ගැඩවිලි දියර පොහොර ගෙවතුවගාවට How to make Wormy compose liquid fertilizer at home gedawili diyara

ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය .
ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි.
ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය ස⁣තෙකි.....
පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි.
මේ නිස පාංශු ජලය හා වාතය ප්‍රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය.
ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්‍රජන් සහිත ශ්‍රාවය පසට නයිට්‍රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය.
ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි.
තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්‍රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි.
අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය.
ගැඩවිල් පොහොර භාවිතා කිරීම
මෙහිදි ගැඩවිල් දියර පොහොර ජලය සමඟ 1:1අනුපාතයට දමා මිශ්‍ර කර ශාකවලට යෙදිය යුතුය.‍ ගැඩවිල් දියරයට 10% ක ගව මුත්‍රා එක් කිරීම මඟින් සාරථක පළිබෝධ නාශකයක් ලෙසින් භාවිත කළ හැකිය.
ගැඩවිල් දියර පොහොරවල
පෝෂක අගයන්
pH අගය - 7.5
EC අගය - 0.28 ඩෙසිසීමන්/ මීටර්
සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රමාණය -0.01%
ශාකයට උරා ගත හැකි පොස්පරස් ප්‍රමාණය -1.05
පොටෑසියම් - 25 (මිලියනයට කොටස්)
කාබනික ගොවිතැනේදී ප්‍රධාන අරමුණ වී ඇත්තේ රසායන ද්‍රව්‍යයන්ගෙන් තොරව ආහාර නිෂ්පාදනයයි. එහෙත් පාරිසරික ගොවිතැන එතැනින් නතර නොවේ. පාංශු පෝෂණය සංරක්‍ෂණය හා වර්ධනය කරමින්, ගොවියාගේ අතමිට සරු කරමින්, ගොවිපොළ හා මානව පරිසර පද්ධතිය ද ආරක්‍ෂා කරන ආහාර නිෂ්පාදනයක් පිළිබඳව පාරිසරික ගොවිතැනේදී කතා කරන නිසා වටිනාකම අතින් කාබනික ගොවිතැනට වඩා එය වඩා ඉහළය. පණු පොහොර හරහා කෙරෙන කෘෂි කර්මාන්තයක් වේ නම් අන් සියල්ලටම වඩා එය පාරිසරික ගොවිතැනට සමීපය.
දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ. ඉන්දියානුවන් වඩාත් ඉදිරියට ගොසිනි. අවාසනාවේ තරම කොතරම් ද යත්, අපේ ගොවියා තවමත් බිම් පණුවා හා කෙරෙන සංවාදයකට වඩා රසායනික පොහොර සහනාධාර සංවාදයට ඇලුම් කරන්නේය.
ගැඩවිලි දියර පොහොර ගෙවතුවගාවට How to make Wormy compose liquid fertilizer at home gedawili diyara
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page Agriculture-...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක Agriculture-...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
kzread.info?searc...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 405

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha2 жыл бұрын

    ගැඩවිලි දියර පොහොර ගෙදරම හදමු ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය . ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි. ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය ස⁣තෙකි..... පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි. මේ නිස පාංශු ජලය හා වාතය ප්‍රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය. ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්‍රජන් සහිත ශ්‍රාවය පසට නයිට්‍රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය. ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි. තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්‍රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි. අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය. ගැඩවිල් පොහොර භාවිතා කිරීම මෙහිදි ගැඩවිල් දියර පොහොර ජලය සමඟ 1:1අනුපාතයට දමා මිශ්‍ර කර ශාකවලට යෙදිය යුතුය.‍ ගැඩවිල් දියරයට 10% ක ගව මුත්‍රා එක් කිරීම මඟින් සාරථක පළිබෝධ නාශකයක් ලෙසින් භාවිත කළ හැකිය. ගැඩවිල් දියර පොහොරවල පෝෂක අගයන් pH අගය - 7.5 EC අගය - 0.28 ඩෙසිසීමන්/ මීටර් සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රමාණය -0.01% ශාකයට උරා ගත හැකි පොස්පරස් ප්‍රමාණය -1.05 පොටෑසියම් - 25 (මිලියනයට කොටස්) කාබනික ගොවිතැනේදී ප්‍රධාන අරමුණ වී ඇත්තේ රසායන ද්‍රව්‍යයන්ගෙන් තොරව ආහාර නිෂ්පාදනයයි. එහෙත් පාරිසරික ගොවිතැන එතැනින් නතර නොවේ. පාංශු පෝෂණය සංරක්‍ෂණය හා වර්ධනය කරමින්, ගොවියාගේ අතමිට සරු කරමින්, ගොවිපොළ හා මානව පරිසර පද්ධතිය ද ආරක්‍ෂා කරන ආහාර නිෂ්පාදනයක් පිළිබඳව පාරිසරික ගොවිතැනේදී කතා කරන නිසා වටිනාකම අතින් කාබනික ගොවිතැනට වඩා එය වඩා ඉහළය. පණු පොහොර හරහා කෙරෙන කෘෂි කර්මාන්තයක් වේ නම් අන් සියල්ලටම වඩා එය පාරිසරික ගොවිතැනට සමීපය. දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ. ඉන්දියානුවන් වඩාත් ඉදිරියට ගොසිනි

  • @danushkaviraj6205

    @danushkaviraj6205

    2 жыл бұрын

    masan gahe gedi lassaanta tiyanwa api heduwa gaha lokui den wahale gawata mal pirila gedi enne uparima ekai nethnam ekath ne kubi ne pohorath danwa

  • @praveenmadhawa4947

    @praveenmadhawa4947

    2 жыл бұрын

    ඉතුරු වෙන බත් එහෙම දාන්න හොද නැද්ද

  • @lkshanlkshan7331

    @lkshanlkshan7331

    2 жыл бұрын

    වි වගාවට මෙය වතුර 10l ට 1l ට අනුපාතයටද දාන්නේ. දවස් කියෙන් කියටද ගොයමට දාන්නේ ...

  • @duossamsung1759

    @duossamsung1759

    2 жыл бұрын

    Very good

  • @charithpriyankara2670

    @charithpriyankara2670

    Жыл бұрын

    Sir oyata pin. Mehema kiyala dunata. Sir meketa "ALL BISIYA Kola damoth Gadawil panuwo vinasa weida?

  • @MAX-qm2ur
    @MAX-qm2ur Жыл бұрын

    මම සෑහෙන්න කාලයක් බැලුවා...දැක්ක හොද මනුස්සයෙක්...සුපිරි...ජයවේවා සහෝදරයා....❤️❤️

  • @janakakumara8851
    @janakakumara8851 Жыл бұрын

    ඔබතුමා බොහොම නිහතමානී ,සරල,අව්‍යාජ ,රටට ආදරේ ඇති මිනිසෙක්...ඔබට දීර්ඝායුශ ලැබේවා!! නිරෝගිමත් වේවා!! තෙරුවනේ බලයෙන් ආරක්ශාව සැලසේවා....❤❤

  • @nimashani5959
    @nimashani59592 жыл бұрын

    මුලු ලෝකෙටම ඔබතුමා ශක්තියක්.

  • @isurusampath5652
    @isurusampath56522 жыл бұрын

    ආයෙත් අපේ මිනිස්සු පරිසරයට ගහ කොලට සතා සිව්පාවට සමීපව ජීවත් වෙන කාලයක් උදා වෙයි කියල හිතෙනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි !!!

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @padmalalkularatna8326

    @padmalalkularatna8326

    Жыл бұрын

    Thank U very mutsh.Triple gems may bless you...

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 Жыл бұрын

    ඔබනම් විශිෂ්ඨයි . කිසිදු සැගවීමකින් තොරව තාක්ෂණය ලබා දෙනවා තෙරැවන්සරණයි

  • @shyamalikumari5668
    @shyamalikumari56688 ай бұрын

    ඔබ තුමා අපේ රටට මහා සම්පතක්....

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 Жыл бұрын

    කිසිම ගුරු mustiyak නැතුව හැමදේම පැහැදිලිව සරල බසින් කියලා දෙනවා ඔබ අගය කලයුතුම කෙනෙක් ස්තුතියි නිහාල් අය්යේ

  • @sandamaliliyanage5804
    @sandamaliliyanage58042 жыл бұрын

    හරිම පැහැදිලි විස්තර කිරීමක් බොහෝම ස්තූති නිහාල් මහත්මයා ඔබ ජාතියට සම්පතක් නිදුක්ව නීරෝගීව දිගු කලක් යෙහෙන් වැජබී මෙවන් සමාජ සත්කාරයන් ඉටු කිරීමට ශක්තිය දයිරිය තව තවත් ලැබේවා.තෙරුවණ් සරණයි ඔබට.

  • @priyankaherath6048
    @priyankaherath60482 жыл бұрын

    ඔබතුමාගේ වැඩසටහන ඉතාමත් පැහැදිලියි ගොඩක් ස්තුතියි...

  • @iroshapriyadarshani5550
    @iroshapriyadarshani55504 ай бұрын

    බොහොම පැහැදිලිව කියා දෙනවා. බොහොම ස්තුතියි.. ඔබතුමාට ජය වේවා..

  • @luwis1987
    @luwis1987 Жыл бұрын

    සුපිරියට තේරෙන සිංහලයන් ඔක්කොම කියලා දෙනවා.ජය වේවා ඔබ තුමන්ට

  • @user-im8ts4cc9d
    @user-im8ts4cc9d5 ай бұрын

    ඔබ‍ට ගොඩක් පිං මේ තොරතුරු අපට පැහැදිලි කරලා දෙනවට

  • @rasikasanjeewani3449
    @rasikasanjeewani34492 жыл бұрын

    ඔබතුමාගෙ උපදෙස් අපිට නම් ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana22672 жыл бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝවක්.බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට

  • @rasangastefaniwijedasa1069
    @rasangastefaniwijedasa10692 жыл бұрын

    ඉතාමත් වටිනව ඔබතුමාගේ මෙම දැනුම...

  • @sameeramalsri3287
    @sameeramalsri32872 жыл бұрын

    ඇත්ත වශයෙන් හරිම වැදගත් ,ස්තුතිය

  • @sanjayaindika5780
    @sanjayaindika57802 жыл бұрын

    ඉතා වැදගත්...බොහෝම ස්තුතියි ඔබතුමාට..

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Жыл бұрын

    ඔබතුමාගේ වැඩසටහන් සියල්ල බලනවා නිහතමානිව ඉතා හොඳින් පැහැදිලි කරනවා ඔබට බොහොම පින්

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv5 ай бұрын

    ස්තුතියි..කියන්න බැරිතරම් වටිනවා🎉🎉🎉🎉🎉🎉ඔබතුමාට නිරෝගො සුවය....ලැබේවා

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    5 ай бұрын

    බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9

  • @subodhasenarathna9497
    @subodhasenarathna94972 жыл бұрын

    ඔබේ වැඩසටහන විශිෂ්ට යි.ගොඩක් වටිනවා.ගොඩක් ආදරෙයි

  • @sumithragamage8442
    @sumithragamage8442 Жыл бұрын

    බොහොම ස්තුතියි මහත්මයා ඔබ තුමාට සයලූදෙවියෝ පිහිට ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @kandymafia1747
    @kandymafia17472 жыл бұрын

    ඔබතුමාට පින් නිහාල් මහත්තයෝ මේ දෙන දැනුමට

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Жыл бұрын

    හරිම ප්‍රයෝජනවත් වැඩ සටහනක්.. ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ඔබට බෙහෙවින් ම පිං

  • @user-hy5py8yw5h
    @user-hy5py8yw5h Жыл бұрын

    මාත් මේක හදලා බැලුවා ගොඩක් සාර්ථක උනා, ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @janithapradeepmusic7277
    @janithapradeepmusic7277 Жыл бұрын

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් . බොහොමත්ම ස්තුතියි ඔබට

  • @wasanthamuramudalige
    @wasanthamuramudalige Жыл бұрын

    ඉතා ප්‍රයෝජනවත් පැහැදිලි කිරීමක්. රටට අවශ්‍යම මනුෂ්‍යයෙක්.

  • @upulbandara3685
    @upulbandara36852 жыл бұрын

    ස්තූතියි දැනුවත් කිරීමට

  • @ariyadasabamunuarachchi169
    @ariyadasabamunuarachchi1692 жыл бұрын

    ස්තුතිය හදවතින්ම .බුදු සරණයි ඔබට .

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 Жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි...

  • @sagithkoralavidanage8854
    @sagithkoralavidanage88542 жыл бұрын

    මෙලෙස නිසියාකාරව සෑමදෙයක්ම කියාදෙන ඔබතුමාට ස්තුතියි ගොඩක් පිං

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @sarathananda6963
    @sarathananda6963 Жыл бұрын

    වටිනා පොහොරක් . ඔබට ස්තුතියි !

  • @neranjanaramani2888
    @neranjanaramani2888 Жыл бұрын

    බොහොම පින් ඔබ තුමා ට තෙරුවන් සරනයි

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 Жыл бұрын

    ඔබතුමාට බොහොම පිං ගොඩාක් ස්තුතියි ගුරුමුෂ්ටියක් නැතිව හැමදෙයක්ම කියදෙනවට තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @hiranthadm2991
    @hiranthadm2991 Жыл бұрын

    බොහොම ස්තුතියි.

  • @janiyassvlogs7453
    @janiyassvlogs74532 жыл бұрын

    ඉතාමත් වැදගත්

  • @haselamalinga8458
    @haselamalinga8458 Жыл бұрын

    බොහොම වටිනා වැඩසටහනක් ඔබට බොහොම පිං 🙏

  • @garukamudalige7142
    @garukamudalige714210 ай бұрын

    නියම පැහැදිලි කිරීමක්..❤❤❤❤❤ස්තූති ඔබට.

  • @ncgeja
    @ncgeja2 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @KavithaKalhara587
    @KavithaKalhara5877 ай бұрын

    බොහොම ස්තුතියි

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 Жыл бұрын

    ගොඩක් පින්

  • @kusumpeiris7107
    @kusumpeiris7107 Жыл бұрын

    MR.NIHAL ,YOU ARE A GREAT PERSON.GOD BLESS YOU......

  • @slsenuva1386
    @slsenuva13862 жыл бұрын

    ස්තුතියි තෙරුවන් සරනයි නිහාල් මහත්තයා

  • @jayasinghagunasekara-to8kv
    @jayasinghagunasekara-to8kv Жыл бұрын

    ඔබ තුමාට ගොඩාක් පිං😃

  • @user-tj9to4rv4b
    @user-tj9to4rv4b Жыл бұрын

    ගොඩක් ස්තුතියි අයියේ .

  • @chandimaliyanage983
    @chandimaliyanage983 Жыл бұрын

    මමත් අද හැදුවා .බොහොම පින් ඔබතුමාට .

  • @thesangeethgg
    @thesangeethgg2 жыл бұрын

    ලෙස්ලි මහත්තයගෙ වැඩසටහනක් බලල මමත් ළඟදි ඉඳන් මේක පටන් ගත්තා 🌿🌴🌷

  • @user-fz3yh2dp8d
    @user-fz3yh2dp8d4 ай бұрын

    කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏

  • @suranji31
    @suranji3111 ай бұрын

    ගොඩාක් ස්තුති

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x Жыл бұрын

    ස්තුතියි මහත්මයා!!!

  • @pabodapoboda2528
    @pabodapoboda252810 ай бұрын

    බොහොම ඉස්තූතියි නිතර අපිට දැනුවත් කලාට බුදු සරණයි 🙏🙏🙏🙏♥️

  • @anomaa6539
    @anomaa6539 Жыл бұрын

    ගොඩක් ස්‍තුතියි 🙏

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth87342 жыл бұрын

    නියමයි නිහාල් මාමේ තෙරුවන් සරනයි ❤

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 Жыл бұрын

    ඔබ තුමා නම් විශිෂ්ට යි... 💓💓👍👍👍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29382 жыл бұрын

    ඇත්තටම අපි පුංචි කාලෙ පොඩි වලක් හෑරුවත් ගැඩවිල්ලො ඉන්නව .පිලිහුඩුවො බලන් ඉන්නව උන්ව අරන් යන්න .ඒත් දැන්.......

  • @sarathjayathissa4565
    @sarathjayathissa4565 Жыл бұрын

    ස්තුතියි මහත්මයා

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n2 жыл бұрын

    තෙරුවන් සරණයි අයියේ ❤

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nzАй бұрын

    ස්තුතියි .ඔබතුමට ස්තුතියි ❤

  • @wsfernando9878
    @wsfernando98782 жыл бұрын

    දැනු ලබදෙනවට ගොඩාක් ස්තූතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @pradeepdilruk6253
    @pradeepdilruk62532 жыл бұрын

    මේ උපදෙස් මිලකරන්න බෑ ඒතරම් වටිනවා..ස්තූතියි නොසගවා දැනුවත් කිරීම ගැන..🙏 🙏

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතිය

  • @user-ef7vt8hu4h
    @user-ef7vt8hu4h3 ай бұрын

    ස්තුතියි

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha4132 Жыл бұрын

    තමන් දන්නා දේ සමාජයේ යහපත දියුණුව උදෙසා සැම දෙනා දැනුවත් කරමින් ඔබ විසින් සිදු කරනු ලබන මෙහෙවර ඉතා උදාර වේ..එය ඉදිරියට කරගෙන යාමට ඔබට නිබඳ ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.. තෙරුවන් සරණයි .

  • @yyy7076

    @yyy7076

    Жыл бұрын

    Niyamai

  • @dineshsanjeewa881
    @dineshsanjeewa88110 ай бұрын

    ගුරු මුෂ්ටියක් නැතුව කියා දුන්නාට ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි

  • @premakumararanjith847
    @premakumararanjith8479 ай бұрын

    ඔබට බොහොම ස්තූතියි. තවද ඔබේ මුෂ්ටියක් නොමැති ව සරල පැහැදිලි කිරීම ඉතා වැදගත්

  • @darshikamanori7417
    @darshikamanori74172 жыл бұрын

    ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ඔබට ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage34802 жыл бұрын

    බොහොම වටින කියන අදහස බොහොම යක් ස්තුතිය.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට

  • @avanthiarachchige6681
    @avanthiarachchige66812 жыл бұрын

    Godak watinawa.oba tumata bohoma istuthi.

  • @mangalathotawatta4118
    @mangalathotawatta411810 ай бұрын

    great presentation. Very genuine and comprehensive presentation. Good luck

  • @liliandealwis1202
    @liliandealwis12022 жыл бұрын

    Thank you very much for your guidance to make gadawil diyara pohora.I have already made this method.I have heard that there is a special kind of worms and where can I get them? Thanks

  • @dammikapathiraja112
    @dammikapathiraja1123 ай бұрын

    ඔබට තෙරුවන් සරණයි කරන සියලු වැඩ සාර්ථක වේවා

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Жыл бұрын

    බොහොම ස්තුතියී මේගැන දැනුවත් කළාට

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sanjayapremarathna1821
    @sanjayapremarathna18212 жыл бұрын

    ගොඩක් ස්තුති ඔබ තුමාට...

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහෝම ස්තූතියි

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg Жыл бұрын

    Bohoma pin obe wagawan sarusara wewa thawa thawath yahapath katayuthu karanna sakthiya lebewa theruwan sarani

  • @anurapiyathissa8400
    @anurapiyathissa84002 жыл бұрын

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයාට ඔබ ඉතාමත් honda මිනිහෙක් ගරු කළ යුතු කෙනෙක් ස්තූතිය ඔබට

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @wageeshalakshan942
    @wageeshalakshan9429 ай бұрын

    ස්තූතියි..❤❤❤🌼😊

  • @user-te4tq9yu8b
    @user-te4tq9yu8b9 ай бұрын

    Godaak watinawa oba tumaage vistaraya

  • @chandwim
    @chandwim2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ...

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ishusewwandi6625
    @ishusewwandi66252 жыл бұрын

    Obathumage upades apita godaak watinawa..godak pahadiliwa kiyala denawata godaak sthuthi..budu saranai...

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට

  • @sakunthalaperera8113
    @sakunthalaperera81132 жыл бұрын

    හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි නිහාල් මහත්තයා. මේකට ඉතිරි වෙන බත් දාන්න හොඳ නැද්ද

  • @chandanih.u.2659
    @chandanih.u.26593 ай бұрын

    ඔබ රටට සම්පතක්.. තව තවත් ශක්තිය ලැබේවා ...

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna75587 ай бұрын

    Tanks you very useful vedio

  • @ireshamadhupani6517
    @ireshamadhupani65172 жыл бұрын

    Thank you

  • @dpriyapriya6877
    @dpriyapriya68772 жыл бұрын

    අති විශිෂ්ඨයි..ස්තූතියි ඔබට

  • @sarahsirlank2339
    @sarahsirlank23392 жыл бұрын

    බුදුසරනයී සර් බොහෝ ම පින් පැහැදිලි කලා ට බුදුසරනයී

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.84152 жыл бұрын

    හරිම වටිනවා . බොහෝම ස්තුතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena372 ай бұрын

    Nihal sar godak danuma me polowen igena gena thiyena bawa penawa athidaksa govi mahathayek budusaranai sar obat

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa81642 жыл бұрын

    Thank you Nihal your useful information all the blessings for good health always

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහෝම ස්තූතියි

  • @thilanchandimaguruge1303
    @thilanchandimaguruge13032 жыл бұрын

    ලොකු පකුං නැති, සරල මනුස්සයෙක්

  • @user-im8ts4cc9d
    @user-im8ts4cc9d5 ай бұрын

    ජය වේවා ඔබ‍ට

  • @wikcramasinghapriyangani5528
    @wikcramasinghapriyangani55282 жыл бұрын

    ගොඩක් වටිනා vedeo akak.බොහොම ස්තුති ඔබ තුමා ta

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @prabathranasinghe1711
    @prabathranasinghe17112 жыл бұрын

    කෑන් එක පිරැනම මොකද කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්න. වැඩෙ නම් සුපිරි.

  • @JimLanka
    @JimLanka Жыл бұрын

    බැරල් එකෙන් දුගඳක් පිටවෙනවද කියලා දැනගන්න පුලුවන්ද? නාගරික පරිසරයක පොඩි ඉඩක මේකක් හදාගන්නයි අදහස. ස්තූතියි මේ අගනා සේවයට ❤️

  • @user-xb9dm3nt5s
    @user-xb9dm3nt5sАй бұрын

    bohoma sthuthi sir!!!!

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Ай бұрын

    thank you💛

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne1562 жыл бұрын

    Very clear. Therefore, excellent. I wish Nihal Putha a long life with wealth, health, and happiness.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට

  • @jagathathukoralla1936
    @jagathathukoralla19362 жыл бұрын

    budusaranai obathumata

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූති

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja8582 жыл бұрын

    Mr NIHAL IS A GREAT SCIENTIST

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @kumarakumara809
    @kumarakumara8096 ай бұрын

    Thanks mr nihal

  • @h.mranasinghe4242
    @h.mranasinghe42429 ай бұрын

    පසට ජීවය ලබාගැනීමට ඉතා හොඳ පොහොර යහළු යෙහෙළියනේ . Enda oram michcham nallam ammaa appaa pillengale .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @senarathsisira-7652
    @senarathsisira-7652 Жыл бұрын

    මාර වටිනවා

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena372 ай бұрын

    Obathuma kiwa daruwanta me saka gana hadala kiyala denna kiyala aththatama eka saththayak mama gewathu wagaw kala mage duwa dan viwaha wela ayath gewathu wagawa karanawa ithin obata godak danuma me wagawan පිළිබඳව mana කළමනාකරණය පිළිබඳව danuma athi visalai budusaranai saranai sar obata ජයවේවා

Келесі