බිත්තර කහමද කෑවොත් මැරෙන්න තමයි වෙන්නෙ | Tissa Jananayake with Life ( EP 44)

Ғылым және технология

බිත්තර කහමද කෑවොත් මැරෙන්න තමයි වෙන්නෙ | Tissa Jananayake with Life ( EP 44)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 780

  • @tissajananayake_withlife
    @tissajananayake_withlife10 ай бұрын

    මේ වීඩියෝ එකෙන් මම කියන්න උත්සාහ කලේ කහමද ආහාරයට නොගෙන ඉන්න කියන අදහස නෙවෙයි. බිත්තර කහමදය තුල ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටක ප්‍රමාණයක් තියෙනවා. ඒවා ලබාගන්න බිත්තර කහ මදයත් අපි ආහාරයට එක් කරගත යුතුයි. නමුත්, දෛනිකව වැඩි බිත්තර ප්‍රමාණයක් ආහාරයට ගන්න (උදා: බිත්තර 10ක් පමණ දිනකට ආහාරයට ගන්නා කායවර්ධන ක්‍රීඩකයින්) පුද්ගලයින් එසේ ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් ඒ පිලිබඳව වැඩි අවධානයක් ලබා දිය යුතුයි. වීඩියෝවේ සඳහන් ආකාරයට දේහ සැකැස්ම සහ ජානමය හේතූන් නිසා කොලෙස්ට්‍රෝල් ඇති වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය කරන මට්ටම නැති අයට තමයි වෛද්‍යවරුන් කහමද වැඩියෙන් ආහාරයට ගන්න නිර්දේශ කරන්නෙ. බිත්තර කහමද වැඩිපුර ආහාරයට ගන්නවා නම් මේ ගැන සැලකිලිමත් විය යුතු බව තමයි මෙම වීඩියෝවෙන් පැහැදිලි කරන්නෙ.

  • @nimalkumara5675

    @nimalkumara5675

    10 ай бұрын

    ස්තුතියි සර්.ජීවිතේට ගොඩාක් වටිනවා මේ දේවල්.🙏

  • @catsdogs7591

    @catsdogs7591

    10 ай бұрын

    kzread.info/dash/bejne/pY1omtOFnJzAqqg.html

  • @itmaster9360

    @itmaster9360

    10 ай бұрын

    kzread.info/dash/bejne/ipp-sLebeqjFhpM.html

  • @lauravenus7949

    @lauravenus7949

    10 ай бұрын

    බිත්තර කහ මද කෑවොත් මැරෙන්න තමයි වෙන්නෙ කියන නම් නේල් එකෙන් තමයි වැරදි පනිවිඩය යන්නේ මහත්මයා මම හිතන්නෙ

  • @sasindudhananjana3510

    @sasindudhananjana3510

    10 ай бұрын

    ​@@lauravenus7949views 😅

  • @itmaster9360
    @itmaster936010 ай бұрын

    සර් ඉන්නේ මීට අවුරුදු තිහකට විතර රිසර්ච් පේපස් වල දත්තත් එක්ක ඒවා අවුට් ඩේටර්ඩ් බහුජාතික ක්ම්පැනි ෆ්න්ඩ් කරපු රිසර්ච් ටෝටල් කොලස්ටර්‍රොල් වැඩි වුනාට අවුලක් නෑ hdl triglycerides ratio එක 1.5 අඩු කරගන්නයි අවශ්‍ය triglycerides අඩුකරගන්න කාබොහයිඩ්‍රේඩ් කෑම අඩුකරන්න hdl වැඩි කරගන්න මස්මාලු බිත්තර වැඩිපුර කන්න ඕනේ ලංකාවෙ මෙචර හාර්ට් ඇටෑක් හැදෙන්නේ මස් මාලු බිත්තර කාල නෙවෙයි බත් ගිල ගිල හිටපු හින්ද

  • @amanthapiris8788

    @amanthapiris8788

    10 ай бұрын

    ඒ Research Publication එකේ details තියෙනවද? ඔයා කියෙව්වද?

  • @NurseHesh

    @NurseHesh

    10 ай бұрын

    @@amanthapiris8788 බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzread.info/dash/bejne/eZd43Lppgq-5fJc.html

  • @itmaster9360

    @itmaster9360

    10 ай бұрын

    @@amanthapiris8788 kzread.info/dash/bejne/ipp-sLebeqjFhpM.html

  • @pushpakumaravt

    @pushpakumaravt

    10 ай бұрын

    100% agreed

  • @spubudu

    @spubudu

    10 ай бұрын

    kzread.info/dash/bejne/eZd43Lppgq-5fJc.htmlsi=VGD_FqYLvpcMLeoP

  • @nava2942
    @nava294210 ай бұрын

    බිත්තරවල තියන ගුණයෙන් වැඩිම කොටස තමයි කහ මදය කියන්නෙ, සාමාන්‍යයෙන් නීරෝගී කෙනෙක් දවසකට එක බිත්තරයක් දෙකක් ආහාරයට එක් කර ගත්තට කොලෙස්ටරෝල් මට්ටම එතරම් ඉහළ යන්නේ නෑ,කහ මදය සම්පුර්ණයෙන් අයින් කරල කන්න කියලා කියනවා ට වඩා ඒකෙ වැදගත්කම ගැනත් කියන එක වටිනවා හරි දේ වැරදි දේ තෝරා ගන්න එක බලන පුද්ගලයාගේ වගකීම

  • @dinasour314

    @dinasour314

    10 ай бұрын

    කහමදය නෙවෙයි සුදු මදය

  • @snuwan

    @snuwan

    10 ай бұрын

    Correct

  • @rahula1c

    @rahula1c

    10 ай бұрын

    Kahamada kanna one moota pissu

  • @vishkalum623

    @vishkalum623

    10 ай бұрын

    😂😂 kahamada hodai kiyala mamath kawa anthimata kelauna. Cholesterol 248 high.

  • @snuwan

    @snuwan

    10 ай бұрын

    Dawasata eggs 3-4 kanawa. Mage cholesterol Adu una :)

  • @dissakumari1875
    @dissakumari187510 ай бұрын

    ගුරුතුමනි ඔබ නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !!

  • @Daham19

    @Daham19

    10 ай бұрын

    පොතේ තියන සෑම දෙයක් ම සත්‍යය නොවේ. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි. ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙම අපගේ ගුරු යයිද නොපිළිගනිව්. එසේම මේ යහපතැයි තොපටත්, ශ්‍රවණය කරන්නට සුදුසු යයි වැටහුණොත් එය පිළිපදිව් ~ᴳᵃᵘᵗʰᵃᵐᵃ ᴮᵘᵈᵈʰᵃ www.tiktok.com/@thehealthempire/video/7247733321319320874 re called liptor Lipitor is a cholesterol-lowering drug that contains the active ingredient atorvastatin. It belongs to a group of drugs called statins. Doctors prescribe these drugs to patients who are at an increased risk for heart disease or who have cardiovascular risks associated with high cholesterol or triglyceride levels www.drugwatch.com/lipitor/side-effects/#:~:text=Lipitor%20is%20a%20cholesterol%2Dlowering,high%20cholesterol%20or%20triglyceride%20levels.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana90029 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ වැනි දනුවත් කිරිම් කරන වට බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @SumalKumara-xs1yx
    @SumalKumara-xs1yx16 күн бұрын

    මම ආසම කරන ගුරුවරයෙක් මේ ගුරුවරයා අනිත් ගුරුවරයා දිනෙෂ් මුතුගල සර් හරිම දේ හරි විදියට කියලා දෙනවා.... අහන් ඉන්නත් ආසයි මේ ගුරුවරු කියලා දෙන විෂය කරුණු....තෙරුවන් සරණයි මේ ගුරුවරු දෙන්නටම...ජාතියේ පිනට පහල වෙච්ච ගුරුවරු දෙපලක්..

  • @SumalKumara-xs1yx
    @SumalKumara-xs1yx16 күн бұрын

    මම ආසම කරන ගුරුවරයෙක් මේ ගුරුවරයා අනිත් ගුරුවරයා දිනෙෂ් මුතුගල සර් හරිම දේ හරි විදියට කියලා දෙනවා.... අහන් ඉන්නත් ආසයි මේ ගුරුවරු කියලා දෙන විෂය කරුණු....තෙරුවන් සරණයි මේ ගුරුවරු දෙන්නටම...ජාතියේ පිනට පහල වෙච්ච ගුරුවරු දෙපලක්...❤❤❤❤

  • @NurseHesh
    @NurseHesh10 ай бұрын

    බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzread.info/dash/bejne/eZd43Lppgq-5fJc.html

  • @shalindurashmikagunathunga8935

    @shalindurashmikagunathunga8935

    3 ай бұрын

    ❤👌

  • @neviltec4687
    @neviltec468710 ай бұрын

    විභාග ලියන ළමයින්ට වඩා මේ පාඩම් සාමාන්‍ය ජනතාවට වටිනවා .ගොඩක් ස්තූතියි සර්

  • @nilminiram4197

    @nilminiram4197

    10 ай бұрын

    මේවා කතන්දර මෙයා අප්ඩේට් නෑ😂😂

  • @anandabandara403

    @anandabandara403

    10 ай бұрын

    See, this is the danger when people use their fame to educate people. Morons simply take it. Be a seeker man! Do not trust anyone or anything without careful deliberation or some sort of research.

  • @madushanka7859

    @madushanka7859

    10 ай бұрын

    ​@anandabandara403 typical islanders for a reason mate..will worship any bullshit saying by any famed fool..😂

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    10 ай бұрын

    වැල් බයිලා

  • @amvlogsub2485

    @amvlogsub2485

    9 ай бұрын

    ​@@nilminiram4197අනෙ පලයම් නිල්මිණි යන්න.. 😂

  • @ariyasenaperera3644
    @ariyasenaperera364410 ай бұрын

    දරුවන් මෙන්ම දැනුවත් වැඩිහිටි අයට, ඔබතුම බොහොම සරලව කියලා දෙන්ට, දිසාපාමොක් ලෙසට සිප් සත දෙමි යසට, ජනතා වෙදැදුරුට සෙත් ගෙන එමි ඔබට.

  • @prabhashwarapreamarathna284

    @prabhashwarapreamarathna284

    10 ай бұрын

    දිසාපාමොක්ල තමයි අංගුලිමාලලව බිහි කරේ

  • @thivinithi5949
    @thivinithi594910 ай бұрын

    බිත්තර ,මස් කෙසේ වෙතත් ලංකාවේ අයගේ cholestrol,වැඩිවෙලා තියෙන්න stressful life style,Junk foods, නින්ද මදිකම, ජානමය හේතු නිසා.

  • @-xxx527

    @-xxx527

    8 ай бұрын

    ඔව්නෙ 1.මොළේ අමාරුව හැදෙන්න පටන් ගන්නව එතැනින් 2.ආර්ථිකය 3.මුදල් ගසා කන රෝග ( දැන් තියෙන්නෙ දිය වැඩියාව, අධික කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි) හිරු එලියෙන් විටමින් හොඳට ව්‍යායාම කරල මස්මාලු බිත්තර පලතරු එළවළු කාල ඉන්න කොට ඔය මොන ලෙඩක් වත් නැහැ ෆාමසිස් පොහොසත් නොකර

  • @dilanHewage

    @dilanHewage

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @harenyatawaka2819

    @harenyatawaka2819

    2 ай бұрын

    💯

  • @manel2343
    @manel23434 ай бұрын

    බොහොම ස්තූතියි සර් මේ වගේ වටිනා දේවල් අපට කියලා දෙනවට සර්ට බොහොම පිං තෙරැවන් සරණයි ජයම වේවා❤

  • @lauravenus7949
    @lauravenus794910 ай бұрын

    රට මෙහෙම වැටුනත් ලංකාවෙ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු එ නිසා එක කෙනෙක් කියන දේ අහල එක ඒ විධියටම පිලිගන්නෙ නෑ ඒක හොද දෙයක්.

  • @ThamalOshada

    @ThamalOshada

    10 ай бұрын

    Research ekawath balana porak nemei tissa 😂

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    10 ай бұрын

    @@ThamalOshada Tissa is not always giving Correct information

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala315210 ай бұрын

    හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි ඔබතුමාට

  • @jayanthaliyanage6696
    @jayanthaliyanage669610 ай бұрын

    අපිට control කරන්න ඔන්නැ සර් රජය අපි ගැන හිතලා ගානට control කරනචා..

  • @anilmallawarachchi9978

    @anilmallawarachchi9978

    2 күн бұрын

    😂😂

  • @hthushara4716
    @hthushara471610 ай бұрын

    මගේ ආදරණීය සර්.... හැමදාමත් මගේ ලෝකෙ වීරයා.... මම දැකපු සුන්දරතම හිතක් තියෙන ආදරණීයම ගුරු දෙවියන්.... මගේ සර්ට තෙරුවන් සරණයි... මම මාතර පන්තියෙ සර්ගෙන් bio එක්ක ජීවිතේ ඉගෙන ගන්නවා....

  • @savdesilva359
    @savdesilva35910 ай бұрын

    අයියො සර් චුට්ටක් වෙලාව අරගෙන අලුත් research papers කියවන්න. මොනවද මෙ කියන්නේ අවුරුදු 30කට විතර පරන knowledge එකක් නෙ. ඇගෙ කොහොමත් cholesterol හැදෙනවා. මම ඔය list එක විතරක් කාල triglycerides අඩුකරපු කෙනෙක්

  • @amanthapiris8788

    @amanthapiris8788

    10 ай бұрын

    ඒ Research Publication එකේ details තියෙනවද? ඔයා කියෙව්වද?

  • @rahula1c

    @rahula1c

    10 ай бұрын

    Ow aluth research balapan sor tath penna pan

  • @NurseHesh

    @NurseHesh

    10 ай бұрын

    බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzread.info/dash/bejne/eZd43Lppgq-5fJc.html

  • @savdesilva359

    @savdesilva359

    10 ай бұрын

    @@NurseHesh good job you got my subscription

  • @vishkalum623

    @vishkalum623

    10 ай бұрын

    කියෙව්වට වැඩක් නෑ මචං කාල බලපන්. මම gym yana nisa dawasata 5k kawa. Anthimata kela una nikamata baluwe. 248 cholesterol.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe166410 ай бұрын

    බොහොම ස්තුති සර්.ගොඩක් වටිනවා සියලුම දෙනාට .❤🙏

  • @user-lh4hq7vm7k

    @user-lh4hq7vm7k

    3 ай бұрын

    😂😂😂

  • @damayanthiwick8565
    @damayanthiwick85658 ай бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.

  • @jayavidesilva6289
    @jayavidesilva628910 ай бұрын

    බිත්තරේ කහමදේ පට්ට ගහන්න කලිං කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගත්තම සීනි එක්කර ගත්තම ශරීරෙට මොකද වෙන්නෙ කියල කියුවනං හොදයිනෙ.

  • @wildeliphant6208
    @wildeliphant620810 ай бұрын

    මාස හයකට වරක් කොලොස්ටරොල් බලාගන්න ඔන අවුරැද්දකට සැරයක් නෙමෙයි .අවුරැදු 35 අඩු අයටත් කොලෙස්ටරෝල් තියෙනවා .

  • @tharakasachith8043
    @tharakasachith804310 ай бұрын

    සර්ගෙ video මම බලනවා. හැබැයි මේ vedio එක ගැන කරැණු ගැන එකග නෑ. කරුණු නැවත සොයා බලා නැවත video එකක් කරන්න.මේ vedio එක අයින් කරලා.

  • @nallaperumarupa5962
    @nallaperumarupa596210 ай бұрын

    🙏❤️🌸May Triple Gem Bless sir and your family ❤❤

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara63058 ай бұрын

    සර් මේ කරන්නේ ඇත්ත නැත්ත පැහැදිලි කර දීම එය තේරුම් ගැනීමට අපේ හැකියව අපේ ආච්චී පොඩි කාලේ දවසට එක බිත්තරයක් පමනයි කෑමට දෙන්නේ කහමද කෑවෝත් උස් මුරුතාව හැදිලා මැරෙවා කියලා. ඒ බයට තාම එක කහ මදයයි කන්නෙ 😂😂😂😂 ආච්චි මල පතෙ අකුරක් බැරි උනාට එතනත් සර් කියා දුන්නා වගේ යම් කිසි හානි වන දෙයක් තිබිලා තියෙන්නේ. සර්ගෙ කථාවයි අපේ ආච්චී ගෙ කතාවයි දෙකම රසවත්. අපෝ මිනිසුන් ගෙ තියෙන බඩජාරි කමට තමයි ලෙඩ දැන් සර්ට තෙරුවන් සරණයි මගේ ආච්චිත් නිවන් සුව විදිනවා ඇති දැනට වසර 30 විතර වෙනවා ආච්චි නැතිවෙලා😢😢😢😢

  • @chanakachanuka2105
    @chanakachanuka210510 ай бұрын

    බිත්ත වල වටිනා කම දැනගන්න nurse hesh බලන්න බිත්තර වලින් ලැබෙන කොලෙස්ට්‍රොල් මස් වලින් ලැබෙන කොලෙස්ට්‍රොල්. ඒවගෙන් ශරීරයට හිතකර මොනවද යන්න පැහැවිලි වෙනව

  • @kalanadesilva1
    @kalanadesilva110 ай бұрын

    සර් ගේ කොලෙස්ටරෝල් ගැන දැනුම නම් update කරගන්න වෙනවා.

  • @tishanscomment
    @tishanscomment10 ай бұрын

    එතකොට ඩයට් කරන අය eggs විතරක් කනව 4-5 ක් දවසට කහමදත් එක්ක.. සමහර ඩොක්ටර්ස්ලා කියනවා කන්න කියල ...සමහරු එපා කියනව අනේ මන්ද😅

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    10 ай бұрын

    ඔව් මූට පිස්සු

  • @rashmisamarakkodi3084

    @rashmisamarakkodi3084

    10 ай бұрын

    ඉතින් ඒක කන්න කියලා තියෙන විදිහක් තියෙනවනෙ😊... එක්කො පැය 16ක් fasting ඉදලා පැය 8k ඇතුලත වේල් දෙකකට නැත්නම් එක වේලකට තමයි කන්න කියන්නෙ... තුන් වේලටම බත් කන ගමන් බිත්තර 4-5 දවසට කන්න කියන්නෙ නෑනෙ... එක එක ක්‍රම කරන්න ඕනෙ විදිහක් තියෙනවා... සර් සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු කන විදිහ ගැන තමයි කියන්න ඇත්තෙ😊😊

  • @seetharanjani7745

    @seetharanjani7745

    10 ай бұрын

    Mama දවසකට බිත්තර 7 k කනවා .මට kissima ledak ne.මාස 6 kata සැරයක් blood check කරනවා .108k tibuna bara den kg 69.

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    10 ай бұрын

    ​@@seetharanjani7745dan lnkwe tiyena bittra hoda ne hormone ghnwa .nettm bittra kwata kmk ne.eka newe oyta dwasata 450k votra viydm wenwa neda bittra wlta😂

  • @SanDex-V-Felix

    @SanDex-V-Felix

    10 ай бұрын

    kzread.info/dash/bejne/Y3yclJeNgqqeoJc.html meke 30days uge reports ekka thiyenwa 😂. Mu dawasata 30k kanwa

  • @hasiWills1021
    @hasiWills102110 ай бұрын

    බිත්තර ඇතුලෙ ම තියනව අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කරන සංයෝග නේද ගුරු තමා ? ඒ වගේම ගොඩාක් පෝශක කොටස් තියෙන්නෙ කහමදය ඇතුලේ, Nurse hesh ගේ චැනල් එකේ නිවැරදිව මේ විස්ථරය තියනව,මේ ලෝකෙ ජිවත් වෙන කෙනෙක්ට සෑම විශයකම උගත් කම කොච්චර වැදගත්ද ජීවත් වෙද්දි දේවල් නිවැරදිව ම තීරණය කරන්න.

  • @vasanthakumara1974

    @vasanthakumara1974

    10 ай бұрын

    මාත් ඒකම බැලුව.... ඒත් කන්න බයයි නේ....කහමද කන්නෙ 2 යි....... බිත්තර 10 ට වඩා අනිවා කනවා මම..... අපේ බල්ලනං...... කහමද පේන්න බෑ😂

  • @anurarathnayaka3650

    @anurarathnayaka3650

    10 ай бұрын

    Nurse කියනවා නේද කහ මදයේ කොලෙස්ටරෝල් තියෙනවා කියලා ඕනෑම දෙයක් ඕනෑවට වඩා ගත්තොත් කොහොමත් ප්‍රශ්නයක් කොලෙස්ටරෝල් කියන්නේ නරක දෙයක් නෙමෙයි වැඩි උනොත් තමා ප්‍රශ්නය කොලෙස්ටරෝල් විතරක් නෙවෙයි මේ ලෝකයේ හැම දෙයක් ම වැඩි වුණත් ප්‍රශ්නයක් අඩු වුවත් ප්‍රශ්න.. .

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi10113 ай бұрын

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි සර්, තෙරුවන් සරණයි.

  • @dahalexander
    @dahalexander10 ай бұрын

    Sir, මට වීඩියෝ එක බලද්දිම sir කියන දේ හොඳින් පැහැදිලි වුනා. ඒත් මන් sir ට thank කරලා comment එකක් දාන්න ආවම sir දින 3කට කලින් දාපු comment එක දැක්කේ. ඉන්පස්සේ අනෙක් comments බැලුවම තේරුනේ ඇයි කියලා. කොහොම වුනත් sir ඔබතුමා වීඩියෝ එකේ ඉතා හොඳින් පැහැදිලි කරනවා හැමදේම. හිතට තිබුනු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා. sir, ට ගොඩාක් ස්තුතියි. 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹

  • @herathgunathilaka4818
    @herathgunathilaka481810 ай бұрын

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera651710 ай бұрын

    "අපේ කමට දෙයක් " යූටියුබ් චැනලයේ වෛද්‍යවරයකු විසින් කියා සිටියේ බිත්තර කෑමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවන බවයි.... මම අතරමං වෙලා

  • @savdesilva359

    @savdesilva359

    10 ай бұрын

    බිත්තර කෑමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවෙ බිත්තර කන ගමන් අධික කාබොහයිඩ්‍රේට් සහ සීනී ( හකුරැ මී පැනි පැනි ඔය කෝකත් සීනි) පාවිච්චිය නිසා කොලෙස්ටරෝල් වැඩි වෙ

  • @spriyanthasenadheera6517

    @spriyanthasenadheera6517

    10 ай бұрын

    @@savdesilva359 මම පැණිරස කන්නෙ නැහැ .... වේල් දෙකක් හෝ එකක් කන්නෙ දවසට...තේ බොන්නෙ නැහැ ...වතුර බොනවා ගොඩක්

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe10338 ай бұрын

    Dear sir, your valuable service so worth for everyone...

  • @sooryakandy921
    @sooryakandy92110 ай бұрын

    ❤සර්ගෙ උපදේසයකට අනුව මම උදේට.. උදේට කැකිරි බොනවා වෙනසක් තියනවා❤

  • @Dew12398

    @Dew12398

    10 ай бұрын

    E Mona ledetada

  • @nima__m4t742

    @nima__m4t742

    10 ай бұрын

    Kotestsrolvslata d

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    10 ай бұрын

    Oyata kidney damaged da

  • @rainbowvibes9845

    @rainbowvibes9845

    10 ай бұрын

    AI e

  • @krd2670

    @krd2670

    10 ай бұрын

    කැකිරි බොන්න ඕන මොන ලෙඩවලටද

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura129810 ай бұрын

    Thank you 🙏

  • @dahambro
    @dahambro10 ай бұрын

    ඒත් සර් දැන් බිත්තර හොදයී කියනවා නේ අලූත්ම රිසර්ච් වලට අනුව කොලෝස්ටරොල් හැදෙන්නේ නෑ කියලා

  • @gayanidassanayake9549

    @gayanidassanayake9549

    10 ай бұрын

    මාත් එහෙම අහලා තියෙනවා ,ඒ කතාවෙ ඇත්ත නැත්ත ගැන කියන්නකෝ සර්

  • @FashionHouse1017

    @FashionHouse1017

    10 ай бұрын

    බිත්තර අහිතකර නැ කියල ඔප්පු කරල ඉවරයි

  • @amvlogsub2485

    @amvlogsub2485

    9 ай бұрын

    බම්බුව තමා. 😂

  • @user-xh4mz7mb2p

    @user-xh4mz7mb2p

    29 күн бұрын

    ඔව් බන් මූ ඉගෙනගෙන ඕනෙ ලමයින්‍ට උගන්නන්න

  • @adithyakarannagoda
    @adithyakarannagoda10 ай бұрын

    දැන් ඔහොම කේස් එකක් නෑ කියලා හොයගෙන තියෙනවා හැබැයි අමුවෙන් බිත්තරේ ගත්‍තහමනම් බැක්‍ටීරියා ප්‍රෂ්ණයක් නම් තියෙනවා

  • @memeslokaya3521

    @memeslokaya3521

    10 ай бұрын

    😂

  • @tharakasachith8043

    @tharakasachith8043

    10 ай бұрын

    Katawa atta machn sirege me katawa waradi. Aluth resserch gana sirge knowledge update na

  • @malanigamage9536

    @malanigamage9536

    10 ай бұрын

    සර් වන්නකු කියන්නේ බිත්තර 5 කැවත් කමක් නැහැ කියලා ඇයි එහෙම වෙනස

  • @kelumbandara6939
    @kelumbandara693910 ай бұрын

    Here's some 90s knowledge about cholesterol: researchers now aren't supporting the cholesterol claim in this video. In Sri Lanka, the main problem is consuming too many carbohydrates, which get stored as fat in the body and also elevate cholesterol levels.

  • @cooljoeblack

    @cooljoeblack

    10 ай бұрын

    well said

  • @drclk2019

    @drclk2019

    10 ай бұрын

    Dear sir please be updated .

  • @himadumage5646

    @himadumage5646

    10 ай бұрын

    එතකොට කොලොස්ට්‍රෝල් තැම්පත් වෙන්නෙ ධමනිවල විතරයි. ශිරාවල තැම්පත් වෙන්නෑ. එතැන උත්තරය තියෙනවා කියලා හිතෙන්නැද්ද? තව දැනුම ඕන. අළුත් දැනුම.

  • @trtfdo

    @trtfdo

    8 ай бұрын

    💯

  • @CeylonAdvisor

    @CeylonAdvisor

    8 ай бұрын

    Yes. He hasn't updated his knowledge.

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika423810 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබට❤❤❤❤❤❤❤❤❤❤............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏❤❤

  • @sanathjayarathna7249
    @sanathjayarathna724910 ай бұрын

    Fantastic explain sir, good job

  • @yapakumara2431
    @yapakumara243110 ай бұрын

    බොහෝමත්ම ස්තුතියි සර්

  • @pradeepsilva3218
    @pradeepsilva321810 ай бұрын

    Thanks for the information

  • @manikedisanayaka389
    @manikedisanayaka38910 ай бұрын

    බොහොම ස්තුතියි සර්

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34579 ай бұрын

    මේ පාඩම් වැඩි හිටි අපට ඉතාම වටිනවා

  • @user-up7bk1sv6z
    @user-up7bk1sv6z10 ай бұрын

    Sir සෙල්ලම් කරද්දි බර වැඩ කරද්දි කොලෙස්ට්‍රෝල් අඩු වෙන්නෙ නැද්ද ? Plz reply ❤

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e4 ай бұрын

    Sir. ට. නිරෝගී. සුව. ලැබේවා 👍👍👍🙏👍👍👍🙏

  • @lovetoka
    @lovetoka10 ай бұрын

    කොල්ස්ට්‍රෝල් හදන මොකුත් නොකෑවත් ශරීරයෙන් කොලස්ට්‍රෝල් හදන්නෙ මොනවයින් ද ??? හුලංවලින් ද ... වතුරෙන් ද ??? අපි කන පිෂ්ඨයෙන් නෙමෙයිද​??? එතකොට බත් කොස් බතල කන අය මහත් වෙන්නෙ මේදය වැඩිවෙන්නෙ පිෂ්ඨයෙන් නෙම්‍යිද​??? එහෙනම් පිෂ්ඨය නෙමෙයි ද අඩු කරන්න ඕනි .... බිත්තර කහ මදයෙ කොච්චර විටමින් වර්ග තියෙනවද ... බිත්තර කහ මදය ගැන බොරු බයක් ඇති කරල .... ඇත්ත හෙනේ වෙච්ච අධික පිෂ්ඨය සහිත ආහාර වේලක් ගන්න මිනිස්සු අමාරුවෙ දැමීමක්.... ශරීරයට කොලස්ට්‍රෝල් අවශ්‍යයි ඒකයි ඇතුලෙන්ම හදන්නෙ... සීනී ගානකට තිබ්බාම ඇති... ඒකයි ඒක නියාමනයට හෝමෝනයකුත් තියෙන්නෙ... ඔබ කියන කාරණා පැරණි දැනුමෙන් ... නූතනය සලකන්නෙ පිෂ්ඨය හානිකරයි අධිකව ගත්තාම කියන එක​.....

  • @janithadithya3911

    @janithadithya3911

    10 ай бұрын

    Anna harima kathawa ❤❤❤❤

  • @twentyabc2751

    @twentyabc2751

    4 ай бұрын

    සහතික ඇත්ත

  • @sammurphy4122

    @sammurphy4122

    4 ай бұрын

    කැත විදිහට විවේචනය කරන්න එපා. මෙතුමාගේ දහසක් වීඩියෝ අතරින් අැමාරු මාතෘකා ලිහිල්ව සතුටින් ඇහුම්කන් දෙන්න හැකි විදිහට කියා දෙන හැටි අහල නොදන්න දේ දැනගත්ත වැඩිහිටියෙක්. . මෙතුමාට පින් දරුවන්ට උගන්වන විදිහෙන් වැඩිහිටියන්ටත් යමක් ඉගෙන ගත්ත හැකි. මේක විකරයි වැඩිය හොයා බලා නොකරපු එකම එක. මීට අවුරුදු ගානකට පෙර Framingham Study කියල අවුරුදු 50 ක් තිස්සෙ හෘද රෝග වලට හේතුව හොයන්න ඇමරිකාවෙ කල පර්යේෂනයක් මත කොලෙස්ටරොල් වැඩිවෘමන් යයි කියපු වැරදි නිගමනයක් මත තිබුන යල් පැනපු දෙයක් පදනම් කරල තියන බව පේනව. එතුමා එය නිවැරදි කරන කල් ඉන්න. ්‍ඔබ ඊට වඩා දැනුමක් ඇති හෘදරෝග විශේෂ්‍රඥයෙක් වුනත් විනය ගැන ටිකක් ඉගෙන ගන්න තියනවා. ගුරුවරුන්ට ගෞරව කරල වරදක් අැත්නම් හරිදේ හොදින් කියා දෙන්න.

  • @serenediversity

    @serenediversity

    3 ай бұрын

    Hariyata hari. 1 egg has Complete nutrition.

  • @hirunisasikala-qr9ib

    @hirunisasikala-qr9ib

    3 ай бұрын

    Pamanata wada ganna epa.

  • @nalindisanayaka6220
    @nalindisanayaka622010 ай бұрын

    බත් , සීනි , පිටි කෑම , තෙල් කෑම අඩු කරන්න ඕන . බිත්තර , මස් , මාලු , එලවලු ප්‍රමානෙට කෑවට අව්ලක් වෙන්නෙ නෑ .

  • @Jeewantha-eg4mu

    @Jeewantha-eg4mu

    10 ай бұрын

    Bath kiynne leda godak

  • @user-yw1zn3nu8j

    @user-yw1zn3nu8j

    10 ай бұрын

    Vannakuda?

  • @anulaperera8583

    @anulaperera8583

    10 ай бұрын

    Budusaranai putha. Me padama apita godak watinaea.

  • @utharabope3891

    @utharabope3891

    10 ай бұрын

    @@Jeewantha-eg4mu නැ දවසට බත් කෝප්ප 5 හොදට එලවලු පලතුරු කන්න .

  • @Jeewantha-eg4mu

    @Jeewantha-eg4mu

    10 ай бұрын

    @@utharabope3891 මස්,බිත්තර වැඩියෙන් කන්න ඔන බත් අඩුවෙන් කන තරමට ලෙඩ අඩු වෙයි.

  • @nimalkumara5675
    @nimalkumara567510 ай бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha13672 ай бұрын

    සර්ට මේ දක්වා කව්රැත්වත් බැනල Coment කරල දැකල නෑ මේ සැරේනම් coment කීපයක් වැටිල තියනව මට හිතෙන්නෙ ඒටික දමන්න ඇත්තෙ මස්කඩ මුදලාලිලා වෙන්න ඕන

  • @tissabuddhasiri9338
    @tissabuddhasiri933810 ай бұрын

    According to the American Heart Association , dietary cholesterol has no relationship with heart failure or high cholesterol level in blood.

  • @sunilmalwala1701
    @sunilmalwala170110 ай бұрын

    හැමදාමත් අළුත් යමක් ජීවිතයට එකතු වෙන්නේ ඔබ තුමන්ගේ video වලින් තමයි සර්...❤❤

  • @FashionHouse1017

    @FashionHouse1017

    10 ай бұрын

    අලුත් යමක් නෙවෙයි පරණ යමක් දැන ගන්න කියාපු සර්😀

  • @MrAshx

    @MrAshx

    3 ай бұрын

    Said to see he lives in a different post code because this is not true and it’s decades old misleading information 😢

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2979 ай бұрын

    Theruwan saranai sir.godak watina video akak.

  • @isurudisanayaka1545
    @isurudisanayaka154510 ай бұрын

    දැන් ඔය මතය යල් පැන ගිහින් නේද,නවතම පර්යේෂණ වාර්තා වලට අනුව නම් ලොකු බලපෑමක් නෑ කියලා තමා කියන්නෙ🤷🏻

  • @yTAnuththara

    @yTAnuththara

    10 ай бұрын

    බිත්තර කෑවට කිසි අවුලක් නැ කියල වීඩියෝ එකක් දාල තිබ්බෙ.එක්කෙනෙක්

  • @NurseHesh

    @NurseHesh

    10 ай бұрын

    බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzread.info/dash/bejne/eZd43Lppgq-5fJc.html

  • @sk.kanishka4900

    @sk.kanishka4900

    9 ай бұрын

    අප්ඩේට් වෙලා නෑ තමා

  • @tahirmunir122
    @tahirmunir12210 ай бұрын

    බුදුසරණයි 🌹🌹🌹

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal937410 ай бұрын

    බිත්තර කහමදේ නෑ කියල doctors ලා කියනවනෙ සර්, පරණ කතාවක් කියලා කියනවා , අලුත් updates අනුව බිත්තර වලින් එහෙම අවුලක් වෙන්නෙ නෑ කියල කියනවනේ සර්. ඔලුව විකාර වෙනවා පරස්පර විරෝදි කතා ඇහෙද්දි 😥

  • @FashionHouse1017

    @FashionHouse1017

    10 ай бұрын

    මේ සර් හැමදාම පිස්සු දොඩවනවා. බිත්තර කහ මදය හෝ වැඩිපුර බිත්තර ආහාරයට ගැනිම අගුණ නැ කියල ඔප්පු කරල ඉවරයි.

  • @rukmaalrukmaal9374

    @rukmaalrukmaal9374

    10 ай бұрын

    ඒකනේ.. රටේ මිනිස්සු බලද්දි හරියටම indetail කියන්න ඕනනෙ.. තාම හණමිටි දේවල් ටිකක් ඔලුවෙ තියාගෙන ඉන්නෙ මේ සර්

  • @dealwisosadhavikum4431

    @dealwisosadhavikum4431

    3 ай бұрын

    කියන දේ හරියට අහන්න.බිත්තර වැඩියෙන් කැවට කමක් නෑ කාබෝහයිඩ්‍රේට් අඩු කරලා.කැලරි ලිමිට් එකට අඩුවෙන් ආහාර ගනිද්දී .උදාහරණයක් විදියට අපිට දිනයක් කට කැලරි 2000ක් ඕනෑ නම්.අපි කැලරි 1500ක් එනකම් උනත් බිත්තර කෑවට කමක්නැ.හැබැයි බත් ව්ලින් සහ අනෙකුත් කෑම කැලරි2500ක් විතර අරන් බිත්තර ත් 10ක් විතර කෑවොත් හොද නෑ කියලයි කියන්නේ .මතක තියා ගන්න පෝෂණ වේදීන් කියන්නේ කැලරි ලිමිට් එකේ බිත්තර ඕනෑ තරම් කන්න කියලා මිසක් අපිකන විදියට නෙමේ .

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q8 ай бұрын

    මම නම් හැම අවුරුද්දෙම දෙපාරක් ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා අනිවාර්යයෙන්ම ..අවුරුදු ගානක් තිස්සේ කරන දෙයක්.ඒකෙන් තමා අලුතෙන් හැදෙන ලෙඩරෝග ගැන දැනුවත් වෙන්නෙ.තම නම් හැමදේම සාමාන්‍ය මට්ටමේ තියෙනවා.තයිරොයිඩ් ටෙස්ට් එක නම් අවුරුද්දකට එකපාරයි කරන්නේ.

  • @r.d9937
    @r.d993710 ай бұрын

    Budusarai sar ......godak de danagattha

  • @anushalakmali3862
    @anushalakmali386210 ай бұрын

    තෙරුවන් සරණයි! සර්ට🙏♥️

  • @dhanushkasandaruwan2923
    @dhanushkasandaruwan292310 ай бұрын

    Thank you Sir......

  • @subaddrasudu9747
    @subaddrasudu974710 ай бұрын

    Thank you 😊 ❤❤

  • @ranchagodasanushka723
    @ranchagodasanushka72310 ай бұрын

    Maath aurudu 31 kollek job ekkak karanawa namuth puluwan hama nitharama vidio ekkk dakka gaman sir ge vidio balanawa puduma asai igena ganna...theruwansaranai guruthumani.....

  • @user-km3rc7yq2s
    @user-km3rc7yq2s9 ай бұрын

    Thank you

  • @Johncena-jw9hb
    @Johncena-jw9hb10 ай бұрын

    Ooi boru kiyanna epa, egg yolk wala thiyenne (high-density lipoprotein) ea kiyanne good cholesterol. Ewa walin minissunge cholesterol wadi wenne na anith eka butter uth ea wage thama. Oya butter ui margarine ui patala ganna epa. Boru ugannanna epa minissunta .

  • @niroshanperera9293
    @niroshanperera92935 ай бұрын

    Thanks සර්

  • @malindupamodya1682
    @malindupamodya168210 ай бұрын

    සර් තමයි මගේ වීරයා සර් ට මම හැමදාම ආදරෙයි

  • @sltopic4791

    @sltopic4791

    10 ай бұрын

    ඔයාගෙ වීරය ඉන්න ගමන් බොරුත් කියනව හැබැයි ඈ👀

  • @prabhashwarapreamarathna284

    @prabhashwarapreamarathna284

    10 ай бұрын

    ​@@sltopic4791almmo😂😂

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    10 ай бұрын

    Al wal kale kgeth veryo al sirla tamai awurudu 25k 30k weddi tma atta terenne😂

  • @donwinjesinhga7358

    @donwinjesinhga7358

    10 ай бұрын

    ඕවට කියන්නේ පුද්ගල වන්දනාව කියලා. හැම දෙයක්ම හරියට විමර්ශනය කරලා හරි දේ මොකක්ද කියලා බලන්න. මේ රට මේ තත්වයට වැටිලා තියෙන්නේ ඔය පුද්ගල වන්දනාවට ගිය හින්ද තමයි.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura839410 ай бұрын

    thank you sir jp

  • @user-er4qd7yg8d
    @user-er4qd7yg8d10 ай бұрын

    වටිනාම කාලෝචිත දැනුවත් කිරිම ක්❤❤

  • @sunilariyapalamawananehewa2875

    @sunilariyapalamawananehewa2875

    9 ай бұрын

    no

  • @harischandrahemakumara
    @harischandrahemakumara5 ай бұрын

    දිනකට බිත්තර 3 බැගින් අවුරුද්දක් කෑමට ගත්තා කොලෙස්ටෙරෝල් 15 ක් වැඩි වෙලා

  • @CeylonAdvisor
    @CeylonAdvisor8 ай бұрын

    We cannot come to a conclusion only with the total cholesterol and also eggs aren't directly related to bad cholesterol HDL. PLS DO YOUR RESEARCH

  • @anomadesilva6712
    @anomadesilva671210 ай бұрын

    තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏

  • @garfield2390
    @garfield239010 ай бұрын

    බිත්තර කහමදයෙ කොලෙස්ටරෝල් නෑ කියල යෙ පෙරේදා ආව research එකකින් ආවා.ඒක ඇත්තක්ද ??

  • @sadnamendis1221
    @sadnamendis122110 ай бұрын

    Good luck Sir ❤

  • @sameeradinesh8074
    @sameeradinesh807410 ай бұрын

    මේක බලන ගොඩාක් අය බිත්තර කහ මද අයින් කරල කයි නේද ඒව ඔක්කොම මට එකතු කරල කන්න පුළුවන් නම් මම සතුටින් 😂 අවුලක් නෑ , ඕව ලැබෙන්නේ බල්ලන්ට නේ , උන් හරි කාල ඉදී 💝😋

  • @pathmaranjani4389
    @pathmaranjani438910 ай бұрын

    ඔබට තෙරුවන් සරණයි සර්

  • @dilhan7
    @dilhan710 ай бұрын

    Milk powder walata cholesterol enawada? Yakinaran kohenda hoya ganne?

  • @chamirafernando7090
    @chamirafernando709010 ай бұрын

    මම කාපු කහ මද ප්‍රමාණය බැලුවොත් මෙලහට මම මැරිල. දිනකට 3 ක් වත් කනව. වයස 52යි. කට පාඩමින් ගිරවෙකු වගේ මොනවා හෝ කිව්වට විශ්වාස කරන්න එපා .සොයා බලන්න . දිනකට බිත්තරයක් හෝ කෑවොත් ලෙඩ ගොඩක් සුව වෙනව. කොණ්ඩය යන්නෙ නැහැ.හන්දි කැක්කුම් ආත්රයිටිස් අඩු වෙනව.

  • @kmsamanthisamarakoon

    @kmsamanthisamarakoon

    10 ай бұрын

    Eka aththa.math dawasata 2k kanawa.kisi ledakna

  • @srinathnuwan5800
    @srinathnuwan58008 ай бұрын

    සැහෙන්න වටිනවා ❤

  • @docter824
    @docter82410 ай бұрын

    ලංකාවෙ බහුතරයක් හරක්මස් ඌරුමස් බිත්තර සාපේක්ෂව අඩුවෙන් ඒත සාපේක්ෂව හර්දයාභාද වැඩියි. Statin බෙහෙත් බොන්න දෙන්නෙ cardiovascular risk එක 10% වඩා වැඩි නම් පමණයි( primary prevention). හර්දයාභාද ඇතිවූ කෙනෙකුට statin (atrovastatin වැනි බේත්) බොන්න වෙනවා ( secondary prevention) වැඩි කොලෙස්ටරෝල් = හර්දයාභාද ( heart attack) කිම වැරදියි

  • @premalathaherath99
    @premalathaherath9910 ай бұрын

    බලන ගමන්😊

  • @daisydisna5281
    @daisydisna528110 ай бұрын

    ඇත්තටම මටත් ඔය ලෙඩේමයි කන්නේ එලවලු විතරි ඒත් 400ට කොලෙස්ටරෝල්

  • @tharakasachith8043

    @tharakasachith8043

    10 ай бұрын

    Masa 2 bittara 150 witara kala cholesterol control karan inna mama😊. Anika cholesterol report ekath kiyawanna eganaganna. Total cholesterol 250 wuna kiyala cholesterol wadi kiyala bayawenawa katttiya

  • @narmosl5521
    @narmosl552125 күн бұрын

    Thanks sir

  • @udayanganiedirisighe661
    @udayanganiedirisighe66110 ай бұрын

    2025 A/L sasip නුගේගොඩ ❤️❤️❤️❤️🙏🙏

  • @dakma6253

    @dakma6253

    10 ай бұрын

    Retinol thiyenva kiynnee ,

  • @manolikumari8506
    @manolikumari85064 ай бұрын

    හරිම ලස්සනට පැහැදිලි කරනවා

  • @MadhushaniPriyadarshani
    @MadhushaniPriyadarshani10 ай бұрын

    සර්❤

  • @manjukasoysa3901
    @manjukasoysa39013 ай бұрын

    ඔය ජාන කතාවට වඩා ගොඩක් එහාට ගිහින් තියෙන්නේ දැන් . කොලෙස්ටරෝල් වැඩිපුර ඇඟේ හදන්න ප්‍රධාන හේතු තුන 1. Glucose වලින් රුධිර වාහිනී වලට වන හානිය 2. stress 3. ආසාදනයක්. Statin වලින් එන දීර්ඝ කාලීන බලපෑම් තියෙනවා . ඉතින් ඒවා ගන්න කලින් , කෑම වල කොලෙස්ටරෝල් හොයන්න කලින් , ඇඟේ නිපදවන ප්‍රමාණය අඩු කරගන්න එක තමයි හොඳ .

  • @yasendraranawake995
    @yasendraranawake99510 ай бұрын

    Important speech

  • @Rick_T
    @Rick_T10 ай бұрын

    මේවගේ බොරු සමාජගත නොකළ යුතුයි. යමක් කීමට පෙර තමා ඒ පිළිබඳ නිසි හැදෑරීමක් කළ යුතුයි..class1 ලමයි ඔය බොරු අහං හිටියට ඔයාගේ අදහස් තාම 1980 ගණන් වල තාම.. එක්කො Update වෙන්න.. නැත්නම් හරියටම දන්නැති මගුල් නොදා ඉන්න 😂😂😂 😂😂

  • @rosenttec1046
    @rosenttec104610 ай бұрын

    cholesterol 200ta wadi una gamn behet bnna ona kiyna ekanm mamanm pilignne na.200ta wadinm satiyata dawas 4k hodta masa 2k viyayama karala blnnako.aduwenwa lassanata.eka itin digta pawathwagena ynna.samahara 200-250 wage tiyna ayat beth bnwa.e wage mattama attatama viyayama krla adu karagnna puluwan.agatat hoday hitatat hoday

  • @dammikarathnayaka959
    @dammikarathnayaka9597 ай бұрын

    තෙරුවන් සරනයි

  • @ajjj772
    @ajjj77210 ай бұрын

    I am not sure which one, right? I am watching "Nurse Hesh" KZread chanal about cholesterol completely opposite opinion.

  • @merinjayathilaka2493
    @merinjayathilaka249310 ай бұрын

    theruwansaranai sir

  • @vasanthakumara1974
    @vasanthakumara197410 ай бұрын

    මොලේ විකාර වෙනවා බං මේ එක එක්කෙනා කියන එක එක කතාවලට......නර්ස් ගේ එක ඊයේ බලල අද මේක බලන අය කෝ......🤯🤯🤯🤯🤯

  • @sarathabeyrathna7926

    @sarathabeyrathna7926

    10 ай бұрын

    ඒකනේ මේකත් මේ රටේ දේශපාලනේ වගේ...කව්රැ හරි දේ කියනවද හොයන්න බෑ...

  • @ashangallage8174

    @ashangallage8174

    10 ай бұрын

    Dr.wannaku කියන විදියට බිත්තර කෑවට අවුලක් නෑ

  • @maleesh7788

    @maleesh7788

    10 ай бұрын

    Nurse hesh hari mn hithnne

  • @rahula1c

    @rahula1c

    10 ай бұрын

    Nurse hari meka hariyata mcc eka wage, passe mistake kiyai

  • @manjulapathirana2683
    @manjulapathirana268310 ай бұрын

    Biththara kaha madaya thula sudu madayata wada behaving protein sangataka pawathina bawada ...kaha madaya thula athi cholesterol walin rudiraya thula damini wala mewa thanpath nowena bawai danna tharamata ...namuth aeka aththak noweda sir ...

  • @dambarawesomadhaja5476
    @dambarawesomadhaja547610 ай бұрын

    me denuma hari watinawa obata theruwan saranai

  • @ajithgunathilake2450
    @ajithgunathilake245010 ай бұрын

    Sir, we found a lot of articles saying that egg yolk does not contain cholesterol?

  • @FashionHouse1017

    @FashionHouse1017

    10 ай бұрын

    Yes, it's already proven

  • @harshasilva989
    @harshasilva98910 ай бұрын

    බිත්තර නෙමේ අන්න බුදුදහම අනතුරේ ගිහින් කුරැන්දිගල පුදබිම බේර ගන්න. බිත්තර පස්සෙ කන්න පුලුවන් .

  • @PrashangaAluthwattage
    @PrashangaAluthwattage10 ай бұрын

    චීන්නු බිත්තර කනවා දවසකට 10 ක් 15 ක් . 😜

  • @musicdragonofficial
    @musicdragonofficial2 ай бұрын

    සරළව කිව්වොත් මෙච්චරයි. කවුරුත් මැරෙනවා. මොනයම් හෝ ලෙඩකින් මැරෙනවා. ඉපදෙන්නේ දෙමාපියන්ගේ උවමනාවට උනාට මැරෙන්නේ අපි කාගෙවත් උවමනාවට නෙමෙයි. ඒ නිසා ජීවත් වෙලා ඉන්න ටික කාලේ විදවන්නේ නැතුව ජීවිතේ විදින්න. කෑවත් නැතත් ලෙඩ හැදෙනවා. උදාහරණයක් විදියට සීනි. තමන්ගේ දෙමාපියන්ට තියෙනවා නම් අනිවා දරුවන්ටත් එනවා. ඒක කොච්චර මොනදේ කරත් නවත්තන්න බෑ. මේකත් එහෙමයි. පරම්පාරවෙන් එන්නේ... ඒකයි මම කිව්වේ මැරෙන්න හේතු සාධක බල බල ඉන්නේ නෑ. ඒ නිසා ඉන්න ටිකේ කාලා බීලා ඉන්න. ඕවා ඕනවට වඩා ඔලුවට ගත්තමත් ලෙඩ වැඩී....

  • @thushararathnayake
    @thushararathnayake10 ай бұрын

    Is it the total cholesterol or ratio between the HDL and LDL which matters? Why does the do the doctors of in Sri Lanka don't expose the harmful dangerously harmful effects of Atorvastatin to the general public while the WHO announces it to the world?

  • @savdesilva359

    @savdesilva359

    10 ай бұрын

    Triglycerides matters most

Келесі