ඉංග්‍රීසි ඉගෙනගන්න ලංකාවේ හොද youtube channels 5ක් |

ඉංග්‍රීසි ඉගෙනගන්න ලංකාවේ හොද youtube channels 5ක් | Best 5 youtube channels to learn english
01. ‪@DPEducationEnglishAcademy‬
02.‪@wowenglish7680‬
03.‪@sakvithiransinghe‬
04. ‪@patashalawa‬
05. ‪@Realstart‬
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 199

  • @wowenglish7680
    @wowenglish76806 ай бұрын

    Thank you for recommending me, ma'am!💖

  • @STRENGTHOFLIFE149

    @STRENGTHOFLIFE149

    6 ай бұрын

    Prof.wasana ma'am. Pin this comment 🔥

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @hamzihimran1419

    @hamzihimran1419

    5 ай бұрын

  • @Woshinton625

    @Woshinton625

    5 ай бұрын

    🥺♥️♥️♥️♥️

  • @allfacreation849
    @allfacreation8496 ай бұрын

    මේ අතර තියෙන්නම ඕනි Channel එකක් තමයි English coach Dilhara... අංක 01 ට ගන්න පුළුවන්... ❤

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna51336 ай бұрын

    මගේ අදහස නම් ඉංග්‍රීසි ඉගනගන්න නම් ලංකාවේ you tube channels වලට වඩා native english channels use kranna.eka thma godakm effective ❤

  • @Nisha-or1zg
    @Nisha-or1zg6 ай бұрын

    ඉතාමත් වටිනා දෑ ගෙන ඒම පිළිබදව ඔබ තුමියට ස්තූතියි. Research side එක ගැනත් දැනුම දෙන videos කරනවා නම් ඉතාමත් වැදගත් වේවි අපට.

  • @d.h.witharanage3732
    @d.h.witharanage37326 ай бұрын

    ස්තුතියි මැඩම්. මැඩම් කියපුව වගේම "Saman Yapa", "Ideal guide to English", "හරි ලේසි ඉංග්‍රීසි" කියන channelසුත් ගොඩක් හොඳයි, ඉංග්‍රීසි කථනයට.

  • @kavindasankalpa8106
    @kavindasankalpa81066 ай бұрын

    බොහොම ස්තූතියි මැඩම් මේ කරන සේවයට..❤️❤️❤️

  • @Tsamarathunga
    @Tsamarathunga6 ай бұрын

    DP education eka witharai mata nam hoda methanin. Methanata thawa add wenna oni English coach dilhara.

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f6 ай бұрын

    බොහෝම ස්තුතියි මැඩම් .විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc6 ай бұрын

    Apooh.. thawa honda chanals thiyenawa. Jayathissa sir, a to z....godakthiyenawa.

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara62856 ай бұрын

    බොහෝම ස්තූතියි මැඩම්.❤ මැඩම් research එකක් හොදටම කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න. ගොඩක් වැදගත් වෙයි.❤

  • @madhu98553

    @madhu98553

    6 ай бұрын

    Oww ❤

  • @akilasachintha3900

    @akilasachintha3900

    6 ай бұрын

    Ow

  • @sandyasithumini
    @sandyasithumini6 ай бұрын

    Very important video madam....Thank you so much ❤️❤️

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm6 ай бұрын

    බොහෝම ස්තුතියි මැඩම්❤

  • @sahansameera5124
    @sahansameera512413 күн бұрын

    Thank you so much ticher. ❤

  • @HVimudika
    @HVimudika6 ай бұрын

    DP Education ( English Language ) English coach Dilhara Winner by Mr. Arshad Akbar These are the best ❤

  • @user-uk9wo3wq1b

    @user-uk9wo3wq1b

    6 ай бұрын

    Dp eke English hodayi d

  • @HasiniNimansha
    @HasiniNimansha6 ай бұрын

    බොහෝම ස්තූතියි මැඩම්.... 🙏😊

  • @lakeshisewmini7046
    @lakeshisewmini70466 ай бұрын

    Thank you so much for recommended these channels ❤✨️

  • @himaradiwyani6747
    @himaradiwyani67476 ай бұрын

    මේ series එක දිගටම කරගෙන යන්න ❤

  • @user-sg5fg8sy2o
    @user-sg5fg8sy2o5 ай бұрын

    Thank you so much madam , for your information ❤

  • @champikadilrukshi9059
    @champikadilrukshi90596 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @gihanabesinghe3910
    @gihanabesinghe39106 ай бұрын

    "English in newspaper " that is the very useful chanell to improve english ability

  • @charithyakarunarathna7309
    @charithyakarunarathna73096 ай бұрын

    English with coach Dilhara කියන youtube channel 1kath හොදයි 🥰❤

  • @janakasiriwardana5164

    @janakasiriwardana5164

    6 ай бұрын

    මේ කියන ඔක්කටා වඩා dilhara channel එක හොදයි

  • @darshanafernando1394

    @darshanafernando1394

    6 ай бұрын

    eya class karanwda

  • @rathnayakanishantha5445

    @rathnayakanishantha5445

    6 ай бұрын

    👍

  • @nehu459

    @nehu459

    6 ай бұрын

    Thank you

  • @Kong_yoeng

    @Kong_yoeng

    6 ай бұрын

    Ow ek godak watino

  • @nissankafernando7427
    @nissankafernando74276 ай бұрын

    Thanks a lot 👌madam ......! 👏👏👏👏👏👏😃👍🤗🙏

  • @user-ys9vy5kw5h
    @user-ys9vy5kw5h6 ай бұрын

    Thank you මිස් ❤

  • @dayanianojawijerathna467
    @dayanianojawijerathna4675 ай бұрын

    Thank you very much madam for ur practical solutions for the problems ofour young generation

  • @Gayan_S.
    @Gayan_S.6 ай бұрын

    Thank you very much madam.❤❤❤🎉😊

  • @DammikaWijekoon-ce3oq
    @DammikaWijekoon-ce3oq6 ай бұрын

    ගොඩක් ස්තුතී මැඩම් හරි දෙයක් තෝරාග න්න බැරුව හිටියයෙ

  • @thilinitharaka5675
    @thilinitharaka56756 ай бұрын

    හරි ලේසී english ඒකත් ගොඩක් වටිනවා

  • @osharasadewshan2045
    @osharasadewshan20456 ай бұрын

    Akke hoda subliminals thiyena channel gana vedio ekak karannako

  • @shanakadinusha
    @shanakadinusha6 ай бұрын

    Thank you very much Prof.W.M.H...

  • @udenichandima843
    @udenichandima8436 ай бұрын

    Thank you madam. Sampath kaluaarachchi english

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s6 ай бұрын

    Thank you මිස්... 🙏🙏🙏

  • @dewa9257
    @dewa9257Ай бұрын

    Thank you madam.❤

  • @sheharadilrukshi58
    @sheharadilrukshi586 ай бұрын

    Thank you so mach madam ❤

  • @charithyakarunarathna7309
    @charithyakarunarathna73096 ай бұрын

    Blog එකක් ලියන හැටිත් කියලා දෙන්න මැඩම් ❤. Thank You madam මේ හැමදේටම

  • @user-vk3jb8mv2m

    @user-vk3jb8mv2m

    6 ай бұрын

    Blog kiyanne mokadda kiyannako😊

  • @user-jb7mi3ut9o
    @user-jb7mi3ut9o6 ай бұрын

    Thnqq mdm ❤❤

  • @ruchiniherath411
    @ruchiniherath4116 ай бұрын

    Thank you madam....🙏🙏🙏

  • @nehu459
    @nehu4596 ай бұрын

    Thank you miss godak❤️❤️❤️❤️

  • @chathuripriyangika5482
    @chathuripriyangika54826 ай бұрын

    Thankyou madam❤

  • @kavindichandima9821
    @kavindichandima98215 ай бұрын

    Thqnk you so much miss♥

  • @ireshaattanayaka249
    @ireshaattanayaka2496 ай бұрын

    Hodak wadagath madam

  • @sachinichamoda914
    @sachinichamoda9146 ай бұрын

    Thank you mam... ❤

  • @HasiniWasana-iu1dy
    @HasiniWasana-iu1dy6 ай бұрын

    Madam it knowledge eka wadi karagannth me wage videos dannkoooo😢 ane kurahri dnnwanm kiynnkoo ehema you tube channles tikak 🙏

  • @nalakahemachandra9269
    @nalakahemachandra92696 ай бұрын

    Thank you madden ❤

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j6 ай бұрын

    Thank you miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarei godak😊❤

  • @shiromipradeepa6702
    @shiromipradeepa67026 ай бұрын

    madam mama me year eke grade 10.ithin grade 11 o/ls liwwat passe mokadda hoda madam?.japan/australia/korea me countries wala wage scolerships thiyrnawada? ane madam o/s walata passe ara wage countries thunen hoda country ekaka thiyena scholership ekak gana vedio ekak dannako..mata grde 11 passe rata gihin ee wage deyk karanna thama godak aasa

  • @user-gl8yh5qp8v
    @user-gl8yh5qp8v5 ай бұрын

    thanks for you..

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe47266 ай бұрын

    Love English channel ek 👀❤️

  • @blackandwhite..4747
    @blackandwhite..47476 ай бұрын

    Madam පුළුවන් nm hod english academy gana vedio ekk karannko

  • @user-hx2dm3sk2c
    @user-hx2dm3sk2c6 ай бұрын

    Thanks madm

  • @shrimalp6392
    @shrimalp63925 ай бұрын

    Thank you ❤

  • @sujithweerasinghe1103
    @sujithweerasinghe11036 ай бұрын

    Thanks Miss

  • @dilshanmadusanka6135
    @dilshanmadusanka61356 ай бұрын

    මැඩම් ගොඩක් ස්තූතියි.

  • @sasOn1222
    @sasOn12226 ай бұрын

    Thank u dear...❤🪄

  • @supunudayanga577
    @supunudayanga5776 ай бұрын

    Thank you mis

  • @TharushaMihiranga738
    @TharushaMihiranga7386 ай бұрын

    Thank you මන් හොය හොය හිටිය දෙයක් ❤

  • @prabhathudaya7007
    @prabhathudaya70076 ай бұрын

    English coach Dilhara Me youtube channel ekath gdk hdai english igangnna knkt🥰

  • @malkiushara4252
    @malkiushara42525 ай бұрын

    Thank you madam❤

  • @dragansong7012
    @dragansong70126 ай бұрын

    Beyond education 👍

  • @family.srilanka
    @family.srilanka6 ай бұрын

    Thank you so much

  • @user-br1vb1cf6p
    @user-br1vb1cf6p11 күн бұрын

    Mista godak pin..❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna77816 ай бұрын

    Thank you so much Madam!❤ mn hoya hoya hitiye mn dawasak madam ta comment kala. Api wage igana gnn lamai ta mehema udawa krnwata madam ta godak pin. Budusaranai madam 🙏

  • @prabhathudaya7007

    @prabhathudaya7007

    6 ай бұрын

    English coach dilhara channel ekth gdk hdai🥰

  • @ashikihsan1946
    @ashikihsan19466 ай бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ඉගෙනගන්න youtube channel ගැන සඳහන් කලාට. එංගලන්තේත් ගොඩක් ගුරුවරුන් ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා මිස්. ඒ ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න අයටත් ගොඩක් වැදගත්. ඉංග්‍රීසියෙන් කතාකරනකොට අපිට ඉක්මනට ඉංග්‍රීසි අල්ලගන්න පුළුවන් මිස්. මිස් තමා ගොඩක්ම හොඳ ගුරුවරිය හැමෝටම, මේ ලෝකෙට

  • @sumedhadilmuthu9242
    @sumedhadilmuthu92426 ай бұрын

    Man real start ekai English with sakvithi balala na

  • @sangeethahoorawamusichour331
    @sangeethahoorawamusichour3316 ай бұрын

    මටනම් හම්බඋන හොදම චැනල් එක තමයි sampath kaluarachchi සර්ගෙ එක❤😊

  • @sajinifernando3967
    @sajinifernando39676 ай бұрын

    Thanks madam

  • @umangarajapakshawellappuli8163
    @umangarajapakshawellappuli81635 ай бұрын

    Thank you

  • @samurdhilasandanee7103
    @samurdhilasandanee71034 ай бұрын

    Chandi jay KZread channel eka genath kiyana miss... Man eke vedios 400k complete karala inne miss..asa hithena widiyata igana gana puluwan una...

  • @susanthasandamali3563
    @susanthasandamali35635 ай бұрын

    Thank u madam

  • @slsounds8562
    @slsounds85626 ай бұрын

    Me channel ekth hodai wge mt hithenne >> English coach dilhara

  • @BellaSmelly
    @BellaSmelly6 ай бұрын

    English by Era ❤

  • @Sobashi99
    @Sobashi996 ай бұрын

    අනේ මැඩම් .. ජොබ් එකත් එක්ක කාර්යබහුල වෙන කෙනෙක්ට studies manage karaganna kramayak kiyla dennakoo..ane Mata godaak weda missing Mata Terenne kohen patan gannanda kiyala madam..

  • @nimeshachathurangani8940
    @nimeshachathurangani89406 ай бұрын

    Medamw cantact kara gann vidihak nedd 😢medam ekka katha karann Godaaaaaaak asai medam mn me year eke campus select wel inne

  • @suhaani882
    @suhaani8826 ай бұрын

    Madam please reply 😢 issraht university vla lecturers la nathi වෙයිද ..😢 mn medicine select vela inne 🥺 ane bayai madam 🥺

  • @erandisiriwardana5042
    @erandisiriwardana50426 ай бұрын

    Mage life eke mn follow karanne miswa. Math asai lecture knk wenna ❤

  • @user-iv6ip8ty1o
    @user-iv6ip8ty1o6 ай бұрын

    WOW ENGLISH.💖පොඩි වයසට ඉතාමත් පලපුරුදු ගුරුවරියක් වගේ උගන්නන අපූරුව..මාත් මිස්ගේ CLASS යනවා..ජීවිතේ දැකපු හොදම ඉංග්‍රීසි ගුරුවරිය..හදවතේ ඉහලම තැනක් ඔයාට තියනවා පුතේ..ආදරෙයි WOW ENGLISH💖💖💖😢

  • @evondilrukshsh9334
    @evondilrukshsh93344 ай бұрын

    Thank you medam

  • @AshenAshen-vj9rj
    @AshenAshen-vj9rj6 ай бұрын

    Thanks medam ❤️

  • @sureshsirimanna852
    @sureshsirimanna8526 ай бұрын

    Twa tiynawa . SUK saman yapa sirge chanl akt hodai Jayatissa sirge chanal akt hodai

  • @sandyakumari6189
    @sandyakumari61896 ай бұрын

    පිලිවෙලකට English ඉගෙන ගන්න නම් Lanka Rasanjana සර්ගෙ Englishport online class එකට ගිහින් බලන්න.. ඊට පස්සෙ අනිත් classes ekka සංසන්දනය කරල බලන්න.

  • @TNOM128
    @TNOM1286 ай бұрын

    English With Era ❤❤❤

  • @rithukaweesha1349
    @rithukaweesha13496 ай бұрын

    අනේ මිස් කැම්පස් එකේ තියෙන mass com ඩිග්‍රිය ගැන හැදින්වීමක් කරන්නකෝ.මීඩියා subject එක මොන වගෙද මොනද තියෙන්නෙ .මොනවගෙ රැකිය අවස්තාද තියෙන්නෙකියල කියන්නකො මිස්

  • @dilumiabeykoon3665
    @dilumiabeykoon36656 ай бұрын

    "Wow English" is one of the best channels I have ever seen to english

  • @slviii1223
    @slviii12236 ай бұрын

    University of sri jayawardhanapura university youtube channel eken krl thiynwa ek supiri...

  • @nadeeshmadushanka776
    @nadeeshmadushanka7765 ай бұрын

    english with era chanle ek maru💪👍

  • @SANDU650
    @SANDU6506 ай бұрын

    1 st comment ❤

  • @hansikarathnayake5027
    @hansikarathnayake50276 ай бұрын

    Wow english ❤

  • @user-ie1et5es8y
    @user-ie1et5es8yАй бұрын

  • @dewminisenanayake1418
    @dewminisenanayake14186 ай бұрын

    Wow English ❤

  • @ven.pelmadullesunandathero7374
    @ven.pelmadullesunandathero73746 ай бұрын

    ❤❤❤❤❤madam

  • @vijayanthabandara3866
    @vijayanthabandara38666 ай бұрын

    හොඳම channel එක තමයි jayatissa සර්ගෙ channel එක. ( ජයතිස්ස අතාවුදහෙට්ටි). අවුරුදු 35 විතර දිවයිනෙ දිස්ත්‍රික්ක ගනනාවක උගන්වා ඉතාම පරිණත අත්දැකීම් බහුල ගුරුවරයෙකි.ඔයාල අනිවාර්යයෙන්ම ඒක බලන්න.

  • @user-dn5xf5lp9t

    @user-dn5xf5lp9t

    5 ай бұрын

    Aniwaryen Jayathissa sir thama ekatama inne...eya supeb👍👍❤️❤️

  • @user-gy3uv7to6u

    @user-gy3uv7to6u

    5 ай бұрын

    You are write I think actually Jayathissa teacher is the best teacher in my country Always he explain very clearly

  • @Yomalisuru
    @Yomalisuru5 ай бұрын

    මම දැන් al කරන්නේ .මට ඉංග්‍රීසි වලට s එකක් තියෙන්නෙ මම දෙවෙනි පාර 2023(2024)ඉංග්‍රීසි දැම්ම මට කෙටි මාස 2 කින් විතර ඉංග්‍රීසි හදාගන්න කවුද වඩා හොද Please reply කරන්න😢

  • @janakasiriwardana5164
    @janakasiriwardana51646 ай бұрын

    මේවා use කරන ගමන් CHAT GPT voice version එක පාවිච්ච් කරන්න කතා කර කරම ඉගන් ගන්න පුලුවන්

  • @TalKtAnkSL1111

    @TalKtAnkSL1111

    6 ай бұрын

    e feature eka chatgpt 3.5 version eke nedda?

  • @user-dx1dz7yw3n
    @user-dx1dz7yw3n6 ай бұрын

    Viral beam Learn english with tv series Real life english ❤

  • @lahirusampath8982
    @lahirusampath89825 ай бұрын

    Real start no 1

  • @amanethmini454
    @amanethmini4546 ай бұрын

    Campus wala wada walta samanyen hoda channel ekak thenwada

  • @SansuBabha
    @SansuBabha6 ай бұрын

    ❤❤❤

  • @ravindralakmal8492
    @ravindralakmal84926 ай бұрын

    1000 seads channel ekath hodai. E teacher pahadiliva uganvanava

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw6 ай бұрын

    Ma'm you are so pretty ❤❤

  • @kasunchathuranga1137
    @kasunchathuranga11373 ай бұрын

    Miss oyage voice eka yashoda vimaladarama mis ge voice eka wage ❤

  • @imeshadulanjani799
    @imeshadulanjani7996 ай бұрын

    Sandun suranga sirge youtube channel eka recommend karanawa english walata

Келесі