Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ

Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 482

  • @prathibhasamarakkody8851
    @prathibhasamarakkody8851 Жыл бұрын

    2003/2004 මම සර්ගෙන් agri ඉගෙන ගත්තා.Ananda college (kandy).දැන් මම පුතාත් එක්ක bio ඉගෙන ගන්නවා.පුතාට අවු 7.එයා television iskole බැලුවා.අමතක වුනොත් මතක් කරනවා.මට ලැබුනු හොඳම ගුරැවරයා.දීර්ඝායුෂ පතනවා සර්

  • @ewey9510

    @ewey9510

    Жыл бұрын

    Thissa sir agri th ugannanawada

  • @prathibhasamarakkody8851

    @prathibhasamarakkody8851

    Жыл бұрын

    @@ewey9510 ඔවි අපි තමා last batch එක

  • @mrdeskcoop

    @mrdeskcoop

    Жыл бұрын

    🎉😊

  • @chalithasulakshana4762

    @chalithasulakshana4762

    Жыл бұрын

    ර්

  • @Deumi_A

    @Deumi_A

    Жыл бұрын

    Ananda college ek kohed akki thiyenne..

  • @khvlogs27
    @khvlogs27 Жыл бұрын

    *ඇත්ත සර් මට ඉගෙන ගන්න ඇබ්බැහි වෙලා ඒත් paper එකක් ඇබ්බැහි වෙන්න තරම passion එකක් build වෙලා නැ ඒකත් දැන් හදා ගන්න ඔනා* ❤😻

  • @msapparelsolutions8030
    @msapparelsolutions8030 Жыл бұрын

    මම සර්ට ඇබ්බැහි වෙලා😂

  • @worldmap673

    @worldmap673

    9 ай бұрын

    😂

  • @RizzWJ

    @RizzWJ

    9 ай бұрын

    Ado ado😂

  • @sugathdesilva4501

    @sugathdesilva4501

    9 ай бұрын

    Me too😊

  • @D_Storm

    @D_Storm

    9 ай бұрын

    Eka aththa😂

  • @roshanabewardana3321

    @roshanabewardana3321

    9 ай бұрын

    Me too ❤❤

  • @Akshini_Perera
    @Akshini_Perera Жыл бұрын

    මම සර්ගෙ පන්ති ආව දවස් වල සර් කතාවක් කිව්වා අපිට, " මේ ලෝකෙ අතපය නැති ළමයි කීදෙනෙක් ඉපදෙනවද, අතපය විකෘති වෙලා කීදෙනෙක් ඉපදනවද භයානක ලෙඩ එක්ක කීදෙනෙක් ඉපදෙනවද ඉතින් එහෙම මුකුත් නැතුව ඔයාල මෙතන ඉන්නවා කියන්නෙ මේ විශ්වය ඔයාලගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා, ඉතින් ඔයාලගෙ උපරිමය කරන්න" තව දවසක මම අසනීපෙන් ඉද්දි මම සර්ට කතා කලා, සර් මට කිව්වෙ " බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න බෑ, ඔයාට ඕක ඇතිවෙන්න හේතු වුන කාරණාව නැතිවුන දවසට නැත්තම් ඔයා ඒ දිහා බලන විදිය වෙනස් කරන දවසට ඔයාට හොඳ වෙයි " කාරණාව දිහා බලන විදිය වෙනස් කරල මගෙන් ස්වභාවධර්මය බලාපොරොත්තු වෙන උපරිමය දෙන්න උත්සහ කරන ගමන් සර්. සර්ට තෙරුවන් සරණයි. 😊❤

  • @samanlbj
    @samanlbj Жыл бұрын

    මම සිගරැට් බොන්න පටන් ගත්තේ වයස අවුරුදු දහයෙදි ,දැන් මගේ වයස අවුරුදු හැටහතරයි ,මුලදි තාත්තා ගේ පැකට් එකට බැහැලා බිව්වා ,පසුව පිටරට රැකියාව කරන විට දිනකට හතලිහක් විතර බිව්වා .අවසානයේ දැනට අවුරුදු විසිඅටක් ඔය ජරා ඇබ්බැහිය නතර කරලා.

  • @SandunChamara-mt3wf

    @SandunChamara-mt3wf

    Жыл бұрын

    Thama jiwath wela innawada

  • @samanlbj

    @samanlbj

    Жыл бұрын

    @@SandunChamara-mt3wf ithama hondin ,

  • @panchayt8606

    @panchayt8606

    11 ай бұрын

    😁😁😁😁

  • @NOobBoT1237

    @NOobBoT1237

    3 ай бұрын

    Ado uba jiwath venna oni ekek newy😂😂😂

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami12664 ай бұрын

    මුතුගල සර් තිස්ස සර් දෙන අවවාද ගොඩක් වටිනව ❤❤❤

  • @dammikadananjaya7505
    @dammikadananjaya7505 Жыл бұрын

    මම සර්ගෙන් අධ්‍යාපනයට මුකුත් ඉගෙන ගත්තේ නම් නෑ.හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..💗

  • @ThinkWise-fo2un
    @ThinkWise-fo2un3 ай бұрын

    සර් කියපු දෙ අැත්ත මම geme වලට අැබ්බැහි වෙලා ඉදියා එවගෙම සර් කියපු විදියට මමත් Geme එකක් Develop කරන්න හිතුනා එක හදන්න ගත්තා ටික කාලයක් යනකොට එක එපාඋනා සර් කිවුවා වගෙම අැබ්බැහි වෙච්චක එක එපා උනා fire කරන සද්දයක් අැහුනත් මට වමෙනෙට එනවා මගෙ O/L risalt එක පවා අඩු උනා මම එ වගෙම මම වරද්ද ගත්ත තැනින් අායි නැකිටිනනවා නැකිටින්න උස්සහා කරනවා කවදා හරි මගෙ ටාගට් එකට යනවා. සර් බුදු බව අත්වෙනවා අපි වගෙ ළමයිගේ Mind Refill කරනවට සර් ජය වේවා ❤❤

  • @sadahamsuwaya-4403
    @sadahamsuwaya-4403 Жыл бұрын

    ජීවිතය කියාදෙන සුන්දර ගුරුවරයෙක් ❤

  • @sachithudaya3007
    @sachithudaya3007 Жыл бұрын

    මමත් පොඩියට පංති කරනව සර්..මාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුලේ ගමක ..සර්ගේ කතව අහද්දි මට ලොකු හයියක් එනව..ස්කෝලේ ස්වෙච්ඡා උගන්නවා.සර් එකක්ක එක පාරක් හරි කතා කරන්න ගොඩාක් ආසවෙන් බලන් ඉන්නෙ..අභිමන් තැනු ගුරු උතුමන්ට බුදුසරණයි ❤️❤️🥰

  • @insist1754

    @insist1754

    Жыл бұрын

    🎉🎉💪

  • @ThushaniNilukshi-wr7pt

    @ThushaniNilukshi-wr7pt

    Жыл бұрын

    🎉🎉🎉

  • @nikdirector5400

    @nikdirector5400

    11 ай бұрын

    ❤️🙏

  • @Mandaramalk
    @Mandaramalk5 ай бұрын

    වැරදි ඇබ්බැහිවීම් වල පස්සේ යන ම්නිසුන්ට හොද ආදර්ශයක් 💪❤️‍🔥✨️

  • @MyKorean-df4vf
    @MyKorean-df4vf Жыл бұрын

    සර් ගැන මොනවා කවුරු කිව්වත් සර් කියන දේවල් සෑහෙන්න වටිනවා 🖤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තිස්ස සර් ඇතුළු පවුලේ සියලුම දෙනටත් කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokaperera62
    @inokaperera62 Жыл бұрын

    සර් ඔයා කියන එක ඇත්ත ඔයාට ගොඩාක් කැමති මට වයස 42 මම o/l වත් සමත් නැහැ ඒ උනාට වයස 35 න් පස්සෙ තමයි මම ඉගෙන ගන්න පටන් ගත්තේ අද වෙනකොට මට වුර්තීය පුහුනු සහතික 14ක් තියෙනවා ඔයා කියපු ඇබ්බැහි වීම මම තාමත් අතඇරලා නැහැ❤❤❤❤❤❤

  • @twinmom9123

    @twinmom9123

    Ай бұрын

    oya 35n igenaganna patan gaththe kothaninda kiyanna puluwnda

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ඇබ්බැහි වෙලා ඉන්නේ මේ අධ්‍යත්මය ගැන හොයන්න සිතිවිලිවලින් මනස අයින් කරන් සැනසිල්ලේ ඉන්න සසර කෙටිකර ගන්නේ කොහොමද හොයන්න . සිගරැට් මත්පැන් මත්ද්‍රව්‍ය බොන්න හිතිලම නෑ. තාත්තාත් එහෙමයි . සර් උගන්වන්න ඇබ්බැහි වෙලා ඒක හොදම ඇබ්බැහියක් සර්. නංගියේ මල්ලියේ ඇබ්බැහි වෙයල්ලා ඉගෙනීමට. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 Жыл бұрын

    මගේ වයස 40 වෙද්දීත් ඇබ්බැහි උනා කියන්න තියෙන්නේ......එකයි .....මම සහ මට ආදරය කරන අයට විතරයි.මගේ FAMILY එකට..විතරයි ..ගන්ජා,,කුඩු,සිගරැට්,අරක්කු,සහ වෙනත් කිසිම කැත වැඩක් පුරුදු උනේනෑ.....උන් එක්ක හිටියත්.......

  • @gnanaperera3137

    @gnanaperera3137

    Жыл бұрын

    විද්‍යාව... නෙමේ මම ජීවිතය ගැන තවමත් යමක් ඉගෙන ගන්නවා ඔබතුමාගේ දේශන වලින්... ශිෂ්‍යාවක් නම් නෙමේ... අත්තම්මා කෙනෙක් ඔබතුමාගේ. දෙමව්පියන්ට පින්... ඔබ වැනි දරුවෙක් හැදුවට ඔබතුමාට ජය වේවා... චිරං ජයතු..... 🌺🌺🌹🌹❤️❤️

  • @HESIYA_VAGIYA
    @HESIYA_VAGIYA Жыл бұрын

    සාර් ඔයා නම් මාරයි

  • @u.shady13

    @u.shady13

    Жыл бұрын

    ඒක තමයි 😒

  • @dhanushkarathnayaka4423

    @dhanushkarathnayaka4423

    Жыл бұрын

    😂😂😂😂

  • @nisajakethmin3319

    @nisajakethmin3319

    Жыл бұрын

    සාර් ල හිටියෙ රුසියාවෙ මේ ලංකාව.🤣

  • @yesno494

    @yesno494

    Жыл бұрын

    @@dhanushkarathnayaka4423 ai buuru putha 😂

  • @Acgtyj
    @Acgtyj Жыл бұрын

    අපේ අයියත් එහෙම කාර් හදනව ගලවනව...එයාගෙ වාහනේ හදා ගත්ත සුපිරියට..අඩුවට පරන කාර් එකක් අරන් මේ ළඟදි 25කට විකුන්න. ලාබයි සෑහෙන්න..එයා ජොබ් එකක් කරන අස්සෙ රෑ එලි වෙනකං ඕකමයි කරන්නෙ

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Жыл бұрын

    Great teacher Great parent Great human, 🙏

  • @tileeshmemo6956
    @tileeshmemo6956 Жыл бұрын

    අද මම හිනාවෙනවනම් ඒකට ප්‍රදාන හේතුවක් සර්...💐💐💐

  • @lahiru-madushan

    @lahiru-madushan

    Жыл бұрын

    Monada karanne

  • @dinethnimsara4138
    @dinethnimsara4138 Жыл бұрын

    මට තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරු හම්බුණා සර් ❤️❤️❤️

  • @virajsenaka2962
    @virajsenaka2962 Жыл бұрын

    ඔබ තුමාට නිවන්දකින්න හෙතූ වාසනා වේවා

  • @charthurya9803
    @charthurya9803 Жыл бұрын

    රත්තරං මනුස්සයෙක්.... අනේ.... රටට වස්තුවක්

  • @nimsarawijesinghe5891
    @nimsarawijesinghe5891 Жыл бұрын

    මම සර්ගෙ youtube channel එක ආරම්භ කරපු දවසේ ඉඳලා සර් දාපු වීඩියෝ බලනවා..මේ තමයි ඒ වීඩියෝ වලින් මට හම්බුන හොදම වීඩියෝ එක....කියන්න ලැජ්ජ නෑ. තරුණයෙක් විදිහට මම මොනවටද දක්ෂ කියන එක මට හොයාගන්න බෑ ඒක මට තේරෙන්නෙ නෑ..ඒක අපේ දෙමව්පියෝ තේරුම් ගන්නෙත් නෑ.පුළුවන්නම් අපිටම අපේ දක්ෂතාවය හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන වීඩියෝ එකක් දෙන්න සර්.මම වගේ තව ගොඩ දෙනෙක් මෙහෙම ඉන්නවා.එහෙම වුනොත් ඒ ගොල්ලන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..පුළුවන් නම් අනිවාර්යෙන් ඒ ගැන වීඩියෝ එකක් දෙන්න සර්...

  • @gishajayamanne9654

    @gishajayamanne9654

    Жыл бұрын

    Ow eelanga video eka oya title ekata danna sir...

  • @malanierathnayake3232
    @malanierathnayake323210 ай бұрын

    ඔබතුමා නියම ගුරුවරයෙක්

  • @nethuc3443
    @nethuc34438 ай бұрын

    වර්තමාන ජීවිතේට අත්‍යාවශ්‍ය කතා බහක්. මම මේක ගෙදර අත් විදිනව අපේ මල්ලි නිසා. බලන් ඉදියා වගේ සර් කිව්වෙ. 🥺❤️‍🔥 හැමෝම දක්ශයෝ ළමයගෙ පැත්තෙන් බලන්නයි ඕනි ලමය ආස දෙයින් ඉදිරියට ගියොත් හැමෝම දිනුම්. ජය වේවා සර් බොහොම ස්තූති .

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r Жыл бұрын

    මේ සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ❤

  • @slgo2301
    @slgo2301 Жыл бұрын

    සර්ට ගොඩක් පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට, තව තවත් මේ වගේ වටිනා හොද නිර්මාණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා

  • @y.t.devendra7145
    @y.t.devendra71459 ай бұрын

    2023/10/6 අද ලොක ගුරු දිනය දවසයි ඔබතුමා ඇතුළු සිසළු ගුරු මවුපියවරුන්ට උපහාරවෙිවා....!

  • @auzlkvlogs
    @auzlkvlogs Жыл бұрын

    ඉස්සර පුරුද්දට වගේ සර්ගෙ video බැලුවා. දැන් සර්ගෙ video බලන්න ඇබ්බැහි වෙලා. සර් ගාව ඉගෙන ගන්නත් පට්ට කුසල් ටිකක් කරල තියෙන්න ඔනි ඇති. Happy to see you atleast via KZread. I’m always waiting to see the next clip sir. Thanks heaps for the service. I really like to talk to you. 🇱🇰🇦🇺

  • @SubhasingheRoosara
    @SubhasingheRoosara Жыл бұрын

    මං ජීවිතයේ දැකපු හොඳම ගුරුවරයෙක් ❤

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa5408 Жыл бұрын

    තමන් තමන්ව සොයා ගත්ත දවසට ඔහු විශිෂ්ටයෙක් වෙනවා. එහෙම අය තමයි ලෝකයට අලුත් දේවල් ගෙනාවේ.

  • @NavodyaDimantha-jz5xr
    @NavodyaDimantha-jz5xr Жыл бұрын

    බොහෝ පින්.ඔබතුමා ට දීර්ඝායු වේවා !

  • @hasinid.lakmini2659
    @hasinid.lakmini2659 Жыл бұрын

    සර්ගෙන් bio subject එකත් ඉගෙන ගත්තා,ජීවිතෙත් ඉගෙන ගත්තා.හැබැයි මමත් සර්ගෙ පුතා වගේම තමයි.bio කලේ ආසාවට.ඒත් දැන් engineering field එකේ.හැබැයි සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් මට අදටත් ඕන වෙන වෙලාවල් තියෙනවා.මම ආසම කරන ගුරු තරු තුනෙන් එක්කෙනෙක් සර්.ජය වේවා සර්.තෙරුවන් සරණයි සර්ට..❤❤

  • @lindasilva7303
    @lindasilva7303 Жыл бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගි බව නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @chamisri3731
    @chamisri3731 Жыл бұрын

    හදවතේ ගුරුතුමා ❤

  • @malithiindira7479
    @malithiindira7479 Жыл бұрын

    සර් නම් පට්ට , සියවසේ සුපිරිම ගුරුවරයා ..මට නම් . 2024 (O/L) BATCH ♥️💛💚💙💜🦋🙏🏻✨

  • @w81699

    @w81699

    Жыл бұрын

    😌💖,

  • @sisirakumara1943

    @sisirakumara1943

    Жыл бұрын

  • @CARHUB215

    @CARHUB215

    Жыл бұрын

    Mamath

  • @user-sg3ii3cs7d

    @user-sg3ii3cs7d

    8 ай бұрын

    Math

  • @TMDLaxman

    @TMDLaxman

    8 ай бұрын

    ✋😊

  • @Dahamiprarthana75
    @Dahamiprarthana755 ай бұрын

    සර්ගෙන් ඉගෙනගෙන නෑ හැබැයි හුගක් වටින දේවල් ජීවීතේට එකතුකරගන්නවා......බොහොම ස්තූතීයි සර් 🙏🤗❤️ තෙරුවන් සරනයි සර්ට 🤗❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    සර් පුතාට කියන්නකෝ please වාහන ගැන යුටියුබ් චැනල් එකක් ඕපන් කරන්න කියලා .අපි ප්‍රශ්න අහල අපේ වාහනේ කැඩෙන කොට හදාගන්නම් ඒක නියම චැනල් එකක් වෙයි සර්.

  • @kavindamadhushanka3514
    @kavindamadhushanka3514 Жыл бұрын

    අපි මේ චැනල් එකේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා 😂❤

  • @pathmagamage1374
    @pathmagamage1374 Жыл бұрын

    ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම කාලෝචිත පැහැදිලි කිරීමක් අපගේ දුවාදරැවන්ට සහ දෙමාපියන්ට. ඔබතුමා අප දුවාදරැවන් යහමට ගැනීමට දරන ප්‍රරයත්නයට ඉස්තුති කිරීම මෙතෙකයැයි කිය නොහැකියි අපට කලහැක්කේ උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි "ච්රන් ජයතු "🙏✌❤

  • @shehanmax5491
    @shehanmax5491 Жыл бұрын

    ඒක නම් ගොඩක් වටින අදහසක්❤️🙏

  • @NISITHA_M_UDUNUWARA
    @NISITHA_M_UDUNUWARA Жыл бұрын

    ඒකනම් මාරම Motivation එකක්❤️❤️

  • @n.n.8402
    @n.n.8402 Жыл бұрын

    අපිත් සර්ට ඇබ්බැහි වෙලා 🥰

  • @randiwsudusinhe6328
    @randiwsudusinhe6328 Жыл бұрын

    සර් දුන්න උපදෙස් ටික නියමයි. තමන් අස දෙයින් තමා ගොඩ යන මර්ගය තියෙන්නේ. 🙂❤️

  • @aashinsavindiv4603
    @aashinsavindiv4603 Жыл бұрын

    ඉතා වටිනා කතාවක් sir... ❤

  • @isharaherath4130
    @isharaherath4130 Жыл бұрын

    ජීවිතය දිනන්න පාර පෙන්වන අපේ සර්❤බුදු සරණයි සර්

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu735211 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබෙවා.

  • @SathmiraJayawardena-ws5zd
    @SathmiraJayawardena-ws5zd Жыл бұрын

    සර් කියන ඒවා හරියටම හරි... හරි ම කාලෝචිතයි...

  • @pmaskumara7891
    @pmaskumara7891 Жыл бұрын

    මම සර්ගෙ videos බලන්න ඇබ්බැහි වෙලා

  • @ruchitech2161
    @ruchitech2161 Жыл бұрын

    සර් ගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤🙏

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 Жыл бұрын

    බොහොම පින් සර් ❤️

  • @hansie23
    @hansie23 Жыл бұрын

    The best teacher I have ever seen ❤.

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 Жыл бұрын

    බොහොම පින් සර්

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Жыл бұрын

    Addiction - at my age I'm addicted to your program.... 🎉🎉🎉🎉

  • @chanakabandara2358
    @chanakabandara2358 Жыл бұрын

    සර් කියනදේ හරියටම හරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RomeshFernando1
    @RomeshFernando17 ай бұрын

    Great advice for students as well as parents. You echoed many things I share with my contacts. Keep up the amazing work you do 👏👏👏

  • @thilakparakrama3833
    @thilakparakrama383311 ай бұрын

    ගොඩක් වටිනවා සර් ♥️

  • @rifkyrifkykhan8053
    @rifkyrifkykhan8053 Жыл бұрын

    සර් කියපු කතාව නියමයි

  • @smartmobail6870
    @smartmobail68709 ай бұрын

    ❤ සර් බුදුසරණය්

  • @dilrukshichamila4554
    @dilrukshichamila4554 Жыл бұрын

    Thank you sir for your valuable advice 🙏

  • @dinukimaleesha3876
    @dinukimaleesha3876 Жыл бұрын

    Thank you සර්

  • @dammikaperera6541
    @dammikaperera6541 Жыл бұрын

    Teruwan saranai sir.

  • @V_You_Tube
    @V_You_Tube Жыл бұрын

    Great Sir....

  • @dilupathushara8421
    @dilupathushara8421 Жыл бұрын

    Watina kathavak Thankyou sir

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Жыл бұрын

    තෙරුවන් සරණයි සර්

  • @anurudhasamasha480
    @anurudhasamasha48011 ай бұрын

    සර්ට බුදු සරණයී. ❤❤❤

  • @wathsalakalupahana1942
    @wathsalakalupahana1942 Жыл бұрын

    Thank you so much sir ❤

  • @methsitha4768
    @methsitha476811 ай бұрын

    සුපිරියක් තමා සර්.❤

  • @nissankasilva9335
    @nissankasilva9335 Жыл бұрын

    බොහොමයක් පිං සර්

  • @kumariamarasinghe4468
    @kumariamarasinghe4468 Жыл бұрын

    theruwan saranai sir

  • @hemandenawakaofficial
    @hemandenawakaofficial2 ай бұрын

    සර්ගේ වීඩියෝ අදටත් අසාවෙන් බලනවා. ස්තුතියි !😍

  • @ShashiKawshalya-ws7xw
    @ShashiKawshalya-ws7xw Жыл бұрын

    ඒක මරු සර් 😁❤️

  • @user-jx9xl9zl4z
    @user-jx9xl9zl4z Жыл бұрын

    budu saranai parissamata inna sir

  • @dameyanthi122
    @dameyanthi122 Жыл бұрын

    සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ඇත්තටම ඒ තරමටම ඇබ්බැහි වෙලා.❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Жыл бұрын

    Aththama aththa hamadama sir kiyannea❤theruwan saranai diirgayu labewa

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 Жыл бұрын

    Thank you very much sir

  • @user-ii5un5lg6n
    @user-ii5un5lg6n2 ай бұрын

    තෙරුවන් සරනයි !!! ☸️🙏 සර්ට

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 Жыл бұрын

    බුදුසරනයි

  • @DarshanaMaxx
    @DarshanaMaxx Жыл бұрын

    දවස ගානේ වීඩියෝ එකක් ඕනි❤❤❤❤

  • @DL12323
    @DL123234 ай бұрын

    වටින කතාවක්😊

  • @cheezzslize39
    @cheezzslize39 Жыл бұрын

    ඇබ්බැහි වීම කිසිම දෙයකට හොඳ නෑ විශේෂයෙන් ඉගෙන ගන්න එකට වත්.. දැන් නොතේරුනාට පවුල් ජීවිතයකට යද්දි.. නැත්තං සමාජ සම්බන්ධතා තුලනය කරන කාලයේදී ඒ ගැන තේරෙයි.. game ගැන කියනවා නම් මම ඒ ගැන දන්නවා.. මම ඒ ලෙවල් bio කරේ.. දැන් university final year ඉන්නෙ.. මම ඒ කාලෙත් ගේම් ගැහුවා දැනුත් ගේම ගහනවා.. ඒක සමබරව කරන්න පුළුවන් ඇබ්බැහි වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් මෝඩයෙක් වගේ ගේම් ගහන්න ඕනෙත් නෑ.. පැය 24 ම පොත් ගුල්ලෙක් වෙන්න ඕනෙත් නෑ.. ගේම් ගැන කතා කරන්න ඕන ගේම ගහපු මනුස්සයෙක්.. ගේම් වලත් කාලකන්නි ගේම් තියෙනවා, හරියට ඉගෙන ගන්න එකෙත් අපිට බෝම්බයක් හදන්න, කුඩු නිෂ්පාදනය කරන්න ඉගෙන ගන්න පුළුවන් වගේ..ඒත් ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා.. තමන්ගෙ ක්ෂේත්‍රයේ නොවන දේවල් ගැන නොදැන කතා කරන්න යන්න එපා සර්..

  • @manjulanalika250

    @manjulanalika250

    Жыл бұрын

    පාඩම් කරනකොට නිදිමත එනවට මොකද කලේ

  • @Abhimansanthush

    @Abhimansanthush

    Жыл бұрын

    ඇත්තටම මොකද කලේ නිදිමත එනවට?

  • @panchayt8606

    @panchayt8606

    11 ай бұрын

    Oya sitr ta katha karanna epa kiyanne oya hama athinma paratherata gihillada🤔😙🙄😁😁😁

  • @isuruudayanga8690
    @isuruudayanga8690 Жыл бұрын

    සර් කියපු කතාව 100%ක් හරි

  • @Allshorts9807
    @Allshorts9807 Жыл бұрын

    හොද episode එකක් sir 😍💗

  • @pubudutennakoon1829
    @pubudutennakoon1829 Жыл бұрын

    I remember my father used to say "putha oya kamta puduma asawk tiynne.." after A levels he put me in to a hotel school.. Because of that decision I made good life for me even our country going through economics crisis. Thank you sir for your valuable lecture.

  • @madhuravlog
    @madhuravlog Жыл бұрын

    Behaviourism ගැන ලස්සන විග්‍රහයක්.. Good luck Sir 💜🌻

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 Жыл бұрын

    Mamath abbehiwela.....sir ge video balanna...😊 thanks a lot sir.

  • @isharaabesinghe4440
    @isharaabesinghe44406 ай бұрын

    One of my favorite teachers... ❤

  • @Deumi_A
    @Deumi_A Жыл бұрын

    Thank you sir❤

  • @universebeauty123
    @universebeauty123 Жыл бұрын

    Thank u sir💖

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 Жыл бұрын

    Thank you so much sir 🎉😊

  • @chamindichamathka251
    @chamindichamathka251 Жыл бұрын

    Api sirt ඇබ්බැහි wela 💖

  • @randenirpjs2048
    @randenirpjs2048 Жыл бұрын

    I learned Agri from you sir at Samadhi, Gampaha many years ago. Since then, you are the best teacher I have experienced. All the best sir!!

  • @nimalkumara5675
    @nimalkumara5675 Жыл бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @Labistro
    @Labistro Жыл бұрын

    අපේ සර්....😊😊😊

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 Жыл бұрын

    මගේ පුතත් සැහෙන ලෙස Gameක්‍රිඩාවට ඇබිබැහි විඇත.මෙයින් ගලවා ගැනිම අසිැ වි ඇත..෴අපිටම නිර්මානය කල එකක් වගේ .බොහෙම ස්තුතයි සර්ට.

  • @cheezzslize39

    @cheezzslize39

    Жыл бұрын

    ඔබේ පුතාට targets දෙන්න.. targets වලට යන විට ලිහිල් බවක් දක්වන්න නැති නම් තදින් ඉන්න..තෝරාගත් වෙලාවක් ගේම් ගහන්න දෙන්න.. දවසේ targets (home works, assignments) නිසියාකාරව කරොත් පමණක් ඊට ඉඩ දෙන්න..මිනිස්සු හැමදේම කරන්න පෙළඹෙන්නේ තව දෙයක් ලබාගන්න.. අපි ඉගෙන ගන්නේගන්න දවසක හොඳට සල්ලි හම්බ කරන්න.. කොච්චර දේවල් කිව්වත් සල්ලි හම්බ කරන එකේ ප්‍රාථමික අවශ්‍යතාවය බඩගෝස්තරය.. ඉතින් පුතාගේ මේ gamin අවශ්‍යතාව සපුරාගන්න වෙනත් ඉගෙනුම් ඉලක්ක සම්පූර්ණ කිරීමට අවශ්‍ය බව ඒත්තු ගන්වන්න..

  • @gishajayamanne9654

    @gishajayamanne9654

    Жыл бұрын

    Oyage reply eka hondai

  • @sayunirathnayaka8106

    @sayunirathnayaka8106

    Жыл бұрын

    Game ගහන එක pissuwak.mage wayasa 30i math පුරුදු wela newei ඇබ්බැහි wela

  • @thusharidharmapala7161

    @thusharidharmapala7161

    6 ай бұрын

    ඒ උපකරණ ගෙදරින් අයින් කරන්න.

  • @gayaniperera2739
    @gayaniperera2739 Жыл бұрын

    සර්, මිනිසුන්ට උදව් කරන්න ඇබ්බැහි වෙලා,මිනිසුන්ට විතරක් නෙවෙයි,සතුන්ට පවා හැමෝටම උදව් කරන්න ඇබ්බැහි වෙලා,ඒත් දැන් ලොකු ප්‍රශ්නයක්,ඔෆිස් එකේ දෙන්නෙකුට ඒක හුඟක් අමාරු වෙලා,ඒ දෙන්න ඉරිසියාවෙන් උමතුවෙලා හිතාගන්න බෑ ඒ දෙන්නට උදව් කරන්නේ කොහොමද කියලා☺️☺️☺️

  • @hellomathisha

    @hellomathisha

    Жыл бұрын

    එයාලා හිතන පතන දේ අදාල කරගන්න එපා යෙහෙල්. ඔයා ගමන යන්න. එයාලා දකුණට හැරුනොත් ඔයා වමට හැරෙන්න එයාලා වමට හැරුනොත් ඔයා දකුණට හැරෙන්න.නොකියා කියන්නේ අවස්ථාව ලද හැම වෙලාවෙම අනවශ්‍ය දෙයින් ඉවත් වෙලා යන්න කියලා. ---------ඔයාට නියත ජය.

  • @ThushaniNilukshi-wr7pt
    @ThushaniNilukshi-wr7pt Жыл бұрын

    Thank you sir❤❤❤🎉

  • @jesminhameed5652
    @jesminhameed565211 ай бұрын

    Dear Sir, Please have a session to avoid drugs Youths are affected drastically

  • @kamanirajapakshe3274
    @kamanirajapakshe3274 Жыл бұрын

    I already addicted to watch your videos Sir.

Келесі