චීනයේ කෝටි 13ක් නැරඹු ලංකාවේ මල් විකුණන තරුණයා - Mal Kumaraya China Flower boy Sri Lanka

චීනයේ කෝටි 13ක් නැරඹු බස් පස්සෙන් දුවලා මල් විකුණන නුවර එළියේ තරුණයාගේ ඇත්ත කතාව
චීනය කැළඹු මල් විකුණන තරුණයත් එක්ක සෙල්ෆි ගන්න චීනයේ අය ලංකාවට
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
චීනයේ කෝටි 13ක් නැරඹු ලංකාවේ මල් විකුණන තරුණයා - Mal Kumaraya China Flower boy Sri Lanka

Пікірлер: 2 400

  • @Nilame
    @Nilame14 күн бұрын

    දිලිප්ගේ ගෙදර නම්බර් එක : 076 052 6702

  • @martincosta2296

    @martincosta2296

    14 күн бұрын

    Hi

  • @kasunudara4188

    @kasunudara4188

    14 күн бұрын

    Nilame giya eka hodai konara kiyana eka yanne nat

  • @AnwarAnwardheshani-fb9cm

    @AnwarAnwardheshani-fb9cm

    14 күн бұрын

    ඇත්ත කෝනාර ගොබ්බ ය 😂😂😂😂

  • @susilayupala2959

    @susilayupala2959

    14 күн бұрын

    Congratulations son god bless you amen 🙏✝️👍❤️🙏👏👏

  • @priyangikachathurangani9927

    @priyangikachathurangani9927

    14 күн бұрын

    ❤❤❤❤

  • @lyricstv1620
    @lyricstv162014 күн бұрын

    හරින් ප්‍රනාන්දුට වැඩිය මේ කොල්ල සංචාරක ව්‍යාපාරය වෙනුවන් දෙයක් කරනව

  • @chameeramadhusanka6556

    @chameeramadhusanka6556

    14 күн бұрын

    සිරා කතාව බං

  • @user-zz2il9gk9g

    @user-zz2il9gk9g

    14 күн бұрын

    Patta katawa😂

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    14 күн бұрын

    හරියටම හරි 👍

  • @madurachandrasiri263

    @madurachandrasiri263

    14 күн бұрын

    ඒ කතාවනම් ඇත්ත

  • @uppam

    @uppam

    14 күн бұрын

    තෝ වගේ කුහක ඡෙප්පෙක්ට නොතේරැනාට හරීන් සෑහෙන වැඩ කොටසක් කරා. තොපේ මහඑකාල තමයි ලොිකෙ පුරා ගිහින් සංචාරකයින්ට එන්න එපා කියන්නෙ.

  • @user-ft2cf2vw6w
    @user-ft2cf2vw6w13 күн бұрын

    කුඩු විකුණන අයියලා හිරේ යනවා. මල් විකුණන මල්ලී ලොවේ යනවා. මගේ සුභපැතුම්.

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @lionelwijenayake6228

    @lionelwijenayake6228

    12 күн бұрын

    වටිනා සම්පත් පිලිබද සමාජය ට එලිදක්වන " නිළමේ " ඔබතුමා කරන සමාජ සත්කාරයට මාගේ උනුසුම් සුබ පැතුම්

  • @chawandaniukwaththa6305

    @chawandaniukwaththa6305

    11 күн бұрын

    බුදු සරනයි පුතේ.

  • @waseelaniyas604

    @waseelaniyas604

    11 күн бұрын

    God bless you

  • @thanurathnayaka4399

    @thanurathnayaka4399

    11 күн бұрын

    මල් මල්ලි ❤️❤️❤️

  • @user-nt7jn1vc4f
    @user-nt7jn1vc4f13 күн бұрын

    එයා හරිම අහිංසක ළමයෙක් එ වගෙ මිනිසුන්ට උතුරන්න හරියන්න ඔනි බුදුසරණයි පුතේ ඔයාට

  • @ttg5233
    @ttg523314 күн бұрын

    චීනේ විතරක් නෙවෙයි කොරියාවෙත් දැන් දැන් ප්‍රසිද්ධයි ..හරිම ආදරයක් දැනුනා...❤❤❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    එළනේ කොහේ හරි ප්‍රසිද්ධ වෙලා කොල්ලට හරියනවනම් එච්චරයි

  • @user-jf1in3lw7i

    @user-jf1in3lw7i

    13 күн бұрын

    කොල්ලා කොරියාවට ගත්තොත් බුදුසරනයි

  • @gayansameera5074

    @gayansameera5074

    12 күн бұрын

    මන් දැක්කා තායිලන්ත වීඩියෝ වලත් ඉන්නවා

  • @kalpamadushanka4597

    @kalpamadushanka4597

    8 күн бұрын

    දැන් ලෝකෙම ප්‍රසිද්ධ වුණේ මේ නිළමේ නිසා

  • @sumethracol3331
    @sumethracol333114 күн бұрын

    උත්සහවන්තයා ඡයගනි.පිටරැටියෙක් ගෙන් හරි අහින්සකයින්ට හොදක්වෙනව නමි සතුටුයි. යහපතක්මවෙිවා පුතේ !්්

  • @luxieangel9781

    @luxieangel9781

    14 күн бұрын

    බුදු . Saranai

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @isurumadushan6232

    @isurumadushan6232

    11 күн бұрын

    අනිවාර්යෙන්ම

  • @DESH791
    @DESH79114 күн бұрын

    ලෝකෙටම ලෝකල් බඩු ⁣විකුනන චීනට, අපේ කොල්ලෙක් රියල්ම පෙුෂ් බඩු විකුණනවා❤💪ආඩමිබරයි මල්ලි උබෙි අවංක උත්සාහයට, කැපවීමට,ධෛර්යයට..සුබ පතනවා දවසක කිරියෙන් පැණියෙන් ඉතිරිලා, ඔය මල් වගේම ලස්සන මල්කුමාරියකුත් ලැබිල සැපවත් ජීවිතයක් ගතකරන්න වාසනාව ලැබෙන්න කියල🙏❤️

  • @dahampasala4734

    @dahampasala4734

    14 күн бұрын

    ❤👍

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    දවසේ කතාව කටට මසුරන් දාන්න ඕනේ

  • @DESH791

    @DESH791

    14 күн бұрын

    @@Nilame අයියා..❤️❤️ගැමිමක් තමයි ඔයත්💪💪 ඔයත් ඉක්මනට මැනිකෙ එක්ක වීඩියෝ එකක් කරන්න❤️ජයවෙිවා❤️💪🙏🙏

  • @wijesekarashantha7601

    @wijesekarashantha7601

    14 күн бұрын

    ඒක නියම comment එක

  • @DESH791

    @DESH791

    14 күн бұрын

    @@wijesekarashantha7601 🙏❤️

  • @seelanattanagalle1657
    @seelanattanagalle165714 күн бұрын

    අර පාර්ලිමේන්තුවේ ඉන්න පිනට කන බුරැවන්ට වඩා පුතා ඔයා කරන දේ අනර්ගයි.තව තව සක්තිය ලැබේවා. ජේසු පිහිටයි

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @hmdhananjaya4298

    @hmdhananjaya4298

    10 күн бұрын

    Definitely ❤❤❤❤😂😂

  • @ThanujaDilrukshi-rm9cp

    @ThanujaDilrukshi-rm9cp

    10 күн бұрын

    ඒකනමි ඇත්ත

  • @kavirathnafelix8948

    @kavirathnafelix8948

    10 күн бұрын

    ඇත්තම කතාව.... දේශපාලුවන්ට මිටර් 50 ක් දුවන්න බැහැ මලක නටුවක් අරගෙන .. පිං බතාලා ඉන්නේ පාර්ලිමේන්තුවේ.. මේ දරුවා වෙහෙස මහන්සි වෙලා හම්බ කරන සල්ලි ⁣ඔහුගෙ ජිවිතෙ සාර්ථකම වේවා...❤️🙏

  • @kalpamadushanka4597

    @kalpamadushanka4597

    8 күн бұрын

    ඒ වුනාට ඔයා ගියපාර ඡන්දෙ දුන්නේ පෝහොට්ටුවට නේද

  • @sakvithibandara3702
    @sakvithibandara370213 күн бұрын

    දැන් චීනය ,කොරියාවේ විතරක් නෙවෙයි පිලිපීනයෙත් හරිම ප්‍රසිද්ධයි මේ මල්ලී ...

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    ලෝකෙටම යනවා කොල්ලා

  • @AsankaRajapaksha-wu4uw

    @AsankaRajapaksha-wu4uw

    12 күн бұрын

    e ratawal wala uthshawantha manushshayanta kamatyi neda

  • @eshaninduranga8226

    @eshaninduranga8226

    12 күн бұрын

    Original video ek kohed theenne

  • @DilhariDisna

    @DilhariDisna

    11 күн бұрын

    ​@eshaninduranga82ටික්ටොක් එකේ තියෙනවා 26

  • @eshaninduranga8226

    @eshaninduranga8226

    11 күн бұрын

    ​​@@DilhariDisnaaulk na😂..tiktok nm use krn na

  • @ranjanaprabasara1838
    @ranjanaprabasara183813 күн бұрын

    කාටූන වල මල් කුමාරවරු දැකල තිබුනට ඇත්තම මල් කුමාරයෙක් කියල කියන්න පුළුවන් කොල්ලෙක් දැක්කෙ අද... ඉක්මනින්ම මලක් ගන්න එනවා ❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    ජයවේවා....

  • @prasadindika3468
    @prasadindika346814 күн бұрын

    උතුරන්න හරියන්න ඕන ජීවිත...ලංකාව ලෝකෙට ගෙනියන ආදරණීය මල් මල්ලී..

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්...

  • @Jagas-Journey
    @Jagas-Journey13 күн бұрын

    මූට නම් උතුරන්නම හරියන්න ඕන.. මේ වගේම ලංකාවෙ දුක් විදින අහිංසක කොල්ලො කෙල්ලොන්ට හැමෝටම හරියන්න ඕන ❤❤❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @user-mc2ut6ko5r
    @user-mc2ut6ko5r12 күн бұрын

    මගේ ඇස්වලින් කදුලු ගැලුවේ ඔයා වගේ අහිංසක දරුවන්ට හරියන්න ඔනේ මොනම හරි ක්‍රමයකින්..❤❤..ඇත්තට ම ගොඩක් පින් මේ දරුවව විඩියො කරපු විදේශිකයන් ට❤ 🙏🙏

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    අනිවාරෙන්...

  • @roshanthikarosa4593
    @roshanthikarosa459314 күн бұрын

    අද කාලේ නොයෙකුත් දේවලට ඇබ්බැහි වෙන තරැණ දරැවන්ට හොද ආදර්ශමත් දරැවෙක් ඔයාට වැඩිවැඩියෙන් හරියන්න ඕනපුතේ ජේසු පිහිටයි පරිස්සමෙන් වැඩ කරගන්න වාහන පස්සෙ දුවන කොට කල්පනාවෙන්

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ss80866
    @ss8086614 күн бұрын

    අවුරුදු 10-11ඉදලම මල් විකුනල,දැන් නව යොවුන් තරුණයෙක් , ඒත් තාමත් එතනමයි 😢 මේ වෙහෙස කාරී ජීවිතයෙන් මිදිල සැනසීමක් ලබාගන්න කොයිතරම් නම් සුන්දර බලාපොරොත්තු ඇද්ද ,ජීවිතය පරදුවට තියල විෂගෝර සර්පයන් ඉන්න කදු හෙල් පීරල කටුපදුරු අස්සෙන් දුවගෙන ඇවිත් වාහන හඹායන ඔයා වගේ අහිංසක ජීවිත වල සිහින මල් පල ගන්න,මේ තක්කඩි හොරු රැල ඉන්න තාක් කල් නම් ලැබෙන එකක් නෑ,පුංචි මල්ලියෝ.

  • @user-zz2il9gk9g

    @user-zz2il9gk9g

    14 күн бұрын

    Atta😢

  • @harshanieharischandra1498

    @harshanieharischandra1498

    14 күн бұрын

    මම මේ මල්ලි ගැන නෙවෙයි මේ කියන්නේ...ඒත් ගොඩක් ඔය වගේ ලාබාල තරුණයෝ(විශේෂයෙන් වතුකරයේ) එදා දවසට කීයක් හරි හොයාගන්නවා,ඒකෙන් ගෙවල්වලට දෙනවා,ඉතිරිය බීමට වියදම් කරනවා.ඉතිරි කිරිල්ලක්වත්,දියුණු වීමක් ගැනවත් හිතන්නේවත් නැහැ.එහෙම හිතන්න තරම් දැනුමකුත් නැහැ.උවමනාවකුත් නැහැ.එදා දවස කාලා බීලා ගත කරන එක තමා ලොකුම දේ එයාලට.ඊට පස්සේ අඩු වයසින්ම කසාදයකුත් බැඳලා,දරුවෝත් ලැබුණාම ආයේ ගොඩ යන්න හිතන්නවත් අමාරුයි .😢

  • @sathirachandika279

    @sathirachandika279

    14 күн бұрын

    Wish you good luck.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    14 күн бұрын

    👍🏾👍🏾👍🏾💐🫣😭😒😌🤔😒😌

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    14 күн бұрын

    SHATHIKE ATHTHE

  • @sirohi4513
    @sirohi451314 күн бұрын

    පිටරටකට රකියාවකට යන්න මග සැලස් වේවා මේ ලමයට🙏❤️

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @surenijayalath989

    @surenijayalath989

    11 күн бұрын

    ❤❤❤

  • @LiliyanFernando

    @LiliyanFernando

    11 күн бұрын

    ​@@surenijayalath989just

  • @sagari8618
    @sagari861814 күн бұрын

    මෙිකතාවට කදුලක් වැටුනේ නැත්තමි වැඩක් නැ 😢 බුදු සරනයි ජය වෙිවා ❤❤❤❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @vasanasilva9747

    @vasanasilva9747

    10 күн бұрын

    👍🏻

  • @sadaminisithumi213
    @sadaminisithumi21314 күн бұрын

    ජීවිතේ ජය ගන්න රත්තරන් පුතේ ..ඔයාට දවසක උතුරන්න ඕන..බුදු සරණයි ❤ 🙏🙏❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @vajirahemamalihewavitharan3688

    @vajirahemamalihewavitharan3688

    11 күн бұрын

    💯

  • @SaumyaSaloon
    @SaumyaSaloon14 күн бұрын

    මගෙ ඇස්වලට කදුලු පිරෙනව ඔයාට,හරියන්න ඕනෙ මගෙ රත්තරන් පැන්චෝ...ඔයා මාරම මාරම මාරම වාසනාවන්තයි..ජයෙන් ජයම වෙන්න ඕනෙ ආදරනීය කොලු මැනිකෝ ...ජීවිතේ ඉස්සරහට යනකොට මුල අමතක නොකර ලස්සන ගමනක් යන්න මල්ලී....💐 💐 💐 💐 සුබ පැතුම්...

  • @chlfilms

    @chlfilms

    14 күн бұрын

    You have kind heart.

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    14 күн бұрын

    @@chlfilms absolutely you re correct 🙏🙏😰😰😰

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @mangalaperera4419

    @mangalaperera4419

    14 күн бұрын

    ❤❤❤

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    14 күн бұрын

    @@Nilame බොහොම ස්තූති අයියෙ...තෙරුවන් සරනයි ඔයාට...🙏

  • @ravichathuranga3237
    @ravichathuranga323714 күн бұрын

    උත්සාහවන්තයා ජයගන්නවා පුතාඔයාට දළදා සමිඳු පිහිට

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-ff8vs9py3q
    @user-ff8vs9py3q13 күн бұрын

    කොච්චර මිනිස්සු හම්බ උනත් ලෝකයෙ ඉන්න එක හොද මිනිහෙක් හම්බ උනනිසායි ඔබ ලෝකයම හදුනා ගත්තේ.පුතාට ජය වේවා!

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    13 күн бұрын

    Akha hari ape ayata අගයක් නැති වුණත් කොල්ලා ge වාසනාව තිබුණා 🙏🙏🙏🇦🇪🇱🇰

  • @chathurarathnayake2949

    @chathurarathnayake2949

    12 күн бұрын

    හිතන්න දෙයක් තියෙන comment එකක්..🤜🤛

  • @user-xh4yg1zt6c
    @user-xh4yg1zt6c14 күн бұрын

    අවංක කොල්ලෙක් බුදුසරණයි

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @AmaraGallewaththa

    @AmaraGallewaththa

    13 күн бұрын

    😮 4:13 😅😅😮😮දෙර ⁣ෙ නදෙරන ​@@Nilame

  • @somasirlanka1557

    @somasirlanka1557

    10 күн бұрын

    Mamathh.adarai.daruwata❤❤🎉🎉

  • @somasirlanka1557

    @somasirlanka1557

    10 күн бұрын

    Nilama malle.giya.kiyana.jaya.niyatai

  • @gayashipremasiri5063
    @gayashipremasiri506314 күн бұрын

    අපේ කොල්ලෙක් ගොඩ යනවනම් එච්චරයි

  • @rachelperaud1945

    @rachelperaud1945

    14 күн бұрын

    ආයෙ දකක් නෑ බන්

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @basnayakebmg7699

    @basnayakebmg7699

    14 күн бұрын

    Jaya weva malli🎉❤

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    14 күн бұрын

    අනිවාර්යයෙන් හදවතින්ම

  • @kalanikalani129

    @kalanikalani129

    14 күн бұрын

    Aniwarenma ❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani440513 күн бұрын

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මගේ පුතාට ජයෙන් ජයම වේවා . ජේසුගේ ආශිර්වාදය නිතර ලැබේවා .

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්...

  • @bagyagamage6746
    @bagyagamage674613 күн бұрын

    මේවගේ අහින්සකව අවන්කව ජිවත්වන ජිවිතවලට උතුරන්න හරියන්න ඕන🙏🙏🙏🙏 අපේ රටේ මල් කුමාරයා🌹ඔයාට උතුරන්න හරියන්න ඕන🙏🙏🙏🙏🙏☺️🤜❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @nishanthatv2390
    @nishanthatv239014 күн бұрын

    කොල්ලගේ පේර පින් ස්මතුවෙන්නයි යන්නේ ❤❤❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @UpulSampath92102

    @UpulSampath92102

    13 күн бұрын

    ❤❤❤

  • @rupikakulathunga108
    @rupikakulathunga10814 күн бұрын

    මේ ළමය අවුරුදු ගානක⁣ට කලින් මම දැක්ක.සතුටුයි පුතේ

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @SupunSupundilanka

    @SupunSupundilanka

    13 күн бұрын

    හැමදම දකිනවා 😊

  • @kalpamadushanka4597

    @kalpamadushanka4597

    8 күн бұрын

    දැක්කට උඹ එක මලක් ගත්තද සල්ලි දීල

  • @chamindahaliyadda4205
    @chamindahaliyadda420513 күн бұрын

    එල කොල්ලෝ මල් කියන්නේ හැමෝටම ඕන එකක්.. ඉපදීම.. ලෙඩවීම.. ආදරේ.. සොකේ.. ඔක්කොම.. දවසක උබ බිලියන පතියෙක් වෙයි.. ඔය ගැම්මමෙන්ම පලයන් කොල්ලෝ ❤❤❤

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara932513 күн бұрын

    දැන් ඉතින් හැත්ත පිට්න් මල් විකුනයි.ඒ අහින්සකය කීයක් හරි හොයා ගත්ත ජොබ් එකත් ඉවර වෙයි.කොහොම හරි කමක් නෑ අහින්සකයන්ට ජීවිතේ බලාපොරොත්තු ඉටු වෙනවනම්❤❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    කොහොමත් එතන මල් විකුණන කොල්ලෝ 20ක් 30ක් ඉන්නවා කට්ටිය එකතුවෙලා බිස්නස් එක කරන්නේ

  • @NelumLanka
    @NelumLanka14 күн бұрын

    අනේ ඒ පුතා ගොඩක් දක්ෂයි මතු යම් දවසක මේ පුතාට චීනයේ හොද රැකියාවක් කරන්න ලැබෙනවා නම් ගොඩක් සතුටුයි පුත ඔයාට ජය

  • @user-nkd

    @user-nkd

    14 күн бұрын

    😂😂😂😂😂

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    ලෝකෙටම බඩු ⁣විකුනන චීනට, අපේ කොල්ලෙක් රියල්ම ෆ්‍රෙෂ් බඩු විකුණනවා

  • @ishanmaduranga6026

    @ishanmaduranga6026

    14 күн бұрын

    a kollatha Hina wenne uba mokadda ban. Ubala wage ewun Nisha thama lankawa me thanatha wathune. Kathawath irisiya karanna epa. Mama inne Japan. lankawatha apuhama me mallitha udawu karano❤❤❤

  • @NelumLanka

    @NelumLanka

    14 күн бұрын

    @@ishanmaduranga6026 උතුම් සිතුවිලි වලට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @NalakaBalasooriya-by2vj

    @NalakaBalasooriya-by2vj

    14 күн бұрын

    ලෝකෙට ma mall විකුණන na ලැබේ vaa

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga832314 күн бұрын

    ඇත්තටම ලංකාවෙ සාදරනව වෙහෙස මාහන්සිවෙලා හම්බකරන රටට බර නැති මිනිස්සු ඉන්නවා.ලොකු පුටුවෙ ඉදලා ඉන්න ඌන් තමයි රටටත් බරක්වෙලා මෙවගේ අහිංසක මිනිස්සු හුරන් කාගෙන ජිවිකාව වත් කරගෙන යන්න බැරි විදිහට වැඩ කරන්නේ.හරිම කනගාටුයි.ලොකු ඌන් හොරා කනවා කොමිස් ගන්නවා.පොඩි අය රට බබලන්න හදනවා.😢❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    14 күн бұрын

    👍🏾👍🏾👍🏾👍🏾💐🫣😭🤔😩😫😒😌

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sasanthass7989

    @sasanthass7989

    14 күн бұрын

    😢😢

  • @PrabathSamankula-nx2fv

    @PrabathSamankula-nx2fv

    12 күн бұрын

    හරිම සතුටුයි ඔයා ගැන ..බුදුසරණයි

  • @maheshmiyanapalawaeducatio9603
    @maheshmiyanapalawaeducatio960313 күн бұрын

    කාටවත් කරදරයක් ,වංචාවක් හොරකමක් නැතිව කරන ඹ්න දෙයක් හරියනවා.....ජයම වේවා මචං..

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @waruna35
    @waruna3514 күн бұрын

    මල් කොල්ලගෙ සිතුම් පැතුම් සියල්ල ඉටුවේවා......🙏🙏🙏🙏

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @waruna35

    @waruna35

    13 күн бұрын

    @@Nilame welcome

  • @charithprasanga4385
    @charithprasanga438514 күн бұрын

    හිත හොද එකාට හරි යනවාමයි

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya301414 күн бұрын

    ඔයාගෙ ජීවිතයත් ඔය මල්වගේ ලස්සන වේවා..🌺🌺🌸🌸❤️❤️💕💕🌹🌸

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @rajawick367
    @rajawick36714 күн бұрын

    අද ලොකු ව්‍යාපාර වෙලා තියෙන බොහෝ ආයතන බොහොම පුංචියට පටන් අරන් තියෙන්නේ. ඒ වගේ ඔය පුතාගේ මල් විකිණීම දවසක ලෝ පුරා ප්‍රචලිත, මල් සම්බන්ධ විශාල සමාගමක් වේවා කියා හර්දයංගමව පතනවා පුතේ.

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @damayanthidammika5438
    @damayanthidammika543811 күн бұрын

    චුටි පුතේ ඔයා දිනන දවස වැඩි ඈතක නොවෙයි මේ විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙනවාමයි පුතේ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤️

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb14 күн бұрын

    ජයෙන් ජයම මල් පුතේ.❤❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ethimalesaddhalankarathero4500
    @ethimalesaddhalankarathero450011 күн бұрын

    ජිවිතය සැබවින්ම සතුටින්ම පිරුණු හදවතක්....හරියන්නම ඕනෑමයි! ලොවටම ආදර්ශයක්.... තරුණ තරුණියන් සැමටම ආදරණීය ආදර්ශයක් සපයයි....

  • @Nilame

    @Nilame

    10 күн бұрын

    අනිවාරෙන්...

  • @priyanipriyani6862
    @priyanipriyani686214 күн бұрын

    අනෙ..මෙ අහිංසක මල් කැකුලට..හරි යනවා සත්තයි ලංකාවට සම්පතක් .❤️❤️

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @divinejourney-official50
    @divinejourney-official5014 күн бұрын

    සොරකම් වංචා නොකරන අවංක අව්‍යාජ හදවත් වලට විශ්වයේ සාධාරනය ඉටුවන කාළයයි!! Miracles are real 💜🧡 💛ආශ්චර්යමත් දේ සිදුවන කාළයයි....

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @AselaIlangarathna
    @AselaIlangarathna11 күн бұрын

    ඒ හිනාවෙ තියෙන අහිංසක කමට තමයි මිනිස්සු වශී වෙන්නෙ 🥰🥰🥰 අපේ රටේ මිනිස්සු තමුන්ගේ ඇත්ත පෙන්නුවා නම් ලෝකෙම වශී කර ගන්න පුළුවන්, මම කියන්නේ අපිට නෑ නෑ කියලා හිගා කන්න කියන එක නෙමෙයි, බොරු ආටෝප නැතුව අව්‍යාජ මිනිස්සු උණා නම්, ලෝකෙ මිනිස්සු කැමති තමුන් ළග නැති ඒත් තමුන්ට දැනෙන ඒ අව්‍යාජ බව විදින්න ♥️♥️♥️♥️👍👍👍👍

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @champachampa6612
    @champachampa661213 күн бұрын

    කවදා හරි තැනකට එන සුපිරි කොල්ලෙක් ❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    10 күн бұрын

    Mawan,kollakuta,kadayakdaladunnah,punaha,mokada,adakalaya,ahlgannakuduhakkana,mawanahensakahadawahak,ahemakollata,sobadahama,aherwadayak,wawa

  • @samanjayawardana2290
    @samanjayawardana229013 күн бұрын

    දැනට චීනයේ විතරක් නොවෙයි ,කොරියාවේ පවා මේක වයිරල් වෙනවා කියලා ආරංචියි ,ඒ ගැන හොයලා බලන්න, මේක ඒ තරුණයාට වගේම ලංකාවේ සංචාරක ව්‍යපාරයට මහත් වාසියක් , ඇයි අපි මේවා ගණන් ගන්නේ නැත්තේ,

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... ඇමතිලා නිදි

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani646914 күн бұрын

    මල්ලියෝ ඔයාගේ උත්සාහවන්තකම ඇත්තටම අගය කරනවා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා ආදරණීය මලේ..... ජයෙන් ජයම වෙන්න ඕනා හැමදාම සතුට සැනසුම ලැබෙන්න ඕනා.... බුදුසරණින් කිසිම ලෙඩරෝගයක්වත් නොවැලඳේවා 🙏🙏🙏🙏බුදුසරණයි මල්ලියෝ.. ❤️❤️❤️

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @gayanwaduge9096
    @gayanwaduge909614 күн бұрын

    බෝසත් දරුවෙක්.ජය වේවා පුතේ.ජයෙන් ජයම වේවා.තුණුරුවන්ගෙ සරණයි.සියලු දෙවි රැකවරණයි

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @arunasanjewa9722
    @arunasanjewa972214 күн бұрын

    ච්න ජාතික කාන්තාවක් ""ලංකාවේ මල් ව්කුනන මල්ලිගේ"" ව්ඩ්යෝ එක කරනකෝට.එ වේනකෝට ච්නේ කෝට් දහතුනක් එක බලලා💐💐💐💐💐💐💐

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    14 күн бұрын

    ආඩමිබර වෙන්න පුළුවන් රට ජාතියට ණය නැති මහ පොළොවට බර නැති හොර තක්කඩි කම් නැතිව කාටවත්ම කරදරයක් නැතුව දූප්පත් දෑත් දෙපය වාරුවෙන් සාධාරණ සල්ලි උපයන්න මොනතරම් වෙහෙසෙනවාද???ඔවන් වේදනාකාරී දූක්බර ජීවිත තව කොපමණ අපේ රටේ ඇද්ද???ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    ඔව් ඔව් මමත් දැක්කා

  • @virajgodakanda3049

    @virajgodakanda3049

    12 күн бұрын

    ඒ කෝටි දහතුනෙන් කෝටි දෙකක් දීපන්කො මේ දරුවට

  • @eshaninduranga8226

    @eshaninduranga8226

    12 күн бұрын

    Original video ek kohedo theenne

  • @SusilaKadawathage

    @SusilaKadawathage

    10 күн бұрын

    R🎉6​@@Nilame

  • @suminda8308
    @suminda830814 күн бұрын

    ආනිවාර්යෙන්ම රටට හොද වැඩක් කරේ මල් කුමාරය ❤❤❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    සංචාරක අමාත්‍යංශයට කරගන්න බැරි වුන වැඩක් මේ කොල්ලා අතින් වුනා

  • @user-ib1sx2op9c
    @user-ib1sx2op9c13 күн бұрын

    ඇස් දෙකට කදුලු ආවා මල්ලි..හදවතටම දැනෙන නිසයි ඒ ❤️❤️මාරම සතුටුයි..ඔයා දිනනවා අනිවාර්යයෙන්ම ❤❤❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f14 күн бұрын

    මන් china girl කරපු මල් විකුනන මල්ලි ගැන කියන vdo එක බලද්දිමයි.මේ vdo එකේ notification එක ආවේ❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    ජයවේවා....

  • @dilrukshl
    @dilrukshl13 күн бұрын

    ඔයාලා සියලුම දෙනාටම කවදම හරි ජිවිතේ දිනන්ණ ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Fam-fn4rw
    @Fam-fn4rw2 күн бұрын

    හරිම අහිංසක kollek අනේ ඉදිරියට යන්න සත්‍ය දෛවය ලැබෙන්න ඕනේ budusarani malliya ❤

  • @Nilame

    @Nilame

    2 күн бұрын

    අනිවාරෙන්...

  • @user-ly1vb6tx8j
    @user-ly1vb6tx8j12 күн бұрын

    මල් වගේම පුතාගෙ ජීවිතෙත් ලස්සන වෙයි දවසක තෙරුවන් සරණයි පුතේ

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi14 күн бұрын

    දැන් අවුරුදු දෙකකට කලින් මාත් ඔය වගේම පුතෙක්ගෙන් මල් පොකුරන් අරන් ආවා.එයාලා ඒක විකුණන්න පුදුම දුකක් විඳින්නෙ.හරිම සතුටුයි පුතේ.ජයම වෙන්න ඕන.❤

  • @lalithkumara9238

    @lalithkumara9238

    14 күн бұрын

    Pin obata

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chamalidissanayaka5477
    @chamalidissanayaka547713 күн бұрын

    කවදම හරි හරියන්නම ඕන අහිංසක ජීවිත බුදු සරණයි!!

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්...

  • @chandraskg5927
    @chandraskg592714 күн бұрын

    Mona මාර්ගයෙන් හරි ඉදිරියට යන්න ලැබේවා පුතේ .බුදු සරනය් ❤❤❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kawindumax.2010
    @kawindumax.201014 күн бұрын

    බෙහෙත් විදලා ක්‍රීම්වර්ග උළලා සුදු වුණ බොරු ෂෝ දාලා වීව්ස් ගන්න කැරපොතු සුද්දෙක් නෙවේ.මේ අපේ කළු සිංහල කොල්ලෙක්.ආඩම්බරයි පුතේ.තවත් ලොකු දුරක් යන්නට ඔය දෙපයට යෝධ බල යෝධ වීර්යය ලැබේවා.බුදු සරණයි පුතේ.ස්තූතියි නිලමේ🙏🙏

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @user-zo6vq3ps6d
    @user-zo6vq3ps6d14 күн бұрын

    හරි අහිංසක දරුවෙක් තමයි ඉතින් බුදුසරණයි පුතේ ❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sarathkumaraherath4226
    @sarathkumaraherath422612 күн бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට වඩා ඔයා දහස් ගුණයක් වටිනවා අපේ රටට .ඔයාට ජයෙන් ජයම වේවා .....

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna48464 күн бұрын

    අව්‍යාජ අහිංසක හිනාවට තමයි මිනිසුන් වශීවෙන්නේ...ඔබට ජය 🌺🙏

  • @Nilame

    @Nilame

    4 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj14 күн бұрын

    අනේ අපේ අනාගතය,දුකකුත් ඇතිවෙනවා. මොහුට යහපත් ජීවිතයක් දීමට කවුරුහෝ ඉදිරිපත් වේවා. තෙරුවන්සරනයි පුතේ ❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @anomaswarnamali7927
    @anomaswarnamali792712 күн бұрын

    ඒ හැම වචනයක් ගානෙම අවංකකම තියෙනවා....❤ පුතේ........ ජය වෙිවා!!!!"

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @pradeepashoka
    @pradeepashoka13 күн бұрын

    චීනෙන් වටිනාකමක් දුන්නා ට පසුව තමා අපේ උන් හොයාගන ගිහිල්ලා වැඩසටහන් විවුස් ගන්න නැත්නම් මේ ලමයාව දන්නෙත් නෑ මේ මල් විකුනන්න හොද තැනක් හදලා දෙනවානම් කරන්න පුළුවන් හොදම සහයෝගය..👌👌

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    ළඟදීම එයා හිතපුවත් නැති ලොකු තෑග්ගක් අරගෙන අපි යනවා ඔයාලට බලන්න පුළුවන්

  • @ChandiMapa

    @ChandiMapa

    11 күн бұрын

    Aka nam atha

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran441610 күн бұрын

    ඇත්තටම ආඩම්බරයි සන්තෝසයි දිලිිප් කුමාර මල්ලි ඔයාගෙ මේ වැඩී දිනෙන් දින සාර්ථක වේවා නිලමේ හැමදාම ගේන්නේ හොඳ අලුත් නැවුම් හොඳ video බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිට ආරක්ෂාව ආසිර්වාදය රැක වර ණය නිරතුරුව ලැබේවා 💙❤️💛💜️💚🤍🖤💫👍💫👍😇😄😃😀🙏🏵️🏵️🙏🙏🏵️🙏💎💎💎💎💎🖤🖤🖤🤍🤍💚

  • @Nilame

    @Nilame

    9 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @AishaAdamsali
    @AishaAdamsali13 күн бұрын

    කිරි උතුරන්න වගෙ හරියන්න ඔනි මල්ලියො ඔයලා වගෙ අහිංසක කොල්ලො හැමොටම ❤️🙏

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ManoPali
    @ManoPali14 күн бұрын

    නිලමෙ සුපිරි කිට, අහම්බෙන් කෝල්ල හම්බවෙලා කියලා තේරෙනවා අනිත් දවසෙ පිත්තල බොත්තං කමීසෙ කාරෙකෙ තියාගනිං...❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    හරි හරි

  • @user-wv6ok8sd2d

    @user-wv6ok8sd2d

    13 күн бұрын

    පිස්සුද බන් මු හිගන්නෙක් විව්ස් ගන්න

  • @meghanada8922
    @meghanada892214 күн бұрын

    ජයෙන් ජය නුඹට🙏

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @lathaudagedara2749
    @lathaudagedara274914 күн бұрын

    කුඩු ගහල බෝක්කු උඩ රස්තියාදු වෙන ජවිත අතරේ ජිවිතේ ගෙනයන්න පොර බදින මේ වගේ කටුක ජිවිත වලට දිනෙක හරි යනවාමයි

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy14 күн бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට..සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා!

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx14 күн бұрын

    හිත හොඳ kata වුණත් ලෝකයේ kuruhary ❤❤❤❤❤ උදව් කරන්න hamuwenawa❤❤❤ ekai ඇත්ත

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... මෙන්න දිලිප්ගේ ගෙදර නම්බර් එක : 076 052 6702

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr14 күн бұрын

    Dilip පුතාට සියලුම sepa සම්පත් ලැබිලා වාසනාවන්ත නිරෝගී sepawath ජීවිතයක් ගෙවන්නට වාසනාව ලැබේවා ...

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත

  • @radical1455
    @radical145510 күн бұрын

    ඇත්තටම නිලමේ උඹ තත්වයෙන් උසස් බ්‍රෑන්ඩ් එකක්... ඉල්ලීමක් කරන්නම් උඹගෙන්,,තව තව සාකච්චාවට බඳුන් වන වෙනස් වෙනස් මාතෘකා වලට ඉඩ දීපන්..නුඹට ජය! ❤

  • @Nilame

    @Nilame

    10 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @user-fr4yu2ok7n
    @user-fr4yu2ok7n11 күн бұрын

    හණමිටි අදහස්වලම ඇලිල ඉන්න අපේ රටේ මිනිස්සුන්ට මේ ළමයා ලොකු ආදර්ශයක් දෙන්නෙ❤❤

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @littleangel1555
    @littleangel155513 күн бұрын

    Thank you china for bringing the most authentic and beautiful smile of srilanka to the world 🙏💖!

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera28314 күн бұрын

    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💐💐💐💐💐💐

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    ජයවේවා....

  • @sithalu865
    @sithalu86510 күн бұрын

    ඒක සුරංගනා කතාවක් නෙවෙ...ඒ ලමයගේ ධෛර්යය ,උත්සහය ,කැපවීමෙන් එයාට හැදුන තැන,එයා හදාගතපු තැන.තව තවත් හරියන්න ඕනෙ.😊

  • @Nilame

    @Nilame

    10 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @NilukaVijesingha-ux3fp
    @NilukaVijesingha-ux3fp13 күн бұрын

    උතුරන්න හරි යන්න ඕනි පුතා ඔයාට ජයෙන් ජය ❤❤ බුදුසරණ යි ❤ පුතා ❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්...

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani922114 күн бұрын

    👍💞🌹💞🌹💞🌹🌹💞❤️💞❤️👌🙏🙏🙏🙏ජේසු පිහිටයි පුතෙ ඔයාට 🙏👍👌

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Ravi56774
    @Ravi5677414 күн бұрын

    ජයවේවා පුතේ , බඩ වේලුවත් පිටරට යන්න දඟලන කමිමැලි කොල්ලන්ට කෙල්ලන්ට උඹ හොඳ පාඩමක් කියා දෙන්නේ , හිත තියෙනව නම් දහිරිය තියෙනව නම් ඕනෑ තැනක පුලුවන් ගේමක් ගහන්න

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    ලෝකෙටම ලෝකල් බඩු ⁣විකුනන චීනට, අපේ කොල්ලෙක් රියල්ම ෆ්‍රෙෂ් බඩු විකුණනවා

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    14 күн бұрын

    👍🏾👍🏾👍🏾💐💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @lalaniudayakanthi7608
    @lalaniudayakanthi760812 күн бұрын

    ඔයා ගැන ලෝකයම තව ටික දවසකින් කතා කරයි පුතේ.එහෙමයි කියලා අහංකාර වෙන්න එපා පුතේ.නිරහංකාර ලෝකෙටම ආදර්ශමත් දරුවෙක් වෙන්න .තෙරුවන් සරණයි

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @hmpp79
    @hmpp7911 күн бұрын

    හරිම සුන්දර නිර්ව්‍යාජ දරැවෙක්.සුන්දර හදවතක්.තියෙන.දරැවෙක් මොන තැනකට ආවත් ඔය සුන්දර හිනාව මනුස්ස්කම නැති.කරගන්න එපා .. මුදල් ඔනේ ජිවත් වෙන්න.හැබැයි ජිවිතය කියන්නේ.මුදල්.නෙවෙ

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    සහතික ඇත්ත...

  • @andyandy7194
    @andyandy719414 күн бұрын

    ❤❤❤❤❤ලක් එකම තමයි පුතේ යහපත් අනාගතයක් වේවා.

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan624914 күн бұрын

    දිලිප්ට පන පැදුනා වාසනාවන් මල්ලි උඹ දිනුම් කියලා මම හිතනවා හදවතින්ම සතුටින්

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @nuwanperera8140
    @nuwanperera814014 күн бұрын

    හොද වැඩසටහනක් ..ස්තූතියී ..ජයවේවා ..

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @UshanOfficial
    @UshanOfficial12 күн бұрын

    වාසනාව (Luck) හොයාගෙන එනවා කියන්නෙ මේන් මේකට තමයි.☝️හැබැයි ඒ luck එක නිකං හිටියට ලැබෙන්නෑ. උත්සහයයි, අධිෂ්ඨානයයි, කැපවීමයි, අවංකකමයි තියෙන්න ඕනෙ.👊 සමහර වෙලාවට කෙනෙක්ට Luck එක කියන දේ ලැබෙන්න පරක්කු වෙන්න පුලුවන්. හැබැයි පරක්කු වෙලා හරි ලැබෙන එක ලැබෙනවා. ඒක නැති වෙන්නෑ..👊🔥 උබට ජයෙන් ජයම ලැබේවා මල්ලි.. බුදු සරණයි..❤️ චීනෙට හරි කමක්නෑ උබට යන්න අවස්ථාවක් ලැබුනොත් පලයං. ගිහින් උබේ ජීවිතේ ගොඩ දාගනිං..🙏

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @gauthamainduwara7975
    @gauthamainduwara797514 күн бұрын

    පුතේ ඔයා මීටර් 800 කරන්න ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් ක්‍රීඩාවෙන් බුදුසරණයි

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy13 күн бұрын

    ආදරේයී පූතේ ඕයාට බුදු සරණයී අතාරින්න ඒපා කෝහෝම හරී ලබූකෑලේ තේ පෑක්ටරීය ගන්න ,ලැබේවා

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @dianaswarnapali4444
    @dianaswarnapali44449 күн бұрын

    මේ ලමයාගෙ වාසනාව එයාව හොයාගෙන ඇවිත් තියනවා.කවදාහරි ලගදීම දැනගන්න පුළුවන් ඹය දරුවා දැන් විදේශ ගතවෙලාසැපවත් ජීවිතයක් ගතකරනවා කියලා.සැප වේවා.❤❤❤❤

  • @Nilame

    @Nilame

    9 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p9 күн бұрын

    මල්ලි නිහතමානී වන්න හදවතින්ම සුබ පතනවා ජේසු පිහිටයි

  • @Nilame

    @Nilame

    9 күн бұрын

    අනිවාරෙන්... නිහතමානී කමට තමයි ලෝකෙම ආදරේ කරේ

  • @lankacool6657
    @lankacool665713 күн бұрын

    රත්තරන් පුතේ ඔයාට kiriyen paniyen paniyen ithirewa ජය sri maha බෝධීන් වහන්සේගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chandanifernando7456
    @chandanifernando745612 күн бұрын

    අහිංසක දරුවෙක් , ජයවේවා පුතේ උතුරන්න හරියන්න ඕනා` ❤❤❤❤

  • @Nilame

    @Nilame

    11 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-17379 күн бұрын

    ජෙසු පිහිටයි පුතේ ඔයා ට දෙවියන්දුන්ගේ ආසිර්වාදය ලෙබේවා ඉස්තුති පියානෙනි

  • @Nilame

    @Nilame

    9 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d9 күн бұрын

    දවසක ලංකාවේ මල් සම්බන්ධව විශාල company එකක් ලංකාවේ ස්ථාපිත කරන්න හැකිවේවා ...! අහිංසක හීන ජයෙන් ජයම අත්වේවා ....! 🌙🌼🍃

  • @Nilame

    @Nilame

    9 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @dewmialwis4188
    @dewmialwis418813 күн бұрын

    හොඳ මිනිස්සු කවද හරි දිනන වා මයි.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අවංක සිංහල කොල්ලෙක්.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻උඹ නම් මල්ලියෝ ලංකාවේ නම තිබ්බ කොල්ලෙක්... කවදා හරි උඹ ජිවිතේ දිනනවා මයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💚🧡😢😢😢

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ivanmehen9894
    @ivanmehen989413 күн бұрын

    ඔබවාගෙ ඉතා ශක්තිමත් පුතෙකුට බොහොම ලඟකදි හොඳ දවසක් යාවි....

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    අනිවාරෙන්...

  • @SansalaDisanayaka
    @SansalaDisanayaka10 күн бұрын

    තව තවත් හරියන්න ඕන මල්ලියෝ ඔයාට.... ඔයා දවසක රජෙක් වෙනවමයි..... !!! 👍👍👍👍👍

  • @Nilame

    @Nilame

    10 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @surekaalahapperuma452
    @surekaalahapperuma45210 күн бұрын

    දුක් විදල මහන්සි වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන හැමෝටම දවසක හරියනවාමයි ...තෙරුවන් සරණයි මල්ලි .ඔයාට හොඳක්ම වෙන්න ඕන 🙏❤

  • @Nilame

    @Nilame

    10 күн бұрын

    සහතික ඇත්ත...

  • @isuruudayanga8690
    @isuruudayanga869014 күн бұрын

    දැන් හැම එකාම මල් විකුණන්න පටන් ගන්න එපා. අපේ උන් එහෙමනෙ. උබට් ජය වේවා ❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @isuruudayanga8690

    @isuruudayanga8690

    13 күн бұрын

    @@Nilame ❤

  • @user-rz7yp2ro2z
    @user-rz7yp2ro2z14 күн бұрын

    අපේ එකෙක්❤

  • @Nilame

    @Nilame

    14 күн бұрын

    ලෝකෙටම බඩු ⁣විකුනන චීනට, අපේ කොල්ලෙක් රියල්ම ෆ්‍රෙෂ් බඩු විකුණනවා

  • @user-gr6nt7eg8t
    @user-gr6nt7eg8t12 күн бұрын

    මල් හිනාවක් තියෙන්නෙත් එයාට..🥺💗

  • @Nilame

    @Nilame

    12 күн бұрын

    සහතික ඇත්ත...

Келесі