සිත එකතැනක තියාගන්න උපක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #mindcontrol
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 655

  • @nilumapriyanthi7046
    @nilumapriyanthi70469 ай бұрын

    2023 උසස් පෙළ විභාගය ලියන සොයුරු සොයුරියන් සියලු දෙනාට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ශක්තිය ලැබේ වා!!!❤

  • @userbabi5

    @userbabi5

    6 ай бұрын

    එසේම වේවා හැමෝටම ජයවේවා 🔥🥰

  • @ISLANDCOOK.

    @ISLANDCOOK.

    6 ай бұрын

    💖

  • @user-st9qf8oq8p

    @user-st9qf8oq8p

    6 ай бұрын

  • @TrendsL99

    @TrendsL99

    6 ай бұрын

  • @user-nr7yl4wq5g

    @user-nr7yl4wq5g

    6 ай бұрын

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v9 ай бұрын

    A/l ලගයි අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුන ලස්සන දේශනාවක්,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @tharakamadushsn2171

    @tharakamadushsn2171

    8 ай бұрын

    👍

  • @Teekshanadewmini
    @Teekshanadewmini6 ай бұрын

    2024 A/L පටන් ගන්න ඉන්න මට ලොකු හයියක් උනා ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @gihonharsha2583
    @gihonharsha2583 Жыл бұрын

    සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙ මන් මෙ පර A.L විබගේ ලියනවා මටත් ඔය ප්‍රශ්නය තියනවා අනේ ගොඩක් පින් පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @dhulanjalinethmini7768

    @dhulanjalinethmini7768

    Жыл бұрын

    Matath

  • @janithwickramasinghe1550

    @janithwickramasinghe1550

    Жыл бұрын

    Mamath

  • @sanduniindeewari4738

    @sanduniindeewari4738

    Жыл бұрын

    Mamath ema thama😢

  • @anjalee5690

    @anjalee5690

    Жыл бұрын

    🙏🙏🙏

  • @kumarijayalath8548

    @kumarijayalath8548

    Жыл бұрын

    නිදුක් නීරෝගි දීර්ඝ ආයුශ ලැබේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය

  • @user-bp1co5iv4v
    @user-bp1co5iv4v3 ай бұрын

    2023(2024) OL ලියන මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම ඉතා ඉහලින් සමත් වෙන්න ශක්තිය ලෑබේවා! නමෝබුද්දාය!

  • @user-fd8ut7xk3h

    @user-fd8ut7xk3h

    3 ай бұрын

    🙏

  • @dineshakumarathunga123

    @dineshakumarathunga123

    3 ай бұрын

    ඔයාටත් ඉහල සාමාර්ථ ලබා ගන්න පුලුවන් වේවා!🥰🌼

  • @sunaliwellalage9092

    @sunaliwellalage9092

    Ай бұрын

    🥺🙏🙏🎓

  • @user-pg9qc4yh9b
    @user-pg9qc4yh9b4 ай бұрын

    මේ බන දේශනාව අහනකොට මට හිතුනෙ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් කොච්චර බාග්‍යක්ද අපේ කියල👏

  • @Romanc-99
    @Romanc-992 ай бұрын

    2023(24) සාමන්‍ය පෙළ විභයගයට පෙනී සිටින සියලු දෙනා හට ඉහල ප්‍රතිඵල ගැනීමට මතක ශක්තිය වැඩිවේවා ❤

  • @ravindudilshan592
    @ravindudilshan5927 ай бұрын

    2023 A/L ලියන මට මේක බැලුවම මනස ගොඩාක් relax උනා 🥺🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 Жыл бұрын

    අනෙ මගෙ පිනකට අහන්න ලැබුන බන පද ටිකක් 🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Жыл бұрын

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️

  • @user-xe5ix8jv5d
    @user-xe5ix8jv5d2 ай бұрын

    O/l ලියන මටත් අනෙක් සියලු දෙනාටත් හොදින් සමත් වෙන්න ශක්තිය ධයිර්ය ලැබේවා!

  • @uviduranasingha5638
    @uviduranasingha5638 Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 ඕනම වෙලාවෙ අහන්න ලැබුන වටිනාම දේශනාවක් 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ⁣ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නමෝ බුද්ධාය

  • @Fury5499
    @Fury5499 Жыл бұрын

    නමෝ බුද්ධාය...🙏

  • @gimhanamadushan5370
    @gimhanamadushan53704 ай бұрын

    2024කොරියන් විබාගේට පාඩම් කරන්න ශක්තිය දෛරිය ලැබේවා.🙏🙏🙏

  • @pududubandra

    @pududubandra

    Ай бұрын

    මටත්

  • @dinethimalshana6326
    @dinethimalshana63266 ай бұрын

    මේවා තමා හාමුදුරුවනේ ඕනේ ..ඉගෙන ගන්න ලමයිට බුදු දහමෙන් වටින දේවල්...

  • @imeshiduranga9029
    @imeshiduranga9029 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ලබා දුන් උපදෙසට 🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 Жыл бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏

  • @ShehanDissanayake-gl5hp
    @ShehanDissanayake-gl5hp Жыл бұрын

    මම මේ මැයි වල o/l ලියන්නේ මට මේ වීඩියො එක ගොඩක් ප්‍රයෝජනවත් උනා හාමුදුරුවනේ මම ඔබවහන්සේගේ වීඩියෝ ගොඩක් බැලුවා ඒ හැමදේකටම පිංඅනුමෝදන් වෙත්වා ඔබවහන්සේට 🙏🙏🙏

  • @CharaniGunawardane

    @CharaniGunawardane

    3 ай бұрын

    ඔව් ඒක නම් ඇත්ත😊

  • @lahiruviraj2379
    @lahiruviraj2379 Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kawshalyasiriwardhana3309
    @kawshalyasiriwardhana3309 Жыл бұрын

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන සේවය අති උතුම් පින් සිදුවේවා..🙏

  • @gossipworldof8317
    @gossipworldof8317 Жыл бұрын

    සාදු සාදු සාදු🙏

  • @k.s.b4443
    @k.s.b4443 Жыл бұрын

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌹🌹🌹🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Жыл бұрын

    සාධු .. සාධු .. සාධු .. බොහොම පිං අපේ හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

  • @wicksacademy

    @wicksacademy

    4 ай бұрын

    සාදුසාදු

  • @wicksacademy

    @wicksacademy

    4 ай бұрын

    බොහොම පින්

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 🌼🌼

  • @naturegirl2547
    @naturegirl25476 ай бұрын

    අපගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..ඔබ වහන්සේට බොහොම පිං මේ සිදු කරන සෑම නිවැරදි මගපෙන්වීමකටම 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @user-uq4dw4pq6s
    @user-uq4dw4pq6s3 ай бұрын

    තෙරැවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් සුවහමින් වහන්සේට දීර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු🙏🙏🙏🌻🌻🌻මාගේ පවුලේ සියලුදෙනාට නිදුක් නීරොගිසුවය ලැබේවා සාදු සාදු සාදු සත්පුරැස ඇසුරම ලැබේවා අසත් පුරැස ඇසුර දුරැවේවා කල්යාන මිත්ඨරොයො ඇසුර ලන්වේවා සාදු සාදු සාදු සියලු සත්වයො සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸🪷🪷🪷 තෙරැවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih2 ай бұрын

    2023 සියලු විබාග කටයුතු හැමෝගෙම සාර්තක වේවා🙏🙏🙏

  • @buddhinisenanayake391
    @buddhinisenanayake3919 күн бұрын

    මට අවුරුදු 23 හිත නොසන්සුන් හැම මොහොතේම පින්වත් ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙනවා මං.හිතට පුදුම සැහැල්ලුවක් ඊට පස්සෙ දැනෙන්නේ.සිත් සුවපත් කරන පින්වත් ස්වාමින්වහන්සේට මෙ පින් නිවන් අවබෝධයටම හේතුවක් වේවා 🙏🙏🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing36786 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @ruvininisansala2407
    @ruvininisansala24076 ай бұрын

    බොහොම පින් . සාදු සාදු සාදු .දීර්ඝායුශ ලැබේවා .2023 AL ලියන හැමෝටම ශක්තිය ලැබේවා

  • @amodaranaweera8458
    @amodaranaweera8458 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පිං ස්වාමින් වහන්ස🙏❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236Ай бұрын

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏 දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97308 ай бұрын

    ඔබ වහන්සේට පින් අත්වේ

  • @bg2195
    @bg21953 ай бұрын

    සාදු සාදු සාදු මගෙ හිත වගේම මේ ලෝකයේ සියලු සත්වයින්ගේ සිත් සුවපත් වේවා🙏🙏🙏ඔබ වහන්සේටත් දීර්ඝායුශ ලැබී නිරෝගි සුවයම ලැබේවා🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Жыл бұрын

    ලොව්තුරු පින්වත් සමිදුනි මේ මනසට දීපු පනිවිඩයට නම් මන් මහා ගවුරවයෙන් යුක්තව මාගේ උතුම් නමස්කාරය පුද කරනව සාදු ,,සාදු ,,සාදු ,🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs Жыл бұрын

    ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඔන මනස සුවපත් කර මනස නිරෝගිමත් මිනිසුන් රටට දායාද කරනවට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshakumarathunga123
    @dineshakumarathunga1233 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම අත්වේවා!!

  • @user-dh2gi7io8v
    @user-dh2gi7io8v2 ай бұрын

    2024 කොරියන් විබාගයට හොදින් මුහුන දීලා හොද ජයග්‍රහණයක් ලබාගන්න ලැබ්වා.💖✌️

  • @user-nf7su1co6i

    @user-nf7su1co6i

    Ай бұрын

  • @mobilezone302
    @mobilezone30210 ай бұрын

    උතුම් ස්වාමින් වහන්ස, ගොඩක් ස්තුතියි. මෙ විසදුම ලබාදුන්නට. කාලයක් තිස්සේ හොයපු විසදුමක්.ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමයට නමස්කාර වේවා. 🙏🙏🙏

  • @abeerfaizal2513
    @abeerfaizal2513 Жыл бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මෙ පින් බලයෙන් නිවන් මග තව තවත් ඉක්මන් වේවා විශාල 🙏🙏🙏🙏

  • @user-gr7ls2nv9p
    @user-gr7ls2nv9p2 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @kingav-ch8cu
    @kingav-ch8cu5 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මට අවුරුදු දෙකක් තිස්සේ එක දිගට නිදිමැරුවා මං දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ මං කොච්චර නිදාගන්න හැදුවත් මට නින්ද යන්නෙ නෑ රෑට ඒ වගේම මට අධික ලෙස කේන්ති යනවා ඒවගේම අපේ හාමුදුරුවනේ මං ඕනෑවටත් වඩා දේවල් ගැන හිතනවා අනේ අපේ හාමුදුරුවනේ ගිය අවුරුදු දෙකම මට කිසිම වැඩක් කරගන්න ලැබුණේ නෑ මේ අලුත් ඉඳන්වත් ඒකට හරියන මගේ මේ සෘණාත්මක ගති ලක්ෂණ නැති කරගන්න උදව් කරන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ පුළුවන් නම් ඔබට ගොඩක් පින් 😔😔🙏🙏

  • @sulakshidissanayaka2744
    @sulakshidissanayaka27444 ай бұрын

    සාධු.. සාධූ... සාධූ...... 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස...... ගොඩාක් වැදගත් දහම් කරුණක් අපිට කියලා දුන් ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා .... 🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 Жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... සුන්දර ධර්ම කාරණා පැහැදිලි කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි...

  • @rasikasanjeewa5376

    @rasikasanjeewa5376

    Жыл бұрын

    සාධු සාධු සාධු 🙏 තෙරුවන් සරණයි 🙏

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....

  • @umedaa9294

    @umedaa9294

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....

  • @umedaa9294

    @umedaa9294

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe983317 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌻💐🌻

  • @rasikasanjeewa5376

    @rasikasanjeewa5376

    Жыл бұрын

    🙏🙏🙏🌼🌼

  • @pazi22342
    @pazi2234210 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා! මේ හැමදේම සරළයි අපියි සංකීර්ණ කරගෙන තියෙන්නෙ..

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 බොහොම වටිනා දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha Жыл бұрын

    සාදු සාදු සාදූ...🙏🙏🙏

  • @Dcr611
    @Dcr6113 ай бұрын

    සාදූ සාදූ සාදු🙏🙏🙏

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx9 ай бұрын

    මේක වටින්නෙම ඉස්කෝලෙ ඉගෙන ගන්න අයට වගේ ම ලොකු අයට

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මට තව තවත් උපදෙස් ලැබේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ වදහල ඔවදන් මම සිරසින් පිලිගනිමි.

  • @sadanandaariyasumithra6634
    @sadanandaariyasumithra66346 ай бұрын

    Matha oya gataluva lokuvata thiyanava ,me bana padaya kiuva oba vahanseta bohoma pin. Oyalata puluvannam mata 2023 A/L vibagaya venuvan arihvada karanna.Mokada meka mage anthima para, Hamotama budu saranai.

  • @user-lv8db1rr1x
    @user-lv8db1rr1x4 ай бұрын

    Al වයස කියන්නේ ගොඩක් දුරට හිත එහේ මෙහේ යන වයසක් ...අත්තට ම මේ දර්ම දේශනාව ගොඩක් වටිනා දෙයක් උනා ස්වාමීන් වහන්සේ

  • @user-rz5cp6ft9l
    @user-rz5cp6ft9l4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා තෙරුවන් සරනයි ❤ 🙏

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ජනවාරි 6 වෙනි දින නැදුන්ගමුව මහමෙවුනාව අසපුවේ ඔබවහන්සේ වැඩසිටිනවා දැක්කා. ගෙහරීම අල්පේච්ච ගුණ ඇති ඔබවහන්සේ කුඩා දරුවෙක් වගේ. තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm9 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @wmadushani6703
    @wmadushani6703 Жыл бұрын

    Sadu sadu , pinwath swamin wahanseta tawath darma karunu gena hara dakwimatath, gaumta budda sasanye utum chaturarya sathya darmaya awaboda wimata wasanawa labewa, teruwan saranaii, namo buddaya 🙏🙏🙏🙏🙏🙏

  • @tetrabae5776
    @tetrabae5776Ай бұрын

    අනේ අපේ හාමුදුරුවනේ ඔබතුමාට පින් සිද්ධ වේවා 🙏

  • @withanagedinushika9040
    @withanagedinushika9040 Жыл бұрын

    ගොඩක් පින් ස්වාමීන් වහන්නස☸ . ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...☸️ 🙏🙏🙏🙏🙏🙏

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! උතුම් නිවනින් සැනසීමම ලබත්වා!

  • @Anuradhahiru
    @AnuradhahiruАй бұрын

    2024 AL කරන්න ඉන්න මට මේක ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ

  • @kawyawitharana1463
    @kawyawitharana1463Ай бұрын

    මම එහෙම තමා ස්වාමීන් වහන්ස කරන්නෙ ඒත් හිත කියන දේ අහනවා අඩුයි ....මම උත්සහ කරන්නම් තව තෙරුවන් සරණයි

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 Жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹

  • @nadevniwijerathna1373
    @nadevniwijerathna1373 Жыл бұрын

    මම phone එකෙන් සින්දු අහන්න පුරුදුවෙලා... හරියටම කිව්වොත් ඇබ්බැහි වෙලා... ඒකට මොකද්ද හාමුදුරුවනේ කරන්නේ.... මම හිත නිදහස් කරගන්න කියලා phone එක අතට ගන්නවා ඊට පස්සේ සීමාවක් නැතිවෙනකම් සින්දු අහනවා... සමහර දවස් වල battery ඉවර වෙනකම්ම සින්දු අහලා... කරපු වැඩක් නෑ... මම ඒකට මොකද කරන්නේ හාමුදුරුවනේ 😭😢

  • @nimmiupekha
    @nimmiupekha Жыл бұрын

    ඔබවහන්සේගේ කටහඩ හරිම මිහිරියි.අහන් ඉන්න හරිම පහසුයි.සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    ස්වාමින්වහන්ස මටත් ඔය ගැටලුව තියෙනවා .මේ දේවල් කියල දෙනවට ඔබ වහන්සේට සසර අවසානයේ නිවන් අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethnavodya7291
    @nethnavodya729110 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @venuripabasara4455
    @venuripabasara4455 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gayanchamika2004
    @gayanchamika20048 ай бұрын

    A/l ලගයි අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුණු එකට ගොඩක් සතුටුයි.. ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 Жыл бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 සාධු ...සාධු ..සාධු ..... එහෙමයි පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්ස..... පින්වන්ත ඔබවහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ...සාධු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා .... සාධු ...සාධු ...සාධු .....

  • @sajeewasandaruwannugawela

    @sajeewasandaruwannugawela

    Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .. තෙරුවන් සරණයි සුවපත් වෙත්වා...

  • @slionz1473
    @slionz1473 Жыл бұрын

    Sadu sadu pinwath swameenwahansa...oba wahanseta theruvansaranai Namobuddhaya

  • @vidunathsara8069
    @vidunathsara8069 Жыл бұрын

    බොහෝ පිං හාමුදුරුවන්ට

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 Жыл бұрын

    සාදු සාදු සාදු ඉතාම වටිනවා සැම දෙනාටම

  • @shehancc7602
    @shehancc7602 Жыл бұрын

    Sawotama ikmaninma me sasarin ethera weemata labewa!!! Oba wahanseta godak pin swamin wahansa...

  • @SLCRICK48-zz8oz
    @SLCRICK48-zz8oz5 ай бұрын

    අනෙ හාමුදුරුවනේ වටින වීඩියෝ එකක් සාමාන්‍ය පෙලත් ලගයි මේක ගොඩක් උදව් වෙවී අනිවාර්යයෙන් මට

  • @theekshanamadhuranga
    @theekshanamadhuranga Жыл бұрын

    ගොඩක් පින් ස්වාමින් වහන්ස

  • @dilkisudarshani8005
    @dilkisudarshani8005 Жыл бұрын

    🙏සාදූ...සාදූ...සාදූ🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අපහට දහම් කරුණු පැහැදිලි කර දී අප නිවැරදි මාර්ගයට ගන්නවා ඔබ වහන්සේලාට නිදුක් නිරොගි සුවය ලැබේවා!!! නිර්වාණ අවබොධයට මේ පින හෙතු වාසනා වේවා!!!! 🙏🙏🙏

  • @user-io6ni6wm5f
    @user-io6ni6wm5f8 күн бұрын

    ස්වාමින් වහන්සෙගෙ මෙ දෙශනාව මට ලොකු උදව්වක් උනා හාමුදුරුවනෙ මගෙ අද්‍යන කටයුතු වලට....🙏🙏

  • @dilinidilini2112
    @dilinidilini2112 Жыл бұрын

    බොහෝම පින් ස්වාමීන් වහන්ස🙏

  • @ravindukalyana954
    @ravindukalyana954 Жыл бұрын

    බොහොම පිං ස්වාමින් වහන්ස 🙏🙏

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr8 ай бұрын

    බුදුසරණයි ....! 🌺🌸💮🌹❤️👍🌼🌻💚🙏🌺🌸💮🌹❤️👍🌼🌻💚🙏🌺🌸💮🌹❤️👍🌼🌻💚🙏🌺🌸💮🌹❤️👍🌼🌻💚🙏🌺🌸💮🌹❤️👍🌼🌻💚

  • @AkshaManohari11
    @AkshaManohari117 ай бұрын

    සුවපත් වේවා !!!

  • @Thequeen12638
    @Thequeen1263811 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏

  • @studymode-3204
    @studymode-3204 Жыл бұрын

    ස්තූතියි ස්වාමින්වහන්ස😊

  • @pattatravel4944
    @pattatravel49448 ай бұрын

    ගොඩක් පිං ස්වාමින් වහන්ස 🙏

  • @udayakumara9402
    @udayakumara94025 ай бұрын

    ගොඩක් පිං හාමුදුරුවනේ❤️🙏

  • @sltech7859
    @sltech7859 Жыл бұрын

    ස්තූතියි ස්වාමින්වහන්ස🙏🙏

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka89698 ай бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle4 ай бұрын

    තෙරුවන් සරනයි සියල්ලෝ සුවපත් වේවා ධර්ම ශ්‍රවනයට හිත යොමු වේවා.... 🙏🙏🙏🙏

Келесі