ලෝකයේ ලොකුම වාහන වෙන්දේසිය USS Auction in Japan | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#ontopic ‪@HasithaWijewardena‬ #japan
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 191

  • @semasems3115
    @semasems31152 ай бұрын

    " මට විතරක් නෙවෙයි ලංකාවේ හැමෝටම වාහන ගන්න පුළුවන් වෙන්න ...." හසිත ඒ වචන ටික මාරම වටිනවා.. එහෙමයි බං හිතන්න ඕණ වාහනයක් ගන්නවා තියා එදා වේල කන්න බැරුව ඉන්න රටේ මිනිසුන්ට හිත හරි හදා ගන්න පුළුවන් බං උඹගෙ ඒ වචන ටිකෙන්... 👍👍👍💪💪💪

  • @chethiyajayasundara3033
    @chethiyajayasundara30332 ай бұрын

    ලංකාවේ හැමෝගෙම වාහන සිහිනය සැබැ වේවා 🙏

  • @cocoon2024
    @cocoon20242 ай бұрын

    ඕවා පට්ට අඩුවට ගෙන්නන්න පුළුවන්. අපේ රටට ඒ වාසිය ගන්න පාලකයො උනන්දු නෑ. වාහන හදනවට වඩා වාසියි මේවා ගෙන්නන එක.

  • @kavindujayaweera6293
    @kavindujayaweera62932 ай бұрын

    1:22 Porshe 911 GT3 1:24 Aston Martin Vanquish 4:20 Messarati MC 20 2:34 Rolls Royce Ghost and Phanthom 2:14 Lamborghini Urus

  • @thevindum7388

    @thevindum7388

    2 ай бұрын

    broo😂

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    2 ай бұрын

    ​​@@thevindum7388 2:36 Caterham 620R 2:14 Jaguar F type SVR

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    2 ай бұрын

    ​​​@@thevindum7388 4:24 Ferrari 488 Spider 2:36 Chaterham 620R 2:14 Jaguar F type SVR

  • @sanularathnayake6476

    @sanularathnayake6476

    2 ай бұрын

    2:12 u missed this legend bro

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    2 ай бұрын

    ​@@sanularathnayake6476 ahh... sorry.... R34.😊

  • @user-we3ug1ix2w
    @user-we3ug1ix2w2 ай бұрын

    මොන පවක්ද අපි මේ ගෙවන්නේ

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha61332 ай бұрын

    ආඩම්බරයි මට විතරක් නෙවෙයි ලංකාවේ හැමෝටම වාහන එවන්න කිව්වා...❤❤❤

  • @user-qj1ix5qw8b
    @user-qj1ix5qw8b2 ай бұрын

    අපිටත් ලක්ෂ් 9 වහනයන් ගන්න ලැබුනොත්❤🙏

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha71842 ай бұрын

    අනිවාර්යයෙන්ම මගෙත් චන්දෙ වහන ලංකාවට ගෙන්න අන්ඩුවට හැබැයි මෙ හෙන ගාහන ගනම් නම් අඩු වෙන්නම ඔනෙ දැක්කානෙ ඇක්වා එක ලංකාවේ 80ලකස ජපානයේ 9 ලක්ශ

  • @user-ko9mc1db5l

    @user-ko9mc1db5l

    2 ай бұрын

    වාහනේ ගෙන්නුව වගෙද යකෝ රටෙ අනාගතේ,රනිලා ඕකත් කරනව,එතකොට උබල අලුගෝසු රනිලට කතිරෙ ගහන්න උබල මොන කාලකන්නි ද යකෝ,අනාගතය ගැන දැන්වත් හිතපල්ලා😢

  • @RashmikaLakshan-op3bp

    @RashmikaLakshan-op3bp

    2 ай бұрын

    ​@@user-ko9mc1db5limf එකට පින් දීපන්😢😂😂

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t2 ай бұрын

    වීට්ස් ,ඇක්වා වගේ ඒවා අඩු කරපල්ලා යකෝ මුන්ගේ බද්දේ තරම එක වාහනයක් ගන්න වාහන නවයක් තරම් බද්දක් ගහනවානේ මුන් 😲😲😲😡😡😡

  • @Natasha_Fernando
    @Natasha_Fernando2 ай бұрын

    Sajiv rajaputhra මේ ගැන නියම විඩියෝ එකක් කරලා තිබුනා

  • @Maduva26
    @Maduva262 ай бұрын

    අපෙ හිතන් හැබෙවෙන්න vat එක අඩු කරන්නම්. ❤😮

  • @SleepyArchery-fz3lu
    @SleepyArchery-fz3lu2 ай бұрын

    අයියෝ සංසාරේ....ආසියාවේ අශ්චර්‍ය ..මෙවයෙ ඉපදුනේ පිනට නෙවෙයි පවට😢😢😢😢

  • @user-dq1cr9pp3u

    @user-dq1cr9pp3u

    Ай бұрын

    Epaduna ratata banina tharam kuhaka thirisanek wenna epa.. rate weredda nemaie inna minisunge weradi nisaaama a minisunta galapena nayakayo path wenawa.. eta passe un a rata dawasin dawasa pahalata geniyanawa.. kawuda niweradi wenna onaaa.. thamange epaduna ratata banina ekama minissu inna ekama rata lankawa..pita ratakata gihin balannaa. Athakota oka niyameta theraie.

  • @SudarakaNilusha
    @SudarakaNilusha2 ай бұрын

    මේවා දැක්කහම තමා තේරෙන්නේ ලෝකයේ කොයිතරම් දේවල් තියවද කියලා

  • @kavindraroshan6805
    @kavindraroshan68052 ай бұрын

    කොච්චර බදු පිට බදු ගැහුවත් වැඩක් නැහැ ,බදු හොරා කනවනම්.මොකද අපි වාහන ගත්තේ බදු 100% නෙමෙයි 200% ගහන කාලෙනෙ

  • @chalanarajitha9677
    @chalanarajitha96772 ай бұрын

    ලැරියා... හසුනවත් හොයන් ගියාද ..... උබ යකෙක්... ❤️

  • @reshankavinda4241
    @reshankavinda42412 ай бұрын

    ලංකාවට බනිනෝ නෙමේ ලංකාවේ පාලකයෝ නිසා කාර් එකක් කියන්නේ අපේ රටේ පෝසතුන්ගේ දෙයක් දැන් කියන්න එපා කාර් එකක් ගන්න පුළුවන් තැනට හම්බ කරපන් කියලා 😂 මම කියන්නේ වෙන රටක කාර් එකක් ගන්න පුළුවන් ගාන දීලා අපි ගන්නේ බයික් 3 wheel 😂💔

  • @shamintharukshan5043

    @shamintharukshan5043

    2 ай бұрын

    Sirawatama...e thenata hambakarath wedak ne..boru ganak deela wahana ganna eken...😢😢 9 laksh aqva apita fz v 3.0 ekak tmai nehe gann wenne

  • @diamondwastaken7924

    @diamondwastaken7924

    2 ай бұрын

    Skill issues 💀

  • @Chathuranga1234.
    @Chathuranga1234.2 ай бұрын

    ජපන් ❤❤❤🇯🇵🇱🇰💓

  • @Hirushavidumal
    @Hirushavidumal2 ай бұрын

    💖💖

  • @sachithsuraweera9492
    @sachithsuraweera94922 ай бұрын

    වාහන කියුවොත් මතක් වෙන්නේ ජර්මනිය.🙂💔

  • @Djrrdulaj
    @Djrrdulaj2 ай бұрын

    වාහන ගේන්න කියලා උනන්දු වෙන අයට චන්දෙ දෙනවා. සරලයි 😊

  • @dilanmihiranga1390
    @dilanmihiranga13902 ай бұрын

    ❤❤

  • @nolimits1524
    @nolimits15242 ай бұрын

    අපිට පින නෑනේ මේ රටේ ඉපදුනේ 😢

  • @thusitha.senaratna
    @thusitha.senaratna2 ай бұрын

    ❤❤❤

  • @user-ui3pc3zu6e
    @user-ui3pc3zu6e2 ай бұрын

    ඒකට කමක් නෑ මේ පාර අපි මාලිමාවට❤

  • @diretdisco

    @diretdisco

    2 ай бұрын

    බලන් හිටහන් එනකම් 😂

  • @nadithmendis3088
    @nadithmendis30882 ай бұрын

    I have been to this place more than ten times during my visit to Japan. Vehicle lovers should visit this place at least once. ❤❤❤❤

  • @ravikumara3965
    @ravikumara39652 ай бұрын

    අපි හරක් ද ලක්ෂ 60ක් දීලා Aqua Car එකක් ගන්න, මේ ලංකාවේ ඉපදිලා කාර් එකක් ගන්න බැරි තත්වෙකට පත් කරලා තියෙන්නේ, අපේ දුක් මහන්සිය සල්ලි අපරාදේ මේ රටේ

  • @AnuraRanasinghe-mw9rv

    @AnuraRanasinghe-mw9rv

    2 ай бұрын

    Wadak na kiyala aurudu ganak wadakarala eturukaraggata salli tika wahanekata yatakarala maintain karapanko 😢

  • @dineshchanaka7528
    @dineshchanaka75282 ай бұрын

    Maru

  • @Dark_Knight_30
    @Dark_Knight_302 ай бұрын

    Aston Martin නුත් තියෙනවා

  • @wishwakatha6318
    @wishwakatha63182 ай бұрын

    අපි පව් නේද බන් එහෙම බැලුවම tax ගහලා හැදිලා නැති රටක්😢

  • @user-ko9mc1db5l

    @user-ko9mc1db5l

    2 ай бұрын

    ගහන ටැක්ස් උන්ටනෙ යාලු😅

  • @jeewaka59
    @jeewaka592 ай бұрын

    අනුන්ගේ වාහන දැකලා සතුටුවන ජාතියක් උනේ ඇයි?...

  • @Ballageburuwa
    @Ballageburuwa2 ай бұрын

    අම්මට සිරියකො ලක්ශ9යි😮

  • @charukapasan9766
    @charukapasan9766Ай бұрын

    ලංකාවේ අපිටත් වහනයක් ගන්න බැරි වේවිද 😔

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan95202 ай бұрын

    අපි ඇත්තටම ගෙවන්නේ කරුම ජීවිත😢

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    2 ай бұрын

    😢😢

  • @sameerabalasooriya-rh5hd

    @sameerabalasooriya-rh5hd

    2 ай бұрын

    ඒකනම් ඇත්ත.

  • @youwe5

    @youwe5

    2 ай бұрын

    ජපානෙට වරෙන් එතකොට කරුමෙ තේරෙයි ජපානෙ මිනිස්සු මාසෙට දවස් හතරක ආදායම අවම වශයෙන් ආණ්ඩුවට ‍රිජු බදු විදියට ගෙවනව වැඩකලත් නැතත් ජපානෙ ජීවත් වෙන නිසා මිනිස්සු බදු ගෙවන්න ඕන

  • @sahanpriyankara8485

    @sahanpriyankara8485

    2 ай бұрын

    😢😢 hmm

  • @user-hr5sy5yd4d

    @user-hr5sy5yd4d

    2 ай бұрын

    Ubata therei kawada hati dawasak wena ratakata giyama. Lankawa tharam hoda ratak na kohewath.

  • @NikDissanayaka
    @NikDissanayaka2 ай бұрын

    😮😮

  • @user-ko9mc1db5l
    @user-ko9mc1db5l2 ай бұрын

    ඇක්වා 7-8ක් අරන් සේල් එකක් දාගන්න සල්ලි,කාලකන්නි පාලකයො මේ ටැක්ස් එකෙන් මොනා කරනවද මන්දා 😂

  • @alvionplus4520

    @alvionplus4520

    2 ай бұрын

    ඒව රාජ්‍ය ආදායම් මචං

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ​@@alvionplus4520රාජ්‍ය ආදායම් කියලා මෙච්චර බදු ගහන්නේ නැ ලෝකෙ වෙන කිසිම රටක බොරු නම් අසල්වැසි ඉන්දියාව බලහන්

  • @alvionplus4520

    @alvionplus4520

    2 ай бұрын

    @@Senonnethmitha5920 උඹ හරි බන් .ඒ උබ කියන රටවල් මට්ටමට අපේ රට ගේන්න නම් හොඳ ආර්ථික ප්‍රතිපත්ති ඕනි මචං.ඒවා තියෙන්නේ NPP වල විතරයි.මාලිමාවට ජය වේවා

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    @@alvionplus4520 Malimawata jaya niyathai aniwaren dinanawa

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si2 ай бұрын

    Skyline supra Porsche 😳😕

  • @thusitha.senaratna
    @thusitha.senaratna2 ай бұрын

    Real life❤

  • @harshapramuditha3499
    @harshapramuditha34992 ай бұрын

    යනවා නම් සුපිරි රට

  • @youwe5

    @youwe5

    2 ай бұрын

    වරෙන් තේරෙයි ජපානෙ මිනිස්සු මාසෙ ආදායමෙන් අවම දවස් හතරකවත් ආදායම ආණ්ඩුවට ගෙවන්න ඕනි වැඩ කලත් නැතත්

  • @gayanichandima1958

    @gayanichandima1958

    2 ай бұрын

    ​@@youwe5 ඉතිං මොකද වෙන්නෙ දවස් හතරක ආදායම ගෙව්වට ? ලංකාවෙ සාධාරණව හම්බ කරන මිනිස්සු මුලු මාසෙම පඩිය ආන්ඩුවට ගෙවන එකේ.

  • @RashmikaLakshan-op3bp

    @RashmikaLakshan-op3bp

    2 ай бұрын

    ​@@youwe5ජපානෙ මිනිසුන්ගෙ ආදායම කොහොමද ලංකාවේ සෙට් එකත් එක්ක😂😂ඒකත් පොඩ්ඩක් දාපන්

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ​@@youwe5අනේ පළ අපේ අයියා කෙනෙක් ජපන් ගිය කාර් 1 ක් ගත්තා ලක්ෂ 1.50

  • @vinukadinusara8819
    @vinukadinusara88192 ай бұрын

    Lankawe unge pawa thamai ithin...Wena rataka wage nam waahanayk kiynne maha loku deyak nemei..Ae tharamata adui..😢😢❤

  • @nilukathushari7955
    @nilukathushari79552 ай бұрын

    බස් එකකට tax එක කීයක් ගහනවාද?

  • @hasi2694
    @hasi26942 ай бұрын

    චන්දෙට කලින් වාහන ගෙන්නුවෙ නැතිනම් පක්ෂයක් නැති අපි මලිමාවට

  • @Dilshan...

    @Dilshan...

    2 ай бұрын

    😂

  • @mandivpathirana5470

    @mandivpathirana5470

    2 ай бұрын

    Promoting malimawa😂

  • @mandivpathirana5470

    @mandivpathirana5470

    2 ай бұрын

    Kanna nathi apita wahana kannada...😂😂

  • @hasharaprabhash.5954

    @hasharaprabhash.5954

    2 ай бұрын

    ​@@mandivpathirana5470 hamotama kanna naththe na kuhakayo. Wahanayaka awashyathawaya thiyena ona tharam minissu innawa

  • @mandivpathirana5470

    @mandivpathirana5470

    2 ай бұрын

    @@hasharaprabhash.5954 ublt thibbt apita thynwd paco

  • @praveengunarathna9956
    @praveengunarathna99562 ай бұрын

    Waww ne toys wage atta 😮😮😅 .echchra aduwta etkota twa hoda vehicles kohhra adu adda..me wage ratk 😲

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si2 ай бұрын

    👍👍👍👍✌️✌️✌️🇱🇰🇸🇬

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekaraАй бұрын

    ලංකාවේ එක පුද්ගල ආදායම අඩු නිසා තමයි වාහන ගනන්...

  • @Captain_Cagiuos64
    @Captain_Cagiuos64Ай бұрын

    2:12 gtr 34 🍷

  • @RPMDev539
    @RPMDev5392 ай бұрын

    apita ouwa one nha loke hodama agamai, hodama nayakayoii innwa

  • @Letsgo12928
    @Letsgo129282 ай бұрын

    Aqua ekata api laksha 70 tax gewanawa.. Maara palakayo inna ratak bn meka 😂😂😂😂

  • @MadhavaJanath-rd3lz
    @MadhavaJanath-rd3lz2 ай бұрын

    ලංකාවෙ 3විල් එකකුත් ගන්න බැ ලක්ශ 9ට 😪

  • @user-sc6nr8ok6z
    @user-sc6nr8ok6z2 ай бұрын

    Suprahh mk 5❤❤❤❤

  • @ITSchooledu
    @ITSchooledu2 ай бұрын

    අපි තාම අනුන්ගේ පව් ගෙවනවා.😢

  • @chanakaruwan2293
    @chanakaruwan22932 ай бұрын

    මේවා දාදා මිනිස්සුන්ගේ මතය තමයි හොයන්නෙ... නැතුව මේවා ආතල් එකට කරන්නේ නැ.... ඡන්ද වැඩ වලට ලේසි වෙන්න....

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ඔව් මෙවා දාන්න ඕනි සමහර මිනිස්සු බදු අය වෙන හැටි දන්නේ නැ

  • @chinthanalvithanage8490
    @chinthanalvithanage84902 ай бұрын

    අම්මො අර ඩයල් එකේ උස

  • @dhanushkasenanayaka3696
    @dhanushkasenanayaka36962 ай бұрын

    Ct ekath dan ලක්ෂ 6 penala aluth ewa ek අතකින් lankawe idala karuma thama gewanne 😊

  • @anushkadilshan8023
    @anushkadilshan80232 ай бұрын

    වාහන ගෙන්නන්නෙ නැත්තම් කිසි එකෙක් චන්දෙ බලාපොරොත්තු වෙන්න එපා.

  • @akilasachintha3900
    @akilasachintha39002 ай бұрын

    Apita ithin nahen adha aha mewa blanna thamayi thiyenne😢

  • @shabi8766
    @shabi87662 ай бұрын

    Laksha 9yay oiii😢

  • @manumathara2399
    @manumathara23992 ай бұрын

    Aiyo car uss hehe

  • @thimirasadaruwan4186
    @thimirasadaruwan41862 ай бұрын

    ඕ ගොල්ලේ වැට් ගහනවනේ ඉතින්😂😢

  • @YoutubeShrot-qt5ke
    @YoutubeShrot-qt5ke2 ай бұрын

    ලක්ශ 9 = ලක්ශ 80/90 appthukhvnn දේසපාලකයොගේ දරුවෙක්ටවත් හරියන්න එපා සහා ගහන අපරාද වැට් ගහනවා kබල්ලො අහිංසක කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ හීනයක් හැබැ කරගන්න දෙන්නෑ 😢

  • @chamikaweerasingha
    @chamikaweerasingha2 ай бұрын

    සුද්දෝ ප්‍රවාහනයට ප්රියස් අඩුවට ගෙනත් දුන්න නායකයට ඡන්දය දෙනවා.

  • @manojmadushanka9346
    @manojmadushanka93462 ай бұрын

    එකම විසදුයි Npp පමයි

  • @RoshanGuna
    @RoshanGuna2 ай бұрын

    ලංකාවෙ වාහන මිල වැඩි ඉස්සර ඉදන් පරණ වාහන ගේන්න දෙන්න නැති නිසා. පස් හය ගුනයක් හරි බදු ගහල පරණ වාහන ගෙන්නන්න දෙනවනං අපි දැන් ගන්න මිලට වඩා අඩුවෙන් ගන්න පුලුවන්. රජයේ බදු ආදායමත් වැඩි වෙනව, ඩොලරැත් ඉතුරැ වෙනව.

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    පරණ වාහන ගන්න මොකටද අනිත් උන් භාවිතයෙන් ඉවත් කරපුවා

  • @Yummylicious-h
    @Yummylicious-h2 ай бұрын

    Supra mk5❤❤❤😢

  • @drdle1412
    @drdle14122 ай бұрын

    Lankawe aya thama supiri salli karayo watinne nati ganan dila wahana padinne😅

  • @slart9051
    @slart90512 ай бұрын

    Api hena pau bn..😢

  • @nilukathushari7955
    @nilukathushari79552 ай бұрын

    Tax එක කීයක් ගහනවාද?🤔😊

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ලක්ෂ 81 මිල වගේ 9 ගුණයක්

  • @nilukathushari7955

    @nilukathushari7955

    2 ай бұрын

    @@Senonnethmitha5920 3 ගුනයක් නෙමේ ද tax එක ගහන්නේ

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    @@nilukathushari7955 video එකෙ කියන්නේ ලක්ෂ 9 වාහන 90 ට යනවා කියලා නේ

  • @nilukathushari7955

    @nilukathushari7955

    2 ай бұрын

    @@Senonnethmitha5920 අවුරුදු 5 විතර පරණ බස් එකකට tax එක කීයක් ගහනවාද?

  • @Imanza-fs4oz
    @Imanza-fs4oz2 ай бұрын

    No more vehicles to Sri lanka.

  • @geniusentertainment5153
    @geniusentertainment51532 ай бұрын

    Wahana nathath kaman na. Rajayata asadarana widiyata salli labenawa nam ewwanna laben nathi ekama hodai.

  • @newtoptv962
    @newtoptv9622 ай бұрын

    මම ජනාධිපති වුනහම vat එක zero කරනවා

  • @rajiiivabandara2774

    @rajiiivabandara2774

    2 ай бұрын

  • @alvionplus4520

    @alvionplus4520

    2 ай бұрын

    Vat zero කරන්න බැහැ මචං.

  • @sanujagayani-fx8vb
    @sanujagayani-fx8vb2 ай бұрын

    Apita hina

  • @sajanpiumika
    @sajanpiumika2 ай бұрын

    Tax 😢😢😢😢😢

  • @user-rk6ro6zj7e
    @user-rk6ro6zj7e2 ай бұрын

    ❤❤❤❤😂❤❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena32492 ай бұрын

    If the government does not import cars, our entire family will be with NPP at the next election

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka65262 ай бұрын

    Mehe inna deshapluwo paryo ai thopita beri mewa minissunta denna adu ganna walata thopi sepa windama athida? Pera pawakta api meke ipadila thiyenny

  • @youwe5

    @youwe5

    2 ай бұрын

    ජපානෙ වරෙන් එතකොට තේරෙයි රගේ ජපානෙ මිනිස්සු අවම වශයෙන් මාසෙ දින හතරක ආදායම ආණ්ඩුවට බදු විදියට ගෙවන්න ඕන වැඩ කලත් නැතත්

  • @NuwanPradeep-pb1vk
    @NuwanPradeep-pb1vk2 ай бұрын

    මරු ටැග් එක කුණු කොල්ලෙට විකිණෙන වාහන ...😂

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816Ай бұрын

    Noda USS eka neda

  • @chamaradanapala728
    @chamaradanapala7282 ай бұрын

    Defa 😂

  • @pradeepduminda724
    @pradeepduminda7242 ай бұрын

    Parana milata dunne nattan kapoti

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t2 ай бұрын

    තරැ විසිවෙන බදු ලංකාවේ මේ ලංකාවේ ඉදලානම් කවදාවත් ගොඩ යාමක් නෑ පේන තෙක් මානෙකවත්

  • @isadmusicnewone4497
    @isadmusicnewone44972 ай бұрын

    මම සුපර් මෑන් උනොත් මෙ tax badu ඔක්කොම අයින් කරලා මෙ ගානටම කාර් ගෙන්නනවා.. සුපර් මෑන් උනොත් කියුවෙ නැත්තම් මැරයො සුදු වැන් වලින් අවිත් වෙඩි තියලා යන නිසා 😂😂 ලංකාවේ හොඳ මෙ දෙශපාලන ක්‍රමය වෙනස් කරන ඉතින් සුපර් මෑන් වෙන්න ඔනේ එකයි ඇත්ත.. නෙත්තම් වෙන්නෙ පරක් අයිනෙ මැරිලා ඉන්න

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha71842 ай бұрын

    එ වගෙම අන්ඩුවත් හෙන ගහන බදු අඩු කරපල්ලා අපිත් අස්‍යි වහනයක් පදින්න

  • @youwe5

    @youwe5

    2 ай бұрын

    ජපානෙ වගේ ජීවත් වෙනවටත් රිජු බදු ගැහුවොත් වාහනවලට ගහන බදු අඩුකරන්න පුලුවන්

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ​@@youwe5වක්‍ර බදු හොඳ නැ එතකොට අය වෙන බදු ප්‍රමාණය ගැන ජනතාවට දැනුමක් නැ

  • @conormcstretcher2599
    @conormcstretcher25992 ай бұрын

    ඔය ජපන් කරත්ත වලින් වැඩක් නැ . ලංකාවෙ අපි ඔක්කොම පදින්නේ VW 😏.

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ජපානේ කරත්ත නැ ඔයාගෙ ගෙදර ඇති

  • @srinathravindra93
    @srinathravindra932 ай бұрын

    Stuti

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha71842 ай бұрын

    මෙ හෙන ගහන්න ඔනෙ අසාදාරන විදිහට වහන මිල උස්ස සෙල් කරයින්ට

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa59012 ай бұрын

    Ape hora nakiyan ovatah kemathi neh,🕵️ why 🧠untah minisun surah kannah behh ,untah yannh reng rower pinahtah gannhh🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️

  • @user-ko9mc1db5l
    @user-ko9mc1db5l2 ай бұрын

    කාලකන්නි වේස පාලකයො,මේ වගෙ හොඳ වාහනේක ගිහින් මැරෙන්නත් පුදුම දුකක් විදින්නෙ,මුන්ට හෙන ගහල මදි

  • @youwe5

    @youwe5

    2 ай бұрын

    ඊය තොපි වගේ සාපී ජනයා

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    2 ай бұрын

    ​@@youwe5තෝ වගේ ද ආණ්ඩුවට පුක දෙන්නේ

  • @romusic5824
    @romusic58242 ай бұрын

    30 40 පඩියක් ගන්න මනුස්සයෙක්ට ලන්කවෙන් ඉදලනම් කවදවත් වාහනයක් ගන්න වෙන්නෙ නෑ....මෙවා කලකන්නි පාලනය කරන සුන්දර රටක්...ඒකෙ ජිවත් වෙන පව්කාර මිනිස්සු අපී.😢😢

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd2 ай бұрын

    හෙන ගහනවා අපේ රට පාලනය කරන ගොබ්බ හැත්තට...

  • @youwe5

    @youwe5

    2 ай бұрын

    ජපානෙ වරෙන් උබලට බදු මොනාද තේරෙයි ජපානෙ මිනිහෙක් මාසෙට දවස් හතරක ආදායම අඩුම වශයෙන් ආණ්ඩුවට ගෙවන්න ඕන බදු විදියට වැඩකලත් නැතත්

  • @niselajayasooriya-vz4qt

    @niselajayasooriya-vz4qt

    2 ай бұрын

    Ihin bn lankaweth tax wediyenma gewanawa neda jiwath wena UN. Japan ayage salary eka wedi pahasukam wedi e nisa gewanna on a eyala wedi tax. Lankawe ehema n.a..

  • @ironix123
    @ironix1232 ай бұрын

    මේ රට හැදුවත් වැඩක් නෑ 😂කොල්ලෙක්ට prius ekak ගන්නත් පුදුම ගේමක් දෙන්න ඕන 😂පුලුවන් තරම් රට පැනපල්ලා 😶

  • @sunaliskoswatte6605

    @sunaliskoswatte6605

    2 ай бұрын

    නෑ... අපි මොකටද යන්නේ .... මුන්ව එලවමු.....

  • @FxckmeXx
    @FxckmeXx2 ай бұрын

    Tax නැති උනානං ඔඉ premio , civic , axio , kdh කටු පදින හැමෝම සුපර් cars ගන්නෙ 😂 ඇත්තම කිව්වොත් අපි තමා රියල් සල්ලි කාරයො 😂💞 මන් දන්න ගෙවල් තියේ landcruiser v8 , ranger rover , defender 3 ම තිය ඉන්න 😂 උන් ඒනං rr ගන්නෙ

  • @cb-jz9kb

    @cb-jz9kb

    2 ай бұрын

    නැතුව මන් අඳුරන කෙනෙක් ජපන් වල gtr එකක් ගත්තා ලක්ෂ28 ලංකාවේ මුදලින් 😂

  • @tharindunawoda

    @tharindunawoda

    2 ай бұрын

    @@cb-jz9kb ado nane

  • @tharindunawoda

    @tharindunawoda

    2 ай бұрын

    sira kathawa bn.

Келесі