විශ්මිත පරමාණුවේ කතාව! - The Amazing Story Of The Atom

Ғылым және технология

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මිනිසා පරමාණුව ගැන තේරුම් ගැනීමට දරපු උත්සාහයේ කතාව. අවරුදු දහස් ගණනක ඉඳලා ගලාගෙන යන මේ කතාවේ රසවත් තැන් වගේම මානව චින්තනයේ තියන අද්විතීයත්වය හොඳටම පෙන්නුම් කරන සාධක ගොඩක් තියනවා.

Пікірлер: 483

  • @kumudukumara2886
    @kumudukumara28863 жыл бұрын

    රාමුවකට කොටුවෙලා තියෙන අපේ චින්තනය පුළුල් කිරීමට දරන උත්සාහය ගොඩාක් වටිනව සර්....දිගටම විඩියෝස් කරන්න ♥️

  • @manojprasanna6340

    @manojprasanna6340

    3 жыл бұрын

    අපේ එවුන්ව රාමුවකට කොටු කරල තියෙන්නෙ. ඒක කරන්නෙ කවුරුත් නෙමෙ පිට රටවලින් එවන දේම පරම සත්‍ය කියල හිතන් ඉන්න අපේම බහුතරයක් පිරිස විසින්. අනිත් එක බුදු දහම කියල හිතාගෙන අදහන එක එක මිත්‍යා ඇදහිලි. අපිට තමයි විශ්වයේ තියන පරම සත්‍ය උරුම වෙලා තියෙන්නෙත්. කවුරුත් ඒ පැත්ත බලන්නෙ වත් නෑ. ඒ සත්‍ය අහපු කෙනෙක්ව රාමු වලට කොටු කරන්නත් බෑ. ගොඩක් රාමු හදන්නෙ මේ අධ්‍යාපනයෙන්. ඉගෙනීමෙ වරදක් නෙමේ මම කියන්නෙ. ඒක මේ උගන්නන ක්‍රමෙයි වරද. ඒකෙන් පොඩි කාලෙ ඉදම්ම රාමු වලට ඇදලා දානව

  • @wasanthatharantha9291

    @wasanthatharantha9291

    2 жыл бұрын

    kzread.info/dash/bejne/jHx3rduDlNuocto.html

  • @manojprasanna6340

    @manojprasanna6340

    2 жыл бұрын

    @@wasanthatharantha9291 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @scienceandrailwaychannel679

    @scienceandrailwaychannel679

    2 жыл бұрын

    ආගම් කියන්නේ දර්ශන මේවා විද්‍යාව එක්ක ගාවන්න යන්න එපා. එහෙම කරන්නේ මෝඩයෝ.

  • @manojprasanna6340

    @manojprasanna6340

    2 жыл бұрын

    @@scienceandrailwaychannel679 ආගම් මේකට කොහොමත් අදාල නෑ. science වල උත්සහය මොකක්ද? බුදු දහමෙ ඉගැන්වීම මොකක්ද? හොයල බලන්න. එතකොට තේරෙයි මෝඩ කම.

  • @omazcore
    @omazcore3 жыл бұрын

    21:00 A/L chemistry 1st lesson👏👍

  • @fun_Life235

    @fun_Life235

    11 ай бұрын

    Ya bro

  • @chandananaotunna5717
    @chandananaotunna57173 жыл бұрын

    පරමාණුව තුලින් පරමසත්‍ය කරා ගෙනයාමට ඔබතුමා කරන පැහැදිලි කිරීම් අපට ගොඩාක් වටිනවා.ඔබතුමාට තව තවත් ශක්තිය දිරිය ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga17892 жыл бұрын

    John Daltonගේ, J. J.Thomsonගේ, Ernest Rutherfordගේ sir කිව්ව කතාව අපේ 9 විද්‍යාව පොතේ චුට්ට චුට්ට තියෙනව ඒත් sir පැහැදිලි කරල දුන්නු තරම් නම් නෑ. හැමදාම පොතේ තියෙන විදිහට පාඩම් කරනකොට පැටලෙනව. මේ video ඒකේ පැහැදිලි කරල දුන්නු විදිහට ආපහු පැටලෙන්නෙ නැතිවෙයි.

  • @amashakyawijayasundara1338
    @amashakyawijayasundara13383 жыл бұрын

    වෙනත් විෂයන් ඔස්සේ යන අයට මග හැරුණු දේවල් ගොඩක් දැනගන්නවා.. ස්තුතියි....

  • @patisothagamiyo
    @patisothagamiyo2 жыл бұрын

    ඔබතුමා ඇතුළතින් පිටතින් හරිම සුන්දර මනුස්සයෙක් අපි දන්න දෙයක් නොදන්න කෙනෙකුට කියලා දීම තරම් වටිනා දෙයක් නෑ කියලා මමත් හිතනවා තෙරුවන් සරණයි

  • @himalkosala8136
    @himalkosala81362 жыл бұрын

    ඇත්තටම සර් මේක ගොඩාක් වටිනා වීඩියෝ එකක් මනසින් O/L කාලෙටත් ආයෙ A/L වලටත් හිත ගියා ආයෙ අමටක උන දේවල් ආයෙ මතක් උනා ඇත්තටම කාලෙ යනවා තේරුන් නැහැ ගොඩාක් interest මේ වීඩියෝ එක..තවත් මේකෙ ඉතුරු ටික continue කරන්න ආයෙ තව වීඩියෝ එකක් ගේන්න කියල ඉල්ලා සිටිනවා.. සර්ගෙ සංකල්ප හරි අපේ රටේ මේ විද්‍යාව ගැන මිනිස්සුන්ට තියෙන දැනුම වැඩි වෙන්න ඕන..තව තවත් මේ වගේ දැනුම ලබාදීමට වීඩියෝ ගෙන ඒමට හැකිවේවා..

  • @isurugayan4u
    @isurugayan4u3 жыл бұрын

    ගොඩාක් වටින සහ වැදගත් පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තුතියි සර්. දිගටම කරගෙන යන්න ශක්තිය සහ ධර්‍යය සර්ට ලැබේවා ...........🙏🙏🙏🙏

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    3 жыл бұрын

    sthuthi obe dirimath kireemata.

  • @mgsproductions2230

    @mgsproductions2230

    2 жыл бұрын

    Thank you sir

  • @Ravinda44
    @Ravinda443 жыл бұрын

    ඔබගේ මේ වෑයම ඉතා අගනේය. ඉතාම සරලව විස්තර කරන ආකාරය අනගිය. කාලෝචිතයි. ඔබට ජය ආචාර්ය රුචිර.

  • @chamithapabodhachandrakeer6508
    @chamithapabodhachandrakeer65082 жыл бұрын

    කිසිම අපේක්ශාවකින් තොරව මෙවැනි හරවත් විශිශ්ඨ සේවාවක් කරන ඔබ තුමාට ජය වේවා..youtube වල තියන විකාර වැඩ සටහන් අතර මේ වගේ ප්‍රයෝජනවත් සහ මානව චින්තනය දියුනු කරන වැඩසටහනක් කිරීමත් ලාංකික ළමා පරපුරට විද්‍යාව විශයට ඇල්මක් ඇති කිරීම හා තර්කානුකූල භාවයෙන් දර්ශනයක් ගොඩනගා ගැනීමටත් සමාජය තුල ප්‍රගමනයක් ඇතිවීමට මෙය මහගු සම්පතක් වන නිසාත්..මේ ව්‍යායාමයට ඔබ තුමාට ගොඩාක් පින්

  • @mahindawithanawasam180
    @mahindawithanawasam1803 жыл бұрын

    රටක භෞතික දියුණුවට ඔබ කරන මේ දැනුවත් කිරීම ගැන මගේ හෘදයාන්ගම ප්‍රනාමය

  • @chandimal5523
    @chandimal55232 жыл бұрын

    බොහොම ස්තූතියි, ගොඩක් දැනුම බෙදා දුන්නාට. බොහොම වැදගත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබතුමාට. 💐💐💐🙏🙏🙏

  • @amithawanigasooriya5645
    @amithawanigasooriya56453 жыл бұрын

    සර් මොනදේ කියලා දුන්නත් හරිම පැහැදිලි.සර් හැමදේම සතුටින් කැමැත්තෙන් කරනවා.

  • @manjulapathirana1110

    @manjulapathirana1110

    2 жыл бұрын

    Good

  • @ruchiradarshana2959
    @ruchiradarshana29592 жыл бұрын

    ,oba tuma harima saralwa pahadili karranawa...thanks👌✌️

  • @mesadichamathka3911
    @mesadichamathka39112 жыл бұрын

    මේ තරම් හොද පැහැදිලි කිර්‍රීමක් මීට කලින් දැකල නෑ....ඇත්තටම ගොඩක් වටිනව සර්...chemistry 1st lesson එක...අද තමයි හොදටම ඉගෙන ගන්නෙ

  • @bandarawijethunga6614
    @bandarawijethunga66142 жыл бұрын

    ඉතාමත් සතුටින් ඔබතුමාගේ වීඩියෝ බලනව. ඉතාමත්ම පහැදිලියි. තව තවත් මෙවැනි මෙහෙවර කිරීමට ශක්තියත් සහ දිරිය ලැබේවායි පතනවා.

  • @PansalMaluwa
    @PansalMaluwa2 жыл бұрын

    වටිනා පැහැදිලි කිරීමක්. ආසාවෙන් අහගෙන හිටියා. 👌👍

  • @darrenaronofsky6868
    @darrenaronofsky68682 жыл бұрын

    බොහොම ස්තූතියි සර් ❤🙏 ඔබතුමාගෙ මේ වීඩියෝ එක A/L කරන්න කලින් බැලුවා නම් මම අනිවාරෙන්ම සයන්ස් කරන්නෙ...ඒ තරම් ආසා හිතුනා විද්‍යාවට... අවාසනවකට විද්‍යාවෙ ගැඹුරු තැන් මේ තරම් රහට උගන්වන්න දක්ෂ ගුරුවරු අපිට හිටියෙ නෑ ... දිගටම කරගෙන යන්න ගොඩක් වටිනවා ඔබතුමාගෙ මේ කාර්‍යය ❤ ජය වේවා

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi65972 жыл бұрын

    One of the excellent presenters and a scholar I have ever seen in my life . Excellent contribution delivered in terms of knowledge to our mother land dear Ruchira …

  • @Magnate_Lanka_Electronics
    @Magnate_Lanka_Electronics2 жыл бұрын

    ඔබතුමා අවසානෙදි අහනවා පරමාණුව පිළිබඳ කතාවට ඔබ තුමා සාධාරණයක් ඉටු කරාද කියන එක. ඔබතුමා මේ පැහැදිලි කරන පැහැදිලි කිරිම, මම දැනට අවුරුදු 15කට කලින් A/L අවුරුදු දෙකේ හා ඊට පස්සේ කැම්පස් එකේදි ඉගෙන ගත්ත දේවල් ටික ඔක්කොම මේ විනාඩි 40 මතක් කරලා දුන්නා. ඔබතුමාට බොහොම පිං මේ කරන සේවයට. ඔබතුමාලගේ ඥානය පාවිච්චි කරලා අනේ අපේ මේ ලංකාව පොඩ්ඩක් තව දියුණු කරන්න මොකක් හරි දෙයක් කරන්න. මම වැඩ කරන කොට පුළුවන් හැම වෙලාවෙම KZread එකේ මොකක් හරි මේ වගේ වැදගත් දෙයක් දාලා අහන ගමන් වැඩ කරනවා. මේ දවස්වල ඔබතුමාගේ වීඩියෝ අහන ගමන් තමයි දවස ගෙවෙන්නේ. තෙරුවන් සරණයි. මම නන්දන.

  • @asirisoysa
    @asirisoysa2 жыл бұрын

    මට නලින් සර් ගෙ(මහාචාර්ය නලින් ද සිල්වා) ලෙක්චර්ස් මතක් උනා. ඔබ තුමාට බොහොම ස්තූතියි විද්‍යාත්මක මතවාද බොහොම සරල ය සමාජගත කරන එකට. 🙏

  • @mrmartin6525

    @mrmartin6525

    2 жыл бұрын

    නලින් ලොකුම ද

  • @virullohiru5052
    @virullohiru50522 жыл бұрын

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @sithumi.r5008
    @sithumi.r50082 жыл бұрын

    nikamata video ekk dakala baluwa,eda idan digatm blnwa..thank you sir.quantum physics gana godak videos youtube eke thibunt e hama ekakama atharamada therum gnn bari histhan thiynw.e unat sir eka supiriyt pahadili krnw.great work sir

  • @chanaplace2891
    @chanaplace28913 жыл бұрын

    ඔබතුමාගේ videio ඉතා වැදගත් sound kolity ඒක තව පොඩ්ඩක් හදාගන්න පොඩ්ඩක් ඇහෙනවා මදි හැම එකේම සමවෙන්නේ 🙏 good luck.

  • @SR-ip4xt
    @SR-ip4xt2 жыл бұрын

    වටිනා පැහැදිලි ලෙස කියා දුන්නා. දිගටම කරගෙන යන්න සර්. බුදුසරනයි

  • @kariyarathana8360
    @kariyarathana83602 жыл бұрын

    The best ever video series next to Thissa Jananayeka. More profound and to the point. Unique and really interesting. Appreciate your great work. Thanks

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka20983 жыл бұрын

    බොහොම වටිනව 👍

  • @nisansalacooray3005
    @nisansalacooray30052 жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් මේක පැහැදිලි කරාට. ඉතා හොඳට තේරුණා. ැබැයි ඔබතුමාගේ විග්‍රහය හොඳින්ම තේරෙන්න නම් physical chemistry ගැන දැනුමක් මීට කලින් තිබිලා තියෙන්න ඕන. දෙව්රුවන් අල්විස් කියන chemistry sir ට පින්සිද්ද වෙන්න Physical chemistry තාමත් මතකයි. අවුරුදු විස්සක් පිටිපස්සට මනසින් ගියා. දැන් වගේ digital screen නැති කාලෙක ලොකු ්‍රිසිල් බෝඩ්වල අතින් ඇඳලා black බෝඩ් එකේ එල්ලලා අපිට පැහැදිලි කරා sir සති ගනන්. මොලේ ගිනි ගන්න කල් කල්පනා කරලා තමයි තේරුම් ගත්තේ. දෙව්රුවන් අල්විස් sir ට ජාති ජාතිත් පිං. You have done a great job. We really enjoy this channel. We wish we had these kind of videos existed in our school time. Thankx alot.

  • @malindakuruppu
    @malindakuruppu2 жыл бұрын

    ඉතාමත් රසවත්, බොහොම ස්තුතියි!!!

  • @gaminisenarath963
    @gaminisenarath9632 жыл бұрын

    විවිධ මාතෘකාවන් ඔස්සේ ඔබගේ දැනුම බෙදාදීම ගැන අතිශයින්ම ස්තූතිවන්ත වෙමි.

  • @theunidamdinijayathunga4489
    @theunidamdinijayathunga44892 жыл бұрын

    ගොඩක් වටිනවා සර්. ස්තූතියි.

  • @sachi1412
    @sachi14122 жыл бұрын

    Very clear explanation... interesting...Thank you so much

  • @nisalsawinda8804
    @nisalsawinda88042 жыл бұрын

    මේ කරන දේ ගොඩක් වටිනවා සර්... අපිට ඉස්කෝලේදී හෝ අමතර පන්තියකදී ගන්න බැරි ගොඩක් දේවල් ගන්න පුලුවන්... සර් ට ගොඩක් ස්තූතියි සර්... ♥️

  • @user-jw1eo9up2w
    @user-jw1eo9up2w2 жыл бұрын

    ජයවේවා!!!තෙරුවන් සරණයි!!! ඔබතුමාට

  • @anuruddhalekamge3310
    @anuruddhalekamge33102 жыл бұрын

    ඉතාම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්.. මේ වගේ ගුරුතුමෙක් පාසලේදී මුණගැසුණානම් කියල මට හිතුණා. පාසල් දරුවන්ට පෙන්වියයුතු video එකක්. ගොඩාක් ස්තූතියි ඔබතුමාට.

  • @patisothagamiyo
    @patisothagamiyo2 жыл бұрын

    ඔබතුමාට බොහොම පින් මෙවැනි විෂයන් ගැන අපිව දැනුවත් කිරීම සම්බන්ධව තෙරුවන් සරණයි දීර්ඝායු වේවා,.,,......

  • @harshabodawatta3155
    @harshabodawatta31552 жыл бұрын

    Gdk watina video ekak harima pahadiliwa saralawa asa hithena vidiya kiyala dunna.me wage video digatama karanna sir.viddiyawa gana o.l walata igenagena thibunata ita eha dewal gana me wage video walin igenaganna asai.

  • @nishanrohith5805
    @nishanrohith58052 жыл бұрын

    Thanks ..n good explaning

  • @techman8757
    @techman87572 жыл бұрын

    නියමයි සර් දිගටම කරන් යන්න ❤️

  • @LA-hx5kk
    @LA-hx5kk2 жыл бұрын

    ගොඩක් වටිනා සින්හලෙන් තෙයෙන චැනල් එකක්.🇩🇪👍

  • @sarathrideewita4592
    @sarathrideewita45923 жыл бұрын

    Sir. It looks your teachings becoming popular. Great. An asset to the Nation.

  • @sampathudayanga6034
    @sampathudayanga60342 жыл бұрын

    wow its awesome prsesntation sir ..thanks for sharing and filling up our knowledge.

  • @tmpmax648
    @tmpmax6482 жыл бұрын

    Sir මට හිතෙනවා අපිත් මෙ (-)අාරෝපිත ඉලෙක්ට්‍රෝනයක් ඇතුලෙ ජිවත් වෙමින්. ඉර කියන න්‍යෂටිය වටා බැදි භ්‍රමනය හා පරිභ්‍රමනය පවත්වා ගනිමින්. අප හා සමාන තවත් පරමානු රාසියක් ගෙන් සැදුනු කුමක්හො පදාර්තයකින් සැදුම්ලත් සුවිශාල වස්තුවක් තුල ජිවිතය පවත්වා ගන්නා කුඩාම ජිව්න් කොට්ටාසයක් කියලා හරියට අපෙ ඇගෙ, ස්‍යලයක,පරමානුවක,ඉලෙක්ට්‍රෝනයක ඇතුලත පිහිටි ශක්තියක්/ ජිවයක් ලෙස.

  • @readersmind1836

    @readersmind1836

    Ай бұрын

    🌚 ඇට පිටින්ම ගැහුව නේත.. හොර ගෙඩියා.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35322 жыл бұрын

    ඩෝල්ටන්ගේ පරමාණුක වාදයට එහාටගිය දැනුමක් සර් පැහැදිලි කලා ..ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @ganeshrandika4747
    @ganeshrandika47472 жыл бұрын

    thanke you sir, godak dewal igena gaththa, idiriyatath digatama karagena yamu , budusranayi.

  • @mj-gurustudiolk1237
    @mj-gurustudiolk12372 жыл бұрын

    niyamai sir mamath al wlasawen igena gaththu palaweni padama

  • @dandeniyagesusilprabath6577
    @dandeniyagesusilprabath65772 жыл бұрын

    සර් පුදුම විදියට රසවත්ව අපිට කතාව පැහැදිලි කලා.. ගොඩාක් ස්තූති.. දීර්ඝායූ වේවා පවුලේ සැමට...

  • @wasanthatharantha9291

    @wasanthatharantha9291

    2 жыл бұрын

    kzread.info/dash/bejne/jHx3rduDlNuocto.html

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 Жыл бұрын

    බොහෝම ස්තුතියි sir.

  • @ajithjayatilake2988
    @ajithjayatilake29882 жыл бұрын

    හරිම වැදගත් හරිම රසවත් ආඩම්බරයි

  • @ranjanhewage5817
    @ranjanhewage58173 жыл бұрын

    වටින දැනුමක් ලැබුන සර්.. ස්තූතියි..

  • @ruwanpushpakumara6974
    @ruwanpushpakumara69742 жыл бұрын

    Sir niyamai sir ge uthsahaya..godak watina wedak sir karanna ape rate anagathe wenuwen..all the best budusaranai sir..

  • @Im-lq3xo
    @Im-lq3xo2 жыл бұрын

    😍😍😍අනේ සර් නියමයි...වෙලාව යනව දැනෙන් නෑ..ඒ තරමට රසවත්..අපි දිගටම බලනව videos.

  • @kirimalli
    @kirimalli Жыл бұрын

    ගොඩක් වටිනව සර්🙏

  • @chamindajayalath7310
    @chamindajayalath73102 жыл бұрын

    හරිම ලස්සනයි සර්. බොහොම ස්තුතියි .

  • @amalnirmal4608
    @amalnirmal46082 жыл бұрын

    හොඳටම පැහැදිලියි. ස්තුතියි

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara9122 жыл бұрын

    awrudu gaanakata passe prashne visaduna. thank you.💖

  • @thusharagamage9090
    @thusharagamage90902 жыл бұрын

    Thanks sir, very valuable and interesting.

  • @nihalsurasingha567
    @nihalsurasingha5672 жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතිය ,ගොඩක් අපව දැනුවත් කිරීම ගැන ,තව වීඩියෝ එකතු කරන්න ගොඩක් ස්තුතිය

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya45302 жыл бұрын

    Thank you. I learned lot and interesting also.

  • @LahiruDilshanChemistryAcademy
    @LahiruDilshanChemistryAcademy2 жыл бұрын

    Niyamai Sir. Podi prashnayak thiyanava. Issara elements planets walata relate kalaa kiwwane. eyala kohomada planets wala colours danne a kaale? Eka prashnayak.

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 Жыл бұрын

    Really amazing way of explanation with colourful sketches to get a basic idea of what is an atom . I never have seen or listen before a detailed analysis of the most complex subject called Atom .Thank you sir

  • @susilkarunarathna9864
    @susilkarunarathna9864 Жыл бұрын

    Al chemistry 1st lesson eka diagrams ekkama harima lassanata pahadiliva theruna sir.. Thank you sir

  • @gaminihemachandra4920
    @gaminihemachandra49203 жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට. නැනෝ තාක්ෂනයේ කෘෂි විද්‍යාත්මක යොදා ගැනීම් ගැන වැඩිදුරටත් අධ්‍යනය කරන මට ඔබගේ දැණුම ඉතා වැදගත්. Dr.රංජිත්

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    3 жыл бұрын

    godak sthuthi obata. mage dan shethrayak eka thamayi. ithaa sathutuyi obawa handua ganna labunaata.

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    ශා ගොඩක් වැදගත් බොහොම ස්තුතියි 🙏

  • @rangalakmalariyarathna3447
    @rangalakmalariyarathna34473 жыл бұрын

    ද්විමාන ත්‍රිමාන ඇතුලු සියලුම මානවල ඉගැන්වෙන වීඩියෝවෙ ඊලග කොටස ඉක්මනින් දාන්නකො. ඔබතුමාගෙ ඉගැන්වීම් හරිම පැහැදිලි

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    3 жыл бұрын

    hondai, lassana video ekak hithan innawaa ikmanata aran ennam.

  • @anuda6347

    @anuda6347

    3 жыл бұрын

    @@ScienceWithRuchira dweemana thalayata threemana thalaye jeewiyek awata kisima wenasak wenna baaneda...dweemana thalaye jeewinta threemanawa dakinna bari nisa

  • @damindadesilva6741
    @damindadesilva67412 жыл бұрын

    I love all of your Videos too much, And you have a great teaching style, I am proud of you, I love your little daughter දැහැමි she is like a flower

  • @malsaravidunuwan2965
    @malsaravidunuwan29652 жыл бұрын

    බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනවා මට මෙය

  • @aganthukaya9204
    @aganthukaya92042 жыл бұрын

    Great work

  • @tharakameepitiya8111
    @tharakameepitiya81112 жыл бұрын

    Great, my salute to you

  • @malindawelikumbura7616
    @malindawelikumbura76163 жыл бұрын

    Thank you sir❤️🙏 කාලතරණය ගැන vedio එකක් කරන්නකෝ

  • @ruwansenarathne4090
    @ruwansenarathne40902 жыл бұрын

    Great explanation. Interesting 👍👍

  • @Tharaka737
    @Tharaka737 Жыл бұрын

    I was really impressed with that explanation..much appreciate it..keep it up sir🙌💫💥💯

  • @sanjubala9696
    @sanjubala96962 жыл бұрын

    ඉතාම වටිනවා යම් දෙයක් නිරව්ල් උනා පුද්ගලිකව මට

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage86882 жыл бұрын

    ඉතාම වටිනව 🙏

  • @starrynight43451
    @starrynight434512 жыл бұрын

    Thank you. It is very interesting

  • @omithomith
    @omithomith8 ай бұрын

    ❤ළමයි විදිහට ඉගෙන ගන්න ආස මාතෘකා උනත් ඉස්කෝලෙ පොත්වල රූල් 3 4කට සීමා කරපු එව්වා මේ මාතෘකා.. ලංකාවෙ ලමයින්ට ආස දේ ඉගෙනගන්න තියන හැකියාව ඉතාමත් අඩුයි...ස්තූතියි මහත්මයා

  • @sonalattanayake2304
    @sonalattanayake23042 жыл бұрын

    Hodatama therune dn thmi 💯👍

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 Жыл бұрын

    Thank you sir very much 🙏

  • @lalamanoshini1162
    @lalamanoshini11622 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @supunsandika5455
    @supunsandika54552 жыл бұрын

    බොහොම ස්තූතියි රුචිර මහත්තය. සිංහල වචන හැදෙන හැටි භෞතික = භූත + ඉක ඉක යනු අයිතියි යන්නයි. එවිට භෞතික යනු භූතයන්ට අයිති එනම් භූතයන්ගෙන් සෑදුනු යන්නයි භූත = සතර මහා භූත ( පදාර්ථ ) ඒ අනුව භෞතික යනු පදාර්ථ වලින් සෑදුනු එනම් බූතයන්ගෙන් සෑදුනු

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඉතාම වැදගත් අදහසක්, බොහොම ස්තුත්යි ඔබට

  • @supunsandika5455

    @supunsandika5455

    2 жыл бұрын

    @@ScienceWithRuchira බොහොම ස්තූතියි ඔබතුමන්ටත් 🙏🙏🙏

  • @asanthanamal150
    @asanthanamal1502 жыл бұрын

    Thanks sir ..

  • @chamindapriyanga6060
    @chamindapriyanga60602 жыл бұрын

    thank sir ahamban hambavune niyamai

  • @sisirakumara9390
    @sisirakumara9390 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 🤗🤗👍👍😍

  • @chathuranganilupulkelumsri1938
    @chathuranganilupulkelumsri19382 жыл бұрын

    Sir pls add some videos about astronomy too...Great to see a great Sri Lankan like u...

  • @gayan22233
    @gayan222332 жыл бұрын

    Well explained thank Sir.

  • @thusithherath4788
    @thusithherath47883 жыл бұрын

    Perfect sir❤. Please keep it up

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    3 жыл бұрын

    Thank you, I will

  • @princekalum3361
    @princekalum33612 жыл бұрын

    Bohoma sthuthiy pahadiliy kireema pilimbandawa

  • @sajeerp2934
    @sajeerp29342 жыл бұрын

    A/L chemistry class eka mathak una... Ithamak rasawath widiyata paramanuwe kathawa obathuma idiripath kala... Ithamath sthuthi... Gas discharge tube eka gana nam kalin danagena hitiye na... Karyabahula weema nisa obathumage video narabeemata baada una... Welawak labunu sanin narabeemata balaporoththu... Yalith mula sitama narabeemata adahas karagena sitinawa... Obathumage video wala danuma wagema rasabara thawayath thibenawa... Haki sanekin video narabanawa... Sthuthi

  • @sameeralalithanga1620
    @sameeralalithanga16203 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට! 🙏

  • @heshijohnson6653
    @heshijohnson66532 жыл бұрын

    Hrima rasawath. Bohoma sthuti. A\L exam pressure ekth ekka mehma easa widinna bri una

  • @menukamihiraj1414
    @menukamihiraj14142 жыл бұрын

    Thank you sir....🙏🙏🙏 පුලුවන්නම් න්‍යෂ්ටික බලය ගැනත් video එකක් දාන්න සර්...⚛️⚛️

  • @kushanupeksha3508
    @kushanupeksha35082 жыл бұрын

    Superb

  • @GeekYakaa
    @GeekYakaa2 жыл бұрын

    ඇත්තටම සර් සුපිරි වීඩියෝ එකක් . ❤️

  • @freemusic355
    @freemusic3553 жыл бұрын

    ගොඩාක් වට්නවා දිගටම කරන්න

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    3 жыл бұрын

    ස්තූතියි ඔබට

  • @darbuka5570
    @darbuka55702 жыл бұрын

    ස්තුතියි ඔබතුමාට..

  • @pathumpeiris2563
    @pathumpeiris25632 жыл бұрын

    best work

  • @indukagarusinghe7795
    @indukagarusinghe77952 жыл бұрын

    Thanks Sir,,,,,,

  • @aselaamaranath3812
    @aselaamaranath38122 жыл бұрын

    පට්ට සර් සුපිරියට විස්තර කරා පරණ මතකය නැවත අලුත් කරගන්න වගේම අලුත් දැනුමත් ලබා ගත්තා

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po2 жыл бұрын

    Great sir

  • @poshindesilva7889
    @poshindesilva78892 жыл бұрын

    Interesting and informative foundation for your future presentations.Thank you.Please keep it up.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    Thank you, I will

Келесі