ලංකාවේ Vehicle Modification වලට අවසර දිය යුතුයී | Thissa Jananayake

ලංකාවේ Vehicle Modification වලට අවසර දිය යුතුයී | Thissa Jananayake
#thissajananayake #vehicalemodification #sakiya

Пікірлер: 789

  • @udayafantasy7796
    @udayafantasy779627 күн бұрын

    කුඩු සල්ලි නෙවෙයි දහස් ගානක් දරුවන්ගේ ඇස් පාදලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහල මේ මනුස්සයා හොයපු සල්ලි.අපේ දෙමව්පියන්ට තිබ්බා නම් අපිත් මෙහෙමයි.සන්තෝශයි ....❤ වන්ඩි ටික 👌👌👌

  • @shuttlespace04

    @shuttlespace04

    27 күн бұрын

    😂😂😂mooda pakek😂

  • @shuttlespace04

    @shuttlespace04

    27 күн бұрын

    ගූ ලංකවෙ tution කාරයො තමා පොසත්😢😂😂

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    27 күн бұрын

    higna ponny ​@@shuttlespace04

  • @udayafantasy7796

    @udayafantasy7796

    27 күн бұрын

    @@shuttlespace04 ගෝත කැරියෝ උබගේ නොහැකියාවට මිනිස්සු පලි නැහැ .කුහක කැරියා තොට වීල් බැරෝ එකක් වත් තියනවද?

  • @romesh7030

    @romesh7030

    26 күн бұрын

    මිත්‍යාවෙන් මිනිස්සු න්ව අන්දවලා හොයපු සල්ලි

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga687128 күн бұрын

    පුත්තු තාත්ත gana කියන කොට තාත්තා ..අහක බලා ගෙන හිනා වෙනවා හොඳ දරු පරපුරක් හදනවා වගේ තමන්ගේ දරුවනුත් හොඳ ට හදලා ඔබ තුමාට ජය සතුට වාසනාව ලැබේවා ❤

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Deegyu wewaa❤❤❤Pawulatama.kuwaot sita.

  • @sampathathuraliya7178
    @sampathathuraliya717825 күн бұрын

    ❤❤ තිස්ස සර් කියල කියන්නේම වෙනම T r e n d එකක්....... ඒ ගැන අවිවාදයෙන් කියන්නෙ......... ජීව විද්‍යාව බොක්කටම වදින්න උගන්වන ගුරුවරයෙක් .......... සාමකාමි ගතිපැවතුම් ඇත්තෙක්.......... මුල අමතක නොකරන තැනැත්තෙක්........... ඉතින්, ඔහුගේ දරුවනුත් යහපත්ලෙස ජීවත්වන , සමාජයට වැඩදායක පවුලක්........❤❤

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Sahathika eththa❤❤❤

  • @nelumdeepani5142
    @nelumdeepani514228 күн бұрын

    මුලු ලංකාවේම දරුවන්ව යහමගට ගන්න වෙර දරන ගුරු පියානන්ට, ආඩම්බර වෙන්න පුලුවන් පුතුන් දෙදෙනෙක් ලැබිලා....❤❤❤

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Hadawathinma sathutui❤❤

  • @ranilfernando9853
    @ranilfernando985328 күн бұрын

    ඉරිසීයා නොකර සතුටු වෙමු මොකද මාහන්සි උනොත් හැමෝටම ජයගන්න පුලුහන් 💗

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Ape minisunge kammelikama Anunge Diyunuwa dekala irisiya karana jathiya.

  • @lakshanherath3868
    @lakshanherath386822 күн бұрын

    මෙවන් පියෙකු ලද දරුවන් වාසනාවන්තය. මෙවන් සැමියෙකු ලද බිරිඳක වාසනාවන්තය. මෙවන් ගුරුවරයෙකු ලද සිසුන්ද වාසනාවන්තය.

  • @poornakodithuwakku
    @poornakodithuwakku27 күн бұрын

    අපෙ තිස්ස සර් සමාජයටත් විශාල සේවයක් කරන අද්‍යාපනයටත් විශාල සේවයක් කරන ගුරු උතුමෙක් සර්ගෙ ක්ලාස් නොගියත් අපි සර්ට ගොඩක් ආදරය ගව්රව කරනවා සුභ පැතුම් සර්

  • @kalpamadushanka4597

    @kalpamadushanka4597

    26 күн бұрын

    ඔව් මාත් පැලෝ පීය නාල ගැන දැන ගත්තේ මෙතුමාගෙන් තමයි

  • @serimaserima2019

    @serimaserima2019

    21 күн бұрын

    ඔබ තුමාට දීර්ගායු වේවා බුදුසරණයි 🙏

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Mamath.Daru munupuran inna mawak.eth iterate ifala sirge wedasatahan balanawa.harima lassanai .uganwanakota bBhawanawaata samawedunawage.mewani guruwrunta age hardayangama subhapethum❤❤

  • @user-qz3oq2ru3y

    @user-qz3oq2ru3y

    9 күн бұрын

    ​@@kalpamadushanka4597 අපේ ඉන්න ගොබ්බ හැත්ත මුන්ට අහුවෙනවා.බයෝ කරන්න තරම් මොලේ තියෙන එවුන් මුං වගේ ගොබ්බයොන්ව තේරුම් ගන්න මොළයක් නෑ.

  • @ChanugaDewsith-qn8ov
    @ChanugaDewsith-qn8ov19 күн бұрын

    බනින එකා මොනව කලත් බනිනව දරුවන්ටත් බනිනව අනුන්ගෙ සතුටට ඉරිසියාව ලන්කාවෙ කුහකයො සර් කොච්චර මහන්සි වෙලා දුක් විදලද මෙතනට ආවෙ අපෙ සර් නිදුක් වෙවා❤❤❤❤❤❤

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Lankawe minisunne😢😢😢

  • @YukthiHirushan
    @YukthiHirushan25 күн бұрын

    මඩ ගහනවා කියන්නේ තිස්ස සර්ගෙ දියුණුව සාර්ථකත්වය තමයි..❤

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Aniwa😂

  • @latha4932
    @latha493225 күн бұрын

    මේ වගේ බොධි සත්ව තාත්තා කෙනෙක් ලැබෙන්න ඔයාලා ගොඩාක් පින් කරලා පුතේ තෙරැවන් සරණයි ඔයාලාට 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

  • @Elsa-fh8gn

    @Elsa-fh8gn

    22 күн бұрын

    pissu gani..yako bodhisathwayanta samana karanna epa me wage mafia guruwaru.

  • @menakakumari8495

    @menakakumari8495

    20 күн бұрын

    🙏🙏🙏

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Owu ekagai.honda Yahaath gathuna thiyena piya thumek.❤

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari765026 күн бұрын

    හරිම සතුටුයි සර්ගෙ ලමයි මේ වගේ වැඩ කරන ඒක ගැන. ගුරු වෘත්තියට වඩා ගුණවත් නැණවත් මනුස්සකම. සමාජයට යහපතක් කරමින් රටට සේවයක් කරන ගුරුවරුන් අතරින් ඉතාම ආදරය කරන ගුරුවරයා ඔබ තුමායි මගේ වයස අවුරුදු 58කි සැම පාඩමක් ම. අසනවා බොහොමයක් දැනුමක් ලබා දෙනවා තෙරුවන් සරණයි

  • @thiwankarukshan5126
    @thiwankarukshan512628 күн бұрын

    මොන මගුලක්ද මන්දා ,තිස්ස සර් මොනා ගැන කතාකරත් අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකන්ම❤

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    19 күн бұрын

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️

  • @manjuveera3732
    @manjuveera373228 күн бұрын

    ලංකාවේ modification වල ප්‍රශ්නයක් නැහැ මෙතන තියෙන්නෙ ඊර්ෂ්‍යාව ගැන තියෙන ප්‍රශ්නයක්.. මහන්සිවෙලා හම්බකරලා දියුණු වෙච්ච උන්ට කම්මැලියෝ ටික කරන ඊර්ෂ්‍යාව මිසක් මෙතන වෙන ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ.. අපේ උන් තව එකෙක් ලස්සනට ජීවත් වෙනවට කැමති නැහැ උන් කැමති බාටා දෙක දාලා රැවුල වවන් බෑග් එකක් කරේ එල්ලන් පාරේ යන උන්ටයී..

  • @user-xz8vj7wc6d

    @user-xz8vj7wc6d

    28 күн бұрын

    හරියටම හරි. මුළු රටේම වැඩියෙන්ම ඉන්නේ කුහකයෝ.

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    27 күн бұрын

    ඇත්ත කතාව ඈ....😊

  • @shuttlespace04

    @shuttlespace04

    27 күн бұрын

    ​@@user-xz8vj7wc6dලංකාව කියනෙ කාලක්න්නි හිගන් රටක් කියල පිලිගනිං😂අන්න ජනගහනයත් අඩුවෙලා 135,000 කින්😂 බංකොලොත් නිසා ල්ම්‍යි හද්න් නෑ😅

  • @antonkjayawardanegd8251

    @antonkjayawardanegd8251

    27 күн бұрын

    කතාව ඇත්ත මිත්‍රයා. අපේ උන්ට තියෙන්නේ බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව. ගියමාසේ මමයි දුවයි මීගමුවේ කොප්පරා හංදියෙන් හැරලා ගියා. එහේ එක පැත්තේ ලේන් දෙක ගානේ තියෙනවා. මම දකුණු පැත්තෙ ලේන් එකේ ගියේ. වාහන වැඩි හංදා සිග්නල් දාලා වම් පැත්තට ටික ටික කාර් එක ගන්න යද්දීත් කිසිම කෙනෙක් හිටවලා ඉඩදුන්නෙ නැහැ. අන්තිමට පරණ කාර් එකක ගිය රස්තියාදු පෙනුම ඇති කොල්ලෙක් අත දික්කරලා බැනගෙන ගියා. කාර් එක වම් පැත්තෙ ලේන් එක පැත්තට ගන්න කොටම රතු සිග්නල් එක වැටුන නිසා හිටවා ගත්තා. රතු වැටිලා තියෙද්දී කාටවත් කොහොමත් ඉදිරියට යන්න බැරි අවස්ථාව තියෙද්දීත් තට්ටය ගෑව ත්‍රීවීලර් කාරයෙක් මට දකුණු පැත්තෙන් හිටවලා ග්ලාස් එක අරින්න කිව්ව නිසා මම ෂටර් එක පාත්කලාම මිනහා "අර මනුස්සයා තමුසේට බැනපු එක හරි. තමුසේ වම් පැත්තට ගන්න එපැයි" කිව්වා. මම කිව්වා මහත්තයො මම වමට සිග්නල් දාලා ගන්න යද්දීත් හෝන් ගහගෙන හැමෝම ගියා මිසක් දාගන්න ඉඩ දුන්නෙ නැහැනෙ දැන් රතු වැටුන හංදා ඔබතුමාටත් යන්න බැහැනේ කියලා. මම මහත්තයා කියද්දී මිනිහා මට තමුසේ කියලායි කතා කෙරුවේ. කාර් එකේ දුව විතරයි මාත් එක්ක හි⁣ටියේ. දුව බය වෙන හංදායි මම ඉවසීමෙන් හිටියේ. අන්තිමට මිනිහා කිව්වා "තමුසේ රෝද හතරක යනවා කියලා අනිත් මිනිස්සු පලි නැහැ" කියලා පස්සේ තේරුම් ගියේ මිනිහාට තිබුන ප්‍රශ්නය මම රෝද හතරක යන එක බව. වීල් එක ඇතුළේ සිටි කාන්තාවකුත් මදෙස අනුකම්පාවෙන් බලා සිටියා. මම අරූට මහත්තයෝ කියද්දී ඌ මට තමුසේ කියන හංදා. පස්සේ අපේ දුවට තරහා ගිහින් මිනිහා ඇහෙන්න "තාත්තී කාර් කාරයා බැනගෙන යන්න ගියා මෙයා ඇයි ණයට කහින්නෙ කහින්නෙ?" කිව්වාම අරූ කට වහගත්තා. එතකොටම කොළ සිග්නල් එක වැටුන හංදා මම වමට හරවලා ගියා. මමත් ත්‍රීවීලර් එකක ගියානම් අරූ මට ඔහොම කතා කරන්නේ නැහැ. පස්සේ මට යාළුවෙක් කිව්වා ඕකුන් රස්තියාදු කාරයෝනේ බං, ඕකලාට මහත්තයා කියද්දී කරේ යන්න එනවා. "තොට මොකක්ද තියෙන අමාරුව හු...තිගේ ⁣පුතෝ කියලායි අහන්න තිබුණේ කියලා. පස්සේ මම කිව්වා දුව හිටපු හංදා මම ඉවසීමෙන් හිටියා කියලා. දුව හිටියේ නැත්නම් මම කුණු හරුපෙන් බනිනවා, ගහන්න ආවානම් කාර්බූට් එක ඇරලා ජැක් එකේ දිග ස්ටික්එක අරන් උගේ තට්ටය පලනවා කියලා. රටක් හැටියට අපිට කෙළවෙලා තියෙන්නේත් අපේ උංගේ කුහකකම හා ඊර්ෂ්‍යාව හංදායි.

  • @rnkrnk2490

    @rnkrnk2490

    27 күн бұрын

    අනිවාර්යෙන් ඕකුන් ගෙ ඉරිසියාව කවදාවත් නැතිව යන්නේ නෑ

  • @amilashiromi4117
    @amilashiromi411726 күн бұрын

    ආඩම්බර තාත්තා.තාත්තා ලංකාවේම දරුවන්ගේ පියා.ඒ නිසා තමා ගෙදර සැනසීම.sr ට විශ්වයේ ආශිර්වාද sr ට් තියනවා.

  • @swarnawendakoon1550
    @swarnawendakoon155023 күн бұрын

    ඇස් වලට කදුලු ආව. දරුවො උපතින්ම ගේන හැකියාවන්ට අත දෙන්න ඕන කියන එක ප්‍රායෝගිකවම ඔප්පු කරල. ඔච්චර බුද්ධිමත් දරුවො දෙන්නෙක් සුපිරි රැකියා ඉලක්ක වලට ගන්න බැරිකමක් නෑනෙ. හැම කෙනෙක්ටම මෙහෙම තාත්තල ලැබෙන්නෙ නැහැ. පර්ස් එකෙන් කෝටි ගානක් ගිහිං කියලත් හිනා වෙවී දරුවො ගැන ආඩම්බර වෙන නිහතමානී තාත්තෙක්. අනේ ඔබ රටටත් කොච්චර වාසනාවක්ද. මුලු පවුලම රටට පිනක්.❤❤❤❤

  • @SagarikaHettiarachchi-xn3js

    @SagarikaHettiarachchi-xn3js

    20 күн бұрын

    Ediriyatama yanna wasanawa labewa budhu saranai sir👍👍👍

  • @sunilmaithreege2972
    @sunilmaithreege297225 күн бұрын

    හරිම ආඩම්බරයි. සර් වපුරපු දේ තමයි නෙලා ගන්නේ . මුළු මහත් සමාජයම යහමගතට ගත්තු එකේ return එක විදියට තමයි සර්ට යහපත් ගුණගරුක පුත්තු දෙන්නෙක් ලැබිලා තියෙන්නේ. පොඩි එකා හරි චන්ඩියා එහෙම තමයි ඉන්න ඕන පුතා. ඊරියාකාරියෝ කියන දේවල් වලට සැලෙන්න එපා. යෝධයෙක් වගේ තේරුම් ගත්ත තාත්තා කෙනෙක් ඔයාලගේ පිටිපස්සේ ඉන්න නිසා කවුරු මොනවා කිව්වත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ඉලක්කයට ගමන් කරන්න නොබියව. උස්මහත් වෙච්ච පුත්තු දෙදෙනෙක් හදලා මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම තාත්තා මම කියන්න ක්‍රිස්තු සර් මොන තරම් පිනක් කරල ඇද්ද. ටියුෂන් කලාව වෙනස් කළා වගේම modification කලාවත් නව්‍යම තාලයට වෙනස් කරමින් ඔබ දෙදෙනාගේ target එක ජය ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. බෝසිලු සහ ආදිත්‍ය පුතුන් දෙපලට . බෝසිලු first time ඇහුවෙ හරිම ලස්සන නමක්. නීති රීති හදාගෙන මේ කලාව ඉදිරියටම ගෙනියන්න sir. මේක කලාවක් වගේම විද්‍යාත්මක වැඩක්. ජයෙන් ජය. සකියා ඔයාටත් thanks .

  • @sajeewaperera2034
    @sajeewaperera203425 күн бұрын

    සර්ගේ පුත්තු දෙන්නා දැක්කාම හරි වාසයි හරිම නිහතමානී දරුවෝ දෙන්නෙක් මේ දරුවෝ දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nandaniboda5804
    @nandaniboda580424 күн бұрын

    බලලා දැකලා සතුටු වෙන්න පුලුවන්. පවුලක් හතර දෙනාටම ජයෙන් ජයම වෙවා

  • @uwaniperera5177
    @uwaniperera517719 күн бұрын

    තෙරුවන් සරණයි සර්. පූතාලා දෙන්නටම වඩා සර් තරුණපාටයි. ඔබට දිර්ඝායූ ❤

  • @Preethika.322
    @Preethika.32228 күн бұрын

    පාලකයනි දැන්වත් තරුණ දරුවන්ගේ අදහස් වලට ඉඩ දෙන්න. නැත්නම් මේ වටිනා දරුවන් ගේ දැනුමත් පිටරටකට විකිණෙනවා නියතයි. ලංකාව තරම් වාසය කිරීමට සුදුසු තැනක් මේ තුන් ලෝකෙම නැති බව දැන දැනත් ලාංකිකයන් පිටරටකට යන්නේ රට දියුණු කිරීමක් ගැන නොහිතන පාලකයන් ගැන ඇති දැඩි කළකිරීම නිසාමයි. Thank You Sakiya ❤

  • @SheelaKw

    @SheelaKw

    11 күн бұрын

    Obage kathawasahathika eththa❤

  • @user-qp8wc2uk6b

    @user-qp8wc2uk6b

    7 күн бұрын

    Athama Atha

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath699526 күн бұрын

    හදවතින්ම සුබපැතුම් සර්ට පවුලේ සියලුම දෙනාට උත්සාහයෙන් දියුණුව කරා ආපු ගමනේ prathipala ගොඩක් සතුටුයි පුතාලා දෙන්න ගැන තාත්තාට කරදරයක් නැතුව දෙයක් කරන්න උත්සාහ කරන දරුවන් දෙදෙනකු theruwan saranini

  • @r.sumedha8198
    @r.sumedha819822 күн бұрын

    සර්ගෙ පුතාලා දෙන්නා දැකගන්න ලැබුණු එක ගැන සතුටියි❤❤❤

  • @kanthikan5145
    @kanthikan514522 күн бұрын

    පුතාලගෙ කටහඩවල් තාත්තගෙ වගේමයි සම්මා සමිබුදු සරණයි ඔබලාට තව තවත් දයිරිය ශක්තිය ලැබේවා වටිනා ගුරැ පියෙක්ගෙ වටිනා පුතුන් දෙදෙනෙක් ජයවේවා

  • @athveediya82
    @athveediya8226 күн бұрын

    අතීතය අමතක නැති නිහතමානී මනුස්සයෙක්...🎉

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn388028 күн бұрын

    හැම පවුලකම පොඩි එකා කියන්නේ පවුල වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න ලෑස්ති එකෙක් ❤🖤

  • @udayafantasy7796

    @udayafantasy7796

    27 күн бұрын

    එකගයි ☝

  • @onetimeytshorts

    @onetimeytshorts

    27 күн бұрын

    උබ පවුලේ පොඩ් එකා නේ 😁😁😁

  • @udayafantasy7796

    @udayafantasy7796

    27 күн бұрын

    @@onetimeytshorts 😄🤘😄

  • @dgdgdhjsakakdn3880

    @dgdgdhjsakakdn3880

    26 күн бұрын

    @@onetimeytshorts 😁😎

  • @dgdgdhjsakakdn3880

    @dgdgdhjsakakdn3880

    26 күн бұрын

    @@onetimeytshorts පිරිමි සහොදරයෝ දෙන්නෙක් ඉන්න පවුලක පොඩි එකා කියන්නේ එහෙම එකෙක් 🖤

  • @geethakakotelawala2978
    @geethakakotelawala297828 күн бұрын

    නිකම් බලාගෙන ඉන්න උන්ට තමයි ප්‍රශ්නය,පාලකයොන්ට බැන බැන එක එකාගේ වැරදි හොය හොයා ඉන්න උන්ට තමයි අමාරු ,තමන්ගේ දක්ශතාවයෙන් පුලුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරලා ජීවිතය විදින්න ඕනෑ ,

  • @kghjjay4360

    @kghjjay4360

    28 күн бұрын

    නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා

  • @kghjjay4360

    @kghjjay4360

    28 күн бұрын

    නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා

  • @tharakachathuranga2939

    @tharakachathuranga2939

    28 күн бұрын

    නිකන් ඉන්න්ව කිවුවට නිකන් ඉන්න එඋන් නෑ හැම එකාම වගේ මහන්සිවෙලා වැඩකරනව පර්ශ්නෙ මහන්සියෙ තරමට සල්ලි හම්බ වෙන්නෙ නෑ

  • @sachinhewavitharana6308

    @sachinhewavitharana6308

    28 күн бұрын

    @@kghjjay4360 aniwa machan, me wage gon kariyo thamai palakayonta kadee gihin dan redde rewila inna wesige puthala.molee kiyala kaladak na me wage gon wesige puththunta. un hithanne api nikan inne kiyala

  • @HWPublisher

    @HWPublisher

    27 күн бұрын

    ​@@kghjjay4360මේ දවස් වල නං ඒකට අම්මටම තමයි බනින්ඩ වෙන්නෙ...

  • @darkhawk395
    @darkhawk39526 күн бұрын

    උබලා හදපන් කොල්ලෝ වාහන..😍 වාහන වලට ආදරේ මිනිස්සුන්ට විතරයි ඒක තේරෙන්නේ.. අනිත් උන් බැන බැන ඉදීවි 🤣 All the best mchng ❤

  • @dilinikariyakarawana2999

    @dilinikariyakarawana2999

    25 күн бұрын

    So true 👍 👌

  • @antonkjayawardanegd8251

    @antonkjayawardanegd8251

    17 күн бұрын

    මට වටිනා වාහනයක් ගන්න වත්කමක් නැහැ. Honda Fit එකක් තියෙන්නේ. ඒ වුනත් කාගේ හරි හොඳ වාහනයක් දැක්කාම ඊර්ෂ්‍යාවක් නැතිව බලලා අගය කරනවා. මොනවා වුනත් අපේ රටේ එකෙක්නේ කියලා. Restore කරපු පරණ බයික් එකක් වාහනයක් දැක්කාම ස්ලෝකරලා බලනවා. සමහර වෙලාවට ගෙදර අයගෙන් බැනුනුත් අහනවා. යකඩ උණ තියෙන එකාගේ හදවතේ මළකඩ නැහැ.

  • @sarindualwis2057
    @sarindualwis205728 күн бұрын

    හම්බ කරන දේවල් වලින් සැප විදින්නත් පින තියෙන්න ඕනේ.ඒ ලමයින්ගෙත් පින.

  • @roshikafernando2961
    @roshikafernando296125 күн бұрын

    තුන්වෙනි පාර්ශවයට - පාරේ යන අයට කරදරයක් නොවන ලෙස 👍👍👍💐💐💐

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula437812 күн бұрын

    ආඩම්බරකාර තාත්තා . හරිම සතුටුයි .මගේ පුතාල තුන්දෙනාගෙනුත් මට කිසිම කරදරයක් නැහැ.ඒ අතින් මාත් ආඩම්බරයි .

  • @sampathperera5953
    @sampathperera595327 күн бұрын

    හදවතින්ම සුබපතනවා!...සර්ටත්, දරුවන්ටත්, අම්මාටත්.....තෙරුවන් සරණයි!.....

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka24 күн бұрын

    ඔබ තුමා ට ත් පුතාලට ත් ජලයෙන් ජය වේවා ❤❤ සෑම වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය වීර්ය ලැබේ වා ❤❤❤❤❤❤❤

  • @primemoverslovers
    @primemoverslovers27 күн бұрын

    අපේ අයගේ ඔළුවේ තියෙන්නේ ස්ටිකර් ටික ගහලා තොරණ වගේ ලයිට් දාලා සද්ද දාලා යන එකට , නමුත් වාහනටගයක් මොඩිෆයි කරන්න වෙනවා සමහර අවස්ථාවල අපට අවශ්‍ය විදියට වැඩ ගන්න , ප්‍රමිතිය කියනදේ දන්නෑ ලයිටි එකක වුනත් නිකන් ලයිට් ටිකන් දාන එක නෙවේ පිටින් එන කෙනාට අපහසුතාවයක් නොවන විදියට ඒක කරන්න ඕනේ

  • @malakakodi4830

    @malakakodi4830

    25 күн бұрын

    Exactly my point

  • @chandaniathapaththu6447

    @chandaniathapaththu6447

    22 күн бұрын

    Ana ithi budusaranaei obalata

  • @wik9408
    @wik940824 күн бұрын

    තාත්තා වගේම දක්ශ කොල්ලො දෙන්නෙක් තාත්තටයි පුතාලා දෙන්නටයි සුබ පතන ගමන් අද video එකත් සුපිරී❤

  • @rohanadhietty7182
    @rohanadhietty718228 күн бұрын

    තව තව ලැබේවා. බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🌷❤️

  • @nuwanthifernando7168
    @nuwanthifernando716822 күн бұрын

    පිරිසිදු සල්ලි ඔබ තුමාට ජය

  • @niroshantraders2457
    @niroshantraders245726 күн бұрын

    මුල අමතක නොවූ ආදරණිය ගුරුතුමෙක්

  • @nilangarrck
    @nilangarrck27 күн бұрын

    sir මම sir ගේ Agri class අවේ 2004 A /L මට මතකයි ඔය ලොරිය අවුරෝරා එකට එනව නුවර

  • @shegirl6006

    @shegirl6006

    23 күн бұрын

    Mamath me comment ekama danna hithanakota thamai meka eka paratama dakke. Mamath oya kiyana batch eke hitiye. Sir oya lorry eke enawa hodata mathakai. Ape hitha hoda sir..❤ Sir loku kattak kawa..

  • @jaliyawijesinghe803

    @jaliyawijesinghe803

    4 күн бұрын

    මව්. මම ගම්පහ ඉඳලා සර් එක්කලා එකට ඇවිත් ක්ලාස් එක ලඟින් බැහැලා යන්නෙ ගෙදර යන්න නිවාඩුවට එද්දි. හරිම සතුටුයි. සර් එක්කලා පැය කීපයක් එනවා කියන්නෙ අමතක වෙන්නෙ නැති අත්දැකීමක් . ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තු කාලයක්. ජයෙන් ජයවේවා කොල්ලනේ. ආදි.. හරිම සතුටුයි පුතේ හොඳට ඉස්සරහට යන්න ඕන. ❤️

  • @jdguna
    @jdguna26 күн бұрын

    What an inspiring interview! This family's resilience and love truly shine through. Wishing them endless blessings and happiness. May the triple gem continue to guide and protect them on their journey. 🙏💎✨

  • @nilameproductions8156
    @nilameproductions815628 күн бұрын

    නියමයි සකියෝ

  • @kalpamadushanka4597

    @kalpamadushanka4597

    26 күн бұрын

    නිලමේ උඹත් නැති තැනක් නෑපකෝ

  • @sudathbandara3471
    @sudathbandara347127 күн бұрын

    නියමයි. බුදුසරණයි. සුබ අනාගතයක්. ඒත් සමහර modify කරපු වාහන රෑට යනකොට අනෙක් drive කරන උන්ට ලොකු අපහසුතාවයකට පත්වෙනවා. ඇස් වලට එහෙම හරි අමාරුයි. එහෙම නැතුව නීත්‍යානුකුල ක්‍රම වේදයකට වැඩේ කරනවා නම් හොඳ වැඩක්.

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v28 күн бұрын

    ඇත්තටම සුපිරි wadak.marama ලස්සනයි.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak1119 күн бұрын

    තිස්ස සර් තම දරුවන්ව හොඳ මඟකට යොමුකර තිබෙනවා. ඔවුන් රටට වැඩදායකයි. ඔවුන්ගේ අනාගතයට අපි සුබපතනවා.

  • @avishkamadhushan1518
    @avishkamadhushan151826 күн бұрын

    මං ඇහුව හොදම කතාව ,හැම කෙනෙක්ම දක්ශයි හැබැයි දක්ශ පැත්තක් තියේ ඒකෙම් ඉස්සරහට යන්න දරුවන්ට අත දෙන්න දෙමව්පියන්ට මොලේ පෑදේවා.!!❤️

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv273722 күн бұрын

    දහසක් දරුවන්ගේ ඇස් පාදන නිහතමානී ගුරු පියෙකුට ලැබුණු වාසනාවන්ත දරු දෙපලක් ඔබලාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවන් සරණයි 🙏

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi410226 күн бұрын

    මොඩිපිකේෂන් නිසා මාර්ග අනතුරැ වැඩිවෙලාද යන කාරනය සම්බන්දයෙන් අධ්‍යනයක් කර තිබේද? එහෙම නැතුව කාගේහරි හිතලුවක් පමනක්ද? පදිකයන්ට අනතුරැදායකනම් ඉන්ෂුවරන්ස් වැඩිකලානම් ඉවරයිනේ.

  • @himaliherath2835
    @himaliherath283525 күн бұрын

    රටේ දරුවන්ගේ දැස් පාදන ඔබට ජයග්‍රහණය වෙවා🎉

  • @mangamangali4017
    @mangamangali401721 күн бұрын

    හොඳම හොඳ තාත්තෙක් සහ ගුණගරුක පුත්තු දෙන්නෙක්... තුණුරුවන් සරණයි

  • @nandarathnayaka6294
    @nandarathnayaka629414 күн бұрын

    හරි ම් සන්තොසයි තිස්ස සර් පුතා ල දෙන්නගෙ වහන මොඩි කරල හදන එක ගැන මෙ ක මුලු ලොකෙටම එක්කෙන්‍යි ලොකෙටම අරන් යන්න සක්තිය වාසනාව ද්‍යර්‍ය ලැබෙවා පුතෙ ලොකයක් ර්ජ කරන ලොක්‍යක් වටිනා අපෙ සර්ටත් පුතාල දෙන්නාටත් නොනාටත් බුදු සරණයි ජ්‍ය වෙවා පුතාල

  • @user-mp9mi1tf7x
    @user-mp9mi1tf7x23 күн бұрын

    නව මානයකටයොමු වු දරුවන්.. සුබ පතනවා දරුවනේ

  • @pasindusilva1040
    @pasindusilva104028 күн бұрын

    Modifications tika patta. Ara white montero eke face modification eke thyena aggressive look eka adu wenawa lights thyena antenna wage item eken. Eka thibbe nattan perfect modification ekak.

  • @hiransanjaya2177
    @hiransanjaya217727 күн бұрын

    Meka nam niyamai sir ♥️♥️👍👍👍 තෙරුවන් සරණයි සර්

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake591424 күн бұрын

    Thissa sir හැමදාම ත් කරන්නෙ අලුත් දෙයක්. පුතාලත් ඒ වගේ. Congratulations. 🌹🌹🌹sir ගෙ නිහතමානී ආඩම්බර කම 🌹🌹🌹sir bio. පුතාලා Tech. හොද combination එකක්. අපිට සතුටුයි 🌹🌹🌹

  • @piyalgalagedara8131
    @piyalgalagedara813125 күн бұрын

    Good person. interesting character. Very humble man who has made so much contribution to the tuition students. Looks like very humble children. 🇺🇸

  • @sujeewakumari3177
    @sujeewakumari317724 күн бұрын

    ජය වේවා sir ..ඔබතුමා ට මුළු ලංකාවේ ම.ආදරය ලැබීම පිනක් තමා

  • @RemiseRemise
    @RemiseRemise24 күн бұрын

    Good Luck, we appriciate it....

  • @manuwelkulathunga
    @manuwelkulathunga26 күн бұрын

    නිවුන් ලමයි දෙන්නෙක් වගේ වාහන වලට වඩා ළමයි දෙන්න ලස්සනයි මට නම් බොහොම සතුටක් තියෙන්නේ

  • @madhukashiwantha5102
    @madhukashiwantha510226 күн бұрын

    පරිසර හිතකාමී මොඩිෆයි.තමා මම අනුමත කරන්නෙ.. මෙතනින් ඒක දැක්ක.නියමයි

  • @champamenikkumbura1401
    @champamenikkumbura140124 күн бұрын

    Harima sathtui sir. Thawath dwasin dawasa diunu wewa. Api guruwaru widiyatath sir ta suba pathanawa. Sir ge hoda gathiguna dakshakama prasanna bawa eershya nathikama sir ta hamadama pihita wewi .sir daruwanta subject eka wagema jeewithaya kiya deema harima age karanawa. Puthe oyalath thaththa wagema hoda minisun wenna.samajayata yahapath dewal karanna. Me wage uthum piyawarun hamotama labenne na. Oyala pinwanthai.❤❤❤🎉🎉🎉

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk28 күн бұрын

    ලංකාවේ ගොඩක් ඉරිසියා කාරයො පිරිමි බාග

  • @premadasalanka
    @premadasalanka28 күн бұрын

    Grateful

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama216820 күн бұрын

    ඔබ තුමා ට දිර්ගායුස වේවා ..ඔබ තුමා දකින්නට ලැබිමත් සතුටක් ..........

  • @pushpawattage3345
    @pushpawattage334525 күн бұрын

    ❤ my two sons also the same. They too never fight for anything. බුදුසරණයි🙏 All the best for future plans 😊

  • @nallaperumarupa5962
    @nallaperumarupa596224 күн бұрын

    Very nice happy to see Sirand sons,From bottom of heart. feel happy ❤️❤️❤️❤️❤️❤️❤️May the Triple Gem Bless Sir and Family 🙏🙏🙏Great father teacher and human being ❤️❤️❤️❤️❤️❤️🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m27 күн бұрын

    Tidssa sir atulu pawle sematama suba patum teruwan saranai jayawewa ❤❤❤

  • @thilokakusalani6663
    @thilokakusalani666324 күн бұрын

    ඇත්ත කතාව.. ඒ කාලේ මේ දෙන්නා හරිම පොඩියි .පන්තියට එක්කන් ආවා.ඒත් වාහන කෑලි අතෙ

  • @unlwijesekara2026
    @unlwijesekara202628 күн бұрын

    Budu saranay sir, thawa thawath diunuwenna lebewa❤️

  • @akprasad1953
    @akprasad195328 күн бұрын

    හරි ලස්සනයි වැඩසටහන.

  • @sasankaedi223
    @sasankaedi22328 күн бұрын

    Sir Negative පැත්ත නොබලන්නෙ, අමු කුහකයො...ඒකයි ඇත්ත..

  • @Hasmika.
    @Hasmika.28 күн бұрын

    සුපිරියක් ❤

  • @gfw2095
    @gfw209524 күн бұрын

    කොහොම උනත් රාත්‍රියේ ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට ඇහැ ගිනිකනා වැටෙන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නැහැ

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny23 күн бұрын

    වාහන ගැන දන්නැ සර් හින්ද බැලුවේ ❤❤

  • @Mona-id6rd
    @Mona-id6rd27 күн бұрын

    තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා

  • @mudithaswamendra8558
    @mudithaswamendra855825 күн бұрын

    දිනෙන් දින දියුණු වේවා. බුදුසරනයි ගුරු පියානනි.❤

  • @jayadewa5253
    @jayadewa525327 күн бұрын

    Soo decent 2 sons Because of father very famous in srilanka I sawed any others family of sons big heads Actually nice both of sons

  • @user-nf5gm6kx5y
    @user-nf5gm6kx5y24 күн бұрын

    සර් ඔබතුමාට දිර්ඝ ආයුෂම වෙවා

  • @kanthikan5145
    @kanthikan514522 күн бұрын

    තිස්ස සර්ට රථගාය තියෙනවද ඇහුව නේද පොඩි කාලෙ තියෙන්න ඇති නේද 😁😁 ආදරෙයි සර් හැමදාමත්

  • @dayaniliyanage7806
    @dayaniliyanage780622 күн бұрын

    පිය පුතු.තුන්දෙනාටම සුබපැතුම් ❤❤❤

  • @vishwasandeepa1659
    @vishwasandeepa165921 күн бұрын

    🥺🥺🥺🥺නියම තාත්තා කෙනෙක් … ඇත්තටම දරුවන්ගේ හිත හදුනන කෙනෙක්

  • @annetjayasinghe1796
    @annetjayasinghe179625 күн бұрын

    ආදරණිය පිය පුතුන් හට ජයෙන් ජයම වේවා !!!

  • @anomarathnayaka9301
    @anomarathnayaka930120 күн бұрын

    Theruwan saranai putha la dennata saha ape sir ta nirogi nirogi dirgayusha labewa ❤❤❤.🙏🙏🙏

  • @user-vb3yi5fk6x
    @user-vb3yi5fk6x28 күн бұрын

    What a talented boys . Excellent work. Those kind of talent not value for Sri Lanka . They don’t appreciate it .Come to America. you guys can do Lot of thin in motor vehicle industry in here by using your talent . Thank you thissa sir. Sorry to hear that poor student’s story. Show your good discipline in the class. Theruwansarani

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara221122 күн бұрын

    Awurudhu 2k tisse sirgen igena gaththa. sir ta mehem hamadeyakm labil tiynne sirge mahansiyen ek sirgen igena gaththa lamai dnnwa.mn asama guruwaraya sir.Sirge puthalat suba pathanawa future life eka sarthaka wewa kiyla.😊❤

  • @winwayeducation4128
    @winwayeducation412826 күн бұрын

    මටත් මතකයි අර ලොරිය... නියමයි ❤ අළුත් කලාව ගැන.. 🌞 මගේ vehicle එකත් modify කරන්න හිතුනා. 🌻

  • @w.a.c.k6660
    @w.a.c.k666025 күн бұрын

    නියමයි පුතාලා දෙන්නටයි අපේ ආදරනීය සර්ටයි..❤👍💐

  • @lesliesusil4711
    @lesliesusil471126 күн бұрын

    මේ තරම් උස් මහත් වෙච්ච කීකරු දරුවන් ලැබීම පෙර පිනක් බව කිව යුතුමය.

  • @dharmapalaperera2576
    @dharmapalaperera257624 күн бұрын

    Great character, great scholar, keep it up further.

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi28 күн бұрын

    ජය වේවා....❤

  • @shanakadevinda632
    @shanakadevinda63225 күн бұрын

    සියලු දෙනාටම ජය වේවා

  • @sepaliheli9361
    @sepaliheli936122 күн бұрын

    Niyamai putha, jayawewa! Daruwange aspadana pinama Nisa hodadarudennek labilathiyanawa, gurumustiyak nathuwaugannana eke pina Mihipitama Anisansa labenawa kiyanne labenawa kiyanne mekathamai, samahara daruwo demapiyage salliwalin sobana danawa kello passe yanawa wahana argena, me daruwo ratata samajayata wadak athideyak karanawa, wadiwadiyen hariyannaone, Budusaranin 🙏❤️👍

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe318923 күн бұрын

    තිස්ස,සර් පෙරාපුරත්රන්,හැකියාවන් දියුනු, වෙන්න❤🎉❤❤❤❤❤❤❤සුබපතමි මුතුගල සර්පායන, පුරසදයි

  • @imiyaralarala3795
    @imiyaralarala379528 күн бұрын

    Niyamai sir

  • @kumariwathupola6951
    @kumariwathupola695126 күн бұрын

    Maraa watinawa daruwan...sir balan Inna vidiha

  • @nilanthasenavirathna-wn4vq
    @nilanthasenavirathna-wn4vq21 күн бұрын

    Actually i know he is a great teacher now i knew he is a great father too

  • @ChinthakaAmarasinghe-lt6oe
    @ChinthakaAmarasinghe-lt6oe28 күн бұрын

    Congratulations Sir

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr24 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️❤️⚔️🌏 බුදුසරණයි ..! 🤴🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹💎❤️⚔️❤️💎⚔️🌊⚔️🌊⚔️

  • @renukanpathirana
    @renukanpathirana18 күн бұрын

    ඉහළම මං පෙතටම යන්න ජයෙන් ජය ප්‍රාර්ථනා කරවා තෙරුවන් සරණයි !

  • @padminiperera6209
    @padminiperera620911 күн бұрын

    බුදුසරනයි !

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana26 күн бұрын

    ලංකාවේ අපේම කාර් එකක් හදමු❤

  • @GihanMaradanage
    @GihanMaradanage10 күн бұрын

    Best Sir Jayawewa!!!

Келесі