භාවනා කරනකොට හිත විසිරෙනවද...එක අරමුණක තියාගන්න බැරිද...| Bhawana | Samadhi bhawana

Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
gonawa
weerambugedara
071-1195009
037-5429100
#Bhawana #Meditation #භාවනා #කමටහන්

Пікірлер: 94

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 Жыл бұрын

    පින්සිදු වෙිවා අමාරැම තැනකියා දුන්නාට සාදුසාදු සාදුසාදු සාදු පින්වත්හාමුදුරුවන්ට

  • @nadekawalideniya1358
    @nadekawalideniya13584 ай бұрын

    කල්‍යාණ වූ පින්වත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා උතුම් දහම් අවබෝධය ලබා දුන් පින් බලයෙන් ඔබ වහන්සේට තවතවත් ධර්ම අවබෝධය ලැබි නිවනින් සැනසිම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා ,,,,!!! සාදු සාදු සාදු ,,,,!!!🙏🙏🙏

  • @champajayaweera5807
    @champajayaweera5807 Жыл бұрын

    අනේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ දෙන දර්ම අවබෝද ය ට ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවී සැනසේවා

  • @lakshmigodawatta7465

    @lakshmigodawatta7465

    6 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනය් ගරු ස්වාමීන් වහන්සේට .

  • @IsuruLakmal-fv7xi
    @IsuruLakmal-fv7xi10 ай бұрын

    ඔබ වහන්සේටඋතුම් නිර්වාන අවබෝදයට. හෙතු වාසනා වේවා! සාදු සාදු සාදු.🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @user-dk5ww3vb8m

    @user-dk5ww3vb8m

    3 ай бұрын

    🙏🙏🙏🙏

  • @ishaninuwanthika2934

    @ishaninuwanthika2934

    3 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dumidusanjana4713
    @dumidusanjana4713 Жыл бұрын

    හිතට ලොකුම ධෛර්යක් ලැබුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ඉක්මනින්ම ලැබේවා !🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 Жыл бұрын

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-qi8yr3ro4z
    @user-qi8yr3ro4z8 ай бұрын

    ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස

  • @kithsirimunasinghe1490
    @kithsirimunasinghe1490 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 ☸️ තෙරුවන් සරණයි පිංවත් සුවමින් වහන්ස 🙏🙏🙏

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා! සත්පුරුෂ ඇසුරම වේවා! සියල්ලන්ගේ වීර්යය, ප්‍රඥාව වැඩේවා! නීවරණ දුරු වේවා! උතුම් වු චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා! 🌻🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 Жыл бұрын

    Oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @raveeshasasindi4664
    @raveeshasasindi4664 Жыл бұрын

    සාදූ! සාදූ! සාදූ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @ruvinifdo7457
    @ruvinifdo7457 Жыл бұрын

    ග්ව්‍ර්‍ර්‍ර්‍ර්වනිය පින්වත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා

  • @sasidusasidu7072
    @sasidusasidu70728 ай бұрын

    ඕවා සිප් දීමෙන මා හික්මවන පේමෙන ඇඳුරු හද බැතියෙන වඳිමි ගරු සිත පෙරටු කරමින 🙏🙏🙏🌸🌸🌸🌸

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne58608 ай бұрын

    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @indraniyapa5809
    @indraniyapa5809 Жыл бұрын

    🙏 🙏 🙏 🙏 සාදු ..සාදු ..සාදු !!!

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v Жыл бұрын

    උතුම් තෙරුවන් සරන යි පින් වත් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikawasala5980
    @lakshikawasala5980 Жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @u.g....9819
    @u.g....98199 ай бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා මගේ නමස්කාර වේවා

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @RanjithDisanayake-vv3lf
    @RanjithDisanayake-vv3lf5 ай бұрын

    සාදු සාදු සාදු !!! පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @sitharacosta2
    @sitharacosta2 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 Жыл бұрын

    බොහොම පින් .තෙරුවන් සරණයි 🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Жыл бұрын

    තෙරුවන්.සරනයි.අපේ.සවාමින්.වහන්ස.🙏🙏🙏🌸🌹🌸🌹🌸🌸🌹🌸🌹🙏🙏🙏

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige233219 күн бұрын

    බොහොමත් පින්...අපේ ස්වමින්වහන්සෙට...🙏🙏🙏

  • @metusinhga9481
    @metusinhga9481Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rathnakumari1656
    @rathnakumari16563 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @hirushansandeepa2585
    @hirushansandeepa258511 ай бұрын

    සාදු සාදු සාදු මාගේ ගෞරවණීය නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @lahirugunathilaka5627
    @lahirugunathilaka562710 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිර්ඝආයුශ ලැබේවා !!!

  • @laljayasundara7371
    @laljayasundara737110 ай бұрын

    ගෞරවනීය ස්වාමින්වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා......

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Жыл бұрын

    ඔබවහන්සේට බොහොම පින්! මේ ධර්ම දේශනාව අසා තව තවත් භාවනා කරන්න ආසා හිතුනා. ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ! ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබත්වා !🙏🙏🙏

  • @manke7562
    @manke7562 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ණිවනින් සැනසෙත්වා තෙරුවන් සරණයි

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie581710 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    ගොඩක් පින් අපේ හාබුරැවන් වහන්සේට බැරිම තැන නිවැරදි කරලා දුන්නා ලෙකු ශත්තිමත් කමක් ලැබෙවා උතුම් හාබුරැවන් වහන්සේට නිර්වාන ශත්තිය දහිරිය නිරෙගිව සුවපත් වෙව නිවන් මගම සැම ලැබෙවා සාදු සාදු සාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! නමෝ බුද්ධාය!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි!!!එ් සත්‍යයේ බලයෙන් මාගේ ද සියලු සත්වයන්ගේ ද සසර දුකින් අතමිදේවා!!! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!! නමෝ බුද්ධාය!!!

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 Жыл бұрын

    🙏🙏🙏

  • @deepthiwickramage9726
    @deepthiwickramage9726 Жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @renuka243
    @renuka243 Жыл бұрын

    උතුම් අවබෝධය ලබා දුන්නට බොහොමයක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණියි මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @zetroff670
    @zetroff670 Жыл бұрын

    Pinsiduwewa ape hamuduruwame

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    නිවන් අව බොද්ධ ඔබවහන්සේට නමස්කාර වෙවා ජය සිරිමහ බොදි වහන්සේ ගේ ආශිර්වාදය ලැබෙවා සාදු සාදු සාදු

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa92754 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @RenukaPriyadarshani-mg6kl
    @RenukaPriyadarshani-mg6kl Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @shehandilsara7834
    @shehandilsara7834 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට 🙏🙏🙏

  • @dinukadesilva4784
    @dinukadesilva4784 Жыл бұрын

    Pinwath suwaminwahanseta theruwan saranai.🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25789 ай бұрын

    Sadhu sadhu Sadhu Sadhu

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 Жыл бұрын

    ❤🙏❤සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-zk2fh5st4z
    @user-zk2fh5st4z9 ай бұрын

    Sadu sadu sadu uthum theruwan sarnai

  • @ekanayakaekanayaka4124
    @ekanayakaekanayaka4124 Жыл бұрын

    sadu.sadu.sadu

  • @himayahansini666
    @himayahansini666 Жыл бұрын

    Ow ape hamuduruva ne mama kamat kenek bavana karanna mage hita visirila tiyanne Mata hita ektan Kara gannai one ape hamuduruva ne 🙏

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha664110 ай бұрын

    Theruwansaranai swaminwahansa 🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha269311 ай бұрын

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට 🌼☸️

  • @user-ok7ww9yn9n
    @user-ok7ww9yn9n5 ай бұрын

    සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාර වේවා

  • @thilakamelanson4585
    @thilakamelanson45852 ай бұрын

    Sadu sadu sadu sadu

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankajayakody7609
    @priyankajayakody7609 Жыл бұрын

    🙏 🙏 🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Жыл бұрын

    සාදු෴සාදු෴සාදු෴෴෴

  • @dananjibv4478
    @dananjibv4478Ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @Gayan_Malinda
    @Gayan_Malinda Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi10 ай бұрын

    Teruwan saranai deergau wewa

  • @user-fw3bw8jl9u
    @user-fw3bw8jl9u7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w4 ай бұрын

    🙏🙏🙏🙏

  • @T.Diyana
    @T.Diyana4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @panda275275
    @panda27527510 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilininadeeshani5204
    @dilininadeeshani5204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    🙏🙏🙏 🌸🌸🌸🌸 🌺🌺🌺🌺🌺

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w15 күн бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @sujathagaperera
    @sujathagaperera3 күн бұрын

    😢

  • @dinulakna8094
    @dinulakna8094 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chamathka6579
    @chamathka6579 Жыл бұрын

    🙏🪷🙏🪷🙏🪷🙏

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා! සත්පුරුෂ ඇසුරම වේවා! සියල්ලන්ගේ වීර්යය, ප්‍රඥාව වැඩේවා! නීවරණ දුරු වේවා! උතුම් වු චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා! 🌻🙏

  • @rathnakumari1656
    @rathnakumari16563 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayathrirathnayaka8096
    @gayathrirathnayaka80962 сағат бұрын

    සාදු සාදු සාදු

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 Жыл бұрын

    🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana506310 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha782910 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1qАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnalanka4365
    @disnalanka4365 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Boy_0662
    @Boy_0662Ай бұрын

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466Ай бұрын

    🙏🙏🙏

  • @BandaraHAMC1
    @BandaraHAMC1Ай бұрын

    🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana822110 ай бұрын

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.612910 ай бұрын

    🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 Жыл бұрын

    🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba750 Жыл бұрын

    🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de9 ай бұрын

    🙏🙏🙏🙏

  • @geshanmadusanka4973
    @geshanmadusanka49735 ай бұрын

    🙏🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_21519 ай бұрын

    🙏🙏🙏

Келесі