අපි බසය නතර නොකරමින් ගියත්, ඔහුගේ සිනහව නතර වුණේ නැහැ... l Sri lankan Flower Boy l Eranda Weliange

Ойын-сауық

Пікірлер: 507

  • @menakadias4287
    @menakadias4287Ай бұрын

    ඔහු තවම අවූරුදු 17 ක තරුණ දරුවෙක්. උත්සාහය, මහන්සිය නොබලා වැඩ කිරීම අනර්ඝයි ❤

  • @kpnpathirana1000
    @kpnpathirana1000Ай бұрын

    දාඩිය ගලනවා ඔලුවේ ඉදන් හති වැටිලා ඉන්නේ දුවලා දුවලා ඒත් අමාරුවෙන් හිනාවෙලා ඉන්නවා දුක වාවගන්න අමාරුයි දුප්පත් තරුණ ළමයි ❤❤❤

  • @dammikasenavirathna324

    @dammikasenavirathna324

    Ай бұрын

    ❤❤❤❤❤

  • @pathmi841

    @pathmi841

    Ай бұрын

    ❤❤❤❤💐

  • @user-xn7fc8ub7l

    @user-xn7fc8ub7l

    Ай бұрын

    👍💯🇺🇸

  • @gashi4259

    @gashi4259

    Ай бұрын

    Siyalu sathuta labewa

  • @lasithasupunna878

    @lasithasupunna878

    Ай бұрын

    ❤️❤️❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788Ай бұрын

    අනේ මේ දරුවට සියලුම සැප සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @GLOBALCEYLON-dk7gg

    @GLOBALCEYLON-dk7gg

    Ай бұрын

    kzread.info/dash/bejne/d6l4lbqjldeydNY.htmlsi=OUDizrt851f6tY8T

  • @user-uo9ob3wr1g

    @user-uo9ob3wr1g

    Ай бұрын

    එසේම ලැබේවා

  • @chandarashakara9190

    @chandarashakara9190

    Ай бұрын

    Taruwan.saranai ❤❤

  • @AnushkaIroshini

    @AnushkaIroshini

    Ай бұрын

    Ane ow,,,me daruwage jiwithe sarthakama wewaaa

  • @ambandara-vw9dx

    @ambandara-vw9dx

    Ай бұрын

    Aniwa.mage.puthata.budu.saranai

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112Ай бұрын

    මල් විකිනීමේ දී මේ ළමයගෙ හැසිරීම හරි අපූරු කලාත්මක බවක් තියෙනවා . මල්ටික අරන් දුවගෙන එන විදිහ, මල් මිටිය අරගෙන හිටගෙන විදිහ ,අව්‍යාජ හිනාව තමයි ඒ සුන්දරත්වය ගෙනාවේ .

  • @user-uo9ob3wr1g

    @user-uo9ob3wr1g

    Ай бұрын

    ඔව් ඔහුට සැප ලැබේවා❤

  • @DianaFernandoyttguvhgcgtv

    @DianaFernandoyttguvhgcgtv

    Ай бұрын

    Siyalu sapa, saruta,labewa putata❤

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hkАй бұрын

    ඒ මිනිස්සු පොඩි දෙයක් වුනත් ගොඩක් අගය කරනවා..මනුස්සෙක්ට හොද වටිනාකමක් දෙනවා..හරිම නිහතමානී විදියට..👍💐

  • @2005KoLLO

    @2005KoLLO

    Ай бұрын

    පොඩි දෙයක් යකෝ ඔය

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dcАй бұрын

    ඇස් වලට කදුළු ආවා..දුක හිතුනා..ඔයාට හරියන්න ඕන අයියෙ..අහිංසක අවංක හිනාව දැක්කම ඇත්තටම කදුළු ආවා.පරිස්සමෙන්.... ❤

  • @UpekshaMunasingha-tz9gt

    @UpekshaMunasingha-tz9gt

    Ай бұрын

    Aniwaryenm dawasaka hodtm hariyann one

  • @user-ib4vx2we1b

    @user-ib4vx2we1b

    Ай бұрын

    Adenawa එlamaya dakkama

  • @aniljayasinghe4934
    @aniljayasinghe4934Ай бұрын

    ලංකාවේ සමහර අයට නොදැනුනාට ඔහුව දැනෙන අයත් ඉන්නවා. කිරි උතුරනවා වගේ හරියන්න ඕනි. පෙර පින් බලවත් වේවා. බුදුසරණයි!

  • @Mr_hidee
    @Mr_hideeАй бұрын

    ඔහු දුප්පත් වූවත් ඔහුගේ සිනහවෙන් ඔහු පොහොසත් ❤❤

  • @NatureNest76
    @NatureNest76Ай бұрын

    මගෙ ඇස් වලට කඳුළු ආවා පුතේ ඔයාට සියලු දෙවි පිහිටයි යහපතක්ම වේවා ❤️❤️🇱🇰🇱🇰🙏🙏

  • @boxerforlife6470
    @boxerforlife6470Ай бұрын

    මේ පුතා ගේ සිනහව අපිට නලු කලන්සූරිය මහතා සිහිපත් කරනවා ..

  • @user-zi2ed1nh8q

    @user-zi2ed1nh8q

    Ай бұрын

    Really

  • @user-fg9dv1sx3h

    @user-fg9dv1sx3h

    Ай бұрын

    ❤Ow.saththakinma

  • @wathsalasadhamali7002

    @wathsalasadhamali7002

    Ай бұрын

    Ane ow aththamai matath Hari huru purudu kenek wage danuna.me comment eken thamai e naluwagewa mathak une .bs dp

  • @Samadhifernando-zp8yb
    @Samadhifernando-zp8ybАй бұрын

    ඒ රටවල් වල මිනිස්සු පොඩි දෙයක් උනත් හරියට අගය කරනවා. වටිනාකමක් දෙනවා

  • @GLOBALCEYLON-dk7gg

    @GLOBALCEYLON-dk7gg

    Ай бұрын

    kzread.info/dash/bejne/d6l4lbqjldeydNY.htmlsi=OUDizrt851f6tY8T

  • @DileshD-nq7cd

    @DileshD-nq7cd

    Ай бұрын

    ඒක හරි...අපේ උන් කරන්නේ...කරන දේත් එපාකරවලා....පාගලම දාන එකනේ

  • @dayanikanthi1026
    @dayanikanthi1026Ай бұрын

    එ දරුවගෙ මූනේ හිනාව විතරක් නෙවෙ... දාඩිය උතුරනවා....පව්

  • @roshanithanuja6342
    @roshanithanuja6342Ай бұрын

    මහන්සිය නිසා අමාරුවෙන් හිනා වේලා ඉන්නේ එ හිනාව අහින්සකයි ලස්සනයි තෙරුවන් සරණයි මල්ලි ❤️

  • @RanjaniHetti-qn8je
    @RanjaniHetti-qn8jeАй бұрын

    අහිස්සක හදවතක් තියෙන වටිනා මිනිසෙක්.....❤

  • @ThimiraSathsindu-gc1sl
    @ThimiraSathsindu-gc1slАй бұрын

    හිත හොඳ කාටවත් කරදරයක් නොවෙන රස්සාවක් අවංකව කරන මනුස්සයෙක්ට කවදාවත් වරදින්නැ අඩුම නිදාගන්න ටිකවත් හිතෙ බයක් නැතුව නිදහසෙ ඇස් දෙක පියාගන්න පුළුවන්..❤එහෙම අයට කවදාවත් වරදින්නෑ දවසක හරියනවමයි..

  • @fdoc6574
    @fdoc6574Ай бұрын

    වෙනස් විදියට දකින කෙනෙක් එ විඩියො හදලා තියෙන්නෙ . එ මනුස්සයාට ගොඩක් පින් ❤️

  • @RashmikaJayasingha-bs7zu
    @RashmikaJayasingha-bs7zuАй бұрын

    රටෙි කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න කොල්ලො අතරෙ මේ ව⁣ගේ වෙහෙස වෙන දරු වෙක් රටට සම්පතක් .බුදු සරණයි පුතේ.ඔයාට හැම සැප සමිපතක් ම ලැබෙන්න ඕනෙ.

  • @MahiThus
    @MahiThusАй бұрын

    හරිම අව්‍යාජයි ඒ හිනාව. හරිම ලස්සනයි ඒ හිනාව. හරියන්න ඕනා හොඳටම ඒ ළමයට. තෙරුවන් සරණයි 🙏🏻

  • @Ravindra-suni_galle
    @Ravindra-suni_galleАй бұрын

    සුන්දරකම පිරුණු මනුෂ්‍යයෙක්ව දැකලා ඇස්වලින් ගොඩක් කඳුළු වැටුණා... පිරිසිදු අවංකකම තියෙන හැම මනුෂ්‍යයටම හරියන්න ඕන හැමදාමත්.. 🎉🎉🎉❤❤❤🙏🙏

  • @dilupamanori637

    @dilupamanori637

    Ай бұрын

    ඔව්👍🙏🙏❤️❤️🙏🙏

  • @sasanthass7989

    @sasanthass7989

    Ай бұрын

    ❤️❤️❤️

  • @malipriyangika6216
    @malipriyangika6216Ай бұрын

    වෙන රටක අය මේ දරුවා ගැන හදවතින් බැලුවත් අපේ රටේ අය නම් කියයි පිස්සු කොල්ලෙක් .නිකම් මැරෙන්න හදනවා කියලා . මේ වගේ ජීවිත ගැන සංවේදී වෙන්න අපේ රටේ අයටත් අවසථාව උදා කරලා දුන්න චීන ජාතිකයන්ටයි ස්තූති කරන්න ඕනේ.

  • @dhavishkaperera5087
    @dhavishkaperera5087Ай бұрын

    පවු අපේ රටේ මිනිස්සු ,ජීවත්වෙන්න කොච්වර කට්ටක් කනවද...😢

  • @sarasavi7898

    @sarasavi7898

    Ай бұрын

    රනිල්ලා මහින්දලා හොරකම් කරන්නෙ මේ මිනිස්සුන්ගෙ මහන්සිය.

  • @sasanthass7989

    @sasanthass7989

    Ай бұрын

    Maha ewn bonne me ape dadiy kadulu 😢😢

  • @dhavishkaperera5087

    @dhavishkaperera5087

    Ай бұрын

    @@sasanthass7989 😓

  • @user-uo9ob3wr1g

    @user-uo9ob3wr1g

    Ай бұрын

    ඒක ඇත්ත 😭

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9rАй бұрын

    මේ දරුවට සියලු දෙවියන්ගේ පිහිටයි කිරි ඉතිරේවා පුතේ ❤❤❤❤කදුලු වැටුණා හරිම දුකක් දැනුනා

  • @Mr_hidee
    @Mr_hideeАй бұрын

    ඔහුගේ සිනහවෙන් දැනුන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.❤

  • @ajithgamlath
    @ajithgamlathАй бұрын

    කමෙන්ට් බලද්දි මට තේරැනේ "මුදිතා"ගුණය සපිරි කොතරම් අය ඉන්නවා ද කියලා..

  • @sriyaninanayakkara4788

    @sriyaninanayakkara4788

    Ай бұрын

    අවසානේ අරන් යන්නේ එපමණයි හොදම උදාහරනේ පාලිත තෙවරප්පෙරුම මහතා

  • @gangakumari2253
    @gangakumari2253Ай бұрын

    ඇත්තටම ඇසට කඳුලක් එන කතාවක් අහිංසක හිනාවක් තියෙන උත්සාහවන්ත දරුවෙක් ඉක්මනින්ම ජීවිතය ජයගන්නට අවශ්‍යය ශක්තිය ධෛර්යය ලැබිල නැවතත් ලෝකයේම ආදරය දිනාගන්නට ලැබේවා පුතාට පරිස්සමට ඉන්න පුතේ තෙරුවන් සරණයි🙏🏻ඒ දරුවා ගැන ලෝකයටම පෙන්වන විදේශිකයන්ට බොහෝම ස්තුතියි ❤❤

  • @Shirani-yh3hj
    @Shirani-yh3hjАй бұрын

    දරුවෝ ඔයාගේ උත්සාහය දහිරිය මේ රටටම ආදර්ශයක් ආඩම්බරයක් . ඔයාගෙ ජීවිතයම සරුවේවා!!!

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7nАй бұрын

    අහිංසක මල් කුමාරයා, දිනෙන් දින දියුණු වේවා ! පුතණුවනි, ජයෙන් ජය ! ම වේවා !!!

  • @user-jf1in3lw7i
    @user-jf1in3lw7iАй бұрын

    පව් රටේ මිනිස්සුන්ට අගේ නෑ එත් රටවල මිනිස්සුන්ට අගෙයි බුදුසරනයි මල්ලි

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    Ай бұрын

    Ape rate kawda Hoda deyata udaw kala 😢

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131Ай бұрын

    අඳුරට සාප නොකර එක පහනක් දල්වන දිරිමත් තරුණ දරුවෙක්. ජීවිතය සාර්ථක වේවා. හදවතින්ම සුබ පතනවා. අපේ බදු මුදල් නාස්ති කරමින් කපා කපා කෑලි කපමින් පාරවල් වල අතකොලු වී නන්නත්තාර වෙන තාරුණ්‍යයට මේ පුතා දෙන්නේ හොඳ ආදර්ශයක්.

  • @onclick6389

    @onclick6389

    Ай бұрын

    කපා කපා කෑලි කපමින් ඉන්න නිසා මේ ඉගෙන ගන්න වයසේ දී මල් විකුණන උන මේ කොල්ලා වගේ තව දහස් ගණන් ළමයි ඉගෙන ගන්නවා මල් විකුණන්න පාරට නොවැටී.

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    Ай бұрын

    @@onclick6389 කපා කපා කෑලි කැපීමේ ප්‍රතිපල තමයි කිසිම පදනමක් නැති ඔය වගේ මානසිකත්ව. අනුන්ට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ රටටම බරක් වෙලා අවුරුදු තිහ පහුවෙලා ඩිග්‍රි එක කම්ප්ලීට් කරගෙනත් නෑ, වයසක දෙමව්පියන්ගෙන් යැපෙනවා, ලෝකෙටම වයිර කරනවා. මෝඩකමට බෙහෙත් නෑනෙ ඉතිං

  • @malamendis4775
    @malamendis4775Ай бұрын

    ලංකාවේ දුෂ්කර ගම්මාන වල දරුවන් ආර්ථික සහ සමාජ ප්‍රශ්ණ ඉදිරියේ හරිම අසරණයි. මේ එක දරුවෙකු පමණයි. ගම් මට්ටමින් එවැනි දරුවන් සොයාගන්න එතරම් අමාරු නෑ. මොකද රජයේ නිළධාරීන් ඉන්නවා ඕනෑ තරම්. නමුත් එයට අවංක උත්සහයක් රජය තුල නැහැ. රටේ අනාගතය මෙවැනි දරුවන්. ඉදිරියේදීවත් මොවුන් නගා සිටුවන වැඩ පිළිවෙලක් කටින් විතරක් නොවෙයි ක්‍රියාවෙන් සිදුකිරීමට යොමුවේවා.

  • @jkmalani1544
    @jkmalani1544Ай бұрын

    මේ දරුවාට අනෙක් වාරයක් විශ්වයේ පිහිට ලැබේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි

  • @danih.6707
    @danih.6707Ай бұрын

    මම මේ video එක හුඟක් sarayak බැලුවා. බලන හැම වෙලාවෙම adenawa. හරිම අහිංසක දරුවෙක්. ඒ හිනාව වාසනාව ක‍්!ඔයා ගෙ කැපවීම.අවංක කම තමයි දියුණුවේ රහස!ඔයා තව තවත් දියුණු වේවා

  • @mgchamika
    @mgchamikaАй бұрын

    ❤❤❤ මේ වීඩියෝ එක බලන හැම මොහොතකම ඇස් කදුලින් පිරෙනව 🥺උත්සාහ වන්තයා ජය ගනී. ආදරණීය පුංචි මල්ලියෝ ජීවිතේ දිනන්න ඔයාට ශක්තිය ලැබේවා ! ඔයාට කවදාවත්ම වරදින්න එපා ❤

  • @nokaSir

    @nokaSir

    Ай бұрын

    අනේ ඔව් මමත් එහෙමයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5ooАй бұрын

    ඒ වීඩියෝ එක හරිම සංවේදී එකක් .අනේ ඒ හිනාව .දාඩිය දාගෙන දුවන හැටි.උතුරන්න හරියන්න ඕනේ .කොල්ලා .❤❤❤දීර්ගායු ඔබට ❤❤❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9itАй бұрын

    ලස්සන අවයාජ සිනහව වටිනවා😊 උත්සහායෙ තරමටම තමයි පුතිථල ඔයාට කිසිදිනෙක වරදින්නෙ නැහැ පුතේ පාරෙ දුවද්දී බලාගෙන බයත් හිතෙනවා ඔයාට ත්‍රිවිධරත්නයේ පිහිට ලැබේවා සියලු ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා🙏

  • @indukumari1159
    @indukumari1159Ай бұрын

    පුතා ඔයා ට වරදින්නේ නැහැ. අනිවාර්යෙන්ම ජය ලැබෙනවා. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485Ай бұрын

    සියලු සැප සම්පත් පිරි....ප්‍රීතිමත් ජීවිතයක් ලැබේවා!!! නිදුක්...නීරෝගී...සුවබර...ප්‍රීතිමත් ජීවිතයක් ලැබේවා!!! තෙරුවන්සරණයි!!! සියලු දෙවි රැකවරණයි!!! පුතේ ඔයාට... ❤️❤️❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930Ай бұрын

    අහිංසකව ,අවංකව හදවතින්ම හිනාවෙන තරුණයෙක්❤❤❤

  • @GLOBALCEYLON-dk7gg

    @GLOBALCEYLON-dk7gg

    Ай бұрын

    kzread.info/dash/bejne/d6l4lbqjldeydNY.htmlsi=OUDizrt851f6tY8T

  • @usercd3322
    @usercd3322Ай бұрын

    පුතේ ඔයාගේ හිනාවේ තියන අව්‍යාජ ත්වය වගේමයි මලකට දෙන මූල්‍යමය වටිනාකමත්. ඔයා ට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ .❤❤❤❤

  • @daminimadusham3936
    @daminimadusham3936Ай бұрын

    කට්ටිය චීනයට බැන්නාට,ලංකාවට වඩා හොඳ මානුෂීය හිත් ඇත්තන් චීනයේ ඉන්න බව නම් පැහැදිලියි.Thanks to CHINA.

  • @coolmax14

    @coolmax14

    Ай бұрын

    API.weda.karanne.ayala.ge.campani.wala.welawata.padi.denawa

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368Ай бұрын

    අනේ අහිනසක රත්තරන් මල් වගේ හිනාව❤❤❤❤❤❤❤❤ඒ ඇස් දෙක දිලිසෙනවා..මේ දරැවාගේ..පුතේ ඔයාට උතුම් දලදාහාමුදුරැවන්ගේ පිහිටයි ආරක්ශාවයි ..අනිවාර්යයෙන් අනාගතය දිනන් දරැවෙක්..ඔයා..🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @chammikaadikari9008
    @chammikaadikari9008Ай бұрын

    නුවරඑළියේ මල් විකුණන හැමෝම ඔහොම තමා මට නම් හරිම දුකයි අපේ රටේ දුක් විදින අහිංසක මිනිස්සු ගැන දැහැමි පාලකයෝ බිහි වේවා 🙏🙏🙏

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3ebАй бұрын

    අපේ උන් දිහා බලන කොට ඔයා කොච්චර උත්සහ වන්තද, ඔයාට ජයවේවා.

  • @Varshamanika2024
    @Varshamanika2024Ай бұрын

    යමෙක් උපදිනකොට දුප්පත් වෙලා ඉපදුනත් මැරෙනකොටත් දුප්පත් කමින්ම මැරුනොත් ඒක එයාගෙ දුර්වල තාවය මේ කතාවට හොදම සාක්ෂිය තමයි මේ මල් විකුණන මල්ලි .❤️❤️ඇත්තටම දවසක එයාට හොද ජීවීතයක් අත් වේවි🙏

  • @user-vo3ke2bf4d
    @user-vo3ke2bf4dАй бұрын

    අහිංසක දරැවෙක්. බුදුසරණයි. පුතේ.

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hlАй бұрын

    ඇත්තටම අහිංසක සුන්දර සිනහවක්

  • @meheshalagayathri8973

    @meheshalagayathri8973

    Ай бұрын

    මහන්සිය නොතකා ජීවිතය ජය ගන්න පුතේ ඔබ හරිම සුන්දරයි

  • @daminimadusham3936
    @daminimadusham3936Ай бұрын

    චීනයේ ෂැංහයි වල ඉදන් ආව සංචාරක පිරිසක සිටි තරුණියක්,දිනක් කොලබ කෞතුකාගාරයේදී මගේ වයස10 පුංචි දුවත් එක්ක පුලුවන් විදිහට English වලින් කතා කලා.ඇයත් හරිම ආදරණීයයි.මම ඔවුන්ට සුභ පතනවා හදවතින්ම. Good Luck to CHINA ❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642Ай бұрын

    ඇස් වලට කදුලු එනවා ඒ මල්ලීව දැක්කම අනෙ මන්දා මහා ලොකු දුකක් එනවා දැක්කම පව් එයාගෙ හීනාව නම් නවතින්නෙම නෑ කවදා හරී කොහෙ හරී දැකලා තියෙනවා වගෙ හිතට මාරම හුරුයී එයාව....සෙරෙප්පු දෙක ගලවලා හීනාව පුරවන් නගින විදිය බස් එකට අනෙ දවසක ඔයාට හරියන්න ඕනෙ දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න ඕනෙ🙏🙏🙏☸️💪❤️❤️❤️🥰🥰🔥🔥

  • @yohaniweerasingha7077
    @yohaniweerasingha7077Ай бұрын

    හරිම අහිංසක හිනාවක් තියෙන්නෙ ඒ දරුවට ජයගනිනි පුතේ මේ ජිවිතේ යන මග සුන්දර නැ දුක්බරයි .වැටි වැටි නැගිටපන්.සියලු දෙවියන් ආරක්ෂා කරත්වා...

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294Ай бұрын

    අනේ ඇත්තටම ඒ දරුවගේ සිනහව බලන්න.... දුවගෙන ඇවිත් අනේ හති අරිනවා. පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ මගෙ රත්තරං... 🙏 මට පුතෙක් නැහැ, ඒත් දැන් මට ආදරේ කරන්න පුතෙක් ඉන්නවා. ඔයාට ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි මගෙ පුතේ 🙏❤️

  • @user-fd3hc5lz4x
    @user-fd3hc5lz4xАй бұрын

    ඔය.මල්.වලට.වඩා.පුතේ.ඔය. සිනාව .සිරියාවයි.❤️👍

  • @anestapriyangani4405
    @anestapriyangani4405Ай бұрын

    ඇත්තටම පුතේ ඔයා හරීම වාසනාවන්තයි . බලන්න ඔයාව චිත්‍ර වලටත් ඇදල. ඉදිරියෙදි ඔයා වගේ දරුවෙක් ජීවිතය ජය ගන්න විදිහ දක්වල චිත්‍රපටයකුත් හදයි

  • @nimaoffciyal
    @nimaoffciyalАй бұрын

    මල්ලි ඔබ මුලුලොවටම ආදර්ශයක් 👍අනාගතය ජය

  • @user-nr2xg2zz4k
    @user-nr2xg2zz4kАй бұрын

    ඔය උත්සාහය ගොඩක් වටිනව මල්ල.හැමෝටම ඔය දේ කරන්න බෑ.වැරදි දේවල් නොකර ඔයාගෙ අනාගතේ වෙනුවෙන් මහන්සි වෙන්න.ඔය හිනාවෙන් පේන ලස්සන තරමටම ඔයාගෙ ජී⁣විතේ ලස්සන වෙන්න ඕන.තෙරුවන් සරණයි මල්ලි...

  • @dreamflowers1471
    @dreamflowers1471Ай бұрын

    අපේ රටේ කෙනෙක් නොදැක්ක ඔබගේ දක්ෂතාවය .වෙහෙස මහන්සිවෙලා නැගිටින මිනිස්සුන්ට ඔබව දැනුන එක වාසනාවක්

  • @Sameera.M
    @Sameera.MАй бұрын

    අර හරින් කියන ගෝත්‍යට වැඩිය දෙයක් නම් මේ දරුවා කරනවා...ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සඳහා👏👏👏

  • @lalithakumari4132
    @lalithakumari4132Ай бұрын

    මේ දරුවාගේ මියගිය මව මොහුට උදව් කිරිමට මොහු ලගින්ම ඇත .. මේ වගේ දරුවන් වාසනාවන් ❤️❤️❤️

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308Ай бұрын

    ලස්සනයි ලක්ෂණයි ගොඩක් ලස්සනයි බුද්ධ සරණ අයගේ පිහිටයි රත්තරන් පුතේ ඔයාට ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි ගොඩක්ම සතුටුයි සතුටුයි පුංචි පුතාට ඔයා වාසනාවන්ත පුතෙක් 🙏♥️🙏😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️

  • @ApsaraSanjeewaniRathnayaka
    @ApsaraSanjeewaniRathnayakaАй бұрын

    දවසක ජීවිතේ දිනන මග කියාදෙන පාර කියන තාරකාවක් මල්ලි ඔයා. අනිවාර්යෙන් ම ඔයා දිහා බලලා ජීවිතේ ගොඩ යන මිනිස්සු කීයක් නම් බිහි වෙයිද... ඔයා හොද මනෝ වෙදැදුරෙක්....... ඔයා විකුනන්නේ මල් උනාට ඔයාගෙන් මල් ගත්ත සත්පුරුෂ මිනිස්සු වින්දේ ඔයාගේ ලස්සන හිනාව... හෙලපු දාඩිය.... දිලිසෙන ඇස්... නිරංකාර සැබෑම අව්‍යාජ මිනිසත්කම... ❤️

  • @chemistrywithdamitha9062
    @chemistrywithdamitha9062Ай бұрын

    හෙට දවසෙ ජිවිතයේ ජය ගන්න දරුවෙක් .

  • @WasantiPunchi
    @WasantiPunchiАй бұрын

    මේ ළමයට සියලු සැප සම්පත් ලැබේවා බුදු සරණයි ඔබට මගේ අයියේ ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි ඔයා මේ රටට බරක් නොවී කරන සේවයට

  • @SaumyaSaloon
    @SaumyaSaloonАй бұрын

    ඔයා ගැන තියෙන හැම වීඩියෝවක් ම බලනව රත්තරන් පැන්චෝ..ඔයාට හරියන්න ඕනෙ..ඔයාට ජයෙන් ජයම වෙන්න ආදරනීය පුන්චි පැන්චෝ...❤❤❤❤

  • @jayanthibandara7725
    @jayanthibandara7725Ай бұрын

    තෙරූවන් සරනයි පුතේ තවත් දියුනුවට පත් වේවා

  • @vwnamal1392
    @vwnamal1392Ай бұрын

    හායි වරුනි ඔයාගෙ සිංහල කතා කිරිමෙ හැකියාව ඉතා අනර්ඝයි සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඉතා ආඩම්බර වෙමු..🙏🙏

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794Ай бұрын

    හරිම වාසනා වන්ත දරුවෙක් ඔයට පුතේ හොඳ අනාගතයක් තියෙනවා බුදු සරණයි

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7koАй бұрын

    උගේ දුප්පත්කම respect බාටා දෙකකුත් නතුව කකුල් පිහලයි බස් එකට ගොඩ උනේ...පරිස්සමෙන් පාරවල් මාරු වෙයන් දෙවි පිහිටයි උබට ❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909Ай бұрын

    A අසරණ khatamata අගයක් ලැබුණේ පිට ratin ane thank u pin 🙏🙏🙏🙏🌸🌸🌸🌸🇱🇰🇦🇪

  • @armadushika9152
    @armadushika9152Ай бұрын

    ජිවිතේ සියලුම බලාපොරොත්තු ඉක්මනින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි ඔයාගෙ උත්සාහය ගොඩාක් වටිනවා අද සමාජයට හොදම ආදර්ශයක් ඔයාට උතුරන්න ම හරි යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම

  • @GLOBALCEYLON-dk7gg

    @GLOBALCEYLON-dk7gg

    Ай бұрын

    kzread.info/dash/bejne/d6l4lbqjldeydNY.htmlsi=OUDizrt851f6tY8T

  • @koreandramaworld1332
    @koreandramaworld1332Ай бұрын

    අමාරුවෙන් ජීවිතේ දිනන එයාට උතුරන්න හරියන්න ඔන....♥️♥️♥️

  • @jayaniariyarathna742
    @jayaniariyarathna742Ай бұрын

    අනේ හති වැටෙනවා අහිංසක කොල්ලට..මගෙ වයසෙ විතර ඇති...🌹

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekaraАй бұрын

    ඔබගේ උත්සාහය සිනාව මහන්සිය ගොතකා දුවන ආකාරය හරි සුන්දරය

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930Ай бұрын

    ඒ දරුවගේ අනාගතය සර්වපුකාරයෙන්ම සාර්ථක වේවා.... තෙරුවන් සරනයි❤❤❤

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7koАй бұрын

    අවංකවම මාරම දුකක් හිතෙනවා උබේ අහිංසක හිනාව දැක්කම මල්ලි.පැලැන්න හරි යන්න උබට..ආදරෙයි සහෝ❤❤

  • @user-kx4vr2eq5e
    @user-kx4vr2eq5eАй бұрын

    මොහුට කිසිම කරදරයක් නොවේවා! තෙරුවන් සරණයි!

  • @jayaniariyarathna742
    @jayaniariyarathna742Ай бұрын

    නොහිතන තරම් ඉහලකට යන්න ලැබෙන්න ඕනි 🙏

  • @thakshilamadushani6121
    @thakshilamadushani6121Ай бұрын

    Oay දියුණුwen දියුණුවට path වේවා ජය sir maha bo සමිඳුන් පිහිටා වේවා

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258Ай бұрын

    ජිවිතේ ලැබෙන දෙයින් සතුටු වෙන මෙවැනි අය වාසනාවක්...

  • @DonnaranNaramgoda
    @DonnaranNaramgodaАй бұрын

    Aadambari mage mslliye... ape Ratata umba menikak.... umbata hari yanawa... jayaweva...Aadarei.❤

  • @shayamaliejayasekera7172
    @shayamaliejayasekera7172Ай бұрын

    පරිස්සමෙන් ! දෙවි පිහිටයි!❤

  • @RasikaSanjeewani-rx5kk
    @RasikaSanjeewani-rx5kkАй бұрын

    මා දුටු අවංකම සිනාව ජයම වේවා බුදු සරණයි ❤❤❤❤

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020Ай бұрын

    සංචාරක ඇමති කම මේ මල්ලියාට දෙමු.

  • @sandilvehiclecrafting

    @sandilvehiclecrafting

    Ай бұрын

    ඔන්න අපේ එවුන්ගෙ අදහස්😅😅😅

  • @sl8984

    @sl8984

    Ай бұрын

    ​@@sandilvehiclecraftingඅදහස් නෙමෙයි,හරීන්ට වැඩිය නන් මෙයාගෙන් වැඩක් වෙනවා,පෙනවනේ

  • @Singapore2Singapore2
    @Singapore2Singapore2Ай бұрын

    අනේ ඒ අහිංසක සතුට ❤❤ . දවසක ජීවිතේ දිනනවමයි . Good luck machn . සල්ලි නොතිබුනත් උබ නියම පෝසත් චරිතයක් .

  • @kanthiperera537
    @kanthiperera537Ай бұрын

    මෙගේ.රටට.මෙවැනි .දුක්බර.ජීවිත.උරුම.කලේ.කාලකන්නි .දේශපාලකයො..දුවලහති.වැටිලත්.ඒ.අහින්සකය.හිනාවේගෙන.ඉන්නෙ.මල්ටික.විකුන.ගන්න

  • @manjulathrangani9209
    @manjulathrangani9209Ай бұрын

    ඔබ වගේ තරුන දරුවන් හරි දුර්ලභයි පුතේ ඔයා මේ විශ්වයේ සිටිනා දෙවියන් ආරෂාකරයි

  • @piyadasarandunuge8196
    @piyadasarandunuge8196Ай бұрын

    මල්ලි ඔයාට ඉක්මනටම ඔයාගේ ජීවිතේට වාසනාව ලැබේවා. හදවතින්ම සුභ පතනවා ❤❤❤❤❤

  • @ethel1573
    @ethel1573Ай бұрын

    අපේ උත්සාහවන්ත මල් කුමරාට ජයෙන් ජයම වේ හැමදාම ඔය අව්‍යාජ සිනහව සහ උත්සාහය අත්හරින්න එපා ඔබට ජය ගෙන දේවි මල් කුමරුනි ජේසු පිහිටයි 🙏💐❤

  • @RishankaFernando-ru9me

    @RishankaFernando-ru9me

    Ай бұрын

    ❤❤❤❤

  • @ventnarada5896
    @ventnarada5896Ай бұрын

    ශ්‍රී ලංකාවේ මල් කුමරු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐

  • @Lakshan.0105
    @Lakshan.0105Ай бұрын

    ඇත්තමයි ඇස්දෙකට කදුලුත් අවා..❤

  • @NilukaNiluka-gr5xl
    @NilukaNiluka-gr5xlАй бұрын

    Katta kapu me malliyata satutama 😊 labewa hamadamahamadama

  • @zm8856
    @zm8856Ай бұрын

    අපෙ රටේ මෙවැනිම දුක් මහන්සියෙන් ජීවත් වෙන කොතරම් දරුවන් ඇත්ද? මෙම දරුවා දැක නෙතට කදුළක් ආවා. පුතෙ ඔයාට මම සුභ පතන අතර ඉගෙන ගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න. මාලිමාව තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ❤❤❤,🙏🙏🙏

  • @user-yu9ij9wg2r
    @user-yu9ij9wg2rАй бұрын

    ඔයාගේ හිනාව රටක් වටිනවා පුතේ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ.ඔයාට තෙරුවන් සරණයි

  • @MF.744
    @MF.744Ай бұрын

    උත්සාහය.කැපවීම. අවංක කම.. නියමයි මල්ලි.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gdАй бұрын

    🎉🎉🎉🎉🎉🎉ජයවේවා මලේ...🎉🎉

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035Ай бұрын

    පපුවට වදින එ් හිනාව අපේම උරැමයක් අපේ මිනිස්සු හුගක් හිනා වෙන්නනේ දුක හංඟගෙන මේ දරැවගෙවග අනාගතය සුභ වයිවය ඔහුඔහ දවසක නුවරඑළියේ ලොකුම මල් කඩ හිමි ව්‍යාපාරිකයා වෙයි සමහර යිට චීන ජාතික බිරිදකුත් උරැම වේවිද දන්නෙ නෑ බලමු කොහෙහාමටත් ඔහුට කිරි උතුරන්නම ඔනෑ...ජයම වේවා දළදා සමිඳු පිහිටයි හරිගියාම දළදා මාලිගාවට ලොකුමල් කලඹක් පූජා කරන්න..

  • @liyamalfoundation6971
    @liyamalfoundation6971Ай бұрын

    කොන්ක්‍රීට් බෙන්මක් උඩ මෙලවෙන මලකට වඩා මේ මල් මොනතරම් මනරද මේ දරුවගෙ ජීවිතය දිනවන්න තරම්❤❤❤❤❤❤❤

  • @nishansenanayaka9120
    @nishansenanayaka9120Ай бұрын

    ඔබගේ උත්සහය අපතේ ගියෙ නැහැ මල්ලියේ.කවදාවත් වරදින් නැ.බුදු සරනයි.

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861Ай бұрын

    ජීවත් වෙන්න මේ තරම් දුක්විදන මිනිස්සු අපේ රටේ.ඉන්න එවුන්ට පෙනුනෙ නැහැ නෙ මෙච්චර කල්.

  • @SanduRajapaksha-lg1rt
    @SanduRajapaksha-lg1rtАй бұрын

    අපේ රටේ තනියම බදාගෙන කන උන්ගෙ ඇස් ඇරුනනම් ගොඩක් අසරණ ජීවිතවලට අද එලිය වැටිලා 🤟 ජයෙන් ජයම වෙන්න ඕන ඒ සහෝදරයට ❤🙏

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453Ай бұрын

    Apith Nuwareliya yana kota meya mehema igilila aava.. Api pallahen yana kota gatthe nehe.. Udahata gihin gattha.. Pauw kiyala hithuna... May Almighty bless him.. 🤲🤲🥰🥰❤️❤️

  • @watvijayanthi5522
    @watvijayanthi5522Ай бұрын

    අනෙ පවු මෙ දරුවාදුවන විදිය අනාරක්ෂිත යි.පින්වන්තකමට විදෙශිකයින් ඒ දරුවගෙ නිර්වියජ සිනහව අදුරගත්තා උත්සාහයයි

Келесі