ලක්ෂ 6 කට ජපන් Wagon R එකක් දෙන්න මට පුළුවන් - Truth with Chamuditha

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #japan #dahanayakabandara

Пікірлер: 1 100

  • @yasasbanu2077
    @yasasbanu20773 жыл бұрын

    චමුදිත කියා කතා නොකර , මහත්තයෝ කියලා කතා කරන , පට්ට මනුස්සකම තියන ලංකාවේ හදවතක් ඔහු ❤️

  • @sumithlalfernando122

    @sumithlalfernando122

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම උනුවන හදවතින්මයි ඔහු කතාකරන්නෙ,කුණු නැහැ හිතේ

  • @akranjanie2268

    @akranjanie2268

    3 жыл бұрын

    Deawiyan wahanseagean mama ellanawa mata lassanai car akak ganna maga padanna kiyala obathunantah jeasu pihitai

  • @ledgerdavid3435

    @ledgerdavid3435

    3 жыл бұрын

    Not sure if anyone cares but if you guys are stoned like me atm you can stream pretty much all of the new series on InstaFlixxer. Been watching with my girlfriend for the last couple of weeks :)

  • @darwinlandyn3056

    @darwinlandyn3056

    3 жыл бұрын

    @Ledger David Yup, have been using InstaFlixxer for years myself =)

  • @karsonmaximus3047

    @karsonmaximus3047

    3 жыл бұрын

    @Ledger David definitely, I have been watching on InstaFlixxer for months myself :)

  • @sasinduc8247
    @sasinduc82473 жыл бұрын

    මුල අමතක නොකරන. රත්තරන් මනුස්සයෙක්.❤ ඒ ඇත්ත කදුලුවලින් ඇක්කා 😥

  • @kamalwikramaarachchi9725
    @kamalwikramaarachchi97253 жыл бұрын

    දහනායක මහත්තයෝ.... ඔබ වගේ මනුස්සයන් තමා මේ රටට ඕන. පුලුවන්නම් මේ රටේ ජනාධිපති වෙන්න.ඔබට ගොඩක් පිo. අපේ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න. ඔබ නියම නායකයෙක්🙏🙏🙏

  • @nuwansweeraman2324
    @nuwansweeraman23243 жыл бұрын

    කෝමද චමුදිත වෙනුවට නම කියන හැම සැරේකම මහත්තයා කියලා කියනවා...ඒක තමා නිහතමානීකම ..❤️❤️❤️

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri3 жыл бұрын

    ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙතුමන් වැනි පුද්ගලයන් සිටීම ගැන හදවතින්ම ආඩම්බරයි ❤❤

  • @nimaligumawardana1294

    @nimaligumawardana1294

    3 жыл бұрын

    Malli, me Hasalaka Nimali Akka. You are Prouid Malli. F.B. wala mama innawa. . Mata Sathutui. Call me. Obata Jaya. Budusaranai.

  • @chathurangathilina7127
    @chathurangathilina71273 жыл бұрын

    පොඩි මනුස්සයාගේ දුක දන්න මනුස්සකම් ඇති මහත්මයෙක්🖤🖤🖤

  • @petbirds417
    @petbirds4173 жыл бұрын

    චමුදිත ඔය මනුස්සයට කතා කරන්න දෙන්න ඉගෙන ගන්න ගොඩක් දේ තියනවා ඒ කතාවේ

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s3 жыл бұрын

    ජපානේ නරිතා එයාපෝට් එකේදී මේ මනුස්සයා අපිට හම්බුනා. හරිම නිහතමානී මනුස්සයෙක් කතා බහ කරලා නම්බර් එක පවා දීලා ගියා♥️♥️ එතුමා ගැන ගොඩක් දැන ගත්තේ මේ කතාවෙන්😍😍

  • @tharinduavishka7152

    @tharinduavishka7152

    3 жыл бұрын

    Namber aka dapanko bn

  • @slmemes8346

    @slmemes8346

    3 жыл бұрын

    Matath number eka denna

  • @realitylk8072

    @realitylk8072

    3 жыл бұрын

    Number pls

  • @TharasDiary

    @TharasDiary

    3 жыл бұрын

    👍

  • @pushpikabradley88

    @pushpikabradley88

    3 жыл бұрын

    please send phone no

  • @herathpadmakumara5091
    @herathpadmakumara50913 жыл бұрын

    ශ්‍රි ලාංකිකයෙක් ලෙස ඔබතුමාන් ගැන ගොඩාක් ආඩම්බරයි, ජයවේවා ඔබතුමන්ට බුදු සරණයි

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha62952 жыл бұрын

    ඔබතුමාට හොඳක්ම වෙන්න ඕනී දහනායක මහත්තයා . හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ . දුක් විදපු අපි හොඳට දන්නවා ඒ වේදනාව . ජේසු පිහිටයි ඔබතුමාට

  • @tlaksh1239
    @tlaksh12393 жыл бұрын

    ප්‍රශ්න අහද්දි පිලිවෙලකට අහන්න සහ උත්තර දෙද්දිත් එයාට කාලය අවස්තාව දෙන්න

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    3 жыл бұрын

    ඔවු එක ඇත්ත හොද දේවල් ටිකක් ගන්න තිබ්බා මේ මහත්තය ගෙන් අර මනුස්සය පිස්සෙක් වගේනේ

  • @sameerachaminda2499

    @sameerachaminda2499

    8 күн бұрын

    පිස්සු මී හරකෙක් .වාචාලය

  • @saksithavimukthi3778
    @saksithavimukthi37783 жыл бұрын

    අපි ට පට්ට ආඩම්බරයි කෑගල්ලේ නිහතමානී පුද්ගලයෙක් උන එකට ❤️❤️❤️

  • @sandhyakumari8567

    @sandhyakumari8567

    3 жыл бұрын

    Yes yes mamath kagalle ♥️♥️♥️

  • @nilanthaweththasingha1160

    @nilanthaweththasingha1160

    3 жыл бұрын

    චමුදිත මහත්තයා කරපු ඉන්ටර්විව් එක ඉතාමත් ලස්සනයි මම ඩුබායි එකේ ටැක්සි වැඩ කරනවා මටත් හරි ආසාවක් තියෙනවා ජපානයේ යන්න කන්ටේනර් වැඩ කරන්නත් පුළුවන් දහනායක බණ්ඩාර මහත්තයා මාර්ගයෙන් අවස්ථාවක් ලබල දෙන්නකෝ ජපානයේ රස්සාවකට යන්න ස්තුතියි.

  • @sumedaft
    @sumedaft3 жыл бұрын

    මම ජපානේ ඉද්දි හිතුවෙත් ඕකමයි..මුල්ම පඩියෙන් Secondhand කාර් එකක් ගන්නවා ගොඩක් දෙනෙක්..අඩු ගානේ බට්ටා ලොරි වගේ ඒවා රුපියල් වලින් ලක්ෂ 4කට වගේ ගන්න පුළුවන්..මෙහෙ රුපියල් ලක්ෂ 70,80 වාහන එහෙ රු ලක්ෂ 13,15 වගේ..ලංකාවා මූලික පහසුකමක්වත් නෑ..ඉතිහාසේ වංශේ කබල් ගාන නිකම්මු ටිකක් විතරයි..ඉගෙන ගත්ත ගොඩක් දෙනෙක් කළකිරීමෙන් මේ රටෙන් යන්නේ..මාත් ඒ අතරින් එකෙක්..වංචාව, බොරුව, හොරකම ලංකාවේ මිනිස්සුන්ගේ නහරවල දුවලා තියෙන්නේ..ඒකයි මේ රටට හෙනේ.එකම තැන.ජපන්නු හොර බොරු නැති අවංක ජාතියක්..ඒ මිනිස්සුන්ට කිරි ඉතිරෙනවා වගේ හරියන්නේ එකයි..මම පුළුවන් දවසක පුරවැසිභාවයත් අයින් කරගෙන මේ නරා වලේන් ගොඩ එනවා..අපේ දරුවෙක් හරි හොද රැකවරණයෙන් හැදෙයි..මම කියන්නේ මොච්චරයි..ලංකාවෙන් යන්න පුලුවන් අය කොරෝනා අඩු වුනාම යන්න..උබල සතුටින් ඉදි..bye

  • @osadan.rajapaksha8116

    @osadan.rajapaksha8116

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @shinydesilva982

    @shinydesilva982

    3 жыл бұрын

    Aththa kathawa💯

  • @evilsprit626

    @evilsprit626

    3 жыл бұрын

    උබල හරි සතුටින් හිටපියව් ආපිට දැන් බෑ බං අපි මේකෙම කාලා මෙකෙම මැරෙන්න ඔනේ ...ඇත්තටම අපි පව් බං අපි අඩුම තරම හොද වතුරටිකක් වත් බොන්නේ නෑනේ බං ශිට්

  • @slglobalfacts3312

    @slglobalfacts3312

    3 жыл бұрын

    හරියට හරි 1000% හරි

  • @teklaramanayake869

    @teklaramanayake869

    3 жыл бұрын

    Ow

  • @nandasirinandasiri2849
    @nandasirinandasiri28493 жыл бұрын

    කාලකණ්ණි පාලකයන් කවදත් අපිට ඕවා ගන්න දෙන්නේ නැහැ .පුළුවන් නම් තියෙන බයිසිකල් එකත් නැති කරයි ..

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    HM , මෙයාල අපිට අල්පේච්ඡ ජීවිතයක් පුරුදු කරවන්න ද කොහෙද හදන්නෙ , 😌

  • @isurushaashi9471

    @isurushaashi9471

    3 жыл бұрын

    Ape hina valata yanna kawadawath ba 225 nisa

  • @priyanganiliyanage7942

    @priyanganiliyanage7942

    2 жыл бұрын

    කරුම ආන්ඩුවක් ජන්දේ ගන්නකන් විතරයි.මේ පුශ්නයට.විසදුමක්.දෙන්නේ නැහැනේ.මාපියා රජ කරවනවා ගන්න පුලුවන් මිනිහෙකුටවත් ගන්න.පුලුවන් විදියට කුමයක් නැහැ වාහනයක අවශ්‍යතාව වඩාත් දැනෙන කාලයක් අසනීපයක් හැදුනත් රෝහලකට.යන්න නිදියක් නැහැ.පාරේ බස් නැහැ තීුවීල් වලට ගන්නේ නැහැ

  • @wsgwimalasooriya2088
    @wsgwimalasooriya20883 жыл бұрын

    චමුදිත අහන ප්‍රශ්න ටික පිළිවෙලට අහන්න, ඒ වෙලාවෙ හිතෙන දේවල් අහන්න එපා, Note Book එකක් තියාගෙන කලින් ප්‍රශ්න ටික පිළිවෙලට අහන්න, මේක උසාවියක හරස් ප්‍රශ්න අහනව වගේ, ඔබෙන් ගන්න තියෙන වටින ගුණාංග ගොඩක් තියෙනව ඒ ගැන සතුටුයි.

  • @lahirumadushanka1471
    @lahirumadushanka14713 жыл бұрын

    චමුදිත මහත්තයා හුස්ම අල්ලන්ඩ අමතකවෙයි, අර මනුස්සයාටත් කතාකරන්ඩ දෙන්ඩ

  • @hatharasinghe1092

    @hatharasinghe1092

    3 жыл бұрын

    අඩො ඇත්ත කතා

  • @maduliyanage3073
    @maduliyanage30733 жыл бұрын

    චමුදිත පිස්සෙක්වගේ හිරු එකේ ඉන්නේම ඒ වගේ පිස්සෝ ඔයා කරන වැඩසටහන හරිම වැදගත් ඒත් පිස්සෙක් වගේ කෑ ගහන්න එපා වැදගත් විදිහට නිවේදනය කටයුතු කරන්න සුභ පතනවා.

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana74523 жыл бұрын

    අඩෝ ඒ මනුෂ්‍යායාට කතා කරන්න දීපන් චමුදිත මැදින් පයින්නැතුව

  • @nipundilshan3015

    @nipundilshan3015

    3 жыл бұрын

    එකෙම්ම. මෙ බුතයා පයිනවා

  • @mobiletv8743

    @mobiletv8743

    3 жыл бұрын

    🤣

  • @sohaff984

    @sohaff984

    3 жыл бұрын

    ammo oya com eka daanna yaddi meka dakke 😂

  • @lakshan545

    @lakshan545

    3 жыл бұрын

    මූ මැදින් දෙනවනේ....හිරු ඒකෙත් ඒහෙම..😠

  • @sanjayamadhushan7585

    @sanjayamadhushan7585

    3 жыл бұрын

    🤣🤣

  • @asankaruwan1929
    @asankaruwan19293 жыл бұрын

    ඇත්තටම raththaran මනුස්සයෙක්

  • @samangirakaduwa4337
    @samangirakaduwa43373 жыл бұрын

    පිස්සෙක් වගේ කෑගහන්න එපො චමුදිත. වැදගත් මාධ්‍ය වේදියෙක් වාදියට වැඩසටහන කරනවකො. තමුසේ ගිරිය කඩාගෙන කෑගහන්න ගියාම අර මනුසයට කතා කරන්න වත් වෙලාවක් නෑ.

  • @isuruamarathunga7725

    @isuruamarathunga7725

    3 жыл бұрын

    හැදෙන්නෙම නෑ😅🙄🙊

  • @Dinushaviduranga1998

    @Dinushaviduranga1998

    3 жыл бұрын

    Sira kathawa

  • @Dilhiru

    @Dilhiru

    3 жыл бұрын

    🤭🤭🤭🤭

  • @channaravindu6321

    @channaravindu6321

    3 жыл бұрын

    ekanam aththa

  • @sureshmadushanka2105

    @sureshmadushanka2105

    3 жыл бұрын

    ඇත්තටම

  • @ranasinghesajitha
    @ranasinghesajitha3 жыл бұрын

    චමුදිත කතා කරන මනුස්ස්‍යට හැම වෙලේම බාදා කරන්නවා එපා වෙනවා

  • @d.n.lvideos3783
    @d.n.lvideos37833 жыл бұрын

    විස්තරය කියන්න දෙන්නේ නෑනේ ඔයා චමුදිත

  • @h.l.b.ravishan
    @h.l.b.ravishan3 жыл бұрын

    ඉන්ටවීව් එක කරන්න ගෙනාපු මිනිහට කතා කරන්න දීපන් මහත්තයෝ. ඔච්චර කියවන්න ආසයි නම් ලහිරුගෙ එකට ගිහින් කතා කරා නම් හරි 😂

  • @bashiniudurawana3034

    @bashiniudurawana3034

    3 жыл бұрын

    me wage gobbayekta lahiru katha karnne na...mu hodai malu wikunanna😂

  • @maleeshadilshan9038

    @maleeshadilshan9038

    2 жыл бұрын

    😂

  • @gayananuradha8494
    @gayananuradha84943 жыл бұрын

    පිස්සෙක් වගේ කෑගහනවා මේකා.. අර මනුස්සයාට කතා කරන්ට දීපන්

  • @prabhathsurangaperera3249
    @prabhathsurangaperera32493 жыл бұрын

    ආඩම්බරයි අංකල්.. ජපන් වාහන Bid කරන විදිහ ඉගෙනගන්න දුන්න අවස්තාව තාම මතකයි..🙏👍🚘🚛☯️

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe26803 жыл бұрын

    මහත්තයා වැඳලා කියන්නම් මේ ජරා ජීර්ණ දේශපාලන මඩ ගොහොරු වෙනම් ලගින්න එපා තමුන්ගෙ වියාපාරයක් නිදහසෙ ඉන්න .සමාජ සේවයක් කරගෙන .

  • @hemanthabandara260
    @hemanthabandara2603 жыл бұрын

    මේ චමුදිතගේ භාශා විලාශය නම් අසික්කිතයි,,, මීට වඩා සංයමයකින් සීලාචාර විදිහට වචන හැසිරවිය යුතුයි

  • @RMS91
    @RMS913 жыл бұрын

    මෙන්න මනුෂ්‍යත්වය පිරි මිනිස්සු ජය වේවා.ඔබ තුමට..

  • @sanjivikaperera4646
    @sanjivikaperera46463 жыл бұрын

    චමුදිත ඔයාගේ වැඩසටහන් වටිනවා හැබැයි ඔයා ප්‍රශ්න අහන වැඩසටහන හසුරවන ආකාරය වෙනස් කරගන්න කරුණා කරලා අමාරුයි වැඩසටහන දිගටම බලන්න 😨😨 ඔයාට දීලා තියෙන කමෙන්ට් බලන්නකෝ හැමෝම මේකට එකග වෙයි plz🙏

  • @lakshikagunathilaka6684

    @lakshikagunathilaka6684

    3 жыл бұрын

    Puluwannam oya wage adu ganata car gennanna janadepathe thumane. Ape ratath petarata wage karanna👍

  • @wishwakeerthi8687

    @wishwakeerthi8687

    2 жыл бұрын

    Raththaran manussayek. Nihathamani kama godak watinawa

  • @harshathennakoon9420

    @harshathennakoon9420

    2 жыл бұрын

    අපෝ ඔව්.. ඒක නම් ඇත්ත ...

  • @isuruamarathunga7725
    @isuruamarathunga77253 жыл бұрын

    සෑබෑ මහත්මයෙක් Respect sir!! මැදින් පනින්න එපා චමුදිත මහත්තයා හැදෙන්නෙම නෑනේ🙄😅😅😢

  • @mcbond6162
    @mcbond61623 жыл бұрын

    හිත ඇදෙන කතාවක්...ලංතාවේ සාැම පවුලතින්ම එක් අයෙක් හෝ රට යැවිම ආසාවයි කියල....ස්තුතියි ...

  • @evilsprit626
    @evilsprit6263 жыл бұрын

    පොලවේ පය ගහල ඉන්න මිනිස්සු මේ වගේ පිරිපුන් මිනිසුන් තවන්තවත් ඉන්න ඔනේ

  • @lakmalwijesinghe4956
    @lakmalwijesinghe49563 жыл бұрын

    කෝට් එකකුත් ඇඳන් හිටියට ළිඳ ළඟ ගෑනු නාද්දි අහනවා වගේ ප්‍රශ්න අහන්නේ. පොඩ්ඩක් වෘත්තීය මට්ටමින් වැඩේ කළා නම් හොඳ නැද්ද?

  • @amilaniulpul5218
    @amilaniulpul52183 жыл бұрын

    අහින්සක ජනතාවගේ සැබෑම වීරයෙක් වෙන්න ඔබට සක්තිය නොඅඩුව ලැබෙන්න ප්‍රාර්ථනය ඔබතුමාට බොහොම ස්තුතිය බුදුසරණයි

  • @nadeeraasanka1546
    @nadeeraasanka15463 жыл бұрын

    අහිංසක අපි වගේ මිනිස්සු පුදුම දුකක් විදින්නේ මෙ රටෙ.

  • @priyavincelysoysavincey2036

    @priyavincelysoysavincey2036

    3 жыл бұрын

    api ahinsaka minissu duk vinnda oney naha?mama me siyalu pacsha walata channde dunna namuth ape rata thawama duke?api wahallu viya yothu naha?

  • @luckylakmal1258

    @luckylakmal1258

    3 жыл бұрын

    Lankwe inne ahinska minissu japane iddi thmai aka apit therene 😔

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    3 жыл бұрын

    දුකයි කලකිරෙනවා

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata3 жыл бұрын

    රට ගැන හිතන වැදගත් මනුස්සයෙක්

  • @thusharanilmini2805
    @thusharanilmini28053 жыл бұрын

    Great great... මම කෑගල්ලේ.. අපේ ජන්ද 10.. ඔබ‍ට.. නිහතමානී මිනිස්සු රටට අවශ්‍යයි... Wish you all the best ❤️❤️

  • @kgdanujayanikshan1962

    @kgdanujayanikshan1962

    3 жыл бұрын

    Chandenam illanna epa iwarai ratama.hoda nameath ne.lankawe inne manda buddika පාර්ලිමේන්තු harak

  • @thusharanilmini2805

    @thusharanilmini2805

    3 жыл бұрын

    @@kgdanujayanikshan1962 ඒ උනාට හැමදාම ඒවා දිහා බල බලා ඉන්නේ ඇයි හොද මිනිස්සු රටේ ඉන්නවා ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි ඇයි අපි බුරුවො ම පාර්ලිමේන්තු යවන්නේ අවංක බුද්දිමත් මිනිස්සු ඉන්නවා මේ වගේ .

  • @indika0072

    @indika0072

    Ай бұрын

    ​@@thusharanilmini2805 ඔබ හරියට හරි සහෝදර අපි සැවොම එකතු වෙමු ❤👍

  • @pubudulakmal2558
    @pubudulakmal25583 жыл бұрын

    සහතික ඇත්ත...ජය වේවා මහත්තයා 👉

  • @manojchandrasiri9616
    @manojchandrasiri96163 жыл бұрын

    වැගන් ආර් එකක් ලංකාවේ ලක්ෂ 40 විතර වෙනවා .ලංකාවේ ඉදලා තරුනයන්ගේ හිනය කවදාවත් සෑබැ කරගන්න බැ .තවත් කාලකන්නි පාලකයන්ට අපි චන්දය දෙමු.

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    ඔව් බන්

  • @user-wj5oi7cu6s

    @user-wj5oi7cu6s

    3 жыл бұрын

    ජපානේ වැගන් එකක් ගන්නේ සල්ලි නැතිම වෙලාවක ☹️☹️☹️

  • @Hirusha2001
    @Hirusha20013 жыл бұрын

    රටේ දියුනුවට අවස්තාවක් ❤️🙏

  • @japanlife539
    @japanlife5393 жыл бұрын

    මේක 100% ඇත්ත කතාව අපි තාම ජපානයේ ඉන්නෙ ඒ නිසා අත්දැකීමෙන් දන්නවා මෙතුමා කියන හැමදේම ඇත්ත ❤

  • @smdasanka3117

    @smdasanka3117

    3 жыл бұрын

    Oyata berida mata wahanayak ewanna oyath 500000 vithara thiya ganna.

  • @jithatv

    @jithatv

    2 жыл бұрын

    Apita beri weida job 1k set karaganna

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan46403 жыл бұрын

    නියම මනුස්සයෙක් ගොඩක් කල් සිට ලංකාවෙ මිනිස්සු සැප විදින්න උත්සාහ කරනව උදව් දෙන්න කෙනෙක් නෑ

  • @Watchmore8803
    @Watchmore88033 жыл бұрын

    ඊලග ජනාධිපති කවුරු උනත් ... චන්දේ දෙන්නේ...වාහන ගනන් අඩු කරනවා කියලා පොරොන්දු උනොත් විතරයි......

  • @Greatviaral

    @Greatviaral

    3 жыл бұрын

    awurudu ganak porondu walata rawatuna madida bro api uthsaha karamu pawathina anduwenma meka karaganna

  • @Watchmore8803

    @Watchmore8803

    3 жыл бұрын

    @@Greatviaral එකනම් ඇත්ත මචං..මුන් එනකොට නම් කියන්නේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා 1000ක් දේවල කියාගෙන....දැන් පේනවානේ ඔය ඇවිලා කරන්නේ..."එක්කනෙක්".එයාලට සැපට යන්න V8 උන්ව එතෙන්ට යවපු මිනිසුන්ට පුට් සයිකල් එකක්වත් නෑ....මේ රටේ මින්ස්සු මාරම අසරණයි...උන්ගේ වැඩේ උනාට පස්සේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ.....මිනිස්සු මුං ගැන තේරුම් ගන්නකන් මේ රටවල් ගොඩ ගන්න බෑ...කවදාවත්....මිනිසුන්ට වෙන්නේ තමන්ගේ ආසාවල් හැමදාම හැබෑ නොවෙන ආසාවල් විදියට හිතේ හිරකරන් මැරිලා යන්න.....

  • @sanduniwathsala6924

    @sanduniwathsala6924

    3 жыл бұрын

    අනිවා

  • @wmnimmi6548

    @wmnimmi6548

    3 жыл бұрын

    apith

  • @isurushaashi9471

    @isurushaashi9471

    3 жыл бұрын

    Denne na chande okunta

  • @israelsamaje
    @israelsamaje3 жыл бұрын

    ලංකාවේ දේශපාලන වහල්ලු ඉන්නකන් රට හදන්න බෑ.. ලංකාවේ මිනිස්සු ලිදට දාපු ගෙම්බන් වගේ...මමත් ඉන්නේ ඊශ්‍රායල් වල.මමත් මේ චැනල් එක හරහා ඔයාලට පෙන්වන්නම් මේ රටවල් දියුණු උනේ කොහොමද කියලා... ඇත්තටම දුකයි ලංකාව ගැන.

  • @imangahettiarachchi4750
    @imangahettiarachchi47503 жыл бұрын

    ඡපානේ ගැන කියපුවා 100% එකගයි.🇯🇵🇱🇰

  • @sajithekanayaka900

    @sajithekanayaka900

    3 жыл бұрын

    Kiyanna denawako me manussayata

  • @jpstudio6048

    @jpstudio6048

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @priyankakusum531
    @priyankakusum5313 жыл бұрын

    අනේ මහත්තයා අපේ දරැවෝ හින දකිනවා අපිටත් වහනයක් ගන්න අාසයි කියලා ලංකාව ගැන කියලා වැඩක්නර දුප්පතා තමයි හැමදාම හින බල බල ඉන්නවා ඔබතුමාට ගොඩාක් පිං

  • @sumithranasingha4099
    @sumithranasingha40993 жыл бұрын

    මෙන්න වැදගත් අවංක අභිමානවත් සුන්දර මිනිසුන්. මුල අමතක නැති. තම දිරියෙන් නැගිටින්න හඳන අපේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්. ඔබතුමා අපව ගොඩක් සංවේදී කලා. බුදු සරණයි මැතිතුමනි

  • @alltogether1498
    @alltogether14983 жыл бұрын

    හොදම මනුස්සයෙක් මේවගේ කෙනෙක් ජනාධිපති උනානම් අපේරට සිංගප්පූරුවක් වෙනවා ලොකුකම් නැති හරිම නිහතමානී හිත හොද මනුස්සයෙක් ❤️❤️

  • @kavingamax4085
    @kavingamax40853 жыл бұрын

    මෙන්න ජනාධිපති වෙන්න ඔනි රත්තරන් මනුස්සයෙක් ❤️

  • @shamalperera4875
    @shamalperera48752 жыл бұрын

    පොලොවේ හරියටම පය ගගපු මනුස්සයෙක් ....ජයවේවා ...ඔබතුමා ට...

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi22823 жыл бұрын

    ඔබතුමා වගේ කෙනෙක් ඇත්තටම මේ රටේ නායකයා වෙනවා නම් ඇත්තටම ලංකාව කොච්චර දියුණු රටක් වේවිද

  • @anushahettiarach497
    @anushahettiarach4973 жыл бұрын

    ඔබතුමා කියන සේරම ඇත්ත, අපිත් ඉන්නේ ජපානයේ, මේ සියල්ල කවදා වෙනස් වේවිද? අපේ රටේ😥😥😥

  • @ranil8367
    @ranil83673 жыл бұрын

    කොරියාවෙත් ජපානෙ වගේමයි.... හදවතින්ම ආදරෙයි මාගේ මව්බිම වන් රට 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @Nik-hk9hx
    @Nik-hk9hx3 жыл бұрын

    ඉතා වටිනා මහත්මයෙක්...!

  • @lankacricketlovers4953
    @lankacricketlovers49533 жыл бұрын

    Excellent interview, Thanks Mr.Chamuditha

  • @rosanrosan4731
    @rosanrosan47313 жыл бұрын

    හදවතට ඉහමත් සැනසීමක් සතුටක් දැනෙනවා මෙවැනි තමන්ගෙ උත්සහයෙන් ලෝකයේ කොතැනක හිද හෝ ජීවිතය ජයග්‍රහණයක් කල මනුෂ්‍යයන් ඉන්නවා දකිනකොට...❤️🙏

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka77233 жыл бұрын

    God bless both of you .....මෙවැනි manussayo thama දේශපාලනයට එන්න ඕන.

  • @upulsenarathna1296
    @upulsenarathna12963 жыл бұрын

    හොද මහත්මයෙක්‌ 🙏

  • @binaragimsara2830
    @binaragimsara28303 жыл бұрын

    ඔබතුමාගේ හැම දේම හොදයි ඔබතුමාට තියෙන්නේ හරිම සංවේදී හිතක් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි ජය වේවා

  • @nikgem4832
    @nikgem48322 жыл бұрын

    ජයවේවා, මේ රටට වෙනසක්,කරයි,ඔබ,සුභ අනාගතයක් 👏👍👍👍👍👍👍👍

  • @jajausa3997
    @jajausa39973 жыл бұрын

    හිරිකිතයි ප්‍රශ්ණ ඇහිල්ල.... සංනිවේදනය අජූතයි චමුදිත මහතාගේ

  • @manjuladisanayaka5105

    @manjuladisanayaka5105

    2 жыл бұрын

    Mudal aemathi gennana chamuditha whana gena katha karanna

  • @namalperera5055
    @namalperera50553 жыл бұрын

    ඇත්ත . සේරම ඉන්නෙ පවුල්වල එවුන්. CTB එකට විදුලිබල මණ්ඩලයට... මෙි හැමතැනම ඉන්නෙ පවුල්වල අය . මෙිව වෙනස් කල යුතුමයි. දුමිරිය දෙපාර්තමේන්තුවේ ඉන්න නාකි පරයි සේරම අයින් කරල උගත් තරුණ තරුණියන්ට ඉඩදෙන්න ඔිනි.

  • @hushanavishka8406

    @hushanavishka8406

    3 жыл бұрын

    true ❤️

  • @longvehicle8466
    @longvehicle84663 жыл бұрын

    ලංකාවේ වාහනයක් ගන්න යන මුදල මං වියදම් කරේ හොද රටකට යන්න.ඒ වියදම් කරපු මුදලෙන් මං අද සුපිරි රටක සුපිරි පඩියක් අරං සුපිරි වාහනයක් අරගත්තා.ඒත් ඉතුරුයි සල්ලි.ලංකාවෙ වාහන ගන්න එවුන් ලෝකෙ තියන අන්තිම වාහනේ වගේ සල්ලි දීලා ගන්නෙ.අනේ මන්දා ඉතින්.

  • @sagarikasandamali6857

    @sagarikasandamali6857

    3 жыл бұрын

    සතුටුයි

  • @wasanaboxing

    @wasanaboxing

    3 жыл бұрын

    Ela❤❤❤❤❤❤

  • @dhanushkadharmarathne3426

    @dhanushkadharmarathne3426

    3 жыл бұрын

    Eka attha.barida help ekak denna apitath japan yanna

  • @longvehicle8466

    @longvehicle8466

    3 жыл бұрын

    @@dhanushkadharmarathne3426 මං ග්‍රීසියෙ ඉන්නෙ මල්ලි.ජපන් නෙවෙයි..මේ දවස්වල කොවිඩ් නිසා ඉස්සරහට සාමනයය තත්වෙට ආවම යන්න බලමු.

  • @dhanushkadharmarathne3426

    @dhanushkadharmarathne3426

    3 жыл бұрын

    @@longvehicle8466 thanks.oyge wachneth athi.mma fb innwa.buddika darmarathna kiyla.reqewest ekak danna.budusaranai.

  • @lanka818
    @lanka8182 жыл бұрын

    a great speech. I am well appreciated and very proud of you.

  • @HippopotamusMr
    @HippopotamusMr3 жыл бұрын

    10:13 Exactly Sir. In SL there were a few that gave, and these got renamed after politicos. Gotra mentality effectively wiped-out the disciplined, egaliterian and industrious persons from the time of our first election ,if not earlier, slavishly empowering a few related descendants of colonial servants. (16:30 No need to worship individuals for effective tax payer usage, that is a basic requirement. Also, one cannot be overly excited about a person that caused a lot of grief to a lot of people, be they Tamil or the Adhivasi community. Believing in a one-man-show is a traditional problem).

  • @chamaralasantha561
    @chamaralasantha5613 жыл бұрын

    නාමල් කුමාරලා වගේ පඩ ,ගෝත ,මූසලටෝ ඉන්ටවීවු නොකර මෙන්න මේවගේ මිනිස්සු කරන්න...මොනතරම් මොරාල් එකක්ද බලන අපිට ,.......වැදගත් දේවල් කරහන් බන්

  • @renukawemalaweera4186
    @renukawemalaweera41863 жыл бұрын

    නිහතමානී මනුස්සයෙක් ඇස්වල කඳුළු දුක හිතුනා මහත්තයෝ මොන තරම් සල්ලි තිබුනත් පුදුම හොද හදවතක් තියෙන පුද්ගලයෙක්

  • @karukarunarathna7523
    @karukarunarathna75232 жыл бұрын

    රටට ජාතියට බිහිඋන හිතහොද අනුන්ගේ දුක හදුණන පුද්ගලයෙක් ආඩමිමරයි ජයවෙිවා බුදුසරනයි දෙවිපිහිටයි

  • @sithumstc
    @sithumstc3 жыл бұрын

    Real Entrepreneurs My respect Sir ! ❤

  • @madhushankadissanayake946
    @madhushankadissanayake9463 жыл бұрын

    වහල් දේශපාලන ක්‍රමය තියෙනකම් මේ රට දියුණු කරන්නත් බෑ, දියුණු වෙන්නෙත් නෑ. බලය තිබෙන සීමිත පිරිසක් අසීමිතව වැජඹෙනවා. පූළුවන් හැම කෙනෙක්ම මේ රටින් යන්න තමයි බලන්නේ. එකයි ඇත්ත. ගොඩක් දුකයි මගේ රට ගැන. 😥.

  • @dammikanimalsiri6512
    @dammikanimalsiri65123 жыл бұрын

    අතීතය අමතෙක කරපු මිනිහෙක්ට කවදාවත් හරියන්නෑ මේ මේවගේ මිනිස්සු තමයි මේ රටට අවස්සය ❤❤❤❤👍👍👍👌👌👌👌👌👌👌👌👌

  • @ishankavinda1521
    @ishankavinda15213 жыл бұрын

    ත්‍රීවීලර් වෙනුවට කාර් දාන්ට පුලුවන් අඩේ.

  • @ishankavinda1521
    @ishankavinda15213 жыл бұрын

    හැටක් විතර පැදපු කාර් එකක් ගන්නෙත් අලුත් ගානටත් වැඩියෙන් දීලා මෙහෙ මිසිස්සු

  • @prabathrathnayake7308
    @prabathrathnayake73083 жыл бұрын

    පවුල් දේශපාලනය තියෙනකන් හොරු ඉන්නකන් මේ රට ආයේ ගොඩ ගන්න බැ. උන් විතරක් සැප වින්දෝත් ඇති.

  • @harithgunasekara5024
    @harithgunasekara50243 жыл бұрын

    Mr.Chmuditha thanks this gentleman is a very interlagiant person.Very grate.Harith Gunasekara,Germany

  • @maxlike2603
    @maxlike26033 жыл бұрын

    ආඩම්බරයි ඹබ තුමා ගැන

  • @hmindika8951
    @hmindika89512 жыл бұрын

    ඔබ වැනි දක්ෂ මිනිසෙකු අද දින හදුනා ගැනීමට ලැබීම මා ජීවිතේ ලැබූ වාසනාවකි... ඔබගේ සේවය රටට අවැසි කාලයය්.

  • @abesiriwardanarathnayaka8890
    @abesiriwardanarathnayaka88903 жыл бұрын

    India indian කුණු ගොඩේ ලංකාවට ගේන්නේ අවුරුදු පහේ අවුරුදු පහෙන් දිරල කෑලි හැලෙනවා

  • @asithakumara4575
    @asithakumara45753 жыл бұрын

    Excellent speech

  • @chaamaridissanayake3499
    @chaamaridissanayake34993 жыл бұрын

    අනේ අංකල් ලක්ෂ 6ක් දෙන්නම් wagon r එකක් දෙන්නකෝ

  • @masterstubborn9947

    @masterstubborn9947

    3 жыл бұрын

    ජපානෙන් 6ට ගෙනාවට වරායෙන් එලියට ගන්නකොට 40ක් වත් වෙනවා

  • @srilalanuruddha8229

    @srilalanuruddha8229

    2 жыл бұрын

    Ow appa

  • @stylebeautysaloon4782

    @stylebeautysaloon4782

    2 жыл бұрын

    🤣🤣🤣🤣ane ou 🤣🤣🤣

  • @prasangawedage9155
    @prasangawedage91553 жыл бұрын

    චමුදිත මහත්තයෝ.. දේශපාලුවන්ට කතා කරන විදියට හැමෝටම කතා කරන එක වැරදියි. 👎

  • @sameeralakshan6629
    @sameeralakshan66293 жыл бұрын

    දෙශපාලනයට එන්න ඔබතුමා වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා

  • @srilankanlibrary3263
    @srilankanlibrary32633 жыл бұрын

    නියමයි චමුදිත මහත්මය ඔබේ වැඩසටහන.

  • @elanvaz7
    @elanvaz73 жыл бұрын

    Respect, and attitude are the main tools to thrive this country forward. But that dream will never come true to this country.

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi3 жыл бұрын

    අපිටත් අඩුවට වාහනයක් ගන්න දවසක් එනකන් බලන් ඉමු 😁

  • @mihiranga2957

    @mihiranga2957

    2 жыл бұрын

    ඔව් බ්න්

  • @hmnuherath2909
    @hmnuherath29093 жыл бұрын

    ඔබතුමා මහත්මයෙක් ඔබතුමා දැක්ක ගමන් කියන්න පුලුවන් බුදු සරණයි දෙවි පිහිටයි

  • @dharmanandhani2573
    @dharmanandhani25733 жыл бұрын

    Obatath pawlesematath theruwansaranai! !!!

  • @hasinthalakshan3284
    @hasinthalakshan32843 жыл бұрын

    ගොඩක් නිහතමානී පුද්ගලයෙක්.❤️❤️

  • @lashinthaashen4552
    @lashinthaashen45523 жыл бұрын

    අය්යෝ ඔයා එක්ක බෑනේ චමුදිත....තවුසෙ මැදින් පනින් නැතුව ඕක කරනවකො...පිස්සෙක් වෙන්නැතුව..

  • @imeshfonseka5643
    @imeshfonseka56432 жыл бұрын

    කෑගල්ලට ආඩම්බරයක් ඔබ❤

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    වැදගත් wadak

  • @dinushikawijerathne1972
    @dinushikawijerathne19723 жыл бұрын

    Really valuable discution

  • @sasinduc8247
    @sasinduc82473 жыл бұрын

    කෑගල්ලට ආඩම්බරයක් ස. ❤ ගලිගමුව මගෙත් පාසල තමයි😥❤ ඇත්තටම ආඩම්බරයි 🙏

  • @Oceanchild9
    @Oceanchild93 жыл бұрын

    ඒ මනුස්සයගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා තව. චමුදිත අහන්නෙ කුණුහරුප නෙ😕😕😒😒

  • @keerthiketakandura2869

    @keerthiketakandura2869

    3 жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන.

  • @keerthiketakandura2869

    @keerthiketakandura2869

    3 жыл бұрын

    ලංකාවේ නිරෝදායනට හැදුව තාවකලික මධ්‍යයස්තාන ටේප් පටි ඇදල විවෘත කරපු රටක් මේක

  • @mayaahmed9839
    @mayaahmed98393 жыл бұрын

    ඔබතුමා ගෙ කතාව හරිම වැදගත් ලංකාවෙ උගත් අය හරිම ආඩම්බරයි මම ඉන්නෙ අරාබි රටක මෙහෙඋගත් අය හරිම හෙදයි

  • @user-xf6hn9pw5o
    @user-xf6hn9pw5o3 жыл бұрын

    බුදුසරණයි mahàthamyananni❤❤❤❤

  • @atech1567
    @atech15673 жыл бұрын

    අඅත්තටම කුනු බඡාඡ් කාර් ගන්නවට වඩා හොද නැද්ද tax අඩු කරානම්

  • @MrArt-bh7ls
    @MrArt-bh7ls3 жыл бұрын

    කට වක්කඩේ වගේම තමා,චමුදිත කතා කරන්න දීපන් මනුසායෝ,ඔය මහත්තයට

  • @palithabro4543

    @palithabro4543

    2 жыл бұрын

    Ekenma

  • @sujithkumara3943
    @sujithkumara39432 жыл бұрын

    බොරලු අතරින් මතුවුනු මැනිකක් රටේ අනාගතය සුබවෙයි කියලා හිතනවා.. චමුදිත මහත්මාටත් බොහොම ස්තුතියි

  • @anisius1
    @anisius13 жыл бұрын

    Great human God bless you

Келесі