ඇයි ඉකරස් විනාශ උනේ? ජීවිතය වෙනස් කර ගන්න ග්‍රීක කතාවක් - ජීවිතයට දර්ශනවාදය-Science With Ruchira

අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ජීවිතයට දර්ශනවාදය යටතේ ඉතාම වැදගත් සංකල්පයක් වන, කොහොමද කෙනෙක් තම නිදහස භාවිතා කරන්නේ එම නිදහසෙන්ම විනාශයට පත් නොවී කියන කරුණ.
මේ කරුණ ගොඩ නැගීම සඳහා මම භාවිතා කරන්නේ ලෝකයේ ඉතාම වටිනා චිත්‍රයක් වන The landscape with the fall of Icarus කියන චිත්‍රය. මෙය පුනුරුද සමයේ ඇඳුනු අලංකාර ප්‍රකාශනයක් සහිත චිත්‍රයක්.

Пікірлер: 707

  • @darshanabandara.
    @darshanabandara. Жыл бұрын

    සම්ප්‍රප්පලාප දොඩන මිනිසුන් අතරේ මැවෙනි නිදහස් උගත් බුද්ධිමත් ගුණවතෙක් දැකීමත් භාග්‍යයක්...❣️✨🕊️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Жыл бұрын

    ස්තූතියි මේ වීඩියෝවට. අද දවසට හොඳ ආරම්භයක් ලැබුණා! 🤗 ඉකරස් වෙනුවෙන් කවුරුත් නැතුණේ නැති උනාට මම වැටුණ වෙලාවල මම වෙනුවෙන් නැවතුණ මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට මම කියනව 'දෙවියො' කියල!! 😌💚

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    ශා ලස්සන අදහසක්. සුභ පතනවා ඔබ වෙනුවෙන්

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    Жыл бұрын

    @@ScienceWithRuchira ස්තුතියි නැවතත් ඔබතුමාට. 😊

  • @donwinjesinhga7358

    @donwinjesinhga7358

    Жыл бұрын

    එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    Жыл бұрын

    @@donwinjesinhga7358 😌

  • @chathufernando4885

    @chathufernando4885

    Жыл бұрын

    ඔයා ගොඩාක් වාසනාවන්තයි.. මම ඉකරස් වගේ අය වෙනුවෙන් නැවතුනාට අද මං වෙනුවෙන් නැවතෙන්න කවුරුත් නෑ , හරිම කලකිරීමකින් ඉන්න අවස්ථාවක මේ vedio එක දැක්කේ.. අනිත් හැමෝටම ශක්තිමත් වන්න රුකුලක් උන මම, මට රුකුලක් වෙන්න කවුරුත් නැති උනේ කියලා කල්පනා කරනවා මං අසීමාන්තිකව.

  • @sandali159
    @sandali159 Жыл бұрын

    මම සර්ගෙ චැනල් එකේ මුලම ඉදන් හිටපු කෙනෙක්.ඇත්තටම මගෙ අම්මා තාත්තා නැහැ.කාලයක් මං නිකම් අතරමං වෙලා වගෙ හිටියා.ඇත්තටම මෙ ජීවිතෙ මං කරන්න ඕන මොනවද කියලා කිසිම තේරුමක් නැතිවම. සර්ගෙ ජීවිතයට දර්ශනවාදය මෙ වීඩියෝ ටික එදා ඉදන්ම මගෙ ජීවිතේට වෙනසක් ගෙනාවා.. අද මගෙ මේ ජීවිතේ එ වෙනස වෙනුවෙන් සර්ට ගොඩාක් ස්තූතියි🙏

  • @jeewakamaddumage7615

    @jeewakamaddumage7615

    Жыл бұрын

    proud of you good lady🙏

  • @roshan9126
    @roshan9126 Жыл бұрын

    මැණික් වලට වඩා වටින අවවාද... බොහෝ පින් ඔබතුමන්ට 🙏🏻

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 Жыл бұрын

    ඩෙනිමට බාටා දෙකක් දාගන ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරගෙන අතේ පොතයි පෑනයි අරන් කැම්පස් යද්දි අප්පච්චි කිව්වෙ, නිදහසේ ඉන්න එක වෙනයි, වල් බූරු නිදහස වෙනයි කියල. අප්පච්චි එදා අදහස් කරපු එක තේරුනත්, තවත් කෙනෙක්ට පැහැදිලි කරන්න වචන ලැබුනෙ අද. බොහොම ස්තූතියි.

  • @sandaruwansilva1116
    @sandaruwansilva1116 Жыл бұрын

    වැඩිපුර දර්ශනවාදය සම්බන්ධ දෙවල් දාන්න පුලුවන්නම් හොදයි , මොකද දර්ශනවාදය සම්බන්ධ youtube videos බොහොම අඩුයි.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    බොහොම ස්තුත්යි අදහසට. මේ නිසාමයි මෙම වීඩියෝ මාලාව පටන් ගත්තේ

  • @Praniya_Official

    @Praniya_Official

    Жыл бұрын

    ඇත්ත 👍

  • @damithsameera3981

    @damithsameera3981

    Жыл бұрын

    👍

  • @gaweshaka7268

    @gaweshaka7268

    Жыл бұрын

    මමත් එකඟයි.හරිම ඉන්ටරෙස්ටින්

  • @kaiserwilliam122

    @kaiserwilliam122

    Жыл бұрын

    රාමුව💖💖

  • @chathurasuresh4170
    @chathurasuresh4170 Жыл бұрын

    මිථ්‍යාව නැමැති අදුරු වළාකුළු පලවා හරින සුලි සුලගක් වැනි ඔබේ පණිවිඩයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට ඉතාමත් වටිනා මෙහෙවරක් ගුරුතුමණි...❤❤❤

  • @nimalgunarathne3442

    @nimalgunarathne3442

    Жыл бұрын

    👍👍

  • @romwij
    @romwij Жыл бұрын

    කලාව සාහිත්‍ය වගේ ඒවා ජීවිතයකට කොච්චර වැදගත්ද?මේවා අපිට පොඩිකාලේ කියලා දුන්නනම් අපේ ජීවිත මීටවඩා වෙනස්.ස්තූතියි ඔබට

  • @tjay5644

    @tjay5644

    Жыл бұрын

    Attac 😢

  • @ajithjayasooriya8454

    @ajithjayasooriya8454

    Жыл бұрын

    ඉදිරියට එන්නේ බුද්ධිය විකසිත වූ යුගයක්, ආශාව වල් වදින යුගයක්..

  • @wags3489

    @wags3489

    Жыл бұрын

    KFC එකේ ආරම්භය කොහොමද කියලා හොයලා බලන්න

  • @wasanthakh3654

    @wasanthakh3654

    Жыл бұрын

    ඉස්තුතිය්

  • @cmaxobd9603
    @cmaxobd9603 Жыл бұрын

    මට මගෙ ජීවිතේ අවුල් ගොඩක් හදාගත්ත සර්ගෙ මේ වටිනා වීඩියෝ වලින්. ඇත්තටම පාසල් යන වයෙසෙ ඉදල සමාජෙට ආවම මුලා වෙනව අපි. උසස් අද්‍යාපනය ඉවර වෙලා , රැකියාවක් කරන කොට අපිට මොකක්ද වෙන්නෙ කියල අපි වත් දන්නෙ නැති මට්ටමකට එනව. අන්න ඒ වගේ වල් බූරු විදියට ඉන්න කාලෙ මට සර්ගෙ වීඩියෝ අහම්බෙන් බැලුනා.. දැන් දිගටම බලනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉගෙන ගත්තා.. දහම් පාසල් යන කාලෙ තිබ්බ මානසිකත්වයට ආපහු ආව වගේ දැනෙනවා.. සර්ට පින්. තරුන පරම්පරාව අහන්නම අකින්නම ඕනි කතා ටික මේ ටික. (පන්සල් පල්ලි ගියත්. මොන ආගම ඇදහුවත් තමන් කවුද මොනාද කරන්න ඕනි නොකරන්න ඕනි කියන එක ඔලුවට එන්න නම් දර්ශනවාදය හරියට ඔලුවට යන්න ඕනි) සර්ගෙ නිරවුල් කාලීන පැහැදිලි කිරීම් නිසා කාටත් තේරුම් ගැනීම පහසුයි.. බොහොම ස්තූතියි මේ සමාජ මෙහෙවරට. 🙏🙏🙏

  • @sujithamarathunga7937

    @sujithamarathunga7937

    Жыл бұрын

    මගේ ජීවිතේ හදාගන්න පුළුවන් හොඳම අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 Жыл бұрын

    මාරම ලස්සනයි ඩොක්ටර් මේ පැහැදිලි කිරීම්.. මම හැමතිස්සෙම පුදුම වෙනව මෙච්චර දක්ෂ මනුස්සයෙක් ලංකාවෙ ඉන්න පුලුවන්ද කියල :) එච්චරට ඩොක්ටර්ව අගයකරනව.. ස්තූතියි මේ මහන්සියට..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    අපේ රට බංකොලොත් වෙන්නට හේතුව වල් බූරු නිදහසත් සමග එන වගකීම නොදත් බව. ස්තුතියී කියා දුන්නාට.මමත් බුදුගුණ අලංකාරයක් ගන්න ඕනෙ.

  • @chathurangak4382
    @chathurangak4382 Жыл бұрын

    1948 පස්සේ ලංකාවට උනේ ඕකමයි.හුගක් පුරවැසියන් සමාජීය වගකීමෙන් මිදුනා.දැන් කඩා වැටෙමින් පවතිනවා.ඔබ කියද්දී තමා මටත් කල්පනා උනේ . නියම වැඩක් 👍.

  • @AjithRathnasiri-rf9os

    @AjithRathnasiri-rf9os

    Жыл бұрын

    ඔබ හරියට හරි

  • @JanithaUdayanga
    @JanithaUdayanga Жыл бұрын

    සමාජයේ දකින දේවල් වල ඇත්ත තත්වය ඒ සිදුවීම ගැන කියන්නෙ නැතුව පැහැදිලි කරල දෙන අය අතරෙ ඒක අති දක්ශ විදිහට කරන්න ඔබට හොද හැකියාවක් තියනවා. කාලීනව ප්‍රවෘත්තිය දැකල අහල තියනව නම් මේ කියන්නෙ කොයි සිදුවීම පාදක කරගෙනද කියල හිතාගන්න පුලුවන්.... ජයවේවා!

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    ගොඩක් සතුටුයි. කාලීන අදහසක් තමයි ගෙනාවේ.

  • @randimapinnaduwa7774
    @randimapinnaduwa7774 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට..!! මේ අදහස් පැළ වුන දාකට.. මිනිසත්කම වෙනුවෙන් නඟුල අතහරින්නන් බිහිවේවි... 💙💙

  • @mzonerz
    @mzonerz Жыл бұрын

    ලන්කාවෙ තියන වටිනම KZread channel eka ❤❤❤❤❤

  • @toshadha5642
    @toshadha5642 Жыл бұрын

    ඉතාමත් රසවත් ආකාරයෙන් විස්තර කරනවා තෙරුවන් සරණයි!

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chathufernando4885
    @chathufernando4885 Жыл бұрын

    💚☘️ මම ඉකරස් වගේ අය වෙනුවෙන් නැවතුනාට අද මං වෙනුවෙන් නැවතෙන්න කවුරුත් නෑ , හරිම කලකිරීමකින් ඉන්න අවස්ථාවක මේ vedio එක දැක්කේ.. අනිත් හැමෝටම ශක්තිමත් වන්න රුකුලක් උන මම, මට රුකුලක් වෙන්න කවුරුත් නැති උනේ කියලා කල්පනා කරනවා මං අසීමාන්තිකව.

  • @cperera5055

    @cperera5055

    Жыл бұрын

    Mokada une?

  • @jayaweerasamantha5688

    @jayaweerasamantha5688

    Жыл бұрын

    Dear you are one of other Ikarus...

  • @shanaka.bandara

    @shanaka.bandara

    Жыл бұрын

    😄

  • @livethemoment2371
    @livethemoment2371 Жыл бұрын

    #තමන් විනාශ කරගන්න මිනිස්සු ගැන හොයන්න මේ ලෝකය නවතින්නෙ නෑ #නිදහසට කියන තවත් නමක් තමයි "වගකීම" ජීවිතයට අහපු වැදගත්ම අදහස් ❤️

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp Жыл бұрын

    ඉකරස්ට උන වැඩේ තමා මටත් උනේ, , බොහොම ස්තූති ඔබතුමාට වටින දේවල් සමාජ් ගත කරනවට

  • @buhuniarchani7463
    @buhuniarchani7463 Жыл бұрын

    වචනයේ අර්ථයෙන්ම විද්වතෙක්.බොහොම පිං. මේ පනිවිඩ දරුවන් අතරට ගෙනියන්න ඔබතුමාගේ අවසර ලැබෙනවද🙏🙏🙏🙏

  • @chinthakagunarathna4785

    @chinthakagunarathna4785

    Жыл бұрын

    It is a must. I hope Dr Ruchira will support you whole heartedly.

  • @neelsamarapperuma2899
    @neelsamarapperuma28992 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට මෙම මාහැඟි අදහස් ඉදිරිපත් කිරිමට

  • @vajirak5734
    @vajirak5734 Жыл бұрын

    ඔබට බොහෝමත් ස්තුතියි ඉතාමත් වටිනා අදහස් අප සමග බෙදා ගත්‍තාට..

  • @susilgomis1
    @susilgomis1 Жыл бұрын

    ඔබ තුමා ඉතාමත් වැදගත් මාතෘකා කථා කරනවා. අපගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරනවා. ඒ මාතෘකා විවිධ ක්ෂේත්‍රයන් කරා දිව යනවා. ඔබතුමාගේ මේ දැනුම් සම්භාරය විශ්මිතයි.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    :-), එහෙම ලොකු දැනුමක් නැහැ. වැදගත් වේවි කියලා හිතුනා

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට.කාරුණිකව හරවත් දැනුම ලබා දීම ගැන.

  • @francysperera7203
    @francysperera7203 Жыл бұрын

    රසවත්. ඒ වගේ ම ජීවිතය හරවත් කර ගැනීමට දිවඔසුවක් වැනි ය. ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ඇතිවේවා.

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 Жыл бұрын

    ඉතාමත්ම ප්‍රසන්සනීයයි .පින් සිදුවෙනවා මෙවැනි උසස් දෑ ඉදිරිපත්ව කරනවාට සමස්ථ සමාජය වෙනුවෙන් .

  • @SLARTGALLERY
    @SLARTGALLERY Жыл бұрын

    නිවරැදි නිරාගමිකත්වය පිලිවඳව ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මම දැකපු දෙයක් තමයි නීරාගමිකයැයි කියාගන්නා බොහෝපිරිසක් තවත් ආගමක හෝ දර්ශනයක මතවාද සිතාමතා නිග්‍රහ කිරීමට උත්සහ කිරීම.නිරාගමිකත්වය වෙනත් දේවල් එක්ක පටලවගෙන.(මම කිසිදු ආගමක් පුද්ගලික විශාල වශයෙන් අහදන්නෙ නැති ඒත් සියලු ආගම,දර්ශනයන්ට නිග්‍රහ නොකර සිටින්නන්ගෙන් කෙනෙක්)

  • @nilminaruup7011
    @nilminaruup7011 Жыл бұрын

    ස්තූතියි ඔබට....ඉතාමත් වටිනා පාඩමක් ජීවිතයට ඵකතු කර ගත්තා...ඉතාමත් අලංකාර රුප සටහන් සමග ජීවිතයට නව අරුතක් ඵක්කලා ඔබ....

  • @sarathkumara8181
    @sarathkumara8181 Жыл бұрын

    ඉතා වටිනා අදහස් .ඔබ තුමා ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 Жыл бұрын

    අපේ රටට වෙලා තියෙන දේ ඔබ තුමා ඉතාමත්ම ලස්සනට අවසානයේ පැහැදිලි කළා. අපි මෙතෙක් කල් සිදුකොට ඇත්තේ සුවදැල් ඉවත් කර ඒ වෙනුවට වල් පැල හිටවීමයි. ප්‍රතිඵල ඉතාම පැහැදිලියි. ස්තුතියි ඔබගේ වටිනා මග පෙන්වීමට 🙏

  • @kolithamendis2780
    @kolithamendis2780 Жыл бұрын

    💐 රසවත්. ඒ වගේ ම ජීවිතය හරවත් කර ගැනීමට දිවඔසුවක් වැනි ය. ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ඇතිවේවා.🙏

  • @janakaprasad5959
    @janakaprasad5959 Жыл бұрын

    බොහෝම වට්නා අදහස්, කතා රැසක් ඔබ තුමාගෙන් උගනිමි. බොහෝ ආයුශ නිරෝගී සුව ඔබට ලැබේවා 🤗 (ජනක)

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 Жыл бұрын

    ඉතාමත් වටිනා සමාජයීය පණිවිඩයක් මෙහි ගැබ්වී පැවතිනවා. හරියටම අපේ රටේ අතිබහුතර චන්ද දායකයන්ව මොනවට නිර්වචනය වුනාදැයි සිතමි. එය තේරුම් ගැනීමයි වැදගත් වන්නේ. බොහෝම ස්තූතිය ඔබතුමාට👌🤝💪 ජයවේවා !

  • @buddhimasahabandu2252
    @buddhimasahabandu2252 Жыл бұрын

    හැමදාමත් වගේ අදත් ජීවිතය තව පියවරක් ඉදිරියට ගෙනයන්න මග පෙන්නනවට ස්තූතියි සර්., සර්ගේ වීඩියෝ වලින් ලැබුණ ආභාෂයක් එක්ක අතිරේක කාලයේදි psychology, philosophy, political science ඉගෙනගන්නවා. වෘත්තියට නොවේ. දැනුමට. සර්ගේ ශ්‍රේෂ්ඨතම අරමුණු සාක්ෂාත් වේවා 🙏🙏❤️🙏🙏

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 Жыл бұрын

    බොහෝම පින් ,හිත නිවන බුදු ගුණ පදයක් සේ,දර්ශන වාදය තුලින් ජීවිතයට යහ මගක් පෙන්වීම ගැන .🙏🙏🙏🙏🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 Жыл бұрын

    ඔබතුමා යථාර්තය මනාවට පැහැදිලි කරනවා. මේ කතාවම ඇති කෙනෙක්ට හැදෙන්න ඕනේ නම්. ස්තුතියි❤️

  • @konara261
    @konara261 Жыл бұрын

    අහිංසක සතුටක් දැනුනා, මම වෙනුවෙන් නැවතුන මිනිසුන් කීප දෙනෙකුත් ඉඳපු එක ගැන. එහෙම නොවෙන්නට මගේ ජීවිතයත් ඉකරස් වගේම දියවෙලා යන්න තිබුනා. ඒ මිනිසුන් නිසා මම තාමත් ජීවිතය දිනන්නට සටන් කරනවා. ඒ කීප දෙනා තාමත් මාත් එක්ක.

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 Жыл бұрын

    මුලු ජීවතයටම ඇතිවෙන්න දර්ශනයක් අද ඉදිරිපත් කරා. බිහොම ස්තුති

  • @vishwasenanayake7899
    @vishwasenanayake7899 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින් වගේම ස්තුතියි මෙවැනි දර්ශනවාදී විග්‍රහයන් තුලින් ලාංකීය ජනසමාජයට සිදුකරන අමිල මෙහෙවරට. යෝජනාවක් කරන්න කැමතියි මහල්ලා සහ මුහුද නවකතාව දර්ශනවාදය තුලින් විග්‍රහයක් සිදුකරන ලෙසට. ඔබට ජය

  • @darshanigamage9726
    @darshanigamage9726 Жыл бұрын

    බොහොම පින් ඔබතුමාට කවදාවත් ඉගෙන ගන්න නොලැබුණු දර්ශනවාදය කියලා දෙනවාට.

  • @sharmilaliyanage2236
    @sharmilaliyanage2236 Жыл бұрын

    මේ වගේ දර්ශන වාදයට අදාල ග්‍රීක කතා කියලා දෙන්නකො.හරිම ආසයි අහන් ඉන්න 🤩

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    ජීවිතේ යථාවබෝධය මනාවට සංක්ෂිප්තව ගෙනහැර විදහා දැක්වීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතිය...අෂ්ඨ ලෝකෙ ධර්මය යනු අවබෝධයෙන් ජීවත් වීමයි, දිනීම පැරදීම කාටත් පොදු ධර්මතා...අපි ගුණාංග සපිරෙන ජීවිතයක් ගෙවීමට උත්සහ දරමු....🙏🌼🍃

  • @imagine10100
    @imagine10100 Жыл бұрын

    මම දර්ශනවාදයට හරිම කැමතියි. ඒ වගේම ග්‍රීක මිථ්‍යා කතා වලටත්. ඒවා මිථ්‍යාවන් වුනාට අපිට ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව. ඉකරස්ගේ කතාව ගැන කියනකොට මට මතක් වුනා එක සින්දුවක්. Blood sweat and tears (bts) කියන සින්දුවේ visual එක විදියට ඉකරස්ගේ කතාවේ කොටසක් යොදලා තියෙනව. මම bts රසිකයෙක් නෙවෙයි. නමුත් ලොකු අර්ථයක් තියෙන කතාවක කොටසක් නිසයි මම ඒක ඉදිරිපත් කලේ. Sirගේ වැඩසටහන් ජීවිතයට හරිම ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න. ගොඩක් ස්තූතියි මෙහෙම දැනුම බෙදා දෙනවට.

  • @uneshsamaraweera7522
    @uneshsamaraweera7522 Жыл бұрын

    වගකීමක් නැති රටක මගකියන කතාවක්!!! බොහොම ස්තූතියි ඔබ තුමාට නිදහස හා වගකීම පිළිබද හොද අර්ථදැක්වීමක්

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 Жыл бұрын

    ඔබතුමා වටිනාම මිණි රුවනක්.හරිම සිත් ගන්නා විදිහට හැම වීඩියෝවක්ම කරනවා.වචනයක් අපතේ යවන්න හිතෙන්නේ නැහැ..බොහොම ස්තූතියි 🙏

  • @mikilacolombage7311
    @mikilacolombage7311 Жыл бұрын

    අනේ රුචිර සර් ගොඩාක් ස්තුතීයි🥺❤️ මේ වගේ දර්ශනවාද videos තව ගොඩක් දාන්නකො සර්🤗❤️

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 Жыл бұрын

    ඔබතුමා දරන උත්සාහය අති සාර්ථක විදියට සපල වෙමින් පවතිනවා, ඒ වගේම මම නැවත නැවතත් ඉල්ලා හිටිනවා මේ "මිත්‍යාව" කියන දේ දර්ශන වාදය තුලින් අපට කියලාදෙන්න කියලා❤️👍

  • @worldofnissanka9222
    @worldofnissanka9222 Жыл бұрын

    ගොඩාක් පින්.. බොහොම කරුණාවෙන් ලබාදෙන දැනුමට

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 Жыл бұрын

    ඔබතුමා කථිකාචාර්ය කෙනෙක් වෙන්නෙ නැතුව විද්යාඥයයෙක් වෙලාම හිටිය නම් නියමයි. මොකද කථිකාචාර්ය වරු කියන්නේ මනුස්සකම් නැති මිනිස්සු ටිකක්. උදාහරණ ඕන නම් කියන්න. ඔබතුමා ගෙන යන වැඩපිළිවෙළට ශක්තිය ලැබේවා.

  • @Raysmom
    @Raysmom Жыл бұрын

    Don't fly too close to the sun කියලා සිංදුවකුත් තියනවා. ඉකරුස් ගැන කතාව අහල තිබ්බට ඩෙඩලුස් ගැන අහල තිබ්බෙ නෑ. . ස්තූති ඔබට අප වෙනුවෙන් මේ වගේ වටිනා දේවල් බෙදා දෙනවට. ❤️

  • @sanjayakumara8646
    @sanjayakumara8646 Жыл бұрын

    ඔබගේ ඉදිරිපත් කිරීම ...නිර්මාණශිලි ... අදහස් දැක්විම ඉතාමත් පැහැදිලි ...මේවන් අදහස් තව තවත් ඉදිරිපත් කරන්නට ශක්තිය හා ධෛර්යය ...ලැබේවා ....අදහස් දැක්විම ...ජිවිතේ අර්ථතවත්ව ගත කරන්න වටිනා අදහස් ටිකක් ...තෙරුවන් සරණයි .........!

  • @maduu.
    @maduu. Жыл бұрын

    ඔබතුමා ව දැකීමත් හිතට සහනයක් ♥️

  • @tharukapiumal7589
    @tharukapiumal7589 Жыл бұрын

    ඉතාමත් වටිනා කාරණා,අප වෙත ගෙන එමට ගොඩක් ස්තුති ,නැත්තම් අපිට වල් බූරුවන් මෙන් හැසිරෙනවා ✌

  • @KamalMettananda
    @KamalMettananda Жыл бұрын

    බොහෝම ලස්සනට වැදගත් පනිවිඩයක් දුන්නාට බොහෝම ස්තුතියි

  • @tranatunge1
    @tranatunge1 Жыл бұрын

    හරිම රසවත් ඒවගේම වැදගත් ඔබ‍ට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏

  • @susilgomis1
    @susilgomis1 Жыл бұрын

    මේ ග්‍රීක මිත්‍යා කතාව කොච්චර ලස්සනද? සිදුවිය නොහැකි මහා මිත්‍යාවකින් උනත් කොච්චර ගැඹුරු කාලෙකට දෙනවද? ඉතාමත් වටිනවා ඔබතුමාගේ මේ ඉදිරිපත් කිරීම්. ග්‍රීක මිත්‍යා කතා කියවිය හැකි යොමුවක් කරුණාකර ඉදිරිපත් කළ හැකිද

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    මගේ ගාව නම් පරණ පොතක් තියනවා, නමුත් මම save කරගෙ ඉන්න ලින්ක් එකක්. www.weareteachers.com/great-greek-myths/

  • @ashenbandara2003

    @ashenbandara2003

    Жыл бұрын

    @@ScienceWithRuchira thank you sir ❤️❤️

  • @GayanBandara1st

    @GayanBandara1st

    Жыл бұрын

    පොතේ නම කියන්න පුලුවන්ද?

  • @nishanthapradeep168
    @nishanthapradeep168 Жыл бұрын

    I am Pradeep, working at one of finance company since 2003, today I learned most valuable lesson,,,

  • @chamodjyashanwijayasinghe
    @chamodjyashanwijayasinghe Жыл бұрын

    හරිම වැදගත් රසවත් වීඩියෝවක්,ස්තූති ඔබට

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 Жыл бұрын

    හැමදාම වගේ හරි ම පැහැදිලි යි. අර්ථවත්. ජය!!.

  • @kcstart1138
    @kcstart1138 Жыл бұрын

    ඇත්තටම sir පින්තූරයකින් ගෙනෙන ප්‍රකශන ගොඩක් වැදගත් බව කලින් පල් මොඩයගෙ video එකෙන් පස්සෙ මාර විදියට තෙරුන sir. මෙ video එකත් මරම වටිනව sir.

  • @pathumbandara9200
    @pathumbandara9200 Жыл бұрын

    දීර්ඝායුවේවා ඔබතුමාට... විශාල දැනුමක් ලබාගන්න ඔබතුමාගේ chanel එකෙන්..🙏🙏

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 Жыл бұрын

    ඔබතුමා කරන වැඩසටහන් මම ගොඩක් බැලුවා ඉතාමත් වටින දෙවල් බොහොමයි ජිවිතයට අපි ව⁣ගේ දැනුම හොයන අයට හරිම වටිනවා මෙවැනි වැඩසටහන් කරන අය ටිකදෙ⁣ක් පමනයි මම දැකලා තියෙන්නේ ලංකාව වගේ දැනුම අවබොදය අඩු මන්දගාමී රින අදහස් තියෙන සමාජයට ✔ වැදගත්

  • @ajithjayakody3017
    @ajithjayakody3017 Жыл бұрын

    Excellent…. Greek mythological explanation very valuable indeed . Many thanks 🙏

  • @mintrose6936
    @mintrose6936 Жыл бұрын

    මේ කතාව මගේ ජීවිතේට අත්තිවාරමක් කරගන්න මම කැමති, මේ වගේ හරවත් රසවත් දැනුම බෙදාගන්නවට ඔබතුමාට ගොඩක් ස්තූති🥵🌈️🙂

  • @weerakoon5874
    @weerakoon5874 Жыл бұрын

    පැයභාගයක් ගියාද කියලවත් තෙරුනේ නෑ.ඔබගේ අදහස්,ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි සර්.ස්තූතියි

  • @1Chamilka
    @1Chamilka Жыл бұрын

    Speechless Sir! That much well said as always....!!! No enough words to thank you for this charity service..

  • @anuradhapura2664
    @anuradhapura2664 Жыл бұрын

    ඔබ තුමාගේ වටිනා videos මමත් මගේ පුතලා 2ත් බලනවා.ස්තුතියි ,තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Жыл бұрын

    ගොඩාක් රස්වින්දා ඔබ තුමාගේ මේ වීඩිඕ එකත්. හරිම සුන්ඩරෛ. ගොඩාක් ස්තුති

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Жыл бұрын

    සර් ඔබතුමා මුණ ගැසීම මම මේ විශ්වයට ස්තූති කරනවා. සර් ඇත්තටම කල්‍යාණ මිත්‍රයෙක්. විශේෂ විදිහට ,, අලුත් විදියට හිතන්න පුළුවන් අයට මහා රුකුලක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි ❤️🙏

  • @hasithaeranga5589
    @hasithaeranga5589 Жыл бұрын

    banak ahuwata wada wadagath sir this speech eka,digatama mewage dewal danna sirta shakthiya labewa

  • @Janaka1977
    @Janaka1977 Жыл бұрын

    ඉතාමත්ම වටිනා දේශනයක්. ඉතාමත්ම ස්තුතියි.

  • @kavindagihan
    @kavindagihan Жыл бұрын

    I am really greatful to Ruchir Sir for bringing up today's topic. I personally learned lot today.🙏

  • @bhashawa.23206
    @bhashawa.23206 Жыл бұрын

    Thank you so much dear sir for sharing this wonderful story. This one really bought tears to my eyes 🥺 . And helped me to change my false beliefs about life and world. I wish you best to bring us many more videos like this ❤🙏

  • @arunadulshan9976
    @arunadulshan9976 Жыл бұрын

    ස්තුති sir අපේ ජිවිත ලස්සන කරන්න ඔබ ගන්න මහන්සියට❤

  • @smbasnayake6761
    @smbasnayake6761 Жыл бұрын

    බොහොම ස්තුතියි .හොද ආදර්ශමත් තාවක්.

  • @viyasariyatv6023
    @viyasariyatv6023 Жыл бұрын

    ඔබ ඔබේ උපරිමයෙන් කරන දේ අපි අපේ උපරිමයෙන් අහනවා . ජයෙන් ජයම වේවා

  • @viyasariyatv6023
    @viyasariyatv6023 Жыл бұрын

    විද්‍යාව මතුවීම සමාජයක් ගව්ගණනාවක් ඉදිරියට තල්ලුවීමක් හා සමානයි. ඒ තල්ලුවට ඔබ හරි සුදුස්සෙක්...

  • @thilakwasantha6625
    @thilakwasantha6625 Жыл бұрын

    හරිම අගෙයි! බොහෝම ස්තුතියි

  • @devikerathnayake5792
    @devikerathnayake5792 Жыл бұрын

    විශිෂ්ඨයී ඇඳුරුතුමනී,, ස්තූතියී .. 🙏🙏😌😌❤️❤️

  • @nomancasta7341
    @nomancasta7341 Жыл бұрын

    ස්තූතියි දැහැමි ගේ තාත්තාට ❤❤❤❤

  • @ramyarathnayake532
    @ramyarathnayake532 Жыл бұрын

    ඔබ තරම් දාර්ශනික සංකල්ප පැහදිලිව, සරලව පැහදිලි කරන සහ ඒව සමාජ ගත කරන පුද්ගලයෙකු නැති තරම්.. ඔබගේ සමාජ මෙහෙවරට බෙහෙවිම ස්තුතියි සර් ..💛💐

  • @avindyadevindi7842
    @avindyadevindi7842 Жыл бұрын

    ජීවිතයට විටිනා දර්ශනයක් ඇති කතාවක් ස්තුතියි 💟

  • @user-uh5zr5dc7d
    @user-uh5zr5dc7d10 ай бұрын

    මේ තරම් අතිවිශිශ්ට අදහසක් මගේ මනසට ඇතුල් කරපු මේ වීඩියෝ එක ගැන ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැහැ ..මෙවන් විශිෂ්ඨ මත සමාජ ගත කරන උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ...

  • @malkilokuge1498
    @malkilokuge1498 Жыл бұрын

    Thank you for this kind of interesting video and good luck to you!!

  • @tronicslk
    @tronicslk Жыл бұрын

    ගොඩක් පොඩි කාලේ අහපු බවක් මතක කතාවක්. සම්පූර්ණ විස්තරේ අද දැනගත්තේ. Thank You ♥

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara76137 ай бұрын

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්

  • @dakshithagomes
    @dakshithagomes Жыл бұрын

    සර් බොහොම ස්තූතියි Sir. මගෙනුත් පරම්පරා ගානකට මේ දැනුම අපිත් බෙදාගන්නව අනිවාර්යයෙන් ම. ඉතා වටින video වක් ඔබ තුමාට බොහොම ස්තූතිය . බොහොම පින්. 💕

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට .❤️❤️❤️

  • @dinudinesha9541
    @dinudinesha9541 Жыл бұрын

    බොහෝම ස්තූතියි ලොකු panividayak👍

  • @GHOSTgaming-um8ue
    @GHOSTgaming-um8ue Жыл бұрын

    ithama watina vedio ekak.😍

  • @Malaka_Madhushan2001
    @Malaka_Madhushan2001 Жыл бұрын

    ජීවිතයට බොහෝම වටිනා අවවාද ගොන්නක් 😍.. hats off sir 😎

  • @worldone4833
    @worldone4833 Жыл бұрын

    ❤ මගේ ජීවිත කතාව තුළ මම අහපු ඉතාම ලස්සනම කතාවක් ජීවිතයට ඉතාම වටිනාම කතාවක් පුදුම සතුටක් දැනෙන්නෙ හරි මාර්ගය හරිම අර්ථවත් ඔබට බොහෝම ස්තුතියි

  • @HiHi-gz2qr
    @HiHi-gz2qr Жыл бұрын

    ඉතාම වටින පාඩමක් ඉගෙනගත්තා ස්තූති ගොඩක්

  • @Amarathunge
    @Amarathunge Жыл бұрын

    ලෝකයාට අර්ථවත් දෙයක් දුන්නාට ස්තුතියි ..

  • @Rdot19
    @Rdot19 Жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම පින් ඔබට ❤️🤝

  • @shereensperera8833
    @shereensperera8833 Жыл бұрын

    ලස්සන කතන්දර දෙකක්. වටිනා පාඩම් ටිකක්. ස්තුතියි ඔබතුමාට.

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 Жыл бұрын

    Great story, very interesting and informative for young people in the country.

  • @charithadissanayake.
    @charithadissanayake. Жыл бұрын

    පසුගිය දිනවල ඉකරස් මෙන් කඩාවැටෙන අය දුටුවෙමු. ලෝකය ඔවුන් වෙනුවෙන් නැවතුනේ නැත. වගකීමක් ගත නොහැකි නමුත් කැරට් අල පසුපස දුවන වල්බූරුවන්ද දුටුවෙමු.ඔව් . අද වීඩියෝව ඔබේ අපේ රටේ කතාවයි. . හරිම රසවත් ඔබේ පැහැදිලි කිරීම් 💐

  • @yesithnaveen
    @yesithnaveen Жыл бұрын

    ජිවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මේ Video එකෙන් ❤️

  • @dulaniseelika6068
    @dulaniseelika6068 Жыл бұрын

    Thank you very much sir. Hope you will give the permission to share this message with others

Келесі