ජපන් කාර් එකක් මිල්දී ගන්න ආකාරය- How can I buy a car in Japan ?

UD Nippon Lanka FB Page
profile.php?...
Udeni Madushanka Facebook Profile
/ udeni.madushanka.7
ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
/ @isuruinjapan
Follow me on Instagram
Isuru in Japan
isuru_in_ja...

Пікірлер: 534

  • @IsuruinJapan
    @IsuruinJapan3 жыл бұрын

    මම පාවිච්චි කරපු wagan R එක දීලා Yen 70 000 වගේ අඩු කර ගත්තා.. Prius එකේ Price එක මුලින්ම කිව්වේ කොල 48 ඒ කියන්නේ රුපියල් ලක්ෂ 8.6 වගේ ඒක මට කියන්න බැරි උනා.. ඒක නිසා තමයි කොල 41 ඒ කියන්නේ රුපියල් ලක්ෂ 7.5 වගේ සෙට් උනේ..

  • @ranjanweerasinghe3261

    @ranjanweerasinghe3261

    3 жыл бұрын

    සුපිරි

  • @IsuruinJapan

    @IsuruinJapan

    3 жыл бұрын

    Adoo ranja..

  • @sachinfernando2626

    @sachinfernando2626

    3 жыл бұрын

    Mcn oya kiyala dena Aiya kohomada oya job ekata set wenne kiyala poddak kiyannako eya lankawen eddi auto mobile corse ekak karalada awilla thiyenne

  • @IsuruinJapan

    @IsuruinJapan

    3 жыл бұрын

    @@sachinfernando2626 Eya japan valdi Business school ekkata gihin diplomava karala dan business visa inne

  • @shashiudayanga1366

    @shashiudayanga1366

    2 жыл бұрын

    අපට බැරිද ගන්න

  • @dmf621
    @dmf6213 жыл бұрын

    ලංකාවේ ඉන්න දේශපාලුවන්ට විතරයි හොද වාහන පදින්න පුළුවන් දුප්පත් මිනිසුන්ට ඉන්දියාවේ කුනු ගොඩවල් විතරයි උරුම සහෝ

  • @lakmaldanushka9152

    @lakmaldanushka9152

    3 жыл бұрын

    Den ewath patta ganna. Alton laksha 23 I 24 i

  • @ArtistGayashan

    @ArtistGayashan

    3 жыл бұрын

    Sira kathawa

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    3 жыл бұрын

    Indian ekakwath ganne plwn nan kamak na ,,indian bike ekekuth laksha 3,,4i

  • @deckstudio3922

    @deckstudio3922

    2 жыл бұрын

    Hmmm 😥😥😥😥

  • @sandundevinda9270
    @sandundevinda92703 жыл бұрын

    දුකයි ලංකාවෙ මිනිස්සු වෙන අපි ගැන.. ලැබුන මනුෂ්‍ය ජීවිතේවත් හැමෝටම විදවන්නෙ නැතුව විදින්න අපෙ වගෙ තුන්වෙනි ලෝකේ රටක ඉදලනම් කවදාවත් බෑ,

  • @user-vm5vn1ht1h

    @user-vm5vn1ht1h

    3 жыл бұрын

    😫

  • @asithasandaruwan8665

    @asithasandaruwan8665

    2 жыл бұрын

    සුභවාදීව හිතන්න සහෝ 🤗

  • @darshanapethum8154

    @darshanapethum8154

    2 жыл бұрын

    Aniwa..lankawa hdnna ba bn kawdwth mun ekka nm..wena ratakata yanwa arenna krnna deyk na.me rata hadenakn baln hitiyoth api kawdwth car ekk drive krnna wenne na.maruna than wala gasuth palawela thiyei.💔

  • @gamikalakruwan1370
    @gamikalakruwan13702 жыл бұрын

    ස්තුතියි සභො.... හොය හොය හිටපුම කෙනෙක්ව සම්බන්ධ කර ගන්න විදිය ගැන විස්තර ඉදිරිපත් කරාට,,,

  • @prabhamanjula9385
    @prabhamanjula93853 жыл бұрын

    ලංකාවේ ත්‍රිවීල් එකකුත් ලක්ශ 15 ක් වෙනවා. අයියා ගත්ත ප්‍රියෙස් එක මෙහේ 90 වගේ වෙනවා. ලංකාවේ කාලකණ්ණි දේශපාලනය නැති දවසක ලංකාවේ මිනිස්සු වාහන පදීවී

  • @canrointernational6308

    @canrointernational6308

    2 жыл бұрын

    මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන් ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන් health insurance 16200¥ රුපියල් 29000 pension. 16800¥. රුපියල් 30000 pay e. 3000¥ රුපියල් 5000 ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000 නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥. රුපියල් 140000 tokyo වල 1 million yen වෙන්නත් පුලුවන් ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට වසර දෙකට අවම 50000¥. රුපියල් 90000 එම වාහනය සදහා වසරකට road tax 40000¥ රුපියල් 70000 ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව. තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද

  • @thanushkamanju

    @thanushkamanju

    2 жыл бұрын

    @@canrointernational6308 japan වල ඉන්න එක ඕචරma අමාරුයිnm oya මිනිස්සු ඉන්නේ කොහොමද ??🤔🤔, මොකක් හරි වාසියක් ඇතිනෙ ???

  • @canrointernational6308

    @canrointernational6308

    2 жыл бұрын

    @@thanushkamanju උසස් සමාජ තත්වය එකිනෙකාට ගරහන සාප නොකරන විනයක් ඇති සාමකාමී මිනිසුන්

  • @samithasudarshana5649

    @samithasudarshana5649

    2 жыл бұрын

    @@canrointernational6308 ow aththa e wunata mn hithane jappu wada krala eda wela hari kala inwa lankwe paule ammi thathai denama wada kralath higanoka higakanwa neh mehe

  • @poddeniyesirirathanathero40
    @poddeniyesirirathanathero403 жыл бұрын

    තෙරුවන් සරණයි ඉසුරු අයියේ .... 🥰

  • @mohammednaaseer7481
    @mohammednaaseer74813 жыл бұрын

    Congratulations aiye..❤️😍

  • @jagathweerasinhe4668
    @jagathweerasinhe46683 жыл бұрын

    Thank you Isuru, thank you Udeni

  • @janithisuru4170
    @janithisuru41703 жыл бұрын

    ලන්කාවේ අපිට මේ වගේ ඒවා පදින්න වෙන්නේ අයියේ අපේ රටේ පාලනය මේලේ ඇති කවුරු හරි බාර ගත්තු දාටයි අයියේ. එතකන් නම් බෑ 😑

  • @chandraekanayake5686

    @chandraekanayake5686

    3 жыл бұрын

    Malli apith kemathiyi oyagen car ekak ganna,Ewanawada

  • @sameerapeiris
    @sameerapeiris3 жыл бұрын

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා 🙄

  • @mudithpiumal3908

    @mudithpiumal3908

    2 жыл бұрын

    dukai saho

  • @user-wx1id6nk4h
    @user-wx1id6nk4h3 жыл бұрын

    ලක්ශ 8ට ලංකාවෙ වීල් එකක්වත් ගන්න බෑ😐

  • @roshandisanayaka2315

    @roshandisanayaka2315

    3 жыл бұрын

    Mage vill ekata mulugana laksha 13 gewala iwaraweddi🤷‍♂️

  • @kavindunethmikajayaweera8005

    @kavindunethmikajayaweera8005

    2 жыл бұрын

    Penwane bn rate minissunwa deshapalakayo kochchararanm gasa gala thiyenawada kyla api aththatama paw bn

  • @nuwantech9335
    @nuwantech93352 жыл бұрын

    Niyamai apith kemathi hida wahanayak padinna nice

  • @rajithapriyan45
    @rajithapriyan453 жыл бұрын

    Patta labine. Good luck

  • @chandradasadg7329
    @chandradasadg73292 жыл бұрын

    කාලකන්නි දේසපාලුවෝ ඉන්නකම් අපිට මෙව සිහින පමනයි ඇස්දෙකට කදුලුආව මල්ලි ඔයාට ගොඩක් පින් දැනුවත් කලාට

  • @alienx4442
    @alienx44423 жыл бұрын

    Patta wasi aiye 💙💙💙💙

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha50093 жыл бұрын

    ඒක හොදම අදහසක් තමයි. හැබැයි පාරෙ ගිහින් ඉවරයි.

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe88023 жыл бұрын

    Congratulations bro 🖤

  • @chamanijayasinghe1632
    @chamanijayasinghe16322 жыл бұрын

    Niyama wedak malli

  • @leshanmaneesha5792
    @leshanmaneesha57923 жыл бұрын

    Adrei isuru in youtube chnnel ekt.japan enn aswen baln innw loku hinyk ekk..❤️🇯🇵✈️😍

  • @IsuruinJapan

    @IsuruinJapan

    3 жыл бұрын

    Aniva enna..

  • @leshanmaneesha5792

    @leshanmaneesha5792

    3 жыл бұрын

    Aniwrenm isuru aiye...😍✈️🇯🇵

  • @anuravandara4161
    @anuravandara41612 жыл бұрын

    වාහන අන්ගනය තුල පාලනය බාරව සිටින කෙනා සුපිරිසිදු කතාවක් කියනවා..........ලන්කාවේ මිල සමග සැසඳීම වෙනම කරුනක් උවත්,විකුනුම් අවස්තාවේ ගුනගරුක ප්‍රකාශ‍යට වැදගත්කමක් දිය යුතුය..........මොකද ඔහුගේ බලාපොරොත්තුව වටිනාකම තුල අවම මිලකට විකිනීමයි.........ලන්කාවෙදි 95 '/. දෙනා උත්සාහ කරන්නේ වටිනාකම් සීමාවේ උපරිමයට විකිනීමටය.........ස්තුති ........

  • @nuwanthashenal8491
    @nuwanthashenal84913 жыл бұрын

    Ayi mewage vlog digatama onee ❤️🤘

  • @IsuruinJapan

    @IsuruinJapan

    3 жыл бұрын

    Anivaryen

  • @alkaalex8066
    @alkaalex80663 жыл бұрын

    කාර් එකක් පදින්න ඔනී.. ආසයි අපේ රටෙ මිල ඇයි ඔයතරම්ම ගනන්.. පඩිය ලක්ෂ්‍යයක් වත් ගන්න ඔනී වාහනයක් ගන්න

  • @visalrajapaksha6255
    @visalrajapaksha62553 жыл бұрын

    Great malli👍👍👍

  • @pradeepsubasinghe8751
    @pradeepsubasinghe87513 жыл бұрын

    ❤️❤️❤️ drive safe brthr ...

  • @raniduboseth5693
    @raniduboseth56933 жыл бұрын

    Aiye 🥰 KDH🥰 supiri ekak balamuko hita hadaganna

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography2 жыл бұрын

    Thanks very good .

  • @k.d.s.sjayathilaka9007
    @k.d.s.sjayathilaka90072 жыл бұрын

    Great aiya

  • @janithdilhara3499
    @janithdilhara34993 жыл бұрын

    ලකේ පංකාවේ ලක්ෂ හතට ත්‍රීවිල් එකක්වත් ගන්න බෑ යකෝ 🤣

  • @Themicanic
    @Themicanic3 жыл бұрын

    Second hand sport wahana ganath video ekk one aiya gtr wage ❤️

  • @dilshan7571
    @dilshan75713 жыл бұрын

    ලංකාවේ අපිට හීනෙකින් විතරක් ගන්න පුළුවන් වාහනයක් අයියෙ

  • @jayamal4920
    @jayamal49202 жыл бұрын

    ජපානේ ඇතුලේ වාහන විකුනන ලයිසන් එක ගන්න විදිය ගැන පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න සහෝ

  • @diaryofnishantha
    @diaryofnishantha2 жыл бұрын

    නියෙමයි නෙ 🙏💖🥰😍

  • @pasibaba6319
    @pasibaba63192 жыл бұрын

    very important vidio

  • @hdcreations111
    @hdcreations1113 жыл бұрын

    අය්යෙ ඔයා ඔහොම හරි කිව්ව එක වටිනවා.❤❤❤

  • @samithasenadheera8091
    @samithasenadheera80913 жыл бұрын

    අයියේ අපිට දැන්ම ලංකාව දාලා ජැපැන් ආවානම් හොදයි කියල හිතෙනවා

  • @nwmedit25

    @nwmedit25

    2 жыл бұрын

    Ado sira bn

  • @shiranthibalasuriya5908

    @shiranthibalasuriya5908

    2 жыл бұрын

    වාහන ගණන් අඩු උනාට ජපන් ජීවිතේ සුන්දර නෑ dear

  • @anushahirunika5112

    @anushahirunika5112

    2 жыл бұрын

    @@shiranthibalasuriya5908 දැන් ශැපද..

  • @oggysl2313

    @oggysl2313

    Жыл бұрын

    @@anushahirunika5112 ammo😂japan kochra hodda

  • @dharmasiriroyal4317
    @dharmasiriroyal4317 Жыл бұрын

    ලංකාවේ බලධාරීන් එක එක්ක සාකච්ඡා කරලා අපට ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදලා දෙන්න... .

  • @gihantareidu1749
    @gihantareidu17493 жыл бұрын

    මෝලේ තියන එකේක් කවදා රට පාලනය කරයිද හිනයක් තමා මේකක් ගන්නෙක

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v7 ай бұрын

    මගෙ පුතත් ජපානෙ ⁣ඉන්නෙ පුතේ තාම වාහනයක් ගන්න බැරිවෙයි බුදුසරණයි පුතේ ඔයාට හරිම ආඩමිබරයි❤❤❤❤

  • @rasikahemantha1080
    @rasikahemantha10802 жыл бұрын

    අපි තමයි හොඳටම!

  • @malidu7
    @malidu73 жыл бұрын

    Love ❤️ from USA 🇺🇸 we are travelbees

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg Жыл бұрын

    Budu saranai obata

  • @gehan5053
    @gehan50533 жыл бұрын

    ලංකාවෙ නං ඔය ගානට පරන ත්‍රීවිල් එකක් තමයි ගන්න තියෙන්නෙ. ඒකටත් මදි

  • @sasankaperera9326

    @sasankaperera9326

    3 жыл бұрын

    මේ රටේ ජීවත් වෙන එකත් එපා උනා බන්.....😒😒

  • @dinuwijenayaka7118
    @dinuwijenayaka71182 жыл бұрын

    Apita apigenama dukai..

  • @hasithachameera6871
    @hasithachameera68713 жыл бұрын

    අපිට ලංකාවට බදු ගෙවුවම කවදාවත් ජීවීතේට මේ වගේ එකක් පදින්න වෙන් නෑ😭

  • @TkBroSL
    @TkBroSL3 жыл бұрын

    150 prado තියෙනවාද , price කොහොමද

  • @vihangalanka4740
    @vihangalanka47403 жыл бұрын

    අයියා අපි 1986 වාහන ගන්නෙත් ලක්ශ 7-8 ට....

  • @ashendimesha7296

    @ashendimesha7296

    3 жыл бұрын

    Srilanka wa 3 loke ratak misa okak ganna samanya manussayekya tawa aurudu 100 wath yai

  • @nuwanblog8944

    @nuwanblog8944

    3 жыл бұрын

    අවුරුදු1 කට සැරයක් 40 ක් විතර ටැක්ස් එකක් ගෙවන්න සෙට් උනොත් 3 වෙනි ලෝකේ රට හොදයි කියයි

  • @srehanblocks5705

    @srehanblocks5705

    3 жыл бұрын

    අපේ නායකයන්ගේ දක්ශතා තමා ඉතින් ඕවා

  • @Store-pc8sx

    @Store-pc8sx

    3 жыл бұрын

    Mona pizzud yako she'll eka gatte 19kata

  • @sumudukaushalya3996
    @sumudukaushalya39962 жыл бұрын

    Oya wage japan bike wala video ekak karanna brother

  • @revonbashi4927
    @revonbashi49272 жыл бұрын

    Respect Aiya😍☸️✝️🙏

  • @thilakjayasundara5649
    @thilakjayasundara56493 жыл бұрын

    Meharak බහුතරයක් inna රටකට කොයිතරම් වැඩි මුදලක් dila awadanma තියන indian kasikabl wahana Threeweel nano taxi පදිනවා da

  • @videomakerskandy
    @videomakerskandy2 жыл бұрын

    Good 👍

  • @slfunnytoon4362
    @slfunnytoon43622 жыл бұрын

    අයියේ toyota axio 2016 model එක විකුණන්න තියේද

  • @rumeshmadu1281
    @rumeshmadu12813 жыл бұрын

    ලංකාවේ palakayanya henama gahanna oni අහිංසක minissu suragena kanawata ...balapalla mewage ganan.

  • @Beauty_with_tharu
    @Beauty_with_tharu Жыл бұрын

    අයියා එතකොට wagan R එක ගත්තේ කොල කීයකටද..?

  • @gammanpiladarshika9644
    @gammanpiladarshika96443 жыл бұрын

    බලා සැනසෙමු අපි කවදා ගන්නද ලංකාවේ ඔය කියන මිලට....මොනවා කරනවද ඉතින්...සතුටුයි අපේ කොල්ලෙක් වෙන රටකට ගිහිල්ලා හරි ඔය වගේ මිලකට වාහනයක් ගන්න එක...ගොඩක් හොදයි සතුටුයි...

  • @giweera826
    @giweera8263 жыл бұрын

    Api car ekak ganna. Kochchara dukak vidinna oonada...ape rata පාලනය karana තිරිසන් ballo tikata hena ගහන්න oona...දුප්පත් apita ape hiina durata daanawata...

  • @sankarajapaksha3066
    @sankarajapaksha30663 жыл бұрын

    Isuru ayya hodai

  • @asithasandaruwan8665
    @asithasandaruwan86652 жыл бұрын

    හැමෝම කියලා තියෙන්නෙ ලන්කාවෙ වාහන් ගනන් වැඩී කියලා 😥, ඒත් මේකෙ අනිත් පැත්ත බැලුවොත් ඔච්චර පෝසත් කියන ජපානෙ මිනිස්සු ලක්ශ 8k දීලා prius පදිද්දි දියුණු වෙමින් පවතින දුප්පත් කියන ලන්කාවෙ මිනිස්සු ලක්ශ 75ක් 80ක් දීලා prius පදින්නෙ, කවුද ඇත්තටම දුප්පත් කියලා හිතලා බලන්න 🤗

  • @7417928020
    @74179280203 жыл бұрын

    Super

  • @galagaman9857
    @galagaman98573 жыл бұрын

    පිටරට පොඩි ගනන් වලට වාහන ගන්න පුලුවන් උනත් ලංකාවෙ ඉන්දියන් රෝද තුනේ මගමරු වාහනේවත් ගන්න බෑ බ්‍රෝ

  • @vidu8071
    @vidu80713 жыл бұрын

    ලංකාවෙ හොද වාහනයක් ගන්න පුලුවන් මැති ඇමතිලට විතරයි

  • @canrointernational6308

    @canrointernational6308

    2 жыл бұрын

    මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන් ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන් health insurance 16200¥ රුපියල් 29000 pension. 16800¥. රුපියල් 30000 pay e. 3000¥ රුපියල් 5000 ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000 නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥. රුපියල් 140000 tokyo වල 1 million yen වෙන්නත් පුලුවන් ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට වසර දෙකට අවම 50000¥. රුපියල් 90000 එම වාහනය සදහා වසරකට road tax 40000¥ රුපියල් 70000 ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව. තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද

  • @vidu8071

    @vidu8071

    2 жыл бұрын

    @@canrointernational6308 ඔව් තවමත් බනිනව.ඔයා මොන රටේ ඉදන් ඕක ලිව්වද කියල තමා මටත් හිතාගන්න බැරි.හැබැයි දේශපාලකයොන්ට විතරක් නෙවේ තව සමහර මිනිස්සුන්ටත්

  • @canrointernational6308

    @canrointernational6308

    2 жыл бұрын

    @@vidu8071 ලංකාවෙ කිසිම කෙනෙක් ලැබෙන පහසුකම් වලට සාපේක්ෂව tax ගෙවන්නෙ නෑ.95% උපදින්නෙ රජයේ රෝහල්වල් අද මිලට බැලුවොත් උපතෙදිම ලක්ශ 2ක් ණයයි අවුරුදු 40 කෙනෙක් රජයේ රෝහල් වලින් බෙහෙත් ගත්ත හෝ නැතා රජය අප වෙනුවෙන් සවුක්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් වසරකට පනස්දාහ ගානෙ ගෙව්වුත් ලක්ශ 20ක් ණයයි වසර 13ක් පාසල් අද්‍යාපනය වෙනුවෙන් මාසෙකට 5000 ගානෙ ගෙව්වුත් රුපියල් ලක්ශ 8ක් ණයයි කිසිම දේශීය කෘෂි නිශ්පාදනයකට අපි බදු ගෙවන් නෑ හාල් පොල් මාලු එලවලු සියල්ල බදු වලින් නිදහස් වගේම ඒවට යොදන පොහොර ආම්පන්න බදු වලින් නිදහස් විදුලිය යුනිට් 90 දක්වා සපයන්නෙ රජය පාඩු පිට එතකොට ආනයනික බාන්ඩ වලට ගෙවන බද්ද විතරයි අපි ගෙවන්නෙ මම ජීවත් වෙන්නෙ ජපානෙ ඉහත සදහන් සියල්ලට අපි මෙහෙ බදු ගෙවනව වගේම අනෙකුත් දියුණු සෑම රටකම එහෙමයි.ඒ බදු මුදලින් තමයි මේ රටවල් දියුණු වෙන්නෙ ඒ වගේම ඔයාල ඔය බයිසිකලේ යනව බස් එකේ යනව කියන දියුණු රටවල මැති ඇමතිවරු ඒ රටවල සාමාන්‍ය ජනතාවගේ වැටුප වගේ හත් අට ගුණයක වැටුපක් ලබනව.

  • @vidu8071

    @vidu8071

    2 жыл бұрын

    @@canrointernational6308 ඔයා ඔය දාල තීන වියදම් හැම මාසෙම ගෙවන්න ඕන ඒවත් නෙවේ(සමහර ඒව).හැම භාණ්ඩයකින්ම 10%ක් බදු ගන්නව කිව්වනෙ.ලංකාවෙ ගහන බදු කොච්චරද ඒනම්.ඔච්චර බදු ගෙවන රටක් ලෝකෙ තීන හොදම රටක් උනේ කොහොමද?(ජපානෙ)ලංකාව කියන්නෙ නරක රටක් නෙවේ.ඒක පාලනේ කරන අයයි අවුල.ඔය වගේ කමෙන්ට් දාල ජපානෙට එන්න හදන අයත් හිතයි අපිට ඔහේ ඇවිත් කරගන්න පුලුවන්ද කියල.

  • @canrointernational6308

    @canrointernational6308

    2 жыл бұрын

    @@vidu8071 පාලනයේ කිසි අවුල්ස්ක් නෑ අවුල තියෙන්නෙ පාලකයන්ට සාප කර කර ඉන්න මිනිස්සුන්ගෙ රටක් දියුණු වෙන්න මිනිස්සු හොද වෙන්න ඕන ඉඩමක පිල්ලෑවක් ඕවිටක් තිබ්බොත් අනුමැතිය දීම නොදීමට අවුරුදු ගානක් මිනිස්සු ‍රස්තියාදුකරන ගොවිජනේ සේවකයො. ඉඩමක් රෙජිස්ටර් කරන්න ගෙයකට අනුමැතිය ගන්න මේසෙන් මේසෙට මිනිස්සුන්ව රස්තියාදු කරන ඉඩම් රෙජිස්ට්‍රාර් ප්‍රාදේශීය සබා නිලදාරින් නඩුවක් ආත්මෙ ඉවර වෙනකල් ඇද ඇද ඒකෙන්ම කන ලෝයර්ල ගෙදර තියන ප්‍රශ්න අරන් හිතෙන වෙලාවට ඇවිත් හිතෙන හිතෙන තීන්දු දෙන විනිසුරුවන් ආයතන ප්‍රදානීන්ට වඩා උඩ ගිහින් ඉන්න ගේට්ටු දොරවල් මුරකරන සික්කන් මිනිහෙක්ට කතාකරන්න දන් නැති වැඩකල් ඇර ඇර නිදිකිරන රාජ්‍ය නිලධාරීන් සැකකරුවෙක් ඇල්ලුවම උට දෙකක් අයින්න අනිත් පාර්ශවයෙන් බෝතල් අරන් නොගහ ඉන්න සැකකරුගෙ පැත්තෙන් අල්ලස් ගන්න පොලිස් නිලදාරීන් තමන්ගෙ පල්ලෙහා තනතුරු වල අයට වහලුන්ට වගේ සලකන හමුදා නිලදාරීන් පාර බදු අරන් වගේ හෝන් ගගහ මිනිස්සු යටකරන් යන බස් රියදුරන් ඉතුරු රුපියල නෙමෙයි දහය පවා නොදෙන ඒකෙන් මාටිය ගහන කොන්දොස්තරල දවසම කාලකන්නි කමට ගෙවල එන හයර් එකෙනුත් වැඩිපුර කපාකන්න ත්‍රීවිල් රියදුරන් රජයේ රෝහලේ හරියට බෙහෙත් නොදී පුද්ගලික රෝහලේ විතරක් සේවය සපයන දොස්තරල රෝහලට එන රෝගිය කරදරයක් විදියට දකින හෙදියන් පන්තියට ආපු වෙලාවෙ ඉදන් බැනවදින නිදිකිරන ගුරුවරුන් ඉස්කෝලෙට ලමයෙක් දාන තැන ඉදන් අතයටින් සල්ලි ගන්න විදුහල්පතිවරුන් පාර්සල් වල බඩු පන්නන තැපැල් සේවකයින් රටින් එන කන්ටේනර් වලින් කුට්ටි රජයට බදු වංචාකරල ඊට වඩා ගානක් අයිතිකාරයගෙන් කපාගන්න වාප්පු ලිපිකරුවන් රේගු නිලධාරීන් සිමෙන්ති කොට්ටෙන් වැලි තාච්චියෙන් ගසාකන කොන්ත්‍රාත්කරුවන් තාප්පයක් බැදගන්න ටයිල් කැටයක් අල්ලන්න බැරි වැඩේ අතගාල සල්ලි ගරන බාස්ල ගෝලයො පිටරට ඇවිත් රටපාවා දීල සරණාගත අයදුම් කරන වීස ගන්න බලාගන ලංකාවෙ කෙල්ලව අතෑරල ඒ රටේ කෙල්ලො බැදගන්න පොලු තියන්නම බලාගන ක්‍රෙඩිට් කාඩ් හදන.හොර ලියවිලි වලින් ණය අරන් පොල්ල තියන තාප්පයක් වැටක් හදද්දි අල්ලපු වත්තෙන් පාරෙන් කොටස තමන්ගෙ කරගන්න පාරක් පලල් කිරීමක් වෙනුවෙන්වත් සල්ලි වලටවත් ඉඩමෙන් අඩියක් දෙකක් නොදෙන වත්තෙ කුණුවතුර පාරට හරෝන ගෙදර කුණුටික පාරට විසිකරන මිනිස්සු විකුණන ටිකට වස කවලම් කරල තමන්ට කන්න වෙනම වවන ගොවියො මෙලොඉ වැඩක් නොකර පැය ගනන් facebook එකේ ආණ්ඩුවට රටට සාපකරන කාලකණ්ණි හෙරොයින් නෙමෙයි ලෝකෙට එන හැම මත්ද්‍රව්‍යම අත්හදා බලන අයාලෙ ගිය තරුණයො ඒව විකුණන ඒවට අනුබල දෙන නරුමයො වාහනේ යනගමන් හිතුමතේ පාරට කුණු විසිකරන මගීන් බිව්වොත් එතන බෝතල් කුඩුකරල වනසන කන බොන දේ කැලේට විසිකරල එන සංචාරකයො ඉන්න රටේ දේශපාලුවනේ කරන අය විතරක් හොද වෙන්නෙ කොහොමද

  • @ashanashan9951
    @ashanashan99513 жыл бұрын

    😍😍

  • @kasuntharaka6936
    @kasuntharaka69363 жыл бұрын

    Hi isuru aiye 😃☺😃👍👍👍👍

  • @IsuruinJapan

    @IsuruinJapan

    3 жыл бұрын

    Hi...

  • @sarathmalthunga989
    @sarathmalthunga9892 жыл бұрын

    malli medewal denuwath kalata pin 🙏🙏🙏♥️

  • @Chanu.812
    @Chanu.81210 ай бұрын

    Jdm car wala price wala vidoe ekak aiyye❤

  • @vskentertainment4565
    @vskentertainment45653 жыл бұрын

    මේ වගේ වාහන ලංකාවට ගෙනාවත් ලක්ෂ 20න් එහාට යනවා. ත්‍රි වීල් එකකුත් ඇත්තම ගාන 100000ක් වත් වෙන්නේ නෑ. බදු නිසා මෙහෙම ගනන් යන්නේ

  • @beyondthelens768
    @beyondthelens7682 жыл бұрын

    Meke kttiya deshapalakayonta kochchara bannath hithala balannako katada chande dunne kiyala,elagata denne katada kiyala

  • @nuwanperera1854
    @nuwanperera18542 жыл бұрын

    වාසී. මේහේ ඉන්න හැම එකාගේ හීන හිනම වෙනවා බං, vezel ,chr වල video එකක් දෙන්න බ්‍රෝ

  • @ishan9717
    @ishan97173 жыл бұрын

    කරපු පවකට ලංකාවේ ඉපදුනේ අපි ☹️☹️

  • @darshanapethum8154

    @darshanapethum8154

    2 жыл бұрын

    Aththami bn.

  • @ClementaVlogs

    @ClementaVlogs

    2 жыл бұрын

    ඒකනම් සහතික ඇත්ත යාලුවා

  • @Dulara_

    @Dulara_

    2 жыл бұрын

    ලංකාවේ නෙවෙ ප්‍රශ්නෙ මෙහෙ ඉන්න පාලකයන් ගෙ මෙ තරම් වටින රටකට දෙයක් කියන්න කලින් හිතල බලන්න ර රටේ පාලකයෝ රටට ආදරේ නම් කවම දාවත් ඔම වෙන්නෙ නෑ ජාපානෙ පාලකයො ජපාන් රටට ආදරේ ජාපානෙ කියන්නෙත් කලින් විනාශ උන රටක් එත් දැන් බලන්න ජාපානෙ දියුනුව

  • @ishan9717

    @ishan9717

    2 жыл бұрын

    @@Dulara_ ඔව් ඒක ඇත්ත බන්. මෙච්චර ලස්සන රට විනාස කලේ කාලකණ්ණි පාලකයො.

  • @slgayanvideo5980
    @slgayanvideo59803 жыл бұрын

    අපි අවුරුදු 35 විතර පරණ carven එකකටත් ලක්ෂ 30 වැඩිය ගෙනවා.පාලකයන් තමයි මේවට වග කියන්න ඕනේ

  • @canrointernational6308

    @canrointernational6308

    2 жыл бұрын

    මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන් ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන් health insurance 16200¥ රුපියල් 29000 pension. 16800¥. රුපියල් 30000 pay e. 3000¥ රුපියල් 5000 ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000 නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥. රුපියල් 140000 tokyo වල 1 million yen වෙන්නත් පුලුවන් ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට වසර දෙකට අවම 50000¥. රුපියල් 90000 එම වාහනය සදහා වසරකට road tax 40000¥ රුපියල් 70000 ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව. තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද

  • @brayan-tq3id
    @brayan-tq3id2 жыл бұрын

    අයියේහ් මම Exm කරන්නෙ නැතිව ඉගෙන ගන්න N5 ඉගෙන ගන්න ගමන් ඉන්නේ කිය්ලාඅ ඉන්ටව් එක පාස් උනොත් මට අපේල් වලට එන්න පුලුවන් ද exm නැතිව එහෙම කියන්න පුලුවන් ද? එහෙම ආපු අය ඉන්නවාද ,N5 නැතිව ඉගෙන ගන්න ගමන් කියලා ඉන්ටව් පාස් වෙලා ආපු අය

  • @Bikescar_dilruk
    @Bikescar_dilruk2 жыл бұрын

    Aiya ethakota apita 1995 hdpu wage car ekk lankawt gennm widiyhk nadda salli gewapawath?

  • @sitharalakshan2877
    @sitharalakshan28772 жыл бұрын

    private විදිහකටවත් 2008 විතර වාහනයක් ගෙන්නන්න බැරිද ලංකාවට..?

  • @hashangurusinghe7887
    @hashangurusinghe78873 жыл бұрын

    Aiye japan language school wala iddi EJU exam ekatath ready krnwda apiwa..? Nattn kohomada api EJU exam ekta ready wena oni kiynnko?

  • @sasankaperera9326
    @sasankaperera93263 жыл бұрын

    අපි ගැන මාර දුකක් දැනෙන්නේ බන්...අපේ රටේ මිනිස්සු ජීවිතේ විදින්නේ නෑ විදවනවා බන්...🥺🥺🥺

  • @JD-rt7qp
    @JD-rt7qp Жыл бұрын

    2003 mini cooper ekak keeyak wgeda ?

  • @geniusgsn43980
    @geniusgsn439803 жыл бұрын

    mta thiyenne 2nd gen prius ekak, eka gaththe 30 lkhs wkta. den lkhs 40 i.😥😥😥

  • @lahirusampath6831
    @lahirusampath68313 жыл бұрын

    ලන්කාවෙ අපිට හීනයක් කරා

  • @pawanhashitha5732
    @pawanhashitha57322 жыл бұрын

    ලංකාවේ apita කවදාවත් duppath මිනිහෙකුට වාහනයක් paqinna ලැබෙන්නේ ne nodakin apee pakee palakayooo

  • @vihangalanka4740
    @vihangalanka47403 жыл бұрын

    thanks

  • @sindusagare6223

    @sindusagare6223

    3 жыл бұрын

    Aiya Dan 800000¥ denm.denwd?

  • @idusarayt198
    @idusarayt198 Жыл бұрын

    👍

  • @ishanamarasinghe647
    @ishanamarasinghe6473 жыл бұрын

    ❤❤❤

  • @hershallmorel497
    @hershallmorel4973 жыл бұрын

    Supere

  • @user-gh4yc3un3i
    @user-gh4yc3un3i2 жыл бұрын

    Wow

  • @hashanrumesh2528
    @hashanrumesh25283 жыл бұрын

    Kala kanni despaluwange desapalnya nisa ada ape rate minissu asarni machn.munta kawada hari hena hathama gahanna one bun siyasma

  • @kelumkarunarathne6655
    @kelumkarunarathne66553 жыл бұрын

    Nice vedio 1 malli.. Mata help 1 denna lankawata genna ganna...

  • @nimanthanimantha3774
    @nimanthanimantha3774 Жыл бұрын

    Aiye bike එකක් ගෙන්න ගන්න පුළුවන් වෙයි ද?

  • @blackwhite9759
    @blackwhite97592 жыл бұрын

    Car eke video ekk krnnko aiya

  • @susanthawijerathna2198
    @susanthawijerathna21983 жыл бұрын

    Mama gattha mejatiyema prius ekak eka laksa 51k wuna. Munta henagahanawa ahinsaka apita karana aparadeta.

  • @honestgirl9987
    @honestgirl99872 жыл бұрын

    Me desapaluwo labana athme kanna nathu hori ballo welai ipadenna oni.

  • @santhivitharana2341
    @santhivitharana23413 жыл бұрын

    Lankawe සියලුම ජනතාව asarana karala තියෙන්නේ.

  • @priyanthadissanyake1253
    @priyanthadissanyake12532 жыл бұрын

    Aiya mini excavator thiyene yard akke video akak karanneko ganamuth kiyanne

  • @bimsaravithanage5369
    @bimsaravithanage53693 жыл бұрын

    ලංකාවේ sale කෙනෙක් ඇවිත් japan වල sale එකක් දැම්මොත් දුවන්න වෙන්නෙ පොරට

  • @user-td5kh4st5j
    @user-td5kh4st5j8 ай бұрын

    kyoto vala tiyana tenak dannawada mewa

  • @roshandhananjaya1441
    @roshandhananjaya14413 жыл бұрын

    Mama mulin hitan Hittiye car ekk ganna😂dan balan inne rata gihin ehe padinna😂

  • @honestgirl9987
    @honestgirl99872 жыл бұрын

    Aiye me wahana apita ganna wenne hinen.api ithin oyalage video balala sathutu wenawa.ape rate kenekne

  • @dasankadilhar507
    @dasankadilhar5073 жыл бұрын

    අපිටනම් ඔය ගානට prius එක වටිනවා ❤️❤️

  • @sachinisachini6397

    @sachinisachini6397

    3 жыл бұрын

    Ayya apitha ganna barida gnna kohotada ynna onna

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.48183 жыл бұрын

    Mewa dekkama aiya apiwa koitharan rawattala tthiyanawada kiyala hithenawa desapaluwo. Lankawata hoda kalayak udawewa kiyala prarthana karamu ithin

  • @layoramusic6875
    @layoramusic68753 жыл бұрын

    Rate horu tika elawanna ona. Balanna me wage dewal thiyeddi ay apita ganna bari. Mekanam karana ekak na saho. Tax gahanna widiyak nane inna unta

  • @user-qi9mx6ll1n
    @user-qi9mx6ll1n8 ай бұрын

    Ane aye mama dupath mata baiak eakak genawidiya kiyaladenako loko wahana ganna salinene oayata pin

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka2 жыл бұрын

Келесі