Science With Ruchira

Science With Ruchira

Science With Ruchira is a channel devoted to presenting science, mathematics, and philosophy concepts in a simplified manner for a Sinhala-speaking audience

Пікірлер

  • @mrsanchaz2003
    @mrsanchaz200318 сағат бұрын

    Mats , why don’t you stick to the topics that you know

  • @user-ic6yb8xj4r
    @user-ic6yb8xj4r18 сағат бұрын

    රන්දික සර්ගෙ වීඩියෝ එකයි මලින්ද සර්ගෙ වීඩියෝ එකයි mention කරල තියෙන එකෙන්ම හිතන්න පුළුවන් ඔබතුමා ගෙ තියෙන උතුම් මනුශ්‍යගුනාංග රැසක්.🖤❤💯.

  • @wizardbro2004
    @wizardbro200419 сағат бұрын

    ඇත්තටම වැදගත් අද සිට ක්‍රියාත්මක කරන්න ඕනේ Practically...❤Thank you so.mtc...🤩🥳

  • @chamindahaliyadda4205
    @chamindahaliyadda420519 сағат бұрын

    මේ video එක කලින් බැලුව වගේ මතකයක් තියනවා 🤔

  • @niroshaperera3405
    @niroshaperera340519 сағат бұрын

    Thank you

  • @kumarihasanthika-f9f
    @kumarihasanthika-f9f20 сағат бұрын

    සර් String Theory එක ගැනත් වීඩියෝ එකක් කරන්නකො

  • @ranjulapradeep479
    @ranjulapradeep47920 сағат бұрын

    Eco bricks walin gewal hadana eke wasi awasi ganath kiyannko sir, thank you

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne69520 сағат бұрын

    සර් ඔබතුමාට ස්තුති කරලත් මදි පිං දීලත් මදි , අපෙ රටට මෙවන් විද්‍යාඥයන් තුන්දෙනෙක් තව හිටියනම් රටේ ජනතාව ගොඩ, .... සර් මම කුඩා කාලෙදි තනිවම අධ්‍යනය කල දෙයක් තමයි අපෙ ඓතිහාසික ගොඩනැගිලි සියල්ල තනා ඇත්තේ උතුරේ සිට දකුනට දිශානත වෙන්ට සහ නාලන්ද ගෙඩිගේ විතරක් සම චතුරස්‍රාකාරවයි, ඔබතුමා කියාදුන් මේ න්‍යායෙන් නොදැන වුවත් නිවැරදිව මා හිතල තියනව , ස්තූතියි ඔබතුමාට 🙏🌻

  • @sarajackoff2545
    @sarajackoff254520 сағат бұрын

    නිවාස තැනීමේදී සොර සතුරන්ගෙන් බේරීමට හැකි ආකාරය ගැනත් හිතන්න.

  • @pradeepkumara3446
    @pradeepkumara344620 сағат бұрын

    හරිම ලස්සනයි. ❤ සර් ඔයාලගේ ගෙවල් තියෙන නගරය කොහෙද?

  • @killerx46
    @killerx4621 сағат бұрын

    vking tv series aketh ragnor gahanna flanking attack neda balau aya ko balanna.

  • @bandaraekanayake7301
    @bandaraekanayake730121 сағат бұрын

    අතිපූජ්‍ය බණ්ඩාරවෙලා වංගීත හිමියන් විසින් නිතර භාවිතා කරන ලද උපමාවක් තමයි මේ කොටා..සහ කොටාගේ කතාව...උන්වහන්සේට අමාමා නිවනම වේවා...

  • @bandaraekanayake7301
    @bandaraekanayake730121 сағат бұрын

    👍👍👍👍👍👍👍

  • @bandaraekanayake7301
    @bandaraekanayake730121 сағат бұрын

    👍👍👍👍👍

  • @madhushaniweerasinghe7757
    @madhushaniweerasinghe775721 сағат бұрын

    Thank you sir.🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake730122 сағат бұрын

    ඇත්තෙන්ම ඔබතුමා අති විශිෂ්ටයෙක් සමානයෙක්... බොහොම පින්වත් කෙනෙක්...ඔබට ලැබී ඇති අවකාශය තුළ ඔබ බොහෝ දේ සමාජය වෙනුවෙන් කරනවා....කෙනෙක් කියාවි බුදුන් වහන්සේට සේවය කරනවා කියලා කෙනෙක් කියයි දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා...ඇත්තටම ඔබේ ඒ පරාර්ථකාමී සේවාව ඉතා අගය කොට සලකමි...

  • @bandaraekanayake7301
    @bandaraekanayake730122 сағат бұрын

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් සිදුවූ සිද්ධියම මීට ගැලපේ....එය එදා බුදුන් වදාළ දහමයි...

  • @bandaraekanayake7301
    @bandaraekanayake730122 сағат бұрын

    බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සංඥාවේ මිරිඟුවයි විඤ්ඤාණය මායාවයි...එදා පුදුපියාණන් වහන්සේ අධ්‍යයනය කොට හදාරා එය තේරුම් ගත් ඇරිස්ටෝටල් විසින් මෙවැනි උපමා කතාවක් තුළින් නිර්මාණය කොට ලෝකයාට විදහා දක්වන ලද්දේය....

  • @bandaraekanayake7301
    @bandaraekanayake730122 сағат бұрын

    ඇරිස්ටෝටල් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අධ්‍යයනය කොට ඇත...ඇරිස්ටෝටල් ප්‍රකාශ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පටිසෝතගාමී මාවතයි...එම පටිසෝතගාමී මාවත ඔස්සේ ගොස් සත්‍ය දැකීම එහි ප්‍රතිනිර්මාණය කොට ඇත...එහෙයින් මෙම කතාවේ පරමාර්ථ අර්ථය ගතහොත් එය පැහැදිලිවම බුද්ධ දේශනාව සමඟ සමපාත වන අවස්ථාවකි....

  • @sarathpremakumara2495
    @sarathpremakumara249523 сағат бұрын

    ❤ 😊😊 වටිනා අදහස් ගොන්නක් අදත් අරගන ආවට ඔබතුමට ස්තුතියි.😊

  • @jagathprasanna3760
    @jagathprasanna376023 сағат бұрын

    ❤❤❤❤

  • @vipularangakumara9539
    @vipularangakumara953923 сағат бұрын

    ඉතාමත් වැදගත් කරුණු බොහොමයක් ඔබ පැහැදිලි කර දුන්නා, ඔබගේ දැනුම නොසගවා මිනිසුන්ගේ යහපත පිනිස ලබා දීම ගැන බොහෝ කෘතවේදී වෙමි. ඒවාගේම සිව්ලිම ඇතුලට රින්ගන උගුඩුවන්ගේ කරදරකාරි බවින් මිදීමට උපක්‍රමයක් කියාදීමට හැකිනම් මහගු උපකාරයකි.

  • @TestTest-jx7rg
    @TestTest-jx7rgКүн бұрын

    ගොම වලට හොන්දටම එනවා

  • @SLlion2005
    @SLlion2005Күн бұрын

    Game of thrones එකෙ Battle of the bastards එක මතක් උනා 🔥

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4dКүн бұрын

    Sir thank you❤

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4dКүн бұрын

    Sir doni❤

  • @Nihoncrazy
    @NihoncrazyКүн бұрын

    අපේ රටේ හොදම යූටියුබ් චැනල් එක. ඔබතුමාට මේ කාර්යය දිගුකල් කරගෙන යෑමට ශක්තිය ලැබේවා.❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387Күн бұрын

    දැහැමිත් දුවත් චුටි පුතත් දෙන්නමත් ඉන්නවා අද හොඳඊ සතුටුඉ 🙏🙏🙏🙏🙏🙏

  • @wanniarachchi0713
    @wanniarachchi0713Күн бұрын

    Supiri

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387Күн бұрын

    Sir, තවත් අයෙකුත් අහලා තිබුනා මමත් ඉල්ලීමක් කරනවා විදුලි කෙටිම අකුණු ගැසීම ගැන අපිත් ගෙදර උපකරනත් ආරක්ෂාවෙන විධිය පැහැදිලි කරනවානම් දිනක මේ ලඟිදී විදුලි කොටලා අකුණු ගහල අපේ පැත්තේ ගෙවල්වලට බොහොම අලාභ උනා ට්‍රිප් main switch gini gaththa, awata gas kolan godak ginigena dawuna උන පාඩුව ඉහලි එමනිසා වෙලාවක video k ගෙනෙන්න අපට තූති ඔබතුමාට 🙏🙏🙏🙏

  • @mahelaekanayake3825
    @mahelaekanayake3825Күн бұрын

    Flanking attack කියනකොට මටත් මුලින්ම මතක් උනේ Hannibal 🔥

  • @sltechshow2093
    @sltechshow2093Күн бұрын

    Wind effect , Stack effect 18:55 වලදි අපි උඩින් එළියට යවන වාතය වෙනුවට පිරෙන්නෙ පහළෙන් එන වාතය නේද ? තනි තට්ටුවේ ගෙදරකදි නන් උඩ වහළෙ සන්නායකතාව පොළවට වඩා වැඩි නිසා වායු හුවමාරුව සිද්ධ නොවුනොත් වහළෙන් එන තාපයෙන් ගේ ඇතුලෙ වාතය රත් වෙලා ගෙදර රස්නය වැඩි වෙනවා. ඒත් තට්ටු කීපයක ගෙදරක පහළ තට්ටුවක් මේ විදිහට දවල් කාලෙ වායු හුවමාරුවක් කරොත් එතකොට ගේ ඇතුලට එන වාතය ගේ තුළ තියන වාතයට වඩා රස්නෙ නිසා ගෙදර රස්නය අඩු වෙනවා වෙනුවට රස්නය වැඩි වෙනවා නේද? මොකද ඒ වගේ ගෙදරක ගේ ඇතුලේ උදේට තියන සිසිල් වාතය තාප හුවමාරුව අවම නිසා දවල් වෙනකන්ම අඩු උෂ්නත්වයක තියනවා.

  • @madushanimuthukudaarachchi8327
    @madushanimuthukudaarachchi8327Күн бұрын

    Useful video.thank you so much

  • @sujeewakumari3177
    @sujeewakumari3177Күн бұрын

    Great explanation ,,,❤

  • @sachirathnayake5815
    @sachirathnayake5815Күн бұрын

    CABED ...It based on their eyes,mouth,and the shape of the face

  • @sachirathnayake5815
    @sachirathnayake5815Күн бұрын

    Thank u sir..This is very effective ❤❤❤

  • @niuntunenhl4201
    @niuntunenhl4201Күн бұрын

    මම poil දාල ෆිනිශින් වහලයක් කරා. මීයො කාල දානව ඔක්කොම 😢

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056Күн бұрын

    Please share the contact details of your architect

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056Күн бұрын

    Gained good knowledge on architectural point of view of good house. Thanks! Can we know the name of the architect you hv worked with?

  • @chamodias3475
    @chamodias3475Күн бұрын

    Sir wa contact karaganna widihak kiyanna puluwanda

  • @lmcharsha8178
    @lmcharsha8178Күн бұрын

    දාන හැම video එකක්ම ඵලනව වගේම අපේ දැනුමට යමක් එකතු කර ගන්නව.තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට

  • @samanthaperera4564
    @samanthaperera4564Күн бұрын

    Lightening and thunder ගැන video ekak karanna

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216Күн бұрын

    දැහැමිත් කොහෙන්හරි ඇවිත් " මාත් ඉන්නවා " කියල එක දාගන්නවා නේද සර්. හරි හොඳයි , තෙරුවන් සරණයි ! රටට වැඩදායි බුද්ධිමත් දියණියක් දියණියක් ඇයතුලින් බිහිවේවා !

  • @ravindraJayatilake
    @ravindraJayatilakeКүн бұрын

    Awesome Video thank

  • @ruwanmanjula6320
    @ruwanmanjula6320Күн бұрын

    රුචිර සර් telecommunications video එකක් දාන්න.

  • @NONAME-pi7ij
    @NONAME-pi7ijКүн бұрын

    සර් English වලිනුත් මේ වගේම channel එකක් පටන්ගත්තොත් හොඳ නැද්ද? මං කියන්නේ මේ සිංහලෙන් දාන content එකේම English version එකක් විදිහට වෙනම channel එකක් හදලා දැම්මොත් ඒක ගොඩක් වටියි මං හිතන්නේ... යෝජනාවක්... සලකලා බලන්න 🤍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955Күн бұрын

    ආකිටෙක්චර් ඉස්කෝලෙදි ඔය සේරම ඉගෙන ගත්තා. ඒත් ගෙවල් වලට ඕව ඇප්ලයි කරන්න ගියාම ඉඩම් වල ඉඩත් නෑ මිනිස්සුන්ට සල්ලිත් නෑ! 🙄🤷‍♂️ පොඩි ටිප්ස් 2ක් දෙන්නම්, කැමති කෙනෙක් අරගන්න... 1. තට්ටු 2ට ගෙයක් හදනවනම් මුලින් උඩ තට්ටුවෙ වැඩ ඉවර කරගන්න. 2. සීලින් ගහනව නම් ෆ්ලැට් සීලින් වෙනුවට වහල මට්ටමේ ආනති සීලිං (ෆිනිෂිං රූෆ්) වලට යන්න. 😊

  • @chathurarathnayake9550
    @chathurarathnayake9550Күн бұрын

    ❤❤❤

  • @mkjayathilaka5746
    @mkjayathilaka5746Күн бұрын

    දැනුම නොසගවන ඇදුරිදු රුචිර...