දවස් 4න් ඕනේ කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් රහස් ක්‍රමය - Learn with Dr Kavishka

ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක්ට වුනත් දවස් 4න් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ක්‍රමයක් හදපු නුවර රෝහලේ දොස්තර
අවුරුදු 6 ළමයිත් දවස් 4න් ඉංග්‍රීසි කතා කරන රහස් ක්‍රමය
දොස්තරලා ඉංග්‍රීසි අල්ලගන්න රහස් ක්‍රමයක්?
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : kzread.info
Find Us On Facebook : nilameproduc...
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
දවස් 4න් ඕනේ කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් රහස් ක්‍රමය - Learn with Dr Kavishka

Пікірлер: 598

  • @upulshantha4524
    @upulshantha45243 ай бұрын

    ඔබ කියන කතාව හරි.අපේ රටේ ගොඩක් ඉන්ග්‍රීසි ටිකක් හෝ දන්න අය කතා නොකරන්නෙ අපේ රටේ ඉන්නෙ වැරදුනාම හිනාවෙන මිනිස්සු නිසා...පිට රට වල එහෙම නෑ

  • @niroshasandamali2528
    @niroshasandamali25284 ай бұрын

    කතාව අහන්ඉන්න ආසයි ඉංග්‍රීසි ලස්සනට උගන්නනවා ඇති කියලා විශ්වාස යක් ඇති උනා .ස්තුතියි නිලමේ❤

  • @user-bs4ib2pb3e

    @user-bs4ib2pb3e

    2 ай бұрын

    Good morning sir. Mage babata aurudu 5i. Mata eyata English ugannanna oni. Kohomada eka karaganne

  • @sunilsilva3669
    @sunilsilva36694 ай бұрын

    ඉතාමත් වටිනා කාලෝචිත මෙහෙවරක්...පින්වත් වෛද්‍ය තුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි !හදුන්වාදීම පිලිබදව නිලමේටත් ස්තුතිවන්ත වෙමි

  • @Kanangrrrrrrrr
    @Kanangrrrrrrrr4 ай бұрын

    නියම වැඩකාරයෙක් ! කතා කරන විදියෙන් ම කියන්න පුලුවන් . ආසයි අහන් ඉන්න ❤️😇😊😊

  • @thilinirandima3313
    @thilinirandima33134 ай бұрын

    ඉංග්‍රීසි විෂය අත් හැරලා දාලා හිටිය මම දැන් ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, ඒ සර් නිසයි, කතාකරන්න බයේ ඉඳපු මම දැන් කතාකරන්න බය නෑ, ප්‍රයිමරියක උගන්වන ගුරුවරියක් වන මම ළමයිත් එක්කත් කතා කරනවා , ඉංග්‍රීසි කතා කරන්න උවමනා අය සර්ගේ පන්තියට අනිවාර්යයෙන් සහභාගී වෙන්න , සර්ට සුබ පැතුම්

  • @YssaranyaYssaranya-qp6xx

    @YssaranyaYssaranya-qp6xx

    4 ай бұрын

    Sir goheda inne gewal

  • @PremawathiGh

    @PremawathiGh

    4 ай бұрын

    🎉❤❤❤❤❤❤❤ de ඓ යට ❤ජ ඉඩ ඩී එය එසේ සිදු 🎉🎉😂❤ se නම් කර ඇත Qකර😂❤🎉 මම නම් ජා ජා හ්ර්යටඇබ😂​@@YssaranyaYssaranya-qp6xx

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    4 ай бұрын

    Koheda class thiyenne

  • @user-ot7kl6ji9b

    @user-ot7kl6ji9b

    4 ай бұрын

    ද ​@@YssaranyaYssaranya-qp6xx

  • @wijawijarathna8745

    @wijawijarathna8745

    4 ай бұрын

    7

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai2 ай бұрын

    ඇත්ත .. දැන් වත් බාෂාවක් හැටියට ඉගැන්නුවොත් ලංකාවේ පාසල් වල .... 👍

  • @villagevibesuncommon1733
    @villagevibesuncommon17334 ай бұрын

    ජීවිතේ තිබ්බ මොකක් හරි පිනකට සර්ව අහම්බෙන් ෆේස්බුක් එකෙන් දැක්කෙ....අද කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්නෙ සර් නිසා.... බුදුසරණ යි..Highly recommended !

  • @ishanmanju229

    @ishanmanju229

    4 ай бұрын

    Sirge fb eke nama mokadda?

  • @villagevibesuncommon1733

    @villagevibesuncommon1733

    4 ай бұрын

    @@ishanmanju229 Learn with Dr Kavishka

  • @villagevibesuncommon1733

    @villagevibesuncommon1733

    4 ай бұрын

    Learn with Dr Kavishka

  • @Bubupanda14

    @Bubupanda14

    2 ай бұрын

    Feece eahema kohomada dear

  • @NiroshaniHettiarachchi-ee3qq
    @NiroshaniHettiarachchi-ee3qq4 ай бұрын

    ස්තුතියි නිලමෙ...දැනුවත් කලාට...

  • @oliviashyali2920
    @oliviashyali29203 ай бұрын

    හරිම හොඳ අදහසක් ඇතිඋනාට ස්තුතියි

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f4 ай бұрын

    අනුහස් වගේ මට විතරද පෙන්නේ.

  • @danidu7254

    @danidu7254

    4 ай бұрын

    Matath peebawaa

  • @shanukapradeep6474

    @shanukapradeep6474

    4 ай бұрын

    Math

  • @chathurikaanuradi5033

    @chathurikaanuradi5033

    4 ай бұрын

    ඔව් ඈතට පේන්නෙ එයා වගෙයි.😂😂😊😊😊

  • @sssachin234

    @sssachin234

    4 ай бұрын

    Pissu pissu😂

  • @Sspriyadarshani

    @Sspriyadarshani

    4 ай бұрын

    මම හිතුවෙ ඇඩ් photo එකට එයාව දාලා කියලා 😂

  • @user-jb7kp3hs7b
    @user-jb7kp3hs7b4 ай бұрын

    Keep up good work Dr. kavishka 👏🏻❤️

  • @gayaniperera4243
    @gayaniperera42434 ай бұрын

    නිලමේ පුතා ට ගොඩක් පින් මේ දැනුවත් කිරිම ට ඩොක්ටර් පුතා ට ද ගොඩක් පින් ඔබ තුමා හැදු වැඩු දෙමාපියන් දෙන්නාටම ත් පවුලේ සැමට ත් තෙරුවන් සරනයි 👍♥️

  • @Kanangrrrrrrrr

    @Kanangrrrrrrrr

    4 ай бұрын

    තෙරුවන් සරණයි ❤❤❤

  • @samanpriyani7876

    @samanpriyani7876

    4 ай бұрын

    @@Kanangrrrrrrrr o

  • @learnwithdr.kavishka5712

    @learnwithdr.kavishka5712

    4 ай бұрын

    ❤❤❤

  • @inokapiyangika3824

    @inokapiyangika3824

    4 ай бұрын

    Matath sambanda wenna one online

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan26114 ай бұрын

    ගොඩක් ස්තූතියි විස්තර කිව්වට ❤️❤️❤️❤️🙏

  • @chathurikaanuradi5033
    @chathurikaanuradi50334 ай бұрын

    ලොව සිටින සැබෑ දෙවිවරුන් කියන්නෙ Teacher and Doctor .ඒ අතරෙ ඔබ සැබෑ දෙවිකෙනෙක්....ඒ වුර්තීන් දෙකම එකට කරන නිසා .රටට සම්පතක්.මෙවැනි අය හදුන්වාදෙන නිලමෙ අයියෙ.Thank You ඔයාට.❤...😊😊

  • @villagevibesuncommon1733

    @villagevibesuncommon1733

    4 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @healthanalyzer4673

    @healthanalyzer4673

    4 ай бұрын

    ❤❤

  • @kbio-td5zh

    @kbio-td5zh

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @kawmiathapatthu1659

    @kawmiathapatthu1659

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම. ගුරුවරු හරියටම හිටියොත් මුළු රටම හදන්න පුළුවන්. ළමයිගේ ඔලුව හෝදලා දේශපාලඥයන්ගෙන් රට බේරගන්න පුළුවන්

  • @learnwithdr.kavishka5712

    @learnwithdr.kavishka5712

    4 ай бұрын

    ❤😊

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran24304 ай бұрын

    බොහොම ස්තුති දැනුවත් කලාට❤️🙏🏻

  • @Kanangrrrrrrrr
    @Kanangrrrrrrrr4 ай бұрын

    එකෙන්ම වැඩ්ඩෙක් ! ❤❤❤❤❤

  • @DISSANAYAKESLT
    @DISSANAYAKESLT4 ай бұрын

    Congratulations docter kaviska

  • @Computergamez
    @Computergamez4 ай бұрын

    Good luck bro!

  • @ruwanmadhushanka5844
    @ruwanmadhushanka58444 ай бұрын

    අවුරුදු ගාණක් ඉගෙන ගත්‍තත් හරියට වචනයක් ගැට ගහන්න නොතේරුණ ඉංග්‍රීසි දැන් ලස්සනට ටික ටික ගළපනවා සර් නිසා, ඒක නම් හරි පුදුම හැකියාවක්, අමුතුම රටාවක්, අමුතුවෙන් පාඩම් කිරීම් නෑ, පොත් පිරවීම් නෑ, සර් පාඩම කරනවා, අපි එතන ඉදන් ඒ රටාවන් ඔළුවට දාගෙන කතා කරනවා, කොහොමද එහෙම වෙන්නේ කියන එක නම් හරිම පුදුමයක්, ඒක හරි ලස්සන මැජික් එකක්😍 මෙහේ වෙලාවෙන් පාන්දර දෙක වෙනකම් ක්ලාස් එකේ,නිදිමතක් නෑ, කම්මැළීකමක් නෑ ආසාවෙන් අහන් ඉන්නවා, ආසාවෙන් ඉගන ගන්නවා, අමාරුයි කියලා හිතන් හිටිය කඩ්ඩ දැන් ටික ටික වනනවා, ළඟදිම මහා සංග්‍රාමයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතේ විශ්වාසය උපරිමෙටම තියනවා, ආදරෙයි සර්😍 මං වගේ ඉංග්‍රීසි බැරි නිසා දුක් වුණ, කොච්චර ට්‍රයි කළත් වචනයක් ගැට ගහගන්න බැරි වුණ එවුන් ඕන තරම් ඇති, වරෙල්ලා, පෝළිමේ වරෙල්ලා, මැජික් අරිෂ්ටේ බෙදන්න පටන් අරන් තියෙන්නේ , නිකමට ඇවිල්ලා පොඩ්ඩක් බීලා බලපල්ල්ලා😁

  • @maithrisilva8985

    @maithrisilva8985

    4 ай бұрын

    කොහොමද ඔන්ලයින් එනිනෙ

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    4 ай бұрын

    Kohomada cuz fee eka?

  • @mashi7719

    @mashi7719

    4 ай бұрын

    කවුරුත් දාල නෑනෙ join වෙන හැටි.කියන්න බැයිද

  • @nilminikumari8204

    @nilminikumari8204

    3 ай бұрын

    Ekane join wenne kohomada

  • @SadhanaMadhubhashani
    @SadhanaMadhubhashani4 ай бұрын

    මට ලැබුණු හොඳම ඉංග්‍රීසි ගුරුතුමා 💜️❤️💙🙏🙏🙏

  • @learnwithdr.kavishka5712

    @learnwithdr.kavishka5712

    4 ай бұрын

    ❤❤

  • @user-xw9zr3yk6l

    @user-xw9zr3yk6l

    4 ай бұрын

    Join wenne kohomd

  • @lasanthapriyadarshana2543

    @lasanthapriyadarshana2543

    3 ай бұрын

    Join wenne kohomada..

  • @sarasavindi9951
    @sarasavindi99514 ай бұрын

    Good luck sir ❤.

  • @nadeeshadilhani506
    @nadeeshadilhani5064 ай бұрын

    Best sir..👍🙏🌹 good luck ...හරිම සරලව කියලා දෙනවා.

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    4 ай бұрын

    කොහොමද clz walt add wenne online vitharai d krnne sir.

  • @banuriranmini2646
    @banuriranmini26464 ай бұрын

    Highly recommend !

  • @nayomithanuja6190
    @nayomithanuja61904 ай бұрын

    A very good teacher...💐

  • @sakuarachchi1780
    @sakuarachchi17804 ай бұрын

    හරිම සතුටුයි

  • @shehanudayakumara3620
    @shehanudayakumara36204 ай бұрын

    Good work Kavishka!

  • @user-fm3kt7my2n
    @user-fm3kt7my2n4 ай бұрын

    ඇත්තටම ලන්කාවෙ අය වැරදුනම හිනවෙනවා රටකට ආවම හිතෙනවා මුලු ලන්කාවටම ඉන්ග්ලිස් පුලුවන් කතා කරන්න බය තියෙන්නෙ අපි මෙහෙදි ඉංග්‍රිසි කතා කරන්නම ඕන හින්දි කතා කරන්න ඕන අපිට පුලුවන් මුලු ලන්කාවටම කතා කරවමු ජෙසු පිහිටයි ගුරුතුමානෙනි.

  • @MK-mp3jo
    @MK-mp3jo4 ай бұрын

    Highly recommend ❤️

  • @hirushigarusinghe
    @hirushigarusinghe4 ай бұрын

    Our sir❤ you are the best❣️ ...❤❤❤

  • @ItsMe-nr5bw
    @ItsMe-nr5bw4 ай бұрын

    Highly recommended♥️💯

  • @savindragamage6714
    @savindragamage67144 ай бұрын

    Congratulations. Keep it up❤

  • @thushanthidissanayaka1219
    @thushanthidissanayaka12194 ай бұрын

    There are no words to explain your teaching method. Excellant sir..............

  • @shyamaliramasinghe3792
    @shyamaliramasinghe37924 ай бұрын

    Real English teacher

  • @anomaanuma3926
    @anomaanuma39263 ай бұрын

    Nihathamani oba thumata godak sthuthi..nilametath meweni de hoyaladena. Godak sthuthi.❤❤

  • @dilinifernando5854
    @dilinifernando58544 ай бұрын

    Highly recommended 👌👌

  • @thusharikaariyasena4224
    @thusharikaariyasena42244 ай бұрын

    You are the best english teacher

  • @samanthibandara1624
    @samanthibandara16244 ай бұрын

    Our sir❤ you are the best ❤❤

  • @chathurarathnayaka1873
    @chathurarathnayaka18734 ай бұрын

    Highly recommended ❤️❤️ සුපිරියටම තේරෙන්න කියලා දෙනවා ඉංග්‍රීසි ටිකනම්..❤️❤️

  • @user-kd8bf6ih2x

    @user-kd8bf6ih2x

    4 ай бұрын

    How to join this class

  • @sahithyanilmini8169

    @sahithyanilmini8169

    2 ай бұрын

    Clz ekata joun wena widiha kiyanna puluwanda

  • @user-re8nu1ce1e
    @user-re8nu1ce1e4 ай бұрын

    This guy is so smart 😊

  • @bhagyasathsarani6597
    @bhagyasathsarani65974 ай бұрын

    හොදට තේරෙන්න ඉංග්‍රීසි සරලවම කියල දෙනවා.good luck sir ❤

  • @manushialgama

    @manushialgama

    4 ай бұрын

    Kohomada join wenne..??

  • @edirisinghetrusttv

    @edirisinghetrusttv

    3 ай бұрын

    කොහොමද join වෙන්නේ

  • @saralireethu1956
    @saralireethu19564 ай бұрын

    Nilame KZread channel eken me dunna watina panwidayata godak sthuthyi❤

  • @nimesharajapaksha9135
    @nimesharajapaksha91354 ай бұрын

    Great job kavishka 🤗❤ good luck 🍀

  • @user-tm1ju5lw6w
    @user-tm1ju5lw6w4 ай бұрын

    Congratulations sir

  • @shalinibhagya9198
    @shalinibhagya91984 ай бұрын

    මගෙ දරුවො දෙන්නනම සර් ගෙ පන්ති වලට සම්බන්ධ කලා..හරිම නිහතමානී ගුරුවරයෙක් 🙏🏻

  • @user-mp7sz7hm2h

    @user-mp7sz7hm2h

    2 ай бұрын

    🙏

  • @SewwandiImesha-cs6jo

    @SewwandiImesha-cs6jo

    2 ай бұрын

    🎉පන්තියට,සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @healthanalyzer4673
    @healthanalyzer46734 ай бұрын

    මගෙ සර් 💎💎💎 රටට වටින මැණිකක් ❤❤❤

  • @hashinisenavirathna2019

    @hashinisenavirathna2019

    4 ай бұрын

    Me sir wa contact krgne khmda

  • @MallikaLiyanagr
    @MallikaLiyanagr3 ай бұрын

    Thank you doctor and thank you Nilame

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari50064 ай бұрын

    Excellent Doctor ❤

  • @madaradesilva4227
    @madaradesilva42274 ай бұрын

    🎉🎉🎉 සර් නම් නියමයි මාත් ඉන්නේ JD group එකේ ❤❤❤ ඉස්සරහට මීටත් වඩා ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️❤️🙏🙏

  • @user-ns3mz4fh6k

    @user-ns3mz4fh6k

    4 ай бұрын

    akke me sir online clz karanwada plz kiyannakoo

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d4 ай бұрын

    බුදුසරණයි.

  • @nethmidesilvaxznawetqum9468
    @nethmidesilvaxznawetqum94684 ай бұрын

    The best English teacher anyone could ever asked for❤❤

  • @umeshianuradha2514
    @umeshianuradha25144 ай бұрын

    There are no words to explain your teaching. The best English teacher I have met in my life.

  • @Nilame

    @Nilame

    4 ай бұрын

    Wow, thank you!

  • @kithminiru4274
    @kithminiru42744 ай бұрын

    තෙරුවන් සරනයි ..මහා ගනන් අර ගන්නා චැනල් Dr.කෙනෙක් නොවුන එක නම් පිනක්...වාසනාවන්

  • @danushkarathnayaka6580

    @danushkarathnayaka6580

    4 ай бұрын

    Oya mahaa ganak ganna doctors kenek oya thanata ennaa nathikaraganna dewal...kalaya gana ..wiyadama...kana katta...stress aka gana oya hoyala baluwoth .......mage hathurek de daruwek wath mehema kathak kanna epa kiyala mage pathuma.... Oya dakinne channel ake gana witharay...othanata enna...awrudu 15k ..18k athara kalayak aka digata kapa wenna one.. Oya kalaya thula private practice karanna thahanam kiyalath oya Dana ganna.. Me school yana kale nathuwa

  • @shamyasiriwardhane1344
    @shamyasiriwardhane13444 ай бұрын

    The best English teacher .good luck

  • @isharanawodani2872

    @isharanawodani2872

    4 ай бұрын

    Me sirge class walata joint wenne khomada ane plz kiyannako

  • @thusithaperera7481
    @thusithaperera74814 ай бұрын

    මගේ පලවෙනි ඉංග්‍රිසි පන්තිය ඒක අවසාන පංතියත් වෙයි විස්වාසයෙන් කියන්නේ 💯❤️❤️

  • @chathurikapremathunga1131

    @chathurikapremathunga1131

    4 ай бұрын

    මේ සර්ගෙ නම්බරයක් තීනවද

  • @buddikachandrarathne8987

    @buddikachandrarathne8987

    3 ай бұрын

    පුළුවන් නම් නම්බර් එකක් දෙන්න සම්බන්ධ කරගන්න

  • @ThuwanJinam-om1tl

    @ThuwanJinam-om1tl

    2 ай бұрын

    Class akata සම්බන්ධ wenne කොහොමද

  • @user-sf1ec9wz4x
    @user-sf1ec9wz4x4 ай бұрын

    ඇත්තටම හොඳ සර් කෙනෙක් නියමෙටම උගන්වනවා

  • @ajithwijerathna8037

    @ajithwijerathna8037

    4 ай бұрын

    Theruwansaranai

  • @SLLAHIRU-lg5eb

    @SLLAHIRU-lg5eb

    4 ай бұрын

    Hmm❤❤❤❤

  • @sujihkumara1036
    @sujihkumara10364 ай бұрын

    ඇත්තෙන්ම ගොඩක් හොඳ ක්ලාස් 1 ක්.මමත් ඉගෙන ගන්නවා.අපිට වැරදෙන දේවල් ලස්සනට කියලා දෙනවා හිත නොරිදෙන්න.

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    4 ай бұрын

    Kohomada join wenne

  • @niroshsanjeewa3826

    @niroshsanjeewa3826

    4 ай бұрын

    Kohomad joen wenne

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    4 ай бұрын

    @@niroshsanjeewa3826 kwruth riply ne ..number eka danawa vedio eke..ekta msg krala blamu...👍

  • @shiranjayasinghe4801

    @shiranjayasinghe4801

    4 ай бұрын

    විඩියො එකෙ නම්බර් එක තියෙනවානේ​@@niroshsanjeewa3826

  • @DilshanChathuranga-qu7zq

    @DilshanChathuranga-qu7zq

    4 ай бұрын

    Onlin da

  • @tg3694
    @tg36944 ай бұрын

    අපේ සර් ❤️You are the best teacher I ever met in my life...බුදු සරණයි සර්

  • @learnwithdr.kavishka5712

    @learnwithdr.kavishka5712

    4 ай бұрын

    ❤❤❤❤

  • @hashinisenavirathna2019

    @hashinisenavirathna2019

    4 ай бұрын

    ​@@learnwithdr.kavishka5712 sir wa contact krgne khmda

  • @healthanalyzer4673
    @healthanalyzer46734 ай бұрын

    මගෙ සර් ! 💎💎💎❤️❤️❤️ රටට වටින මැණිකක් !

  • @AmithaSilva-hs8jr
    @AmithaSilva-hs8jr4 ай бұрын

    God bless you all family ❤

  • @RashiEkanayake-uv9yh
    @RashiEkanayake-uv9yh4 ай бұрын

    Ape doctor sir ❤ Best English teacher I have ever seen ❤

  • @learnwithdr.kavishka5712

    @learnwithdr.kavishka5712

    4 ай бұрын

    😊😊

  • @senakitchen5560
    @senakitchen55604 ай бұрын

    Thank you very much 🔔

  • @chathurikanisansala617
    @chathurikanisansala6174 ай бұрын

    ඇත්තටම ගොඩාක් හොද සර් කෙනෙක්.ගොඩාක් හොඳින් පැහැදිලිව උගන්වන්වා. ගොඩාක් ස්තූතියි සර්💐❤️🙏

  • @isurisiriwardhana1422

    @isurisiriwardhana1422

    4 ай бұрын

    Kohomd join wenne clz ekt

  • @thetradingeye
    @thetradingeye4 ай бұрын

    නියමයි ඩොක්ටර් ❤❤❤

  • @kbio-td5zh
    @kbio-td5zh4 ай бұрын

    Wow ! ❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79384 ай бұрын

    Ada kale me vage hoda ayat Innava adambarai Thank you Doctor

  • @usporttv1382
    @usporttv13823 ай бұрын

    Well-done..

  • @shalinibhagya9198
    @shalinibhagya91984 ай бұрын

    හිතාගන්න බෑ ඒ උගන්නන විදිය. ජීවිතෙන්ම අතෑරල දාපු ඉංග්‍රීසි දැන් හරිම ආසාවෙන් මම ඉගෙනගන්නෙ. ඔයා අති දක්ශයෙක් සර් ! You are the best ❤

  • @DinuJayawardhana

    @DinuJayawardhana

    4 ай бұрын

    mama o/l fail english sige clss walata online samband unot pass wenn puluwan wei නේද 🙂

  • @isurudilhan4494

    @isurudilhan4494

    4 ай бұрын

    Kohomada contact karaganna puluwan

  • @Freedomgirl2003

    @Freedomgirl2003

    4 ай бұрын

    @@isurudilhan4494 නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ 🤍

  • @mallikajayasuriya7374

    @mallikajayasuriya7374

    4 ай бұрын

    ​@@isurudilhan4494නම්බර් එක දලා තියෙන්න්නෙ විඩියො ව්කෙ යට

  • @hyminiwijesekera9636
    @hyminiwijesekera96364 ай бұрын

    Highly recommended 💯👌

  • @user-tm3jz7bw7b
    @user-tm3jz7bw7b2 ай бұрын

    Good luck God bless you ...

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi22284 ай бұрын

    නිලමෙට පින් අපි දැනුවත් කලාට 🌟🌟🌟🙏

  • @upaliperera2383
    @upaliperera23834 ай бұрын

    හොඳ වැඩක්

  • @user-kd8tj2fu7n
    @user-kd8tj2fu7n4 ай бұрын

    ❤Good sir. Congratulations

  • @Footb793
    @Footb7934 ай бұрын

    You are the best sir

  • @indikapriyadarshani2222
    @indikapriyadarshani22224 ай бұрын

    සර් තරම් හොදට ඉංග්‍රීසි උගන්වන කෙනෙක් මට කවදාවත් මුනගැහිලා නෑ... your are the best teacher❤❤❤❤❤

  • @learnwithdr.kavishka5712

    @learnwithdr.kavishka5712

    4 ай бұрын

    ❤❤❤❤

  • @vimukthimeegasdheniya4246
    @vimukthimeegasdheniya42462 ай бұрын

    Supri nilame...❤

  • @nishanthagamage7155
    @nishanthagamage71554 ай бұрын

    අපිත් එනවා සර්.

  • @user-do3nl2we9k
    @user-do3nl2we9k4 ай бұрын

    Highly recommend 🥰

  • @DL12323
    @DL123234 ай бұрын

    Thank you danuwath karata😊

  • @kbio-td5zh
    @kbio-td5zh4 ай бұрын

    ළමයින්ගෙ comments ❤❤💎💎💎💎💎💎

  • @ajanthadeepani4137
    @ajanthadeepani41374 ай бұрын

    thanks❤

  • @bimsara47
    @bimsara474 ай бұрын

    Highly recommended!!! 🔥❤🎉

  • @OmaliGamage-ur4no

    @OmaliGamage-ur4no

    3 ай бұрын

    Can you give me contact number pls

  • @lahirudihan4716
    @lahirudihan47164 ай бұрын

    Thank ayye..❤❤

  • @swarnalatharajakaruna4072
    @swarnalatharajakaruna40724 ай бұрын

    Proud of you putha IDo you remember me? Budusaranai

  • @anulasenevirathne7123
    @anulasenevirathne71234 ай бұрын

    Congratulations

  • @bangtangirl2452
    @bangtangirl24524 ай бұрын

    Thanks dear❤

  • @tharangadarshani1957
    @tharangadarshani19574 ай бұрын

    Sri thamay hodatama uganvanne lamaintah harima pahasuven igenaganna puluvan .❤❤❤❤

  • @ankacademy6780
    @ankacademy67804 ай бұрын

    very good

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig3 ай бұрын

    💗💗Obatumanla dedenatama Behevin stuthi...teruwan saranai⚘

  • @priyankadissanayake8922
    @priyankadissanayake89224 ай бұрын

    Very good 👍 👏 ❤

  • @warnchan7060
    @warnchan70604 ай бұрын

    කාේස් fee එකගැනත් අදහසක් දුන්නනං සුපිරි.

  • @chathurikapremathunga1131

    @chathurikapremathunga1131

    3 ай бұрын

    4800/=

  • @lasanthifernando5023
    @lasanthifernando50234 ай бұрын

    හරිම සතුටින් ආසාවෙන් ඉගෙනගන්න විශයක් වෙලා සර් නිසා . ගොඩාක් ස්තූතියි සර් ට🙏 ආදරෙයි 💖

  • @adkrishanthisumanaweera5664

    @adkrishanthisumanaweera5664

    4 ай бұрын

    Koheda class thiyenne?

  • @user-fw3iz9mm8y
    @user-fw3iz9mm8y4 ай бұрын

    අපි මේ සම්බන්ධව දැනුවත් කලාට නිළමේට වගෙම ඩොක්ට සර්ටත් ස්තුතියි

  • @user-ed2xj1jz2m
    @user-ed2xj1jz2m4 ай бұрын

    Thanks doctor 🎉🎉🎉🎉

  • @akshitharudini1359
    @akshitharudini13594 ай бұрын

    සර්ගේ student කෙනෙක් විදිහට කියන්නේ, English හොදට කතාකරන්න ඕනෙනම් ඔයාලත් සර්ත් එක්ක එකතු වෙන්න👍🏻❤️

  • @111dm

    @111dm

    4 ай бұрын

    කොහොමද join වෙන්නෙ කියන්නකො online join වෙන්න බැරිද.... english ටිකක් හරි පුලුවන් කෙනෙක්ට විතරයි ද අල්ලගන්න පුලුවන් plz rp

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    4 ай бұрын

    Ane ow kohomada join wenne...

  • @Freedomgirl2003

    @Freedomgirl2003

    4 ай бұрын

    @@111dm සර්ගෙ නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ ඒකට mg එකක් දාන්න..ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි උනාට බය වෙන්නෙපා සර් හරි ලස්සනට කියලා දෙනවා හැමදෙයක්ම 🤍

  • @Freedomgirl2003

    @Freedomgirl2003

    4 ай бұрын

    @@sachiniumesha9095 සර්ගෙ නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ ඩියර්. ඒකට mg එකක් දාන්න 🤍

  • @mallikajayasuriya7374

    @mallikajayasuriya7374

    4 ай бұрын

    ඇයි ඔයා අහන දෙට උත්තර නැත්තෙ

  • @harshanipathiranage7301
    @harshanipathiranage73014 ай бұрын

    Hoda wadak

  • @KrishanSamitha-eb4mg
    @KrishanSamitha-eb4mg4 ай бұрын

    Thank you sir

  • @gayashipremasiri5063
    @gayashipremasiri50634 ай бұрын

    නියමයි

  • @user-ct5zi4nh4d
    @user-ct5zi4nh4d4 ай бұрын

    එකේමිම වැඩ්ඩෙික්❤❤❤😊

  • @user-kt4vy5yp8k
    @user-kt4vy5yp8k4 ай бұрын

    අපේ සර් ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ.. එච්චර තේරෙන්න උගන්නනවා🙏🙏 තෙරුවන් සරණයි සර්🌹

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    4 ай бұрын

    cuz fee eka kohomada meke?

  • @shamasilva8453
    @shamasilva84534 ай бұрын

    Mona tharam hoda Doctor kenekde karunawantha awanka karyashura bohoma nihathamani hodaputhek !!! Obathumata Budusaranai

  • @villagevibesuncommon1733

    @villagevibesuncommon1733

    4 ай бұрын

    අනේ ඔව් හරිම කරුණාවන්තයි මේ සර්....