මේ ක්‍රම ටිකෙන් පන්තියේ පලවෙනියා තමයි ඔයා | Tips to be first in the class

Пікірлер: 634

  • @sinhalapedia
    @sinhalapedia Жыл бұрын

    ඔබව විශ්මිත මිනිසෙක් කරන රහස්. නරඹන්න 👇🏻 kzread.info/dash/bejne/qnesxpeyZte7dpM.html

  • @SADARUNIMSARA.3284

    @SADARUNIMSARA.3284

    11 ай бұрын

    මේ භික්ශුව කෙහෙද ඉන්න😢😢

  • @ireshaariyawansha2648

    @ireshaariyawansha2648

    10 ай бұрын

    Japane

  • @skywintechnologies28

    @skywintechnologies28

    8 ай бұрын

    Thank you for this video❤

  • @ShehanMadushanka-bw8os

    @ShehanMadushanka-bw8os

    5 ай бұрын

    Supiri

  • @anuththaraedirisingha
    @anuththaraedirisingha Жыл бұрын

    1. ඔයා වැඩක් නැ කියලා හිතන එක නවත්තන්න. 2. භාවනාවට අවදානය දෙන්න. 3. ඔයාගෙ හික්මීම හදාගන්න. 4. අවදානයෙන් ඉන්න 5. යහපත් සෞඛ්‍ය 6. අවදානය කඩන ඒවා නවත්තන්න. 7. කෙටි සටහන් 👩‍🎓🧚

  • @NimeshaSilva-qv1lb

    @NimeshaSilva-qv1lb

    Жыл бұрын

    ❤️

  • @SethuVlogs-je4uz

    @SethuVlogs-je4uz

    Жыл бұрын

    Thanks..

  • @hashinirathsara6889

    @hashinirathsara6889

    Жыл бұрын

    Thanks ❤😊

  • @dinukad.kirindage

    @dinukad.kirindage

    8 ай бұрын

    ❤️

  • @dpmggunawards6708

    @dpmggunawards6708

    7 ай бұрын

    thanks ❤❤❤❤

  • @ashiaishu5375
    @ashiaishu5375 Жыл бұрын

    Class වලදි අවධානෙන් අහන් ඉන්න එක 100% සාර්තකයි🎉මං එහෙම තමා A/l ගොඩ දා ගත්තෙ🎉

  • @chanukachamathkara9347

    @chanukachamathkara9347

    11 ай бұрын

    ❤️

  • @user-ww3bg5ls7d

    @user-ww3bg5ls7d

    11 ай бұрын

    එක තමා මම පාඩම් කරන්නෙත් කලාතුරකින් මට ලකුණු 60 70 ගනන් තියෙනව මම කරන්නෙ මිස්ලා කියාදෙද්දි අායි යාලුව කතා කරත් බලන්න ැ එක වෙන්න ඔනා මට ලකුණු එන්නෙ එ්ත් මට 80 k 90 one කැම්පස් යන්න එකය බලන්නෙ මෙවා මට පාඩම් කරලත් හුරු නැනේ😢

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    9 ай бұрын

    ආය එ දවසෙ ටික ඊටපස්සේ ගෙදර ගිහින් බැලුවාද ... මට පංතියේ දී හවස් වෙලාවේ එහෙම කියලා දෙන ටික යන්නෙ නෑ හැබැයි

  • @ashiaishu5375

    @ashiaishu5375

    9 ай бұрын

    @@user-ww3bg5ls7d campus යන්න නම් පාඩම් කරන්නත් ඔනෙ ,papers කරන්න ,cls wala dena tuit bal ganna

  • @ashiaishu5375

    @ashiaishu5375

    9 ай бұрын

    @@tharushikavindiya1343 ow nnga pululwn welawat ugannpu notes bala gnna ,papers ehema krnna

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Жыл бұрын

    *අලුතෙන් පාඩම් කරන්න පටන් ගන්න කෙනෙක්ට එකදිගට පාඩම් කරන්න පුලුවන් වෙලාව විද්‍යාත්මකව විනාඩි 25 යි (සමාන්‍ය කෙනෙක්ගෙ,මේක practice එකත් එක්ක පැය 3ක් විතර දක්වා වර්දනය වෙනව.) ඊට වඩා ඔයා පාඩම් කරනව නන්, අද නම් දෙනව ගේම කියල හිතාගෙන, ඒක ප්‍රායෝගික නෑ. විනාඩි 25 කට පස්සෙ break එකක් ගන්න ඕන ඒක විනාඩි 5 කට වඩා වැඩි වෙන්න දෙන්න එපා. ඊට පස්සෙ ආයෙම වැඩේට බහින්න මේ විදියට වැඩ කරනකොට ඔයාට ආස හිතෙයි හොඳට මතකත් හිතෙනව කැම්මැලි හුතෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ,( විනාඩි 25 හරිද කියල බලන්න phone එක ලඟින් තියා ගන්න එපා ඒක ඔයාට ඉබේම දැනෙනව ඔයාට වැඩ කර කර ඉන්නකොට පොඩ්ඩක් එපා වුනා වගේ උනා නන්, පොඩි මහන්සියක් දැනුනනම් ඒ තමා විනාඩි 25 හෝ ඔයාගෙ ධාරිතාව වැඩි නන් ඊට ටිකක් වැඩි වෙලාවක් ගිහින් තියෙයි.) මේ විදියේ රවුම් හතරකට විතර පස්සේ පැය බාගෙක විතර දිග break එකක් ගන්න.( කෑම කන්න වගේ වැඩ වලට මේ වෙලාව යොදා ගන්න.) *මතක තියාගන්න අනිවාරෙන්ම phone එක off කරල වැඩේට සෙට් වෙන්න. *ඒ වගේම ඔයා පාඩම් කරන්න පටන් ගන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරි කෙනෙක් නම්, ඔයා පටන් ගන්න ඕන ඔයා ආසම විශයෙ පේපරේට ලකුනු ගොඩක් තියන ලේසිම පාඩම, ඒක අරන් කියවන් යන්ඩ එපා,ඔයා ඒකෙ තියන වැදගත්ම කරුනු යටින් රතු පෑනෙන් ඉරි ගහන ගමන් ඒ හැම theory එකක්ම තේරුන් ගන්න ගමන් ඉස්සරහට යන්න හැම දෙයක් ගැනම ඔයාගෙන්ම ප්‍රශ්න කරන ගමන් තේරුම් ගනිමින්ම ඉදිරියට යන්න, ඒත් එක්කම මෙලෝම මගුලක් තේරෙන්නෙ නැති උනොත් ඒක මත්තෙ නැහුනට කමක් නෑ, මොකද ඔයා තේරුම් ගන්න දරන උත්සාහය ඇතුලේ ඔයාගෙ මතකය තාර්කික බව හොඳින්ම වර්දනය වෙනව, ඒත් තේරෙන්නෙ නැත්තම් ඒ වෙලාවෙම ඔයාගෙ යාලුවෙක් එක්ක ඒක සාකච්චා කරන්න දුරකථනයෙන් හරි, ඊට පස්සෙ ආය ඉදිරියට යන්න, මෙහෙම යනකොට ඔයා තේරුම් ගන්න පාවිච්චි කරපු ක්‍රම වගේ ඒව පොතේම note එකක් දාගෙනම යන්න.ගනන් තියන පාඩමක් නම් හැම ගානම ආය හදාන යන ගමන් එක ආකෘතියකින් එක ගානක් විදියට එක ගාන ගානෙ හොඳ ගනන් ටික මාක් කරගෙන ඉස්සරහට යන්න, ඔය විදියට පාඩමක් ඉවර ඉනාම විවේකයක් ගන්න. ඉතුරු ටික reply එකේ...

  • @dimuthupradeep5895

    @dimuthupradeep5895

    Жыл бұрын

    Thanks dear 🖒

  • @gimagaming

    @gimagaming

    11 ай бұрын

    Ela bn

  • @tharushiprabodya8348

    @tharushiprabodya8348

    11 ай бұрын

    🍃♥️

  • @kavishkadilshan3865

    @kavishkadilshan3865

    11 ай бұрын

    මරු ඒකනම්..❤

  • @lehana....2525

    @lehana....2525

    10 ай бұрын

    Pomodoro system eka 😊

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera Жыл бұрын

    ඇත්තටම මේක මරු🤍🙂👌,මාත් මේ තත්වේ ඉන්න කෙනෙක් ,class eke recoding එකක් බලනකොට ,වාසනාවට වගේ මේ විඩීයෝ එක අහුවුනා❤❤️‍🔥🍀

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b Жыл бұрын

    මේ වීඩියෝ එකෙ තියෙන ගොඩක් දේවල් මන් කරනවා,මන් පන්තියේ පලවෙනියා. මොන දේ කරන්නත් අනිවාර්යයෙන් ම ස්වයං විනයයි අවශ්‍ය ම❤

  • @Pasiya0224

    @Pasiya0224

    Жыл бұрын

    Aniwaryen❤

  • @xanaxandcoffee

    @xanaxandcoffee

    Жыл бұрын

    swayan vindanaya?

  • @familytv4

    @familytv4

    Жыл бұрын

    දැනුම විතරක් නෙවෙයි මෙ වගෙ ඉගෙනීමට අදාල්

  • @user-bh2mo7nf4b

    @user-bh2mo7nf4b

    Жыл бұрын

    @@xanaxandcoffee ස්වයං විනය, වින්දනය නෙමෙයි 🥲

  • @bodhiprashalipathirana2107

    @bodhiprashalipathirana2107

    Жыл бұрын

    @@user-bh2mo7nf4b අම්මෝ🥲💔

  • @roshansilva9126
    @roshansilva9126 Жыл бұрын

    ඔබේ වීඩියෝ ඉතාමත්ම ප්‍රසන්නයි. මගේ පුතා නිතරම නරඹන නාලිකාවක් ❤❤

  • @kumari8793

    @kumari8793

    Жыл бұрын

  • @bodhiprashalipathirana2107

    @bodhiprashalipathirana2107

    Жыл бұрын

    @ANIMESG2023 ඒ මොකෝ😁😹

  • @DidulaPerera-ev2rn

    @DidulaPerera-ev2rn

    Жыл бұрын

    Ela

  • @bodhiprashalipathirana2107

    @bodhiprashalipathirana2107

    Жыл бұрын

    @ANIMESG2023 ආ ඔව්නෙ🥴😁👍🏻

  • @kothmalegaming4368

    @kothmalegaming4368

    Жыл бұрын

    ඇත්ත

  • @99Chatuwa
    @99Chatuwa Жыл бұрын

    භාවනාව හරියට කරන විදිහ ගැන තවත් විස්තරාත්මක විඩියොවක් ඔනෙ ආරම්භ කරන කෙනෙක්ට හරියන විදිහට ❤❤

  • @wimalarankoth

    @wimalarankoth

    Жыл бұрын

    Ageik

  • @wimalarankoth

    @wimalarankoth

    Жыл бұрын

    Agei

  • @SunethraNilmini-eu2zs
    @SunethraNilmini-eu2zs5 ай бұрын

    ගොඩක් ස්තුතියි❤ මම පාඩම් කරන දේවල් ගෙදර අයට උගන්නනවා ❤

  • @Nandasenaa
    @Nandasenaa Жыл бұрын

    මම ආද්‍යාත්මික භික්ෂූන් නාලිකාවේ ස්වාමීන් වහන්සේව අනුගමනය කරනවා..❤ ස්තුතිය ඔබේ විඩියෝවට❤යාලුවා

  • @Vihanga.641

    @Vihanga.641

    Жыл бұрын

    මමත්

  • @Wishwa-Margaya
    @Wishwa-Margaya Жыл бұрын

    අද පලවෙනියටම බැලුවේ මම. ගොඩක් හොඳ, වැදගත් වීඩියෝ එකක් සිංහල පීඩියා. 😊❤

  • @PeshaniRimodya-xi3bx
    @PeshaniRimodya-xi3bx11 ай бұрын

    මට මේ ප්‍රශ්නේ තියෙනව, ඒත් මගේ යාලුවෝ මාව තනි කරේ නෑ, තාමත් එයාල මන් එක්ක ඉන්නවා, ඒත් එයාල මට වඩා දක්ෂයි, මට හිතෙන්නේ මන් විතරක් අදක්ෂ්යි කියලා තමයි මන් හිතන්නේ, මොකද මට විබාගෙට ලකුණු අඩුයි 😔😭ඒත් මන් අද ඉදන් වෙනස් වෙනවා, මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රෙයෝජනවත් 👍👍මෙහෙම මාව ශක්තිමත් කරාට ස්තුතියි 😊

  • @rogmeonrn719
    @rogmeonrn719 Жыл бұрын

    ඉදිරිපත් කිරීම සහ සංගීතය ඉතා හොදින් ගලපල තියෙනව❤️

  • @VyteCapper
    @VyteCapper Жыл бұрын

    Pomodoro Technique එක ගොඩක් වටිනව ...පාඩම් කරද්දී අවධානය තියාගන්න...විනාඩි 25ක් වැඩ කරල විනාඩි 5ක විවේකයක් ...නැත්නම් ගොඩක් හොදට අවධානය තියාගන්න ඔයාට පුළුවන් නන් විනාඩි 50ක් වැඩකරල විනාඩි 10ක විවේකයක් ගන්ඩත් පුළුවන්

  • @maheshikamaheshika3312
    @maheshikamaheshika3312 Жыл бұрын

    අලුත් ක්‍රම දැන ගත්තා .මං ඉන්නෙ 11 වසරේ 2023 o/l ලියන්නේ.භාවනාව පිලිබද තවත් වීඩියෝවක් තිළිණ කරන්න.🙏🙏

  • @ramanigamage7393
    @ramanigamage7393 Жыл бұрын

    ස්තූතියි ඔබට දරුවන් වෙනුවෙන් මේවා තව තවත් ප්‍රචලිත කරන්න තෙරුවන් සරණයි

  • @adeeshaaloka949
    @adeeshaaloka949 Жыл бұрын

    හොද වීඩියෝ එකක් ජීවිතේට යමක් ගන්න පුළුවන් විදිහක් . ඇත්තෙන්ම මෙව්වා බලන්නම අවශ්‍ය නැහැ තමන්ම තමන්ගේ මාර්ගය හදා ගත්තනම් . මම දැන් ඉන්නේ 10 වසර 2025 මට O / L මේ ලෝකේ ඉන්න හැම කෙනටම උනන්දුවක් තිබ්නනන් මේ ලෝකේ කවදාවත් බිමට වැටෙන්නෙ නැහැ . 😢❤❤❤

  • @Anju_Sadewanaath

    @Anju_Sadewanaath

    Жыл бұрын

    10 nm inne 2024 neh O/L

  • @gangawijayawardhane9300

    @gangawijayawardhane9300

    Жыл бұрын

    ඒකනෙ මාත් හිතුවෙ.😮😮😮

  • @gaming-v601

    @gaming-v601

    Жыл бұрын

    mat 10 bn .o/l 2024 neh bokka

  • @UpekshaUpeksha-wi2ro
    @UpekshaUpeksha-wi2ro Жыл бұрын

    හරිම පැහැදිලියි.... කියපු දේවල් හොදටම තේරුනා. තව තවත් මේ වගෙ ලස්සනම ලස්සන වීඩියො දාන්න. බොහොම ස්තූතියි ❤️😊

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b Жыл бұрын

    බෞද්ධයා ශක්තිමත්

  • @gayaniadikari7635

    @gayaniadikari7635

    Жыл бұрын

    💪💪💪

  • @sportssaga4330

    @sportssaga4330

    Жыл бұрын

    😊❤

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny Жыл бұрын

    හරිම පූර්ණ හැදින්වීමක් .ස්තුතියි.

  • @BizBits-27
    @BizBits-27 Жыл бұрын

    *මමත් භාවනාව ප්‍රගුණ කරනවා ඉතාමත් ප්‍රථිපල නියතයි* ❤ thanks

  • @user-cy3wy9oj2q

    @user-cy3wy9oj2q

    Жыл бұрын

    මචන්

  • @user-rr5rw3ct6o

    @user-rr5rw3ct6o

    4 ай бұрын

    අනේ මටත් බාවනා කරන්න කියල දෙන්නකෝ

  • @nilukamanohari1736
    @nilukamanohari1736 Жыл бұрын

    වටිනා තොරතුරු ටිකක් .අපිට ලබුන සියල්ලටම ස්තුති කරලා දවස පටන් ගන්න.ඔබට ජය

  • @shamaniruwanthika7581

    @shamaniruwanthika7581

    Жыл бұрын

    ඇත්ත

  • @amanthasadakelum6500
    @amanthasadakelum6500 Жыл бұрын

    ස්තුති මෙම සංකල්පය නිර්මාණය කරාට ඔබට බොහොම පින්❤❤❤❤❤

  • @hettiarachchigerathnasiri251
    @hettiarachchigerathnasiri25111 ай бұрын

    මේ වීඩීයෝ එක මට පාඩම් කරන්න ලොකු හයියක් උනා Thankyou 🎉🎉

  • @kumari8793
    @kumari8793 Жыл бұрын

    ඉතාමත් වටින වීඩියෝ එකක් . මගේ ජීවිතයට ගොඩක් ම වටින වීඩියෝ එක මේක වේවී අනිවාර්ය ම❤❤❤

  • @shamaniruwanthika7581
    @shamaniruwanthika7581 Жыл бұрын

    මමත් සාමාන්‍ය සිසුවෙක් හැම විශයකටම 75 න් ඉහල තිබ්බට මට ලකුනු 90 ට එහා තියෙන්නේ විශන් 3 කට විතරයි . මම මේ වාරෙ හොදට පාඩම් කරල ලකුනු 90 ට එහා ගන්නව කියල හිතුවට මම පාඩම් කරන්න ගියාම එපා වෙනවා . මම trik පාවිච්චි කරල බලනවා . Thank You so much..❤️❤️

  • @niroshachathurangani8429
    @niroshachathurangani842910 ай бұрын

    ඇත්තටම ගොඩක් වටින video එකක් මේ වගේ වටින video දිගටම අරගෙන එන්න.මේකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.බුදු සරණයි.!

  • @aidadamayanthi99
    @aidadamayanthi99 Жыл бұрын

    මෙම වීඩියෝව බලවා . ඇත්තටම ඒක ගොඩාක් හොඳයි. මමත් පන්තියේ 1වෙනියා. Thank.👍👍👍

  • @imaliasanka3782
    @imaliasanka37828 ай бұрын

    මට මේ වීඩියෝ එක කිහිප වතාවක් ම හම්බ වුණා. ඒත් බලන්න බැරි වුණා. පස්සෙ දැක්ක නිසා හොඳයි . වීඩියෝ එක සුපිරියි....❤❤❤😮😮😮

  • @sagaridamayanthi7002
    @sagaridamayanthi7002 Жыл бұрын

    වටිනා vedeo එකක් ලබා දුන් දැනුමට බොහොම ස්තුති.🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් .මට හිත එකතැන තියාගන්න බැහැ. ඔයා කියල දුන්න භාවනාව මට ගොඩක් වටිනවා .❤

  • @malikajayalath3036
    @malikajayalath303611 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමාට දරුවන්ටත් වෙනුවෙන් මෙවැනි වීඩියෝ තව තවත් ඉදිරිපත් කරන්න ගොඩක් පින්

  • @user-hc5sj5bu7p
    @user-hc5sj5bu7p2 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනව..මට පාඩම් කරන්නත් ආසාවක් ආවා මේක බලලා..බොහොම ස්තූතියි🙂

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @niroshapriyadarshani-km9sw
    @niroshapriyadarshani-km9sw11 ай бұрын

    ඇත්තටම හොදාදහස් ටිකක්.බුදු සරණයි 💗🌸

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ගොඩක් වටින කතාවක් ස්තුතියි ඔබට

  • @sarathsaminda3213
    @sarathsaminda3213 Жыл бұрын

    නියමයි ඇත්තටම මේ කාලෙට ගැලපෙන වීඩියෝ වක් සුපිරි තෙරුවන් සරණයි පුතේ

  • @NilushaRasadari-nv7me
    @NilushaRasadari-nv7me11 ай бұрын

    ගොඩාක් valuable vidio ekak thank you very much 👍👍👍

  • @nshani1739
    @nshani17399 ай бұрын

    ඇත්තටම වටිනා අදහස් ටිකක් තියෙන වීඩියෝවක් ❤❤

  • @bodhiprashalipathirana2107
    @bodhiprashalipathirana2107 Жыл бұрын

    අඩේ Thanks අයියෙ😃❤ හෙට ඉදන් ගැම්මට වැඩ තමා😌❤👍🏻

  • @MANDINU494

    @MANDINU494

    5 ай бұрын

    නැ අද ඉදන්

  • @SriLanka-ze7hg
    @SriLanka-ze7hg Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝවක්.. හරිම ලස්සනට පැහැදිලි කරනවා. අහම්බෙන් වගේ දැක්කෙ.. හදවතින්ම සුභ පතනවා.. මේ වැනි වටිනා දේවල් තව තවත් සමාජයට තිලිණ කරන්න.. ❤❤❤❤

  • @user-pu9yw4pm7c
    @user-pu9yw4pm7c8 ай бұрын

    මං try කරනවා...ඔයාගේ මේ step ට්ක.මොකද මට මගේ attention එක නැතිම දෙයක්...❤❤❤ ගොඩක් thnk you...oyta ❤❤❤😊

  • @subodhamuthukumarana2396
    @subodhamuthukumarana239611 ай бұрын

    හොඳ වැඩසටහනක්. ගොඩක් ස්තූතියි.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Жыл бұрын

    වැදගත් විඩියෝවක් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි 🌹🌹👍✈️✈️

  • @NethuGirl-bb7lu
    @NethuGirl-bb7lu Жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතී ඔයාට ගොඩක් පින් ❤

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    බොහෝම ස්තුති . හරිම වටිනා වීඩියෝ එකක්

  • @Chadeepa
    @Chadeepa Жыл бұрын

    සුපිරියක් තමයි හැමදාම මේ වගේ video ඕනේ ❤

  • @renukaniroshini-dm8hg
    @renukaniroshini-dm8hg2 ай бұрын

    වටිනා vedio එකක්.සුපිරියි.

  • @samanhewage7199
    @samanhewage7199 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනව මේ වීඩියෝ එක ♥️

  • @fakeizero4081
    @fakeizero4081 Жыл бұрын

    නියමයි...supiri video එකක්...ගොඩක් වැදගත්

  • @ashanikaushalya5502
    @ashanikaushalya55029 ай бұрын

    Tawa masa 2i 2023 a/l exam ekt mn අනිවාර්යයෙන් කරනවා 👍❤💯

  • @user-mc7wm7ew4z
    @user-mc7wm7ew4z5 ай бұрын

    ගොඩක් වටින video එකක් . Thank you

  • @localguidemusic6770
    @localguidemusic6770 Жыл бұрын

    මේ චැනක් එකෙ වීඩොයෝ මුලින්ම බලන්න පටන් ගන්නකොට 1.5k subscribe තිබ්බෙ, දැන් තත්වෙ දැක්කාම ආඩම්බරයි❤️ දිගටම කරගෙන යන්න සහෝදරය මේ වැඩේ නියමයි❤️❤️

  • @roshanmahanama2826
    @roshanmahanama2826 Жыл бұрын

    Thanks brother ❤ jiwithayata ganna godak dewal thiyanawa me video eke ❤

  • @Dulansenadheera798
    @Dulansenadheera798 Жыл бұрын

    බුදු සරණයි ලස්සන වීඩියෝ එකක්

  • @DahamUmayanga
    @DahamUmayanga Жыл бұрын

    ගොඩක් වටිනා විඩියෝවක් thanks

  • @dahamiprbasha3051
    @dahamiprbasha3051 Жыл бұрын

    අනේ මට තියෙන්නෙ ත් ඔය වගේ ප්‍රශ්නයක් 😢😢😢.. වටින වීඩියෝ එකක්❤

  • @uthpalashehani6899

    @uthpalashehani6899

    Жыл бұрын

    🥺🥺🙊මටත්🙊🥺🥺

  • @user-ky9ro2ko6k
    @user-ky9ro2ko6k Жыл бұрын

    ඇත්තටම ලොකු උද්ව්වක්, මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ පුදුම වාසනාවක්❤️

  • @tharushkakawshan5898
    @tharushkakawshan5898 Жыл бұрын

    මේ වගේ වීඩියෝ දිගටම ඕනෙ ❤

  • @sanwusanwu
    @sanwusanwu Жыл бұрын

    ස්තුතියි ඔබ‍ට ❤️😊

  • @nipundulara-7106
    @nipundulara-7106 Жыл бұрын

    ඉතා වටින විඩියො එකක් ❤❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha39009 ай бұрын

    ඉතා වටිනවා ❤😊thank you

  • @dhanud.m484
    @dhanud.m484 Жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ

  • @Isurikashashini
    @Isurikashashini10 ай бұрын

    බොහොම ස්තූති... ❤🎉

  • @NimeshaSilva-qv1lb
    @NimeshaSilva-qv1lb Жыл бұрын

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්❤

  • @user-tj5dz8xc1g
    @user-tj5dz8xc1g6 ай бұрын

    බොහොම ස්තුතියි 👍

  • @Malshakaveeshara
    @Malshakaveeshara8 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤️🙏

  • @Hashini-hq7dx
    @Hashini-hq7dx Жыл бұрын

    ගොඩක් ස්තූතියි 💙💙💙

  • @imasha6204
    @imasha6204 Жыл бұрын

    Thank you ඔයාට මේ වගේ වීඩියෝ දානවට🙏

  • @chathurikamanchanayake3682
    @chathurikamanchanayake3682 Жыл бұрын

    ඉතාම වටින වීඩියෝ එකක්

  • @user-we9wz6jo1b
    @user-we9wz6jo1b11 ай бұрын

    Thank you මාමේ මේවා අපිට ගෙනත් දෙනවට......!

  • @sasanbalangoda1792
    @sasanbalangoda1792 Жыл бұрын

    මේ කනම් සුපිරි පට්ටම ප්‍රයොජනවත්❤❤❤❤

  • @narmosl5521
    @narmosl5521 Жыл бұрын

    ජය වේවා අයියේ

  • @pasindunavinda1681
    @pasindunavinda1681 Жыл бұрын

    ගොඩක් වටිනා ප්‍රයෝජනවත් වීඩියෝවක්. ගොඩක් ස්තූතියි සහෝදරයා ❤

  • @tharushikavindiya1343
    @tharushikavindiya13439 ай бұрын

    මරු වීඩියෝ එකක් ❤ thank you ..😊

  • @dinithikavindi547
    @dinithikavindi547 Жыл бұрын

    ගොඩක් වැදගත් මේ වීඩියෝව තෙරුවන් සරණයි

  • @RavinduPrabhashwara-uc7rd
    @RavinduPrabhashwara-uc7rd Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤

  • @PrasadiDinethya
    @PrasadiDinethya20 күн бұрын

    ඇත්තටම හොද වීඩියෝ එකක් ❤

  • @navodanethmini4203
    @navodanethmini4203 Жыл бұрын

    මමත් කරන්නේ මේ ටිකම තමයි. මේක ඇත්තක්. ස්තුතියි ❤

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    9 ай бұрын

    භාවනාව හොදයි නෙ එතකොට ..😊

  • @chamudisupuni4289
    @chamudisupuni4289 Жыл бұрын

    හරි වටින වීඩියෝවක්❤️❤️

  • @slcricketlover245
    @slcricketlover245 Жыл бұрын

    Valuable guidness for students. Thank you

  • @chamudiishara5009
    @chamudiishara50098 ай бұрын

    ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @thenuprudup
    @thenuprudup Жыл бұрын

    මරු.හැමදාම මේවගේ ඒව ඕන.☺️

  • @niroshachamalee5111
    @niroshachamalee5111 Жыл бұрын

    ඇත්තටම හොද video එකක්

  • @sadanjanahirushan
    @sadanjanahirushan Жыл бұрын

    Me video eken patta motivation ekak hambenawa wena kisima motivation video ekakin hambenne nathi .supiriyi💥

  • @sena_ff_editz2595
    @sena_ff_editz2595 Жыл бұрын

    නියමයි ❤

  • @narmosl5521
    @narmosl5521 Жыл бұрын

    ayiye මන් පුළුවන් උපරිම පාඩම් කියලා අවසානයේදී මොලය ටිකක් clam down කරගන්න සින්දුවක් අහනව

  • @pavithrachandrasena7543
    @pavithrachandrasena7543 Жыл бұрын

    ස්තූතියි...🙏

  • @NadeeshaniRuvini
    @NadeeshaniRuviniАй бұрын

    Thank you ❤️🌹🌹🌹❤️🥰🥰🥰🥰🥰🎉😊😊😊😊😊me විදිහට aniwaren wada කරනවා

  • @ajithkumara1039
    @ajithkumara1039 Жыл бұрын

    සිංහල pedia වැඩක් කරොත් නියමයි තමයි. ගොඩක් ස්තුතියි. මේවගේ වැදගත් දේවල් අපිට කියලා දෙනවාට. ❤

  • @ganidunawodh5268
    @ganidunawodh526811 ай бұрын

    සුපිරී අයොයේ තව මේ වගේ ඒවා ඔනී😊

  • @slvlogswithhappyfamily
    @slvlogswithhappyfamily Жыл бұрын

    අද tamay ඔයාගේ vedio එකක් මුලින්ම බැලුවේ. නියමයි 👍. මම subscribe kara.

  • @dumindaduminda1418
    @dumindaduminda1418Ай бұрын

    thank you so much aiya keep it up long time wish your all the best

  • @prajanthika7158
    @prajanthika7158 Жыл бұрын

    මේ වගේ විඩීයෝ දැම්මට ස්තුතියි

  • @lalithakumari4132
    @lalithakumari413211 ай бұрын

    අතිව්ශිෂ්ඨයී . 🙏🙏🙏

  • @ashendilhara8350
    @ashendilhara83508 ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 vidieo ekata

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 Жыл бұрын

    thanks sir.jaya wewa.budhu saranai.

  • @ShamilKumari-wf8go
    @ShamilKumari-wf8go9 ай бұрын

    Maika හරිම හොද දෙයක් 💌💌

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp Жыл бұрын

    🎉ස්තූතියි

  • @chandanasenaka9069
    @chandanasenaka9069 Жыл бұрын

    Godak vatina video ekak😊 Thank you❤

Келесі