ව්‍යාපාරයක් විදිහට හෝ ආදරණීයයන් සඳහා හදවත් locket එකක් හදන්නේ මෙහෙමයි!

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද Heart Locket, එහෙමත් නැත්නම් illutionist locket කියන මේ ලස්සන කිල්ලෝට වර්ගය හදන්නේ කියන කරුණ. මෙය කැමති කෙනෙක්ට ගෙදර හදන්න ක්‍රමවේදයත්, මෙය විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා laser cut කිරීමට අවශ්‍ය drawing එකත් මම ඔබට ලබා දෙනවා.
ඒ වගේම අද මේ වීඩියෝ එකේ, මම "තාත්තගේ ආදරය" කියන කරුණ ගැන ලස්සන අදහස් ප්‍රකාශ කරන අය වෙනුවෙන්, ඒ සඳහා අනිත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන Likes සහ Comments අනුව, 1, 2, 3 යන ස්ථාන තෝරා ඔවුන්ට නොමිලයේ මේ කිල්ලෝට හැදීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දෙනවා!
laser cut කිරීමට අවශ්‍ය drawing එක සඳහා : forms.gle/zDhu5uPx6YFNHr7J9

Пікірлер: 221

  • @randikamadhumal9177
    @randikamadhumal91772 ай бұрын

    මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි... දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යා නොදෙයි... කළ හොඳම විතරක් ඉතිරිවෙයි.. ❤ දුවෙකුගේ ජීවිතයේ පලමු ආදරවන්තයා මෙන්ම අවසාන ආදරවන්තයාද තාත්තා පමණක් ම වේ.❤❤❤

  • @batuwitamaithri9789

    @batuwitamaithri9789

    2 ай бұрын

    ලස්සනයි හැකියව තියනවා ?

  • @mullertyronne1099

    @mullertyronne1099

    2 ай бұрын

    You are really correct

  • @user-tp4sg6oh1b

    @user-tp4sg6oh1b

    2 ай бұрын

    දයාබරයි ඒ වදන් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @priyanganidesilva

    @priyanganidesilva

    2 ай бұрын

  • @user-po1xi6tr4q

    @user-po1xi6tr4q

    2 ай бұрын

    ​@@batuwitamaithri9789සිංදුවක් අහන්න තරමට හිත සංසුන් කරගන්න බලන්න.එදාට තේරේවි මේක ජනප්‍රිය ගායකයෙකුගෙ ගීතයක් බව..

  • @user-yh7fx6sx5j
    @user-yh7fx6sx5j2 ай бұрын

    සර් ඔයාගේ දුව නාගතයේදී දක්ෂ මේ ලෝකෙට හිතකාමි විද්‍යාඥවරයෙක් වෙනවා සහ වෙන්න ප්‍රාර්ථනා කරමි !!!!🙏❤

  • @rapsenul5966
    @rapsenul59662 ай бұрын

    ලේ කිරි නොවුනට දහදිය වගුරපු දරුවන් වෙනුවෙන් දිවියම කැපකෙරු ලොව නිහඩතම ආදරවන්තයා තාත්තා......

  • @hsnspc

    @hsnspc

    2 ай бұрын

    ❤ ඇත්තටම තාත්තා 🌹 නිහඩ ආදරවන්තයා 💕💕💕 He is no more... 🙏 But deep down in my heart.... 🩷

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Ай бұрын

    බොහොම ලස්සනයි මේ පද පෙළ ඔබ ලියලා තියන,මෙම ලෝකට්ටු ලබා දීම සඳහා, ඔබට පුලුවන්ද නම සහ ලිපිනයේ විස්තර විස්තර පහත email ලිපිනයට එවන්න : wijesenar@gmail.com

  • @rapsenul5966

    @rapsenul5966

    29 күн бұрын

    ​@@ScienceWithRuchira ලිපිනය එවා ඇත.

  • @dwsjayamprika3565
    @dwsjayamprika35652 ай бұрын

    පෙන්නුවේ නැතත් අාදරය හැමදාම මාව බදාගෙන...... සිදුවන දශමයක වෙනසත් ඔබ මනාව හඳුනගෙන....... දිවියේ හැම කරදරයකදීම ඉදිරියෙන් විය මා වසාගෙන..... තාත්තේ...මේ දියණි එන්නද සසර පුරා ඔබ පතාගෙන......

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s2 ай бұрын

    තමන්ගෙ දරුවා විතරක් නෙවෙය් මුලු රටේම මිනිස්සු තමන්ගෙ දරුවො කියලා හිතන පුදුම උගතෙක්....

  • @bimshanimadhuba8630

    @bimshanimadhuba8630

    2 ай бұрын

    Couldn't agree you more

  • @user-qy6su8jc1s

    @user-qy6su8jc1s

    2 ай бұрын

    @@bimshanimadhuba8630 it may be, that's your opinion

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya79752 ай бұрын

    සර් මන් මේක මව්වරුන්ගේ දිනයට හදපු පොඩි කවියක්. වෙන් කරන් සැමරුවට අම්මලව දවසක්.. ලෝකය කියන්නෙම අම්මලගෙ මැව්මක්.. ඇස් පියන් හෙමීට සිහිකලොත් අසුරක්.. අම්මලා කියන්නෙම මුලු මහත් සසරක්..❤

  • @TashiniNirasha

    @TashiniNirasha

    2 ай бұрын

    ලස්සනයි🥺❤️

  • @DahamiPunsaranika-we2rg
    @DahamiPunsaranika-we2rgАй бұрын

    ඉපදුන දා මා ඔබහට දැනුනා ඔබ සක්විති රජකු ලෙසින් ඇට ලේ මස් නහර විද යන දරූ සෙනෙහසකින් ලැබුනා පිය පදවි ඔබ හට තුටු කදුළු නෙතින් අමතක වුණා නොවෙදෝ රජකු බව සැනෙකින් ඔබ මැවූ ලොවේ අගරැජිනිය ලෙස මාව දැකුමට නිතර මැවූ බව දන්නෙමි සිහින ඒ බව සිහියෙ රදවා නො වරදවාම කටයුතු කරන්නෙමි ලොව බබලන ලෙසම සැබෑ කරන් ඔබ සිහිනය යම් දාක ගෙන එමි කිරුළ දෝතින් මගෙ පිය රජුට සතුටු කදුළු වගුරවමින් ඒ දාට පලදනු මැනවි ඔබ දෝතින් මට කිරුළ

  • @dhammikasomarathna4520
    @dhammikasomarathna45202 ай бұрын

    අවුරුද්දත් ලඟයි කියලා අම්මා කිව්වා අප්පච්චිත් එනවා කියලා පණිවුඩ තිබුනා සුදු කිටියෝ මේ අහන්න දවසක් දා රෑක බළල් ලෝම මට හොඳ නැහැ අම්මා එක්ක අප්පච්චි කියනවා ඇහුනා සෙල්ලම් වැඩ නවත්වලා අපි හොරාට ඉමු මගේ පස්සෙන් ඇවිත් එහෙම අහුවෙනවා නෙමෙයි කිටි පැටියෝ නොකීවාට අප්පච්චි සැරයි එයා ඉතින් සැර වෙන්නෙම ආදරයට තමයි ඔයාගේ පස්සෙන් දුවන්න නූල් පන්දු විසිකරන්න ඉරටු කූරූ පද්ද පද්ද ඔයා ටිකක් අවුස්සන්න සුදු කිටියෝ මේ අහන්න ටික දවසක් යාවී සතියකට පස්සේ..... පුලුන් මූණ පෙන්වාගෙන මොකක්ද කෙරුවේ ඇස් ගෙඩි දෙක ලොකු කරලද මන්තර කිව්වේ මටත් වඩා අප්පච්චිට මොකද ආදරේ .. .. එයා හරි හුරතල් පොඩ්ඩගේ තනියට කාන්සියට සෙල්ලම් කරපුදෙන් අප්පච්චි අම්මා එක්ක කියනවා ඇහුනේ මේක ගිය අවුරුද්දේ මගේ දෝණිපුතා වෙනුවෙන් ලියවුනේ. එයා පුංචි පූස් පැටියෙක් ගෙදර හදන්න අරන් ගිහිල්ලා තිබුනා. මම මාසෙකට සැරයක් වගේ ගෙදර යන නිසා ඒකට කැමති වුනේ නැහැ. මොකද පූස් ලෝම ඇලජි වෙයි කියන බයට

  • @h.hsriyani7793
    @h.hsriyani77932 ай бұрын

    තාත්තාගේ ආදරය අමිලයි නිර්මලයි නිර්ලෝභී සෙනෙහසක් මව්වරුන් මෙන් මම ඔයාට ආදරෙයි කියල නොකීවට ඇට ලේ මස් නහර අස්සේ දෝරෙ ගලන්නෙ ආදරේ තම ජීවිතයම කැප කරල ජීවිතය ගොඩගන්න උත්සාහ කරන්නෙ තම සැපත සොයා නොවේ දරුවන්ගේ අනාගතයට පිලිසරනක් සොයාමයි

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Ай бұрын

    බොහොම ලස්සනයි මේ පද පෙළ, ඔබට තමයි තුන්වෙනුව කවිය සඳහා වැඩි ප්‍රතිචාර තියෙන්නේ. මෙම ලෝකට්ටු ලබා දීම සඳහා, ඔබට පුලුවන්ද නම සහ ලිපිනයේ විස්තර විස්තර පහත email ලිපිනයට එවන්න : wijesenar@gmail.com

  • @hasithaabeysinghe1388
    @hasithaabeysinghe13882 ай бұрын

    ඔරැවට හබල ලෙස දිවි ගඟ පැද යන්න දුවෙකුට පියෙක් සවියකි දිවි ජය ගන්න මහ මෙරකට වැඩියි උහුලන මහ දුක් ගින්න අසමසමයි පිය ගුණයට බෑ උපමා දෙන්න ❤💙

  • @hsnspc

    @hsnspc

    2 ай бұрын

    💗💗💗

  • @gunapalasuduwella8830

    @gunapalasuduwella8830

    2 ай бұрын

    පිය ගුණයට දෙන්න උපමා නැත ඔන්න 3 වන පදයේ 'මහ' ඉවත් කරන්න. .​ඔරැවට හබල ලෙස දිවි ගඟ පැද යන්න දුවකට පියෙක් සවියකි දිවි ජය ගන්න මහ මෙරකට වැඩියි උහුලන දුක් ගින්න පිය ගුණයට දෙන්න උපමා නැත ඔන්න මාත්‍රා ගණන වැඩි නිසයි සංශෝධනය කලේ. සමාවන්න. @@hsnspc

  • @sewmisenevirathna
    @sewmisenevirathna2 ай бұрын

    මේ පොළව කෙතරම් සුන්දරද.. මගේ දූ තනියම සිනා වෙයි❤ මගෙ දුවේ නුඹ අවදියෙන්නම් මේ රැයේ මිහිරිම වෙලාවයි.. දොර ඇරන් එලියට ආවොතින්.. මේ මිහිරි දේවල් නුබටමයි❤

  • @user-xy1xs4pl4j
    @user-xy1xs4pl4j2 ай бұрын

    දියණියකගේ ආදරය, පියෙකුගේ අභිමානය, එකට, ඔවුන් පැත්තෙන් පැත්තක සිටගෙන සිටිති. සිනහව, කඳුළු සහ සෑම දෙයකින්ම, ඔවුන්ගේ බැඳීම සදහටම, හදවත් ගායනා කරයි...❤

  • @rathnakulatilaka5789
    @rathnakulatilaka57892 ай бұрын

    ඔබතුමා හරිම හොද හදවතක් තියෙන කෙනෙක් කිසිම ආඩම්බරයක් නැහැ ඔබතුමාට සුභ අනාගතයක් හදවතින්ම පතමි 🙏

  • @user-yh7fx6sx5j
    @user-yh7fx6sx5j2 ай бұрын

    සර් ඔබතුමා ළඟ තියෙන්නේ තියෙන්නේ. මේ රටට අවශ්‍ය කරන ඉතා අති උතුම් අධ්‍යාපනික සිස්ටම් එක

  • @happylifewithsiri8079
    @happylifewithsiri80792 ай бұрын

    ආදරණීය අප්පච්චි.... ❤️ මැරෙන ඉපදෙන රළ මොහාතක් නතර කර ලැබ ගත් විරාමය ස්නේහ රචනයෙන් පුරවාලු දා බිදු අතරින් පිය සුවඳ වෑහුනු රජ පියෙකි නුඹ දූ කුමරි නමට ම උරුම වූ ❤

  • @ranjisnnirma7
    @ranjisnnirma72 ай бұрын

    සර් ගේ උත්සාහයට ජාතික වටිනාකමක් දෙන්න අපි දැන්ම මෙම ව්‍යාපාරය ආරම්භ කරමු

  • @hsnspc
    @hsnspc2 ай бұрын

    ඔබතුමා වැන්නෙකුගේ ඇසුර ලබන සියලු දෙන වාසනාවන්තයි... සමාජ මාද්‍ය තුලින් ඔබ තුමාගේ ඇසුර ලබන අපිත් වාසනාවන්තයි... බොහොම ස්තුතියි 🙏🌹🌹🌹

  • @AGK165
    @AGK1652 ай бұрын

    ව්‍යවසායකයන් බිහිකිරීමට ගන්නා උත්සහායට ස්තූතියි.❤

  • @kaveeshamadubashini2000
    @kaveeshamadubashini20002 ай бұрын

    අද මෙන් මතකයි පියානනි ඔබ මා හට පෙන්නු මේ ලෝකය..... වැටි වැටි ඇවිදින මේ ජීවිතයේ මහා සවිය වූයේ නුඹයි මට..... මවුගේ ආදරයම ඉස්මතු වී මා හට පෙනුනද ..... සැමදේ දරාගෙන නිහඬව සිටිනා මහා වෘක්ෂය නුඹ බව මා දනිමි.....❤

  • @bluerosh1985
    @bluerosh19852 ай бұрын

    මම මේක මුලින්ම දැක්කෙThe Illusionist (2006 film) ඉංග්‍රීසි චිත්‍රපටියේ. ඒ දවස් වල ඒක හදන්න උත්සහ කළා. පසු කාලෙක ඉන්ටර්නෙට් එකේ ටෙම්ප්ලේට් එකක් හොයාගෙන කළා. අද මේ වීඩියෝ එකෙන් ඒ මතකය අලුත් වුණා. ඒ ලස්සන චිත්‍රපටියත් මතක් වුණා. ස්තූතියි. සර්.

  • @ThilinaGalappaththi

    @ThilinaGalappaththi

    2 ай бұрын

    බැහැලා බලපන් වැඩේට 😁

  • @suduchooty2886
    @suduchooty28862 ай бұрын

    මෙ Heart locket එක හදන්න template එක ⁣හොයල හම්බුනෙ නැ.මම මේක try කරා ඒත් හරියට හදාගන්න බැරි උනා. Thank you sir.අද මට මේක හදන්න උනන්දුවක් ඇති කරාට.

  • @user-yh7fx6sx5j
    @user-yh7fx6sx5j2 ай бұрын

    මගේ ජීවිතේ මගේ ලෝකෙ මගේ සතුට මගේ රැජිණ .ලස්සන සමනළියක් වගේ නොබයි මගේ ආදරණීය සුදු චූටි දුවේ

  • @user-sy8ss6st4u
    @user-sy8ss6st4u2 ай бұрын

    ගොඩාක් සන්වේදී මේකනම් මට දුවෙක් විදිහට . දැහැමි දුව්ටත් කවදහරි දවසක එහෙම හිතෙයි.

  • @susanthamunasinghe4786
    @susanthamunasinghe47862 ай бұрын

    එක දවසක් ඔයා මේ ලෝකෙට එනව කියල දැනගත්තම මම ඔයා බලන්න ඉක්මනටම ආවෙ ලයිසනුත් නැතිව අනුන්ගෙ වාහනයක් පදවගෙන...එදා මුලු රෝහලම මගේ වගේ දැනුනෙ…ඔයාගෙ රෝස පාට අත් කකුල් හැමදේම ලස්සනට තිබුන ඒ මගෙ වාසනාව…ඔයාගෙ ආදරණීය අම්මගෙත්…🌹ලස්සනම රෝස මලක් වගේ මගේ දූ පැටියා…❤️එක පාරටම ඔයා ඇඩුව …මගේ ඇස් දෙකේ උනු කදුලු පිරැනා…එදා හිතාගත්තා ඔයාව ආයෙ අ‍ඩවන්නෑ කවදාවත් කියල…එදා ඉදල මම වැඩකලේ ඔයා වෙනුවෙන් ඔයාව මුලින්ම නෑව්වෙ මම…පුංචි පැටියා කාලෙ ඉදල පපුව උඩ තියාගෙන නිදිකලේ මම…පාසලට ගිහින් එනකල් ගේට්ටුව ලගට වෙලා දවසම බලන් හිටියෙ මම….අදටත් නිදාගෙන ඉද්දි නිතර පහසුවෙන් නිදිද කියල බලනව….ඔයා වෙනුවෙන් මුලු ලෝකෙම බර හිතට දරන්න පුලුවන් මට ,කවද හරි ඔයාගෙ ලස්සන අනාගතේ දවසක “අනේ මගෙ තාත්ති හිටියනම්” කියල ඔයාට දුක හිතෙන දවස මට මතක් වෙනකොට මට ඒක දරන්න බෑ….මේ ලෝකෙ හැම තාත්තෙක්ම දෙවැනි වෙනව ඇත්තෙ අම්මාගේ සෙනෙහසට විතරක්ම වෙන්න ඇති….අද මට ඔයාගෙ සැප පහසුවට වාහනයක් ගෙයක් තියෙනව …මගේ පුංචි දෙව්දුවගෙ අනාගතේ වෙනුවෙන්….මම මගේ දුවට ජීවිතය උගන්වන්න මහන්සි වෙනව…අද පාසල් ගියා…💕එයාගෙ වැඩ …හැමදේම මං වගේමයි…🥰තාත්ති…තාත්ති…මට දැනුත් ඇහෙනව ඔයාව…..(ස්තුතියි…සර් …මං දුවට තියෙන ආදරේ කියන්න ඔබෙන් ඉඩක් ලැබුනට….ඔබත් දැහැමිට ගොඩක් ආදරේ බව හොදට දැනෙනව💖…ආදරණීය පියෙක් සහ දියණියක් දකින නිසා මම ඔබේ වීඩියෝ වලින් සතුටක්ද ලබනව)..තෙරැවණ් සරණයි..!❤️

  • @bimshanimadhuba8630
    @bimshanimadhuba86302 ай бұрын

    සර් දැහැමිත් එක්ක ගේන හැම... වීඩියෝ එකකින් ම මට මතක් වෙන්නෙ මගේ තාත්තා..මං පොඩි කාලෙත් මගේ තාත්තා ඔය විදිහ වැඩවලට මාවත් එකතු කර ගත්තා..තාත්තා නැති වෙද්දි මට අවුරුදු 6යි.මට දැන් අවුරුදු 37ක්.සර් ගේන හැම විඩියෝ එකක් අවසානේම මට ඇඬෙනවා මගේ තාත්තා මතක් වෙලා.සර්වයි, දැහැමිවයි මට හරීම සමීපයි..මට හිතෙන්නෙම සර්ගේ වීඩියෝවල ඉන්නෙ මායි තාත්තයි කියලා...

  • @hsnspc

    @hsnspc

    2 ай бұрын

    🩷🩷🩷

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s2 ай бұрын

    ඔබ වගේ උගතුන් තමය් අපේ රටට වඩාත් වටින්නෙ

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka2 ай бұрын

    අනේ දැහැමිගෙ ලස්සන❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39552 ай бұрын

    මේ කන්ටෙන්ට් එක ඇතුලෙ නොකී කතාවක් තිබුණා... සර් දීපු අවුරුදු තෑග්ග 'අහපු-බලපු' අයට ඒක සමහරවිට තේරෙන්න ඇති කියල හිතනවා. 😊❤❤ ප.ලි. තෑගි අනවශ්‍ය යි. ස්තුතියි! 🤗

  • @himalijayasinghe530
    @himalijayasinghe5302 ай бұрын

    හැමෝටම ජිවිතෙ දිනන්න අත්වැලක් වීම ඒ වෙනුවෙන් දැනුම බෙදා දීම ගැන ගොඩාක් ස්තූතියි සර්

  • @Ashroxx16
    @Ashroxx162 ай бұрын

    මා නැති අඩුව දැනෙන්නේ නැතිද නුබට සියල්ලොම පවසන්නේ නුබ කදුලු නොවැගුරුවපු වගය එහෙත් මමයි දැක්කේ මහ රෑ නුබේ රතු දෑස ගැටිස්සි වයසේ උබේ රැකවරනෙ බාරයි උබෙ වයසෙ මල්ලිට හිතකින් නොවේ යන්න උනේ එදා රෑ.. අඩ ගැසුවේ දෙවියො.... රෝද අටකට යට කරගෙන මට... උබලට නෑ අඩුපාඩුවක් වෙන්නෙ අම්ම ඉන්නවා ඇස් මායිමේ නිදි නැතිව දුවේ මට උබ මතක් වෙනවා ... වෙන කරුනක් නිසා නොව නැවත කොහෙන්ද උබට විකටයෙක් ඔය මුවේ තරහ සිනහව රදවපු.

  • @nirashasaro1550
    @nirashasaro1550Ай бұрын

    සර් මම වඩුකාර්මිකයෙක්.. තනියම වඩුවැඩ කරගෙන යනවා.. අලුත් දේවල් හදාගන්න ගොඩක් අය මන් ලගට එනවා..මේකත් හොද වටින අදහසක් මට.. ඒ වගේම කියන්න ඕනි ලගකදි ඉදලා මන් සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ..මගේ බිරිද නිසා..ජීවිතේ ඉස්සරහට මගේ දැක්ම වෙනස්වෙයි කියලා හිතෙනවා❤

  • @user-eu9ek9mm2x
    @user-eu9ek9mm2x2 ай бұрын

    මෙවන් දෑ සමාජගත කිරීම බෙහෙවින් සාර්තක විය හැකියි ❤❤

  • @diskablast5737
    @diskablast57372 ай бұрын

    Sir මම wood වලින් toys design කරනවා මම කැමතී ඒකෙන් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න සර්ට පුළුවන් නම් මගේ නිර්මාණ බලලා ඒ ගැන අදහසක් දෙන්න මට ඒක ලොකු උදව්වක් . මම ගොඩක්ම කැමතියි ළමයින්ට විද්‍යාව හා තාක්ෂණය ඉගෙන ගන්න පුළුවන් වෙන සෙල්ලම් බඩු හදන්න

  • @nethmihimansa934

    @nethmihimansa934

    2 ай бұрын

    Sirta katha karanna. Ethuma udaw karawi❤

  • @diskablast5737

    @diskablast5737

    2 ай бұрын

    @@nethmihimansa934 එතුම comment එක දැක්කොත් හොදයි ❤

  • @ama_129
    @ama_1292 ай бұрын

    Sir දුව එක්ක කරන projects වලට මම නමක් යෝජනා කරන්න කැමති... "STEAM with Father's love ❤ " Segment Dahami is very lucky girl to having a lovely father like you Sir.. ❤️🥺 PS : This comment is not for giveaway

  • @susanthamunasinghe4786
    @susanthamunasinghe47862 ай бұрын

    ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ….අවසාන පන ටික මගෙ තියෙනකන්….ඔයාව ආරක්ෂා කරනව …මගෙ පුංචි දෙව්දුව..🌹

  • @user-du1ug5og4t
    @user-du1ug5og4t2 ай бұрын

    දැහැමි.... A little Princess. Lovely video. Thanks for your hard work Dr. Ruchira.

  • @user-ww6uz1jq4n
    @user-ww6uz1jq4n2 ай бұрын

    හැමදාම video එකක් දාපු ගමන් බලන්නේ හැම video එකකින්ම මොනවහරිම වටිනා දෙයක් ගන්න පුලුවන් නිසා AL Exam එක කරද්දිත් ගොඩක් videos ප්‍රයෝජනවත් උනා මේකත් දැක්කගමන් ආස හිතුණා thank you sir!!!

  • @New_Chapter_7431
    @New_Chapter_74312 ай бұрын

    උතුරන සෙනෙහසින් හිස මත දෑත තියා... දිවියේ මෙි අරැත කිමදැයි නුඹට කියා... මතු යම් දිනක සැනසෙන්නට දියුණ බලා... නුඹ රැජිණිය කරන්නෙමි මම වෙහෙස වෙලා..

  • @DahamiPunsaranika-we2rg
    @DahamiPunsaranika-we2rgАй бұрын

    දැහැමි නම තියෙන හැමෝම හරි cute නේ❤😚

  • @nadira8407
    @nadira84072 ай бұрын

    ස්තුතියි දැහැමි බබා 😊 ❤ තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏

  • @SmnglBsmngl1985
    @SmnglBsmngl19852 ай бұрын

    බොහොම වැදගත්.. තෙරුවන් සරණයි

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon17162 ай бұрын

    දුවෙි නුඔ මගෙ ප්‍රානයයි ....සැබෑ වුන සුභ සීනයයි.. නිවන් දකිනතුරැ අත් අල්ලාගෙන පියනගා යමු සෙනහසින්,,,දැහැමී දුවෙි . පිනි වැටී මල් පිපෙන දිවි මාවතේ .

  • @simplebee2701
    @simplebee27012 ай бұрын

    ඔබ තුමා අපිට නම් සුපිරියක්..

  • @ashanaperera728
    @ashanaperera7282 ай бұрын

    අසංවේදීබව අඟවන සංවේදීම චරිතේ❤

  • @anomapriyadarshani6454
    @anomapriyadarshani64542 ай бұрын

    ගොඩක් ස්තුතියි සර්. පංති යන්න සල්ලි හොයාගන්න බැරුව හිටියේ. කොහොමහරි මේ වැඩෙන් සල්ලි ටිකක් හොයා ගන්න බලනවා. ගොඩාක් ස්තුතියි. සර්ටත් සර්ගේ පවුලේ අයටත් තෙරුවන්සරණයි. 🙏

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr2 ай бұрын

    සංසාර සාගරේ ගැඹුරට ම පීනන්න ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම් ඒ මදැයි සැනසෙන්න..❤️සංසාර සාගරේ ගැඹුරට ම පීනන්න ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම් ඒ මදැයි සැනසෙන්න..❤️

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya94422 ай бұрын

    ඉතා අගෙයි, ස්තුතියි ❤

  • @bihansampath-cb4ht
    @bihansampath-cb4ht2 ай бұрын

    niyamai digatama me deval karagena yanna obata jaya

  • @anomapriyadarshani6454
    @anomapriyadarshani64542 ай бұрын

    ළඟ ඇතත් නොලැබෙන ආදරය, දකින විට රිදුම් දෙන හදවත. පැතුවත් නොලැබෙන ආදරය, ලැබුණොත් පරිස්සම් කරගන්න ආදරය.පතමි මතු භවයක හෝ අප්පච්චිගේ ආදරය

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97302 ай бұрын

    නියම වැඩක්❤.

  • @sujathakarunarathne
    @sujathakarunarathne2 ай бұрын

    Excellent creation .Thanks sir'

  • @PathmasiriFernando-gf2iy
    @PathmasiriFernando-gf2iy2 ай бұрын

    තාත්තාගේ නිර්මල අදරය තුළින් අනාගත දිනක ලොව ම සුවඳ කරන දුවෙක් බිහි වනු ඇත. ඔබ තුමා මේ කල සේවයෙන් මුඵ මහත් සමජයම දරු සෙනයෙන් පිරි යයි. ඒ පින ඔබ තුමාට අත් වෙවා! තෙරුවන් සරණයි.

  • @PathmasiriFernando-gf2iy

    @PathmasiriFernando-gf2iy

    2 ай бұрын

    සෙනේහෙයෙන්

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 ай бұрын

    ජය වේවා සර්.....!!!

  • @luckyworld4
    @luckyworld42 ай бұрын

    "පියෙකුට තම දරුවාගේ අත කෙටි කලකට අල්ලා ගත හැකිය, නමුත් ඔහු ඔවුන්ගේ හදවත් සදහටම අල්ලාගෙන සිටියි."🥺❤️

  • @prathamprabashwara
    @prathamprabashwara2 ай бұрын

    Thank you sir..eka nm niyamai..❤️👍

  • @AVBSandaru1
    @AVBSandaru12 ай бұрын

    සර් මම පොල් කටුවලින් jewelry හදනවා අමතර ආදායමක් හොයාගන්න. මේක පොල් කටු වලින් කරන්න බලන්නම්. අපූරු අදහසක්. ඔබතුමාට පිං 💐🙏

  • @wanniarachchigeshanthi7206
    @wanniarachchigeshanthi72062 ай бұрын

    ඉතාම හොද නිර්මාණක්

  • @TNP5726
    @TNP57262 ай бұрын

    He is a lovely father ❤❤❤ that daughter is a very lucky one, live long 🌷🌷🌷

  • @hsnspc
    @hsnspc2 ай бұрын

    I read the comments first... And got little emotional... Then only I got to know about the giveaway ... Good luck 👍❤🌷

  • @chanakasamarasinhe4536
    @chanakasamarasinhe45362 ай бұрын

    ලොවක් දිනුමට අවැසි දැනුමයි දැනුම බෙදනා මිනිසු ශේෂ්ට්‍රයි.

  • @nadk6697
    @nadk66972 ай бұрын

    Very beautiful creation Sir !!

  • @jiwinifreda3923
    @jiwinifreda39232 ай бұрын

    Hello! Dahami duwa! Good Luck!

  • @nisharathilakshifonseka3341
    @nisharathilakshifonseka33412 ай бұрын

    In the tapestry of life, a father's love is the golden thread that weaves through every moment, stitching together a masterpiece of memories. It's in the tender embrace that melts away fears, in the laughter shared over silly jokes that echo through the halls of time. A father's love is the silent symphony playing in the background of our lives, a melody of reassurance and unwavering devotion. It's the hand that steadies us as we take our first steps, and the silent cheerleader applauding every triumph, big or small. Like a lighthouse in a storm, a father's love shines brightly, guiding us through life's turbulent seas with a beacon of love that never dims.

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan43232 ай бұрын

    අනර්ඝ නිර්මාණයක් සර් ❤

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya91622 ай бұрын

    Very nice baby..great job sir..❤🎉

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j2 ай бұрын

    Oba athulu pawulatama budusaranai❤❤❤❤❤

  • @jeevanirajasekera6591
    @jeevanirajasekera65912 ай бұрын

    ස්තුතියි දැහැමි දුවේ සුන්දර සහෘදයාට නිතර කරදර කරමින් අලුත් දෙයක් නිපදවනවාට 💐😂

  • @tv-tp9iy
    @tv-tp9iy2 ай бұрын

    මහත්තයා අපිත් ඉවතදමන දේවලින් මල්වාස් 1හදල තියෙනවා(වර්න චක්‍රය බලුව) ඒකට වෙලදපොලට සුදුසුද වෙලදපොල වටිනාකම කියක් වට

  • @LahiruRoXx411
    @LahiruRoXx411Ай бұрын

    වටිනා වැදගත් ව්ඩ්යෝවක්..☺️👍

  • @W.A.S.L
    @W.A.S.L2 ай бұрын

    niyamai sir.obathumage denuma hemadama api ekka bedagannawa.ithama saralawa kiyala denawa onama deyak.sir,lankawe inna supirima scientist kenek.good luck

  • @janakaruwan9307
    @janakaruwan93072 ай бұрын

    Great work sir

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 ай бұрын

    හරිම ලස්සනයි

  • @malakamahesh4138
    @malakamahesh41382 ай бұрын

    සර් මමත් මේ මෙය සාදනවා, අනිවාර්යෙන්ම..💖🌼🙏

  • @Agi.art.
    @Agi.art.2 ай бұрын

    වින්දනීය වැඩක් සර් , ලේසර් කට් කරලා , මේක කරවගෙන් වෙළඳපොලට දානවනම් මන් හිතන්නෙ ව්‍යාපාරයක් විදියට පාඩුයි සර්, ඒත් ,scrall saw එකෙන් මේක කපන්න පහසුයි , ව්‍යාපාරයක්විදියට කරනවනම් scrall saw එක තමා හොඳ, ,scarll saw එකත් මිල ටිකක් වැඩී . ඒනිසා scrall saw එකක් අපිට හදාගන්න පුළුවන්, මහන මැෂින් එකට සෙට් කරන මොටර් එකත් ඇති ,පොඩි වැඩ වලට , මාත් වැඩ කරන්නෙ scarlk saw එකකින් , Scrall saw හදන වීඩියෝ ඕන තරම් තියනවා you tube කොහොම උනත් ලස්සන වැඩක් , 👍👍👍👍

  • @user-li6tr7vy1t
    @user-li6tr7vy1t2 ай бұрын

    දැහැමි බබා හරි ලස්සනයි ❤

  • @h.hsriyani7793
    @h.hsriyani77932 ай бұрын

    නියමයි සර්

  • @sureenperera9657
    @sureenperera96572 ай бұрын

    Lankawe hitiyanam mamath meeka hadanawa. Godak a aasai. Lankawe ayata Rs. 600/-kata vikunuwanam Hodatama athi kiyala hithenawa...... Please eeka harima apuru. Thanks so much sir. God bless

  • @achinthadilshan6328
    @achinthadilshan63282 ай бұрын

    Bohom rasawath contend ekaka sat ❤

  • @palithasampath-yh7xu
    @palithasampath-yh7xuАй бұрын

    Sir puluwannan leser cutting maching akak oparet karana hati uwamana disain akak hadanahati video akak karannako loku udawwak.

  • @scanurasiri1
    @scanurasiri12 ай бұрын

    I have not seen you in real life but I am humanly so connected to you....thank you for your wonderful contents..

  • @hsnspc

    @hsnspc

    2 ай бұрын

    Same here ... 🌷🌷🌷

  • @Inguru_paan_malli
    @Inguru_paan_malli2 ай бұрын

    eka mru❤

  • @Dahamdissanyake
    @Dahamdissanyake2 ай бұрын

    සර් ඊලග වීඩියෝ එකෙන් radium ගැන කතාකරන්න පුලුවන්ද?

  • @buddhirathnayake5582
    @buddhirathnayake55822 ай бұрын

    Thank you very much for your videos.

  • @ranjithrathnayaka6428
    @ranjithrathnayaka64282 ай бұрын

    මහ මෙරකට උසයි දරුපෙම් හද පතුලේ,,,,පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ,,,

  • @Thathofficial603
    @Thathofficial6032 ай бұрын

    මම මේක හෙටම හදනව අනිත් එක මම හිතනව අනිවාරෙන් පලවෙනි දෙවනි තුන්වෙනි දෙනා අතරට මම එනව කියල😌❤️

  • @TheWaysrilankatravel
    @TheWaysrilankatravel2 ай бұрын

    මාර ආදරනීය මිනිහෙක් සර් ඔයා.🤍

  • @MR.Science12
    @MR.Science122 ай бұрын

    sir me thalassemia trait kiyana blood disroder eka nisa lankawa winsayi me gana lokuwata katha karimata awashyay danno danithi nodanno nodanithi

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy2 ай бұрын

    සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @chandraepitawalage8387
    @chandraepitawalage83872 ай бұрын

    පුතා රුචිර ඔබ ව කොතරම් අගය කළත් මගෙ හිතට මදි. මම meva මගේ මුනුබුරු මිනිබිරිය ට පවා යවන වා.

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr2 ай бұрын

    කූඩු වී ඉගිලිලා ගියත් වෙන් වී දිනෙක හිතින් දුර යන්නේ නෑ දූවරුන් කිසිදාක❤️❤️❤️

  • @GameChangerever
    @GameChangerever2 ай бұрын

    Wishes from Malaysia...!

  • @taniyashivomicuttilan7658
    @taniyashivomicuttilan76582 ай бұрын

    Hi Dear Dahami You are so cute. I love you daughter

  • @kidzed520
    @kidzed5202 ай бұрын

    Nalin De Silva sir gena episode ekak oni please notify this ❤

  • @ranjithrathnayaka6428
    @ranjithrathnayaka64282 ай бұрын

    මහ මෙරකට උසයි දරුපෙම් හද පතුලේ,,,,පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරී නොවුනේ,,,

  • @darshanaprasanna4729
    @darshanaprasanna47292 ай бұрын

    ආදරය නොපෙන්නුවත් පිය සෙනහස අහස මෙන් කාලයකදි දුටුවේ මං පිය සෙනහස කෙතරම්...

  • @H100R-w8n
    @H100R-w8n2 ай бұрын

    Imperfect is perfection 😇❤️

  • @nirmalajayasena8536
    @nirmalajayasena85362 ай бұрын

    Patiya Dahami you are so smart.✨🌟

  • @nirmalajayasena8536

    @nirmalajayasena8536

    2 ай бұрын

    👍😊

  • @chandraepitawalage8387
    @chandraepitawalage83872 ай бұрын

    සර් හරිම ලස්සන යි.හරිම සතුටුයි . මම මිත්තනිය ක් නමුත් ❤❤❤❤❤

  • @pathumchameera5641
    @pathumchameera56412 ай бұрын

    Attached file එකේ තියන එකේ ඇනේ රඇදිල හිටින්නෙ නෑ වගේ නේද

  • @sampathperera5953
    @sampathperera59532 ай бұрын

    ස්තූතියි සර්......

Келесі