අවරුදු ගණන් අස්වනු නෙලන්න ඔබ ගෙදර හදාගන්න ඕනේ මේ බෝග වර්ග ටික විතරයි : Science With Ruchira

අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද්ද දීර්ඝ කාලීනව අස්වනු නෙලන්න පුළුවන් සහ ඉතාම පහසුවෙන් වගා කරන්න පුළුවන් බෝග වර්ග ගෙදරදීම හදාගන්නේ කියන කරුණ. ඉතාම කරුණු සහිතව, සහ ප්‍රායෝගිකව භාවිතා කල හැකි විදිහට මම මේ කරුණු ටික කතා කරනවා.
බකට් කංකුන් හදන හැටි : • කංකුන් හදන්න සරල අලුත්...

Пікірлер: 466

  • @upalimadana9057
    @upalimadana90576 ай бұрын

    පරිපූර්ණ පුද්ගලයෙක් දීර්ඝ කාලයක් හෙව්වා..... අවසානයේ මම දැකපු සමබර පරිපූර්ණ මහත්තයා ඔබයි.....

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 ай бұрын

    අපොයි ඔබ තුමා ලංකාවෙන් එහාට ගිහින් නැද්ද. අනේ අපොයි යකෝ ලෝකේ වවන් කන්න උගන්නන වුන් ඉන්නේ මේ හරක් ලංකාවේ තමා.

  • @user-nk9kt5wf2m

    @user-nk9kt5wf2m

    6 ай бұрын

    එකෙන්ම

  • @user-kp7md3vf7q

    @user-kp7md3vf7q

    6 ай бұрын

    ඇත්තෙන්ම ඔව්.

  • @rasikamanamendra7936
    @rasikamanamendra79366 ай бұрын

    මම දැකපු සතුටින්ම සිටින මහත්මයෙක් 👍

  • @beyondbdd4278
    @beyondbdd42786 ай бұрын

    පරිපූර්ණ මනුෂ්‍යයෙක්ට ජීවමාන උදාහරණය ❤🎉

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    6 ай бұрын

    🤣😂 වවන්න කලින් පන්නමු කියන්නෙ නෑ දැන්

  • @champjanlyn8740
    @champjanlyn87406 ай бұрын

    අපේත් දඹල වැලක් තිබිලා ඒක කාල කාල පවුලේ අයට එපා වුනා. ඒත් දැන් තිබ්බනම් බොහොම වටිනවා.😅

  • @ilsara
    @ilsara6 ай бұрын

    අනේ දැහැමි පොඩ්ඩිට තියෙන්නේ මැඩම්ගේ ලස්සන හිනාවමයි ❤

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya6 ай бұрын

    මම මෑතක හදුනාගත් ඉතාමත් සුන්දර නුස්සයා ඔබයි

  • @user-yd6dj1gf4s

    @user-yd6dj1gf4s

    5 ай бұрын

    ම# මටත් එහෙමයි මට නම් වෙන සම කරන්න කෙනෙක් youtube වල නම් හමු වෙලා නෑ

  • @myschool5453
    @myschool54536 ай бұрын

    කොහොමත් ගෙදර වවාගන කන එකේ ලොකු ජීවිතාපේක්ෂාව ක් තියෙනව මොකද එලියට බැස්සොත් පොලීසියෙන් වෙඩිතියනව මැරෙන්නම.

  • @nomancasta7341
    @nomancasta73416 ай бұрын

    මේකනම් බොහොම වටිනාව ගෙවතු වගාව ඇතැරලා තිබුනෙ දැහැමිගෙ වත්තෙ වගාව දැකලා අධික අශාවක් හිතුනා නැවත වගා කරන්න😂😂😂😂 හරිම වටිනවා ජය වේවා❤❤❤❤❤

  • @thakshilajamarasinghe527
    @thakshilajamarasinghe5276 ай бұрын

    මේ වගේම ලේසියෙන් වවන්න පුළුවන් වැඩි වටිනාකමක් තියෙන දෙයක් තමා මිරිස්, වර්ග කීපයකින් තියෙනව, කරදරයක් නැතිව ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්

  • @user-gg1oj1lm1i
    @user-gg1oj1lm1i5 ай бұрын

    ඔබ පෙනුමෙන් ඉතාම යහපත් අහිංසක පිංවන්ත පුද්ගලයෙක් පාටයි.

  • @hirunasrihela4316
    @hirunasrihela43166 ай бұрын

    අපේ දාර්ශනික සහෝදරයා ❤😊

  • @TheFlashmark
    @TheFlashmark6 ай бұрын

    ගෙවතු වගාව එපා වෙලා තියෙන්නේ වඳුරෝ නිසා. උන්ව එලව ගන්න ක්‍රමයක් කියා දෙනවා නම් හොදක් ලොකු උදව්වක් වේවි සර්

  • @Praniya_Official

    @Praniya_Official

    6 ай бұрын

    ඔව් අපෙත් හදපු ඔක්කොම විනාසයි 💔

  • @maheshbudhdhika3748

    @maheshbudhdhika3748

    6 ай бұрын

    අනේ අම්මේ ඔව් , කන්නෙත් නෑ විනාස කරල යන්නේ

  • @ramindakatuwala1580

    @ramindakatuwala1580

    6 ай бұрын

    වඳුරො මාලුව ඉස්සෙල්ලම හදන්න ඉගෙන ගන්න. තීරු කපල වේලල ගන්නත් පුළුවන් කරවල වෙනුවට..

  • @nisansaladamayanthi9016

    @nisansaladamayanthi9016

    6 ай бұрын

    කලු පාට වදුරු වෙස්මූනක් හරි බය හිතෙන වෙස් මූනක් දාගන කලු පාට සම්පූර්ණයෙන් ඇග වැහෙන ඇදුමක් ඇදගෙන යකෙක් වගේ උන් ඉන්න පැත්තට දුවන්න.වදුරො ගොඩක් බයයි ඒකට.අපි නම් වදුරු කරදරේ ගොඩක් පාලනය කරගෙන ඉන්නෙ මේ ක්‍රමෙන්.

  • @indikaniroshan2558

    @indikaniroshan2558

    6 ай бұрын

    Aththa. A krame hari ​@@nisansaladamayanthi9016

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD99916 ай бұрын

    අවුරුදු කීපයක ඉදන් වදුරු රංචු ගෙනත් දාල උන් සෑහෙන්න බෝ වෙලා ඇට්ටියක් වත් තියන් නැ ගහක දොර ඇරල තිබුණොත් බත් මුට්ටියත් උස්සන් යනව. රටක රාජ්‍ය නිලධාරීන් දේශපාලුවන් හිටියට ආණ්ඩවක් තිබුණට මිනිස්සුන්ට ජීවත්වෙන්න යහපත් වැඩපිළිවෙළක් නැ. නයිමිරිස් ගහක් විතරයි හිටවගන්න පුලුවන් 😢. මහ ජරා විදියට යන රටක් 😖

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    6 ай бұрын

    චිනට යවද්දි විරුද්ද උන හුට්tige පුතාලට කවන්න ඔනෙ ඔකුන්ගෙ බෙටි😎🫴

  • @Alone_traveler274

    @Alone_traveler274

    6 ай бұрын

    වඳුරොද රිලවද

  • @DilshaN11.11

    @DilshaN11.11

    6 ай бұрын

    වායු රයිෆල් එකක් පාවිච්චි කරානම් හරිනෙ

  • @SLKnown

    @SLKnown

    3 ай бұрын

    රිලව් නැද්ද

  • @nalakadisanayake5559
    @nalakadisanayake55596 ай бұрын

    සර්, පතුරු බෝංචිත් ඉතා පහසු එළවළුවක්. දඹල වගේමයි. කිසිම නඩත්තුවක් නැතිව ඔහේ අවුරුදු ගනන් හැදෙනවා. ඉතා රසවත්.

  • @user-iwssithumby7mn4kf6b
    @user-iwssithumby7mn4kf6b6 ай бұрын

    මම නම් 100% ක්ම බිල කපලා තියෙන්නේ 😊

  • @channanimala4665

    @channanimala4665

    6 ай бұрын

    කොහෙද ලංකාවේ

  • @user-iwssithumby7mn4kf6b

    @user-iwssithumby7mn4kf6b

    6 ай бұрын

    @@channanimala4665මන් තංගල්ලේ

  • @ashenimalsha5669
    @ashenimalsha56696 ай бұрын

    මම පොඩිකාලේ ඉදන්ම කරගෙන යන, මම ආසමකරන මාතෘකාවක් තමයි 😊 ස්තුතියි රුචිර අයියේ🤝❤❤

  • @GKSLeducation
    @GKSLeducation6 ай бұрын

    ගොඩක් වැදගත් topic එකක්. අපිත් උනන්දුවෙන් වැඩේ පටන් ගත්තා, ඒත් සත්තුන්ගෙන් හොදටම හානි වුණා. ඒ හින්දම එපා වෙලා😢

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka49486 ай бұрын

    ගරු කරන මනුස්සයෙක් ❤️

  • @Imesh-gb1cr
    @Imesh-gb1cr6 ай бұрын

    සර් මුදල් කළමනාකරණය කර ගන්න විදිහ ගැන vidio එකක් karanda පුළුවන් වෙයිද සර් බුදුසරණයි ❤️

  • @pjjayasinghe2176

    @pjjayasinghe2176

    3 ай бұрын

    එතුමා⁣ කරන වැඩ සටහන්වල සමස්තය ඔබේ සහ අප සැමට තියෙන ඔය ගැටලුවට සහ ඉන් ඔබ්බට ඇති ගැටලුවට ඉතා සාර්ථක විසදුම් වලින් සමන්විත වනබව මගේ හැගීමයි.

  • @geethamaitipe8466
    @geethamaitipe84666 ай бұрын

    ඇඹරැල්ලා දලු සම්බෝලය රසයි. ( ගොටුකොල සම්බෝල්ස්‍ය වගේ )ඒ වගේම කරවිල දලු සම්බෝලය , දඹල කොල (දල්ලට ආසන්න කොල 2 , 3) මැල්ලුම 👍

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea6 ай бұрын

    🙏🏼ස්තූතියි සර්. වැල් ගොටුකොළ පෝච්චිවල හදලා උඩ එල්ලලා, වැවිලා පහලට වැටෙන ඒවා කතුරෙන් කපාගන්න පුලුවන්. පිරිසිදුයි. සෝදන්නත් ලේසියි. සාරණත් පුලුවන්.

  • @isiwaraya
    @isiwaraya6 ай бұрын

    අපි ගාව තියෙනවා පාරම්පරික තක්කාලි, ❤❤ ඒවා කිසි කරදරයක් නැතිව හැදෙනවා. පහුගිය කාලයේ අපේ ඉසිවරයා නාලිකාව හරහා රට පුරාම අවශ්‍යතාව තියෙන අයට නොමිලේම දුන්නා. තවත් අවශ්‍ය එවැනි බෝග දුන්නා. ගෙවතු වගාවට අවශ්‍ය දැනුම දිගින් දිගටම දුන්නා. එයින් ප්‍රයෝජන ගත්තු අට අද ජයග්‍රාහකායෝ වෙලා, මට පිංතූර වීඩියෝ එවනවා

  • @krishanthiperera2946

    @krishanthiperera2946

    6 ай бұрын

    Number eka ewanna pl.

  • @SujaniMadushanka

    @SujaniMadushanka

    6 ай бұрын

    මටත් ටිකක් දෙන්න පුළුවන් ද කරුණාකරලා.

  • @buddhikasamanmali-om1wl

    @buddhikasamanmali-om1wl

    6 ай бұрын

    මම ගොඩක් හෙවිව වර්ගයක්.මටත් ටිකක් දෙනවද

  • @padmajayasinghe7283

    @padmajayasinghe7283

    6 ай бұрын

    Matath oni mama harima kAmathi

  • @charitharanathunga1856

    @charitharanathunga1856

    6 ай бұрын

    මටත් බීජ ලබා ගන්න පුලුවන්ද

  • @devikamendis2545
    @devikamendis25455 ай бұрын

    ආදරණීය දියණිය දැහැමි , ඔයා හරි පින්වත්, ලමා කාලයේ ගහට කොලට ආදරය දක්වන්න, පරිසරය රැකගෙන නිරෝගී දිවියක් ගත කරන්න අත්දැකීම් ආදරණීය පියා එක්ක ලබාගන්න හැකි නිසා.

  • @pemasirisunilkumara1689

    @pemasirisunilkumara1689

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤❤

  • @Sahanfer
    @Sahanfer6 ай бұрын

    සුන්දර පවුලක් ❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan72856 ай бұрын

    අපිත් සර් ගෙදර මල් පෝච්චි වල අමු මිරිස් දඹල බටු මාලු මිරිස් බන්ඩක්කා නිවිති හදලා තියෙන්නේ. කිසිම පොහොරක් නැතුව හොදට හැදෙනවා.. ටිකක් උනන්දුව විතරයි ඕන

  • @hansipramudi2495
    @hansipramudi24956 ай бұрын

    ඇත්තටම මම කැමති මටත් ගෙයක් තියන දවසක මේ විදිහටම අවශ්‍ය එළවළුවක් වහා කරන්න. ඒක හරිම ධනාත්මක සිතිවිලි අතිකරවන්නක්. හරිම වටිනවා. ඔබ වැනි අධ්‍යාපනයෙන් ඉහළට ගිය කෙනෙක් වගා කරනවා දැකීම මන් හිතන්නේ සමාජයට දෙන මනා අභිප්‍රේරණය ක්. මොකද ගොවියා කියන කෙනාට තියන තැන සමාජය තුළ ඉතාම අඩුයි. නමුත් අපි හැමෝටම පුළුවන් ගොවියෝ වෙන්න. ආකල්පමය වෙනසක් ගන්න. ඒක අපේ රටේ ආර්ථිකයට, සමාජ උන්නතියට, සෞඛ්‍යයට, ඒ වගේම රට වැසියන්ගේ මානසික සහනයට වඩා යෝග්‍ය පරිසරයක් හදනවා. ඒ ගැන කෘතඥ වෙනවා ඔබට. ස්තුති

  • @Pathirennehelagesamadhisachint

    @Pathirennehelagesamadhisachint

    6 ай бұрын

    J.

  • @Lakeylove

    @Lakeylove

    6 ай бұрын

    ඔහේ ගෙයක් හදන්න කලින් වඳුරො,රිලව්,මොනරු,ඌරො,ඉත්තෑවො ඉන්න පලාතක්ද කියල බලන්න.රිලව නම් එපා කරපු සතා.ඌ ඔහේ ඇඳගෙන ඉන්න ජංගියත් ඌ පුළුවන් නම් ගලවගෙන යාවි.

  • @hansipramudi2495

    @hansipramudi2495

    6 ай бұрын

    @Lakeylove ආ... ඔයාට නම් ඒ වගේ දේවල් ගැන පෞද්ගලික අත්දැකීම් තියනවා වගේ 😂. අපේ අම්මලාගේ ගෙදර එළවළු ඔක්කොම වවනවා ගෙදරට අවශ්‍ය කරන. ඒත් ඒව කන්න රිලව් එන්නේ නෑ. වැට මායිමේ තියන පලතුරු ගස් වලින් උන් සෑහීමකට පත් වෙනවා. මොණරුන් එන්නේ නෑ යකඩ දැල් උසටම ගහලා තියන නිසා. ඌරෝ එන්නෙත් නෑ. තව අතරින් පතර කහ පාට පොලිතින් පටි හැමතැනම අඩි 8 ක් විතර උඩින් බැඳලා තියෙන්නේ... ඒ නිසා මොණරුන් ට පියාඹලා ආවත් වත්තට බහින්න බෑ. ඒ වගේ සරල ක්‍රම නිසා එහෙම වන සතුන්ගෙන් හානි වෙන ඒක අවමයි. උත්සාහ කරලා බලන්න. ඔය සත්තු ඔක්කොම ඉන්න ගමක තමයි අම්මලා ඉන්නේ.... ඒ වගේ ක්‍රම අනුගමනය කරන්න. එහෙම තමයි මිනිස්සු කරන්න ඕනි. මේක සහනාධාර මලු ගන්න එක තරම් ලේසි නෑ. වෙහෙස නොවී ප්‍රතිඵල ඔටෝ ලැබෙන්න මේක නිර්මාණරති දිව්‍ය ලෝකේ නෙවෙයිනේ. 😂

  • @samikaekanayake6051

    @samikaekanayake6051

    6 ай бұрын

    මේ රුචිර මහතා ගැන කරල තියෙන අගයකිරීම ඉතා වටිනව.මගෙ අදහසත් ඒකමයි.මොනා උනත් මේ අදහස් දක්වල තියෙන ඔයාට මනාව ලියන්න පුළුවන් බව පේනව.මට හිතෙන්නෙ ඒ වගේම පුළුවන් ඇති වේදිකාවකදි අදහස් දක්වන්නත් එවැනිම හැකියාවක් සහිතවිය යුතුමයි...👍

  • @sagarikakumari7062
    @sagarikakumari70626 ай бұрын

    😢සර්ගෙ චැනල් එක අද තමයි දැක්කේ ගෙවතු වගාව කරන්න ආසා හිතුනා වීඩියෝ එක බලද්දි දැහැමි දුවත් සර්ට ගොඩක් උදව් කරනවා චූටි දරුවෙක් විදියට කුඩා කල සිටම සර්ටත් ,දැහැමි දුවටත් තෙරුවන් සරණයි

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna14036 ай бұрын

    ඉතාම වැදගත් වැඩසටහනක්.ස්තුතියි.ඔබ සැමට තෙරැවන්සරනයි.

  • @ruklanidesilva8337
    @ruklanidesilva83376 ай бұрын

    Thank you. You are a good scientist balancing both your family life and your career. May God bless.

  • @chandrasirisamaraweera6647
    @chandrasirisamaraweera66476 ай бұрын

    නියමයිනෙ . මාත් වවනව මෙහෙම එළවළු . බොහොම ස්තූතියි ඔබතුමාට ❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa6 ай бұрын

    ඔබතුමා හැමදාම කාලින ගැටලු වලට පිලියම් ලබා දෙන කෙනෙක්.එයට ගොඩාක් ස්තූතියි.🙏💆‍♂️

  • @NatureNest76
    @NatureNest766 ай бұрын

    මේ වගේ මනුස්සයො දිහා දවසම බලාගෙන ඉන්න පුළුවන් ඒ තරම් ප්‍රියමනාපයි.. බුදුසරණයි සර් 🙏

  • @user-bh3ob6nl7u
    @user-bh3ob6nl7u6 ай бұрын

    Highly appreciate your dissemination the importance of Home Gardening.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් අදහස් සහිත වීඩියෝ එකක් ජයවේවා

  • @j.c.dissanayake382
    @j.c.dissanayake3826 ай бұрын

    ස්තුතියි සර් අමතක වු දේවල් නැවත සිහිපත්වුනා,සර්ටත් පව්ලේ සැමට සාමය සතුට සැනසිම පතමි.

  • @prema2669
    @prema26696 ай бұрын

    👍👍👍👍👍වටිනාම වීඩියෝ වක් රුචිර මහත්මයාණෙනි .. ගොඩක් ස්තුති යී අප සියලු දෙනා දැනුවත් කිරීම පිලිබදව ....

  • @user-rl2du6tu8v
    @user-rl2du6tu8v6 ай бұрын

    මට නම් හරිම සතුටුයි,මං වගේ සිතන තව කෙනෙක් ලංකාවේ ඉන්නවා දකිනකොට.🥹

  • @SahanInduwara-pc7nx
    @SahanInduwara-pc7nx5 ай бұрын

    සර් මෝහනය ගැන වීඩියෝ එකක් දෙන්න කෝ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruvininisansala3420
    @ruvininisansala34206 ай бұрын

    සර් මේ වගේ තව Video ගේන්න ගොඩක් වැදගත්... ❤ සර්ට ගොඩක් පිං... අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන දේට... 🙏

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58366 ай бұрын

    මේ වීඩියෝව නම් කාලෙ හැටියට හරිම වටිනව සර්..👍👍👍😄😄😄😄

  • @dsjayawardhane3498
    @dsjayawardhane34986 ай бұрын

    ඔබ තුමාට ජයෙන් ජය !අපිත් මිරිස් කර ලේ ඉදන් තියෙන ඉඩ උපරිම යෙන් ප්‍රයෝජන යට අරන් ලස්සනට භෝග වගා කලා ..ඒත් රිලවුන් මේ පැත්තේ කරන හානියට කවුරුවත් බලන්නේ නෑ...දැන් උන් කන්නේ නැති මිරිස්,නිවිති,දෙහි,කරවිල..අගුන කොල,කොහිල..හදනවා...

  • @sumithmahawila2607
    @sumithmahawila26076 ай бұрын

    මමත් වසර දහයක විතර සිට ගෙවතු වගාව කරනවා කෘමි හානිය තමයි කාලා ඉන්න බැරි ඔබතුමා කෘමිහානියට කරන ප්‍රතිකාර ඉදිරිපත් කරන්න බොහෝ වෙලාවට අත්බෙහෙත් තමයි මම පාවිච්චි කරන්නෙ ඒත් ප්‍රතිඵල හීනයි

  • @danu4492

    @danu4492

    5 ай бұрын

    එකගයි

  • @Raji8888SL
    @Raji8888SL6 ай бұрын

    Thank you Ruchira 💯💪always sprinkle lime on all green leaves just before consuming as iron in the leaves 🍃 can be absorbed by the human body

  • @Nisha-or1zg
    @Nisha-or1zg3 ай бұрын

    Obthumaage siyalu videos ithaama watinawa. Mekath e atharin ithaama watinaa ekak. Dambala kiyanne wasa wisa nathiwa kanna puluwan bonchi (beans) walata aadeshakayak. Mokada bochi walata saahena paliboda naashaka isinawa. Mallum walata, sup walata daanna puluwan. Kirata uyala, Themparaadu. Amuwen kannath kamathi samahara aya. Elabatu kola කැද walata dammama godak rasai. Sema rogaya paalanayata hondai. Murunga kola ushnaadika kaama walata mix kalaama e ushna gathiya adu wenawa. Kathuru murunga malluma thamai rasama malluma. Ithaama gunadaai elawalu warga kihipayak obathuma pahadili kale. Bohoma isthuthi❤.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m6 ай бұрын

    ප්‍රායෝගිකව දෙයක් කරන මම දැකපු එකම කෙනා තමයි රුචිර සර්.

  • @prabhajayarathna2904
    @prabhajayarathna29046 ай бұрын

    දැහැමි පුතේ.තාත්තා වාගේ වෙන්න.ලෝකය හදන්න තියනවා.

  • @jayan139
    @jayan1396 ай бұрын

    මට එළවලු වගාව එපා වෙලා ඉන්නෙ ,මේ රිලවු,වල් ඌරෝ,ඉත්තෑවෝ,දැන් ඕලු මුවොත් එනවා ,හාවෝ....කූඩිත්තෝ එළවලු පනුවෝ අයියෝ මං ආසාවෙන් පටන් ගත්තු එළවලු වගාව අන්තිමේ කෘමිනාශක ගහලා කන්න උනේ,රිලවු වම්බටු කඩලා මදය කාලා විසිකරලා යනවා ....දැන් නවත්වලා ගොඩක් කල් වෙස්මූනු,කැට පොල ඔක්කොම පාවිච්චි කලා....ඒත් මං වගාව අතහැරලා දාන්න ලෑස්ති නෑ ළගදිම net house එකක් හදලා වැඩේ පටන් ගන්න ඉන්නෙ .......අපි ඉන්නෙ කැලෑවකනම් නෙවෙයි 🤣🤣🤣 ගම්බද පරිසරයක කෑගල්ලෙ

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda42406 ай бұрын

    දීරීමත් කලාට ගොඩාක් ස්තුතියී සර්

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana76005 ай бұрын

    මහත්මයා ඔයාට ගොඩාක් ස්තූතියි ඔබ රටට දෑට වටිනා සම්පතකි තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @user-md6xh4qe3n
    @user-md6xh4qe3n6 ай бұрын

    අපේ මිනිසුන්ට වගාව එපාවෙලා. අපිත් එහෙමයි. කෙසෙල් ගහක්වත් වවාගන්න බෑ. වදුරු උවදුර නිසා . වදුරෝ දඩුලේනු වගේ සතුන් පාලනයට අදාළ ආයතන කටයූතු කලයුතුයි.

  • @user-bx9zp4ih5v
    @user-bx9zp4ih5v6 ай бұрын

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි දිරිමත් කිරිම පිළිබඳව!!!මේ නිවැරදි ිකරීමක් අගුණ කොල සහ ///කුරින්නන්(kuringhan)කියන්නෙ වර්ග දෙකක් ඔබතුමා ළඟ තියෙන්නේ කුරින්නන් ,අගුණකොල වල මැද නාරටි පැහැදිලිවම පේනවා!!"

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ymАй бұрын

    බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි. හොද වීඩියෝ එකක් .සාර්ථක වගාකර ගැනීමට උපකාර වනවා. ඔබතුමා හදුන්වාදුන් පලාවර්ග සියල්ලක්ම මගේ පුංචි ඉඩකඩේ තියෙනවා .මට හරි සතුටුයි . අගුන කොල වගාව හරි පහසුයි .පැලය රෝපනය කලපසු කිසිදු සාත්තුවක් මම කලේ නැහැ . ඒත් කොයි දවසක බැලුවත් හොදට කොල තියෙනවා .ඉතාමත් රසවත් කොලසලාදයක්. දියවැඩියා රෝගයට මහගු ඔසුවක්. ගෙදර වවාගන්නා කොල වර්ග පිලිබද අපට විස්වාසයක් තියෙනවා පිරිසිදු වසවිසෙන් තොර බවට . සමාජය මේ අන්දමින් දැනුවත් කිරීම ලොකු කුසලයක්. ඉදිරිපත් කිරීමත් ලෙන්ගතු බව කිවයුතුයි. දැහැමි දරුවා ඉදිරියේදී පියාටත් වඩාහොදින් සමාජ මෙහෙවර අතට ගන්නවා ඇති .ඒ සදහා ඔබට හා දැහැමි බබාටත් අපගේ ආශිර්වාදය මෙසේ එක් කරමි .

  • @inokapeiris3393
    @inokapeiris33936 ай бұрын

    බොහොම සතුටුයි. ඉතා වැදගත් වීඩියෝ එකක් 👍🏻

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym4 ай бұрын

    ලබා දෙන දැනුමට ස්තුතියි .බොහොම පිං . මම හිතනවා මේ ගැටලුවටත් විසදුමක් ලැබේවි කියලා මිරිස් .කොච්චි ආදියට හැදෙන කොල කොඩවීම නැතිකර ගැනීමට උපකාර වන වීඩියෝ එකක් ලගදීම ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි.

  • @lalanijayasekara2917
    @lalanijayasekara29176 ай бұрын

    බොහෝම කාර්යබහුල කියන අපේ තරුණ වෘත්තිකයන්ට දෙන ආදර්ශය ඉතා විශාල යි.පවූල සමග සම්බන්ධ තාවය ගෙන යන අපූරු වේ අගයමි

  • @dschandralatha134

    @dschandralatha134

    6 ай бұрын

    Ithamahodawadasatahanaki ajhathta godak labawa

  • @dschandralatha134

    @dschandralatha134

    6 ай бұрын

    Obata godak pin

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing41166 ай бұрын

    ගොඩක් වැදගත් මහත්මයා කාලීනව තියෙන ප්‍රශ්න වලට උත්තර

  • @Menadi26
    @Menadi266 ай бұрын

    We need a Srilankan like you to energize the country.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4046 ай бұрын

    ඔබතුමා මගේ ලෝකේ වීරයෙක් 💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @sanjayathushara
    @sanjayathushara6 ай бұрын

    රටට ණය නැති මනුස්සයෙක් 👏

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q6 ай бұрын

    ගරු කළ යුතු උදාර චරිතයක්. තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!

  • @chandanistephen9632
    @chandanistephen96326 ай бұрын

    ඉතාමත් වටිනා විඩියෝවක්. ඔබතුමාට බෙහොම ස්තුතියි. ඇඔරැල්ලා පැළයක් හදාගන්නෙ කොහොමද?

  • @srhgamage9025
    @srhgamage90256 ай бұрын

    දැහැමිගෙ හිනාවෙ ලස්සන. දැහැමි , දඹල දලු මැල්ලුම හරි රසයි. කාල බලන්න . ස්තුතියි .

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse22796 ай бұрын

    මාතෘකාවෙන් පැහැදිලි කරන කාරණාවට වඩා වටිනා අනර්ඝ ආදර්ශයක් ඔබ දැනුවත්ව ,හෝ නොදැනුවත්ව, සමාජයට කියා දෙනවා..නිහතමානීකමේ ඇති ආකර්ෂණය , ප්‍රීතිමත්ව පවුල් ජීවිතයක් ගතකරන ආකාරය,එක විෂයකට කොටු නොවී ජීවිතයට අවශ්‍ය සැම දෙයක් ගැනම සාමාන්‍ය හෝ දැනීමක් ලබාගැනීමේ ඇති වටිනාකම ආදී තවත් බොහෝ දේවල්...මහත්නයාණෙනි ඔබට වාසනාවන්ත ජීවිතය්ක් ගත කිරීමට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා..🙏

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4046 ай бұрын

    ඔබට ගොඩාක් පින් තෙරැවන් සරණයි ❤❤❤

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya45556 ай бұрын

    හරිම අගෙයි..sir..මමත් වගා කරන කෙනෙක් ගෙවත්තේ..ඔය කිරි අගුණ..කුරින්නන් කොළ වෙනයි..මා ලග ඔය හැම පළා වර්ගයක්ම තියෙනවා ..sir..දඹල සම්බෝල දලු කරල් වලින් හදන්න හරිම රසයි..🙏🙏ජේසු පිහිටයි !!

  • @wasanthakumara3847
    @wasanthakumara38473 ай бұрын

    ඔබ අපටත් රටටත් මහාර්ග සම්පතක්.තෙරුවන් සරණයි .

  • @spicepotyt
    @spicepotyt6 ай бұрын

    ගොඩාක් වටිනවා.ගෙවත්තට අනෝද ගහකුත් එකතු කරගන්න .හැමදාම ඵල දරන අනෝදගස් තියෙනවා. අමු අනෝද වලින් ව්‍යංජන හදන්නත් පුළුවන්. ඒ වගේම අමු අනෝද වලින් කට්ලට හදන්න පුළුවන් .අනෝද චිප්ස හදන්නත්් පුළුවන්. අල වෙනුවට අමු අනෝද පාවිච්චිි කරලා ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්. පැපොල් වෙනුවටඅමු අනෝද එකතු කරලාඅච්චාරු හදන්නත් පුළුවන්

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb6 ай бұрын

    දඹල කොළ මැල්ලුමක් විදියටත්..දඹල ළපටි කරල් ගොටුකොළ සම්බෝල වගේ පිළියෙල කරලා අපි ආහාරයට ගන්නවා. එළබටූ දලු කොළ කැදවලට ගන්නවා.

  • @senanisenavirathna5212
    @senanisenavirathna52126 ай бұрын

    Sir ...mage gewaththeth oya vegetables tika thamai hadana inne .ammbaralla gaha nam hadala naa. Sir kiyana kathawa atththa samahara elawalu kochchara kal giyath aswanna denawa.

  • @rsdshanthi
    @rsdshanthi5 ай бұрын

    ඔබතුමාගේ වගාව දැකලා හරිම සතුටුයි .මේ පෙන්නපු පලාවර්ග හැම එකක්ම පරිප්පු දාලා හරි කොස්ඇට දාලා හරි ව්‍යාංජනයක් විදිහට උයාගන්න පුළුවන්. අඟුණ කොල හැර. ඒ වගේම දඹල කොලත් ව්‍යාංජනයක් විදිහටත් මැල්ලුමක් විදිහටත් හරිම රසවත් . පැෂන් වැලකුත් තම්පලා ගස් ටිකකුත් අලකොල (කොලමැල්ලුම් කන) එකතු වුනා නම් වගාව සම්පූර්ණයි.

  • @40s19
    @40s195 ай бұрын

    දැහැමි දැන් ගොඩාක් ලොකුයි. ගොඩ කාලෙකින් බැලුව නිසා වෙන්න ඇති. ස්තූතියි ඔබතුමාට❤️

  • @Tharu_mliyan24
    @Tharu_mliyan246 ай бұрын

    සර් පුළුවන් නම් දිග videos chapters විදියට වෙන් කරලා upload කරන්න පුලුවන්ද ?

  • @erangajayasinghe4170
    @erangajayasinghe41706 ай бұрын

    ඔබ තුමාට බොහොම ස්තුතියි ❤

  • @slmicro3857
    @slmicro38574 ай бұрын

    😊 අද්‍යාත්මය ගැණ විඩියෝ ටිකක් ගේන්න කියල යෝජනා කරනවා😊😊

  • @sahanr27
    @sahanr276 ай бұрын

    Look at his simple behavior and his brain ❤❤

  • @LayaBro
    @LayaBro6 ай бұрын

    මොහු වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් පරිපුර්න මනුස්සයෙක්,

  • @pubudutennakoon1829
    @pubudutennakoon18295 ай бұрын

    Dear Ruchira sir I have been watching your videos for long time. Please do a videos related for LAW OF ATTRACTION Thanks

  • @ajithsirisena287
    @ajithsirisena2875 ай бұрын

    Thank you May God bless you and your family 🙏

  • @kamalariyasiri6002
    @kamalariyasiri60026 ай бұрын

    carrot, bonchi ma hoya hoya inne nathuwa meka eka pochchiyaka kara nam sahenna ithuruwak karanna puluwan gedara

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari30956 ай бұрын

    Obatgumage vatina magapenweemwalata aneka warayak sthuthii!!! Obathumata Theruwan saranai!!! Devi pihitai!!!paule siyalu denatamath suba pathamu!!!

  • @krishanisamarajiwa8385
    @krishanisamarajiwa83856 ай бұрын

    Hi Prof. Ruchira, you are so interesting

  • @danuskavirajwijenayaka6950
    @danuskavirajwijenayaka69506 ай бұрын

    Asama eka Japan batukola. Paripu dala kosata dala hadapuwama supiri

  • @anushadamayanthi3449
    @anushadamayanthi34495 ай бұрын

    මහත්මයා ඔය පලා වර්ග සේරම මා ලග තියනවා තව මෑ කොච්චි අමු මිරිස් බටු සේරම වවනවා ස්තූතියි ඔබ තුමාගෙන් යමක් දැනුවත් උනා

  • @hsnspc
    @hsnspc5 ай бұрын

    Thank you for your advice and guidance ... සබන් සහ dish wash වතුර එළවලු වගාවට යෙදීම අහිතකරද... මගේ kitchen sink එකේ වතුර සහ washing machine එකේ වතුර යන තැන නිවිති පැල කරලා තියෙන්නේ... එය සුදුසුද... ස්තුතියි 🌹

  • @sandun4983
    @sandun49836 ай бұрын

    ඇඹරැල්ලා blender කරලා juice හදල බොන්න පුලුවන් ඉතාම රසවත් බීමක්.

  • @Onis-357
    @Onis-3576 ай бұрын

    හරිම වටිනවා

  • @chathuridasantha-ty3tg
    @chathuridasantha-ty3tg5 ай бұрын

    අගුන කොල ගොටුකොළ සම්බෝල හදනවා වගේ හදන්න හරිම රසවත්. කතුරු මුරුංගා ද එලෙස සෑදීමට පුලුවන්. කොලටක තැලෙන්නෙ නැතිව හදන්න. තැලුනොත් තිත්තයි .

  • @craftscorner8536
    @craftscorner85366 ай бұрын

    සර් තව හදන්න පුලුවන් භෝග තමා කැකිරි, වැටකොලු, සාරණ, ගෝව වගේ ඒව. කැකිරි හැදුනොත් දඹල වගේ තමා හැදෙනව ඉවරයක් නෑ. තව කහ, ඉඟුරු ... අපි හැදුවෙ නැති එලවලුවක් නෑ ආසාවට කැරට් පවා හැදුව ❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55725 ай бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට 😊😍💪

  • @delumdelum980
    @delumdelum9806 ай бұрын

    👍🏻.. කාලෙට වටිනවා. අගුණ කොළ සම්බෝල හදන්න.. රසයි ගුණය වැඩි... රට යන උගතුන් අතර ඔබගේ uthasahaya රට වෙනුවෙන් අගේ කරනවා..

  • @SLKnown

    @SLKnown

    3 ай бұрын

    තිත්තඉ නෙහ්

  • @slwide7507
    @slwide75076 ай бұрын

    තවත් ලෙහෙසියෙන් වගා කල හැකි දෙයක් නම් බතල සහ මයියොක්කා.

  • @indusaumyawt3942
    @indusaumyawt39425 ай бұрын

    කතුරුමුරුංගා සහ අගුන කොල සම්බෝලය හරිම රසය් .කෝප්ප කොල තෙබු කවලම් මල්ලුම ත් හරි රසය් .ඔබ තුමට ස්තුතියි .

  • @jastperera
    @jastperera6 ай бұрын

    අර කිව්ව අවුරුද්ද පුරා කරල් එන දබල ජාතිය SLS 44 (පැකට් එක ගහලා තියෙනවා)

  • @prasannasir7482

    @prasannasir7482

    6 ай бұрын

    ❤❤❤

  • @champaperera1794

    @champaperera1794

    6 ай бұрын

    ස්තුතියි

  • @mmminx
    @mmminx5 ай бұрын

    මලියදේව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන තාරකා විද්‍යා රාත්‍රිය ආචාර්ය රුචිර විජේසේන මහතාගේ වටිනා දේශනායකට සහභාගී වීමට ඔබ‍ට අවස්ථාව ලැබේ. 2024.02.09

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha77256 ай бұрын

    කෝප්ප කොලත් හරිම ලේසියි සහ හරිම රසයි

  • @bandulakumara9470
    @bandulakumara94706 ай бұрын

    These vegetables and leaves are better for us because they are non starchy. They dont cause obesity and ncd. They are rich in fiber and phytochemicals. Tnk

  • @dragansong7012
    @dragansong70126 ай бұрын

    අපිත් ඔක්කෝම එළවළු වර්ග වගා කරනවා

  • @yasirusandeepa3789
    @yasirusandeepa37896 ай бұрын

    me kaleta bohoma watina video ekak 😊❤ respect sir ❤

  • @ayodhyaliyanagedara9244
    @ayodhyaliyanagedara92446 ай бұрын

    Inspiring session. Piti makuna enawata mokada karanna?

  • @LionelPerera-ok2rj
    @LionelPerera-ok2rj6 ай бұрын

    Dear Sir ,obathumage vedio beluva godak pin .

Келесі