අනන්තය දක්වා පූර්ණ සංඛ්‍යා වල එකතුව -1/12 වෙන්නේ කොහොමද ?

අද පැහැදිලි කරන්න යන්නේ ගණිතයේ ලොකු කතා බහකට තුඩුදුන් කරුණක් සම්බන්ධයෙන්. ඒ කරුණ තමයි, අනන්තය දක්වා ධන පූර්ණ සංඛ්‍යා වල එකතුව කුමක් වේවිද කියන දේ ගැන.
මේ සම්බන්ධතාවය ගැන ලස්සන විග්‍රහයක් මේ වීඩියෝ එක සමග කතා කරනවා.
Smoothed asymptotics භාවිතයෙන්, මෙමෙ පිළිතුර අපෝහනය කරන හැටි
arxiv.org/pdf/2401.10981.pdf

Пікірлер: 551

  • @senakabandara5973
    @senakabandara59734 ай бұрын

    මම මේ ගණිත කර්මයෙන් විශ්මයට පත්වුනේ නැහැ. එහෙම වෙන්ඩ තරම් මගෙ ගණිත දැණුම මදි. මම විශ්මයට පත්වුනේ, මේ තරම් සංකීර්ණ ගණිතකර්ම මතක තබාගෙන සාමාන්‍ය දැණුමක් තියෙන් කෙනෙකුට උනත් මෙච්චර සරලව පැහැදිලිව තේරුම් කරන්ඩ පුළුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්න එක ගැන, විශේෂයෙන්ම ලංකාවෙ. ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @Wavulz02

    @Wavulz02

    4 ай бұрын

    හරි😊

  • @smlanka4u

    @smlanka4u

    4 ай бұрын

    Waradi nirvachanayak. E ilakkam wala ekathuwa -1/12 wenne naha ita wadaa tikak kudaa ilakkamak eken adu kare nathnam.

  • @dinithitharushika-kc4ui

    @dinithitharushika-kc4ui

    4 ай бұрын

    😢

  • @sakuntharanaweera2457

    @sakuntharanaweera2457

    4 ай бұрын

    ​@@smlanka4u කොහොමද එහෙනම් practically ගත්තාම තක්කෙටම හරියන්නෙ... ඔයා ශ්‍රේනි ඉගෙනගෙන එන්න මුලින්ම.. ඊට පස්සෙ තර්ක කරමු..

  • @smlanka4u

    @smlanka4u

    4 ай бұрын

    @@sakuntharanaweera2457, Ananthata seemawak daana eka niwaradi ganithaya nemei. Samahara ganith upakrama sathya wahanawa. Hariyata mole pavichchi karannath igenagaththe nathnam anda bakthiya nisaa rawatenna puluwan.

  • @bloodasssassin5122
    @bloodasssassin51224 ай бұрын

    The Man Who Knew The Infinity රාමානුජන් ගේ ෆිල්ම් එක බල්න්න සුපිරි කතාවක්

  • @ashansuranga90

    @ashansuranga90

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER3 ай бұрын

    මම Rtd Army Officer කෙනෙක් මට එපාම කරපු ව්ශය ගණිතය.හැම.විශකටම.ලකුනු.90 වැඩිය ගත්තා.හැබැයි ගනන් වලට 30/40 ගණිතය අපෙ ගොඩාක් එපා කරේ 9වසරේ ඉදන් අපිට.උගන්නපු දාබරේ සර් කායන.පිස්සා .උදේ.පන්තියට ආපු.ගමන්.පිස්සෙක් වගේ.ගහනවා එපාම.වෙලා එ පිරියඩි දෙක.ස්පොර්ටි හො කැඩෙටි උඩ දාලා මගහරිනව⁣ා .. මාරම ගැහිල්ලක් ..පොරගේ.ගෙදර ප්‍රශ්න යැව්වෙ.අපෙ පිටින් අදටත් මතක්.වෙද්දිත් .වෛරයක් තියෙන්නේ. හැම.විශයක්ම ඉහලින්ම.පාස් වුනත්.ගනන්.වලට. s ගුරැවරැ වෙන්න.ඔනේ මේ.වගේ.සුන්දර මිනිස්සු හිනාව.දැක්කත්.ඇති❤❤❤❤❤

  • @arunaamarawardena5029

    @arunaamarawardena5029

    3 ай бұрын

  • @vgsenevirathne434
    @vgsenevirathne4344 ай бұрын

    ඉතාම ආකර්ෂණීය කතා විලාසයක් ❤ සැබවින්ම අරුත්බර විශිෂ්ට KZread නාලිකාවක් 🔥

  • @JbUkussa
    @JbUkussa4 ай бұрын

    අදරණීයම වචන තුන “ මම සාමාන්‍ය කෙනෙක්” 😮❤❤❤

  • @funmemes5915

    @funmemes5915

    3 ай бұрын

    @@ShehanB-hd4lp hari ban ela.

  • @JbUkussa

    @JbUkussa

    3 ай бұрын

    @@ShehanB-hd4lp😂 උගත් නෑ නේ

  • @Tharindu_03_07

    @Tharindu_03_07

    3 ай бұрын

    ​@@ShehanB-hd4lp hari ban ela (2)

  • @Nishm457

    @Nishm457

    3 ай бұрын

    ​​​@@ShehanB-hd4lpමිනිස්සුන්ට ඔය වගෙ දෙයාකාරයකට හිතන්න පුළුවන්..අපි කාගෙවත් සැබෑ අරමුණ දන්නෙ නැහැ..ඒත් මම කියන්නෙ කවුරු උනත්..නරක පුද්ගලයෙක් උනත් එයාගෙ පොඩි හරි හොද පැත්තක් තියෙ නන් ඒක අගයන්න...

  • @Captain_Jack.Sparrow

    @Captain_Jack.Sparrow

    3 ай бұрын

    @@ShehanB-hd4lpමෙය කාලය වැය කරලා content එකක් හදලා research කරලා video එකක් දානවනම ඒකට එයාටත් මොනාහරි දෙයක් ලැබෙන්න ඕනනේ ගොසිප් channel එකක් කුණු video එකක් බලලා උන්ට හම්බ කරලා දෙනවට වඩා මෙකේන් අපිටත් දැණුමක් ලැබෙන ගමන් අපි නිසා මෙයා කීයාක්හරි හොයගත්තා කියලා මොනාද වෙන්නේ ඔයාට අවුල් වගේනම මේ video බලන්න එපා gossip video එකක් බලලා පාඩුවේ ඉන්න

  • @SahanRathnayake-yj6jq
    @SahanRathnayake-yj6jq3 ай бұрын

    ශ්‍රී නිවාස රාමනුජන් එයාට තිබ්බු ගනිතමය අන්තර්ඥානයනම් පට්ටයි❤ඕනම වර්ගමුලයක් හිතින් හදල කියන්න පුලුවන් ඩයල් එකක්🎉

  • @timestamplease
    @timestamplease4 ай бұрын

    මහා සැපක් හොයාගෙන සැපය පස්සේ දුවන එක දිහා පොඩ්ඩක් හැරිලා බලන්න හිතෙන ඔප්පු කිරීමක්‌. ස්තුතියි සර්

  • @skyddicted

    @skyddicted

    4 ай бұрын

    Normally I do not comment on others comments, but this is too nice to ignore ❤

  • @arunaliyanage1974

    @arunaliyanage1974

    4 ай бұрын

    Ethakota uge siyalu sepa wala sum eka -1/12. Poddak hithanna ona maha loku deyak

  • @timestamplease

    @timestamplease

    4 ай бұрын

    video eka baluwe nadda@@arunaliyanage1974

  • @avishka3174
    @avishka31744 ай бұрын

    උදේ පාන්දරම ලැබුණු සුපිරි තෑග්ගක්❤

  • @priyankarasusimarasinghe1589

    @priyankarasusimarasinghe1589

    3 ай бұрын

    ​@@ShehanB-hd4lpඅඩො youtube එක් තියන මෙවගෙ හොද video එකක් බැලුව කියල නරකක් වෙන්නෑ ගොබ්බයෝ😂😂

  • @harshaniathukorala8090
    @harshaniathukorala8090Ай бұрын

    මෙය බොහොම රසවත් තැනක් ශුද්ධ ගණිතයේ අපි අත්විදපු. මේ ගණිත සන්කල්ප පිලිබඳ සමහර අදහස් රාමනූජන් හට සිහිනෙන් පවා ඉගි ලැබී ඇති බව සදහන් වේ.

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando3 ай бұрын

    ගණිතය විෂය ධාරාව ඇතුළෙ තියෙන ජීවය වෙන කිසිම විෂය ධාරාවක නැති තරම් සර් .. ඉතාම වටින පැහැදිලි කිරීමක් ,ඔබ තුමාට දීර්ඝායුෂ ..

  • @shehanchamika4519
    @shehanchamika45193 ай бұрын

    මන් A/L වලට maths කරන කෙනෙක්. මන් maths කරන්න ආවෙම රුචිර සරුයි රාමුවේ රන්දික සරුයි මේකේ ලස්ස්සන පෙන්නුව නිසා. අවාසනාවකට ගුරුවරු මේ විශයේ ලස්සන පෙන්නන්නේ නෑ 😢

  • @harsha015

    @harsha015

    3 ай бұрын

    මේ වීඩීයෝ එක හරියට බලන්න. රුචිර සර් මේ වීඩියෝ එක කරන්නෙ ස්වයං අධ්‍යනයකදි දැකපු දෙයක් හින්ද. ගණිතය විද්‍යාවෙ සුන්දරත්වය දකින්න ඕන නම් ඒ ගැන අළුත් දැනුම හොයන එක තමන් විසින් කළ යුත්තක්. ඒ වැරැද්ද ගුරුවරයා මත පටවන එක AL සිසුවෙක්ට සුදුසු නෑ.

  • @isururathnayaka

    @isururathnayaka

    3 ай бұрын

    Solage class yanna

  • @dumeshchathuranga3870

    @dumeshchathuranga3870

    3 ай бұрын

    රුචිර ස එක්ක සන්සන්දනය කරන්නවත් පුලුවන්ද අනිත් පොර

  • @mithilamendis1755

    @mithilamendis1755

    3 ай бұрын

    maths walata asa nam taniyama study karanna. A/L walin maths gana manin na yanna epa. Maths kiyanne loku wapasariyaka pathirunu wishayak.

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේ video එකේ ගණිතය වැරදියි.1-1+1..=divergence series එකක්(හරි උත්තරයක් නෑ). ඒක නිසා ඒක S කියල සංකේතයක් උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි මොකද S ට මෙතන අගයන් දෙකක් එන්න පුලුවන් 1 හෝ 0.එහෙනම් ඒකට තනි සංකේතයක් යෙදීම ගණිතමය ලෙස වැරදියි.

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera24574 ай бұрын

    ❤කියන්න වචන නෑ Sir.. මේක හරිම ලස්සනට කියලා දුන්නා sir නම්..❤❤ලංකාවෙ මිනිස්සු ගණිතයට මෙච්චර ආසයි කියලා මම දැනන් හිටියෙ නෑ.. comments දැක්කම මම දැක්කා ඒ දේ.. හරිම සතුටුයි සර්..❤

  • @ruwanpremashantha428
    @ruwanpremashantha4284 ай бұрын

    දැන⁣ නොගෙන මිය යන්න තිබුන ඔබ කරන මේ වැඩසටහන නොතිබුණා නම්. ස්තූතියි ඔබට.

  • @user-qx1td1vh4c

    @user-qx1td1vh4c

    3 ай бұрын

    ​@@ShehanB-hd4lp Aduma tharame Advanced level walatawath mathematics karala thiyenawada mi harako 😂

  • @HelloHello-fs5cl

    @HelloHello-fs5cl

    3 ай бұрын

    Hmthnm renn ep pgo😂 ​@@ShehanB-hd4lp Komth hamom kohen hrii igen gtt deyk thm anith ayt kiynne , blnn bri nm mada nogahaa plyn 😂

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේකෙ ඇත්තටම ගණිතය වැරදියි.මෙතුමාට ගරු කළත් වැදගත් ගණිත නියමයක් මේකෙ නොසලකා ඇරල තියෙනවා.ඔබට ගණිතය ගැන දැනුමක් තියෙනව නම් මට ඒක පහදල දෙන්න පුලුවන්.

  • @user-qx1td1vh4c

    @user-qx1td1vh4c

    2 ай бұрын

    @@lakshithamaduranga4348 mata poddak eka pahadili karanna puluwanda?

  • @swsl1747
    @swsl17474 ай бұрын

    හැමදාමත් වගේ ඉන්න තැනින් ඔබ්බට හිතන්න දෙයක් thanks you sir thats a great content ❤

  • @info_.
    @info_.4 ай бұрын

    සර්ට හොදට කට්ටියට කියල දෙන්න පුලුවන් කියන ගොඩක් දේවල් හොදට තේරෙනව

  • @niveinsbigwolrd2316
    @niveinsbigwolrd23164 ай бұрын

    Content is great... You have been creating a different thinking pattern among people... Thanks a lot...

  • @deshannawarathna6283
    @deshannawarathna62834 ай бұрын

    මෙ වගෙ විඩීයො ප්ලෙලිස්ට් එකක් කරන්නකො සර්. මරු මෙ වගෙ දෙවල්. ආසා හිතෙනවා ගනිතය ඉගන ගන්න

  • @rawindulakshan5002

    @rawindulakshan5002

    3 ай бұрын

    ඔව් මටත් ආස හිතුන❤🔥

  • @vclips7056
    @vclips70563 ай бұрын

    මම ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි ඒත් මට හිතෙනවා මේක අසාධාරණ ගණිත ක්‍රමයක් කියලා ... ගලා යන සංඛ්‍යා රටාවක බේදීමක හෝ ගුණකිරීම හැර එකතුව හෝ අඩු කිරීම කරන්න බෑ.අන්ත දෙකක් නෑ ඒවාට. කාලයේ ගලායෑමත් මේ වගේ ප්‍රවේගයේ වැඩි වීම ත්වරණය , ත්වරණයේ වැඩිවීම " " , " " වැඩිවීම වෙනත් මානයක පාර පෙන්නනවා කියලා මන් හිතනවා

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේකෙ ගණිතය වැරදියි.මෙතුමාට ගරු කළත් වැදගත් ගණිත නියමයක් මේකෙ නොසලකා ඇරල තියෙනවා.ඔබට ගණිතය ගැන දැනුමක් තියෙනව නම් මට ඒක පහදල දෙන්න පුලුවන්.

  • @sorcererblackalpha8161

    @sorcererblackalpha8161

    2 ай бұрын

    ​@@lakshithamaduranga4348pahadala dennako karunakarala

  • @user-hn7kv3zd5h

    @user-hn7kv3zd5h

    19 күн бұрын

    ​@@lakshithamaduranga4348obathumath iita ihatha comment ekath niveradi bava matath hithenava

  • @annew7879

    @annew7879

    12 сағат бұрын

    @@lakshithamaduranga4348 kiynnko

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha86494 ай бұрын

    හැමදාම මෙන් අදත් සහෘද ප්‍රසන්න හඬින් රසවත් ලෙස ඉදිරිපත් කිරීම. Thank you

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg4 ай бұрын

    1+1=1 යන්න ඔප්පු කිරීම ( එක යන්න පූර්ණව ඇති විසිරෙන ඩ්‍රව්‍යකි ,එයට සමාන කොටසක් එකතු වුනාම ,එකයි ,) යොදාගත් සන්කල්පය අනුව,ඒවගේ තමයි ඔය අනන්තය , පරිමිත දෙවල් වලින් අනන්තය සෙවිම,

  • @gayanbandara8539
    @gayanbandara85393 ай бұрын

    Maths champions ලාටනම් මේ වැඩසටහන නියමයි. ඒත් මං කැමති සර්ගෙ දාර්ශනික විග්‍රහයන් බලන්න❤

  • @amaleranga5637
    @amaleranga56373 ай бұрын

    මේ සංකල්ප ආයේ මතක් කලාට ස්තූති. ❤

  • @dumindachamara8918
    @dumindachamara89184 ай бұрын

    Please do more videos like this. Specially beauty of maths.

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30233 ай бұрын

    13:26 😂 හොදට හිනා උනා... අතිවිශිෂ්ඨයි!!! මේ වීඩියෝවට ස්තූතියි. තව විදියකට කිව්වොත් අනන්තයත් අනිච්චයි!!!

  • @masdilhan999
    @masdilhan9994 ай бұрын

    The man who Knew Infinity - Srinivasa Ramanujan

  • @dharmasenawele6515
    @dharmasenawele65153 ай бұрын

    Sir, we learnt a lot through your explanation, and an interesting point is that it has been proven experimentally .

  • @Game_space777
    @Game_space7774 ай бұрын

    නියමයි සර් එ පැහැදිලි කිරීම 😊

  • @sltechshow2093
    @sltechshow20934 ай бұрын

    ❤❤ මේ වීඩියෝ එක එනකල් බලන් හිටියේ

  • @damithDeAlwis
    @damithDeAlwis3 ай бұрын

    අන්තිමට කියපු -1 root එක ගැන කතාව ගැනත් දාන්න. ඒක තවත් රසවත්. Veritasium channel එකේ ඒක ලස්සනට පැහැදිලි කරනව.

  • @kavindumilaksha2667
    @kavindumilaksha26674 ай бұрын

    ඒකනම් පිස්සුවක්....දිගටම මේවගේ වීඩියෝ කරමු සර්.

  • @nirmalajayasena8536
    @nirmalajayasena85363 ай бұрын

    Amazing brain massage. *Addicted Thank you for the inspiration Mr Ruchira

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi52264 ай бұрын

    Mathematicians ල ගෙන එ්කෙ history එක ගෙන වෙනම series එකක් පටන්ගන්න පුලුවන්ද sir. මේ concepts ලංකාවෙ ගොඩක් අඩුයි😇

  • @sisirakumara5044
    @sisirakumara5044Ай бұрын

    සර් සර්ගේ තර්ක මරු.... ඒ ගන්න උදාහරණ මරු සර් බොහෝම ස්තූතියි.❤

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp3 ай бұрын

    ඔබ තුමාට ස්තුතියි. මෙතන තියෙන අනන්තයට සාපේක්ෂව ශ්‍රේණියක් අතර මැද හැසිරවිමක්. මෙය ලගාවිමක් අවසන් නොවන තත්වයකට සාපේක්ෂව මැද පෙන්වන්නකි. පරිමිත මිරිගුවකි කලයට සාපේක්ෂ ලෙස අපරිමිත අගයක් වර නැගිමකි.

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේකෙ ඇත්තටම ගණිතය වැරදියි.මෙතුමාට ගරු කළත් වැදගත් ගණිත නියමයක් මේකෙ නොසලකා ඇරල තියෙනවා.ඔබට ගණිතය ගැන දැනුමක් තියෙනව නම් මට ඒක පහදල දෙන්න පුලුවන්.

  • @indrajithaponsu2019
    @indrajithaponsu20193 ай бұрын

    Ruchira, Super explanation, it's funny and enlightening. I love the humility in your face that gives the listener an affectionate commitment to create understanding, something not so common among many of us. It's for every teacher to emulate, how complex the world can be made accessible to all alike. I am a teacher myself, and I teach mathematics to social science undergraduates. Your video gave me informal insights as to how we could bridge the gap in understanding mathematics among different social groups. Especially, those who never had exposure to the logic of Maths need a different approach to teaching. You just did it. Fantastic.

  • @thescorpion69
    @thescorpion693 ай бұрын

    මේ වගේම ගණිතය සම්බන්ධ වීඩියෝස් තව ඕනේ.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna32863 ай бұрын

    Havana Syndrome එක ගැන හොඳ පැහැදිළි කිරීමක් කරන්න පුළුවන් ද ස්තූතියි. ඔබ තුමාට ජය සතුට 🙏🏽

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara79764 ай бұрын

    ස්තූතියි සර් මේ සරළ පෑහැදිලි කිරීමට. හැමදේම යම් රාමුගතවීමකට යටත් ලෝකයේ ගණිතය යමයි ඒ සීමා මායිම් බිඳින්න මිනිසාට උදවු වුනේ. උපකල්පන හරහා සත්යය ආසන්නයට හෝ යන්න පුලුවන්නං ඒකම කොයි තරම් ලොකු දෙයක්ද. මේ සංකල්ප හරහා යථාර්ථවාදී සත්යයයන් ස්පර්ශ කරන්නිනිසාට හැකීවීම ම මේ සංකල්පවල වැදගත්කම වැඩි කරනවා නේද තව තව.

  • @droxawesome8114
    @droxawesome81144 ай бұрын

    Sir puluwn welwat me wge videos krnna marama interesting. thank you for this❤

  • @bernardweerasinghe234
    @bernardweerasinghe2343 ай бұрын

    Hats off. Hypothetical string summation

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara43864 ай бұрын

    Me ramunujan ge true story movie eka thiye.. Patta lassanai e movie eka.. Balanna kttiyma.... "The man who know infinity" puduma lassana film ekak eka

  • @SlPlusEdits
    @SlPlusEdits3 ай бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි අපි නොදන්නා දේවල් හොද පැහැදිලි කිරීමක් එක්ක කියල දෙනවට 😌. මාත් A/L MATHS කරන්නේ ඇත්තටම MATHS කියන්නේ ගොඩක් Interesting විෂයක්.😍

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේ video එකේ ගණිතය වැරදියි.1-1+1..=divergence series එකක්(හරි උත්තරයක් නෑ). ඒක නිසා ඒක S කියල සංකේතයක් උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි මොකද S ට මෙතන අගයන් දෙකක් එන්න පුලුවන් 1 හෝ 0.එහෙනම් ඒකට තනි සංකේතයක් යෙදීම ගණිතමය ලෙස වැරදියි.

  • @chan400
    @chan4003 ай бұрын

    ලස්සනට පැහැදිලි කරා. Thank you.

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේකෙ ඇත්තටම ගණිතය වැරදියි.මෙතුමාට ගරු කළත් වැදගත් ගණිත නියමයක් මේකෙ නොසලකා ඇරල තියෙනවා.ඔබට ගණිතය ගැන දැනුමක් තියෙනව නම් මට ඒක පහදල දෙන්න පුලුවන්.

  • @ridmakalubowila8273
    @ridmakalubowila82734 ай бұрын

    සර්, GENARAL RELATIVITY ගැන VIDEO එකක් කරන්නකො ප්ලීස්... ❤🙋‍♂️

  • @user-kt6tf6zv9c
    @user-kt6tf6zv9c3 ай бұрын

    Great Presentation! Please also describe the concept of "Real number Set" in this context! 😔🎥🌻😇💜

  • @dinindukanchana8554
    @dinindukanchana85543 ай бұрын

    Great explanation. Thank you sir

  • @umilaperera5122
    @umilaperera51224 ай бұрын

    මට හිතෙන විදිහට Analytic continuation වල වැදගත්කම පේන තව තැනක් තමයි Antimatter සොයාගැනීම. Quadratic equation solve කරද්දී (-b+-√b^2-4ac)/2a වල එක අගයක් අපි ගොඩක් වෙලාවට කිසි තේරුමක් නෑ කියලා අයින් කරනවා. ඒත් එකෙන් තමයි මුලින්ම antimatter කියලා දෙයක් තියෙන්න පුළුවන් කියන අදහස ආවේ 🥳

  • @umilaperera5122

    @umilaperera5122

    4 ай бұрын

    @AnushkaChathuranga-cw7tc 🥲 paul Dirac, electron behavior එක ගැන කරපු ගණිතමය පරීක්ෂණය ගැන හොයලා බලන්න🥲

  • @surangaranasinghe6043

    @surangaranasinghe6043

    3 ай бұрын

    මේකෙදි අපි නොදැනුවත්වම ඍන අනංතයත් ටච් වෙනව නේද. මට තේරෙන විදිහට ධන අනංතයයි ඍන අනංතයයි අතර සම්ප්‍රයුක්ත එකතුවක් වගේ දෙයක් නේද මෙතන වෙන්නෙ. (n = -1/2 දි , - 1/12 ක අගයක් එන ඍතයක් වගේ දෙයක් නේද මේක? ). ( I don' t know much more)

  • @rushel4608

    @rushel4608

    3 ай бұрын

    Dirac's solution was for enegry states, where value was represneted as negative values, but sometimes complex numbers really mean your solution is actually wrong.

  • @rasikabethmage2552
    @rasikabethmage25523 ай бұрын

    ❤ A/L maths කරපු අයට වඩාත් රස දැනෙන අපෝහනයක්, බුදුදහමටත් සම්බන්ධයි අනන්තයට එකතුකලත් ගෙනියන දෙයක් නෑ නේද ? -1/12

  • @neranjanbandara9838

    @neranjanbandara9838

    3 ай бұрын

    💯

  • @luckeybc
    @luckeybc4 ай бұрын

    The man who knew infinity movie eka sirge explanation eken passe beluwa ayema. meken passe thama therune. Thank you as always.😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤

  • @madhushanifernando9791
    @madhushanifernando97913 ай бұрын

    ඔබතුමාගෙ නිහතමානිබව මෙයිනුත් ඔප්පු කලා.විශ්වීය දැනුම සොයායන විද්‍යාඥයො බොහොමයකට නොතේරෙන කරුණක් ගණිතයෙන් ඔප්පුකර තිබීම සතුටක්.අපි මොනතරම් එකතුකර ගන්න හැදුවත් -1/12කට වඩා එකතුකර ගන්න බැරි බව මිනිස්සු හැමෝම තේරුම් ගත්තනම් මේ ලෝකෙ මොනතරම් සුන්දර වේවිද?

  • @maduratube9903
    @maduratube99033 ай бұрын

    kochchara llabunath sahimakata path wenne na kiyana eka ganithayen oppu wena hati. Great presentation Sir.

  • @Harsha_2975
    @Harsha_29754 ай бұрын

    ගණිතය මරු ලස්සන විෂයක් 💗💗💗

  • @Lordunknown67
    @Lordunknown673 ай бұрын

    ඒක නම් මරු කතාවක් 🙂♥️

  • @sachindradamindu2907
    @sachindradamindu29073 ай бұрын

    කලින් දාපු වීඩියෝ එකේ මං කමෙන්ට් කරා මේ ඔප්පු කිරීම ගැන වීඩියෝ එකක් ඕනෙ කියලා.මට සතුටුයි ඔබතුමා ඉක්මනටම ඒක ගෙනාවට.

  • @YunothNavindu-oh4ge
    @YunothNavindu-oh4geАй бұрын

    Sir, formula ekadaki වර්ගමූලය,වරගය,ee vagema samahara than vala × ÷ yodannne ayi ehema karanne ayi theruma mokakda kiyala kiyala denna puluvanda

  • @mathsmore4894
    @mathsmore48943 ай бұрын

    best explaining of mathematical theory

  • @sandyakumari2549
    @sandyakumari25494 ай бұрын

    Aviator game එකේ ඉලක්කම්වල සම්බන්දයක් තියනව ද...ඒක ගනිතයෙන් හොයගන්න පුලුවන් ද... 🤔

  • @mudithaathukorala1507
    @mudithaathukorala15074 ай бұрын

    මං ආසම channel එක ❤

  • @harsha015
    @harsha0153 ай бұрын

    බොරු මිත්‍යා කතන්දර නැති තාර්කික විග්‍රහයක් මේ ගැන කරපු එකට මුලින් ම රුචිර සර්ට ගොඩක් ස්තූතියි. මේ statement එක මම මුලින් ම දකින්නෙ A/L ඉවරවෙලා ඉන්නකොට මීට අවුරුදු 2 කට විතර කලින්. විශ්වාස කරන්න ම බැරි වුනා. මම උත්සාහ කරේ කොහොම හරි මේක වැරදියි කියල ඔප්පු කරන්න. ඒත් බැරි වුණා. භාග සංඛ්‍යාවක් දකින්නවත් නැති " ධන " නිඛිල වල එකතුව " ඍණ භාග " සංඛ්‍යාවකට පරිවර්තනය වෙන තැනක්. ඒ නිසා මේක හරිම ලස්සන සාධනයක්. විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගෙනගනිද්දි මේ වගේ තවත් අමුතු දේවල් හම්බෙන්න ගත්තා. Yet this is still one of my favorites in mathematics ❤.

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    3 ай бұрын

    Mathematics similar to the one of our other creations : civil law. Every thing we do needs to abide with it. But sometimes we can cleverly fool them to do illegal things & to create -( horrible) new things. (Sometimes they may be useful like complex numbers.) (-1/12) is the origin of 26 dimensions of the String Theory. Then no wonder about the fate of the String Theory. Real meaning & the reason for this (-1/12) can be easily shown: Usual formula for the Arithmetic series is S= N(N+1)/2 this doesn't define between 0 ~ (-1). If you integrate the formula for N=-1 & N=0 you have it (-1/12). I have posted 3 videos related to this bizarre number.

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේක වැරදියි තමයි.1-1+1..=divergent series එකක්(හරි උත්තරයක් නෑ). ඒකට නිසා ඒක S කියල තනි සංකේතයක් උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි මොකද S ට මෙතන අගයන් දෙකක් එන්න පුලුවන් 1 හෝ 0.එහෙනම් ඒකට තනි සංකේතයක් යෙදීම ගණිතමය ලෙස වැරදියි

  • @ddralwis
    @ddralwis4 ай бұрын

    ස්තූතියි ඔබතුමාට...

  • @chathurangamanoj3757
    @chathurangamanoj37573 ай бұрын

    Planck length එක ගැන වීඩියො එකක් ඕන

  • @WishwayenEha
    @WishwayenEha3 ай бұрын

    Thank you Sir your explanations are very interesting, i am also Electronic Engineer and i am very much like your videos ❤

  • @Shasindu-sithara
    @Shasindu-sithara3 ай бұрын

    Sir mathematical conjectures gana video series ekak denna puluwanda

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka79853 ай бұрын

    Sir Budu hamuduruwo deshana kale mulu wishwayama athabulak se thaman wahansege athehi egili thulata Gaththeda ....🙏🙏🙏🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana53233 ай бұрын

    අමාරුවේන් O/L ගනන් ගොඩ දාගෙන A/L වලට Commarce කරපු මම....😮😮😮

  • @vinzy_24
    @vinzy_242 сағат бұрын

    String theory එකේ කියන්නෙ හැම දෙයක්ම හැදිල තියෙන්නෙ tiny strings වලින් කියන එක නේද ?

  • @AmithaBandaraDissanayake
    @AmithaBandaraDissanayake3 ай бұрын

    Could this be because of fundamentals of mathematics as we know handles the very large numbers poorly? Could this be because of infinity being conceptualised as one big number (For example, where we do additions, multiplications etc and other operations to the both sides of the series assuming that won't affect the size of the elements of the series where we disregard there could be different sizes to the infinity - closest way to perceive as we are bounded by our fundamentals) ? Could the laws of universe (which involves very large numbers) be understood better if a new branch of mathematics is introduced which handles the infinity better or does something exist like that? Is our perception and intuition limited by our fundamentals and is it why we are stuck for the last century without a major breakthrough? Does Ramanujan summation of natural numbers being applied in String Theory give us a clue on that? Any ideas?

  • @dimuthasanka5628
    @dimuthasanka56284 ай бұрын

    සර් අද උදේ වීඩියෝ එක බලලා මට ආවා විකාරම අදහසක්. මම දන්නේ නැහැ ඒක කොපමණ සාධාරණ ද කියලා. අපි දන්න සංඛ්‍යා රේඛාව + සහ - දෙපැත්ත යම් බලයක් නිසා වක්‍රව වෘත්තයක් වුනොත් ඔය සිදුවීම සර්ව සාධාරණයි නේද? හිතමුකො සංඛ්‍යා එකතු කිරීම කියන්නේ වෘත්තය සංකෝචනය කිරීම කියලා. එතනදි අපි යොදවන ක්‍රමවේදය අනුව වෘත්තය සංකෝචනය වී නතර වෙන්නෙ සංඛ්‍යා රේඛාවේ පිලිතුර ට අයත් ලක්ෂ්‍යයේ වෙන්න පුලුවන්

  • @LahiruRoXx411
    @LahiruRoXx4113 ай бұрын

    වටිනා විඩියෝවක් ..☺️👍

  • @user-eh3kg5oh5f
    @user-eh3kg5oh5f4 ай бұрын

    Obathuma aththa thami kiwwe ,eth mn mekanam vishwasa karanna ba ,

  • @toyzkidz7260
    @toyzkidz72603 ай бұрын

    Well explained ❤

  • @helloguys4107
    @helloguys41074 ай бұрын

    Please මට කොහොම ද Series එකක් Mathematixවලදී ලියන්නෙ ඒවගේ දෙයක් හදන්නෙ කෙටියෙන් ම කීවොත් මට දැන ගන්න අවශ්යයි Series එකක් මොකට ද හදන්නේ කියල ඒ සම්බන්ධ ව Video 1 දෙන්න පුළුවනී නං වටී මොක ද දැන් සර් Explaned කරපු දේ මට තේරෙන්නෙනැයි නිසා ඒකයි.

  • @pubudumadushanka9639
    @pubudumadushanka96393 ай бұрын

    9.13 (line 3) waladi eka ilakkamak shift wenawa neda?? ethakoth (Sg + 1) or (Sg - 1) neweida enne??

  • @dimuthasanka5628
    @dimuthasanka56284 ай бұрын

    ඒක නම් සුපිරියි. තව 4 පාරක් වත් බලන්න වෙනවා

  • @romwij

    @romwij

    4 ай бұрын

    😊😊😊

  • @lakshmandishanayake1826
    @lakshmandishanayake18263 ай бұрын

    Kalaya ,sankaya ,maya sama deyak m apa goda naga gat sankalpa .mawa sabawata pawtinnak nowe may sama deyakma ganimadi neriksakaya nerapaksawa pawatinawa kiyala tama kata karanne eka waradi

  • @3ddesignstudio07
    @3ddesignstudio074 ай бұрын

    Great video 😍😍

  • @avishkanimesh5246
    @avishkanimesh52462 ай бұрын

    Galois කියන ගනිතඥයාගේ story එක ගැනත් විස්තර කියන්න. ඒකත් හරිම interesting කතාවක් 🙂

  • @anuraranwala
    @anuraranwala3 ай бұрын

    Richard Fenman has said not to take the string theory seriously. This I read in the book Fenman's Rainbow written by the renowned physicist Leaonard Mladenov. However, this theory is a good contender in the quest of the Grand Unified Equation . Gravity is the fly in the ointment.

  • @lalithkithsiri
    @lalithkithsiri3 ай бұрын

    Sir i too much like your videos.. same like maths.. thanks sir

  • @nilanthaphotography-qx4ev
    @nilanthaphotography-qx4ev3 ай бұрын

    මම මේ රාමුජන් ගේ චිත්‍ර පටයත් බැලුව මටත් දැනගන්න අවශ්‍ය වුන මේ ගණිත ගැටලුව දැනගැනීමට ඔබට බොහොමයක් ඉස්තුති

  • @lakshithamaduranga4348

    @lakshithamaduranga4348

    2 ай бұрын

    මේ video එකේ ගණිතය වැරදියි.1-1+1..=divergence series එකක්(හරි උත්තරයක් නෑ). ඒක නිසා ඒක S කියල සංකේතයක් උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි මොකද S ට මෙතන අගයන් දෙකක් එන්න පුලුවන් 1 හෝ 0.එහෙනම් ඒකට තනි සංකේතයක් යෙදීම ගණිතමය ලෙස වැරදියි.

  • @akashsithum1885
    @akashsithum18854 ай бұрын

    ආසම චරිතයක්❤

  • @jaliyaat321
    @jaliyaat3213 ай бұрын

    Film The man who knows Infinity - Sri Nivas Ramunujan -

  • @Chaosdecap
    @Chaosdecap3 ай бұрын

    MAN WHO KNOW INFINITY ❤

  • @susilgunaratne4267
    @susilgunaratne42674 ай бұрын

    Here are my naive observations: 1) Ramanjun's method brings out the "3S' as a difference equation after eliminating huge portion of real numbers, so it actually works opposite to your diagrams shown at 20.00. The side that had exists at the infinitely far away now has come to within our finite boundaries. Besides additions, deductions, ×,÷.. with the infinity is a down right mathematical violation. Consider this series: S= 1+2+4+8+16+.... Then 2S=2+4+8+16 +32+... But also S-1= 2+4+8+16.... Means 2S=S-1 ==>S= -1 ????? These are tricky Mathematics because of the violation of basic rules.

  • @skyddicted

    @skyddicted

    4 ай бұрын

    This comment will make me explore more about this, Thanks for that❤

  • @a007j9

    @a007j9

    4 ай бұрын

    මටත් හිතුන😢

  • @jackreev952

    @jackreev952

    3 ай бұрын

    මේකයි සීන් එක. දැං හිතන්න ඔයාගෙ ශ්‍රේණිවල පද අනන්තයක් නෑ කියල. පද 10යි තියෙන්නෙ කියල ගමු. එතකොට S ශ්‍රේණියේ අන්තිම පදයේ අගය කීයද? 512. 2S ශ්‍රේණියෙත් පද 10යි... අන්තිම පදයෙ අගය 1024යි. මොකද ඒකෙ ඔක්කොම ඩබල් වෙලා. දැං S වලිං 1ක් අඩුකරත් තාම ඒකෙ අන්තිම අගය 512යි. හැබැයි 2S වල තාම, S ගෙ තිබ්බ පද ටිකත් තියෙනෝ, ඒ මදිමට 1024ත් තියෙනෝ. ඒ නිසා මෙතන S -1 = 2S වෙන්නෙ නෑ. දැං ඔයාගෙ විදියට පද අනන්තයයි කියල ගමු. (ඉතුරු ටික මටත් කියන්න තේරෙන්නෑ. ඒක ඔයාල කැමැති විදිහකට හිතාගන්න😒)

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    3 ай бұрын

    @@jackreev952 I was aware it. That's the problem when we consider infinite terms - we don't know the value of the last one (-which is it ' infinity + 1OR - 1? ) we assumed it vanished, then only we have that nonsense: 2S=S -1 or any other nonsense. That's why these simple logic are mathematical rules violations. Reiman - Zeta, Beta, Gamma.....are Transendental/ Analytical functions not so simple & involved Complex logarithmic functions & Contour integrals...etc. So with such extraordinary Mathematics can generate out of ordinary results.☆☆☆ Rieman Hypothesis & Conjecture related to the "REIMAN -ZETA Function & prime numbers still under unsolvable problems. PS: ☆☆☆ whatever the reality.

  • @CodeWithDasun

    @CodeWithDasun

    3 ай бұрын

    This is not basic maths, in maths you can redefine some rules. BTW, Mr. Ruchira should have mentioned this in the video.

  • @jeewan62
    @jeewan623 ай бұрын

    Sir, loke thiyana hema thalayakama wihidunu siyaluma ilakkam wala ekathuwa -1/24 da?

  • @wizwidu
    @wizwidu3 ай бұрын

    mr ruchira can you recommend some resourses online to learn mathematics.

  • @dilipisharayt
    @dilipisharayt4 ай бұрын

    අතාත්වික සංඛ්‍යා අපේ මොලේට තේරුම් ගන්න නොහැකි වෙන්න හේතුව අවුරුදු මිලියන ගානක් තිස්සෙ තාත්වික සංඛ්‍යා එක්ක ජීවත් වුන නිසාද? නැත්තම් අපි ගනිතය අර්ථ දක්වල තියෙන විදිහ වැරදිද?

  • @indikapeiris659
    @indikapeiris6593 ай бұрын

    Sir. Me theory eka practically apply Wana thanak tiyenwada. Natnam just mathematical theory ekak witharada.

  • @vinzy_24
    @vinzy_242 сағат бұрын

    String theory එකේ කියනව නේද demensions 10ක් තියෙන කතාවක් ?

  • @AVICBR
    @AVICBR3 ай бұрын

    සර් Campus එකේ mathematics විතරක් සම්බන්ද... හරියට A/L වල pure maths වගේ තියන courses නැද්ද...

  • @udan_k3311
    @udan_k33113 ай бұрын

    Hilbert hotel paradox eka gana video ekak krnna puluwnda sir? 💙

  • @ttttyyssaku1245
    @ttttyyssaku12453 ай бұрын

    anantha sankyawak ilakkam gananakin thawath anantha sankyawak ilalakkam gananak adu karanakota ekak shift karala adu kalama annathaweni ilakkama adu karanne mokenda? Ethana mata awulak penawa Because both series should have same number of elemants

  • @russp622
    @russp6223 ай бұрын

    Maybe the real number line isn't a straight line after all but circular (or a loop), hence +INF and -INF are the same (but of course, one can reach infinity from two sides).

  • @sellandhakollo8954
    @sellandhakollo8954Ай бұрын

    ගණිතයෙහි මෙවැනි උභතෝකෝටික පැන නගින්නෙ ඍන සංඛ්‍යා නිසායි. ඍන සංඛ්‍යා මෙලොව නොපවතින අතර සිදුවන්නෙ සංඛ්‍යා අඩු කිරීමයි. අඩු කිරීම ක්‍රියාවකි, ක්‍රියාවක් සංඛ්‍යාවක් ලෙස පටලවා ගැනීම මානවයා ගණිතය භාවිතය ආරම්භයෙහි සිටම සිදුකරන වරදකි. සංඛ්‍යා රේඛාව තුල ඍන සංඛ්‍යා නොතිබිය යුතුයි.

  • @susilgunaratne4267
    @susilgunaratne42674 ай бұрын

    Great! Very very Clever Mathematical manipulations of real world mathematical formulations might yield seemingly acceptable results yet my opinion is that we can't expect they should always represent the Reality. No wonder the present day state of the String Theory - after more than 30yrs its creators & adherents are still struggling with any possible realistic results, at least any theoretical deduction that would conform with the established physical theory, as far as I know, ( Iam not an expert here) let alone any experimental evidence. Mathematical artifacts are real, they exist, we have to be careful about inconsistencies in deductive thinking as well. (During the development of QFT the same infinity divergences mathematically harnessed & got the results that tally with the real physics.) Anyway thanks a lot Mr.Ruchira for all the efforts in making this video.

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    3 ай бұрын

    Further more about my remark on String Theory: the origin of the bizarre 26 Dimensions of the String Theory (or later reduced 10 Dimensions of Super String theory) directly related to the equally bizarre [-1/12]. In a equation 1= [(d-2)/2][ -1/12] ==>(d-2)=24 Then d=26!!!! That's why I said that there is 'no wonder' about the fate of the String Theory. Became hopeless & may be reduced to a less sophisticated one in the future. In deriving [-1/12] from Zeta function it's just a substitution of the variable to (-) to convert the harmonic series to a integer series - itself seems to be trivial result that need not to be absolutely sensible result.

  • @sanujpriyashan7864
    @sanujpriyashan78644 ай бұрын

    Riemann hypothesis eka ganath video ekak karanna sir

  • @666rang
    @666rang3 ай бұрын

    රාමනුජාන්ගේ මේ ගැන කියවෙන ලස්සනම ෆිල්ම් එකක් තමයි..The Man who knew Infinity (2015)

  • @DarkFenix2

    @DarkFenix2

    3 ай бұрын

    Mama baluwa apu kalema maru film.eka❤

  • @playerstopskill
    @playerstopskill3 ай бұрын

    Sg wala uththare oni nam onama ekaka bagyk akarayta liynna puluwanne sir 🤔 1/2 wagema 1/ 3 wage oni ekk puluwanne

  • @nipuna7876
    @nipuna78764 ай бұрын

    මම ගණිතය ඉගෙන ගත්තේ o/l විෂයක් විදිහට විතරයි. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මගේ විශේෂඥ වෛද්‍ය උපාධියේ භිෂග්වේදය (pharmacology) හා medical physics සදහා e ඉගෙන ගන්න උනා. මම ගණිතයෙන් පුදුමයට පත් උනේ 2.718..... නිසා😂. ඔබතුමාට පුලුවන් නම් මේ තරම් සංකීර්ණ නැති සාමාන්‍ය ජීවිතයේ අපිට හමුවන 2.718.... ගැන සරළව කියලා දෙන්න.

  • @DanushkaBandara-tp8tg

    @DanushkaBandara-tp8tg

    4 ай бұрын

    Converging infinite series එකක් නේද e කියන්නෙත්

  • @sngeg

    @sngeg

    3 ай бұрын

    ​@@DanushkaBandara-tp8tge කියන්නේ transcendental number එකක්. e පද infinite series එකකින් ලියන්න පුලුවන්.

  • @user-qx1td1vh4c

    @user-qx1td1vh4c

    3 ай бұрын

    Oka gena hoda pahadili kirimak IQ labs you tube channel eke Kalanaya playlist eke sampurna video ekakma thiyanawa 😎

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    3 ай бұрын

    @@sngegAt x=1, e^×=2.71....

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    3 ай бұрын

    There's a very special function- continuously increasing called Exponential function in which its increment at X=a is equal to the value of e^a. Growth rate of most of the things in Nature has a close resemblance to the e^x. At X=1 e^× = 2.71...

  • @antonpraveen610
    @antonpraveen6103 ай бұрын

    How could be the sum of positive integers converge in to negative number

Келесі