Modling කරන්න ආසාවෙන් ජීවිත විනාශ කරගන්න කෙල්ලන්ට | Modling, Photoshoots and Education

🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
*************************************************************************************
Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - www.tiktok.com/@wasanamaithre...
#english #motivation #wasanamaithree #lecturer #university#education #motivation #lecturer #education #university #wasanamaithree #model #photography #photoshoot #girl

Пікірлер: 92

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree4 ай бұрын

    මගේ FB Page එකේ මේ ලගදි කරපු Photoshoot එකක් ඇති. මම ඒක කලේ 'ඔයා ආස දේවල් කරන්න හදිස්සි වෙන්න එපා' කියල කියන්න. ඔයා ඉක්මනටම ස්තාවර වුනොත්, ආස දේවල් කරන්න.. ජීවිතේ විදින්න ඉස්සරහට කාලෙ ඉතුරු කරගන්න ඔයාට පුලුවන්. , ඉස්සරහට එන ලස්සනම කාලෙදි ලස්සනට බැබලෙන්න ඔයාට පුලුවන්. ඉගෙන ගන්න කාලෙදි, ඒ වෙනුවෙන් කැප වෙන්න. මේ පුංචි කෙල්ලන්ට කියන්නේ.. ජීවිතේ නාස්ති කරගන්න එපා. ඔයා ආස දේවල් කරන්න ඔයාට තව කල් තියනවා....

  • @saduniherath1461

    @saduniherath1461

    4 ай бұрын

    ❤❤

  • @vigna800

    @vigna800

    4 ай бұрын

    Thanks madam ❤❤❤❤

  • @kaveeshadissanayaka..

    @kaveeshadissanayaka..

    4 ай бұрын

    ❤️😊

  • @threesisters870

    @threesisters870

    4 ай бұрын

    හරිම ලස්සනයි madam... ❤️

  • @MaheeshaRanaweera
    @MaheeshaRanaweera4 ай бұрын

    "කාටවත් බෑ ඔයාව ඉස්සරහට අරන් යන්න.ඒක ඔයාමයි කරගන්න ඕනේ". I felt it ❤

  • @vishmipamudika61
    @vishmipamudika614 ай бұрын

    මැඩම් මන් මේ අවුරුද්දේ උසස් පෙළ ලියන්නෙ....මැඩම්ගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ ඕලෙවෙල් කරල රිසාල්ට් එනකන් බලන් ඉන්න කාලෙ ඉදල....වීඩියෝ බලන්න පටන් ගත්ත දවසෙ ඉදල මට තිබ්බ ලොකුම ආසාව මැඩම් වගේ වෙන්න....ලෙක්චර් සයිඩ් එකට මන් ගොඩක් ආසයි....වීඩියෝ ගොඩක් බැලුවත් මේ මගෙ පලවෙනි කමෙන්ට් එක...ගොඩක් පින් මැඩම්....කවුරුහරි මගේ ඩ්‍රීම් එක ඇහුවම මන් අනිවාරෙන්ම මැඩම්ගෙ නම කියල දවසක ඒ තැනට එනව කියල කියන්නේ......ආපහු පාරක් මැඩම්ට ගොඩක් ස්තූතියි ටාගට් එකක් නැතුව හිටපු මට ටාගට් එකක් උනාට💗🌼

  • @dewV-d4n
    @dewV-d4n4 ай бұрын

    මැඩම්ව දැක්ක පලවෙනි දවසෙම මට හිතුනා ජීවිතේ විදින්න ගොඩක් කල් තියෙනවා කියලා...හීන ගොඩක් තියෙනකොට ගොඩක් අය මගේ හීන බිඳින්න අදටත් try කරනවා ඒත් ගොඩ කාලේකට කලින් ගත්ත lecturer හීනේ අදටත් මගේ එකම dream එක බාධක ගොඩක් මැද්දෙ මන් try කරනවා madamගේ මේ video එකෙනුත් මන් දැක්කා ජීවිතේ ඉදිරියට ඕනතරම් කල් තියෙනවා කියලා ජීවිතේ මන් ආස ගොඩක් දේවල් කරන්න❤ thank you madam🥺❤️

  • @vlogs_7s
    @vlogs_7s4 ай бұрын

    මටත් දවසක් දන්නෙ නැති nb එකකින් mg,call කරලා photoshoot එකකට එන්න කිව්වා.. බෑ කියලා block කරාම වෙන වෙන nb වලින් call,mg කරලා එන්න කිව්වා...මං එදා කෙලින්ම බෑ කියපු නිසා ඒ දේට අහුවුනේ නෑ... මගේ මගේ නංගිලා, අක්කලාටත් කියන්නෙ දන්නෙ නැති අය සල්ලි දෙන්නම් කියලා photoshoot, films වලට එන්න කියලා call,mg කරාට අහුවෙන්න එපා... මටත් අව්රුදු 18 යි..ජීවීතේ විදින්න කියලා ගිහින් ඒ අවස්තාවේ උනත් මුළු ජීවීතේම වරද්දගන්න තිබ්බා... නමුත් තමන්ගේ අයිතිය තියෙන්නේ තමන්ට... තමන්ව පරිස්සම් කරගන්න... දවසක කාගෙන්වත් කැත නමක් අහගන්න නැති විදියට තමන් තමන්ව ගොඩ නගා ගන්න...🥰

  • @vlogs_7s

    @vlogs_7s

    4 ай бұрын

    @askflel345 ඔව්🥺🎀

  • @masnimasha50
    @masnimasha504 ай бұрын

    මේ වගේ දේවල් තමා අද කාලේ ඉන්න ගොඩක් ගෑනු ළමයින්ට වැදගත් වෙන්නේ මැඩම්

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤Thank you ❤❤

  • @ashikihsan1946
    @ashikihsan19464 ай бұрын

    ගොඩාක් වැදගත් පණිවිඩයක් වාසනා මිස් ගැහැණු ළමයින්ට දුන්නේ. ගොඩාක් ගැහැණු ළමයිව සමහර මිනිස්සු modelling කියලා නරක පැත්තට යොමුකරලා එයාලව අන්තිමට මානසික රෝගීන් කරනවා අමාරුවේ දාලා. ඒත් මිස් modelling වල හොඳ අයත් ඉන්නවා, එයාල ගැහැණු ළමයි දියුණු වෙන්න උදවු කරනවා. අද සමාජේ ඉන්න ගොඩක් නිළියන්, රඟපෑම් විතරක් නෙමේ, එයාල modelling එකේ හොඳ පැත්තෙන් ගිහිල්ල දියුණු වෙනවා මිස්. මිස් ගොඩක් ගැහැණු ළමයි දිරි ගන්වනවා ඔබේ video වලින්

  • @PaKee_Comments
    @PaKee_Comments4 ай бұрын

    Wow..photo shoot එක බැලුවා.❤ කොකාකෝලා බෝතලේ වගේ. හරිම ලස්සනයී..😊 දැන් හැදෙන ළමයින්ගේ මොල හෝදල තියෙන්නේ. සමාජ අවධානයයී, Fan base එකයී, Inbox එක හැම වෙලේම ටිං ටිං ගාන එකයී වැදගත් එයාලට. පවු ඉක්මනටම එයාලට එයාලව miss වෙන්න ගනී. හැබැයී එතකොට පරක්කුයී ඒ ළමයී..

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka..4 ай бұрын

    Thank you madam..ජීවිතයට ඕනි හැම දෙයක්ම හරිම ලස්සනට කියලා දෙනවා❤

  • @prasadirasangani3263
    @prasadirasangani32634 ай бұрын

    Thank you madam❤ තරුන ජීවිත වලට මෙහෙම මග පෙන්වනවට❤

  • @AsnaaIshek
    @AsnaaIshek4 ай бұрын

    අද සමාජයට අත්‍යාවශ්‍යම video එකක්.❤️🤍 ඔබතුමියට බොහොම ස්තූතියි ! ❤️🌟

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    ගොඩක් වැදගත් වුනා හැමදාම කියලා දෙනවාට thank අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @isharaherath4130
    @isharaherath41304 ай бұрын

    ඇත්තටම mekanm godak වටිනවා .❤❤❤godak ස්තුතියි ❤❤❤

  • @threesisters870
    @threesisters8704 ай бұрын

    අනිවාර්යෙන් madam.... ❤

  • @beautygirl2807
    @beautygirl28074 ай бұрын

    ස්තූතියි මිස් ❤❤ මේ දෙන ජීවිත දැනුමට..

  • @user-xf3nv3np7z
    @user-xf3nv3np7z4 ай бұрын

    වටිනා කතාවක් 😊😊

  • @saduniherath1461
    @saduniherath14614 ай бұрын

    Most important video ekk madam❤❤

  • @maleesha778
    @maleesha7784 ай бұрын

    Woww madam...❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe47234 ай бұрын

    ඇත්ත කතාව 👌

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m4 ай бұрын

    මැඩම් අපිට ලොකු සම්පතක්😍😍😍😍❤️❤️❤️හරිම ආදරෙයි මගෙ මැඩම්ට මන් ❤️❤️❤️මමත් මැඩම් වගේම මහාචාර්යවරියක් වෙනවා❤️❤️😘😘😘😘😘

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf4 ай бұрын

    Thank you so much miss.❤️💐

  • @user-tx2vl8cs1z
    @user-tx2vl8cs1z4 ай бұрын

    This vedio is most important for younger generation .Thank you Madem .❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you so much ❤❤❤

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK4 ай бұрын

    Thank you so much madam💜

  • @NilukaArunashanthi
    @NilukaArunashanthi4 ай бұрын

    Godak important video ekak.Thank you madam..❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you so much ❤❤❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1494 ай бұрын

    Just looking like a wow ma'am

  • @dilo__rush8677
    @dilo__rush86774 ай бұрын

    My only dream is to become a doctor and a world famous model......❤️‍🔥

  • @niroshanirajapaksha6914
    @niroshanirajapaksha69144 ай бұрын

    Thank you mom ❤❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna77814 ай бұрын

    Thank you so much Madam!

  • @zarafernando...742
    @zarafernando...7424 ай бұрын

    Harima vatina video ekak 😊🌟🌟

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you ❤❤❤❤

  • @user-su8qd3so5m
    @user-su8qd3so5m4 ай бұрын

    Madam, your every word is a blessing ❤, Thank you for your timely advice ... ❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you so much ❤❤❤

  • @anojadilrukshi
    @anojadilrukshi4 ай бұрын

    Anee thank u medam 🥰🥰🥰🥰🥰🥰 godk hedenn puluwn mewgen 🥰🥰

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb4 ай бұрын

    කාලයට ගැළපෙන වීඩියෝ එකක්❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤ස්තූතියි ❤❤

  • @dinushikadisanayaka4795
    @dinushikadisanayaka47953 ай бұрын

    Good luck mis

  • @WasanaLakmali-im2il
    @WasanaLakmali-im2il4 ай бұрын

    Madam sithata hoda sitivili athi karaganne kohomada

  • @suranidesilva1000
    @suranidesilva10003 ай бұрын

    Thank you madam❤️❤️

  • @creations9661
    @creations96614 ай бұрын

    මැඩම්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා ❤

  • @na-ra8701
    @na-ra87014 ай бұрын

    8:23 True❤

  • @parawaherasithumi7017
    @parawaherasithumi70174 ай бұрын

    මැඩම් නම් දිව්‍යලෝකයේ ඉදන් අපේ දුකට පිහිට වෙන්න ආපු ද්ව්‍යාංගනාවක්

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤ ස්තූතියි ඔයාට.. ආදරෙයි ❤❤❤

  • @UthkarshaRanatunga
    @UthkarshaRanatunga4 ай бұрын

  • @chethaneesamarakoon4064
    @chethaneesamarakoon40644 ай бұрын

    Important video madam❤🎉

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you ❤❤❤❤

  • @imeshravishan5531
    @imeshravishan55314 ай бұрын

    Oyva meet venna hrima asai mdm

  • @KALINDU01
    @KALINDU014 ай бұрын

    💖💖💖💖

  • @nadeeshanisansala6852
    @nadeeshanisansala68524 ай бұрын

    ❤❤

  • @malkinethmini141
    @malkinethmini1414 ай бұрын

    Thanks madam❤❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you too ,❤️❤️❤️

  • @ruwanthikals6844
    @ruwanthikals68444 ай бұрын

    ☺️❤️

  • @sulochanasumanasinghe7099
    @sulochanasumanasinghe70994 ай бұрын

    Hamadama wage madam video eka hari hodai

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you ❤❤❤❤❤

  • @user-zm5sg6ur4n
    @user-zm5sg6ur4n4 ай бұрын

    😊

  • @user-ng7hy8hw9q
    @user-ng7hy8hw9q4 ай бұрын

    Low of attraction gana video ekak karanako madam ❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Aniwaryenma...❤❤❤

  • @dewminiuththara-ht3lr
    @dewminiuththara-ht3lr4 ай бұрын

    Madam ගෙ vedios එහෙම බලලා වැඩ කරා. මන් ගිය අවුරුද්දෙ ol ලිව්වෙ madam.මට A8 B1 ක් තියෙනවා 😊❤ B1ගැන නම් ගොඩක් දුකයි ඉතින් madam 😔 B තියෙන්නෙ English වලට

  • @SandakelumMendis

    @SandakelumMendis

    4 ай бұрын

    අයියෝ මටත් සාමාන්‍ය පෙළට A8 B1ක් තිබ්බා.B1 තිබ්බේ ඉතිහාසයට 😅 ඉතින් හිතන්නකෝ හැමෝම අමාරුයි කියන විෂයන් ඔක්කොටම A අරන් ගොඩක්ම අයට A එන ඉතිහාසයට B1ක් ඇවිත් A9 මඟ ඇරුනම මම කොහොම දුක් වෙන්න ඕනෙ ද කියලා.ඒත් මම දුක් උනේ නෑ ගිය දේට පසුතැවිලා වැඩක් නැති නිසා. ඔයත් දුක් වෙන්න එපා සහෝදරී.A8 B1 කියන්නේ හොඳම ප්‍රථිපලයක්.දැන් ඔයා කරන්න ඕනේ සාමාන්‍ය පෙළ ප්‍රථිපලය ගැන හිත හිත ඉන්නේ නැතිව හොඳින්ම උසස් පෙළ කරගන්න ❤

  • @dewminiuththara-ht3lr

    @dewminiuththara-ht3lr

    4 ай бұрын

    @@SandakelumMendis ගොඩක් ස්තූතියි සහෝදරයා පිළිතුරට🥰

  • @dewminiuththara-ht3lr

    @dewminiuththara-ht3lr

    4 ай бұрын

    @@SandakelumMendis ඇත්ත දැන් AL ගැන හිතන්න ඕනි 😊♥️

  • @k_addictsone
    @k_addictsone4 ай бұрын

    ❤❤❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤

  • @pawaninethra4851
    @pawaninethra48514 ай бұрын

    ❤❤❤❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤

  • @hasaral5678
    @hasaral56784 ай бұрын

    මිස් මාත් කැමති මොඩ්ලින් කෙනෙක්..නිළියක් වෙන්න...ඒක වැරදි අදහසක්ද

  • @wasanasewwandisewwandi8227

    @wasanasewwandisewwandi8227

    4 ай бұрын

    නැහැ ඒක හදාරන්න මිස් කියනවා වගෙ හතු පිපෙන්න වගේ දැනුමක් ලෑස්තියක් නැතුව යන්න එපා පැවැත්මක් නෑ තාවකාලිකයි තමන්ට අනන්‍යතාව හදාගන්න සමාජයේ විවිද අය එක්ක ගනුදෙනු කරන්න සිද්ද වෙයි මොලේ ඇතුව එ වගේ දේවල් වලට මුහුන දෙන්න

  • @AsnaaIshek

    @AsnaaIshek

    4 ай бұрын

    Model කෙනෙක් ඔයා අත්දැකීම් වලින් දැන් සන්නද්ධයි කියලා ඔයාට ම ආත්ම විස්වාසයක් දැනෙන මොහොතේ ඉඳන්.❤️👍 good luck.! 🤍

  • @lesson1878
    @lesson18784 ай бұрын

    Ane pz ara fb eke viraL yana mahargama patthe tyna cz ektnm yn ep ( T D ) Salli nasthiyak withri. Dnnwa athi kyl hithnw. Modeling krn sallj wiyadm krn epa. Study krn ewakin. Puluwn nm e Class ek ganth meylat inform krn. 😢 Hithagn ba madam intake waldi. Lamai polin gane. Videos withrk dkla dewl decide krn epa.

  • @PiyuK586

    @PiyuK586

    3 ай бұрын

    Kwd cls ek krnne?

  • @lesson1878

    @lesson1878

    3 ай бұрын

    @@PiyuK586 mahargama branch ekk tynwa.. you can easily find out

  • @GayathriKaushalya-nv4hl
    @GayathriKaushalya-nv4hl4 ай бұрын

    ත්‍රිකලාට දුන්න නියම පහරක් 👌

  • @threesisters870

    @threesisters870

    4 ай бұрын

    ඇය ට පහරක් නෙවෙයි ඇය වගේ එ පිළිබඳ ව හොඳට හදාරලා අධ්‍යාපනය th එක්ක එ ක්ෂේත්‍රයන් වලට යන්න කියලා Madam කියන්නෙ ❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda19704 ай бұрын

    අම්මාලා පස්සේ ඉදන් තල්ලුව රියලටි ෂෝ වලටත්. එකම කුලකයට අයත් ගේම්.

  • @shanakadinusha
    @shanakadinusha4 ай бұрын

    දැන් සමාජයට අත්‍යවශ්‍ය වීඩියෝ එකක් ස්තුතියි Prof.W.M.H...👩🤍👍

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    Thank you ❤❤❤

  • @sanjanadias8005
    @sanjanadias80054 ай бұрын

  • @user-mc6sw3lt7h
    @user-mc6sw3lt7h4 ай бұрын

    ❤❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤

  • @tharuu77
    @tharuu774 ай бұрын

    ❤❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤

  • @sachinigunathilake8
    @sachinigunathilake84 ай бұрын

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @sachinigunathilake8

    @sachinigunathilake8

    4 ай бұрын

    Madam man madamge hama video ekakma balanawa. Madam wage aya rarata loku sampatak. Godak pin madam 🙏

  • @SudusingheNelusha-bl3fr

    @SudusingheNelusha-bl3fr

    4 ай бұрын

    😊❤❤❤ Thank you so much Madam 💝

Келесі