How To Overcome Sleepiness While Studying |

How To Overcome Sleepiness While Studying |
🔴 • ඕනෑම Subject එකක Expe... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01
🔴 • ඕනෑම Subject එකක Exper... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
************************************************************************************* Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 105

  • @user-ct9jo9vh1d
    @user-ct9jo9vh1d5 ай бұрын

    මැඩම් දැනුම පිරිච්ච විශ්ව විද්‍යාලයක් වගේ, ගොඩක් පින් මැඩම් , අපේ ගැටළු වලට විසදුම් ලබා දෙනවට .❤❤🎉🎉🎉

  • @Achini993
    @Achini9935 ай бұрын

    මගේ theory eka නිදිමත හැදුනොත් නිදියනවා ආය නැගිටිනවා කලින් ඒක මාරම effective 🙂❤️

  • @user-zf4yb8xj1e
    @user-zf4yb8xj1e5 ай бұрын

    මැඩම් එදා අපේ කැම්පෙස් එකට අවා නේද.එදා හරි අසාවෙන් මැඩම්ගෙ කාතව අහන් හිටියේ .ඒ වගේම හැම දම වගේ මැඩම්ගේ you tube විඩියො බලන්නේ ගොඩක් අසාවෙන් .ජිවිතේ ට ගොඩක් වටිනවා.මැඩම් රටට වටිනා මැණික් .

  • @ashikihsan1946
    @ashikihsan19465 ай бұрын

    වාසනා මිස් ගොඩක් දක්ෂයි, හරියට මනෝ වෛද්‍යවරියක් වගේ. හැමදේම හොඳට පැහැදිලි කරලා දෙනවා. මිස් කියන දේ අහන් ඉන්නකොට මට දැනෙන්නේ මට මිස් හොඳ counselling එකක් දෙනවා වගේ, මානසිකව වැටිලා ඉන්න අයට. මමත් මිස් කිව්වා වගේ මාව motivate කරගන්නවා නිදිමත දැනෙනකොට. අපි ඕනවට වඩා නිදාගන්න හොඳ නැහැ මිස්, කම්මැලි වෙනවා, ඒ වගේම අධික නින්ද නිසා, හිසේ කැක්කුම හැදෙනවා. මටත් හැදෙනවා මිස් ගොඩක් නිදාගත්තොත්. වාසනා මිස්ගේ video මේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න ඕනේ.

  • @erangabuddhika4440
    @erangabuddhika44405 ай бұрын

    ගොඩක් හොඳයි ජීවිතයේ දැක්ක හොදම ටීච ඔයයි

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg5 ай бұрын

    ප්‍රදානව නිදිමත එන්න හේතුව තමන්ගෙ හීනෙ ගැන උවමනාවක් නැහැ කියන එක ඒත් හීනෙට දැඩි වුවමනාවක් ආවම නිදිමත කියන දෙයක් දැනෙන්නෙ නැහැ.nidimatha එන එන වෙලාවට හීනය මොකක්ද කියල මනසින් මතක් කර ගත්තහම nidimath kohin ynwd hitha gnn bh..අනික padm karana welawt මන් මේ දේ කලොත් මොනා වෙයිද කියල මතක් කර ගත්තහම..වෙන බාහිර දේවල් නිදිමත වැලක්වීමට අවශ්‍ය නෑ මනස පමනයි අවශ්‍ය...💗දැඩිව වෙහෙස මහන්සිව ගොඩාක් වෙලා වැඩ කරද්දි නිදිමත එන්න පුලුවන්..ඒ එක්කම විනාඩි පහක හයක තමන් කැමති සින්දුවක් නැත්නම්..mokk hari විනෝදාත්මක දෙයක නිරත වුනාම..නැත්නම් ඉන්න තැනින් නැගිටලා...ඇගින් ඇදිල..මුහුන සෝදන් ආයි ආවම ප්‍රබෝදාත්මක බවක් ශරීරයට ගේනවා..එකෙනකා පාඩම් කරන ක්‍රම එකිනෙකාට විවිදයි..තමන්ට ගැලපෙන time eka උදේ හෝ රෑ..තමන්ට පහසු වෙලාවට කරන එකත් මනසට..ප්‍රායෝගිකයි..udenam විනාඩි 15ක් වත් meditate karala.dream visualization wage karala පටන් ගන්න පුලුවන් නම් මනස තවත් ප්‍රබෝදමත් වෙනවා..ඒකෙන් mean karanne dream ekata තියන ඇල්ම නින්ද කියන දේ නැති කරනවා....නින්ද කියන දේ මනසට එන්නෙ මනස මවන චිත්තරූප වලට අනුව..නින්ද කියල ගත්තහම මතක් වෙන්නෙ ඇද ..ඇද අසල පාඩම් කරන එක nwththana eka wge krnn puluwn nn,කලුවර තැන් වල පාඩම් කරන එක නවත්තනවනම් ..eka godaak hoday..මොකද මනසට දෙන දේ අනුව මනස ක්‍රියා කරනවා..මනස සිතන සහ දකින දේ අනුව ක්‍රියා කරනවා...

  • @user-sg5fg8sy2o
    @user-sg5fg8sy2o5 ай бұрын

    ගුරුවරු දැකලා තියනවා, ඔබ තුමිය ගුරු දෙවි කෙනෙක්, අනිවාර්යයෙන් මට විශ්වාසයි මේ වචන වලින් දහස් ගණනකගේ ජීවිත වෙනස් වෙනවා, මේ Motivation එක මාර වටිනවා ❤ ආදරෙයි මේ සේවයට.

  • @user-dj8xq7mu2m
    @user-dj8xq7mu2m5 ай бұрын

    Madamge video bluwama fresh gathiyk danenwa❤ thnks madam ❤🎉

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f5 ай бұрын

    බොහෝම ස්තූතියි මැඩම්.ඕනම කරපු වීඩීයෝ එකක්.මෙහෙම කරුණු කියල දෙනවට බොහෝම ස්තූතියි මැඩම්

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1495 ай бұрын

    Respect your valuable thoughts !

  • @NMDRathnayake
    @NMDRathnayake5 ай бұрын

    THANKU VERY MUCH MADAM 😘💐🙏

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii4495 ай бұрын

    Valuable video madam❤️

  • @user-eu4ji2mp7i
    @user-eu4ji2mp7i5 ай бұрын

    Thnk you madam🥺❤️ගොඩක් පින්🥺❤️

  • @hansanigunarathna7781
    @hansanigunarathna77815 ай бұрын

    Madam, This video is very important to us. Thank you so much Madam! Budusaranai madam 🙏

  • @shanakadinusha
    @shanakadinusha5 ай бұрын

    Thank you very much Prof.W.M.H...

  • @user-yt1xw9cv7w
    @user-yt1xw9cv7w5 ай бұрын

    Thank you soo much madam ❤ you are my inspiration 😊❤

  • @asankajayasundara2630
    @asankajayasundara26305 ай бұрын

    ගොඩක් පිං මැඩම් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m5 ай бұрын

    ගොඩාක්ම ස්තූති මැඩම්ට😘😘❤️❤️❤️❤️

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey5 ай бұрын

    Thank you so much,Madam ❤❤❤

  • @Emasha23
    @Emasha235 ай бұрын

    Thank You Madam ❤🎉

  • @sonalikvindya
    @sonalikvindya5 ай бұрын

    Thank you so much madem🌟

  • @user-hd4jh7zf5s
    @user-hd4jh7zf5s5 ай бұрын

    ඔයා මගේ ස්කෝලේ කාලෙ ක්‍රශ් එක වගේමයි ❤

  • @nipunimaduwanti9275
    @nipunimaduwanti92755 ай бұрын

    බොහොම ස්තූතියි මැඩම්❤❤❤❤

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr5 ай бұрын

    Thank you madam 💐❤️

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe47265 ай бұрын

    Thanks madem 😍❤️💐

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya5 ай бұрын

    Thank you Madam💛

  • @kaveeshabandara5178
    @kaveeshabandara51785 ай бұрын

    ආදරෙයි ..🎉❤

  • @sandyasithumini
    @sandyasithumini5 ай бұрын

    Thank you so much Madam 🥺❤️

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy5 ай бұрын

    Thank you so much ❤❤

  • @Emasha23
    @Emasha235 ай бұрын

    මැඩම් මම මේ අවුරුද්දෙ A/L කරන ළමයෙක්...මැඩම් උදේ පටන් අරන් හවස් වෙනකම් class තිබිල ගෙදර ආවම හරිම මහන්සී එදා රෑට වැඩ කරන්න හරිම අමාරුයි නිදාගන්නමයි හිතෙන්නෙ වැඩ කරන්න ගත්තත් වැඩක් නැහැ නිකන් වාඩිවෙලා ඉන්න එක විතරයි වෙන්නෙ.. ඒකට මොකද කරන්න පුලුවන් මැඩම් 😢😢😢

  • @chethikaekanayaka9686

    @chethikaekanayaka9686

    5 ай бұрын

    Pandara 2t alarm eka thiyala negitinna

  • @user-ee9ms7cb5d

    @user-ee9ms7cb5d

    5 ай бұрын

    මටත් එහෙමයි.මම ක්ලාස් ඉවර වෙලා ආවාම කාලා නාලා පැයක් වගේ නිදාගන්නවා..ඊට පස්සේ තේ එකක් එක්ක වැඩ කරන්න පටන් ගන්න....මන් කරපු දේ මන් කිව්වෙ..😊

  • @champanissanka7424

    @champanissanka7424

    5 ай бұрын

    ඒ වැඩ කරල ගෙදර ආව ගමන්ම ඒ පිටම කිසිම දෙයක් කරන්නෙ නැතුව පැයක් විතර වැඩ කරන්න ගෙදර ඇවිල්ල ඊට පස්සෙ චුට්ටක් මහන්සි ඇරල ගෙදර අයත් එක්ක ඉදල wash එකක් දාල වැඩ කරන්න බලන්න කලින් motivation එකෙන්ම (ගෙදරෙ එනකොට අද සුපිරියටම වැඩකරනව කියලහිතල එන්න) phone එක නං අල්ලන්න එපා❤😊සමහර විට ඔයාට හරියන්න පුලුවන් දවස් දෙකක් උත්සාහ කරල බලන්න 🎉ඔයාගෙ අරමුණට වැඩ කරන්න ❤

  • @MSP-2003

    @MSP-2003

    5 ай бұрын

    ඉතින් බන් නිදාගනිම් ඇග හෝදලා පාන්දර නැගිටින්න , නින්ද යන්නේ නැත්තම් උබ කොල්ලෙක් නම් මීයා පොඩ්ඩක් නටවලා ඇග හෝදන්න කෙල්ලෙක් නම් පූසා අඩවන්න කෙනෙක් කියන්න පුලුවන් ඊයා කියලා මම කිවුවේ විද්‍යාත්මකව කැමති කෙනෙක් කැමති විදිහට ගන්න

  • @lochi4821
    @lochi48215 ай бұрын

    Thank you madam 💐

  • @paramiidisanayake580
    @paramiidisanayake5805 ай бұрын

    Thank you madam ❤

  • @jayasirishantha
    @jayasirishantha5 ай бұрын

    Thank you very much madam...❤❤❤

  • @navindaraweerasinghe8537
    @navindaraweerasinghe85375 ай бұрын

    This way really Works.

  • @Wisma-Pathikada
    @Wisma-Pathikada2 ай бұрын

    මැඩම් ඇත්තටම ඔයාගෙ වචන හිතට ලොකු හයියක්.... මමත් ආසයි ඔයා වගේ වෙන්න...❤

  • @TharushikaHerath-gh4lp
    @TharushikaHerath-gh4lpАй бұрын

    Thank you madam❤

  • @supunnirmal3297
    @supunnirmal32975 ай бұрын

    Thank you miss ❤❤❤❤

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo2 ай бұрын

    Thank you මැඩම් ❤️

  • @ShalikaShriyangani
    @ShalikaShriyangani3 ай бұрын

    Thank you madam 🙏🙏💞

  • @amilakasun5696
    @amilakasun56965 ай бұрын

    ඇතුලෙ ඉන්න මමත් එක්ක කතා කරන්න මම ත් හරි ආසයි. 🤗🤗🤗🤗👍

  • @dilumkalhara5513
    @dilumkalhara55135 ай бұрын

    Thank you

  • @nu6898mmi
    @nu6898mmi5 ай бұрын

    Thank you mam.

  • @Goblin920
    @Goblin9205 ай бұрын

    Thank you ❤

  • @sajinifernando3967
    @sajinifernando39675 ай бұрын

    Thanks madam ❤❤

  • @rohitharohitha61
    @rohitharohitha615 ай бұрын

    Thanks ❤❤

  • @kmsmanike111
    @kmsmanike1115 ай бұрын

    Thanks 🙏🙏

  • @pranandurohini5145
    @pranandurohini51455 ай бұрын

    Miss mn me year eke A/L karanne subject thunatama hoda lakunu aran subject balance karan padam karanne kohoma da 💔

  • @beautycity3341
    @beautycity33415 ай бұрын

    medam godk thnk you

  • @sharmilaprashani8811
    @sharmilaprashani88115 ай бұрын

    උදේ පාඩම් කරන එක ගැනත් වීඩියෝ එකක් ඕනේ මැඩම් 😊❤

  • @user-qm2vl5vw8w
    @user-qm2vl5vw8w2 ай бұрын

    Tanks madem

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara23315 ай бұрын

    Madam job karana gaman igana ganima karana akaraya vedio ekak oni

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i5 ай бұрын

    Mn university selected lamayek harima asawen madamge videos blnw❤

  • @nirmalasanjeewani7521
    @nirmalasanjeewani75215 ай бұрын

    අද මට ආපු ගැටලුවක් madam බොහෝම pin madam

  • @Iromigkjmjiromi
    @IromigkjmjiromiАй бұрын

    Mage jivithe wenas karanna madam mt loku haiyak godak pin madam❤❤❤❤

  • @kjtbandara6235
    @kjtbandara62355 ай бұрын

  • @shenu6798
    @shenu67985 ай бұрын

    ❤..

  • @dil4589
    @dil45895 ай бұрын

    මැඩම් මම al එක දිගට ෆේල්.shy 3ම😢.pls guide me 😢

  • @dineshcmr5566
    @dineshcmr55665 ай бұрын

    පාඩම් කරද්දි ඔෆිස් වැඩ කරද්දි කහට එකක් විතරයි බොන්නෙ වෙන දෙයක් කන්න බොන්න සල්ලි නෑ 🙃🙃

  • @gavee4565

    @gavee4565

    4 ай бұрын

    😌♥️තව පොඩ්ඩක් කට්ට කන්න දවසක උතුරන්න හරි යනවා

  • @kaleelrahman7859
    @kaleelrahman78592 ай бұрын

    Mam iam doing o/l next year... i want to get 9a .. ur videos made me confident on my studies.. and wish me to get 9a

  • @nirashasewwandi1201
    @nirashasewwandi12015 ай бұрын

    ❤❤

  • @user-bo3mv7gg6t
    @user-bo3mv7gg6t5 ай бұрын

    ☺️♥️

  • @malshadewduni1800
    @malshadewduni18005 ай бұрын

    ❤😊

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p4 ай бұрын

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA CHIRAN JAYATHU. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤

  • @methushela729
    @methushela7295 ай бұрын

    Madam,mn 2022 a/l kare commerce ,2shy th kara,eth results sure na,3rd shy karana eka kamak nadda,naththan 3rd shy karana eka kale nasthiwena wadakd😢wayasa badawakda🥺3rd shy karanawa kiwwama wate inna aya kiyanadewal walat manasikawa watenawa,mn mk?😔😔

  • @nadewneeyahansa2968
    @nadewneeyahansa29685 ай бұрын

    ❤❤❤❤❤

  • @dinushachaminda3992
    @dinushachaminda39925 ай бұрын

    Mam so beautiful ❤😊❤

  • @Eranthisanjeewani306
    @Eranthisanjeewani3065 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sisirasampath2319
    @sisirasampath23195 ай бұрын

    මැඩම් මම මේ පෙබරවාරි third term exam එක ලියනවා. තව සතියයි තියෙන්නෙ exam එකට ලෑස්ති වෙන්න බැරි වුණා .තව උපරිම සතියයි. අනේ please miss mata මේ exam එක ගොඩදාගන්න උදවු කරන්න .

  • @user-fg4vc3if2m
    @user-fg4vc3if2m5 ай бұрын

    madam campus yana ekada nts nursing yana ekd hoda🥺

  • @nimmaofficial123
    @nimmaofficial1235 ай бұрын

    හැමදාම වගේ මැඩම්ගේ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මං අය තවත් ඉන්නව ද?.😊❤

  • @umeshajayasekara5612
    @umeshajayasekara56123 ай бұрын

    Madam Mona cmps eked?

  • @thelife638
    @thelife6385 ай бұрын

    ඇයි මෙච්චර ලස්සන පෙනුමයි කටහඩයි දෙකම🥺

  • @user-qm2vl5vw8w
    @user-qm2vl5vw8w2 ай бұрын

    Mata padam karna hama dama vage ikamnta amthka vanv...😢

  • @user-qo2qt5ll8m
    @user-qo2qt5ll8m5 ай бұрын

    මැඩම්,මම මේ අවුරුද්දෙ A/L පටන් ගන්නේ....මම දන්නවා A/L ලේසි නෑ,ගොඩාක් මහන්සි වෙන්න ඕනි පාඩම් කරන්න ඕනි කියලා.ඒත් මැඩම්,මට කොච්චර උවමනාව තිබුනත් පාඩම් කරන්න ඕනි , වැඩ කරන්න ඕනි කියලා මට ඒක කරන්න හිතෙන්නේ නෑ....මං උත්සහ කරනවා ඒත් ඒක කරන්න මට හරියට ප්ලෑන් එකක් නෑ...අනේ මැඩම්, ඒකට මොකක්ද කරන්න ඕනි කියලා කියලා දෙන්නකෝ....

  • @hiroshimanethranjalee8610
    @hiroshimanethranjalee86105 ай бұрын

    මැඩමි මං මෙි අවුරැද්දේ Al කරන්නේ ගොඩක්ම මිස් දාන videos mix නොකර බලනවා මෙි විඩියෝ එක උනත් ගොඩක් වටිනවා හිතින් වැටිල ඉන්න ගොඩක් වෙලාවට මිස්ගේ videos නිසා අයේ වැඩ කරන්න පටන් ගන්නවා මගේ ජීවිතෙට ගොඩක් දෙවල් මෙි වගේ videos නිසා එකතු කරගත්තා tnk a lot mix madamwe contact krgnn puluwnn no ekk dannko puluwnnm plz👀😔

  • @LochaVlog-cr1kf
    @LochaVlog-cr1kf5 ай бұрын

    ❤❤❤❤ ❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @LochaVlog-cr1kf

    @LochaVlog-cr1kf

    5 ай бұрын

    Thanks madam

  • @Bushub2007
    @Bushub20075 ай бұрын

    මැඩම් මම මේ එන මැයි වල o/l ලියනවා මම තාම එක පාඩමක් වත් 10 යි 11 හෙයි පාඩම් කරන්න් පටන් අරන්වත් නෑ කොහොමද ඔක්කෝම ටික හොදට බලා ගන්නෙ මේ මාස තුනේ මට ගොඩක් නින්ද යනවත් වැඩී 😞

  • @chanchalasathsarani6085

    @chanchalasathsarani6085

    5 ай бұрын

    Me too 💔🥹

  • @lochi4821

    @lochi4821

    5 ай бұрын

    Past Papers කරන්න ගන්න දැම්ම, ඔයා Papers කරන ගමන් මතක නැති ඒවා points widihata ලියන්න ගන්න. ඒවා දවසින් දවස එකතු කරන්න. Papers time තියලා කරන්න ගන්න

  • @Bushub2007

    @Bushub2007

    5 ай бұрын

    @@lochi4821 tnx

  • @vfibxb
    @vfibxb5 ай бұрын

    මිස්..මම අවුරුදු 19 ක Al කරන පිරිමි ලමයෙක්...මට ගැහැණු පාර්ශවයත් එක්ක කතා කරන්න ලැජ්ජයිනේ... විශේෂයෙන් 15-40 අතර අය එක්ක....🎉මොකක්ද මම මේකට කරන්න ඕන....

  • @YuichiKatagari

    @YuichiKatagari

    5 ай бұрын

    Umba ponnayek

  • @user-hd4jh7zf5s
    @user-hd4jh7zf5s5 ай бұрын

    විදේශීය භාශාවක් සරලව ඉගෙන ගන්න ක්‍රමයක් තීනවාද රිප්ලයි එකක් හරි විඩියො එකක් හරි බලාපොරොත්තු වෙනවා

  • @pgsnilmini209
    @pgsnilmini2095 ай бұрын

    මැඩම් හැමදාම වගේ දවසම ක්ලාස් ගිහින් එද්දි ගෙදර ඇවිත් මහන්සියටත් එක්ක මොකක්වත්ම කරන්න හිතෙන්නෙ නෑනෙ මැඩම්😢 ,ලොකු නිදිමතක් මහන්සියක් දැනෙන්නෙ. ඒකට මොකක්ද කරන්නෙ මැඩම්?

  • @user-yb6fr2ep8q
    @user-yb6fr2ep8q5 ай бұрын

    Apita owa hariyanne naa 😢😢😢😢😢😢😢😢

  • @imeshravishan
    @imeshravishan5 ай бұрын

    නිදි එන්නෙම නැති මම😌❤️

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni5 ай бұрын

    අක්කේ ඔයා ලෙස්බියන් වලට කැමතිද මම ඔයාට ගොඩාක් ආසයි.❤

  • @user-oy7ch2vx3n
    @user-oy7ch2vx3n5 ай бұрын

    Thank you very much madam 🥰🥰

  • @user-hs3qf4dq4s
    @user-hs3qf4dq4s5 ай бұрын

    Thank you so much ❤❤

  • @dewV-d4n
    @dewV-d4n5 ай бұрын

    Thank you madam🙏❤

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat92155 ай бұрын

  • @Methmijayawikrama
    @Methmijayawikrama2 ай бұрын

    ❤❤

  • @samandissanayke4807
    @samandissanayke4807Ай бұрын

    ❤❤❤❤❤

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi2 ай бұрын

    Thank you madam ❤️🥰

  • @piyumimaheshika8434
    @piyumimaheshika84345 ай бұрын

  • @AbhishekaNishadi-xh2xo
    @AbhishekaNishadi-xh2xo5 ай бұрын

  • @user-ml2bg7ng5g
    @user-ml2bg7ng5g5 ай бұрын

  • @Sithu_23
    @Sithu_235 ай бұрын

Келесі