How to improve Math Skills/ Ways to improve Math Skills

How to improve Math Skills/ Ways to improve Math Skills.
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 548

  • @vidushikalpani8433
    @vidushikalpani84337 ай бұрын

    මටත් ඉගෙන ගන්න ඕනි කියන ගැගීම තියෙනව කොච්චර පාඩම් කරත් මතක හිටින් නැ 😓❤

  • @user-lx2hi5gj6t
    @user-lx2hi5gj6t7 ай бұрын

    මගේ හිනයත් ඔබ තුමිය වගේ lecture කෙනෙක් වෙන එක මම මගේ හිනේ කොහොම හරි හැබැ කරගන්නවා❤

  • @dewantha_perfection
    @dewantha_perfection8 ай бұрын

    මම Grade 9 වෙනකල්ම මට 60වඩා ගන්නම බැරි වුනා mathsවලට..ඒත් grade 9 මැදදි මට ගොඩක් හොද සර් කෙනෙක් හම්බවුනා ඒ සර් මට ගණිතය වගේම confident level එකත් හැදුවා. ඒ නිසා දැන් මම A/L maths කරන්නෙ ඒ ලැබුන පන්නරය ඇත්තටම ගොඩක් වටිනවා..madam කිව්වා වගේම practise කරන එකත් ගොඩක් වැදගත් මන් ගොඩක් practice කරා thank you madam 💕 Hope this video will be important for most of others 🙏♥️

  • @chithiraranthisa1986

    @chithiraranthisa1986

    8 ай бұрын

    Kavuda sir

  • @dasuni3304

    @dasuni3304

    8 ай бұрын

    E sir kauda classes karanna koheda

  • @Mesproductions_lk

    @Mesproductions_lk

    8 ай бұрын

    කවුද සර්

  • @user-xj4rb1pl4j

    @user-xj4rb1pl4j

    8 ай бұрын

    අනේ ඒ සර් කව්ද ඔන්ලයින් ක්ලාස් කරනවද

  • @dewantha_perfection

    @dewantha_perfection

    8 ай бұрын

    @@user-xj4rb1pl4j pubudu Weerakoon kiyala sir kenek

  • @ashikihsan1946
    @ashikihsan19468 ай бұрын

    වාසනා මිස්. ඒක ගොඩාක් හොඳ දෙයක් මිස් කිව්වේ කොහොමද ගණිතය විෂයට දක්ෂ වෙන්නේ කියලා. මමත් පාසල් යන කාලේ ගණිතයට හරි දුර්වලයි. මම O/L අසමත් වුණා ගණිතය අසමත් වුනා නිසා. මිස් කිව්වා වගේ අපේ පාසලේ සමහර ගුරුවරු ගොඩක් වේගයෙන් කියලා දෙනවා ගණිතය විෂය, සමහර ගුරුවරු හොඳයි, එයාල හෙමිහිට කියලා දෙන්නේ මම තේරුම් ගන්න පුළුවන් විදියට. ඒත් මිස් මට ගණිතය සමහර අංශ තේරුම් ගන්න පුළුවන්, සමහර අංශ කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. වෛද්‍යවරු කිව්වේ මගේ මොළේ ස්නායු දුර්වල නිසා මට සංකීර්ණ දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මම මිස්, සිංහල, ඉංග්‍රීසි ආගම සහ සමාජ අධ්‍යනය විෂයන් සමත් වුනා. මිස් වගේ කෙනෙක් මට ඒ දවස්වල හම්බවුනානම්, මම අනිවාර්යෙන් ගණිතය සමත් වෙනවා මිස්. මිස්ට පිං සිද්ධ වෙනවා

  • @lasanthishayamali8917
    @lasanthishayamali89177 ай бұрын

    මිස් ...man 6 ශ්‍රේණියේ ... අනේ මිස් මටත් හරි විෂයක් තමා ගණිතය ... මං අනිත් විෂයන්ට වැඩියෙන් ලකුණු 70 ට වඩා ගන්නවා ... එත් මිස් මට ගණිතයටයි , දෙමළටයි මට හැම වාරෙම ලකුණු 50 k wage thiyenne mis.. මං කොච්චර ගණන් හැදුවත් ටික දවසකින් ඒවා මට අමතක වෙනවා ... මං ගිය සැරේ පන්තියේ 1 මිස් ... මං මේ සැරේ පන්තියේ 4 වෙනියා ... ගණන් විෂයට මට ලකුණු අඩුයි ... මුලදී ගණන් හදනකොට මිස් හරි ලේසියි ... දෙවනි , තුන්වෙනි වාර විභාග වලදී ගණිතය ටිකෙන් ටික අමාරුයි ... අනේ මිස්ට ගොඩක් පින් මිස් ... ගණිතය උගන්නන මිස් මට ආදරෙයි ... එයාගේ දුවත් මං වගේමයි ... ඒත් මට ඒ මැඩම්ගේ විෂයට විතරක් ලකුණු අඩු නිසා ඒ මිසුත් හරි දුකින් ඉන්නේ ... මිස් ... මිස්ට තෙරුවන් සරණයි ...! මිස් ... 😪❤❤❤

  • @user-js1mk8ni3h

    @user-js1mk8ni3h

    7 ай бұрын

    Ane mis matath maths amarui thanks miss ❤❤

  • @Nimalsiri6387
    @Nimalsiri63877 ай бұрын

    අනේ ඔබතුමිය කියන දේ ඇත්ත ඒවුනාට මට O/L වලට කෝමහරි පාස් එකක් දාගන්න ඕනි තව මාස 4යි තියෙන්නෙ ඒත් මට ගණිතය අමාරුයි😢😢😢

  • @janithasankalpa5903

    @janithasankalpa5903

    7 ай бұрын

    මටත් ගනිතය අමාරුයි

  • @WMSBWanigasekara-zl2ec

    @WMSBWanigasekara-zl2ec

    7 ай бұрын

    🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓💗💗

  • @sadusadu1688

    @sadusadu1688

    7 ай бұрын

    මටත්.....අනේ...

  • @dulakshisamaranayaka3246

    @dulakshisamaranayaka3246

    7 ай бұрын

    Nangi 2023 o/l date kawadida

  • @Maleeshasasandhi

    @Maleeshasasandhi

    7 ай бұрын

    @@dulakshisamaranayaka3246 තාම කියලා නෑ . මැයි කියලා විතරයි දන්නේ

  • @arunaaruna6675
    @arunaaruna66758 ай бұрын

    Proffesor ,ඔබගේ පැහැදිලි කිරිමට අනුව ජානමය හේතු ගනිත ගැටලු නිරාකරණය තුල මමත් අත්වින්දා.මම ගනිතයට s පාස් එකක් ගත්තේ පුදුම අමාරුවකින්.හැබැයි ගනිතයට දුර්වලයි කියලා වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් බලෙන් පොවලා ගනිතයට A ගන්න පුලුවන්වුනු අය හිටියා හැබැයි ඔවුන් අනෙක් විෂයන් වලට auto දුර්වල උනා.ඔවුන්ගේ අවධානය ධාරිතාවය එක විශයකට target unaa.

  • @notto45336

    @notto45336

    8 ай бұрын

    ඔබ දැන් කුමක් ද කරන්නේ

  • @lochi4821

    @lochi4821

    8 ай бұрын

    එහෙම නෑ.. ගණන් ලස්සන subject එකක්.. හිතන්න ඕනි හැමවෙලාවෙම.. කටපාඩම් නොකර..

  • @samanpriyantha2938

    @samanpriyantha2938

    8 ай бұрын

    Ow math eka piligannawa

  • @sulanikakahandawaarachchi

    @sulanikakahandawaarachchi

    8 ай бұрын

    Hey rrtbvhghjrgbhnhfhyfrrhh hg grrdhybhy gferthhy jdeertvhhh jjdrthbu ctrr vhrshy dtybhycggy vhhrrgtyjbu jfryyhu hjuhvrgyyvhdrt ghrffvhtfgujjv asdervf hyynhuvyh kyyeejjjgtgggv fhht bhgdthjjuj ddgytbh yuhhtyuhtt bdrgh

  • @notto45336

    @notto45336

    8 ай бұрын

    @@lochi4821 ගණන් පාඩම් කරන්න බැ කොහොමත්

  • @lochi4821
    @lochi48218 ай бұрын

    ඉගෙන ගන්න බැරි ළමයි කියලා කවුරුත් නෑ.. හැමෝටම පුලුවන්. හැබැයි එක එක්කෙනාගෙ ක්‍රම වෙනස්.. එක එක්කෙනාට දේවල් තේරෙන විදිහ වෙනස්.. මම ඉස්සරහට ආවා නම් ආවෙම මගේ ගුරුවරු නිසා.. maths කියන්නෙ හරිම ලස්සන subject එකක්..

  • @user-rv2lw2qb6q

    @user-rv2lw2qb6q

    4 ай бұрын

  • @dammikaaluthgedara6153

    @dammikaaluthgedara6153

    2 ай бұрын

    Maths harima lesiyi e welawata gana hadanna puluwan passe ba ayi e?

  • @hashinikaranasingha3122
    @hashinikaranasingha31228 ай бұрын

    තැන්ක්ස් ඔබගේ පැහැදිලි කිරීම ට ❤❤❤

  • @dpkjayasekara8250
    @dpkjayasekara82508 ай бұрын

    සුවපත් වෙත්වා....!!!

  • @tashmir5832
    @tashmir58328 ай бұрын

    Professor , ශිශ්‍යත්ව විභාගය සහ ඒ දරුවන්ගේ ඉදිරි විභාග ගැන දෙයක් කියනවානම් වටිනවා. . ළකුණු 5 කින් පමණ fail වුනාම දරුවන් මානසිකව වැටෙනවා .. උපදෙස් ටිකක් දෙන්න මැඩම් ඒ හිත් හදාගන්න.

  • @Pulina211
    @Pulina2117 ай бұрын

    Although my mother is a maths teacher ,maths is hard to me..but watching this video will be a help to me to solve that error..🔥❤❤

  • @gunasekaradarmasiri4868
    @gunasekaradarmasiri48688 ай бұрын

    Thank you 💓Thank you so much teacher .mata meeka godak watina video ekak.mama grade 9 mata bari subject ekakata thiyenneth maths.teacher kiyapu dewal hithata aran mama mee vidihata try karala lakunu hadagannawa.thanks teacher 💓

  • @Dull1174
    @Dull11748 ай бұрын

    අනේ ගොඩක් තැන්කුව් මිස්...මම අට වසර මට second term එකට maths වලට marks 35යි...🤧💫❤️‍🩹දැන් මට මගේ දුර්වලකම තේරෙනෝ...මම හෙට ඉදම් මිස් කීව විදිහට හරියටම වැඩ කරනවා..මාව morivete කලාට thnks මිස්...😖💝✊

  • @chamodyaWeerasooriya

    @chamodyaWeerasooriya

    8 ай бұрын

    👍

  • @nilanthilakmali1356
    @nilanthilakmali13568 ай бұрын

    ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි ❤🙏

  • @chapanilmini239
    @chapanilmini2397 ай бұрын

    මම තේරුම් අරගෙන ඉන්නේ මට ගණන් බැ එත් අද ඉදන් මම ඉගෙන ගන්නවා මිස් කියපු විදියට

  • @fathimaasma7827
    @fathimaasma78278 ай бұрын

    Amazing lady amazing no words for her beneficial knowledge. Thank you ma'am.

  • @chamicurten2140
    @chamicurten21407 ай бұрын

    Thank you madam පැහැදිලි කිරීමට ❤❤❤❤

  • @charithbro3852
    @charithbro38528 ай бұрын

    ඔබට පිං ඒත් මට වයස 33 ක් ගනං මිස් නිසා මං ol පේල් වෙලා කම්කරැ රැකියාවක් කරන්නේ😢😢😢

  • @user-ey6jh5iv6i
    @user-ey6jh5iv6i8 ай бұрын

    Godakma lassanai madam .mt oya wage lecturer kenek wenawamai aniwarenma..

  • @nathashadanadari1762
    @nathashadanadari17628 ай бұрын

    ඉස්කෝලෙ වල ගුරුවරුත් ටිවුශන් ගුරුවරු වගේ හොදට ඉගැන්නුවානම් ලංකා වෙ ගොඩාක් දුප්පත් ලමයි මීටවඩා ඉගෙන ගන්නවා. කතානම් කියයි ඕනි තරම් ඒත් ගමක පොඩි ඉස්කෝලෙක ඉගෙන ගත්තු ලමයි දන්නවා ඒ ගුරුවරු කොහොමද උගන්නන්නෙ කියලා . මන් OLවෙනකම්ම ගියෙ ගමේ පොඩි ඉස්කෝලෙකට මොකද මන් ශිශ්‍යත්ව විබහගේ ෆේල් අපේ ඉස්කොලෙ හොද ගුරුවරුත් හිටියා නෑ කියන්නෙ නෑ ඒත් ගොඩාක් ගුරුවරු උගන්නන එක එච්චර හරි නෑ. මන් ඒ නිසාම හැම විශේකටම වගේ ටිවුශන් පන්ති ගියා. අපේ ඉස්කොලෙ 2020 අවුරුද්දෙ හොදම OL රිසාල්ට් එක උනේ මගේ රිසාල්ට් එක. අපිට ඉස්කොලෙ සිංහල දෙමළ බුද්දාගම ඉගැන්නුවේ පුස්තකාල බාර මැඩම් සමහර පාඩම උගන්නද්දි ඒවගෙ තියෙන දේවල් මැඩම් දන්නෙ නෑ අපිට හොයා ගන්න කියනවා. ඒත් ලොකු ලොකු ඉස්කොලෙ වලට එහෙම ගුරුවරු දාන්නෙ නෑ හොදම අයව දාන්නෙ. ඒත් මේක ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් ශිශ්‍යත්ව විබහගේ ෆේල් වෙලා පොඩි ඉස්කෝල වලට යන ළමයි ගොඩාක් හොදට අනිත් විබහග පාස් වෙලා කැම්පස් යනවා. ඒ නිසා පොඩි ඉස්කොලෙ වලටත් මෙයිට වඩා හොද ගුරුවරු දාන්න. ලොකු ඉස්කොලෙ වලම අඩු පාඩු හදන්නෙ නැතුව පොඩි ඉස්කොලෙ වලත් අඩු පාඩු හදන්න.

  • @PramodHeshan213

    @PramodHeshan213

    8 ай бұрын

    ඔයා කියන කතාව ඇත්ත මට ශිෂ්‍යත්වයට ලකුණු දෙකයි මදි උනෙ ඒත් මම තාමත් යන්නෙ ගමේ ඉස්කෝලෙට කිසිම subject එකක් හරියට උගන්නන්නෙ නැහැ. ගුරුවරු හිටියට එයාල phone එක ඔබනව අපිට ගෙදරින් ප්‍රශ්න හදල උත්තර ලියන්න කියනවා ඒත් මම හැම subject එකකටම class යනව මට 2nd term test ekata 878 marks 900න් මම හිතනව මට 9A ගන්න පුලුවන් වෙයි කියල 🙂♥️

  • @lalanitekla8128

    @lalanitekla8128

    8 ай бұрын

    ​@@PramodHeshan213එහෙමද

  • @PramodHeshan213

    @PramodHeshan213

    8 ай бұрын

    @@lalanitekla8128 hmmm 🙂

  • @ssulochanaperera5923

    @ssulochanaperera5923

    8 ай бұрын

    What they have to change in Sri Lanka education 🤔?the real answer is teaching methods.👀

  • @PramodHeshan213

    @PramodHeshan213

    8 ай бұрын

    @@ssulochanaperera5923 Yes, traditional methods should be abandoned.😶

  • @dilkashiromani3549
    @dilkashiromani35498 ай бұрын

    ඔබතුමියට බොහෝ පිං

  • @padminiranaweera1563
    @padminiranaweera15638 ай бұрын

    Thank you madam 👍👍. I'm in grade 10. I follow your advices .

  • @jeewanthiperera7317
    @jeewanthiperera73178 ай бұрын

    මම ගොඩක් ආස විෂයක් maths කියන්නේ. ඉතින් ආසාව නිසාම ගනන් වලට වැඩි ලකුණු gannwa hamdama

  • @kingsleyshan7146
    @kingsleyshan71468 ай бұрын

    Thank you soo much for ur explanation madam this is so useful to me I am aslo weaker student in maths 🙏🏻

  • @user-rn9ku4zn2i
    @user-rn9ku4zn2i8 ай бұрын

    බොහොම ස්තූතියි porffesor.❤

  • @studywithadi4559
    @studywithadi45598 ай бұрын

    Madam man mepara oleval liyanne man madamva issallama dakke tv eken math godak dakshana eth madam gana ahala mata mara asavak ava lecture kenek venna man kohama hari lecture kenek venava madam ...❤ madam ta godak pin

  • @vimashadewmini3805
    @vimashadewmini38058 ай бұрын

    Ana tanks miss ma kiyapu daval mata godak vatinava🥰❤️

  • @suranjidesilva4407
    @suranjidesilva44078 ай бұрын

    Madam kiyla dena deval godak vatinva thank you madam ♥️😘

  • @chandranipriyangika
    @chandranipriyangika8 ай бұрын

    Aththatama godak watinawa math ganan wishayata hrima durwalai kochchara uthsaha karath term test waladi ganan walata lakunu adui .oya kiyapu hama karunakma godak watinawa

  • @indranikumarasingha7705
    @indranikumarasingha77058 ай бұрын

    Thank you maddem ❤ godak ...... 💝👍

  • @lalithsumeda6991
    @lalithsumeda6991Ай бұрын

    Thanks miss mamath godak ganan valata asay habay amaruy dan tikak lesy

  • @user-wz1vi1td6s
    @user-wz1vi1td6s8 ай бұрын

    Godak ස්තුති 💗

  • @user-tq9ft5cv9x
    @user-tq9ft5cv9x8 ай бұрын

    මැඩම්ගේ මේ විඩීයෝ එක මට ගොඩක් වටිනවා.මම මැඩම්ගේ ජිවීතෙන් ගොඩක් දේවල් මගේ ජිවීතේට එකතු කර ගත්තා.මගේ ජිවීතේ turning point එක මැඩම්❤.

  • @methuMethu-of9lm
    @methuMethu-of9lm7 ай бұрын

    Godak pin obathumiyata Api vage lamayinta me vidihata kiyala denavata❤❤❤❤❤❤

  • @himayadewmini2607
    @himayadewmini26078 ай бұрын

    මැඩම් ලකුණු 100 ගත්තේ මොන ශ්‍රේණියෙ ඉන්න කොටද?

  • @sachinimuthumalanee3214

    @sachinimuthumalanee3214

    4 ай бұрын

    Ane ou matath danaganna oni

  • @SanjanaKaushan-uw4ob

    @SanjanaKaushan-uw4ob

    Ай бұрын

    මැඩම් මම 😊ලකුණු 100 ගත්තා

  • @nadeekarajapaksha9920
    @nadeekarajapaksha99208 ай бұрын

    mage puthath obathumiya kiwa kenek mamath manashikawa wetila inne den eya inne gr7 lakunu 6,7 ganne kisima awadanayak denne.class kihipayakatama demma e hema thenakama kiyanne awadanaya ne durwalai kiyala.oba thumiya dunna upades karala balannam.godak pin

  • @heshanchamindu5717
    @heshanchamindu57178 ай бұрын

    මැඩම් ගොඩක් ස්තූතියි මම දවසක මැඩම්ගෙ video එකක කිව්ව ගණන් වලට ලකුනු ගන්න මැඩම් ගණන් වලට ලකුණු ගත්ත විදිහ කියන්න කියල thank you මැඩම් මේ video eka genawata

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld36317 ай бұрын

    Thanks 😊❤🎉 Kohomahari karanawa 🙏🏻 A+ 💯

  • @NMDRathnayake
    @NMDRathnayake8 ай бұрын

    thanku verymuch madam!... 🙏💐😍

  • @gathareeranaweera8727
    @gathareeranaweera87275 ай бұрын

    Thank you Madam thavath maths tips genna🙏

  • @mgchandralatha5510
    @mgchandralatha5510Ай бұрын

    Thanku professor ❤😊 Godak hoda video ekk mekh Mtth maths wlt lkunu adui😢 eth mn kohomhri maths goda dagnnva🥺❤

  • @sadusadu1688
    @sadusadu16887 ай бұрын

    අනේ මටත් ගණිතය ගොඩක් අමාරුයි....අනේ miz මම මොනවද කරන්න ඕනී...මට බයයි මේ කාලය ඇති වෙයිද කියලා....😔😔😔😔

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr8 ай бұрын

    Thank you miss!!!💐❤️💐

  • @premalaldash2026
    @premalaldash20267 ай бұрын

    Godak vadagath ❤❤

  • @chamindawijenayaka3617
    @chamindawijenayaka36176 ай бұрын

    ටීට ගොඩක් පින් අපිට වැදගත් වන දේවල් කියා දුන්නට ටීච නිසා තමයි අපි මේවා දන්නේ .ටීච කියපු විදියට මම කාලසටහනකුත් හැදුවා මම දන්න ඒකට වැඩ කරනවා ඒකට වැඩ කරපු නිසා මට තුන්වෙනි වාරයේදී හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා ටීචර් ගොඩක් ස්තූතියි 😊😊😊😊❤❤❤❤❤

  • @seltonselton2393
    @seltonselton23938 ай бұрын

    Dear professor , ❤ Thank you very much 😊 for helping me to suit my needs ❤❤ May you have the opportunity open the eyes more children ❤️ Blessing to that lucky teacher who taught you ❤ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @dilininisansala-pd5mv
    @dilininisansala-pd5mv8 ай бұрын

    Thawa ලස්සන koatask dennakoa.හැරීම ලස්සනයි .😍

  • @nuv_2023
    @nuv_20238 ай бұрын

    Thanks madam ... could please do a video about science please 😊

  • @JanakaShamal-db1ix
    @JanakaShamal-db1ix2 ай бұрын

    ඔබතුමියට ගොඩක් ස්තූතියි අපිට අලුත් බලාපොරොත්තුවක් එකතු කළාට ❤

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w8 ай бұрын

    Adath lassanai akki oya.godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hwsunilsantha5076
    @hwsunilsantha50768 ай бұрын

    Thanks proffessor.you are very intelligent..my dosent like subject is maths..but I try winner maths

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi3 ай бұрын

    ගොඩක් ස්තූති ඇත්තටම ගොඩක් වැටිලා වගේ හිටියේ ඒත් ,කරගන්න පුළුවන් කියලා විශ්වාසෙන් හිටියා ඉතිං ,මේ වචන ටික ගොඩක් හයියක් ,මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණදෙන්න ඉන්නෙ ඉතිං ගොඩක් තැන්ක්ස් වගේම පින් ,හරිම ආසයි කියලා දෙන,දේ අහගෙන ඉන්නෙ ,සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි මිස් ආදරෙයි ගොඩාක් ♥️♥️😊♥️♥️

  • @asokapunchibandara914
    @asokapunchibandara9148 ай бұрын

    ගොඩක් ඉස්තුතියි මැඩම්

  • @anuradhalanka984
    @anuradhalanka9848 ай бұрын

    ගොඩක් ස්තූතියි මිස් 🙏

  • @ovi9465
    @ovi94658 ай бұрын

    Amazing 💕

  • @kaveeshatharu5164
    @kaveeshatharu51648 ай бұрын

    Thanks Akka 😇

  • @umendiehansa5658
    @umendiehansa56584 күн бұрын

    මගෙ බය නැති වුණා ගොඩක් පින් 😊😊

  • @thusharijayalath5184
    @thusharijayalath51848 ай бұрын

    Thank you professor

  • @dinushidinu04
    @dinushidinu048 ай бұрын

    මාත් මැඩම් ඔය ටිකමයි උනේ. මන් 2020 O /l කරේ මැඩම්. මගේ මුළු ප්රෙතිපලය A 2 B 3 c 3 මැඩම් හැබැයි ගණන් ෆේල් උනා. ඒත් මන් ගණන් වලට ගොඩක් ආසයි මැඩම්. සමහර දේවල් මට තේරෙනවා. මන් ගොඩක් අසාවෙන් හිටියේ විද්‍යා අංශයෙන් අද්‍යාපනය හදාරන්න උසස් පෙලට මැඩම් 😖. ඒත් ගණන් ෆෙඉල් නිසා කලා විෂය දාරාව තමයි කරන්න උනේ. ඒත් මන් ආස කලා. ගොඩක් අඩුව මැඩම්.2 පාරත් ගොඩක් මහන්සියි වෙලා ලීවා ඒත් W එකක්. ඊටපස්සේ මන් ගණන් ණයට ගණන් කල නිසා පාසලෙනුත් ඉවත් කරලා දැම්ම. දැන් 3 පාර ලියල ප්රෙතිප්ල එනකම් බලන් ඉන්නවා මැඩම්. මේ සැරේ නැති උනොත් මගේ සරසවි සිහිනය බොද වෙනවා මැඩම්. මන් කලා විෂයන් වලට හොදට ලකුණු ගන්නවා මැඩම්. ඒත් මේක ලොකු පීඩනයක්. කොන් උනු වාර ගනන godai මැඩම්. ඕනේ තරම් අඩල ඇති. මන් ගොඩක් මහන්සියි උනා මැඩම්. මගේ ජිවිතේ ගණන් විශයක්ට බාර දීලා මන් අද බලන් ඉන්නවා. ඒත් ජිවිතේ දිනනවා කොමහරි මේක කියවන නංගිලා, මල්ලිලට කියන්නේ මැඩම් කියන විදිහටම කරන්න. මට උන දේ මේ ලෝකේ කාටවත් වෙන්න එපා 😭😭

  • @suduhaminesuduhamine5729

    @suduhaminesuduhamine5729

    8 ай бұрын

    Oyata puluwan aniwaryenm ❤

  • @dinushidinu04

    @dinushidinu04

    8 ай бұрын

    @@suduhaminesuduhamine5729 thank you oyay♥️

  • @thakshilasewwandi5997

    @thakshilasewwandi5997

    8 ай бұрын

    මමත් ඔයා වගේ එක්කෙනෙක් තමයි. ඒත් මම ඉගෙන ගන්නේ grade 10. 2024 අවුරුද්දේ O/L exam.

  • @Game_space777

    @Game_space777

    8 ай бұрын

    Ajantha sage play list eka balanda

  • @user-xj4rb1pl4j

    @user-xj4rb1pl4j

    8 ай бұрын

    ​@@thakshilasewwandi5997මාත්😢

  • @nirangaliyanage7576
    @nirangaliyanage75768 ай бұрын

    Thank you so much madam for your guidance

  • @thisarinavodya476
    @thisarinavodya4767 ай бұрын

    Thank you very mutch❤❤ teachalawage aya labanna pin karanna ona teacher i love my teacher❤❤❤❤🎉

  • @rashmika____a
    @rashmika____a7 ай бұрын

    Thank You So Much ❤ A/l physics amaru ayatath video dannako

  • @supunnirmal3297
    @supunnirmal32978 ай бұрын

    Thank youuu miss❤❤❤❤

  • @user-fd1sw2om5b
    @user-fd1sw2om5b7 ай бұрын

    Thank you professor 💖

  • @ahamedsiraj8384
    @ahamedsiraj83847 ай бұрын

    ඔයා මෙම video එක දැම්මට Thank you soo much.❤.

  • @user-wb5ht3tf4b
    @user-wb5ht3tf4b7 ай бұрын

    ඔබ තුමියට ගොඩාක් ස්තුති

  • @vajirapremarathne9493
    @vajirapremarathne94938 ай бұрын

    Thank You ❤

  • @user-cg9ls1bt6e
    @user-cg9ls1bt6e8 ай бұрын

    Thak you Akki

  • @sansalarajapaksha4204
    @sansalarajapaksha42048 ай бұрын

    Thank you madam.💐

  • @AmilaKavinda-fl5by
    @AmilaKavinda-fl5by8 ай бұрын

    Thank you miss ❤❤

  • @accountingwithupul876
    @accountingwithupul8767 ай бұрын

    නියමයි ❤❤❤❤

  • @user-gn2ob7ch2q
    @user-gn2ob7ch2q8 ай бұрын

    සුවපත් වේවා❤

  • @nadeekatharangani8280

    @nadeekatharangani8280

    7 ай бұрын

    ♥️♥️♥️

  • @shasinibagya7638
    @shasinibagya7638Ай бұрын

    බොහොම ස්තූතියි ටීචර් ❤❤

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf8 ай бұрын

    Thankyou so much madam💓❤️🌹✨️

  • @premasiris.a6921
    @premasiris.a69218 ай бұрын

    Thank you very much

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha45787 ай бұрын

    Madamge pahadili kirima godak vatinava ,❤😊 eth mage awasanavata mata me vedio eka hambune o/l iwaravela ididdi . Man ganan valata godak durwalai 7 idala , ithin kohomhari hari man ekata A ekak ganna godak mahansi vela vada kara eth anthimata mata hambune s ekak . E madivata hamadama 80-90 science valata gaththa mata o/l venakanma kapawunu subjects me 2 tama hambume s . Hithaganna baruwa hitiye mechchara mahansi vela vada karapu mata e 2ta s hambune ai kiyala . ithin eka nisa dan mama art karanne , asaven hitiye science eth 🤷. Kamak ne anthimeta mata godak sathutu hithuna mokada me vidihe vedio ekak madam man vage anith ayatath kiyala dipu eka gena.👍🙂 kiyamanak thiyenavane samahara" api kamathima dewal apita nathi venne apita mokakhari universe eken padamak kiyala denna hadanava athi " kiyala. E monava unath thamange kepavimata hoda result ekak hamotama kawadaharianiwaryenma labewa ❤👍

  • @user-bo3yi3by7y
    @user-bo3yi3by7y8 ай бұрын

    Thank you so much madam ❤

  • @navidusathsara
    @navidusathsara5 ай бұрын

    තෑන්ස් akki 💓😍

  • @akarshana2663
    @akarshana26637 ай бұрын

    Madam math asai madam wage wenna lecture kenek wenna godak asaii mn habay mge presentation skills communication skills aduuii mn wadiya katha karanna daksha na...eth mn madam ge confidence gana dala thibba video eka baluwata passe mn hithagatta madam wge matath e adu padu hadagnn oni kiyla....eth eka karanne kohomda kiyla mta idea ekk na ...plzz madam, madam kohomda confidence hadagatte kiyla video ekak karannko ekata tips tikak dennako.....🥺❤❤

  • @dasunithawinsa5843
    @dasunithawinsa58438 ай бұрын

    Ane thankyou madam ❤

  • @anilmarasinghe7483
    @anilmarasinghe74838 ай бұрын

    Harima hodai matatha maths baluva hitiye😉😉

  • @dayanisakunthala3264
    @dayanisakunthala32648 ай бұрын

    Thank you so much madam❤🙏

  • @ruwinitharanga
    @ruwinitharanga8 ай бұрын

    Thank you miss

  • @dmabeyrathna2876
    @dmabeyrathna28768 ай бұрын

    Thaks madam ❤️

  • @randY__99
    @randY__998 ай бұрын

    මේක මටත් වුන දෙයක් 9 වසරින් වගේ ගණිතය විෂයට බය වෙන්න ගත්තා. පොඩි ගනන් හදාගන්න පුලුවන් වුනාට අර සාධනය කරන්න කියන පාඩමත් එක්ක ලොකු බයක් දැනෙන්න ගත්තා. ගනන් වලට C එකක් ආවෙ ඒ නිසා. තාමත් එදිනෙදා ජිවිතයේ පොඩි පොඩි ගනන් මනෝමයෙන් හදාගන්න අමාරුයි. හිත කලබල වෙනවා. මොකද කරන්නෙ ඒකට 😢

  • @wegarajapaksha9000

    @wegarajapaksha9000

    8 ай бұрын

    Matath

  • @tharushiamasha995

    @tharushiamasha995

    6 ай бұрын

    Matath

  • @nethuallpositive
    @nethuallpositive8 ай бұрын

    Amaru ganan thora gena hadanna try karanna nitharama..Mathes hithana tharam amaru na..godak aya amarui kiyala hithala akamaththen subject eka igena ganne..wargapala parima ganan thiyanawa godak hithla hadanna ona ewa..anna e wage ganan try karanna..ada dawase try karala bari una kiyankoo kagenwath ahanna epa..aye aye try karanna..hodata e ganata focus karala mole wehesawanna..e ganata adala note eka ganna..ganan hadanna ona practice eka suthra kata padam karala ganan hadanna ba..e nisa nitharama ganan hadanna..dannema nathuwa oya waddek wei❤️mathes puluwan kiyanne anith subject gemak naa (habai padam karoth)🙂❤️

  • @srilankaaustralia2850
    @srilankaaustralia28508 ай бұрын

    Maths නම් ලේසි විද්‍යාව අමාරුයි . විද්‍යාව හදාගන්න විදිහ කියන්නකෝ

  • @DilshaniJayasundara-sb7ho
    @DilshaniJayasundara-sb7ho8 ай бұрын

    ඔව් මැඩම් මටත් අමාරැම දේ ඒත් ඉගෙන ගන්න උත්සහා කරනවා 🥰

  • @direxdirex6922
    @direxdirex69228 ай бұрын

    Thank you madam ❤

  • @ravinduthikshana341
    @ravinduthikshana3418 ай бұрын

    Thnx මැඩම් ❤

  • @vimalagunarathna2958
    @vimalagunarathna29587 ай бұрын

    Thanks madam 👍❤

  • @jeewanafernando8732
    @jeewanafernando87328 ай бұрын

    Thank you❤

  • @deelchandrasiri683
    @deelchandrasiri6835 ай бұрын

    Madam thank you so much for your valuable words. ❤️❤️

  • @minulagethmin4901
    @minulagethmin49018 ай бұрын

    ස්තූතියි miss

  • @sandyapriyadarshani2816
    @sandyapriyadarshani28167 ай бұрын

    අනේ ගොඩක් ස්තුතියි මිස් ❤😊

  • @MaheshJanaka-yb9jh
    @MaheshJanaka-yb9jh8 ай бұрын

    Thanks 🎉🎉🎉❤❤

  • @Nipuu234
    @Nipuu2348 ай бұрын

    Thank you ❤

  • @user-pw5ob9co4e
    @user-pw5ob9co4e7 ай бұрын

    අනේ ගොඩක් Tanks madam😊😊😊😊😊😊

  • @විශ්වmracle
    @විශ්වmracle7 ай бұрын

    Thank you madam

Келесі