Deep work- How to practice it | DEEP WORK TIPS |

HOW TO PRACTICE DEEP WORK |
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 362

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree8 ай бұрын

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට♥♥♥

  • @ramanijayanthi3258

    @ramanijayanthi3258

    8 ай бұрын

    Thanks madam❤❤🎉

  • @sayurigimhani1204

    @sayurigimhani1204

    8 ай бұрын

    Madam duka hithunama mokada karanna oni ethakota padam karanna hithenne nane 🤧💔

  • @nuwanthimadhushani2574

    @nuwanthimadhushani2574

    8 ай бұрын

    Madam api busy vnkota duka hituna than amataka vnva eth ayee vada iwara vela thani unma ayeth athiithaya matath vnvaa mekata solution eka mkdd madam

  • @travelwithshihan

    @travelwithshihan

    8 ай бұрын

    Madamge campus eaka mokadda

  • @IrushiImasha-og3gz

    @IrushiImasha-og3gz

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි මැඩම් 💕🙏

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd8 ай бұрын

    ඇස්පිය නොහෙලා බලන් ඉන්න මම වගේ අය.... මේ කොනට......❤❤❤..... මිස් ඔයා ගොඩක් ලස්සනයි ඒ හින්දමයි බලන් ඉන්නෙ වීඩියෝ එක.... ඔයා වගේ ලස්සන කෙකෙක් කියද්දි අහන්නැතුව බෑනේ ඔන්න දැන් පටන්ගන්නවා ඈ......

  • @achinidileesha182
    @achinidileesha1828 ай бұрын

    මැඩම් එක්ක ජීවත් වෙද්දි හීන හැබෑ වෙනව කියන්නෙ හීනයක් නෙවෙයි මැඩම්ගෙ මෝටිවේෂන් එක මාව පසුගිය බ්‍රහස්පතින්දා හරි ලස්සනට ලෝගුවකින් සැරසුවා... මං දන්නවා මැඩම්ගෙ ආදරේ ළඟ මං තව තවත් ජීවිතේ දිනාවි පාට පාට ලෝගුවලින් මාව සරසාවි මැඩම්ගෙ ආදරණීය වචන ඒ හිනාව හැමදාමත් දූ දරුවන් හරිම මාවතක ගමන් කරවාවි ආදරණීය මැඩම් ඔබට බොහොම පිං ❤

  • @nondiproduction1857

    @nondiproduction1857

    8 ай бұрын

    ❤❤

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara42748 ай бұрын

    මගේ ආදරණීය මැඩම්..මමත් කවදාහරි ඔයා වගේම ඉහලටම යනවා 🤗😘😘

  • @rash_2917
    @rash_29178 ай бұрын

    Proffessor ලස්සන වෙලා 😍❤️

  • @Amaya77899
    @Amaya778998 ай бұрын

    මේ comment එක කියවන ඔයා වෙනුවෙන් මං මේක කියන්නෙ😊 ✨උත්සාහය අතාරින්න එපා..!කවමදාවත්ම ඔයාගෙ අතීතෙ නිසා වර්තමානෙදි පසුතැවීමෙන් ඉන්න එපා..!❤ ඔයාගෙ හිත ඔයාට අයිති දෙයක් ඔයාට ඔන විදියට එ්ක හසුරවන්න ඔයාට පුලුවන්🌠ඔයා ශක්තිමත් කවුරු කොහොම කිව්වත් ඔයාට දිනන්න පුලුවන්💐මං ඔයාව විශ්වාස කරනව💫ඔයත් ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න🧚‍♀ #අාත්මවිශ්වාසය #බොහොම #බලවත්..!!!🍀

  • @savindiisuri2474

    @savindiisuri2474

    8 ай бұрын

    ❤💐

  • @Amaya77899

    @Amaya77899

    8 ай бұрын

    @@savindiisuri2474 💐❤

  • @upekshamali2647

    @upekshamali2647

    8 ай бұрын

    ❤❤

  • @Amaya77899

    @Amaya77899

    8 ай бұрын

    @@upekshamali2647 ❤❤

  • @D.M.W.DDissanayake

    @D.M.W.DDissanayake

    8 ай бұрын

    💝

  • @paramiidisanayake580
    @paramiidisanayake5808 ай бұрын

    Thank you madam. මැඩම් ගොඩක් වාසනාවන්තයි. පිටට පේන එ සුන්දරත්වය වගේම ඇතුලේ තියෙන ප්‍රතිපත්ති ගරුක බව ගුණවත් බව මැඩම්ගෙ ජීවිතය ගැන දුරින් ඉඳලා බලනකොට පේනවා ❤❤

  • @sumudugamage8770
    @sumudugamage87708 ай бұрын

    මගේ දරුවන්ගේ පරමාදර්ශී චරිතය❤

  • @nimeshimekala2256
    @nimeshimekala22568 ай бұрын

    මිස් ඇත්තටම මේක මට ගොඩක් වටිනවා මම මේ දින වල මේක කරගෙන යන ගමන් ඉන්නෙ .මට phone එකෙන් ගැලවෙන්නම බැරි තැන මට phone එකට data නොදා ඉන්න ඉතාම දැඩි තීරනයක් ගත්ත .ඉතින් සති දෙකක් data නොදා ඉදියා phone එක අතින් වත් ඇල්ලුවෙ නෑ .ඒ දවස් වල මම වැඩිපුර චිත්‍ර අදින්න පටන් ගත්ත.මම පාඩම් කරන එක හරි ආසාවෙන් කලා .ඇත්තටම දැන් මට තේරෙනව තමන්ගේ subject ටික ඇතුලෙ ජීවත් වෙන එක කොච්චර ලොකු දෙයක්ද කියලා.ඇත්තටම මම online ගියපු නැති දවස් වල කවුරුවත් මම ගැන හොයලා බලලා තිබුනේ නෑ.ඉතින් ඇත්තටම මම හිතාගත්තා මම මගේ අනාගතය වෙනුවෙන් මට ආදරේ කරන්න ඉගෙනගන්න ඕන කියලා.ස්තූතියි මිස් මිස්ගේ කලින් vedio එකක තිබුන විදියට මම මං වෙනුවෙන් ගොඩක් busy උනා.ඇත්තටම එතකොට අපිට අපි ගැනම දැනෙන්නෙ ආඩම්බරයක් .❤️❤️❤️❤️

  • @Nethmini487

    @Nethmini487

    8 ай бұрын

    ඔයාට වගේ මටත් කලින් ඕක හිතුනනම් මමත් ගොඩක් දුර ගිහින් .good luck❤️‍🔥

  • @Maheshmadusanka0
    @Maheshmadusanka08 ай бұрын

    Deep work කරල experience එකෙන් තෙරෙනව මේව හරියටම හරි කියල❤

  • @sandupamavihanga1556
    @sandupamavihanga15568 ай бұрын

    Thanks madum...ලොකු කරදරයක් වෙලා තිබ්බ ප්‍රශ්නයක් තමයි එක දිගට වැඩක් කරන්න බැරි එක.මේ වීඩියෝ එක බලලා ආපු ගැම්මත් එක්ක ලොකු විශ්වාසෙකින් මේක අත්හදා බලන්න ඕනී

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani80148 ай бұрын

    මම IELTS වලට ready වෙමින් ඉන්න අතරේ මේ වීඩියෝ එක දැක්කේ. Motivation එකක් ගන්නත් එක්ක මම බැලුවේ. ටිකක් stress එකෙන් වැඩ කරත් , මහන්සි වෙලා පාඩම් කරද්දි confidence එනවා. Thank you so much ❤

  • @user-cb9wp2qs8n

    @user-cb9wp2qs8n

    8 ай бұрын

    Me too

  • @naleengamage5378

    @naleengamage5378

    8 ай бұрын

    Practice is important there. Do it in the given time. If you need any help, just let me know.

  • @123kkoo

    @123kkoo

    8 ай бұрын

    Ane me private cmapus nathi karpn moda yakko nidahas adayaoanya rka gann

  • @kavindulakshan417
    @kavindulakshan4178 ай бұрын

    මැඩම් හරිම ලස්සනයි. ඒ වගේම මිස් කියාදෙන පාඩම් ජීවිතේට මාර වටිනවා.❤😍🙏

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita85758 ай бұрын

    Onima welawaka me wage video ekak demmata godak thanks ❤hariyatama me video eka matam demm wage 😊adareiii❤🥰😘😘😘

  • @pawaninethra4851
    @pawaninethra48518 ай бұрын

    Thank you so much madam madamge vidio walin jiwitheta ganna dewal godai❤❤❤

  • @mihiri
    @mihiri8 ай бұрын

    Always waiting for your videos...Thank you and do more madam...❤

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w8 ай бұрын

    Adarei.godak watina upades tikak laba dunnata.hemadamath laba denawata❤❤❤❤❤❤❤❤❤❤

  • @Iamvimu
    @Iamvimu8 ай бұрын

    Thank you! වටින වීඩියෝ එකක්! 😊😇

  • @user-qe6kt2os6m
    @user-qe6kt2os6m8 ай бұрын

    Parama sundara uthum teruwan saranai pinwath Daruwo mama Obatumiyage mema video kipayak balanna puluwan una...eyen mama godak deyak Egana gaththa Bohoma pin oba thumiyata...uthum teruwan saranai....

  • @kaveeshatharindi6098
    @kaveeshatharindi60988 ай бұрын

    මැඩම් හරිම ප්‍රියමනාපයි.❤ බුදු සරණයි 🙏

  • @user-sd1dy4oq6z
    @user-sd1dy4oq6z8 ай бұрын

    marama watinawa matanm meka...thnks a lot

  • @maniishamadu6665
    @maniishamadu66658 ай бұрын

    Me welawe onima video ekk beluwe.aththtma miss godk thanks ❤

  • @D.M.W.DDissanayake
    @D.M.W.DDissanayake8 ай бұрын

    මැඩම්ගේ හැම video එකක්ම මම බැලුවා , ඉගෙන ගන්න හැමෝටම උදවු කරනවාට මැඩම්ට ගොඩාක් ස්තූතියි ❤❤.

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi30848 ай бұрын

    මිස් අද හරිම ලස්සනයි 😊❤ තමන්ගේම සහෝදරියක් වගෙ හිතට දැනෙනවා...කතා කරන විදිහ අහගෙන ඉන්නත් ආසයි ❤

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi8 ай бұрын

    Thank u so much madam ..onima welawaka dakke video eka🤍

  • @nondiproduction1857
    @nondiproduction18578 ай бұрын

    ගොඩක් ස්තුතියි මේ දවස් ටිකේ හීන වෙනුවෙන් ලොකු ගේමක් ගහන ගමන් ඉන්නේ ගොඩක් වටිනවා මේක..❤❤

  • @dewminigodakumbura
    @dewminigodakumbura8 ай бұрын

    madam,my ambition is to be a lecturer.you are my inspiration.Thanku for everything my mam.❤

  • @user-ko9wm3uz2x
    @user-ko9wm3uz2x8 ай бұрын

    Thank you very much,the information you provided was incredibly helpful, and I learned a lot.

  • @ashikihsan1946
    @ashikihsan19468 ай бұрын

    ගොඩාක් ලස්සනයි වාසනා මිස්. මිස්ගේ හිත ගොඩක් ලස්සනයි. ඔබ මනෝවෛද්‍යවරියක් වගේ හැමෝගෙම හිතේ තියෙන දේ, හිත පාලනය කරන හැටි කියලා දුන්න මිස්. ඒ වගේම අපේ වැඩ සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ස්තුතියි මිස් ඔබ‍ට

  • @nayasarathna
    @nayasarathna8 ай бұрын

    Thanks for your video... Lots of value.....!❤❤

  • @pubudikarasangi2273
    @pubudikarasangi22738 ай бұрын

    Dear Professor, thank you very much for your informative insight. Usually, I follow this technique. It is really productive and effective.

  • @kavikavi-vy4kw
    @kavikavi-vy4kw8 ай бұрын

    අහම්බෙන් හම්බුනේ. ගොඩක් වටිනවා මිස් මේ වීඩියො එක. මිස්ට ගොඩක් පින් 🙏💗

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14238 ай бұрын

    ස්තූත්යී ඔබ තුමියට☸😍☸ බුදු සරණයී!!!☸😍☸

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani22928 ай бұрын

    Thank you madem ❤❤❤ ඔයා හරි ලස්සනයි ඒ වගේම වැදගත් දේවල් තමයි කියලා දෙන්නෙ ඒකත් හරිම පැහැදිලිව 😊❤❤❤

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya7 ай бұрын

    බොහොම ස්තුතියි... මාර ලස්සනට explain කරනවා... ❤

  • @jmpiyalatha9506
    @jmpiyalatha95068 ай бұрын

    මැඩම්ගෙ විඩියෝ ගොඩක් වටිනවා ♥️♥️♥️🥺

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f6 ай бұрын

    බොහෝම ස්තූතියි මැඩම් .ඕනම කරපු වීඩියෝ එකක් .❤

  • @sahirusadeepa-
    @sahirusadeepa-8 ай бұрын

    Thank you for helping for our studies/works i like your videos very much💖💖😌

  • @meerigamasamitha3361
    @meerigamasamitha33618 ай бұрын

    අදත් බොහොම ස්තුතියි ඔබතුමියට! මට තියන ගැටලුවක් තමයි දේශකතුමියනි. අපි අපේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් කැපවෙනකොට ඒ දේවල් හරියටම කළමනාකරණය කරගන්නේ කොහොම ද කියන එක. මම උදාහරණයක් කියන්නම් මට දැනෙන විදිහ ගැන. හරියට මම දන්න ගමනක් යනකොට ඒ ගමන මම විශ්වාසෙම් යනවා. නමුත් මම නොදන්න ගමන්ක් යනකොට අරම් යන්න ඕනේ දේවල් දන්නවා නමුත් ඒක කොහොම ද කළමනාකරණය කරගන්නේ කියලා මට තේරුම් ගන්න හරිම් අපහසුයි. ඔබතිමියගේ වටිනා කාලයෙම් බිදක් අරගෙන මට මේ ගැටලුව්ට පිළිතුරක් හම්බවේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්තුතියි ඔබතුමියට.🙏

  • @user-eu4ji2mp7i
    @user-eu4ji2mp7i8 ай бұрын

    ගොඩක් ස්තූතියි මැඩම්🥰❤️මැඩම්ගෙ වීඩියෝ ඇත්තටම හරි ආසාවෙන් බලනවා🥰කිසිම කම්මැලිකමක් දැනෙන්නැ ඒ වීඩියෝ බලන්න🥰අහන් ඉන්න උනත් හරි ආසයි මැඩම්🥰බොහොම පින් මැඩම් මේ වගේ වීඩියෝ දාලා ජීවිත ලස්සන කරගන්න දෙන උපදෙස් ටිකට🥰❤️

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qf8 ай бұрын

    Onima welawe .... vedio ek dunnat godak thanz madam♥️

  • @sanjeewanimenaka4132
    @sanjeewanimenaka41328 ай бұрын

    Thank you madam.me vedio godak apiwa motivate krnawa.thank you soooo mach❤

  • @kawindyarajapaksha6496
    @kawindyarajapaksha64968 ай бұрын

    Me wage deep work pilibada video godak krnn miss❤

  • @MyName-vu7je
    @MyName-vu7je8 ай бұрын

    Thank you ❤ oya harima lassanai 😊

  • @SethumiOmalhara
    @SethumiOmalhara8 ай бұрын

    Thank you madam❤ ජීවිතේ දිනන්න ලස්සන වචන ටිකක් එකතු කරලා ලස්සන පාඩමක් කියලා දුන්නට...ඒ වචන වගේම මැඩමුත් හරිම ලස්සනයි....

  • @udeshikasewwandi8412
    @udeshikasewwandi84128 ай бұрын

    Onam welawe watinam video ekk♥️🎓✊🏻

  • @Niroshan369
    @Niroshan3698 ай бұрын

    හදවතින්ම ස්තුති සහෝදරිය 😊👍💪☝️💪👍

  • @tharushikatharushika4889
    @tharushikatharushika48898 ай бұрын

    Thank you so much madam .🙏🙏🙏🙏🙏 mata meka hoda motivation ekak wada patan ganna .

  • @UthkarshaRanatunga
    @UthkarshaRanatunga8 ай бұрын

    Matama kiyanavage therune. ❤Thank u madam❤💐

  • @vihangasithumvs
    @vihangasithumvs8 ай бұрын

    ඉගෙන ගන්න පාඩම් කරන කෙනෙකුට වටින විඩියෝ එකක් Tanks ❤❤❤❤❤❤❤❤

  • @user-jf3qv7pt1b
    @user-jf3qv7pt1b2 ай бұрын

    නියමයි ......🎉🎉🎉

  • @dewantha_perfection
    @dewantha_perfection8 ай бұрын

    Going try this ! ♥️ You look so pretty madam 🙏 Thank u so much for this motivation 😍💕

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d8 ай бұрын

    Thanka you so much madam .university eke exam nisa stress wela inna welawe .me guide eka mara watinawa thank you so much ❤❤🎉

  • @sandyashyamali8206
    @sandyashyamali82066 ай бұрын

    Thankyou very much akki.. ❤oyage adahas harima watinawa😊

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka92238 ай бұрын

    Matama dapu video ekk wage. Wada Kara Kara inna athare notification Eka dakke. Mahansi wadi kamatama nawaththanna hithila thibunu welawaka.❤️ Thank you Miss. Keep it up

  • @user-dh7kh8vv5g
    @user-dh7kh8vv5g8 ай бұрын

    Skip krnnathuwa asawen baluwa video ek.....thank you mis❤

  • @dilu5755
    @dilu57558 ай бұрын

    thank you madam 🥰❤❤ mn dekapu Adaraniya nihathamani charithayak ❤

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi2 ай бұрын

    ❤️ oya godk lssanai mam

  • @kavindidilshara3757
    @kavindidilshara37578 ай бұрын

    Aththtma mt me welawe watinma video ekk thqq professor 🩷

  • @Nimamusic2002
    @Nimamusic20028 ай бұрын

    😊The Best pretty Teacher I have ever seen🎉 wow that voice is crazy ❤

  • @Craftprinsess
    @Craftprinsess8 ай бұрын

    Oya godak lassanayi ❤

  • @tharindujayarathna1984
    @tharindujayarathna19848 ай бұрын

    Ummmaaaa...❤❤

  • @user-sc5lu5gj8z
    @user-sc5lu5gj8z8 ай бұрын

    Thank u so much .good motivation speech

  • @sarathabeysinghe6341
    @sarathabeysinghe63418 ай бұрын

    Most beautiful and lovely professor in SL

  • @malindarshana6576
    @malindarshana65768 ай бұрын

    Very good idea❤

  • @iroshasewwandi3683
    @iroshasewwandi36838 ай бұрын

    Godk watina video ekak.

  • @hirunirashmika539
    @hirunirashmika5398 ай бұрын

    ජීවිතේ අභියෝග අතනොහැර ආසම ඉලක්ක වලට යන්න හේතුවම මැඩම්...♥️😍

  • @sadungimhana1223
    @sadungimhana12238 ай бұрын

    Axam walat hira wela mansin durwala wena welawat medamge me vidiyo beluwama puduma shakthiyak ennea ayeth a vidihatma weda patan gnna❤❤❤ durwala hithak shakthimath karn weda karnna godak watinawa medam me vidiyo ..

  • @ruwanrajapaksha738
    @ruwanrajapaksha7383 ай бұрын

    What a amazing instructions you are giving us. Thank you ma'am..your effort would correct not only one but also society..Thanks for making people to bring their success ...

  • @sachinikalhari7853
    @sachinikalhari78538 ай бұрын

    ගොඩක් ස්තූතියි මැඩම්❤️😍

  • @pahanditharuka9698
    @pahanditharuka96985 ай бұрын

    Godak pin madam ❤

  • @nihalmunashinha3975
    @nihalmunashinha39758 ай бұрын

    Thank you so much Frist comment ❤

  • @suvathi931
    @suvathi9318 ай бұрын

    Thank you 💕 miss me video eka mata godak vatinava❤❤❤❤

  • @KasunWeerasinghe
    @KasunWeerasinghe8 ай бұрын

    හැම video එකක්ම බලනවා මැඩම්♥️👍

  • @tharu8160
    @tharu81608 ай бұрын

    මම මැඩම් ට ගොඩ ගොඩ ගොඩාරියක් ආදරෙයි 😍💗💗💗

  • @Harshani_Singh
    @Harshani_Singh8 ай бұрын

    Thank you madem...i'm so lucky to see this vedio....😍😍🎉

  • @hansikajayamini7736
    @hansikajayamini77368 ай бұрын

    ගොඩක් පින් මැඩම් ❤❤❤❤❤

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa5 ай бұрын

    Mn blpu hodama video ekak thank you❤

  • @SubhashiniBandara
    @SubhashiniBandara2 ай бұрын

    ජීවිතේ අතපසුවීම් වැරදුණු තැන් ඒ හැම වෙලාවකම මන් මැඩම්ගේ වීඩියෝ බලනවා ඒක මාර මැජික් එකක් ❤

  • @nilupullife
    @nilupullife8 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනා අදහසක්❤🔥🔥

  • @nondiproduction1857

    @nondiproduction1857

    8 ай бұрын

    දැකල පුරුදු මූණක්.. 😊

  • @sathyanganiprasangika6931
    @sathyanganiprasangika69318 ай бұрын

    ස්තුතියි මැඩම්.මං හරි ආදරෙයි ❤

  • @dilupabandara8157
    @dilupabandara81578 ай бұрын

    Thank you madam, Nice explain ❤❤❤

  • @madusankaduwage8917
    @madusankaduwage89177 ай бұрын

    Hi, i am running small automotive workshop. I always forget think about my personal maters when doing repair. Thank you for making this beautiful video. ❤

  • @dilakshiudani3431
    @dilakshiudani34317 ай бұрын

    අාදරෙයි මිස්❤🙏

  • @Naj...211
    @Naj...2118 ай бұрын

    Thank you so much 💕 Miss u are my inspiration😊

  • @shanakadinusha
    @shanakadinusha8 ай бұрын

    Thank you very much 🌼Prof. W.M.H...👩❤🤝👍

  • @asunpushpa
    @asunpushpa8 ай бұрын

    බොහොම ස්තූතියි මැඩම් ❤️

  • @E-u_r
    @E-u_r7 ай бұрын

    very valuables advice highly apricate you madam.

  • @sakusv6055
    @sakusv60558 ай бұрын

    අවශ්‍යම වෙලාවක මේ වීඩියෝ එක ලබා දුන්නට ඔබ තුමියට බොහෝම ස්තූතියි 💗

  • @dulakshikumari4417
    @dulakshikumari44178 ай бұрын

    I love you so much madam.. man kollek newe aa😂❤ ❤❤

  • @methsilunirivipaba3610
    @methsilunirivipaba36108 ай бұрын

    Thank you godak wadinwa akkioooooo❤❤❤❤❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha018 ай бұрын

    Thank you soooo much akkiiiii😍😘❤️‍

  • @rasanjalimadhushani9146
    @rasanjalimadhushani91468 ай бұрын

    mn me para A/L exam kranawa mt pdm weda krnna me video ek gdk watinw ❤ awashyma welwedi mt meka hambuna thank you madam ❤🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake55458 ай бұрын

    බොහෝම ස්තූතියි මැඩම් 🙏❤️

  • @indunilranasinghe7704
    @indunilranasinghe77048 ай бұрын

    ❤..i lv u

  • @wathsalahiruni646
    @wathsalahiruni6468 ай бұрын

    😉❤හෙට අපේ සෙකන්ඩ් සෙම් එක පටන් ගන්න දවස හොද මෝටිවේශන් එකක් තැන්ක්ස් ma'm

  • @user-mx4pz8ld7u
    @user-mx4pz8ld7u8 ай бұрын

    I am a big fan of you Madam ...love you and respect you ❤️

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp6 ай бұрын

    මිස් ඔය explain කරන්නේ සතිමත් බවින් යුතුව වැඩ කරන එක. ❤️❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22388 ай бұрын

    මේ වෙලාවෙ මේක ගොඩක් වටිනව මිස්

  • @musicdragonofficial
    @musicdragonofficial8 ай бұрын

    ලස්සනයි අනේ ඔයා ගොඩක්...

Келесі