පැය ගණනක් සාර්ථකව පාඩම් කරන්න පහසු විද්‍යාත්මක ක්‍රමය : විද්‍යාත්මකව පාඩම් කරමු(Sinhala Study Tips)

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද කෙනෙක් සාර්ථකව දීර්ඝ පැය ගණනක් පාඩම් කරන්නේ කොහොමද කියන කරුණත් පාඩම් කරන ක්‍රමවේදය මොකක්ද කියන කරුණත්. මේ සියලුම කරුණු විද්‍යාත්මක දත්ත මත පදනම්ව තමයි පැහැදිලි කරන්නේ.
මෙම වීඩියෝව මීට කලින් කතා කරපු "ඉගන ගන්න කරුණු දීර්ඝ කාලීනව මතක තියන් ඉන්නේ කොහොමද" ( • ඉගන ගන්න දේවල් දීර්ඝකා... ) කියන වීඩියෝ එකේ ඊළඟ කොටස කියලා පැහැදිලි කරන්නත් පුළුවන්.
මාගේ Facebook page එක : / sciencewithruchira
මෙම වීඩියෝවේ කතා කල විද්‍යාත්මක පර්යේෂණ වලට යොමුවක් : drive.google.com/drive/folder...

Пікірлер: 1 300

  • @janiduakalanka
    @janiduakalanka Жыл бұрын

    මම ලමයෝ මින් අඹයක් නොපතමි යුතුකම විතරක් ඉටුකරලන්නෙමි Respect Sir 💓💓💓😍😍😍

  • @funtimewithkevin8100
    @funtimewithkevin8100 Жыл бұрын

    අපේ රටේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙහෙම හිනා වෙවී කතා කරනවා දකින්නත් වාසනවයි............❤

  • @chamodchiranga6990

    @chamodchiranga6990

    8 ай бұрын

    Sirawata

  • @sadevdulmina5122
    @sadevdulmina51228 ай бұрын

    මම මගෙ එක පාඩමක ප්‍රදාන මාතෘකා සේරම තනි කොලේක පිලිවෙලට ලියාගත්තා...පස්සේ මන් ඒ ලිව්ව මාතෘකා යටතේ තිබ්බ කරුනු නැවත නැවත මතක් කරගන්න උත්සහ කරා අදටත් ඒවගෙන් ගොඩාක් දේවල් මට මතකයි.....අනිත් අයත් හොඳයි කියල හිතෙනව නම් කරලා බලන්න💫

  • @Dahamiprarthana75

    @Dahamiprarthana75

    5 ай бұрын

    Thank youu soo much💖

  • @upeksharuwanwella3926

    @upeksharuwanwella3926

    2 ай бұрын

    Thank you 🙏

  • @Meowie811

    @Meowie811

    Ай бұрын

    Key notes

  • @Vishmi_4
    @Vishmi_4 Жыл бұрын

    මේ කරුණු කිසිම ලෝබකමක් නැතිව අපිට කියාදෙන සර්ටත් , මෙවැනි රටට වැඩදායි පුද්ගලයෙක් බිහිකල සර්ගෙ දෙමාපියන්ටත් බොහොම පිං!!!🙏❤️

  • @ramithuherath
    @ramithuherath Жыл бұрын

    මෙව්වා මෙහෙමයි කියල වටිනාකමක් කියන්න බැරි සුපිරි වීඩියෝ..අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය...

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    විශ්ව විද්‍යාල ගුරුවරයෙක් විදිහට මගේ වගකීම එයයි! ඒ වගේම ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමයි එහෙනම් ඇයි Ads play කරන්නේ කියලා. මේ වීඩියෝ වලින් එන මුදල් සියල්ලක්ම මම භාවිතා කරන්නේ, අවස්ථා අඩු ශිෂ්‍යයන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමට මම පෞද්ගලික මට්ටමින් කරගෙන යන පුංචි උපකාර වැඩකටයුත්තක් සඳහා.

  • @thisathranasinghe6367

    @thisathranasinghe6367

    Жыл бұрын

    @@ScienceWithRuchira ❤

  • @ramithuherath

    @ramithuherath

    Жыл бұрын

    @@ScienceWithRuchira Hats off legend ❤️😘

  • @ShEmiYan

    @ShEmiYan

    Жыл бұрын

    @@ScienceWithRuchiraad එකක් play උනාට මොකද😂මෙච්චර හොද දෙයක් ලැබෙද්දි

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    @@ShEmiYan eekane😁

  • @ashan242
    @ashan24211 ай бұрын

    කියන්න වචන නැත. ගුරු දෙවියෙකි , සැබෑ පුරවැසියෙකි. ❤

  • @thilinamadusanka8092
    @thilinamadusanka8092 Жыл бұрын

    Sir , මන් A/l science කරන කෙනෙක් මට මෙ විඩියෝ එකෙන් ගොඩාක් වටින උපදෙසක් ලැබුනා මට එපා වෙන්න හෙතුවත් මන් දැනගත්තා ඔබතුමාට ගොඩාක් පින්..❤️🙏

  • @dinushadeshan4148
    @dinushadeshan4148 Жыл бұрын

    ගොඩක් පින් sir මම ඉංජිනේරු පලමු වසරේ ශිෂ්‍යයෙක් a/l වලින් විශ්වවිද්‍යාලයට අපුවහම ගොඩක් වෙනස් තනියම ඉගෙන ගන්න ඕනේ එය ඉතා අපහසුය.sirge video හරහා ගොඩක් දේවල් දැන ගත්තා. අනවශ්‍ය දේවල් වලට ප්‍රධාන තැනක් දෙන සමාජයක sirge උත්සාහය අගය කරන්න ඕනේ.

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 Жыл бұрын

    මෙවැනි දැනුම ඩොලර් ගනන් වලට විකිනෙන කලෙක ඔබතුමා නිර්ලෝභිව මෙම දැනුම ලබා දිම පිලිබද අැත්තේ අසිමිත ගෞරවයකි.මේ පිනම අැති ඔබ තුමාගේ දියුනුවට.හිස නමා අචාර කරමි.

  • @livethemoment2371
    @livethemoment2371 Жыл бұрын

    පුරවැසියකුගේ සැබෑ වගකීම !❤️

  • @funnyvideo-gu9pr
    @funnyvideo-gu9pr Жыл бұрын

    මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා.ලංකාවේ ළමයින්ගේ මතකය, තර්කන හැකියාව බොහෝ සෙයින් වැඩි දියුණු කරලා රටේ ප්‍රගමනය ට මේ කරන කැපකිරීම අගය කළ යුතුමයි. මම වයිද්‍ය ශිෂ්‍යයෙක්. මේ වගේ වීඩියෝ නොවරදවා ම බලන්න මම පුරුදු වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි සර්.

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 Жыл бұрын

    තමන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඔබතුමා මේ කරන සේවය අති විශිෂ්ටයි. අපේ රටට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්. මම 'රාමුව' 'raamuwa' නාලිකාව පිළිබඳව දැනගත්තෙත් ඔබ දාපු ලින්ක් එකෙන් තමයි. ඒ පිළිබඳව මගේ ස්තුතිය ඔබට පුද කරමි.

  • @SHEHANRUSH

    @SHEHANRUSH

    Жыл бұрын

    Mona video1 da Ramuwa link1 damme

  • @chamindabulathgama272
    @chamindabulathgama272 Жыл бұрын

    සැබෑ දේශප්‍රේමය ඔබතුලින් දුටිමි... විශිෂ්ඨයි ඔබ දරන උත්සහය.....

  • @user-ku2s
    @user-ku2s Жыл бұрын

    _ඔබතුමා මේ කියන දෙය හරියට හරි. පාඩම් කරල කරල ඒක කොහොම හෝ හිතෙන්ම අරගෙන කොළයක ලියන්න පුලුවන් නම් සදාකල් ඒක හිතෙන් මැකෙන්නෙ නෑ. මේක මමත් පෞද්ගලිකව අත්විඳපු දෙයක්. ඔබට නීරෝගීමත් දීර්ඝායුෂ දිවියක් වේවා !_

  • @madhushisewwandi623
    @madhushisewwandi6237 ай бұрын

    ගොඩක් අය මහාචාර්යවරු කථිකාචාර්යවරු වෙලා ජොබ් එකේ හිටියට ඔබ වගේ රටට සමාජයට වැඩක් කරන කෙනෙක් දැකලා නෑ... මොනාද technics හරිම methods මොනාද කියලා ඉහළට ගියපු කිසි කෙනෙක් කියන්නෙ නෑ.. ඉතින් ඔබතුමාට ස්තූතියි... ඔබේ නිහතමානීත්වය ගොඩාක් අගය කරනවා.. මේ විදිහට වටිනා දේවල් වලින් සමාජය දැනුවත් කරන්න තව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    A/L සිසුවෙක් විදියට මට ගොඩක් වැදගත් video එකක් සර් 🤩❤🖤

  • @isurusandeepa8493
    @isurusandeepa8493 Жыл бұрын

    බලන් හිටපු විඩියෝ එකක්..පාඩම් වැඩ කරන ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක..බොහොම ස්තූතිය රුචිර සර්..👍❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    සතුටක් මට

  • @shortframe2237

    @shortframe2237

    8 күн бұрын

    ​@@ScienceWithRuchirabtech material science and nanotechnology degree eka hodaida wayaba University eke tiyena .please reply

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 Жыл бұрын

    Mr රුචිර, ඔයා නැත්තං අපි ඉවරයි.. කියල හිතුනු වාර ගොඩායි.. Thanks alot KZread එකෙ මේ වගෙ videos හරිම අඩුයි

  • @nightfury_is
    @nightfury_is Жыл бұрын

    AL exam එකට තව දවස් 16යි🙂 මේක කලින් දැක්කා නම් ලොකු දෙයක් කරන්න තිබුනා මට🥺❤️

  • @mohamedaadhil9427

    @mohamedaadhil9427

    11 ай бұрын

    2nd shy karapng..parakku naa👍🏿

  • @gaminglife5374
    @gaminglife5374 Жыл бұрын

    10GB වැය උනත් මේ වීඩියො එක බලන එක පාඩු නෑ ඒ තරම් වැදගත් මේ වීඩියො එක , බොහොම ස්තුති ඔබ තුමාට♥️

  • @fun_Life235

    @fun_Life235

    11 ай бұрын

    Package ekh hdgnn eka godk vtinv me vge vadagath vedio bln ayt

  • @hsgsbaqi

    @hsgsbaqi

    11 ай бұрын

    10gb giyad 🥲💔

  • @user-bp2se6pf3i

    @user-bp2se6pf3i

    2 ай бұрын

    Screen record karanam hari

  • @oshanvlogs7861
    @oshanvlogs7861 Жыл бұрын

    ගොඩක් ගුරුවරු පාඩම් කරන්න කිව්ව්ට ක්‍රමවේදය කියන්නේ නෑ සර් බොහොම ස්තුතියි සර් මේ වීඩියෝ එක ට ❤️💫

  • @maxbro9044
    @maxbro9044 Жыл бұрын

    ඔව් මටත් ඉතිහාසය පාඩම් කරද්දී අන්තිමේට ඉතිහාසය ත් පැටලුන 😁💔 ස්තූති සර් ❤️👊 මටත් ආසයි සර් වගේ වෙන්න කවදහරි 🥺😶

  • @jeewikahewage8354
    @jeewikahewage8354 Жыл бұрын

    මමත් පොඩි කාලෙ ඉඳන්ම sir කියපු methods වලටම තමයි පාඩම් කළේ. ඒක නිසා වෙන්න ඇති මට හැමදාම හැම විභාගෙකදි ම highest marks තියෙන්නෙ. 👍❤

  • @saathigirl625
    @saathigirl625 Жыл бұрын

    Comment නොකරන කෙනෙක්ට වුනත් comment නොකර බැහැ.ඒ තරමට කරුණු හොයලා, වටිනාකමක් එකතු කරලා තමයි සර් අපට දෙන්නේ.ගොඩක් ස්තූතියි සර්❤️ බුදු සරණයි

  • @ksPAcc
    @ksPAcc Жыл бұрын

    18:45 මෙච්චර කල හිටිය වැරදි මතයකින් එලියට ගෙනාවට බෝම ස්තූතියි සර්.ගොඩක් වටිනව අද වීඩියෝ එක ❤️‍🔥💯

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 Жыл бұрын

    ❤ මම ඉස්කෝලේ ඉගන ගන්න කාලෙදි සර්ගෙ video බලන්න පුළුවන් උනානම් මම අද දොස්තර මහත්තයෙක් 😢

  • @sa_wi7745

    @sa_wi7745

    Жыл бұрын

    😞

  • @mazy5282
    @mazy5282 Жыл бұрын

    Thanks Sir අන්තිමට සදහන් කරපු Mind-mapping Technique එක තමයි වඩාත්ම සාර්ථක ක්‍රමවේදය... පැය 50ක 60ක lecture එකක් තනි කොලයකට ගන්න පුළුවන් .. ඒ වගේම Retrieve කරන්නත්, Self-assessment එකත් ඉතාම සාර්ථකව කරන්න පුළුවන් ක්‍රමයක් ..👍

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. Жыл бұрын

    මෙවන් පින්බර මිනිසුන් දසදහස් ගනනින් මෙ බීමේ බිහිවේවා,

  • @tharangabandara8246
    @tharangabandara8246 Жыл бұрын

    සර්ට ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා දැනුමක් ශී ලාන්කික සමාජයට ලබා දීම ගැන.ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .💐💐💐💐💐🙏🙏🙏

  • @dassa123
    @dassa123 Жыл бұрын

    ඔබතුමා කලින් කියලා දුන්නු ක්‍රමයට පාඩම් කරා... ඇත්තටම සාර්ථකයි.... Organic inorganic සතියෙන් අමතක වෙන ඒවා දැං හොදට මතකයි මාසයකට පස්සෙත්... මේ පොඩි විවේකයක් ගන්න technique එක මීට කලින් අහලා නෑ .. ඒකත් කරලා බලන්න ඕන.. ඒක මටම තේරිලා තියෙනවා විනාඩි 45ක් විතර යද්දි මොලෙ ඇති ඇති කියලා කෑ ගහනවා වගේ😅... අර shot notes ගහලා නැවත සාරාංශය මතක් කරන වැඩේ නම් කරනවා.... ඒක ගොඩක් ඵලදායී ඇත්තටම.... ඔබතුමාට බොහොම පිං 🙏☺️♥️

  • @User.55_

    @User.55_

    Жыл бұрын

    eka gana video eka mokkda halo

  • @sinhalathotupolagc1712
    @sinhalathotupolagc1712 Жыл бұрын

    නුදුරේම විභාග සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දරුවන්ට බෙහෙවින්ම වටිනවා අපටත් එසේමයි.....අපේ සර්... අද ටිකක් අසනීපෙන් වගේ නේද ?ඉතාම ඉක්මනින් පෙරවගේම සුවපත්වෙලා තව තවත් ඉතාම හොඳින් මෙවන් ඵලදායී දේ සමාජගත කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.!

  • @sandexbro7793
    @sandexbro7793 Жыл бұрын

    මාත් මේ සෑරේ maths subject eken A/l කරන ලමයෙක් මාස ගානක ඉදලා වැඩ කරගෙන ආවත් එක දිගට exam ලං වෙනකොට තව මදි කියලා හිතෙනවා past papers කරගෙන ආවත් එක දිගට තව ටිකක් අන්තිම වෙනකල් පාඩම් කරන්න ඕනේ කියලා හිතුවට එක දිගට කරන්න කම්මැලි වුනා past papers වලට හුරු වුනාම ඒක ආසාවෙන් කලා කොච්චර කලත් මදි කියලා exam ලං වෙනකොට negative දේවල්මයි හිතෙන්නේ මං හිතුවේ ඒක මට විතරක් ඇති අවුලක් කියලා. සර් කියපු ඒව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි දැන් ඉදන්

  • @deshandesilva2931
    @deshandesilva2931 Жыл бұрын

    සර් මේක මීට මාසෙකට කලින්වත් දැම්මනම් engineering යන්න තිබ්බ .. මගේ මුල් 40minits වලින් වගේ focus කැඩෙනව ඊට පස්සෙ හුගක්ම වෙන වැඩ..මට focus එකක් ගන්න මේ වගේ හොද අවබෝදයක් එන dvice එකක් හොය හොය හිටියෙ.. ❤🔥 දෙයියෙක්

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 Жыл бұрын

    පාඩම් කරල එපා වෙලා ආවෙ,මේක දැක්කම එන සතුට!❤️‍🔥❤️‍🔥❤️‍🔥🤗

  • @maleeshaparindya3620
    @maleeshaparindya3620 Жыл бұрын

    මටත් දවස් 5 යි විභාගෙට තව ගොඩක් ස්තූතී සර් 🤟❤️

  • @deledlee9216
    @deledlee9216 Жыл бұрын

    සර්, භාශාවක් ඉගෙන ගන්න හොද විදියත් කියන්නකෝ.ඒකෙන් අපේ ලමයින්ට අලුතෙන් ලෝකෙ දකින්න පුලුවන් වෙයි.

  • @samagrl689
    @samagrl689 Жыл бұрын

    ඔබතුමා අපට මෙවැනි දැනුම් ලබාදෙනවාට මං මගේ හදවතින්ම ස්තුතීවන්ත වෙමී.🥰❤️

  • @janakapethum7150
    @janakapethum7150 Жыл бұрын

    කෙටි කාලයකින් වෙන භාෂාවක් ඉගනගන්නෙ කොහොමද? මේ ගැන වීඩියෝ එකක් කරන්න ❤️

  • @upulsamarasinghe6474

    @upulsamarasinghe6474

    Жыл бұрын

    Korian nedA sahodaraya

  • @bantimusic7007

    @bantimusic7007

    Жыл бұрын

    මටත් ඕන ඒ ගැන

  • @chandramalani7074

    @chandramalani7074

    Жыл бұрын

    ඒක අදට ඉතා වැදගත් ...

  • @danaworks3325

    @danaworks3325

    Жыл бұрын

    Loku pinak eekath . ........ kollo kellange heena❤️❤️❤️❤️❤️❤️❤️

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 Жыл бұрын

    ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම ගැන ගෞරවය පුද කරමි. සියලු දෙනා මේ ලබා දෙන දැනුම උපරිමයෙන් භාවිතා කරනු ඇතැම් පතමි .

  • @kin...2891
    @kin...2891 Жыл бұрын

    ඔබ තුමා සතු දැනුම , බුද්ධිමත්බව , උගත්ගම , නිහතමානීව මේ සමාජයේ සුභ සිද්ධිය උදෙසා "නොමිලේ" බෙදා හැරීම ගැන ඉතා ස්තුති වන්ත වෙමි.

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 Жыл бұрын

    A/l exam එකට මාස හතයි.කාලයක් තිස්සේ තිබුණු ලොකු ප්‍රශ්නයකට විසදුමක් ලැබුනා.බොහොම ස්තූතියි ඔබතුමාට...🙏

  • @GRIFFIN298
    @GRIFFIN298 Жыл бұрын

    මෙව්වා මෙහෙමයි කියල වටිනාකමක් කියන්න බැරි සුපිරි වීඩියෝ..අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය... බලන් හිටපු විඩියෝ එකක්..පාඩම් වැඩ කරන ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක..බොහොම ස්තූතිය රුචිර සර්.හරිම වැදගත් මාතෘකාවක් සර් . බොහොම ස්තූති me wage hali liyala kale kanna epa

  • @thamiilab9844
    @thamiilab98447 ай бұрын

    මාර පුදුමයි.මේක මම නොදැන මෙච්චර කල් කරල.මං හිතාගෙන හිටියෙ මැද්දෙ ජනේලෙං එලියෙ බලන.එක දවල් උනාම පැය දෙකක් විතර මෙලෝ වැඩක් නොකර නිකං ඉන්න එක.මම කරපු වරදක් කියල.දැන් තමයි දැනගත්තෙ නොදැනුවත්වම හරි එහෙම කරපු එක කොච්චර වටිනවද කියල.❤✌️🔥

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. Жыл бұрын

    සාර්ථකව ඉගෙනීමට හා විභහග වලට මුහුණ දීම සම්බන්ධයෙන් තවතවත් විඩියෝස් ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

  • @tajmadhu730
    @tajmadhu730 Жыл бұрын

    ඔබ තුමා මෙහි සඳහන් කරන Concept mapping තුළින්..සංකල්ප අතර අන්තර් සම්බන්ධ තාවය සොයා ගැනීම ඉතාම වැදගත් සිසුන්ට...නැති නම් ප්‍රශ්නයට පිළිතුර කටපාඩම් කරන පටු binary චින්තකයින් වැඩි වෙනවා ..යම් ප්‍රශ්නයක් ගැඹුරින් අධ්‍යනය කරන්න බැරි වෙනවා..ස්තූතියි.❤️

  • @rashmi7028
    @rashmi7028 Жыл бұрын

    හැමදාම වගේ ප්‍රයෝජනවත් යමක් රැගෙන ඒම වෙනුවෙන් ගොඩාක් පින් ගරු කථිකාචාර්‍යතුමනි. 🙏🙏🙏

  • @ktsandu
    @ktsandu Жыл бұрын

    රටේ දියුණුව වෙනුවෙන් සර් මේ කරපු වීඩියෝ 2 ඉතාම වැදගත් ❤

  • @MIHINLIYANARACHCHI
    @MIHINLIYANARACHCHI Жыл бұрын

    Link එක දැම්මට පස්සේ ඇවිත් බලපු අය කෝ බලන්න.. 🙌

  • @shashikalapathirana

    @shashikalapathirana

    Жыл бұрын

    🙋

  • @manudilrukshi4259

    @manudilrukshi4259

    9 ай бұрын

    අනේ සරුත් කමෙන්ට් දාලා 💞

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij Жыл бұрын

    සර් දෙයක්, ඕනිම විෂයක් තනියම ඉගෙනගන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් දෙන්නකෝ... මං කලිනුත් ඉල්ලපු වීඩියෝ එකක්... ඉක්මනට දෙන්න පුළුවන් නම් මං ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤

  • @user-od3vg9vm9p
    @user-od3vg9vm9p Жыл бұрын

    ලබන ආත්මයක හෝ බුදු බව අත් වෙන්න ඕනෙ ජීවිත මෙව්වා...

  • @danidumohotti9109
    @danidumohotti9109 Жыл бұрын

    1. Retrival 2. Concept mapping

  • @anjanavidura4513
    @anjanavidura4513 Жыл бұрын

    කියල දුන්න දේවල් හුගක් වටිනව sir,මේ කරන පිනෙන් හැම බවයකදිම දක්ෂ,බුද්දිමත් කෙනෙක් වෙන්න ඕනි 😊

  • @sandaruwanprabashana3609

    @sandaruwanprabashana3609

    Жыл бұрын

  • @sanithumaneth4283
    @sanithumaneth4283 Жыл бұрын

    වීඩියෝ ක්‍රීඩාවේ හොඳ නරක ගැන වීඩියෝ එකක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද game diverlopment කියන එකත් දැන් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය නිසා. මම දැක්කා කොලඹ රාජකීය විද්‍යාලයත් ලංකාවේ ඉතිහාසය පාදක කරගෙන වීඩියෝ ගේම් එකක් හදනවා.

  • @-lokaridmaya
    @-lokaridmaya Жыл бұрын

    ඔබතුමා මෙම වීඩියෝව වැනි ඉතාමත් වටිනා වීඩියෝ තව තවත් අප හට ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා,මගේ පවුද්ගලික මතය අනුව ඔබ තුමා මට දහම් දෙසන රහතං වහන්සේ නමක් වගේ.මගෙත් ආයු අරන් තවත් කාලයක් මෙම වටිනා සේවය සමාජයට ලබා දෙන්න ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා!.

  • @user-et7kj6lc9x
    @user-et7kj6lc9x8 ай бұрын

    නැනො තාක්ශනාගරයට ආවාම තමා සර්ව ඉස්සල්ලාම අදුනගත්තෙ...එදා ප්‍රශ්නයක් අහගන්න බැරි වුන එක ගැන තාම දුක් වෙනව😊😊😊

  • @malakakavinda4722
    @malakakavinda4722 Жыл бұрын

    අත්‍යවශ්‍ය වෙලාවක අත්‍යවශ්‍ය වීඩියෝ එකක් ❤

  • @goldenpen1
    @goldenpen1 Жыл бұрын

    මෙ දෙ ගැන හිතුව විතරයි...නොටිෆිකේශන් එක්ක් ආව..සර්ගෙන් 🥺🔥

  • @dinurachithramal5769
    @dinurachithramal5769 Жыл бұрын

    මන් මෙච්චරකල් පාඩම් කරල තියෙන්නෙත් retrieval method එකෙන් කියල දන්නෙ අද ......🙊 Thank you !

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 Жыл бұрын

    ඇත්තටම මන් කොරියන් එක්සෑම් එකට පාඩම් කරනවා මන් මෙච්චර දවසක් ඔය ටෙක්නික් වලට තමා පාඩම් කරේ දන්නැතුව දැන් තමා විස්තරේ තේරුනේ. තැන්ක්ස් සර් ජොබ් එක කරන ගමන් තමා වචන එහෙම මතක තියා ගන්නේ පොත් බලන්න වෙලාවක් නෑ වැඩ කරන කරන ගමන් පාන්දර මතක තියා ගන්න ඒවා මතක් කරනවා දවල් වෙද්දි මතක හිටිනවා. 🙏

  • @kusalpamoda6523

    @kusalpamoda6523

    9 ай бұрын

    Job aka mokkada

  • @sadeepadeshan5852
    @sadeepadeshan5852 Жыл бұрын

    උවමනා දේ විතරක් හරියටම කියනවා , මාරම වටිනවා ගොඩක් පිං 🙏

  • @Image.249
    @Image.249 Жыл бұрын

    සර් මේ වගේ අධ්‍යාපනය සම්බන්ධ video දිගටම දාන්න ඒක ගොඩක් වටිනවා .👍👍👍 සර් පාඩම් කිරිමේදී අවධානය 100% රඳවා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවද

  • @kavindulakshan417

    @kavindulakshan417

    9 ай бұрын

    Sir awadanaya gana kiuwa me video eke awadanayen ayeth balanna .😊

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 Жыл бұрын

    දවසම සුභයි..උදෙන්ම දැක්කෙ ඔය ප්‍රසන්න මුහුන..🤩

  • @boosathtv3511
    @boosathtv3511 Жыл бұрын

    රටට වටිනා සම්පතක් ඔබතුමා ❤

  • @samithanishan4093
    @samithanishan4093 Жыл бұрын

    පාර්ලිමේන්තුවෙත් මේ වගෙ බුද්ධිමතුන් ඉදියනම් අපි පින් කරල නැ සර්..😓❤️ ඔබතුමාගෙ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.❤️

  • @emanside3519
    @emanside3519 Жыл бұрын

    මෙච්චර කාලයක් අපි මොනවද ඉස්කොලවල ඉගෙනගත්තෙ කියල හිතෙනවා ගුරුවරු ඔහෙ උගන්නනව උගන්නන්න ඕන නිසා ළමයි ඔහෙ ඉගෙනගන්නව ඉගෙනගන්න ඕනෙයි කියන නිසා. මේවගෙ විද්‍යාත්මක කාරනා ටෙක්නික් එතනින් එහාට ගියාම ළමයෙකුගෙ මනස අදුරගෙන ගුරුවරයෙක් ක්‍රියා කරන්න ඕන විදිය වගෙ කාරණ වලින් අපෙ පාසල් පද්ධතිය කොච්චර නොදියුණුයිද. අයියො සාමි එනකුවේනම් 🙂💔

  • @amashakya1298
    @amashakya1298 Жыл бұрын

    බොහෝම ස්තූතියි රුචිර සර්❤. වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා මේ වීඩියෝ එක .

  • @niwarthanajayathissa9450
    @niwarthanajayathissa9450 Жыл бұрын

    ගොඩක් ස්තූති සර්..මගේ ජීව විද්‍යා ගුරුතුමාත් මට මේ විදියට study කරන්න කියලා දුන්නා...අන්තිමට fail මට්ටමේ හිටපු මන් campas select වුනා..ඇත්තටම කවුරුත් කියලා දෙන් නැති හොදම study tip එකක් මේක..මගේ experience එකෙන්ම මන් දන්නවා❤

  • @chamodidayananda7375
    @chamodidayananda7375 Жыл бұрын

    සිනහවත් සමඟ ලබා දෙන දැනුම ඉතාම වටින්වා බොහොම ස්තූති...ඔබ තුමාට

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Жыл бұрын

    ඔබතුමා මේ වීඩීයෝවේ කියපු වටිනම වචන කාර්යක්ෂමතාවය....ඵලදායිතාව...

  • @chathuramrajapakshe
    @chathuramrajapakshe Жыл бұрын

    අවශ්‍යම වෙලාවෙදිම විඩියෝ එකක් දාලා..Tnx sir😍❤️

  • @lakinduvivinilka36
    @lakinduvivinilka36 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තූතයි මෙය වටහා දීම සම්බන්ධයෙන් 🙏

  • @tharinduprabod8410
    @tharinduprabod8410 Жыл бұрын

    බොහොම ස්තූතී , ගොඩක් පිං මේතරම් මිනුස්සුන්ට වටින දැනුමක් බෙදල දෙනවට ❤❤❤

  • @Anjana1762
    @Anjana1762 Жыл бұрын

    මටත් තිබ්බ ලොකු අවුලක් 🙏thank you so much sir for this great support .🙏🙏

  • @irantharathnayake8671
    @irantharathnayake8671 Жыл бұрын

    ඇත්තටම කාලීන සිද්දි, ඉතිහාසය, විද්‍යාව , දර්ශනවාදය, ආගම , එකී මෙකී නොකී සියලුම ක්ශේත්‍ර වල ඉතාමත් ගැබුරු දැනමක් සහිත ඔබ සතුව පවතින නිහතමානීත්වය ඉතාමත් අගය කරමි. බුද්ධිය සහ දැනුම සමග ඉතාමත් හර බර වීඩියෝ කරන්නට ශක්තිය ලැබේවා ඔබට.

  • @vihangavathsala1725
    @vihangavathsala1725 Жыл бұрын

    ගොඩාක් පින් සර් ❤️ මෙවැනි වැදගත් videos ඉදිරියටත් කරන්න

  • @sampathsrijhaana1584
    @sampathsrijhaana1584 Жыл бұрын

    අවසාන වශයෙන් පැහැදිලි කරපු දෙය මතකය ලබාගැනීමට උත්සහ කිරීම තුල ඉතාම සාර්ථක වපසරියක් තිබෙනව ❤🔥

  • @jayamalw
    @jayamalw Жыл бұрын

    I feel you are still underrated Sir. Need more attention guys.. please share as much as possible and I did my part. Some of these techniques I used in my fercest battles haha

  • @nodutuwishvaya4597
    @nodutuwishvaya4597 Жыл бұрын

    Thank you so much sir! මේ වෙලාවේ හැටියට ගොඩක් important 💙

  • @dewniupeksha3023
    @dewniupeksha302311 ай бұрын

    බොහොම ස්තූතියි සර් , සමාජයේ කතා නොවෙන මේ වගේ වටිනා සංකල්ප පිළිබද අපිව දැනුවත් කරනවට 🙏

  • @Hiru191
    @Hiru1919 ай бұрын

    හිත හොද කුහක නැති අපුරැ මිනිසෙක්

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij Жыл бұрын

    බොහොම ස්තුතියි සර් ❤❤❤a/l කරන කෙනෙක් විදිහට මේ වීඩියෝ ඒක මට‍ ගොඩක් වැදගත් ❤❤❤බුදුසරණයි සර් ❤

  • @leesha6188
    @leesha6188 Жыл бұрын

    බොහොම ස්තූතියි සර් . මේවගේ වැදගත් කරුණු කියලා දෙනවට..🙏

  • @spkjayathunga
    @spkjayathunga Жыл бұрын

    ගොඩාක් පින් සර් 🙏🙏🙏. ලැබුවා වු නව වසර සර්ට සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ නව වසරක් වේවා!!!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි සර්💖

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU Жыл бұрын

    Immensely useful video for anyone. You have truly done a great effort to elaborate the topic with meaningful diagrams and charts etc. Be blessed you with talents. Thank you 🙏

  • @dumindakumara5288
    @dumindakumara5288 Жыл бұрын

    There are lots of scientists are born in this little island. But there are zero at the moment left in sri lanka like you...... ❤️❤️❤️❤️

  • @yashsats491
    @yashsats491 Жыл бұрын

    මම පාසලක ගුරුවරියක් වගේම තව දුරටත් ඉගන ගන්න ආස කෙනෙක්.. මේ ඔබ තුමා දුන් දැනුම මම අනිවාර්යයෙන් ම පාසලේ දරුවන්ට කියලා දෙනවා.. ස්තුතිය සර්.. ❤❤❤

  • @santhanimal7675
    @santhanimal7675 Жыл бұрын

    බොහොම පිං ඔබතුමාට , වැටිල ඉන්න වෙලාවක නැගිටින්න ලොකූ අත්වැලක් උනා 🙏🙏👍

  • @biyonudawatta8390
    @biyonudawatta8390 Жыл бұрын

    ගොඩක් වටිනවා සර්, මතක හිටින් නැති ප්‍රශ්න ටික මම හොයාගත්තා👍

  • @MBRasi
    @MBRasi Жыл бұрын

    පොඩි විවේකෙදි සිංදුවක් ඇහුවොත් තව එකක් අහන්න හිතෙන එක තමයි අවුල......

  • @MBRasi

    @MBRasi

    Жыл бұрын

    kzread.info/dash/bejne/i2enqtSfhZjgYsY.html පොඩි විවේකෙදි අහන්න....😌😌🎵

  • @harindrasampath

    @harindrasampath

    Жыл бұрын

    Sindu ahanagaman studies karanna ethakota hari. Passe writing karanna padam karapu ewa hodatama mathaka hitinawa

  • @MBRasi

    @MBRasi

    Жыл бұрын

    @@harindrasampath 😮👍

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    16 күн бұрын

    ​@@harindrasampath boru ep 😂😂😂

  • @maganthaaluwihare1841
    @maganthaaluwihare1841 Жыл бұрын

    සර්ගේ විඩියෝ ගොඩක් වටිනවා .සෑහෙනදේවල් ඉගෙනගන්න පුලුවන් .පාඩම් කරන්නත් ආස හිතෙනවා 🙏

  • @ravindukavishan8416
    @ravindukavishan8416 Жыл бұрын

    බොහොම ස්තුතියි සර් ඔබ තුමා මේ කරන උපකාරයට🙏

  • @ruwanhag2499
    @ruwanhag2499 Жыл бұрын

    අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය🙋‍♀🙋‍♀

  • @governessguides..7555
    @governessguides..7555 Жыл бұрын

    Thank you very much Dear Sir. Your great effort is highly admirable. I am also a teacher and I always share most of your videos with my students among my students of the institution. I am also a university student and follow your techniques...Thanks for sharing your knowledge with us .

  • @isharashehani9425
    @isharashehani9425 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් මේ වගේ වටිනා දේව්ල් අපට කියල දෙනවට.මගේ සාමාන්‍ය පෙළ විභාගයටට්ජ් වාර විභාග්‍යටත් මේ ක්‍රම ගොඩක් වැදගත් වෙයි🥰🥰🥰❤❤❤❤❤

  • @sampathpriyadarshana6033
    @sampathpriyadarshana6033 Жыл бұрын

    ඇත්තටම වටින වීඩියෝ එකක්. අපි හැමවෙලේම පාඩම් කරනකොට කාර්‍යක්ශමතාව නැති වෙනකොට ගොඩක් ඍනාත්මක දේවල් හිතනවා. ඇත්තටම මේ විදහෙ වීඩියෝ එකක් කරල ඒවට හේතු කියල දුන්න සර්ට ගොඩක් පින් . ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝස් ගේන්න සර්. ගොඩාක් ස්තූතියි .❤️🤗

  • @Supuncd
    @Supuncd Жыл бұрын

    ඔබ තුමා වැනි අයවලුන් සමාජ මාධ්‍යකින් හෝ ඇසුරු කිරීම මා ලද භාග්‍යක් සේ සලකමි...අලුත් අවුරුද්දේ තවත් අලුත් දෙයක් දුන්නාට ගුරු දේවයනි ඔබට පිං...

  • @allfacreation849
    @allfacreation849 Жыл бұрын

    ඔබ තුමාගේ වීඩියෝ හරිම වැදගත්.... ඇත්තටම මේ දේවල් වලින් බහුතරයක් මිනිස්8ු හැදිල තියෙනවා.... මම මගේ පුතාට කිව්වා මේ වීඩියෝ බලන්න කියලා ඒයා කියනවා අප්පච්චි මම මේ වීඩියෝ කාලෙක ඉදන් බලන්නේ කියලා....එයා A/L වලට ජීව විද්‍යාව හදාරමින් ඉන්නේ....ඉතින් මම මේ කියන්න ගත්තේ මේවීඩියෝ වල වෙළඳ දැන්වීම් ප්‍රචාරය ගැන සම හරක් ඔබ තුමාගෙන් විමසීම් කරලා තිබුණා කියලා පහල කමෙන්ටු කියවනකොට දැක ගන්න ලැබුණා...ඒ අපේ ජාතියේ හැටි..... හරිම ලැජ්ජාසහගතයි.... ඔබ තුමා මේ සමාජ සත්කාරය දිගටම ගෙන යන්න....යමක් ඉගෙන ගන්න මිනිස්සු දිගටම ඔබ තුමා සමග ඉදයි ❤️

  • @jayanichamalka474
    @jayanichamalka474 Жыл бұрын

    සර්ගේ විඩියො එක ගොඩක් වටිනවා.මේ පාර එක්සැම් එකට තව ටික කාලයයි තියෙන්නේ.ඊට කලින් මේ දේ මෙහෙම කරා නම් හරි කියලා දැන ගන්න පුළුවන් උනා.එක අපිට ගොඩක් වටිනවා මේ දවස් ටිකට.thank you sir ❤️

  • @pasinduwettasinghe3146
    @pasinduwettasinghe3146 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්, අත්‍යාවශ්‍යම මොහොතක හමුවුනු වීඩියෝවක් 🙏

  • @yasithamadusanka218
    @yasithamadusanka218 Жыл бұрын

    සැබෑ ගුරුවරු ❤️❤️ ඉතා වටින video එකක් ගොඩක් ස්තූතී සර් මේවගේ වටික කරුණු විද්‍යාත්මකව පැහැදිලි කරනවට ❤️

Келесі