ලෙඩ හොඳ කරගන්න තියෙන වෛද්‍ය ක්‍රම | Tissa Jananayake with Life (EP 99)

Ғылым және технология

ලෙඩ හොඳ කරගන්න තියෙන වෛද්‍ය ක්‍රම | Tissa Jananayake with Life (EP 99)
• Tissa Jananayake with Life Facebook - web. tissajananayakewithlife/
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t=8cGN7Gc40dG&_r=1
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 234

  • @manel2343
    @manel23434 ай бұрын

    තිස්ස ජනනායක කියන්නේ දරැවන්ට විතරක් නොවෙයි දෙමව් පියොන්ටත් ජීවිතය උගන්වන රත්තරන් වටින ගුරැ වරයෙක් මමත් ඔබතුමාගේ සියලූම වැඩ සටහන් බලනවා❤❤

  • @manelperera6670
    @manelperera66704 ай бұрын

    ඉගෙන ගන්න වයස පහු වුවත් සර්ගෙ පාඩම් වලින් අපට ඉගෙන ගත හැකි දේවල් බොහොමයක් තියෙනවා

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran85744 ай бұрын

    සර් කියන කතාව හරියට හරි .මටත් එහෙම දෙයක් උනා ගිය අවුරුද්දේ සැතැම්බර් මාසෙ.මගෙ අම්මා ගෙ කකුල කැඩිල සිංහල බෙහෙත් කලා එහෙම ඉද්දි අම්මට සීනි අඩු වෙලා ස්පිරිතාලයට අරගෙන ගියා .සීනි වලට බෙහෙත් කරල ඉවර වෙලා මිනුවන්ගොඩ ස්පිරිතාලෙන් ගම්පහ ස්පිරිතාලයට මාරු කරල යැව්වා කකුලට බෙහෙත් දාන්න කියල .මොකද සිංහල බෙහෙත් කරන්න අරගෙන යන්න බැරි උනා අම්මා ස්පිරිතාලෙ හිටපු නිසා .ගම්පහට ලිව්වෙ මිනුවන්ගොඩ ස්පිරිතාලෙන් .අරගෙන ගිහින් උදේ ලෙඩ්ඩු බලන්න දොස්තර මහත්තුරු එනවා නෙ.ඉතිං මගෙ අම්මා ලගට ඇවිල්ල විස්තර අහගෙන කකුල තුවාලය බලලා ඒ දොස්තර මහත්තයා මට නොසෑහෙන විදිහට බැන්නා .උබ උබ කිය කියා අරදෙනෝදාහක් ලෙඩ්ඩු ඉස්සරහ.මට කර කියා ගන්න දෙයක් මතක නැතිව ගියා .උබ සිංහල වෙදාට කියල කරගනින් ඇය මාව හොයාගෙන ආවෙ.දැන් මේ විදිහට කතා කලා කියල පේස්බුක් එකේ දාපන් යූටිබ් එකේ දාපන් සිරස නිවුස්වලට කියපන්.උබ දන්නවා ද මගෙ පඩිය කීයද කියල .මම කල්පනා කලා මෙහෙම අයද මේ විදිහට ස්පිරිතාලයට අසරණ වෙලා එන ලෙඩ්ඩු බලන්න ඉන්නෙ කියල ,නමුත් මම කිසිම දෙයක් කිව්වෙ නෑ .අහගෙන ඉදල මම ඇහුවෙ සර්ට බැරි නම් කියන්න ප්‍රශ්නයක් නෑ මම මගෙ අම්මා අරගෙන යන්නම් කියල විතරයි මම කිව්වෙ .

  • @laijayam6732
    @laijayam67324 ай бұрын

    සර් මම සර්ගේ vedios බලන්නේ සර්ගෙන් ඉගෙන ගන්න කාලය පහු කරලා තිබුනත් ජිවිතේට ඉගෙන ගන්න දේවල ඇති නිසා

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @dildulindad5851

    @dildulindad5851

    4 ай бұрын

    Math ehama thama

  • @ushaniweerasingha2026

    @ushaniweerasingha2026

    4 ай бұрын

    මමත් එහෙමයි

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    mamath ehemai❤️❤️❤️🏆🏆👍👍👍

  • @pathumjayaprasad634

    @pathumjayaprasad634

    4 ай бұрын

    ඇත්තටම❣️❣️❣️

  • @ddhammi7349
    @ddhammi73494 ай бұрын

    හරිම වටිනා අවවාද සර් දෙන්නේ.ජීවිතය ජයගන්න දරැවන්ට.මෙවැනි ගුරු උතුමෙක් ලැබූ දරුවෝ වාසනාවන්තයි

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @spathirana1233
    @spathirana12334 ай бұрын

    ගුරු උතුමාණෙනී, මගේ දේශයට ඔබ වැනි පරාර්ථකාමී විශිෂ්ඨයන් බොහොමයක් බිහි කරත්වා.....😮 දේශයේ දරැ😅වන්ගේ මාපියන්ට ඔබ තුමට මෙන් පරාර්ථකාමී සිතුවිලි පහල වේවා.!!!....😮

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @user-nf5gm6kx5y
    @user-nf5gm6kx5y4 ай бұрын

    ගූරැතූමනි ඔබතුමාට දිර්ඝ ආයුෂම ලැබෙවා

  • @malindupamodya1682
    @malindupamodya16824 ай бұрын

    සර් මහා රැක්ෂය ක් ලොවට ජිවය ලබාදේනවා❤❤❤❤❤ අදරේයි සර්

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @pramudikarunarathne5609
    @pramudikarunarathne56094 ай бұрын

    ගොඩක් පිංසිදුවෙනවා sir. නිවන් සම්පත් ලැබෙනවා හොදින් උගන්වනවාට 🎉🎉😊

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @nandanaadikari8459
    @nandanaadikari84594 ай бұрын

    අමන පාලකයන් වෙනුවෙන් පෙනී සිට නම කැලැල් කර ගත්තේ අපරාදෙ..ඔබ වටිනා මිනිහෙක්

  • @ranjanimanike8285
    @ranjanimanike82852 ай бұрын

    පලමුව අපේ පින්වත් ගුරු උතුමන් සියලු ආරක්ෂාව පතමු. අපට දැනුම ඉතා මත්ම විශිෂ්ඨයි ඔබතුමා රටට සත්තය පෙන්වා දීමම ධර්මාවබෝධය මොහතීන් මොහත දියුණුවේවා මම ඔබතුමා ගේආදරනීය මිණිසුන්වන අප ද පාසල් අවදියට පත් උනා වගේ සිහිපත් වෙනවා දීර්ඝායු වේවා අප සැම අධිෂ්ඨාන කරමු. තෙරුවන්සරණයි දෙවිපිහිටයි❤❤❤❤❤❤❤

  • @viswashakthi
    @viswashakthi4 ай бұрын

    නූතන පරම්පරාවට ලබා දෙන මේ අවබෝධය අතිශයින්ම ප්‍රශංසනීයයි.ඔබට ස්තූතියි

  • @isharasandaruwan8787
    @isharasandaruwan87874 ай бұрын

    සර්.. මගේ අම්ම පාරම්පරික වෛද්‍යවරියක් ඇය බෙහෙත් කරනවා ඔය අසනීපයට., මයෝපති රෝග තත්වයක් මාංශපේශි වල ඉලාස්ටිසිටි එක දුර්වල වෙනවා ඇගේම හැදෙන සුදුරුධිරාණු සෛල වලින් වෙන හානිකර තත්වයක්., අපි එහෙම රෝගියකු සුවපත්කලා.,(පාරම්පරික සර්වාංග සහ සර්පවිෂ විශේෂ වෛද්‍ය)

  • @dinushaprasadinie1182

    @dinushaprasadinie1182

    3 ай бұрын

    මගේ පුතාටත් මේ ලෙඩේ තියෙනවා . බෙහෙත් කරන්නෙ කොහේද ? විස්තර දැන ගන්න පුලුවන්ද ?

  • @manelmala782

    @manelmala782

    2 ай бұрын

    Mage mahaththyati puthala dennatama theyanawa beheth ne kewwa sinhala neheth kara dannam mokuth karan ne.paramparawan ena ledak kewwa

  • @semiandjanu
    @semiandjanu4 ай бұрын

    බටහිර❤වෛද්‍ය විද්‍යාවත් උගන්නනවා BAMS degree එකේදී . It is a good combination to treat the patient very well because that knowledge is very important and we can easily diagnose the diseases with those things

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @aloshianasvetlana1694

    @aloshianasvetlana1694

    28 күн бұрын

    Mage aththatama al Hoda result ekk thiyenawa.. godak Aya ayurveda thoraganna EPA kynw.. eth Mn ekata asai..mage lankawe deyak loketa geniyanna Mn asai..kawru kohoma qwath Mn asa de Mn krnw.. ❤️ 🇱🇰

  • @manoribopitiya2744
    @manoribopitiya27444 ай бұрын

    ඇත්ත sir මම ප්‍රතිකාර සදහ චින Doctor ලගට තමා යන්නෙ එයල ඒ දෙකම කරනව නියමයි අත් දුටුයි

  • @jcp2214

    @jcp2214

    4 ай бұрын

    koheda inne

  • @methm7557

    @methm7557

    4 ай бұрын

    කොහෙද dr ඉන්නෙ

  • @thakshalasudusingha8663

    @thakshalasudusingha8663

    4 ай бұрын

    Koheda inne

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @manoribopitiya2744

    @manoribopitiya2744

    4 ай бұрын

    මන් පදිංචි රටෙ

  • @Upali-yw9me
    @Upali-yw9me4 ай бұрын

    බොහොම වැදගත් දේශනයක්.. ස්තුතියි ගුරැතුමනි..

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @chandimalperera9935
    @chandimalperera99354 ай бұрын

    Sar mata වයස 50i නමුත් sargen igena ගත්ත දේවල් නිසා මම ජීවිතේ අලුතින් සොයා යන්න පුරුදු වුණා.මම හිතන vidihath වෙනස් වුණා.මම dan සතුටින් .sarta ගොඩක් pin.🙏🙏🙏

  • @sriyaniramya2033
    @sriyaniramya20334 ай бұрын

    ගල් කිස්සෙ ඉන්නවා ඉතාම දක්ෂ මුස්ලිම් වෙයිද්‍ය වරයෙක් cofin hijama කරනවා.අවු15 ටපෙර අපි doctor ළගට ගියේ.දෙවි කෙනෙක් වගේ වෛද්‍ය වරයෙක්.

  • @chandrikagajanayaka8904

    @chandrikagajanayaka8904

    4 ай бұрын

    Contact no akak denawada a doctor ge

  • @lalkularathne3296
    @lalkularathne32964 ай бұрын

    ඔබතුමා ඔය කියන බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම අතර තරහව සහ බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති කුහකකම හොදටම අත්වින්ද කෙනෙක්. මාව රංගන ශිල්පියෙක් හැටියට ටික දෙනෙක් හරි දන්නව කියල මට හිතෙනව. ඒ එක්කම හිටපු රජයේ වාණිජ විද්‍යා ගුරුවරයෙක්. සිද්ධිය මේකයි. මගේ බිරිඳට කොදු නාරටියේ බෙල්ල කොටසේ ජෙල් ගෙවිල ස්නායු තෙරපීම නිසා උරහිසේ ඉදල. අත්දෙකේ කැක්කුම ඇවිල්ල වැඩ කරන්න බැරුව ගිය. ඉංග්‍රීසි වෛද්‍ය වරයෙකු ගාවට ගිය. ඉස්සෙල්ලම බෙල්ලට කොලර් එකක් දැම්ම ඊලගට එක්ස්රේ අරව මේව අරගෙන මාස ගානක් ගිහිල්ල කිව්ව ඔපරේෂන් එකක් කරන්න ඕන හැබැයි සමහරවිට අංශ බාගෙට එයි තව අරව මේව දාල ඒකට කැමතියි කියල අත්සන් කරන්න කිව්ව. ඒ වෙනකොට මට ආරංචියක් ඇවිත් තිබුණා පුවක් පිටියේ මහවෙදගේ වෙන්ස්ලි වෛද්‍ය වරයා මේකට ප්‍රතිකාර කරනව කියල. එතුමා ගාවට ගියාම මුලින්ම එයා ඒ ලෙඩේ ගැන අපට කිව්ව. ඕක වෙන්නෙ කොදු නාරටියේ බෙල්ල ප්‍රදේශයේ කොදු ඇට අතර ජෙල් ගෙවුනහම තමයි. නමුත් බටහිර වෛද්‍ය වරුන් කරන එකම ප්‍රතිකර්මය ඉතාම බරපතල අවදානමක් අරගෙන ඔපරේෂන් එකකින් ජෙල් බද්ධ කරනව නමුත් ඒක ඉතාමත්ම අවදානම් නමුත් අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මතය බෙහෙත් වලින් මේ ජෙල් වවන්න පුළුවන් අපි එහෙම කරමු කියල ඉස්සෙල්ලම කොලර් එක අයින් කරල තෙල් වර්ගයක් එතුමාම ගාල ධවල අනිත් බෙහෙත් ගෙදර ගිහිං කරන්න දුන්න. ඉතාමත් සරල බෙහෙත් කොල පොට්ටනියක් දුන්න තෙල් ගාල තවන්න. අවාසනාවකටදෝ බෙහෙත් කරන්න පටන් අරන් දවසකට දෙකකට පස්සෙ මට නාට්‍යයකට විදෙස් ගතවෙන්න වුනා නෑදෑයෝ දරුවො බෙහෙත් ටික කලට වේලාවට කරල තිබුණ. මාස දෙකකට විතර පස්සෙ මං එනකොට අසනීපෙ හොදටම හොදවෙල වැඩ කරනව. ඊටපස්සේ ඔය අසනීප තත්ත්වයෙන් පසුවන අය ආරංචියක් ආව ගමන් අපි එහාට පිටත් කලා සනීප වුනා. හැබැයි මං දන්න මගේ නෑදෑ යාලු තරුණ වෛද්‍යවරු කීප දෙනෙක්ට කිව්ව ඒ ගොල්ලෝ පිලිගන්නෙම නැහැ. ඔක්කෝටම හපන් ඒ වෛද්‍ය වරුන්ගේ දෙමව්පියෝ. හරියට හිපොක්‍රටීස් ගේ තාත්තල අම්මලා වගේ දන්නවද ඒ වෛද්‍ය වරයෙක් දේශීය වෛද්‍ය වරුන්ට කතා කල හැටි. සිංහල වෙදාල. ඔන්න තත්ත්වය. අපි තාම ඒවගේ ලෙඩ්ඩුන්ව පුවක්පිටියේ මහවෙදගේහි වෙන්ස්ලි මහවෙදගේ වෛද්‍යතුමා ගාවට යවලා සනීප කරගන්න සලස්වනවා.

  • @naveenwatawana7

    @naveenwatawana7

    4 ай бұрын

    මම කැමතිම නලුවෙක්...ඇත්තටම ඔය ටිකම මටත් කිව්වා ඩොක්ටර්ස්ලා..මං දැන් ආර්‍යුවේද ප්‍රතිකාර වලින් ගොඩක් සුව වෙලා ඉන්නේ

  • @MentalHealthPainReliefClinic

    @MentalHealthPainReliefClinic

    4 ай бұрын

    ❤❤❤

  • @nomaperera9882
    @nomaperera98824 ай бұрын

    සර් මම ඉන්නෙ මෙල්බර්න්.. දුව ලග.. එයාට උරහිස පිටුපස වේදනාවක් තිබ්බ අවුරුද්දක් පමණ. පසුව මෙහෙ ඉන්න ලංකාවෙ physiologist ලඟට ගියාම ඔහු තද Plaster එකක් උරහිසේ රිදෙන හරියට අලවලා නරක්වුනු ලේ කියල බටයකට ගත්තා.. ඊටපසුව ඒක හොඳ වුනා.. ❤❤

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana21614 ай бұрын

    ඉස්සර ඉදන් මම තිස්ස සර්ගෙ video බලන එක්කෙනෙක්,බොහෝ video වලින් ජීවව්ද්‍යාව වගේම අපේ එදිනෙදා වැඩ කටයුතු අවශ්‍ය දැනුම ,සමහර ලෙඩරෝග ගැන පුලුල් අවබෝධයක් අපි ලබාගත්තා,ඒ ගැන සර්ට බොහොම පින්.

  • @semasingherani705
    @semasingherani7054 ай бұрын

    අධ්‍යාපනය එක්ක ,ජීවිතය කියන්නේ කොහොමද කියලා උගන්වන ගෞරවණීය ගුරුතුමා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි දීර්ගායුශ ලැබේවා සර් 🙏❤️

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23144 ай бұрын

    ඔබ තුමාගේ දේශනය ඉතාමත් සාර්ථකයි ,වටිනාකමක් ඇති දේශනයක් ,❤🙏

  • @sachintha1
    @sachintha14 ай бұрын

    සර් මනෝවිද්‍යාව ගැන වෙනම වීඩියෝ ටිකක් කරලා දාන්න පුලුවන් ද.. සර් කියලා දෙම සයිකොලොජි දේවල් ඉගෙන ගෙන ඇප්ලයි කරලා බලන්න ඇබ්බැහි වෙලා.... අනෙ සර් මනෝවිද්‍යාව ගැන සර්ගෙ තියන දැනුම පොතක් විදිහට හරි වීඩියෝ විදිහට හරි දෙන්න පුලුවන්නම් මාරම වටිනවා..❤❤❤

  • @dissakumari1875
    @dissakumari18754 ай бұрын

    සර්ට තුණුරුවන් සරණයි නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 !!

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani43154 ай бұрын

    මගේ යාලුවෙක් age 54 cupping කරලා කොන්ද අමාරුවක් තිබිලා හොදවුනා මා වාසය කරන රටේ මෙය ප්‍රශිද්ධයි.

  • @nipulkrishantha1456
    @nipulkrishantha14564 ай бұрын

    Sir කියපු සුපිරිම කතාවක්. Well done sir ❤❤😊

  • @sampathwijayarathne9860
    @sampathwijayarathne98605 күн бұрын

    දේශීය වෙදකම බටහිර වෙදකමට වඩා ඉහලින්. මගේ මස්සිනා ට ඔය ලෙඩේම තිබ්බා. දැන් 1000%ක්සුවයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne58754 ай бұрын

    The "cuffing" medical treatment method, also known as "Hijama" in Arabic, is an ancient therapeutic technique practiced in Arabic countries for over 4,000 years. It involves creating suction on the skin's surface by placing cups, typically made of glass, bamboo, or plastic, over specific From chatGpt, ගෞරවණීය ආචාරය තිස්ස ජනනායක ගුරු උතූමානන්ට

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @magdaleneinjety1556
    @magdaleneinjety15564 ай бұрын

    Sir. Your vision for students is great.

  • @Santha3674
    @Santha36744 ай бұрын

    කාබනික පොරයි රාසායනික පොරයි දෙකම පරිසරය යට වෙන හානිය අවම කල්ලා හොද අස්වැන්නක් ගන්න පුලුවන් නෙ

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @indrakulasooriya6364
    @indrakulasooriya63643 ай бұрын

    Ape jeewithayata watina padam kiya dena obathumata theruwan saranai♥

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52574 ай бұрын

    ස්තූතියි සර්

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya77684 ай бұрын

    ගුරුතුමනි ඔබ තුමාගේ මේ දේශනය නම් ඔබ මේ තාක් කරන ලද දේශන අතුරින් අති විශිෂ්ඨම දේශනය කියලයි අපගේ ඉන්ටිග්‍ර්ටඩ් මෙඩිකල් ෆවුන්ඩේශන් ඔෆ් ශ්‍රී ලංකා කියන සංවිධානය හැටියටයෘ තීරණය කරන්නේ. එ මන්ද යත් වසර පන්දහසකටත් පෙර සිට පැවති ඉන්දියාවේ හා චීනයේ පැවති පෙරදිග විද්‍යාවෙන් නවීන විද්‍යාවද, පෙරදිග වෛද්‍ය විද්‍යාවෙන් නවීන වෛද්‍ය ක්‍රමයද විකාශනය හෙවත් පරිණාමය වු නිසයි. පෙරදිග වෛද්‍ය ක්‍රමය නොතිබුනා නම් අද මෙතරම් හාසිකමි බඳු වෙදකම් කරන නවීන විද්‍යාව කියලා දෙයක් නැහැ. ඒ බව ඉතිහාසයේ සාක්ෂි ඕනෑවටත් වඩා තිබෙනවා. එ නිසා ඔබ තුමාගේ පන්ති වලින් ඉගෙන වෛද්‍ය විද්‍යාලයට හා වෙනත් ජීව විද්‍යා ධාරාවන්ට ඇතුල් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පැරණි පෙරදි වෛද්‍ය දැනුම් සම්භාරයක් වන ආයුර්වේද,සිද්ධ ,යුනානි වෙදකම් හා චීන කටු චිකිත්සාව හා චීන දේශීය වෙදකම් ඉගෙන ගෙන පර්යේශකයන් වී පරීක්ෂණ පෙරදිග ක්‍රමයට හා අපරදිග ක්‍රමයට සිදු කර සමායෝජන වෛද්‍ය ක්‍රමය හෙවත් ඉන්ටිග්‍රේටඩ් වෛද්‍ය ක්‍රමය ප්‍රසිද්ධ කර ප්‍රයෝජනයට ගැනීමට මේ දරුවන් දිරිගැන්වීම යුගයේ මෙහෙවරක් වෙනවා.මේ ක්‍රමයෙන් දැනට නවීන වෛද්‍ය විද්‍යාඥයන්ට පවා බරපතල ප්‍රශ්නයක් වන බෝ නොවන රෝග වලට නව ප්‍රතිකාර විධි සහ ඖෂධ සොයා ගත හැකිය.

  • @nuwanprasad4193
    @nuwanprasad41934 ай бұрын

    Wish your bridge future sir❤❤❤

  • @ingriedludowye4834
    @ingriedludowye48344 ай бұрын

    Best teacher ❤

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas4 ай бұрын

    Thanks. Nobody has won the Nobel prize in SL. Even Bangladesh has .

  • @srimamangalika9684
    @srimamangalika96844 ай бұрын

    ස්තුතියි සර් ඒ ඩොක්ට(ර්) ගෙ විස්තර දෙන්න

  • @rohinichandrika-me2oq
    @rohinichandrika-me2oq4 ай бұрын

    හොඳම guru uthumek ඔබතුමා .

  • @ruwandesilva8415
    @ruwandesilva84154 ай бұрын

    Thanks Sir

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @m.d.kitchen-fd8nh
    @m.d.kitchen-fd8nh4 ай бұрын

    Good luck sir......

  • @kingsleydassanayake8591
    @kingsleydassanayake85914 ай бұрын

    අලුත් ෂර්ට් ඇඳීම මගේ එකම අරමුණ යි

  • @chamilafernando9934
    @chamilafernando99343 ай бұрын

    Guruthumani oba ape ratata sampathak obata dirgeau❤❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura12984 ай бұрын

    Thank you, sir.🙏🏼

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike38984 ай бұрын

    මටත් පුළුවන්ද සර්ව මුණගැහෙන්න හරි call එකක් ගන්න හරි .සර් කිව්ව පේශි දියවෙවෙන රෝගයට බෙහෙත් ගත්න තැනක් සර් දන්නව නම් දැනගන්න මටත් දැඩි ඕනකමක් තියෙනවා .සර් කරන මේ උතුම් සත් ක්‍රියා නිවන සදහාම හේතු වේවා 🙏🙏🙏 සර්ගෙ දුරකතන අංකය ලබාදෙන්න පුළුවන් නම් බොහෝම පිං .

  • @wow2337
    @wow23374 ай бұрын

    ඇත්තටම

  • @realhero5655
    @realhero56554 ай бұрын

    පරිනාමය ඇත්ත වෙන්න පුළුවන් මට හිතෙන්නෙ වානර කොටසක් මනස දිවුනු කරවන ආහාර විශේෂයකට පුරුදුවී තම ස්වභාවය වෙනස් කරගැනීමට පටන්ගත් තැනින් තමයි මානව පරිනාමයේ ආරම්භය සිද්ධවෙන්නෙ

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ujtpriyantha9395
    @ujtpriyantha93954 ай бұрын

    හරියට අපේ රටේ බුද්ධ ධර්මය උගත්, උපාධි පිට උපාධි ගත්, ඒත් අපි පෘතග්ජනයි කියල බණ කියන හාමුදුරුවරු වගේ, ඒ අතරෙ කව්රු හරි සෝවාන් කිව්වොත්, අරහත් කිව්වොත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් වගේ කුපිත වෙන, කියපු කෙනා හෝ පිරිස අතු ගාලම දානකං ඉවසිල්ලක් නැති,බුදු දහමේ යථාර්තයේ අහලකටවත් නැති වැඩකරනගමන්, බුද්ධ සාසනේ හාමුදුරුවරුන්ගෙ හැටි තමයි මේ, කියල දකින අයටත් සාසනේ එපාවෙන විදිහෙ වැඩකරන ගමන් ඒ අයගෙ හිතේ මග පල කියන ඔක්කොටම පිස්සු කියල. බුදු වරුන්ගෙ දේශනාවනම් "සබ්බේ පෘතග්ජනා උන්මත්තකා" කියල. පෘතග්ජන අය මගපල ඇත්තටම කියන අය හිටියොත් අඳුන ගන්න විදිහ ගැන තමයි ප්‍රශ්නෙ. මේ තියරිය ඒ අයටත් හුඟාක් වටින එකක් වැටෙන්න යන වලෙන් ගොඩට පැන ගන්න.

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne71604 ай бұрын

    තෙරුවන් සරණයි සර් .!!!!!!!!!

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps4 ай бұрын

    Asai sirge iganwimata👍👍👍

  • @user-we1rs3nh7u
    @user-we1rs3nh7u4 ай бұрын

    Sir Chinese TCM wala chuffing wage treatment ekak thiyanawa Moxa kiyala .....oya wage cup treatment ekak ....

  • @dureshatharangani5028
    @dureshatharangani50284 ай бұрын

    Sir HPV ගැන කරන්න පුළුවන් ද please

  • @zarafernando...742
    @zarafernando...7424 ай бұрын

    Great 🌟🌟🌟

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j4 ай бұрын

    Good

  • @ajanthakumari2717
    @ajanthakumari27174 ай бұрын

    Sir mage wyasa 48 man igana gathe 8 wasarata pamanai eth dan man sirge wadasatahan balanawa muthsirge ewwath balanawa godak hodai ugannanawa budu saranai

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda25964 ай бұрын

    sirge wayase mamath ane sir monawatada api gemba karapoththa igena gaththe

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez3 ай бұрын

    අපේ හෙල වෙදකමේ ඔය හැම ලෙඩකටම බෙහෙත් තියෙනවා සර්. හැබැයි ආයුර්වේද නෙවෙයි.අපේ මිනිසුන් ට හෙල වෙදකමේ අගයක් නැහැ .හැකියාව ක් තියේ නම් දරුවන් වත් දැනුවත් කරන්න .

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s4 ай бұрын

    Theruwansaranai ❤❤❤

  • @PriyadarshanieDeshappriya
    @PriyadarshanieDeshappriya3 ай бұрын

    Lucamia patient kenek apeksha hospital eken gedara yawwa saneepa karanna baa kiyala.eth eyawa saneepa kala Balangoda vedamahathek.Belihul oya.danna hamotama api meka kiyanawa Sir.

  • @user-go7sb9dm7t
    @user-go7sb9dm7t3 ай бұрын

    Ow Sar ehemata. Ekak tiyanawa. Ape gedar ammat karanawa. Apirisidu le gabnawa. ....pithen thamai. Eka karanne. ( mama weda karanne baharen wala

  • @samanlbj
    @samanlbj4 ай бұрын

    😍

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @indraamarani3518
    @indraamarani35184 ай бұрын

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @thusharidevika6113
    @thusharidevika61134 ай бұрын

    ❤Budu saranai srita ❤

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @asanthiiresha2718
    @asanthiiresha27184 ай бұрын

    sir mama china inne dan aurudu 7k wenwa .mehata awath hari man hospital giye pregnant kale vithrai.mata unak hadunath yanne naha.ape lankawe wagema meyalageth traditional krama tiyenwa.ape gedra api hamotmaa covid haduuna eth api kisima westren behethak aragaththe naha.api gedaradimai serama dewal tika karagaththe.ewgema covid vaccine eka api gaththe naha.mehe aniwarya kre na lanakwe wage kamathi nam ganna kiyla thibune.e nisa gaththe na.eka gaththu godak ayata eka eka leda pennum kranwa me weddi.anika thamai sir man mehe awata passe igena gaththu watinama dewal godak tiyenwa e athra man kamathima deyak thama ira bahinakota nidaganna ira payanakota nagitinna kiyna eka.aththtama eka godak hoda deyak kiyla danenwa .e wagem kama welwata gannawa anwashya vidhata kama bima ganne na.e wagema mehe 90%puruddak thama ra kamen passe hamoma wage eliyta yanwa avidinna.ra kama 5.30-6.30athara.ethanin passe api hamoma wage eliyat yanwa tikak avdinna.kapu gaman nidaganne na.mehe samanyen minussu wayaysa aurudu 85-95itath wada inna aya innwa.meyalage life style eka harima watinawa helathy life eka gatha kranna.hama ratakama me wage ganna dewal tiyenwa hoda dewal thorala ganna eka ape wadak.mehe awata passe man vishwsa kranna gaththa deyak thamai sir kama thamai beheth kiyna eka.man hithanne ehema💚

  • @samadinanayakkara6520
    @samadinanayakkara65204 ай бұрын

    රටේ මුල් පුටුවට මේ දේශනාව ඇසේවා වෛද්‍ය කරම දෙකම එකට උගන්වත්වා

  • @sonalimendis2584
    @sonalimendis25844 ай бұрын

    Cupping Chinese medicine therapy in which heated glass cupp applied to the skin

  • @upuliwijewardene444
    @upuliwijewardene4444 ай бұрын

    Cupping කපින් සර් කෆින් නෙවේ... මම කරගෙන තියනවා bleed කරන එක නෙවේ hot air cupping එක. කොන්දේ අමාරුවට චයිනීස් ඩොක්ටර් කෙනෙක් ලඟට ගියාම එයා ඇකියුපංචර් ඊළඟට කපින් ඊළඟට මසාජින් කරනවා ට්‍රැඩිෂනල් චයිනීස් බෙහෙත් කරන කෙනෙක්.. අපේ ගමට එහා ගමේ ඉන්නේ UK වල... එයා ළඟ natural herbal medicine තියෙන්නේ සේරම... සිරා... ඒත් අපේ සිංහල පාරම්පරික වෙද්දුන්ට ලංකාවේ තියන තැන ගැන දුකයි... හීනමානේ ඇරුනම වෙනදෙයක් නෙවේ ඉතින්.

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @ashenmadhuka602
    @ashenmadhuka6024 ай бұрын

    MAHASEN WEDA ARANA. GAMPAHA THAMMITA. ( Me doctor oya lede hoda kara. Mama esa deken dakka e cuti lamayata suwai. Mage ledeth hoda kara.

  • @timeforlife8093
    @timeforlife80934 ай бұрын

    Sir there is a treatment for the muscle waisting in ayurveda medical system,and accupuncture and cupping treatments also included in BAMS degree granted by uoc

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @NISHA75309
    @NISHA753094 ай бұрын

    සර් දියවැඩියාවට බෙහෙත් කර එම වෛද්‍යවරයාගේ නම්බර් එක එවන්න පුළුවන් ද

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha20264 ай бұрын

    අර දියවැඩියා බෙහෙත ගැන කියන්න පුලුවන්ද මමත් වෙනස් දේවල් අත්හදාබලන්න කැමතියි

  • @User-k8hj5lp7
    @User-k8hj5lp74 ай бұрын

    😊💗

  • @senes2008
    @senes20084 ай бұрын

    සර් ක්වොටම් බෞතික විද්‍යාව ගැනත් කියන්නකො

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤

  • @amitharajapakse6909
    @amitharajapakse69094 ай бұрын

    🙏

  • @thusitha.senaratna
    @thusitha.senaratna4 ай бұрын

    ❤❤

  • @user-bu6tk5jp2j
    @user-bu6tk5jp2j4 ай бұрын

    සර් ලංකා සෙකයි කියුසෙයි සංවිධානය ගැන අහලා තියෙනවද.

  • @shanakadevinda632
    @shanakadevinda6324 ай бұрын

    මේ දෝෂිත සිස්ටම් එක වෙනස් වුනාම අධ්‍යාපනය වෙනස් කර ගන්න පුළුවන් වෙයි .

  • @akramjunaid6802
    @akramjunaid68024 ай бұрын

    It is the treatment of Prophet. Ibrahim to Prophet Mohamed it is called in Arabic Hijama.

  • @lakchannandasiri3961
    @lakchannandasiri39613 ай бұрын

    I heard about a new injection for this decese in Canada .

  • @samje9042
    @samje90424 ай бұрын

    ❤❤🙏

  • @gihanudayajith3744
    @gihanudayajith37444 ай бұрын

    Ape rate minissu amuthu minissu newei sir...... mun ewilla amba apatha kuhaka gobbayo...

  • @user-ye2od7kg8b
    @user-ye2od7kg8b2 ай бұрын

    සර් මගේ නංගිගේ ඔලුවේ ඇතුලේ වෙඩියක් තියෙනවා ඒක ලොකු වෙද්දී දකුණු ඇස ඉදිරියට නෙරා එනවා, මේකට බටහිර වෙදකමේ කියන්නේ menonjima කියලා. එක සැරයක් ඔපරේෂන් කලා ටික කලකට හරි ගියාට ඒක තාවකාලික ප්‍රත්කාරයක්, ඒකට cuffing ප්‍රතිකාර ය හරියිද

  • @randimadilrukshi5166
    @randimadilrukshi51664 ай бұрын

    ❤❤❤

  • @ranuranawaka1068
    @ranuranawaka10683 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @hemapalaketanwilaliyanaged4497
    @hemapalaketanwilaliyanaged44974 ай бұрын

    Tell about auto urine therapy 😊

  • @randikakasun2154
    @randikakasun21544 ай бұрын

    ❤❤❤❤

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera71124 ай бұрын

    මමත් කාලයක් මෝඩකමට වගේ හිතපු දෙයක් තමයි.. පෙරදිග සහ බටහිර වෛද්‍ය දැනුම හුවමාරු විය යුතු බව.. දැනුම කියන්නේ මොනතරම් වටිනා දෙයක් ද... බටහිර වෛද්‍ය ක්‍රමය හදාරන අය චුට්ටක් දේශීය වෛද්‍ය ක්‍රම දැනගෙන සිටීම වැදගත් තමා

  • @user-pz1ou1lk1r

    @user-pz1ou1lk1r

    4 ай бұрын

    Auweda medical student lata dekama ugannanawa

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna51374 ай бұрын

    ❤️❤️❤️❤️

  • @riastravels826
    @riastravels8264 ай бұрын

    Sir, ඕක Cuffing නෙමෙයි Cupping therapy. Sir මම Canada වේ Traditional Chinese Medicine Acupuncture Diploma එක කලා. Muscle atrophy සාර්ථකව Acupuncture walin සුව කරන්න පුළුවන්. Sir ට වැඩි විස්තර දැනගන්න, ළමයින්ට කියල දෙන්න කැමිති නම් මට පුළුවන් සම්බන්ධ වෙන්න.

  • @ravidulee689

    @ravidulee689

    4 ай бұрын

    Wisthara tikak kiyanna puluwanda ?

  • @riastravels826

    @riastravels826

    4 ай бұрын

    @@ravidulee689 කොහොමද සම්බන්ද වෙන්නේ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53364 ай бұрын

    අනුර කුමාර දිසානායක ආවහම අධ්‍යාපනයේ වෙනස් කරයි .. බලමුකෝ ඉතින්

  • @nallaperumarupa5962
    @nallaperumarupa59624 ай бұрын

    🙏😄🙏😄🙏😄😄😄😄😄Sir. We can worship You. I’m. 64 years old 🙏🙏🌹

  • @indikaranasinghe3573
    @indikaranasinghe35734 ай бұрын

    cupping therapy

  • @swarnamalifernando2333
    @swarnamalifernando23334 ай бұрын

    මම අවුරුදු 70 විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ..මම සර්ගේ වීඩියෝ බලන්නේ ජීවිතය ට යමක් එක් කර ගැනීම ට....ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා ❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @user-gi6hb8ij6y
    @user-gi6hb8ij6y4 ай бұрын

    Namal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senes2008
    @senes20084 ай бұрын

    අපිට දෙන්නෙ බෙහෙත්ද නත්නම් ඒ ඔක්කොම වේදනානාශකද

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @sonalimendis2584
    @sonalimendis25844 ай бұрын

    Cupping. සමාවෙන්න වැරදි කියනවා නොවෙයි. Cupping. පිට රට වලත් චීන වේද ක්‍රම ස්ථාන වල බාවිත වෙනවා

  • @indranipathirage
    @indranipathirage4 ай бұрын

    ❤❤❤🎉🎉

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @kumaripushpa2067
    @kumaripushpa20674 ай бұрын

    කෆින් ශල්‍ය කර්මය කුමක් සදහා කරන සත්කාරයක්ද කියලා කීවේ නෑනේ සර්❤

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @MentalHealthPainReliefClinic

    @MentalHealthPainReliefClinic

    4 ай бұрын

    Cupping Therapy

  • @EshanNilanka
    @EshanNilanka4 ай бұрын

    Comment දාපු කීයෙන් කීදෙනාද Cuffing කියන වචනය Google කරලා බැලුවේ. එහෙම බැලුවාම තේරුම්යනවා නිවැරදි වචනය Cupping therapy කියලා. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුධියෙන් ඇසිය යුතුයි 😊

  • @mihiriranasinghe4028
    @mihiriranasinghe40284 ай бұрын

    Sir if you can go and meet Koswatte Wedamahathaya in Matale. You will do wonders with him. But he doesn't like to come to You tube. But he has treated cancer patients, kidney diseases and many more diseases and saved lives.

  • @eyesofheaven9855

    @eyesofheaven9855

    4 ай бұрын

    හැකිනම් වෙදමහතා ගේ දුරකථන අංකය සඳහන් කරන්න.

  • @youtubeplaylists7680

    @youtubeplaylists7680

    4 ай бұрын

    phn no ekak hari, hoyaganna puluwan wenna parak halri address ekak hari comment karanna puluwanda.

  • @manel2343

    @manel2343

    4 ай бұрын

    ❤❤❤❤