ජපන් වාහනයක් අඩු මිලට ගන්න හොඳම විදිය | JAPAN USED CAR PRICE IN VEHICLE AUCTION | Hithumathe JAPAN

වාහනයක් ගන්නවා කියන එකම ලංකාවේ අපේ අයගෙ ලොකු හීනයක්. ලංකාවේ බොරුවට ලොකු මුදලක tax එකක් තිබුණට ජපානය ඇතුළේ used car එකක් sale වෙන්නේ හරිම අඩු මුදලකට .අඩුම මුදලකට හොඳ වාහනයක් ගන්න හොඳම තැන තමයි Auction එක. වාහනයේ condition එක අනුව නියම වටිනාකමකින් ගන්න වගෙම විකුණන්නත් පුළුවන්.
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 268

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN2 жыл бұрын

    🔴 වීඩියෝ එකේ තොරතුරු පිළිබඳව නිවැරදි කීරීමක් කළයුතුයි. Auction sheet එකේ තිබෙන මිල වාහනය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා ගෙවිය යුතු මුදලයි. වාහනයේ මිල තීරණය වන්නේ bit කරන පිළිවෙල අනුවයි. Auction card එක ඇති කෙනෙකු bit කිරීමෙන් අනතුරුව ඒ මුදලට මෙහි ඇති මුදලද එකතු වී මුළු අගය ගෙවිය යුතුය.

  • @sunilkarunarathna9079

    @sunilkarunarathna9079

    Жыл бұрын

    7

  • @mesithaekanayake
    @mesithaekanayake Жыл бұрын

    20:50 හිතට අල්ලපු එක 😌♥️

  • @m.nipunmanamperi8472
    @m.nipunmanamperi84722 жыл бұрын

    Car eka athule tyn auction sheet eka balala start wena prices kyn khmda?

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka44092 жыл бұрын

    great video...keep it up mate...🥰

  • @subhanisandamali9964
    @subhanisandamali9964 Жыл бұрын

    Mama bisness visa ekakata enna hadanne auruddakata japan valin visa gahanne.ehema avith pr ganne kohomada puluwan waida sahoo

  • @vidu8071
    @vidu80712 жыл бұрын

    අදත් වටින වීඩියෝ එකක්❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much ❤️

  • @rashutv2374
    @rashutv23742 жыл бұрын

    Lassanai akka video eka 🥰❤ godak dewal danagannath hambuna 😍 harima asawen baluwa

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Rashu ❤️😍

  • @januxtech6867
    @januxtech6867 Жыл бұрын

    gtr r34\hr34 ehema nadda damage vechcha evva aduvata ganna ?

  • @prideworldSL
    @prideworldSL5 ай бұрын

    Auction ekakin onama kenekuta wahanayak ganna puluwanda.

  • @sau4243
    @sau42432 жыл бұрын

    අධ්‍යාත්මික සුවය 🥲😅😌 පට්ට ටොපික් එකක් ❤️ලංකාවෙ වාහනයක් ගන්න සල්ලි වලින් පිටරටක සතියක් රවුමක් ගහලා එන්න ටිකට් එකක් ගතහැකි😁ජපන් ඉගෙනගෙනත් එන්න ආසාවක්නම් හිතේ කොනකවත් තිබ්බෙ නෑ🥲ඒත් හිතුමතේ බලන්න ගත්ත දා පටන් ඒක ආසාවකටත් එහා ගිය ඇබ්බැහි වීමක් උනා ❤️✌️Thank you akka & aiya ❤️පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නා හැමදාමත් ❤️ආදරෙයි දෙන්නටම❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩා...ක් ස්තූතියි නංගා 😍❤️

  • @dilanshanaka1039
    @dilanshanaka1039 Жыл бұрын

    නියමයිනේ ඔයාලාගේ program ek ජය⁣වෙිවා

  • @dimuthweerasekara6726
    @dimuthweerasekara67262 жыл бұрын

    Puluwannam GTR,evo,wrx sti wage car ganath kiyannako ☺️❤️

  • @jagamalli7102
    @jagamalli71022 жыл бұрын

    Valuable vlog ❤❤😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @janakasriperera3517
    @janakasriperera3517 Жыл бұрын

    ඔයාල දෙන්න හොඳ ට වැඩ සටහන කරනව. සුබ පැතුම් !

  • @blackCodeDushans
    @blackCodeDushans9 ай бұрын

    Japan wala IT Jobs walata enne kohomada ?

  • @maheshmadushaka9626
    @maheshmadushaka96262 жыл бұрын

    Akki Japana wagan R akak kiyak wanawada

  • @yenukageesath.....8519
    @yenukageesath.....85192 жыл бұрын

    නියමයි අක්කා අයියා 🇯🇵🇯🇵🇯🇵😁 හිතුමතේ ජපන් නම් ඉතින් සුපිරියක් තමා 💮🌸💮💙 ජය වේවා !!!💙💮💙

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලී ❤️😍

  • @senarathpanduka8486
    @senarathpanduka84868 ай бұрын

    Monteto , Defender වල price සහ ඒවල විස්තර ටිකක් කියල දෙන්න පුලුවන්ද

  • @sandunprasanna4442
    @sandunprasanna4442 Жыл бұрын

    Brother mata car export karana Honda genuine dealer kenekge no ekak denna puluwanda ? Thank you.

  • @nadunperera1117
    @nadunperera11172 жыл бұрын

    Othana pennapu eka wahanayakwath dan lankawe laksha 30 aduwen ganna ba . Okkoma 30 uda. Anthimata pennapu hijet lorry eka dan 35 lankawe .

  • @dualtraveling8685
    @dualtraveling86852 жыл бұрын

    සුපිරී👌 ඉතින් දැන් බයික් එකක් තියා බයිසිකලයක්වත් ගන්න බෑ🤭.සර් හොඳටම කරලනෙ තියෙන්නෙ.vedio එක මරු👌❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Dual 😍❤️

  • @razakaashik4480
    @razakaashik4480 Жыл бұрын

    Which location in japan

  • @pesarabalalla8424
    @pesarabalalla84242 жыл бұрын

    thanks broo & sis

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @sajinnilushan2410
    @sajinnilushan2410Ай бұрын

    Japan vehicle parts kadana thanaka video ekak karanne puluwanda?

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 жыл бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක වාහනයක් ගන්න නේද ගියෙ හැමදාමත් පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ....😊😊😊👍👍👍😉❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලී ❤️😍

  • @user-td5kh4st5j
    @user-td5kh4st5j8 ай бұрын

    kyoto vala mehema tenak dannawada name eka kiyannko

  • @thanujasampath7996
    @thanujasampath79969 ай бұрын

    Dear japan second hand tools ewanna puluwanda mata sale karanna mudal denawa udaw karanawako oie😅😤

  • @jayasankafdo
    @jayasankafdo2 жыл бұрын

    නිශ්පාදිත වර්ශය ගනන් බලන්නේ කොහොමද ....?

  • @anuradhasandamali441
    @anuradhasandamali4412 жыл бұрын

    ලස්සනයි නියමයි 👍 ලංකාවේ අපිට දැන් හැමදේම හීනයක් වගේ 😒 ජපන් අවුරුද්ද කියන්නෙ මොකක්ද අක්කේ . ආදරෙයි අක්කටයි අයියටයි 😍💕 සතුටින් පරිස්සමින් ඉන්න 😍💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා...❤️ ජපන් අවුරුද්ද ගැන ඉස්සරහට කියලා දෙන්නම් 🤗

  • @noobiy
    @noobiy2 жыл бұрын

    ඩ්‍රයිවින් ලයිසන් එක ලංකාවෙන් අරගන්න බැරි උනොත්, ජපානයෙන් ලයිසන් එක ගන්න විදිය කියලා දෙන්නකෝ.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    කරන්නම්...😍❤️

  • @chathurangaariyarathna4219
    @chathurangaariyarathna42192 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටිය video එකක්. ලංකාවේ අපේ හීන.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හීන සෑබෑවේවා

  • @islandwide7978
    @islandwide79782 жыл бұрын

    අපේ හීනෙ දැන් සබන් ගාලා නාන එකයි.උදේ හවස දත් මදින එකයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ 😔

  • @slgadgetsbro8822
    @slgadgetsbro88222 жыл бұрын

    Onna math subscribe kara. 😍 Owa dakiddi mara dukai ayye😭😭😭

  • @mrpandagaming713
    @mrpandagaming7132 жыл бұрын

    Patta ☺️✌️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @Janakawijeratne914
    @Janakawijeratne914 Жыл бұрын

    forward .....? four wheel drive

  • @aravindadaulagala3179
    @aravindadaulagala31792 жыл бұрын

    අයියේ ඔක්තෝබර් ස්ටුඩන්ට් එන්න ..කීයක් වගේ යයිද ල වශයෙන් ....reply එකක් දෙනවද ?

  • @ashensenanayake3131
    @ashensenanayake3131 Жыл бұрын

    Jdm car gen review ek oni

  • @prabath9951
    @prabath99512 жыл бұрын

    Aikaaa octione ekd aiya ..🙄

  • @theshan5
    @theshan52 жыл бұрын

    කොහෙ හරි turbo සද්දයක් ආව ❤️ suziki wit එක review කරපු වෙලේ.. අපිට ඕනෙ ඒව jdm.... ( japanese domestic market) ..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව් ඔව්.. Auction එකේ කට්ටිය වාහන බලනවා

  • @Imsha234
    @Imsha2342 жыл бұрын

    අනේ අද නම් කලින්ම බලන්න හම්බුනා ♥️😍😍😍😍ශෝයි 😘😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    දවසක් පරක්කුයි ☺️ සිකුරාදා upload කරන්න තිබුණේ 😀 Much love ❤️

  • @sltechvision721
    @sltechvision7212 жыл бұрын

    සුපිරි විඩියෝ එක ගොඩක් වටිනවා.❤️ ජපන් වාහන විතරද ඔහොම විකුනන්නේ bmw,benz වගේ එවත් bit වෙනවද ඔහොම ..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව්... Bit වෙනවා ගොඩක් ස්තූතියි ❤️

  • @vinujakasmira4855
    @vinujakasmira48552 жыл бұрын

    මම දවස් ගානක්.වීඩියෝ වල.මැසෙන්ජර් එකෙ අක්කලා ගෙන් ඉල්ලපු විඩියෝ එක .🥰👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️😍😍

  • @nadunperera1117
    @nadunperera11172 жыл бұрын

    Auction Grade enne . S, 5, 4.5, 4, 3.5, 3 . Ohoma . yata kotuwe thiyenne exterior and Interior Wala condition eka . Uda kiwwa ewa enne oya dekema ekathuwen thama uda ara kiwwa eka hadenne . Repair karapu ekaknam R Kiyala enawa uda .

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ස්තූතියි ❤️

  • @Isuruwanasingha6
    @Isuruwanasingha62 жыл бұрын

    පට්ට ❤️❤️

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara6 ай бұрын

    ඔතන තියෙන වාහන ඔතෙන්ට ආවේ කොහෙන්ද?

  • @oshanmaduwantha
    @oshanmaduwantha2 жыл бұрын

    නියමයි 🇱🇰💓🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ස්තූතියි ❤️

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka3 ай бұрын

    Lankawe idan hamadama oyalage vlog balanawa 😍😍😍😍😍❤❤❤❤

  • @tharindulakshan9982
    @tharindulakshan99822 жыл бұрын

    Ayye Ssw visa walin japan awoth puluwan da wahanayak ganna.japan wala padinna.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Puluwan

  • @anntissera1992
    @anntissera19922 жыл бұрын

    japan inna kenekuta oya vidiyata taman gihin kamathi wahanayak ganna puluwanda?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Vlog එකේ කියනවා ගන්න පුළුවන් විදිය.හැමෝටම මෙතනට යන්න බෑ

  • @Ishanaravinda
    @Ishanaravinda2 жыл бұрын

    මම A/L කරන්න්නේ.A/L ඉවර කරලා රට එන්න හිතාගෙන ඉන්නේ..හැබැයි ඒ ගැන කිසිම අදහසක් නෑ..දන්න කවුරුත්ම නෑ ඒ ගැන කියලා දෙන්න.පුලුවන් නම් මට ජපානෙට එන විදිහ කියලා දෙන්නව ද අයියේ

  • @dishanthalakshan5051
    @dishanthalakshan50512 жыл бұрын

    ජපානෙ ලයිසන් ගන්න විදිහ video ekak karannako aiye

  • @vidurathejan2149
    @vidurathejan21492 жыл бұрын

    අනේ sport car ගැන video එකක් කරන්නකෝ...🥺🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    කරමු ❤️

  • @badtaxi6689
    @badtaxi66892 жыл бұрын

    Good luck... Hoda wedak. 🙂

  • @visalkokurangoda5212
    @visalkokurangoda52122 жыл бұрын

    Ohe adu unata api kohomada aduwata lankawata genna ganne..

  • @radeeshlevi3534
    @radeeshlevi35342 жыл бұрын

    අයියේ මම පදින්නේ ලක්ෂ 30 ඇල්ටෝ එකක්... ඒකියන්නේ yen ලක්ෂ 12 (1 200 000 ) ක් වගේ ඒගානට ‌මොනවගේ වාහනයක් ජපානෙන් ගන්න පුලුවන්ද? අනේ කියන්න.... බෙන්ස් ඒකක් ප්‍රාඩෝ ඒකක් ?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව් පුළුවන්

  • @imalshanirmani7910

    @imalshanirmani7910

    2 жыл бұрын

    Benz ganne kohomda bn laksha 30ta. E ratawal wla minissuntq unath benz ekk maintain karanna amarui. Ehema puluwannam un hamoma benz padi. Pradoth esemai. Gnna puluwan wei kohoma hari. E unta maintenance amarui

  • @onadeyak6867
    @onadeyak68672 жыл бұрын

    දැන් ලංකාවෙ 2nd hand bike එකක් ගන්න ගානින් මේ වගේ වාහන 5/6ක් විතර ගන්න පුලුවන් ජපන්වල

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව් 😀

  • @amiladilshan2854
    @amiladilshan28542 жыл бұрын

    Ane kohoma hari aye bike Shoowroom eka video ekak oni ganam ekkama ❤️😵‍💫

  • @b.jsriyakanthi5350
    @b.jsriyakanthi53502 жыл бұрын

    තව අවුරුදු 2කට විතර දන්න විදියට වාහන ආනයනය කරන්නෙ නෑ ලංකාවට😔😑😶

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    මේ යන විදියට අවුරුදු දහයකටවත් බෑ 😔

  • @suraweeradawundap.g.c.prem3067
    @suraweeradawundap.g.c.prem30675 ай бұрын

    location

  • @manuljibinaya2006
    @manuljibinaya20062 жыл бұрын

    Mta awrudu 16i ජපන් enna aniwren ma A/L krnna ma oni da.. 🙁Plz පුළුවන් nm kiynna koo

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    දැන්නම් නැතුවත් පුළුවන්..ඒත් හොඳම දේ ඒ ලෙවෙල් කරන එක

  • @sandilaad
    @sandilaad Жыл бұрын

    Gd Job

  • @shehanmadushan6334
    @shehanmadushan63342 жыл бұрын

    USS video ekak one

  • @chinthanadimuthu9710
    @chinthanadimuthu9710 Жыл бұрын

    ලංකාවේ අපිට ඔය වගේ වාහන ගන්නවයි කියන එක සිහිනයක් පමණයි හැමදාම වෙන්නේ සැප විඳින එකා විතරයි ඔය වගේ වාහන ගන්න පුළුවන් ලංකාවේ ත්‍රීවිල් එකත් මාර ගනන් බදු පිට බදු ගහපු එවුන්ට . වැහි නැති හෙන ගහපන් කියලා තමයි කියන්න වෙන්නෙ

  • @___c1540
    @___c1540 Жыл бұрын

    aiye owa ohe aran paddahakida

  • @daysofchanuka
    @daysofchanuka5 ай бұрын

    නිකම් තියන වාහන අපිට අරන් යන්න බැරිද නිකම් ඒ ගෙන ඉලගට එන video එකක කියන්නකො

  • @deadhawk3531
    @deadhawk35312 жыл бұрын

    Legally 3yrs wada old vehicles lankawta import karanna ba

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අවුරුදු තුන ඉවර වෙද්දි මෙහෙ වාහන පට්ට ගහලා තමා ඔහෙට පටවන්නේ මිනිස්සුන්ට දරාගන්න බැරි tax එකක් එක්ක

  • @Gifthome-ff5gj
    @Gifthome-ff5gj2 жыл бұрын

    Niyamai

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 Жыл бұрын

    Used bus price wala wisrharayak danna

  • @pathummax7625
    @pathummax76252 жыл бұрын

    aiye mata wahanayk aran denna berida?? Oyala japan wahana gena hugak dannawa

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Kohoma unath lankawe tax wadinawa. yen SL rupees walata convert weddi gaana wadith wenawa.

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara77392 жыл бұрын

    8:34 alphard එකක් ද

  • @lahirumihiran2040
    @lahirumihiran20402 жыл бұрын

    අක්කෙ ඉස්සරහට ජපානෙට ලංකාවෙන් students ල ගන්න එක නවත්වයිද රටේ සල්ලි නැති නිසා (please rply)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    මේ තත්වෙ දිගටම ගියොත් එහෙම වෙන්නත් පුළුවන්

  • @sameerachathurnga6500
    @sameerachathurnga65002 жыл бұрын

    බලන් හිටපු එක ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    😍❤️

  • @road6025
    @road60252 жыл бұрын

    Aiya Nissan patrol ekka gna kiyd kiynnko plzz

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    නිශ්පාදන වර්ශය / condition එක අනුව වෙනස් වෙනවා ඉතින්.. අනික patrol එකෙත් වර්ග තියෙනවනෙ

  • @road6025

    @road6025

    2 жыл бұрын

    Asma whnyak aiye😎

  • @asankachandimal5648
    @asankachandimal5648 Жыл бұрын

    Ayye van wala video ekak oni❤️

  • @cricketpisso2915
    @cricketpisso2915 Жыл бұрын

    💚

  • @nileshransika2820
    @nileshransika28202 жыл бұрын

    Jdm cars uth one...♥️✨

  • @sanjayaprabath8489
    @sanjayaprabath84892 жыл бұрын

    ජපානේ ජීවත්වෙන මං ආසම ජෝඩුව ඕ දෙන්නා 🥺🥰😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ආදරෙයි ❤️

  • @amilabandara8546
    @amilabandara85462 жыл бұрын

    අයියෙ අපි ජපානෙ අවුරුද්දක් හිටියොත් ජපන් ලයිසන් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද??? ජපානෙ ඉන්න කෙනෙකුට ලංකාවට වාහනයක් ගෙන්න ගන්න පුලුවන්ද??

  • @ravindurandula4903

    @ravindurandula4903

    2 жыл бұрын

    Awruddak enda one na apu dawasema unath licen ganda danda puluwan

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ලංකාවේ license එක තියෙනවා නම් apply කරන්න පුළුවන්.ඒත් දැන්නම් japanese license එක ගන්න අවුරුද්දක් විතර යනවා. ඔව් එක වාහනයක් ගෙන්න ගන්න පුළුවන්

  • @tishanjayasanka6173
    @tishanjayasanka6173 Жыл бұрын

    super bike sale ekaka video ekak oni

  • @dinushiiranga4310
    @dinushiiranga4310 Жыл бұрын

    Masa kiyaka watupakin vehicle ekk ganna puluwnd

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්...

  • @dinushiiranga4310

    @dinushiiranga4310

    Жыл бұрын

    @@HithumatheJAPAN awama masa😁

  • @dayantyrehouse9782
    @dayantyrehouse97822 жыл бұрын

    ජපන් යෙන් කොල කියන්නේ රුපියල් කීයක්ද ඩොලර් නම් කීයක්ද වගේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න කියල දුන්නනම් ගොඩක් වටිනවා...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ජපන් යෙක් කොළයක් කියන්නේ කීයක්ද කියලා අපේ ගොඩක් vlog වල කතා කරනවා. මේ vlog එකෙත් කියනවා. Yen to SL Rupees දවසෙන් දවස වෙනස් වෙද්දි හරියටම ගාණක් කියන්න බෑ.. දැනට ජපන් යෙන් කොළයක් (10,000¥) Rs 27,000 ක්

  • @dilanthilanka8050
    @dilanthilanka80502 жыл бұрын

    Lankawe 70-80 dshakaye hadpu wahanayak samaniyen laksha 30-40 wenawa lankawe dn minisunta wheel ekak wath ganta bari tharam ganan

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    වීල් එකක් තියා සබන් කෑල්ලක් ගන්නත් බෑනේ දැන් 😔😢

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath77952 жыл бұрын

    👍👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @ranka7776
    @ranka77762 жыл бұрын

    ඔවා වලින් අපිට වාහන ගන්න බැරිද අයියා..ඔක්ශන් කාර්ඩ් එකක් තියෙන්න ඔනෙද..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව්..... මෙතනින් වාහනයක් ගන්න ඕනෙනම් කාර්ඩ් එක තියෙන කෙනෙක් හරහා ගන්න පුළුවන්

  • @Ravindu__xx
    @Ravindu__xx Жыл бұрын

    අයියේ student visa ඉන්න ගමන් ලයිශන් ගන්න පුලුවන් වෙයි නේද 😢😗

  • @achinjayakody
    @achinjayakody Жыл бұрын

    ජපන් උණ තවත් වැඩි උනා හැබැයි 🤭🤤❤️

  • @user-ce5lh4di8z
    @user-ce5lh4di8z Жыл бұрын

    Ane mnda ahamben hambuna chanel ekak.dennm pissuwak wage.japan enna mt aasawen innawa.kohoma hari enawa.oyala pennana vidiyata thawath asa hithenawa.parissamin inna

  • @tharux_24
    @tharux_242 жыл бұрын

    Thumbnail eke aiya ganja gahala wage 😅✌️ big fan Japan enna asawen inne 🇯🇵 Good luck ❤️✨️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයා කරන ඒවා නෙහ් කියන්නේ 😂 ගොඩක් ස්තූතියි DT ❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna99052 жыл бұрын

    ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    😍

  • @harshanadeshan5102
    @harshanadeshan510210 ай бұрын

  • @umeshudhayangha4313
    @umeshudhayangha43132 жыл бұрын

    Japan hine mage pisuwak thamayi oya dhennata puluwannam Japan bashawa igena ganna pdf tikak ewannako mata

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    pdf nam na malli

  • @chinthanadimuthu9710
    @chinthanadimuthu9710 Жыл бұрын

    බස්රථ පෙන්නන්න පුලුවන්ද

  • @sanuka7168
    @sanuka71682 жыл бұрын

    Japan😌🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @vishwanan4254
    @vishwanan42542 жыл бұрын

    YAko Apita puluvan hodama vahana hadanne. Palayan musalaya

  • @rameshkaushalya299
    @rameshkaushalya2992 жыл бұрын

    awrudde hama kalekama mehema wendesi thiyeda akke

  • @yashodhathilomini3398
    @yashodhathilomini33982 жыл бұрын

    ❤💫

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    😍❤️

  • @dahamchamikara8381
    @dahamchamikara8381 Жыл бұрын

    ohe thiyana pet shop gana vidio ekak dennako

  • @dahamchamikara8381

    @dahamchamikara8381

    Жыл бұрын

    fish shop

  • @Travelineurop
    @Travelineurop2 жыл бұрын

    මගේ හිනේ GTR 💚

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගමු 😍

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara77392 жыл бұрын

    KDH එකක් බලන්න ආසවෙන් හිටපු මම 😯😯😯😯😯 Kdh නැද්දෝ...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තියෙනවා KDH පාවිච්චි කරන්නෙ මෙහෙ ඉන්න වඩු බාස්වරු / මේසන් බාස්වරු...බඩු දාගෙන යන්න ☺️

  • @dilshanipradeepika6189
    @dilshanipradeepika61892 жыл бұрын

    ❤️❤️❤️🌼

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

Келесі