн бұрын

    මද අපහසුතාවයක් දැනුනා කියලයි කියන්නෙ. ඒ නිසාලු සල් අත්ත අල්ල ගත්තෙ ..

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    15 күн бұрын

    @@chathudlk6389 දැනුවත්කලාට තුති..🙏

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1c18 күн бұрын

    අයියො🥺අම්මලා සේර්ම මෙතේ බුදුන් දැක් නිවන් දකිවා🪷🪷🪷🪷

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    15 күн бұрын

    එහෙම වෙන්නෙ නෑ

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    මෙතේ බුදුන් දකිනකල් ...😂😂අනෙ හනේ...මෙතේ බුදුන් වඩින කාලෙට අම්මල ටික නිරයෙ ප්‍ර්ත ලෝකෙ ඉදී....දැන් දැන්ම නිවන් දකින්න උත්සහ කරන්නයි ඕනෙ.

  • @user-ry9dj3cm1c

    @user-ry9dj3cm1c

    14 күн бұрын

    @@krishmiimalka2193 ඔව් නේ.කොහොම හරි නිවන් දැක්කොත් හරි

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    13 күн бұрын

    @@krishmiimalka2193 කියල වැඩක් නෑ

  • @dinushaawanthi7896
    @dinushaawanthi789616 күн бұрын

    මම පිරිමි දරුවන් තිදෙනෙකුගේ අම්මා.කෙනෙක් ප්‍රසූත වේදනාව මට වගේම ඉපදෙන දරුවත් වේදනා විදිනවා හරියට ඉදිකටු තුඩකින් අලියෙක් එලියට අදිනවා වගේ අමාරුවක් ඒත් ඒක ඉපදුන අපිට අමතකයි බුදුන් වහ්න්සේ දේශනා කලේ ඉපදීම තුල මොනම සැපයක් වත් නොමැති බවයි අනේ මගේ දරුවනට මන් පෙන්වන්නෙ වහ වහා මේ ඉපදීමේ දුකින් නිදහස්වෙන්න කියලයි ආයේ නැවත කිසිම මව්කුසකට නොපැමිණීම සදහා කලයුත්ත කරන්න කියලයි තෙරුවන් සරනයි💐💐🙏💐🙏💐🙏💐🙏💐

  • @user-lp1jr2lu2s
    @user-lp1jr2lu2s19 күн бұрын

    පාන්දර 2ඉදලා මට ලොකු පුතා හම්බවෙන්න ප්‍රසූතිකාගාරයෙ හිටියේ උදෙ 8වෙනකල.බබා හිමි වුනේ නෑ.එ වෙදනාව,මම උපරිමයෙන් වින්දා.අන්තිමට වෙද්‍යය උපදෙස් මත ඉමජන්සි සීසර් කලා .ඒ හැම තප්පරයක් පාසා මට මගෙ අම්මා මතක් උනා.සීසර් කරන්න අරන් යන කොට අම්මා මගෙ ඔළුව අතගෑවා.අම්මා මට කිව්වේ උබෙ ඔය වෙදනාව විතරයි මට ගන්න බැරි කියලා.

  • @dulanjinilmini2707

    @dulanjinilmini2707

    19 күн бұрын

    Mage akkatat ehema una

  • @user-ib6js9cx3x

    @user-ib6js9cx3x

    19 күн бұрын

    😢

  • @kasunsankalpa4972

    @kasunsankalpa4972

    19 күн бұрын

    මටත් ඔහොම තමයි උනෙ ❤

  • @KowshalyaSoysa

    @KowshalyaSoysa

    19 күн бұрын

    මමත් එහෙමයි මට හම්බවුනා ලස්සන පුතෙක්

  • @dilhaniwasana2536

    @dilhaniwasana2536

    18 күн бұрын

    Mage ammath ahemma kiuwa

  • @VihangaManujeewa
    @VihangaManujeewa19 күн бұрын

    ඇය අම්මා විය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikaweerakoon-wv2dm
    @dammikaweerakoon-wv2dm19 күн бұрын

    ගුරුතුමනි ඔබට ගොඩක් ම පින් මේ යුද්ධය දරුවන්ට කියලා දුන්නට .මම දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කනෙක් .ඒ දෙන්නාම සාමාන්‍ය විදිහට ඉපදුනේ.අද දරුවන්ට අම්මලා සතපහකට වටින්නේ නැ.දරුවෙක් ඉපදෙනවා කියන්නේ ගැහැනු කෙනෙක් ජිවිතේ දෙවනි වතාවට ඉපදෙනවා.මම අදටත් කාසල් එක ලගින් යනකොට ඇග හිරිවැටෙනවා.මම කියන්නේ කාසල් එකට මස් කඩේ කියලා .මට ඇඩුනා මගේ එ යුද්ධ දවස් දෙක මතක් වෙලා.දරුවන්ට මේ ගැන තවත් කියලා දෙන්න ගුරු මහතානෙනි

  • @kapila4562
    @kapila456216 күн бұрын

    මේව ළමයින්ට විතරක් නෙවෙයී හැමෝටම ඉගෙන ගන්න හොඳ වටින පාඩම්. ආදරෙයි ගුරුතුමනී💖😍🌹

  • @thilakshirupasinghe715

    @thilakshirupasinghe715

    12 күн бұрын

    පුදුමයි ඔහොම කමෙන්ට් එකක් දකින්න ලැබීම.මෙකෙ පිරිමි දැක්ක මේකටත් බැනල ගෑනුන්ට.මොන පිරිමිද හිතාගන්න බෑ .උන්ගෙ අම්මල පව් මෙච්චර දුක් විදල හදලත් අම්මෙක්ට කතා කරන විදිය දැක්කම.ඔයා එ අතින් හොද ඇති.එකට ගරු කරනව 🙏

  • @madusarada121
    @madusarada12119 күн бұрын

    මට මගෙ පුතා ලැබෙද්දි අවුරුදු 18යි. අදටත් හිතා ගන්න බැහැ මට දරුවෙක් ලැබුනද කියලා .. ඒ වේදනාවට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න පුලුවන් . වහ ටිකක් තිබ්බා නම් බොන්න පුලුවන් .. ඒ තරම් ඉවසන්න බැහැ . කපනවත් මතකයි.. hospital එක හෙල්ලෙන්න ඇති මම කෑ ගහපු විදිහට .. ඒත් දරුවගේ මූන දැක්කම ඒ හැමදේම කොහේ යනවද දන්නෑ.. හිරිවට්ටන්නෙ නැතුව මහන එක පවා ඉවසන් කොහොමද හිටියේ කියලා අදටත් මට හිතාගන්න බැහැ .. අම්මලා විදින වේදනාව දන්නවා නම් දරුවො කවදාවත් අම්මලා දිහා රවලා වත් බලන්නේ නෑ ..

  • @chanumax2872

    @chanumax2872

    19 күн бұрын

    එක ඇත්ත ❤️

  • @user-kt2cg7ky9n

    @user-kt2cg7ky9n

    17 күн бұрын

    Ammo matath me wagema dukak vinda.

  • @user-os6uk5gj4b

    @user-os6uk5gj4b

    17 күн бұрын

    😢

  • @NiroshaGunasena

    @NiroshaGunasena

    17 күн бұрын

    හිරිවට්ටලා නේද මහන්නෙ

  • @madusarada121

    @madusarada121

    16 күн бұрын

    @@NiroshaGunasena ඔව් කපපු තැනට ඉන්ජක්ශන් එකක් නම් ගනනවා.ඒක මතක් උනේ දැන් ..

  • @LASSANAearth-kd8ys
    @LASSANAearth-kd8ys18 күн бұрын

    දිනේෂ් මුතුගල ගුරු පියාණනී ඔබතුමාගෙ video එකට 1K like එක මගෙන් 🎉

  • @LovelyFencers-
    @LovelyFencers-19 күн бұрын

    ඔබ තුමාට ගොඩක් පින් දැන් ළමයිට අම්මාගැන කියලා දෙනවාට

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    17 күн бұрын

    👍🌹.. කියලා දෙන අස්සේ මේ යකා ගෑණු ළමයි බය කරනවා .. ප්‍රතිඵළය .. සිසේරියන් සැත්කම් වළට යොමු වීම .. ඉතිං බිස්නස් .. එක ලාභයි ..

  • @litgirl1234

    @litgirl1234

    17 күн бұрын

    @@SanjeewaUdayakumara-ub9kr gon katah kiyanne nathuwa inna

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    16 күн бұрын

    @@litgirl1234 👍🌹.. ඔබේ නොදැණුවත් බව .. ළාමක කම ප්‍රදර්ශනය නොකර ඉන්න .. 👍🌹.. මෙයා කොහොමද දන්නේ නෑ නමුත් ගොඩක් උන් ඩොලර් වළට සිංහල ජාතිය වද කිරීමේ කොන්ත්‍රාත් එක කරනවා .. 👍🌹.. ඉන් එකක් තමා දරුවෝ ඉපදෙන එක වැළක්වීම .. 2023 විතරක් ළමයි 50 000 ක් අඩුයි 2022 ට වඩා .. ඔක්කෝම සිංහල ළමයි තමා අඩු .. රාජ්‍ය දත්ත වාර්ථා කියන ඒකවත් අඩුම ගානේ පිළිගනින් .. 👍🌹..

  • @_njay_1346

    @_njay_1346

    14 күн бұрын

    මෝඩ කතා කියන්නැතුව හිටහන්,මෝඩ මී හරකා,එකෙඛරි ඉන්නවමයි,නෙදෝකින්😊💩🤮🤢🙏​@@SanjeewaUdayakumara-ub9kr

  • @AA-NuRa
    @AA-NuRa17 күн бұрын

    සීසර් කරද්දී හිරි වට්ටලා තිබුණට බ්ලේඩ් එක අදිනව පවා තේරුනා..රිදෙන් නැ විතරයි ඒ වෙලාවට..ඒත් හිරි ඇරෙද්දි වේදනාව ඉවසන්න බැ.. 😢

  • @user-cg1re4jb7h

    @user-cg1re4jb7h

    16 күн бұрын

    ඒක ඔයාට විතරක් නෙවෙයි හැමෝටම දැනෙනවා.වේදනාවක් දැනෙන්නෙ නෑ සීසර් එක කරන වෙලාවට.පස්සෙ තමයි එන්නෙ.

  • @shyamashyma9043

    @shyamashyma9043

    3 күн бұрын

    Hm.ow. math duwala dennek inna amma kenek. Math sesar karala gththe babala dennma.🙏😥❤️

  • @user-rm8bq1bx1p
    @user-rm8bq1bx1p19 күн бұрын

    මතක් වෙනකොටත් බයයි මටත් දරුවො දෙන්නෙක් ඉන්නව. ඒ වේදනාව කියල නිම කරන්න බෑ . ඒ වේදනාව තරම් වේදානාවක් නෑ😢😢😢

  • @sasifdo3642
    @sasifdo364219 күн бұрын

    නොමල් බබා හම්බු වෙන එක වගෙම වේදනාවක් තමා.සිසෙරියන් සැත්කමක් කරලා බබා ලැබෙන එකෙ තියෙන්නෙත් තුවාල හොදටම හොද වෙන්න මාස ගානක් යනවා😞😞😞මෙවා පිරිමි හොදට ඉගෙන ගන්න එක නම්.ලොකු දෙයක්

  • @hansanirandima8287

    @hansanirandima8287

    18 күн бұрын

    ඒක ඇත්ත සීසර් අම්ම කෙනෙක් මාස ගානක් අවුරුද්දක් දෙකක් විදවනවා.ඇවිදින්න බෑ කිරිටික දෙන්නවත් නැගිටින්න බෑ හිත්ටයි ගතටයි දෙකටම වේදනයි පුදම දුකක් ගොඩාක් අය කියනව නෝමල්ලු අමාරුම.නෑ දෙකම එකවගේම අමාරුයි වේදනයි.මම සීසර්.මට බබාව ගන්නවත් දැනුනා.මගෙ බඩෙන් උදුරල වගේ ගත්තේ.ඒ එක්කම මට හීතලක් ඇවිත්.මට සිහි නැතිවෙන්න ආවා.husband කිව්ව මගේ ecg එක nill උනා කියල.doctor la මාව බේර ගත්තෙ.ඉතින් දරුවෙක් කොහොම ලැබුනත් ඒක වේදනයි.හැබැයි පැටියා දකින කොට මාරම සතුටුයි

  • @sasifdo3642

    @sasifdo3642

    18 күн бұрын

    @@hansanirandima8287 මගෙ බබා නැතුවත් ඒ වේදනාව මාරම විදියට විදිනවා 😞😞😞මාස තුනක් තිස්සෙ😞😞😞

  • @WmIndrani-fh7ig

    @WmIndrani-fh7ig

    17 күн бұрын

    By by my bi k 0 no gymLoop Jo​@@hansanirandima8287

  • @user-ce8ih3gh6z

    @user-ce8ih3gh6z

    14 күн бұрын

    නෝමල් බබා ගද්දිත් ඒ වගේම දැනෙනවා... බබාගෙ ඔලුව එලියට එනකන්ම අම්මා තනියෙන් දගලන්න ඕනේ. ඊට පස්සෙ තමා ඩොක්ටර්ස්ලා එයාව එලියට ඇදල ගන්නේ. මට තාම මතකයි ඇද අල්ලගෙන කැගහල නර්ස්ගෙන් බැනුනුත් ඇහුවා😢😢😢😢

  • @jay-walker3584
    @jay-walker358416 күн бұрын

    බොහෝ ලමයින්ට ලොකු උනාම අම්මට සලකන ,කතා කරන විදිහ දැක්කම අනේ අම්මලා හරිම පව් 😢

  • @sumithliyanage3193
    @sumithliyanage319318 күн бұрын

    මේවා බලනකොට දරුවෝ ලැබුණු අපිටත් ආයම බය හිතෙනවා

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    17 күн бұрын

    👍🌹.. ආන්න එහෙම බය කරලා ළමයි .. 50 000 ක්ම නැති කළා ..

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    ඒ ක්තාව මොකක්ද

  • @gayanigayani1545

    @gayanigayani1545

    13 күн бұрын

    Aka nam aththa.a welawe kohoma aka wida daragaththda kiyala hithannawath ba.dan me kathawa ahaddi aga hiriwatenawa.

  • @Faceon6790
    @Faceon679019 күн бұрын

    ගෙදර බුදුන් අම්මා❤ හැමෝටම දලදා සමිදු පිහිටයි❤

  • @lankarajini9758
    @lankarajini975819 күн бұрын

    වෙලාවකට හිතෙනවා මේ දුක,වේදනාව දැනෙන්න.කෘතීම උපකරණයක් කවුරු හරි හදනවා නම් කියලා.කිව්වට තේරෙන්නේ නෑ සර්.

  • @SavithriDeSilva-zw1cj

    @SavithriDeSilva-zw1cj

    17 күн бұрын

    එහෙම ඒව තියෙනව

  • @thilakshirupasinghe715

    @thilakshirupasinghe715

    12 күн бұрын

    ඇත්තටම බයයි මෙ විඩියො කමෙන්ට් දකිද්දි.බදින්න බබල ලැබෙනවටත් බයයි ගොඩක්.මැරෙවි කියල හිතෙනව 😰😰

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy18 күн бұрын

    මට දරුවා ලැබුණේ මට අවුරුදු 18 දී අම්මෝ ඒ වේදනාව මගේ ඇග කපලා මට දැනුන වේදනාව මට මැරුණත් අමතක නම් වෙන්නේ නෑ අනේ දෙවියනේ එහෙම වේදනාවක් කොහොමද දරාගන්න මට රෑ 7 ට විතර අමාරු වෙලා උදේ 7.30 දරුවා ලැබුණා මන් විදාවපු තරම් දෙවියනේ දැනුත් මගේ ඒ අවයව රිදෙනවා මත්ක් වෙද්දී වස ටිකක් තිබුනානම් බොන්න කියලා හිතුනා ඒත් මගේ පැ තවුන්ට මන් පන වගේ ආදරෙයි❤

  • @LASSANAearth-kd8ys
    @LASSANAearth-kd8ys18 күн бұрын

    මම සර්ගෙ video ගොඩාක් බලනවා ඇත්තටම ඒ video බලලා මටත් දැං ටිකක් BIO පුලුවං වගේ 🎉

  • @padmiranathunga6823
    @padmiranathunga682317 күн бұрын

    නෝමල්.. විතරක් නෙවෙයි සීසේරියන් සැත්කමත් එහෙම යි ඒක හොදයි කියලා හිතන ගැහැණු පිරිමි දෙගොල්ලොම හරිම මෝඩයි.. මගෙ ලොකු පුතා නෝමල් ගන්න දරු ගැබ හැරුණු නැති නිසා දින 8ක්‌ බලලා සීසර් කරන්න ඩොක්ටර් අනුමත කළා.. නිකවැරටිය මහරෝහලේදී.. ඉනෙන් පහළ හිරිවට්ටලා නිසා රිදුනේ නැති වුනාට, වාට්ටුවට දාල බඩ සුද්ද කරන්න හිරි ඇරෙනකම් මිසිලා එන්නේ නෑ.. මුළු යටිබඩම කපපු වේදනාව කියන්න බැරි තරම් තියෙද්දී හිතක් පපුවක් නැති වුන් වගේ බඩ මිරිකලා යෝනිමාර්ගයෙන් බඩේ ඉතිරි වෙලා තියන ලේ එලියට ගන්නේ.. පුදුම. වේදනාව ක්‌ දැනෙනවා.. ඉවසන්න බැරිව කෑ ගැහුවොත් කියන්න පුළුවන් අන්තිම නරක වචන කියලා බනින්නේ..දින හතරකින් ගෙදර ගියත් මාස එකහමාරක් යනතුරු තුවාල හොද වුණේ නෑ.. මට මැවුකිරි ගොඩක් වැක්කෙරෙනවා දරුවෝ හම්බ වෙන්න මාස දෙක තුනකට කලින් ඉදලම.. හම්බුනාම ඊට වැඩි.. කිරි ගිහින් තුවාල පසේව්වා.. දවසක් ඇර දවසක් බෙහෙත් දාන්න ගිහින් තමයි හොද කර ගත්තේ.. මගෙ දරුවෝ තුන් දෙනාම සීසර්.. අද කිසිම වැඩක් කරගන්න බෑ.. කොන්දේ කැක්කුම.. තරුණ ඇග මැහැල්ලකගෙ ඇගකට වැඩා වයසට යනවා පෙනුම අතින් නෙවෙයි.. ශක්තිය අතින්.. ඒක කියන්නේ අත් දැකීමෙන්.. ඩොක්ටර් බැරිම තැන කිවුවොත් ඇරෙන්න දුවලා පුතාල කිසිම කෙනෙක් (අනාගතේ දී )තමන්ගේ කැමැත්තට සීසර් කරන්න හිතන්න එපා.. අර වේදනාව විදපු අම්මලා පැයෙන් දෙකෙන් හිනා වෙවී දරුසුරතල් බලද්දී සීසර් අම්මලා දරුවගේ මුණ බලන්න නැගිටින්නත් පැය 24 කට වඩා යනවා.. එතනදිත් දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම්.. කොහොමත් ඔය ප්‍රසුති ක්‍රම දෙකම වේදනාකාරීයි.. සීසර් නම් ඕනිම නෑ ජිවිත කාලයම විදවීමක් ඉතින්.. මේ ලියද්දි ත් කොන්දේ කැක්කුම... (ඇත්තමයි බෙහෙත් බොන ගමන් ඉන්නේ )

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    17 күн бұрын

    👍🌹.. ඔබට අප්‍රමාණ පිං .. 🙏🙏 .. මේ දැණුවත් කිරීමට .. 👍🌹..

  • @padmiranathunga6823

    @padmiranathunga6823

    17 күн бұрын

    @@SanjeewaUdayakumara-ub9kr ❤️❤️

  • @nikiniumega4948

    @nikiniumega4948

    14 күн бұрын

    ගොඩාක් පින් දැනුවත් කරනවට 😢❤වේදනාව අඩු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරණයි 😢❤

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    සුවපත් වේවා අම්මෙ.😢

  • @padmiranathunga6823

    @padmiranathunga6823

    14 күн бұрын

    @@nikiniumega4948 ❤️

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s19 күн бұрын

    ඔව් සියල්ල සත්‍යයක් ජීවිතයේ ඒ දුක හතර පාරක් මං වින්ඳා .....ඒ විඳීම් ආදරනීය යයි..... ආදරෙන් දරුවන් හතර දෙනෙක් බිහිකලා..... මහමේරු පර්වතය කොන්ද දිගේ කුස තුළ තෙරපනවා වගේ......ඒ තරමට වේදනාකාරියි ඒත් එය අමතකයි දරුවා බිහිවූ පසු

  • @ropesrlenka640
    @ropesrlenka64018 күн бұрын

    මටත් පුතාලම තුන් දෙනෙක් ඉන්නේ.ඒ දැනෙන වෙදනාව කියලා නිම කරන්න බෑ. ඒත් පැට්යා ලැබුන ගමන් දැනෙන වේදනාව කොහෙන් යනවාද මන්දා.ඒ තමයි මව්.පදවිය.

  • @user-gu3ni1yr5v
    @user-gu3ni1yr5v10 күн бұрын

    සර් ඔයානමි මාරයි. ලමයිට හිතට දැනෙන්න කථාකරනවා ..මෙි වගේ ගුුරැවරැැ ඇත්තටම ඇගයීමට ලක්කල යුතුය . ඔබ ගේ හැකියාව තුුලින් අනාගත දරැපරපුර බුද්ධිමත් ආදර්ශමත් රටට වැඞදායක උගතුුන් බිහිවෙිවි.ස්තුුතියි ගුුරැතුුමනි ඔබට❤

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d20 күн бұрын

    එදා මතක් වෙද්දී බය හිතෙනවා .

  • @IreshaMedagama

    @IreshaMedagama

    19 күн бұрын

    Ammo mata ewa mathakwenakotath adatath wamaneta enawa edawagema we danawa wadi kamata ayenm epoo

  • @user-ig7dt6wz5p

    @user-ig7dt6wz5p

    17 күн бұрын

    ​@@IreshaMedagamaAmmooo. Mama nam badinna thiya hithannewath na. Waradila hari bandath lamayiwa nam hadanne natha.

  • @IreshaMedagama

    @IreshaMedagama

    17 күн бұрын

    @@user-ig7dt6wz5p eth babek one halo jiwithe ta eka ithin wedanawak mn nam labana athmema pirimi kenek wenna pathala pin karanawa ethakota oya wage wedananane 🤭🤭🤭❤️

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna281616 күн бұрын

    දුකක් කියලා දැන දැනත් දුකම පස්සේ අපේ මිනිස්සු දුවනවනේ..සත්‍ය අවබෝධ කරගන්නේ ආශ්වාදයෙන් ආදීනව දකින කෙනා පමනයි..

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    එකනෙ අනෙ.දුක දුක විදිය්ට පේන්නැ.අන්ද වෙලා මෝඩ කමෙන්.

  • @aa-ef9go
    @aa-ef9go17 күн бұрын

    ගෙදර බුදුන් අම්මා ❤️❤️❤️❤️❤️😢තෙරුවන් සරණයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dudis2476
    @dudis247612 күн бұрын

    දරුවා ලැබෙන මොහොත වෙනක්න් ඒ විදපු දුක ඒ දැනෙන වේදනාව කියන්න වචන නෑ හිතාගන්න බැරි වේදනාවක් 😢

  • @chandramaldeniya5489
    @chandramaldeniya548919 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤sir ඔබට ස්තුතියි දරුවන්ට පැහැදිලි කිරීම පිලිබදව

  • @KumariKwt-xg1yw
    @KumariKwt-xg1yw19 күн бұрын

    මේ දේවල් දරුවන්ට කියලා දෙනවට ස්තුතියි ගොඩක් සර් ❤❤❤

  • @Dinushabandara-qx2ve
    @Dinushabandara-qx2ve19 күн бұрын

    සර් තව එපිස් කැපුම යොදා අඩු මගින් දරුවන් ගන්න එකත් කියා දෙන්න මෙ සැත්කම

  • @user-cc2ec7lb6h
    @user-cc2ec7lb6h17 күн бұрын

    ඒ වේදනාව වචනවලට පෙරලන්න අමාරුයි ...delivery එකෙන් පස්සෙ යෝනි මාර්ගයෙ කැපුම් තුවාල නිසා ලොකු වේදනාවක් වින්දා..අවසානෙට කියන්න තියෙන්නෙ මගෙ කොලු පැටියා මගෙ පණ😘❤️❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana525718 күн бұрын

    සර්,ඔබතුමාට බොහෝම පිo ප්‍රසූති වේදනාව කියල දුන්නට,මට බබාල නැති උනත් නෝමල් ප්‍රසූතියක් මම දැක්කා. ජයවේවා

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe18 күн бұрын

    සීසර් කරලම බලන්න ඕන ඒකේ තියෙන අමාරුව.. ඒ වේදනාව. ඒ කොන්දේ කැක්කුම ජීවිත කාලෙම තියෙනවා. දන්න කෙනෙක්ටවත් සීසර් කරන්න දෙන්න එපා. ඒ තරම් අමාරුයි හිරි ගියාම. 😢😢 දැන් නෝමල් බබා ලැබෙනකොට කිසිම වේදනාවක් නැති වෙන්න බෙහෙතක් තියෙනවා. ඒක තමයි හොදම ඔප්ශන් එක. ඒක කැනඩා වගේ ලොකු රටවලත් කරන දෙයක්.😊

  • @SavithriDeSilva-zw1cj

    @SavithriDeSilva-zw1cj

    17 күн бұрын

    Its not suitable for every one. In Australia they try to avoid it as much as they can. I had three, i was not given epidural even i begged

  • @user-ig7dt6wz5p

    @user-ig7dt6wz5p

    17 күн бұрын

    Eka mokakda

  • @nrschutta4825

    @nrschutta4825

    17 күн бұрын

    yep idk bro​@@SavithriDeSilva-zw1cj

  • @user-cg1re4jb7h

    @user-cg1re4jb7h

    16 күн бұрын

    කොන්ද කැක්කුම ජීවිත කාලෙම තියන කතාව බොරුවක්.වෙන මොකක් හරි හින්ද තමයි ඔයාට කොන්දෙ කැක්කුම තියෙන්නෙ.ගිහින් බෙහෙතක් කර ගන්න.

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv17 күн бұрын

    සර් කියන දේ හරියට හරි මමත් අම්මා කෙනෙක් උපරිමයෙන්ම මේ වේදනාව වින්දා ඒ වේදනාව ගැන දන්නේ බිරිඳට අති උතුම් ලෙස ගරු කරන පිරිමියෙක් පමණයි තෙරුවන් සරණයි

  • @user-yp9qs7mh9f
    @user-yp9qs7mh9f18 күн бұрын

    ඇතුලට යද්දි මස් කඩේකට යනව වගේ පුදුම බයකින් ගියේ.. බුදු පිලිමෙකුයි ජෙසු. පිලිමෙකුයි තිබුන වැදල යන්න.. ම්න් දෙකටම ඔලුව තියල වැදල ගියා ඇතුලට... උදේ 9.45 ගියේ හවස 4.50 වෙනකන් දුක් වින්ද. මැරෙන්න වගේ ආයෙ පන එනව ආයෙ මැරෙන්න යනව. අන්තිමට ඇතුලෙන් බබා එලියට එද්දි ම්න් කෑ ගැහුව. සර් කිව්ව වගේ එලියට එන්නැතුව අමුවෙන්ම කතුරෙන් එක පාරෙන් කැපුව. ඊට පස්සෙ මගෙ කොල්ල ආව. කොල්ලව මට පෙන්නල ඇහුව මේ දුවෙක්ද පුතෙක්ද කිය්ල. දැනුනු සතුට ඒ වෙලාවෙ මූන දැක්කම. අමුවෙන්ම මැහුව... හැබයි ම්න් බලන් හිටියෙ මගෙ කොල්ල දිහා මට අමුවෙන් මහනව කියලවත් මතක නෑ. අද වගේ මතකයි මාත් එක්ක හිටපු අනිත් අම්මලට කෙල්ලො හම්බුනෙ. මගේ කොල්ල තව කෙල්ලො තුන් දෙනෙක් එක්ක එක කූඩෙකට වෙල හිටිය..... ඊට පස්සෙ අතේ ටැග් ගහල අපිව වාට්ටුවට දැම්ම ❤

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    15 күн бұрын

    දරුව දැක්කම වේදනාව අමතක වෙන්නෙ මෝඩ කමට

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    ​@@sithumwarnakula9699ඔව් ඇත්තටම.දුක දුකක් විදියට දකින්න නුවනක් නැ.

  • @rupikapy5403
    @rupikapy540320 сағат бұрын

    අපි දරුවන් හදන්න වින්ද දුක් දන්නේ අම්මා විතරයි .සර් මේ දෙවල් දරුවන්ට කියා දෙන එක කොච්චර හොදද.ඔබට තෙරුවන් සරණයි .❤❤

  • @ishenchathuranga8557
    @ishenchathuranga855720 күн бұрын

    My favorite teacher and favorite subject❤

  • @wxvp5117
    @wxvp511717 күн бұрын

    ගොඩක් පිරිමි ගැහැනියකගෙ වටිනාකම දන්නෙ නැ. මලක් පිපෙද්දි මලේ මැද ඉදලා ගෙදරට ගත්තා වගේ හිතාගන ඉන්නෙ

  • @thilakshirupasinghe715

    @thilakshirupasinghe715

    12 күн бұрын

    ඔව් කමෙන්ට් දකිද්දි දුකයි මෙ වගෙ වීඩියෝ එකකත් ජරා කමෙන්ට් දාල නාමික පිරිමි

  • @PriyantheAnura
    @PriyantheAnura20 күн бұрын

    අම්මට බනින දරුවන්ට හොඳ විඩියො එකක් ❤❤❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi41617 күн бұрын

    ඇත්තෙන්ම sar❤ ..ගුණ යහපත් දරුවෙක් ඔබතුමාට පින් ගොඩක් දැන් දරුවන්ට දෙමාපියන් විශේෂයෙන් අම්මා ගැන කිසිදු වටිනාකමක් නෑ ..ඔබතුමා ගුරුවරයකු වශයෙන් විතරක් නෙවෙයි ..ඒ වේදනාව පුන.පුනා ප්‍රකාශ කරන්නේ .ඒකේ උපරිමයෙන් කියාදෙන්නේ ..ඔබතුමාට කියන්න බැරි තරම් පින් sar❤ ❤🙏

  • @user-eg3eh6rc4d
    @user-eg3eh6rc4d15 күн бұрын

    ගොඩාක් ව්ටිනව සර් දැන් ඉන්න දරුවන්ට මේ ගැන කියල දෙනවට❤

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes219017 күн бұрын

    දැනුන හැගීමට කියන්න දෙයක් නෑ.මෙච්චරයි.❤️

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi268518 күн бұрын

    මම එක් ලග ගැහැණු ළමයි 3දෙනේක බිහි කරා ඒ වේදනාව කියලා නිම කරන්න බෑ

  • @awimala24apura71
    @awimala24apura7118 күн бұрын

    ජාති'පි දුක්ඛා ඉපදීම දුකයි. එම දුක්නැති නිවනට සිත යොමුකරනු.

  • @sunethradesilva1828
    @sunethradesilva182819 күн бұрын

    මේකට හොඳම දෙය තමයි සසර දුකින් මිදෙන්න මාර්ගය වඩන එක..දෙමව්පියො තමන් විඳපු දුක දැන දැනත් දරැවොත් ඒ දුකටම තල්ලු කරනව.මේවා කාට කියන්නද දෙවියනේ ???????

  • @AdvancedLevel-di4wy

    @AdvancedLevel-di4wy

    18 күн бұрын

    Eka 100% aththa.. me sasare mehema yanakam ma me siyaluma dukata muhuna denna wenawamai.. me sasare kisima sapa athi deyak naha.. siyalu de duk sahagathai.. bagyawathun wahansege darmaya thulin witharai pihitak thiyenne. 🙏

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    සිරාවටම්.😅

  • @malikawelagedara1964
    @malikawelagedara196419 күн бұрын

    ❤️❤️❤️❤️kochchara loku dukak unath e wedanawata mannam godak adarey mage raththaran putha thamay mawaamma kenek kale ithin e wedanawa harima adaraneeyay❤️

  • @chamarikanchana2662
    @chamarikanchana266215 күн бұрын

    Mata Mage daruwa ලැබෙන්න ගොඩාක් amaru una..eth eka තමයි mata ලැබුණු සුන්දර අත්දැකීම ....❤️🌹❤️

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w20 күн бұрын

    Ammooooo a veedanava makenne babava dakkamai vitharai ..kiyala vadana na lebaroom GANA nam😢😢😢❤

  • @user-rq8yc2wx1r
    @user-rq8yc2wx1r9 күн бұрын

    ගොඩක් ගැහැණු අය පිරිමින්ට බැනල තියෙනවා දැක්ක නිසා මේ comment එක දාන්න හිතුවා. මෙතන comment දාලා තියෙනවා ගොඩක් දුක් විදපු අම්මල. එක දැකපු තවත් ගැහැණු පිරිසක් ගැහැණු අයට අපහාස කරන්න එපා කිය කියා පිරිමි අයට බැනලා තියෙනවා. මෙහෙමයි අම්මා කෙනෙකුට සමාජය ගරු කරනවා. ඒක ගොඩක් හොද දෙයක්. ගායකයෝ තමයි අම්මා ගෙන වැඩිපුරම කවි සින්දු පවා ලියලා තියෙන්නේ. බොහෝවිට අම්මා කෙනෙකුට වැඩියෙන්ම ආදරෙත් පිරිමි ළමයෙක්මයි. ඒත් ගනිකාවකට හෝ නරක හැසිරීම් ඇති ගැහැණු කෙනෙකුටත් අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාට අම්ම කෙනෙක් වශයෙන් ගරු කලත් එයාගේ සමස්ත චරිතයටම ගරු නොකරන්න පුළුවන්. මොකද ගෞරවය රදා පවතින්නේ ගෑණු පිරිමි බව අනුව නෙමෙයි හැසිරීම අනුවයි. අර විදිහට දුක් විදපු අම්මලාගේ ජිවිත කොච්චරක් නම් පිරිමි doctorsla අතින් බේරෙන්නේ ඇත්ද? රටවල් අතර යුද්ද ඇති වෙද්දී රට බේරගන්න ගොඩක්ම සටන් කරන්නේ පිරිමි අය. තමන්ගේ අත පයවල් හා ජිවිතේ පවා නැති කරගෙන. ගැහැණු කෙනෙක්ට විතරක් නෙමෙයි කාට වුනත් අපහස කිරීම හොද දෙයක් නෙමෙයි. සමාජ මාද්ය වල පවා පසු ගිය කාලයේදී ගැහැණු අය පිරිමින්ට කුණුහරපෙන් පවා බැන්න විදිහ ගොඩක් අයට මතක ඇති කියල හිතනවා.(bankuwaka wada karapu ganu kena, manthri wariyak) අන්තිමටම දෙයක් කියන්න තියෙනවා. සමහරක් පිරිමි අයට( ස්ත්රී දූෂකයන් වගේ අයට ) තමන් ඉපදුනේ ගැහැණු කෙනෙක්ගෙන් කියලා අමතක වෙලා තියෙනවා වගේම ගොඩක් ගැහැණු අයට තමා ඉපදීමට හේතුවුණේ අම්මා පමණක් බව මතක තිබෙන බවයි.

  • @S.D.Jayasekara

    @S.D.Jayasekara

    8 күн бұрын

    ඔයා කියන දේ සහතික ඇත්ත.

  • @manjulajayasekara253

    @manjulajayasekara253

    7 күн бұрын

    ඇත්ත✌️

  • @ashokaranjith5924
    @ashokaranjith5924Күн бұрын

    මාස තුන පැනපුවම ලිංගිකව එකතුවන තරමට දරැවා බිහිවෙන්න ලෙසියි🎉❤

  • @family.srilanka
    @family.srilanka20 күн бұрын

    ඉතා වැදගත්

  • @sithumwarnakula9699
    @sithumwarnakula969915 күн бұрын

    රාගය ට දරාගන්න බැරි වේදනාවක් නෑ .. කාමුකත්වය තමයි ලොකුම දේ. ඒකනෙ සර් මේ ලෝකෙ පවත්වගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku764015 күн бұрын

    අම්මලා බුුදු වෙන්න ඕන කියන්නේ නිකන්ද???ඇත්තටම අප්‍රමාණ දුකක් දරාගෙන අපිව බිහිකල අම්මා ඇතුලු සියලු මව්වරැ බුදු වේවා....❤❤❤❤

  • @RangikaLakshan-ez8ry
    @RangikaLakshan-ez8ry4 күн бұрын

    මට 18 මාස 6ක චුටි පුතෙක් ඉන්නවා මන් අවුරුදු 2ක් යාලුවෙලා ඉදලා එයා එක්ක ගියෙ එයා ඇස් දෙක වගෙ අදටත් මාව බලාගන්නවා බබා හම්බෙන්න යද්දි එයත් ලගට එන්න හැදුවා විනාඩි 20ක් ඇතුලත බබා හම්බුනා මගෙ මහත්තයා මන් ලගින්ම හිටියා එයාටත් එ වෙදනාව තෙරිනා එයාට ඇඩුනා☺

  • @nathalijulen3297
    @nathalijulen329718 күн бұрын

    සිරුර පුරා දුවන්නේ ❤ මවගේ ආදරයයි ❤

  • @user-os6uk5gj4b
    @user-os6uk5gj4b17 күн бұрын

    කවදාවත් ගැහැණියකට අපහාස කරලා කතා කරන්න එපා.දවසක එයත් අම්මා කෙනෙක් වෙනවා.😢 ගැහැණියක් ලබන උතුම්ම පදවිය මව් පදවියයි❤දරුවනුත් දැනගන්න ඕන තමන්ගෙ දෙමව්පියන්ව ආදරයෙන් රැකබලා ගන්න

  • @thilakshirupasinghe715

    @thilakshirupasinghe715

    12 күн бұрын

    ඔම කිව්වට මෙකෙත් ගැනු අයට බැනපු හැත්ත ඉන්නව.

  • @S.D.Jayasekara

    @S.D.Jayasekara

    10 күн бұрын

    Gender eka matha respect kirima hoda deyak nemei. Ganu kenekta unath pirimi kenekta unath apahasa karana eka kohomath hoda deyak nemei​@@thilakshirupasinghe715

  • @user-rq8yc2wx1r

    @user-rq8yc2wx1r

    9 күн бұрын

    @@thilakshirupasinghe715 Mekata wenama reply ekak danna oniwunath damme naha mata karadara nisa. Comment Section eke man Poduwe comment ekak dala thiyenawa. Eka balanna.

  • @user-rq8yc2wx1r

    @user-rq8yc2wx1r

    9 күн бұрын

    Mekata wenama reply ekak danna oniwunath damme naha mata karadara nisa. Comment Section eke man Poduwe comment ekak dala thiyenawa. Eka balanna.

  • @user-os6uk5gj4b

    @user-os6uk5gj4b

    9 күн бұрын

    @@thilakshirupasinghe715 එහෙම පිරිමින්ව ගනන් වත් ගන්න හොද නෑ👎

  • @ChamathkaNJayawardhana
    @ChamathkaNJayawardhana16 күн бұрын

    🥺❤️ දෙයියනේ ඒ වේදනාව.

  • @gcpsamaranayaka6014
    @gcpsamaranayaka601418 күн бұрын

    Sir you are great person

  • @user-qb6qi6lw5r
    @user-qb6qi6lw5r9 күн бұрын

    මමත් අව්‍රරුදු 52 අම්මා කෙනෙක් .උදේ 10 ඉදලා හවස 6.30 වෙනකන් විදෙව්වා.ඔය කියන කැපිල්ල මගෙත් කැපුවා.අම්මෝ කවදාවත් අම්මා කෙනෙක්ට ඒ කියන්නෙ දරුවන් ඉන්න ගෑනියෙක්ට අපහස කරන්න එපා.එක මහා පවක්

  • @samithdulanga3528
    @samithdulanga352819 күн бұрын

    අම්මෝ සර් ඔයානම්

  • @shaniwilwala182
    @shaniwilwala18214 күн бұрын

    Sir okkoma ammala thama ..me padam ..balane..hari watinawa

  • @sewwandithakshila1921
    @sewwandithakshila19213 күн бұрын

    ඒ වේදනාවන්😔 ඒත් පුතා ලගට ආවම ඔක්කොම වේදනාවන් නැති වෙනවා❤

  • @cl3dd
    @cl3dd20 күн бұрын

    😢😢😢 අම්මෝ 😥😥😥

  • @GAGAASH
    @GAGAASH14 күн бұрын

    නැවත ඉපදුනොත් පිරිමි ආත්මයක්ම ලැබේවා💜️

  • @thilakshirupasinghe715

    @thilakshirupasinghe715

    12 күн бұрын

    මෙකෙත් ගෑනුන්ට බනින පිරිමි නාම ඊලග ආත්මෙ ගෑනු වෙලා ඉපදේවා දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @thakshilathennakoon2655

    @thakshilathennakoon2655

    9 күн бұрын

    ​@@thilakshirupasinghe715meke genunta banina apahasa karana siyaluma pirimi labana athmayaka gehenu welama ipadenna labewaaa

  • @nishanthisilva9030
    @nishanthisilva90304 күн бұрын

    Sir oba thuma me dewal me vidiyata lamainta harima lassanata adaren kiyala denawa dakinakota sir gena puduma gaurawayak denenawa.

  • @Sanjugurullawala
    @Sanjugurullawala16 күн бұрын

    අම්මෝ ඒ වේදනාවනම් මතක් කරනකොටත් මට කලන්තෙයි වගේ ..පැය ගානක් විදෙව්වා ... 😥

  • @krishmiimalka2193
    @krishmiimalka219314 күн бұрын

    සිද්ද උනා නොවුනා මන් නම් රුවන්වැලි සෑය වන්දනා කරල ඉල්ලපු එක ප්‍රාර්තනා ව මේ ජීවිතෙදිත්, නිවන් අවබෝද කරගන්නකල් උපදින කිසිම බවයකවත් මවක් නොවේවා කියල...happooo.😢😢.දුක නම් දුකම තමා.දුක සැපක් වගේ පේන්නේ මෝහය නිසා.මෝහය නිසා ලෝකය පවතිනව.😌 විද්‍යාවේ තාක්ශනයෙදියුනුවෙන් වේදනා අවම හෝ රහිත විදියට දරු ප්‍රසූතිය කරන්න අවස්තාව හැම රටකම අම්මලාට ලැබෙන්න ඕනෙ කියල යි, ඉක්මනින් දුක දුක විදියය දැකල දුක් නිමා කරගන්නයි ලැබෙන්න ඕනෙ කියලයි තමා අම්මලා වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ.සුවපත් වේවා හැම අම්මෙක්ම...thankyou sir.🥰

  • @kawshalyawimalasuriya235
    @kawshalyawimalasuriya23519 күн бұрын

    E vedanawata e kapumat saneepai sir... Kapala hari gannawa nam....

  • @nethu-mj5jz
    @nethu-mj5jz4 күн бұрын

    පිරිමි අය මං දැක්කා comment වලින් තර්ක කරනවා...ඒත් කිසිම තර්ක අවශ්‍ය නැහැ යාලුවොනෙ ඒ දැනෙන වේදනාව ඇත්තටම දන්නෙ ඒකට මුහුණ දෙන ගැහැනිය විතරයි ...මේ වේදනාව මෙහෙමයි කියලා පැහැදිලි කිරීමක් කරන්න කාටවත් බැ ..ගැහැනියගෙන් ගැහැනියට වෙනස්..❤❤❤❤

  • @shuaibsameeha8297
    @shuaibsameeha829718 күн бұрын

    Dr ඔබතුමාගේ පන්ති දමිල භාෂාවෙන් translated කරන්න පුලුවන්ද

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx18 күн бұрын

    Amme ea wedanwa kiyala wadak na. Habai patiya athata deddi wedanawa nathi wenwa. Man hawasa 3ne idan pandara 2ka wenakam wedanawa winda❤❤

  • @chitrakonari6522
    @chitrakonari652219 күн бұрын

    ඇය අමිමා විය මමත් දරැවන් තිදෙනෙකුගේ මවක්ය අර කිවිවත් වගේ කියද්දිත් ඇට කිලි පොලා යනවා දරැවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් දැක්කම බය හිතෙනවා

  • @ramyawanigasekara384
    @ramyawanigasekara38416 күн бұрын

    Sir Attatma oyata pin phadili kirimta

  • @kumarikasammani8577
    @kumarikasammani857718 күн бұрын

    ❤❤obata pin mewa kiyala dila lamainta amma gena kiyala denawata

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka73419 күн бұрын

    Dr Killama asdeka wahenama gihin sisar karagathta. Mamana bayai. Eka daruwai inne

  • @knkrathnayke
    @knkrathnayke18 күн бұрын

    Me hema weedanawakma petiyawa dekkama amathaka wela giya❤❤❤ hina wena ubalath puthe dawasaka ammek thaththek...

  • @UdaraSanduni-rm8bn
    @UdaraSanduni-rm8bnКүн бұрын

    Mn hithnne paththini maniyange pihita mata labuna...daragnna Bari wedawak mata danune na …daruwawa push krnna awashya pain ekak vithrai thibune…10min wage athulatha maga patiya hambuna….E Dr ta Staff ekata Mage husband ta Paththini maniyanta theruwanata mage namaskaraya 🙏

  • @user-uq3sn1fc7v
    @user-uq3sn1fc7v9 күн бұрын

    නෝමල් හම්බෙන්න දුක් විදලා අන්තිමට සීසර් කරා මගේ දුව ලැබෙන්න 🥹

  • @Tera2006
    @Tera200617 күн бұрын

    මගේ අම්මා කවදාවත් මට කියලා නෑ එයාට රිදුනා කියලා එයා හැමදාම කිව්වේ ඔයා මට රිද්දුවේ නෑ කියලා❤

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    17 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍

  • @seeta164
    @seeta16420 күн бұрын

    ❤❤❤❤

  • @madhudganegoda3123
    @madhudganegoda312316 күн бұрын

    ඒ වේදනාව මතක් වෙනකොට

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j20 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @NovelsPissa
    @NovelsPissa7 күн бұрын

    සර් මටත් දරුවො තුන් දෙනෙක් ඉන්නවා ... ඒත් මේ වේදනාව දැනෙද්දි ...ඇහෙද්දි තවම ඇග හිරි වැටෙනවා .... එච්චර සර් ඒ වේදනාව දරාගන්න බෑ .....

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha19 күн бұрын

    ❤️❤️❤️❤️

  • @chamo3390
    @chamo339019 күн бұрын

    ❤❤❤

  • @gayanimadushani9500
    @gayanimadushani950016 күн бұрын

    E wedanawa kiala nima karanna ba.daruwage muna dakkata passe e serama amathakai..💕

  • @liyanagetilak3051
    @liyanagetilak305117 күн бұрын

    ඉතින් උපන්දිනය දාට මතක් කරන්න ඔනේ අම්මා තාත්තා නේද , කේක් කපලා බීලා විතරක් හරියනවද ?

  • @malikanishani
    @malikanishani20 күн бұрын

    Ammo ou math deparak e athdakima winda, eth godaaaaak sathutui e dawasa

  • @user-in7pg3jg2r
    @user-in7pg3jg2r17 күн бұрын

    qaruwo qennata athqakim qekama thibuna mona tharam weqanWak unath qaruwage muna qakkama e weqanawa qanen na ita wada weqanawak aqa man wiqinawa eyala qennage anagathe gana hithala sarta godak pin me lamayinta mehema kiyala qenawata❤❤❤❤❤

  • @RashmiUdayangi-dn6fr
    @RashmiUdayangi-dn6fr18 күн бұрын

    මම කොහෝම දර ගත්තද කියල මටවත් හිත ගන්න බැ මගේ මැන්කව දැක්කට පස්සේ එ වෙදන කොහේන් ගියද කියල නැ

  • @manukamethsara15
    @manukamethsara1519 күн бұрын

    Ammage duka danna daruwo nathi unahama puduma dukak danenne.

  • @deepikafrancis7320
    @deepikafrancis732019 күн бұрын

    අමිමෝ එ් වෙිදනාව මගේ කපලා මැහුමි 16 ක් දැමිමා අායේ ලමයි හැදුවෙත් නැ 😢😢

  • @user-bx6qk8ih7m

    @user-bx6qk8ih7m

    19 күн бұрын

    😢😢

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    14 күн бұрын

    ඒක හොදයි.🥰

  • @chamalkumara606
    @chamalkumara6067 күн бұрын

    මට තියෙන ගැටලුව තමයි මෙච්චර දුක් විඳලා බිහි කරන දරුවෝ සමහර අම්මලා මරනවා තව අය දරුවෝ දාලා යනවා.ඇත්තටම එහෙම අම්මා කෙනෙකුට කරන්න පුළුවන් වීම ගැන මම කනගාටු වෙනවා.ඒ අතින් මගේ අම්මා මම වෙනුවෙන් කැප වෙන හැටි දැක්කාම මට පුදුමාකාර ආදරයක් සතුටක් තියෙන්නේ.මම මේ comment එක ලියන්න අදහස් කළේ මගේ දියණිය දාලා මගේ නෝනා ගිය නිසා.දරුවන්ට ආදරෙ කරන දරු දුක දන්න සියලුම අම්මලාට මගේ ආදරය ගෞරවය හැමදාම තියෙනවා.බුදු සරණයි🙏

  • @sumithsubasinghe2402
    @sumithsubasinghe240218 күн бұрын

    Matath oya wedanawa thibuna Awrudu 20i ethakota mata . amaru wenna beheth ekak vidda budu ammo inna bee man ke gagaha hitiye ayenam daruwo epa kiyala hithuna e welawe eth den thawa babek hadanna aasai❤ e wedanawa hema amma kenektama urumai

  • @padmawijethunga9456
    @padmawijethunga945615 күн бұрын

    බයිපාස් එකක් කරන කොට ඉලාඇට කපනව ..දීයවැඩියාව හැදුනම කකුල් කපනව ..වකුගඩු නරක් උනාම ඒව්ව කපල අයින් කරන ව.. සසර කොහොමත් දුකක් තමයි .

  • @sachinimansala5677
    @sachinimansala56772 сағат бұрын

    ඇත්තමයි මට හිතුනෙම මම මැරුනා කියලා .......පස්සෙ බබා දකිද්දී හිතුනෙ නැහැ මම තාම ජීවතුන් අතර නේද කියලා

Келесі