How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..

How to learn English
පංතියේ අඩුම ලකුණු අරන්..තනියම ඉගෙන ගෙන ඉහළටම ගිය හැටි...
දුර්වලම අමාරුම විශය ඉංග්‍රීසි..තනියම ඉගෙනගත්ත විදිහ..
#wasanamithree
#english
#motivation
#english

Пікірлер: 2 300

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree Жыл бұрын

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.

  • @wasanthaattanayake2635

    @wasanthaattanayake2635

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි ! මේවගේ හැමදාමත් අදහස් සමග සන්වාදයේ රැදී සිටීම ගැන .

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    " *Magee* kathawa wagemaiii. .." Hina una , Hina wenawaa. .." " *Kamak* nee. .." " *You tiub* 1ke godakk tiynwaa igana ganna ekatath amuthuma bayak tiynwa. .." " Miswa dekke tik tok eken. Abamben. , namwath bala ganna beri unaa." "Den mohothakata kalinuth deketh ahamben. .." "Mata onaa. .. iganagannaa. .." "Mula idan kohomada hariyta igana ganne kiyala puluwan ikmanata gennaaa.!" "Godakk pinnnn.!

  • @Hashi-jd3dn

    @Hashi-jd3dn

    Жыл бұрын

    මනෝවිද්‍යාව පැත්තෙන් යන්න Art කරපු අයට පුළුවන්ද මිස්... ඇත්තටම ඒ ගැන හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ😊 පුළුවන් නම් ඒ ගැන පොඩි උත්තරයක් හරි දෙන්නකෝ. මම ආසයි මනෝවිද්‍යා උපදේශක කෙනෙක් වෙන්න😊

  • @yasankamuthumini1020

    @yasankamuthumini1020

    Жыл бұрын

    Madam mn O/L 2022 kenek madam danata English valata mata thiyenne lakunu 45i madamකොහොමද 45 හෙන් 75 කට මාස 3න් වැඩිකර ගන්නෙ 🥺. Madam puluwan nam ලකුණු වැඩි කරගන්න ක්‍රම ටිකක් තියෙන video ekak upload karannako madam ..❤️ madam oya karanne loku udawwak . මගේ ජීවිතේ ලොකු කඩයිමක් තමයි English මැඩම් පුළුවන්නම්. අපිට උදව් කරන්න .🥺🙏

  • @chanukamadushan6505

    @chanukamadushan6505

    Жыл бұрын

    Yes .

  • @wathsalasajeewani
    @wathsalasajeewani Жыл бұрын

    මම මේක පාන්දර පාඩම් කරා ගමන් බැලුවෙ මිස් __ හිතට වැදුනා ඒ හැම වචනයක්ම __ හිනා වෙන අය අදටත් ඉන්නවා _ හැබැයි අද වෙනකන් කාටවත් මන් හිනා වෙලා නැ ... මන් කොහොමහරි english හදා ගන්නවා මිස් ගේ ඒ වචන වලට ගොඩක් පිං __ 😊❤

  • @judefernando1
    @judefernando1 Жыл бұрын

    ඔබ තුමියගේ කතාව දුර්වල අපිට ලොකු ශක්තියක්! 🙏

  • @lakshigimhani1612

    @lakshigimhani1612

    Жыл бұрын

    Hari uatama hari

  • @hasankasupunsara8328

    @hasankasupunsara8328

    Жыл бұрын

    කවුරැවත් දුර්වල නෑ,හැම කෙනා තුළම සැගවුණු විශේෂත්වයක් තියෙනවා,භාෂාවක් බැරි වෙන්නේ අපේ උනන්දුව නැති කම නිසා😊

  • @PriyanthaJayasuriya-wn5vy

    @PriyanthaJayasuriya-wn5vy

    Жыл бұрын

    Aththamai

  • @kushanhansakantha4954

    @kushanhansakantha4954

    11 ай бұрын

    Durwalai kiyala hithanna epa .........uthsahaya thiyenwanm hamadeykma puluwan

  • @ThathsaranisDanceFloor
    @ThathsaranisDanceFloor10 ай бұрын

    ඇත්තටම මේ කාතාව මගේ වගේමයි මට දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතුනා ,ඉගෙන ගන්නවා . බොහෝම පිං ඔබ තුමියට 💜️

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 Жыл бұрын

    ඊලග පාර ඉංග්‍රීසි ‍යෙන් මගෙ අදහස ඔබතුමියට කියන්නම්. ☺️

  • @geethabasnayake8193

    @geethabasnayake8193

    8 ай бұрын

    You can it

  • @witharananilushika9198

    @witharananilushika9198

    8 ай бұрын

    Good luck🎉

  • @QuizzyBliss11

    @QuizzyBliss11

    5 ай бұрын

    definitely you can do it

  • @manchanidilesha1777
    @manchanidilesha17772 ай бұрын

    අනේව්🥹 thank you මිස්..ඉන්ග්‍රීසි තමයි අපිව හැමතැනදිම පස්සට යවන්නේ..කෝම හරි ඉන්ග්‍රීසි කතා කරනවා මන්..😍❤

  • @user-bi5hg2sk6b
    @user-bi5hg2sk6b9 ай бұрын

    ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති සැමටම ඔබතුමියගෙ නිහතමානී මගපෙන්වීම අමිල ශක්තියකි ❤

  • @user-ok4vu2uz9k

    @user-ok4vu2uz9k

    8 ай бұрын

    ❤❤❤ සිරාවටම බන්

  • @ManujaPramod-rc5hx

    @ManujaPramod-rc5hx

    2 ай бұрын

    ඇත්තමයි❤❤❤❤❤❤❤❤❤

  • @nilupullife
    @nilupullife Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මිස . මමත් ගොඩක් පන්තිවලට ඉංග්‍රීසි පන්තිවලට ගියා. ඒත් තාමත් ඉංග්‍රීසි බෑ මේක හොඳ අභිප්‍රේරණයක් මිස් ඇත්තටම ❤👍

  • @user-qy3ow5gw7s
    @user-qy3ow5gw7s6 ай бұрын

    මිස් ඔයා මගේ ජිවිතේ කියෝනව වගේ මට දැනුනේ මට මිස් හරි නිහතමානී කෙනෙක් ඔයා ගේ වචන මට ලොකු සක්තියක් 🙏🙏🙏ගොඩක් පින්

  • @englishwithmaliteacher5897
    @englishwithmaliteacher5897 Жыл бұрын

    මම ගුරුවරියක්.මම ජීවිතේ දැකපු දෙයක් තමා එක් එක් දරුවන්ගෙ "පිබිදීම" ඇතිවෙන්නේ එක එක කාලවල. සමහරුන්ට ඒක ඇතිවෙන්නේ වයස 30-35 කාලවල වෙන්නත් පුලුවන්. ඒ කියන්නේ තමාටම හිතෙන්න ඕන මේ දේ මට ඕන මම මෙතනට යනවා කියලා.ඒ වගේම ඒ කාලෙට මුලුගැන්වීම නැතිවෙලා කෙනෙක් ඉදිරියට එනවා. ඔබ කියන්නෙත් එවැනි කතාවක්. ගුරුවරු විදියට පාසල් යන කාලේ අපි දරුවන්ට උගන්වන්න කොච්චර උත්සාහ කරත් ඇතැම් දරුවන්ව එතනට යන්න අමාරුයි. නමුත් පසු කාලෙක ඔවුන් ඉදිරියට එනවා මම දැකලා තියනවා. ඒ වගේම ඉංග්‍රීසි විශය ගැන ගත්තොත් අපේ රටේ අධ්‍යාපන රටාවෙ spoken English උගන්වන තැනක් නෑ. O/L සහ A/L result එක පස්සෙ දුවන රටවක් තියෙන්නේ. මේ ක්‍රමය හමුවේ ගුරුවරුත් අසරණයි. ඒ වගේම කියන්න ඕන ගුරුවරුන්ද මනුශ්‍යයෝ.පාසලේදී විවිධ ආකාරයේ දරුවන් විශාල පිරිසක් එක්ක ගැටෙන ගුරුවරු මගින් වැරදි සිදුවෙන අවස්ථා තියනවා. සියලු ගුරුවරුන්ට මනෝවෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම අපහසුයි. ඔබට හිනාවුනු ගුරුවරියට සමාව දෙන්න. ඔබේ උත්සාහය ගැන සතුටුයි. අනෙක් අය තවත් දිරිමත් කරන්න.

  • @judeperera2680

    @judeperera2680

    Жыл бұрын

    Obatumiya wage sitana teacher kenek mata pasaledi hamuwela na...teacher kenekge adaraya..karunawa ..lamayat ekka atiwrna laga badima pasal kalayedi ..daruwanta itama wadagat deyaki..oba tumiya ebawa terum aran tiyenawa itama satutui..

  • @bosathtv5351

    @bosathtv5351

    Жыл бұрын

    හරි ලස්සන අදහස් දැක්වීමක් .. තෙරුවන් සරණයි !

  • @kumarisen2553

    @kumarisen2553

    Жыл бұрын

    This is very true. People learn at different ages and different speeds. What is required are opportunities at every stage of life so that once a person realises what he has lost, he could re engage in education in a different way. In developed countries, there are night and weekend classes for those who mature late.

  • @heshan973

    @heshan973

    Жыл бұрын

    💐❤🙏

  • @pradeepikakumari-no7sz

    @pradeepikakumari-no7sz

    Жыл бұрын

    Teruwan saranai .adem oyata wagema matat guruwraiyakagen una sit rideemK tawat matakai utsaha kara guruwarun lagatagiya mata english terenne na eth taniyama kiyawanna utsaha kara liyannna utsaha kara Ada wenakotat mata kiyawaganna liyanna taramak hari puluwan taniyama igana gatta tiken eth mage putata hoda guruwarayek labila tiyanawa mata hitenawa mewage kenek mata hamu unanam kiyala mama puta ekka igana gannawa mama house wife kenek kamak na mama mage daruwata yamak kiyala benna puluwan tanaka danta innawa eya loku panthi walata yanakota mage danuma madi wenna puluwan eyata padanama daganna mata puluwan mademge katawa mata hiyak

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Жыл бұрын

    ඔබතුමියගේ නිහතමානීබව ඉතාමත් අගයළ යුතුයි . ඔබතුමියට මාගේ හදපිරි ප්‍රණාමය 🙏🙏🙏 ❤❤❤ බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @minji_oppa
    @minji_oppa Жыл бұрын

    English වලට විතරක් නෙවෙයි මේ Motivation එක හැම දේකටම ගොඩක් ලොකු ආදර්ශයක් madam ❤️හැමදෙයක්ම සාර්ථක කරගන්න මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️

  • @aththanayakaherath291
    @aththanayakaherath2919 ай бұрын

    ඔබතුමියට බොහොම ස්තූතියි ,,,,, මගේ ළමයින් ටත් මම හැමදාම කියන්නෙ ඉන්ගිරිසි කොහොම හරි ඉගන ගන්න කියලා . අපේ ළමයින්ට ඔයා ලොකු ආදර්ශයක් .,,,,,,,,,.❤❤❤❤

  • @ipurpleyou2688
    @ipurpleyou2688 Жыл бұрын

    තමන්ගෙ උත්සාහයෙන් ගොඩ ආපු එක ගැන ගොඩක් සතුටුයි මිස්🌼✨♥️වැටෙන්න වැටෙන්න නැගිටින්න පුරුදු වෙන්න ඕනෙ♡

  • @heshan973
    @heshan973 Жыл бұрын

    ඉතා වටිනා කතාවක් අහන්න ලැබුණා.ස්තුතියි...💐💐 ඇත්තටම ඔබ තුමිය ගැන ආඩම්බරයි 🙏💐 නීරෝගිමත් දීර්ඝායු ලැබේවා ඔබට ❤️

  • @harshiadhikari53
    @harshiadhikari5311 ай бұрын

    හිත නිවෙන කටහඩක්..හරිම සිරියාවයි.වචන හසුරවන විදිය හරිම ලස්සනයි.හිතට දැයෙන්න කියන්න ඔබතුමියට පුලුවන්..මන් මගෙ වැඩ කරන අතරතුර මට එපා වෙනව වගෙ දැනුනාම..මේ vidioes බලනවා..පිස්සුවෙන් වගෙ ඔහේ ඉන්නකොට වැඩ කරන්න ඉගෙනගන්න ආසාවක් ඇති උනා.🙂🌼මමත් දැන් මගෙ duty එක පිලිවෙලකට කරන් යනව.හැමවෙලේම මැඩම්ගෙ කතා ටික මතක් කරගන්නවා..වැටෙන හැම වෙලාවකම අල්ලන් ඉන්න ඒ වචන ලොකු හයියක් වෙනවා.ගොඩක් පින් ඔබතුමියට.❤️😊

  • @sadupakusalwin8557
    @sadupakusalwin85579 ай бұрын

    මම දැනගන්න කැමති ඉංග්‍රීසි පේපර් එකක් ලියන්න හොද පාඩම් කරන ක්‍රම ටිකක්.මම ඉංග්‍රීසි වචන වල තේරුම් දන්නේ නෑ. මට ඉස්කෝලේ ඉංග්‍රීසි පේපර් වලට ලකුණු ගොඩක් අඩුයි. ඒත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති .

  • @priyanthaadarshani9663
    @priyanthaadarshani9663 Жыл бұрын

    හරවත් දේ අව්‍යාජව සහ හෘදයාංගමව තිළිණ කරද්දී, හරි අපූරු රසයක් මැවෙනවා... එහි රසය විඳින සැම හදවත් නිසැකවම හද පුරා ඔබට ගෞරවනීයව ස්තුතිවන්ත වනු ඇති! ඔබ වැනි අව්‍යාජ හදවත් දරන්නන් තවමත් මෙලොව තුළ මනුෂ්‍යත්වය හැඩ කරමින් සිටී... නැවතත් ස්තුතියි ඔබට!

  • @ethimalesaddhalankarathero4500
    @ethimalesaddhalankarathero4500 Жыл бұрын

    ඉංග්‍රීසි පමණක් නොවැ තනිව හිතන විදියකින් ඕනෑ ම භාෂාවක්‌ ඉගෙනගන්න.. හොඳම ආදර්ශයක් ඔබතුමිය වෙතින් ලබාදුන්නාට ස්තුතියි...!!! ජිවිතය ජයගන්න වෙරදරන සැමටම කඳිම පණිවිඩයක්..!!! ඔබතුමියගේ අනාගතය යහපත් වේවා..!!!

  • @dilanisrimali4813
    @dilanisrimali4813 Жыл бұрын

    English , ගනිතය වගේ teacher කරැනාවන්ත වෙන්න ඕන සැර නෙමෙයි 😢

  • @user-nb6ys8yz7h
    @user-nb6ys8yz7h3 ай бұрын

    දුන්න ලෙක්ච එකට ගොඩක් ස්තූතියි .අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුගෙ සාර්ථකත්වය වෙනුවෙන් කැපවෙන ඔබේ මනුෂ්‍යත්වය අගය කරමි.ඔබේ උදව් ඉදිරියේදී ලැබේවි යැයි විශ්වාස කරමි.

  • @malishasulakshanabandara484
    @malishasulakshanabandara484 Жыл бұрын

    මිස් නිකම් මගේ ජීවිතය කියනවා වගේ 🙃ඕම තමා මාත් මමත් 10 වසරේ ඉන්නේ මමත් කැමතිම නැති විෂය ඉංග්‍රීසි. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මුලක් නැතිව අතරමන් වෙලා ඉන්නේ. වීඩියෝ එකට ගොඩක් කැමතියි .👁️🌼

  • @malishasulakshanabandara484

    @malishasulakshanabandara484

    Жыл бұрын

    @@tharushijayasooriya3362 හලෝ

  • @malishasulakshanabandara484

    @malishasulakshanabandara484

    Жыл бұрын

    @@tharushijayasooriya3362 මම කොල්ලෙක්නේ අප්පා මට නංගී කියන්නේ හයියෝ මට මොකද්ද වගේ 👀😳

  • @KALANI_UPEKSHA

    @KALANI_UPEKSHA

    Жыл бұрын

    මමත් 10 වසරේ මේ පාර වාර විභා⁣ගයේ අඩුම ලකුණු තියෙන්නේ ඉංග්‍රීසි වලට..😪

  • @malishasulakshanabandara484

    @malishasulakshanabandara484

    Жыл бұрын

    @@KALANI_UPEKSHA මම 10 වසරේ ඉන්නේ 😁

  • @jayakadumudiyanse1896

    @jayakadumudiyanse1896

    Жыл бұрын

    @@malishasulakshanabandara484 මොකද්ද බන් ... එක්කෝ ලියන විදිය හරි වෙනස්කරපන් කොල්ලෝ 😜

  • @isgeek4521
    @isgeek4521 Жыл бұрын

    Tnx miss..♥️🥺මටත් දවසක් ඉංග්‍රීසි වචනයක තේරුමක් දන්නැ කියලා යාළුවෝ හිනා වුනා..😔ම⁣ට ඒ වෙලාවේ ලොකු දුකක්,ලැජ්ජාවක් ඇති වුනා..🥲ඒත් මම ඒවට නොසැලී මූන දුන්නා..😊miss මට දුන්නේ ලොකු දෛර්යක්..💪බුදු සරණයි miss..🙏😻💥

  • @Muthugalage
    @Muthugalage10 ай бұрын

    ඉංග්‍රීසි බැරි මට ලොකු ශක්තියක් ❤💐

  • @user-ok4vu2uz9k

    @user-ok4vu2uz9k

    8 ай бұрын

    සිරාවටම

  • @user-qz9hb5lr1m

    @user-qz9hb5lr1m

    8 ай бұрын

    😊

  • @ranjithmallawaarachchi3905

    @ranjithmallawaarachchi3905

    8 ай бұрын

    Aththa hamoma kiyanne apita baha kiyala apita puluvan kiyala hithamu yaluvane

  • @hitugelaxmanpriyashantha1139

    @hitugelaxmanpriyashantha1139

    6 ай бұрын

    ඇත්තටම මටත් තියන එක ගැටලු මෙික තමයි හැබැයි අකුරු මතකයි සමහර වචන කියවන්න පුළුවන් එත් ලියන්න බැ

  • @Mytalk.123

    @Mytalk.123

    6 ай бұрын

    ​@@hitugelaxmanpriyashantha1139 Tenses tika balaganna. Eka loku udawwak wewi. 👍❤

  • @kavindamadhushan1722
    @kavindamadhushan1722 Жыл бұрын

    Madam I really appreciate your genuine effort to help the students in our country. Recently I finished MBBS. I also have a similar story. When I was in grade 4, I was extremely weak for English scoring around 26 marks. Even I couldn't answer the basic questions. Friends laughed for looking at every English letter in the board when taking down notes. I struggled a lot to learn. In the meantime I met a good teacher. She helped & guided me with some basics. I also participated for a class which was one grade below that of mine. Now I notice a difference in her teaching which guided me for the success. She never gave a list of words to study for dictation. She asked to look at the pages done in the class and find the meanings also. She gave randomly words for dictation from that section and also asked to write the meanings of those. I went home and referred a dictionary and found all the new terms with pronunciations. By the end of fifth grade I were familiar with almost all the words in the text book. 26 marks of grade 4 was converted to 98 in the 3rd term of grade five. Thereafter studied in English medium from grade 6 onwards. Finally I completed MMBS and also writes research articles in English.

  • @selfstudy1188

    @selfstudy1188

    6 ай бұрын

    ❤❤❤

  • @user-ez7vh8is7k

    @user-ez7vh8is7k

    5 ай бұрын

    Woww.. ❤amazing...

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Жыл бұрын

    ඉතා වටිනා කතාවක්.සෑම පාසැලකම මේ කතාව ඇසෙන්න සැලැස්වියයුතුයි.සමහර ගුරුවරු දරුවන්ගෙ හිතැඟි නොදැන අන්ඳයොවගේ උගන්වනව.

  • @pubudiniimashi7676

    @pubudiniimashi7676

    10 ай бұрын

    ඇත්ත

  • @22613stage
    @22613stage Жыл бұрын

    මට අඋරුදු 48. මේ කතාව මටම උනදෙයක් හා සමානයි. මට තාමත් එන්ග්ලිෂ් බැහැ.. එත් අද ඉදන් මේ මොහොතේ ඉදන් මම ඒගෙන ගන්නවා.. මිස්ව හමුවෙන්න එනවා හොදට පුළුවන් වෙලා, ඉක්මනටම.. මේ කරපු උනන්දු කරවීම ගොඩක් වටිනවා.... ස්තුතියි ඔබ‍ට.

  • @janakasenarathne7040

    @janakasenarathne7040

    3 ай бұрын

    enna onama kenakawa gaoda danawa . masa keepayakin

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 Жыл бұрын

    හැම ඉස්කෝලේකම ඔහොම දරුවන් අපහසයට අපහසුතාවට පත් කරවන ගුරුවරු ඉන්නවා.මම ගුරුවරියක් වෙන්න ආස නැති වුනේත් එකයි.

  • @Pahandi2005
    @Pahandi2005 Жыл бұрын

    මාත් 2024 A/L කරනවා...O/L English වලට A එකක් තිබ්බා..මැඩම් කිව්ව වගෙ පේපර් එකකට ලියාගන්න පුලුවන් වුණාට කතා කරන්න හැකියාවක් නෑ..දැන් මාත් spoken english හදාගන්න try කරනවා...මේ video එක මට ලොකු හයියක් ඒකට..thank you miss🥰❤️

  • @mimigirl_101

    @mimigirl_101

    Жыл бұрын

    Math 2024 A/l. O/l English A... Eth spoken awul eka hadaganna one aniwarenma

  • @muthuhewage5137

    @muthuhewage5137

    Жыл бұрын

    Matath ane ..man habai 2023 A/L

  • @teklanilmini5559

    @teklanilmini5559

    Жыл бұрын

    Math 2024 a/l.....

  • @kumudunisandachaya7837
    @kumudunisandachaya7837 Жыл бұрын

    මිස් කියන කතාව හරියට මගෙ කතාව වගේ.පින් මැඩම්.කතා කරන්න බැරි නිසා බයට හැන්ගුනාට ඉක්මනට කොහොම හරි english හදාගන්නවාමයි.පින් මැඩම්❤️

  • @sureshmadushanka892
    @sureshmadushanka8925 ай бұрын

    හිතට ලොකු ශක්තියක්❤ ගොඩාක් experience තිබුනත් english මදිකම නිසා මට ගොඩක් දේවල් නැති උනා

  • @SampathPushpakumara-os4yh
    @SampathPushpakumara-os4yh Жыл бұрын

    මිස් ඔබතුමිය කියනදේ ජීවිතයට දැන් ගොඩක් දැනෙනවා ඔබ තුමියගේ අදහස් අපි වගේ අයට ලොකු ධෛර්යය ක් මගේ රැකියාව අනුව ඉංග්‍රීසි නැතුව ගොඩක් අසරණ වෙනවා.,...... මිස් ඔබතුමියට තෙරුවන් සරණයි ජීවිතය ජයගත් ඔබ තුමිය ඉදිරියට සියළුම කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @georgeperera2640
    @georgeperera2640 Жыл бұрын

    Hello there, My name is George Perera. I am an Australian citizen. Currently, I am residing in Perth City. I was watching a Sri Lankan cooking KZread channel this afternoon and accidentally came across your English teaching KZread chanell. I felt deeply sorry for you, after learning about your terrifying childhood experiences during your school years. And now, It is amazing to see how you have defeated those of your fears and achieved so much success in your academic years. Great job young lady. I am so proud of you.

  • @ishi220
    @ishi220 Жыл бұрын

    ලොකු ශක්තියක් ඔයාගේ කතාව අක්කි මම හිතින් වැටිලා හිටියේ දැන් මමත් උත්සාහ කරනව බොහොම ස්තූතියි ❤️😘

  • @user-em6rl3nj8y
    @user-em6rl3nj8y2 ай бұрын

    මේ වීඩියෝ එක බලලා හිතාගත්තා කොහොමහරි english කතා කරනවා කියලා❤

  • @dihandananjaya4999
    @dihandananjaya4999 Жыл бұрын

    Seeing The Geogerous of This English teacher gives the strength anyone speak English without fear This English teacher student also will be able to speak English ❤

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 Жыл бұрын

    ඉතාම වටිනා අදහස් ටිකක්. ගොඩාක් ස්තුතියි.❤️ දරුවෙක් අනෙක් දරුවන් ඉදිරියේ අවමානයට පත්කරන එක හරිම අපරාධයක්.

  • @chathuranga7740
    @chathuranga7740 Жыл бұрын

    අර විභාග රහස් ටික කියන්න..plz🙏❤

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    "You tiub eke Search karala balnna. Tiynwaa. " "Mn Search karala balala awee. Tiynwaaa." "Godakkk tiynwaaa. Awain awabodayen , hoda dewal toraganna."

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    ඒක හරි ඒ කාලේ ගෙදර මිසක් ,scl එකේ English කතා කලේ නැ.තාත්තා නැති උනාට පස්සේ මගේ ..................... බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @MusicwithSanjusl
    @MusicwithSanjusl Жыл бұрын

    කියලා දෙන දේ හරිම සන්වේදි ඇහැට කදුලක් අවා. හිතට බලාපොරොත්තුවක් දුන්නට thankyou

  • @jeewanthaherath2647
    @jeewanthaherath2647 Жыл бұрын

    අද සිට මේ මොහොතේ සිට ඒ වෙනුවෙන් කැප වෙමි.thank you.madam...

  • @sashikalasewwandi6452
    @sashikalasewwandi6452 Жыл бұрын

    හරියට මගේ ජිවිතේ වගේ.....හැමතැනදිම කඩන් වැටුණා...ඒ කඩා වැටීම තාමත් ඒ වගේ....මට මතක ශක්තිය ගොඩක් අඩුවෙලා ඒ කඩාවැටීමත් එක්කම.මං හරිම බයයි ඉංග්‍රීසි වලට.ඒත් උත්සහ කරනවා.මිස් කියපු වචන ටික හිතට ගොඩක් දැනුනා.ගොඩක් ස්තූති ❤

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136Ай бұрын

    පුතාට ගොඩක් පින්. මට අදයි අහන්නලැබුනෙ. පුතාගෙ ඉදිරි videos අහන්නඕන. මම වයස 68 කඅම්ම කෙනෙක්. පුතාට තෙරුවන් සරණයි!!!🙏

  • @hlacademy6017
    @hlacademy6017 Жыл бұрын

    This is a very important and very interesting video. Thank you so much Professor herath. God bless you .

  • @lahiruthilina6682
    @lahiruthilina6682 Жыл бұрын

    බොහොම ස්තුතියි, ඔබගේ සමාජ මෙහෙවර දායකත්වයට,විශේෂයෙන්ම මහාචාර්යවරියක් වශයෙන්. කුහක කමක් නැතිව.ලෝබකමක් නැතිව.

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    Thank u miss💖❣️💖ඇත්තටම දැන් ළමයින්ට විශය කරුනු බලා ගන්න ඕනේ තරම් වීඩියෝ තියෙනවා දුරකථනයේ..ඒවා බලලා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ක්‍රියාත්මක කරන් නැති එක තමා ප්‍රශ්නෙ

  • @yunalimandini5124
    @yunalimandini51247 ай бұрын

    ⁣බොහොම වැදගත් කතාවක් .ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් ඇති වුනා ඔබතුමියගේ කතාවෙන්.බුදු සරණයි !!!

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    Miss your Comment very important our life, i'm 36 years old ,I messed english in school ,now i'm learning english by watching KZread videos and going to an individual class Miss i'm really grateful ♥️🙏👍

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 Жыл бұрын

    හදවතින්ම සුබ පතනවා ! නිහතමානීව, ලැබූ දැනුම සැවොම සමග බෙදාහදා ගන්නට ඔබතුමිය ඉදිරිපත්වීම හරිම අපූරුයි . කියන්න වචන නෑ . ඔබතුමිය හරිම ප්‍රිය මනාප විදිහට පැහැදිලි කරනවා . පෙර පින් මහිමයෙන් ඔබලද රුවද හරිම ප්‍රසන්සනීයයි . මේ කරන සත්කාර්‍යයෙන් ඒ පින්මහිමය මතුවටත් ඔබට ලැබේවා ! ලැබේවා !

  • @milnacharuni
    @milnacharuni Жыл бұрын

    Teacher හරියට මන් ගැන කිව්ව වගේ මට දැනුනේ මාත් ඔය වගේමයි සින්හලෙන් වත් අහන ප්‍රශ්නයකට උත්තර දීගන්න බෑ ගොඩාක් ස්තුති මේ වීඩියෝ එකට මත් කොහොම හරි english ඉගෙන ගන්නවා 🙏💖

  • @Hasun2

    @Hasun2

    Жыл бұрын

    Aniwa puluwan

  • @BC_Apekshaka_Dolamulla
    @BC_Apekshaka_DolamullaАй бұрын

    බොහොම ස්තූති මහාචාර්යතුමිය ඒ නිහතමානී වචන ටිකත් ශක්තියක් ❤️👏💪

  • @user-fc7tl2sr5i
    @user-fc7tl2sr5i8 ай бұрын

    ඒ වගේම කතාවක් තමයි මට ත් තියෙනනෙ . Tnx ඒ වචන ටික ගොඩක් හිතට දැනුනා ❤

  • @mediawithprasanlakshitha
    @mediawithprasanlakshitha Жыл бұрын

    ඔයා ගැන පන්තිවල ළමයින්ටත් මම කියනවා.එයාලට ඒක ලොකු අභිප්‍රේරණයක් ❤️

  • @isurinimanthi7301
    @isurinimanthi7301 Жыл бұрын

    හිතට වැදුන කතාවක් ඇත්තටම මගේ කතාවත් මිස්ගේ කතාව වගේ මිස් එ ගමන ගියා වගේ මත් යනවා මට එ ගමන යන්න මිස්ව ඕනි හැමදාම මිස් අපිත් එක්ක ඉන්න මිස්ට බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @LakminaSasupun-sd4zm
    @LakminaSasupun-sd4zm Жыл бұрын

    Actually this video is very good example to us to go towards our goals. Thank you dear madam for your kind perusal.

  • @shiharaamarakoon7009
    @shiharaamarakoon70099 ай бұрын

    Thank you mam. ඔබතුමිය බොහොම නිරහංකාරව අනිත් අයට නැගිටින්න උදව් කරනවා. සමාජේ ඉන්න ගොඩක් මිනිස්සු හිනා වෙන්න බලාගෙනම තමයි ඉන්නේ. මම ඔබතුමියගේ vedio එකක් අහම්බෙන් දැක්කේ. අද ඉදල හැම vedio එකක්ම බලනවා. බොහොම පිං අපිත් එක්ක මේ දැනුම බෙදා ගන්නවට 🙏🏽

  • @bus_pisso_gk_sl_music_gk
    @bus_pisso_gk_sl_music_gk Жыл бұрын

    ස්තූතියි..🥰 මිස් මමත් ඔයා වගේමයි.. මටත් ඉංග්‍රීසි බෑ.. මගේ ජීවිතයත් ඔය වගේ..🙏 මේ විඩියෝ එක ගොඩක් වටිනවා..🙏🙏😋

  • @senhaskaveesha8325
    @senhaskaveesha8325 Жыл бұрын

    කාලෙකින් හම්බෙච්ච ලංකාවේ හොදම චැනල් එකක්😁 කියල වැඩක් නෑ සුපිරියි👍

  • @sujeewasampath2845
    @sujeewasampath2845Ай бұрын

    ආත්මශත්තිය වැඩි කරන වීඩීයෝ එකක්.ගොඩාක් ස්‍තූතී ටීච...මට English බෑ...ඒත් ආසායි ගොඩාක්.මම කොහොම හරි පුරුදු වෙනවා.

  • @sadunwimantha56
    @sadunwimantha56 Жыл бұрын

    ගොඩාක් වටින මෙහෙවරක් බොහොම ස්තූතියි දැනුම බෙදනවට ❤

  • @hirunihansika9741
    @hirunihansika9741 Жыл бұрын

    මාත් ගොඩක් මහන්සි වෙලා ඕලවල් පාස් වෙලා දැන් ඒලෙවල් කරන්නෙ මාත් විශ්ව විද්‍යාල කතිකාචාර්ය වරියක් වෙන්න ආසයි ❤️

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    " *Mage* mulu hadawathinma suba pathanawaaaaà. ..!" Idiriyatama yamuu.!"

  • @vidmacreations4499

    @vidmacreations4499

    Жыл бұрын

    තෙරුවන් සරණයි මිස් 🌼🙏

  • @iaharamadhuahan366
    @iaharamadhuahan366 Жыл бұрын

    අනෙ මිස් මමත් පංතියෙදි හේ නටන බැනුන් අහනවා .....මව දිරි ගැන්නුවාට ...ගොඩක් පින්❤️ ආදරෙ මිස්.....ගොඩාක් ඔයාට

  • @ManujaPramod-rc5hx
    @ManujaPramod-rc5hx2 ай бұрын

    ගොඩක් වටින video එකක්.....ස්තූතියි❤❤❤

  • @SaZa-sw7bn
    @SaZa-sw7bn Жыл бұрын

    Ma'am love u alot, this is a channel which I have been searching for.... As u said I had worried a lot with English but my writting skill is now managable, ma'am now English is my passion, so hope ma'am u will support us for our improvements in English

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 Жыл бұрын

    බොහොම ස්තූතියි මැඩම් ගොඩක් වටිනා කතාවක් ඇත්තටම ඉංග්‍රීසි හදාගන්න ඕනේ පසුබිම ඔබ අපට කියල දෙනව.තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.❤️❤️❤️

  • @kimjian9212
    @kimjian9212 Жыл бұрын

    ගොඩක් ළමයි මානසිකව වැටෙන්නේ උගන්වන teachersla , sirla නිසා .... මමත් එහෙමයි 🥺😭

  • @YTshortsdil

    @YTshortsdil

    Жыл бұрын

    Mamath ehemai.ALvwala econ teacher nisa mage jiwithema epa wuna😪

  • @chithranadanage8728

    @chithranadanage8728

    Жыл бұрын

    Matath ehemai 😞

  • @gunarathnaadikari

    @gunarathnaadikari

    Жыл бұрын

    Samahara Aya innawa e pannaraya aragena jiwithaya Jaya gaththa.

  • @sanduniwasanthi134

    @sanduniwasanthi134

    Жыл бұрын

    අනිවාර්යයෙන් ...godak ගුරුවරු beri lamaewa kon karanawa..

  • @ireshaekanayaka2048

    @ireshaekanayaka2048

    Жыл бұрын

    Ow eka aththa

  • @vlogs5485
    @vlogs54855 ай бұрын

    ගොඩක් වටින video එකක්.....ස්තුතියි

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai10 ай бұрын

    සිංහලෙන් උගන්වන එකයි අපේ රටේ වරද.. සුද්දෝ මේ විෂයට දාලා බැලුවොත් අනිවාරයෙන් අපේ දරුවන් ඉගෙන ගන්නවා . .

  • @tinkerer67
    @tinkerer67 Жыл бұрын

    We've had similar experiences in our English learning journeys. My worst subject was English and I was in fear during classes and was hoping that I won't be called out. Around grade 6, I bought a subscription to an English library, and started reading books. By O/L, my easiest subject was English and I got A's for the subject as well as for English literature. Once I moved to an English speaking country for higher education, I picked up native proficiency easily. The trick is to read plenty of English material daily at first, and during this process, watch TV series/movies. You can also start speaking in English at every opportunity. You cannot learn English in classes except grammar. I don't think there's such a thing as "studying" English, unless you're studying technical things which you won't be using from memory. Immersing in the language is the key as I mentioned in 3 processes: reading, listening, using (speaking/writing). Mistakes are part of life, and I can assure you that even 50% of native English speakers make mistakes in English.

  • @janani6689
    @janani6689 Жыл бұрын

    මැඩම්ගෙ කතාව අහද්දි මට මතක් වුණේ මං O/L පන්‍තියෙ ඉද්දි මට වුණු අත්දැකීමක්. අපිට Maths උගන්වපු teacher අපේ class එකේ ලමයිට කියලා තිබුණා මට කවදාවත් mathsවලට A එකක් ගන්න බෑ, අකුරු බෝල කර කර ලියන්න විතරයි මට පුළුවන් කියලා. ඇත්තටම ඒ කාලෙ මට ගණිතයට marks නෑ. උපරිම වුණොත් 50යි. හරිම දුර්වලයි. එතකොට මම හිටියෙත් O/L class එකේ 2nd term එකේ. මං මට එහෙම කියලා කියලා දැනගත්තම හිතාගත්තා මං කොහොමහරි ගණන්වලට A pass එකක් අරන් පෙන්වනවා කියලා. ගොඩක් මහන්සි වුණා mathsවලට. A එකකුත් අරගත්තා. දැන් මං university එකේ final year. දැන් මං ආසම sub එක maths. Semester එකක් පටන් ගන්නකොට maths sub එකක් දැකපු ගමන් මට සතුටුයි. මං දන්නවා, මට ඒකට A එකක් අනිවාර්යෙන්ම ලැබෙනවා කියලා. මං මේ කතාව කිව්වෙ මැඩම් එහෙම හිතින් වැටුණු එක වැරදි කියලා කියන්න නම් නෙවෙයි. මොකද මමත් දන්න යාළුවො ඉන්නවා,ගුරුවරුන්ගෙ කතා, විහිළු හින්දා සමහර subවලට දුර්වල වුණු. මට හිතෙන්නෙ ගුරුවරු උගන්වන දේට වඩා එයාලගෙ ගතිගුණවලට පුළුවන් කියලා ළමයිව වෙනස් කරන්න.

  • @mathhaks4521

    @mathhaks4521

    Жыл бұрын

    Matath maths amarui ane A pass ekak ganna vidiya kiyannako me term test eke.mata maths valata marks 56😭😭

  • @Rasanja_lee

    @Rasanja_lee

    Жыл бұрын

    Oya kohmd Maths hadgththe kiynko

  • @janani6689

    @janani6689

    Жыл бұрын

    මම මුලින් ම කළේ ගණිතය අමාරුයි කියන එක අමතක කරලා, ඒක ලේසි, ජොලි වගේ හිතපු එක. ඊට පස්සෙ මුල ඉඳල ම හැම පාඩමකින් ම ගණන් හදපු එක. මට ලොකු කාලයක් තිබුණෙ නැති නිසා මං කළේ past papers. ඒවා මං ක්ලාස් ගිය සර්ට බලන්න දුන්නා. ඒ කරලා වැරදි අහගත්තා. තව මම අහලා තියනවා 6 වසරෙ ඉඳලම පෙළ පොත් අරගෙන ඒවාගෙ ගණන් ඔක්කොම හදාගෙන එන එකත් හොඳයි කියලා. ගොඩක් ම හොඳ දේ ආස වෙන එක. එතකොට වැඩ කරන්න හිතෙනවනෙ. දැන් නම් ගොඩක් youtube channel තියන නිසා ඒවගෙත් හොඳ ඒවා try කරන්න පුළුවන්.

  • @Qualcomm-Tensor

    @Qualcomm-Tensor

    Жыл бұрын

    මමත් එහෙමයි 11 වසරේ පලවෙනි වාරෙදි මට ගණිතයට ලකුණු 54%යි .. මටත් ගුරුවරු කිවුවා මට ගණිතය A එකක් ගන්න බෑ කියලා ඒත් මම දුන්නා ගේම. ඔක්කොම මුල ඉදන් පටන් ගත්තා ලෝකයේ හැම දේකට ගණිතය අවශ්‍ය බව තේරුම් ගත්තා සොබාව දහ්මේ පවා අපි නොදකින් ගණිතයමය රටා තියෙනවා කියලා තේරුම් ගත්තා පස්සේ you tube එකේ ගණිතය සම්බන්ධ හැම වීඩියෝ එකක්ම බැලුවා. ඊට පස්සේ මට ගණිතයෙන් කරන්න පුළුවන් දේවල් තේරුනා... අර ගණිතයට දක්ෂ අයට දැනෙන විදියට මටත් දැනෙන්න ගත්තා ගණිතයේ හැමෝම නොදකින ලස්සන.. ඊට පස්සේ 11 වාසරේ දෙවැනි වාරෙදි ලකුණු 80%ක් ගත්තා....දැන් තුන් වෙනි වාරෙදි අනිවාර්යයෙන් 90%ට වැඩියෙන් ගන්නවා

  • @nadeekaekanayeka.9347

    @nadeekaekanayeka.9347

    Жыл бұрын

    Super....

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage798010 ай бұрын

    අපිට ඉංග්‍රීසි තිත්ත කරේ අපේ ගුරුවරු....

  • @sahanpriyankara8485

    @sahanpriyankara8485

    6 ай бұрын

    ඔඕ මටත් 😢

  • @manojpriyankara1010

    @manojpriyankara1010

    Ай бұрын

    Ow.. english nethuwa life ekama kadan wetuna..😢

  • @mindrelaxnorms

    @mindrelaxnorms

    Ай бұрын

    Me too

  • @DinithiKaweesha-wh5uw

    @DinithiKaweesha-wh5uw

    12 күн бұрын

    Ow ek aththa😢

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    11 күн бұрын

    😂😂 ow bn

  • @slwonder234
    @slwonder2348 ай бұрын

    ⚡ වටිනා කතාව ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් ඇති වුනා ❤🥰

  • @ALA32184
    @ALA32184 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම්. ජීවිතේ සමානම අත්දැකීම්. දුකයි. ඒත් කවද හරි english කතාකරනව මැඩම්. ගොඩක් පින් මේ වචන ටිකට.

  • @sadunilakmali1702
    @sadunilakmali1702 Жыл бұрын

    මං ඉංග්‍රීසි නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.මං දැනට රාජ්‍ය විශ්ව විද්‍යාලයක පළමු වසරේ අධ්‍යාපනය ලබන්නේ,මට ඉංග්‍රීසි අමාරු නිසා මගේ පළමු විභාගයේ විෂයයන් 7න් 6ක්ම රිපීට්,දැන් දින කිහිපයකින් දෙවන විභාගයත් තියෙනවා,ඒත් තාම මට ඉංග්‍රීසි බෑ.මං කොච්චර පාඩම් කරත් ඒවා මට ඉංග්‍රීසියෙන් පේපරේ ලියාගන්න බෑ මිස්,batch එකෙන්ම මගේ තමයි ප්‍රතිඵල අඩුම,ඉංග්‍රීසි පන්ති පොඩිකාලේ ඉදන් ගොඩකට ගියා,ඒත් තාම මට හරියට ඉංග්‍රීසි ලියාගන්නත් බෑ,කතා කරගන්නත්බෑ.මට දැන් මැරෙන්න තරම් පීඩනයක් වෙලා මේ ඉංග්‍රීසි 😪😪😪

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    Жыл бұрын

    Mtt e😢

  • @creativeeye2661

    @creativeeye2661

    6 ай бұрын

    Oyata english wala thiyena prashna monawada dear?

  • @Haritha98

    @Haritha98

    4 ай бұрын

    Dan puluwan da obata English 🤔

  • @RainBow-ss8mq

    @RainBow-ss8mq

    4 ай бұрын

    mukuth karanna one na..tenses 20 hondata therum ganna ethakota aniwaren puluwan wenwa...dawasata 1ka tense eka gane karala blnna

  • @DayanaPathmalatha

    @DayanaPathmalatha

    Ай бұрын

    Atath එහෙමයි

  • @DilSara-zv8wf
    @DilSara-zv8wfАй бұрын

    කෙටියෙන් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනව

  • @Arif-xw4sb
    @Arif-xw4sb10 ай бұрын

    Hi dear yh really......your life story is most useful 4r school students who hate English🖤.... Since 1year i can't speak in English but 2023 now this year i can speak &write English properly, i can tell happily now i can handle English 💜🖤 My big supporter is Golden English system 😊

  • @maheshranaraja3891
    @maheshranaraja3891 Жыл бұрын

    ඔබ තුමියට බොහොම පිං 🙏, මේ කරන මෙහෙවරට. ස්තුතියි

  • @sanjeewanimaduwanthi6076
    @sanjeewanimaduwanthi6076 Жыл бұрын

    මං මේ ටික අහද්දි මාව මගේ අතීතෙට අරන් ගියා මැඩම්. මං කලේ English medium. Language paper එකට හැමදාම මට high marks තිබ්බා. ඒත් spoken බෑ. මං කතා කරන්න බයයි. ඇත්තම කිව්වොත් ප්‍රශ්නයක් ඇහුවොත් බය වෙනවා. Scholarship exam එකෙන් මං උසස් බාලිකා පාසලකට ගියා. එතනදිත් මං English medium kale. Subjects වලට ලකුනු තිබ්බට මං කතා කරන්න බයයි. දවසක් මැඩම් කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි මට කියාගන්න දෙයක් නැති උනා..මං පුලුවන් දේ කිව්වා..ඊට පස්සෙ සද්ද නැතුව හිටියා..ඒත් එදා ඒ මැඩම් හැමෝම ඉස්සරහ මට බැන්නා..ක්ලාස් එකේ හැමෝම ඉද්දි..ලමයි හිනාඋනා..මට ස්කූල් එකත් එපා උනා ..පස්සෙ මං ආසම මිශ්‍ර පාසලකට ඇතුලත් උනා..එහෙත් මං English medium කලා..ඒත් වැරදෙන තැන් වලදි කවුරුවත් හිනා උනේ නෑ..අන්තිමට මං English literature කලා. University ගියා. දැන් මං TESL graduate kenek කැලනිය විශ්වවිද්‍යාලයේ. දැන් මං පුංචි දරුවන්ට English උගන්වනවා..ඒ තැනට එන්න මගේ ගුරුවරු ගොඩක් උදව් කලා...විශේෂයෙන් මාව උගන්වන්න පුහුනු කරපු සර්.. අදටත් මං කතා කරන්න බය වෙන තැන් තියෙනවා..ඒත් මං හිතේ හයියෙන් ඉස්සරහට යනවා..මැඩම්ගේ කතාව මාව මගේ අතීතයටම ගෙනිච්චා❤ මං ආපු දුර , මටත් එදා ඒ වගේ හිනා වෙන්න අය හිටියා නේද කියලා මතක් උනා..මගේ ක්ලාස් වල දරුවෝ ඉන්නවා වචනයක් කතා කරගන්න බැරි..ඒත් වැරදි වැරදි හරි මං එයාලට කතා කරන්න ඉඩ දෙනවා..ඒ බය නැති වෙන්න...

  • @thushankarajapaksha6322

    @thushankarajapaksha6322

    Жыл бұрын

    Great

  • @wegarajapaksha9000

    @wegarajapaksha9000

    Жыл бұрын

    💜️

  • @chamindachinthaka9701
    @chamindachinthaka970110 ай бұрын

    ඔබතුමියගේ කතාව බොහොම වටිනවා. ස්තූතියි.❤

  • @surangasampath485
    @surangasampath485 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමියට මේ මග පෙන්වීමට මාත් ඔබ තුමියව අනුගමනය කරනව තෙරුවන් සරනයි

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    ගොඩාක් හොඳ දෙයක් මිස් කිව්වේ. මිස්ගේ උනන්දුව නිසා මිස්, මිස් ගොඩාක් ඉංග්‍රීසි කතාකරන්න දක්ෂ වුනා. මම පොඩි කාලේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙනගන්න හරි ආසයි මිස්. ගොඩාක් ඉංග්‍රීසිවලට තමා මම ලකුණු ගත්තේ, ඒත් මිස් මම ගණිතය, විද්‍යාව වගේ විෂයන් අසමත් වුනා මිස්, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වුණාට, ගණිතය, විද්‍යාව වගේ විෂයන් අසමත් වුනා. මට උසස් පෙළ කරන්න බැරිවුනා. මම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, සිංහල, සමාජ අධ්‍යනය සහ ආගම විතරයි සමත් වුණේ. මට දුක හිතුනා, උසස් පෙළ කරන්න බැරිවුනා මිස්. වෛද්‍යවරු කිව්වා මට මොළේ ස්නායු දුර්වල නිසා ඉගෙනගන්න අමාරුයි කියලා. ඒත් මම පසුබට වුණේ නැහැ මිස්, සමහර අය මට විහිළු කරනවා මට ඉගෙනගන්න බැහැ කියලා. ඒත් මට පුළුවන් දේවල් ඉගෙනගන්නව මිස්

  • @Tharushikasewwandi4269

    @Tharushikasewwandi4269

    Жыл бұрын

    කාටවත් කවදාවත්ම බැරි දෙයක් නැහැ. අනික ඔයාට උසස් පෙළ paiwat දන්න පුළුවන්. මිනිස්සු ට ඕන දෙයක් කියන්න පුළුවන්. එත් ඔය ඔයාගේ ගමන යන්න. ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔය ඉගෙන ගන්න දුර්වලනම් අනිත් subjet පස් වෙන්න නැහැ නේද. E නිසා ඔයා උසස් පෙළ කරනවම් කරන්න පුළුවන්. Habi art. මොකද ඔයාට maxs නැති නිසා. මතක තියාගන්න කාටවත් බැහැ අපිව වට්ටන්න අපි වැටුනොත් මිසක්.

  • @malishasulakshanabandara484

    @malishasulakshanabandara484

    Жыл бұрын

    ආත්ම විශ්වාසය ඇති කරගනිම් බං ✊

  • @yashodhara28

    @yashodhara28

    Жыл бұрын

    මන් දන්න අක්කි කෙනෙක් ඉන්නවා එයාටත් ඉන්ගිලිෂ් විතරයි පුලුවන් හැබැයි ඒලෙවල් කරෙත් නැ හොදට ඉන්ගිලිෂ් පුලුවන් දැන් ජොබ් එක හරියට දන්නැ හැබැයි ලක්ෂ ගනන් පඩි.. දැන් ඉන්ගිලිෂ් වලින් විතරක් යන්න පුලුවන් ඕන තරම් ජොබ් තියෙනවා... ඒලෙවල් කියලා දෙයක් කරන්නෙ අනාගතෙ ආර්ථිකය හදාගන්න.. එ නිසා ඔයා ඔය ගැන හිතලා දුක් වෙන්න එපා..මැත්ස් සයන්ස් වලට හොදට ලකුණු තිබ්බ අයටත් වඩා හොද තැනකට ඔයාට යන්න පුලුවන්.. ඉන්ගිලිෂ් වලින් විතරක්..

  • @malishasulakshanabandara484

    @malishasulakshanabandara484

    Жыл бұрын

    @@yashodhara28 ඒමද 🙃✊

  • @mcorera2859

    @mcorera2859

    Жыл бұрын

    @@Tharushikasewwandi4269 කාටද හලො ඔය උපදෙස් දෙන්නේ ඒ professor ta da?. හලෝ හලො ඉස්සෙල්ලා තමුන් උගත් මනුස්යකු සිංහලෙන් කියන දේවත් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒයා A/L නෙමේ කැම්පස් එකේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් කැම්පස් එකෙ ලමයින්ට උගන්වන මහාචාර්ය වරියක්.

  • @englishin30days25
    @englishin30days25 Жыл бұрын

    Dear Prof. Wasana, we highly appreciate your effort in building confidence in Sri Lankan students in speaking English. Compared to many other nations Sri Lankan students are highly skillful in learning languages, yet there is an unnecessary fear to speak. We as English teachers, do our best to help them overcome it.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    ,.,.I learned my self.,.,my target was university .,.But i remember every day morning in school we had assembly .,.,one ward need to speak very loudly .,.,i respect my teachers.,.,respect.,.Forever.,.,❤

  • @user-qi5qu1ux3c
    @user-qi5qu1ux3c10 ай бұрын

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා මැඩම්. මම ඉගෙන ගන්න කෙනෙක් මට මගේ ජීවිතය ට මේ වීඩියෝ ගොඩාක් වැදගත් උනා. මම හිතනවා මේ විශය තුල ඔබ තුමිය අපේ ප්‍රශ්න වලට පිලිතුරු දෙයි කියලා. මැඩම් මම ඔයාට සුබ පතනවා. ඉදිරියටත් මේවගේ ගුනාත්මක බවින් ඉහල වීඩියෝ පල කිරීමට හැකි වේවා! ඔබට ජය වේවා!

  • @lifetips4293
    @lifetips4293 Жыл бұрын

    Amazing content.. keep it up.. good luck prof wasana 💗😍👌

  • @ViduVlog95
    @ViduVlog95 Жыл бұрын

    ගොඩාක් පිං මැඩම්. අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවාමයි. ඔයාගේ උපදෙස් ඉතාම වටිනවා. Than you very much mom.

  • @geethakumari1782
    @geethakumari1782 Жыл бұрын

    මට අවුරුදු 40ක්.ඒත් ඔබතුමිය කිව්ව වගේම කතාවක් මටත් තියෙනවා.අදත් මට ඉංග්‍රිසි කතා කරන්න බෑ.ඒත් පේපර් වල ලකුණු ඉහල මට්ටමක තිබුනා.පන්තියේ වැඩිම ලකුණු මටයි.ඒත් මාත් කඩා වැටීමකින් තමයි එහෙම උනේ.අද පුදුම ආසාවක් ආවා කතා කරන්න ඉගෙන ගන්න.ස්තුතියි ඒ පෙළඹවීමට❤❤❤

  • @SHAVLOGSLK
    @SHAVLOGSLK10 ай бұрын

    🎉 it’s amazing i hope this versions should go viral in our Sri Lanka 🇱🇰 ❤ much love continue this amazing work

  • @waarachchi2681
    @waarachchi2681 Жыл бұрын

    ගොඩක් වටින video එකක් ... Thank you teacher මේ video එක බලල මට english ඉගෙන ගන්න ආස හිතුන Thank you ..❤️ ඔබට බුදු සරනයි......🙏

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 Жыл бұрын

    ගොඩාක් පින් අපිට මේ දේවල් කියලා දුන්නට අද ඉදන් වැඩ පටන් ගන්න ඕන ..🙏🙏🙏

  • @SisiraKumara-kz4ik
    @SisiraKumara-kz4ik19 күн бұрын

    මම O/L කරා එත් English paper එක ගැන විශ්වාස නෑ. එනිසා මම අයෙත් English paper එක ලියන්න තීරනය කරා.මම එදාට හොද පේතිපලයක් ගන්නවා. ඊටපස්සේ මගෙ හැඟිම මම මිස්ට English වලින්ම කියන්නම්. ස්තූතියි ❤❤😊😊😊❤❤

  • @user-rv4zn9uy5h
    @user-rv4zn9uy5hАй бұрын

    ඇත්තටම වටිනා පාඩම් මාලාවක් ගොඩක් හරි වටිනවා........ අපිට නම් ගොඩක් වටිනවා..........ස්තූතියි....... මත් ලග කදි ඉදන් ඉංග්‍රීසි මාධ්‍යයට හරි අකමැතකින් සිටියේ...... නමුත් ලගකදි ඉදන්........ ඔයා වගෙ අක්කා..........මාත් හිතලා.......... පටන්ගත්තා දැන් හරිම ලේසියි........ තෑංස් ගොඩක් දෙනේට වටිනා දැනුමක් ගෙනාවට.......ස්තූතියි........මම ඔයාට සුභ පතමි........ අපිට වටිනා දෙයක් එක්කලාට........ස්තූතියි!

  • @sharanholmes9061
    @sharanholmes9061 Жыл бұрын

    ගොඩාක් වටිනවා මේ කතාව මටද සමානයි . ඇත්තටම කවුරු හරි ඉංග්‍රීසි කතා කළොත් බය වෙනවා. ස්තුතියි මිස් . thanks miss .God bless you 💖💖

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    Math

  • @samanpriyantha9190

    @samanpriyantha9190

    Жыл бұрын

    Thanks miss thrwan sarani

  • @manjulakumara7036
    @manjulakumara7036 Жыл бұрын

    ඔබගේ මෙි පැහැදිලි කිරිම අපිට ධෛර්යක්.🙏

  • @asankahasitha7130
    @asankahasitha71307 ай бұрын

    ගොඩක් වටිනවා මිස් . බොහෝම ස්තුතියි 🙏

  • @fathimahakema4629
    @fathimahakema462911 ай бұрын

    Congratulations 🎉very proud of you ❤ thank you

  • @samagrl689
    @samagrl689 Жыл бұрын

    මගේ ජිවිත කතාවට ඉතාමත්ම සමානයි ඔබතුමියගේ ජිවිත කතාව. ඇත්තටම ඔයාගේ පසුබීම් කතාව ඉතාමත්ම වේදනාකාරී. ඒ වේදනාකරි ජිවිතයෙන් ඔයා මිදෙන්න ඔයා ඔයාටම ගොඩක් මහන්සි වෙලා වටිනාකම සෙව්වා.. ඒ ආත්මශාක්තිය ඉතාමත්ම ශක්තිමත් ❤️🥰!!!

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 Жыл бұрын

    Actually im proud of u,and i also still improving my english ,my heartiest thanks for ur advice,❤❤

  • @malshirashinika716
    @malshirashinika7169 ай бұрын

    මමත් ඔය විදිහමයි... මේක බලද්දි ලොකු හයියක් ආවා හිතට. 🥰❤️

  • @anurauggalla4069
    @anurauggalla4069 Жыл бұрын

    Excellent .Thanks very much prof. Wasana ❤❤❤❤👍👍👍👍

Келесі