ලෝකෙටම කෑම හදන ලංකාවේ ලොකුම කුස්සිය Sri Lankan Catering | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 163

  • @dinnasudda8570
    @dinnasudda8570 Жыл бұрын

    ගොඩක් ස්තූතියි පුතේ ..මම නිතරම ෆ්ල්‍යි කරන කෙනෙක් ..මටත් ලොකූ උවමනාවක් තිබුනා මේක දැනගන්න ..ජේසුපිහිටයි

  • @keshinisavindi8860

    @keshinisavindi8860

    Жыл бұрын

    අනෙ මාත් ආසයි රට යන්න.ඔයාට බැරි ද මටත් ෆ්ලයි කරන්න චාන්දි එකක් අරන් දෙන්න😔😊

  • @nithyanithya5991
    @nithyanithya5991 Жыл бұрын

    Godaak watina videowak... Thank you so much.....❤❤❤

  • @samanabayarathna6776
    @samanabayarathna6776 Жыл бұрын

    Why CEO is not wearing a gown when he is in the kitchen. He must understand that rules and regulations must be respected including the CEO.

  • @LA-hx5kk

    @LA-hx5kk

    Жыл бұрын

    That’s the 3 word country mentality, , if u boss , don’t need to fallows the rules 😅, how stupid this So-called CEO, 😅

  • @shanthaushik9602

    @shanthaushik9602

    Жыл бұрын

    Hariyata.hari...okatamai .lankaawa..neethiya....

  • @KMAIK88

    @KMAIK88

    Жыл бұрын

    Definitely

  • @lbnadiranga5814

    @lbnadiranga5814

    Жыл бұрын

    May be he is not CEO ☺️

  • @KasunGunasekara9716

    @KasunGunasekara9716

    Жыл бұрын

    Typical sri lankan CEO

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ජයවේවා 👍🏽🇱🇰👍🏽👍🏽👍🏽

  • @unlimitednature
    @unlimitednature Жыл бұрын

    ප්‍රධාන විධායක අලි පුම්කෙන්ද, එයාට හයිජින් කිට් එක අන්දලා නැත්තේ...

  • @budhdhirajapaksha3880

    @budhdhirajapaksha3880

    2 ай бұрын

    එහෙම තමයි ඔය ආයතන වල ඉහළ තනතුරු දරන උන්.

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne98382 ай бұрын

    Wow! So informative

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Жыл бұрын

    Thanks

  • @thilansamarakoon8268
    @thilansamarakoon8268 Жыл бұрын

    Good Company.....They serve excellent service❤❤❤❤

  • @productions2102
    @productions2102 Жыл бұрын

    Congratulations sri lanka

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    ලොක්කා ට කෝ නෙට් එකක් ඔලුවෙ ආදර්ශමත් නෑ යුරෝපා රටවල අනික් රටවල අය එහෙම නෑ ...safety 0 Co ගෙ

  • @sugathbandara3624

    @sugathbandara3624

    Жыл бұрын

    අනිවා, 👍

  • @dpcmpathirana2301

    @dpcmpathirana2301

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @rasifm.s.m5391

    @rasifm.s.m5391

    Жыл бұрын

    00

  • @aaindians

    @aaindians

    6 ай бұрын

    අනේ බං අනුන්ගේ කූනු හොයන්නේ නැතිව.. කියන්නකෝ ඔයා අද උදේ ලැට් එකට ගිහින්.. සබන් දාලා.. අත පුක හොදලාද කෑම කෑවේ කියලා 😢😢😂😅

  • @susanthalakmal4552

    @susanthalakmal4552

    5 ай бұрын

    ඇද හොයන එකෙක් හැමතැනම ඉන්නවා

  • @darmakeerti2153
    @darmakeerti2153 Жыл бұрын

    කෑම හැදෙන්නේ නැති කුස්සි කොච්චර ඇද්ද ලංකාවෙ එවත් පෙන්වන්න

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    ඒක ඇත්ත..

  • @pesandugunarathna1888

    @pesandugunarathna1888

    Жыл бұрын

    කුණු බලබල එකතැන පල්වෙන්න තියන ආසාව

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    @@pesandugunarathna1888 කන්න නැති මිනිස්සු කුණු ද .... තමුන් කුණු ගොඩක් .... වේල නැතත් ලෝකෙට පූදින්න තියෙන ආසාව .... බුදුසරණයි ....!

  • @darmakeerti2153

    @darmakeerti2153

    Жыл бұрын

    ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොදෙන පාලක රහසින්,,,,කුණු හොයාගන්න ඕන මල්ලී කුණු අරන්දාන්න

  • @Sandakathmini01

    @Sandakathmini01

    10 ай бұрын

    මුගේ ආසාව

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 Жыл бұрын

    Wow 🤗🤗

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Жыл бұрын

    Behevinma Sthuthy, SRI LANKAN airlines Eke Kema Harima Rahay...GUNAY🤗👏👏🙏🙏🇪🇸

  • @Samsung-jf7jw

    @Samsung-jf7jw

    Жыл бұрын

    Apitath chans akak dennakooooo wada karannaaa plwassss

  • @prabathsudarshana1068
    @prabathsudarshana10683 ай бұрын

    සුපිරි තමයි ඡය වෙිවා .👌👌👌

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Жыл бұрын

    නියම වැඩ සටහනක්

  • @safransafran4316
    @safransafran4316 Жыл бұрын

    Jayawewa 🇰🇼🇱🇰❤

  • @chankawijesinghe1456
    @chankawijesinghe1456 Жыл бұрын

    Ceo kiyana dial eke konde yanneh , germs pita wen naa because hes the CEO . Our country is filled with these type of big headed people in higher chairs.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Жыл бұрын

    Good mamath srilankan flit 1 Kuwait Sita anawa kama rasai dalada samidi pihitai hamotama🇰🇼🙏🇰🇼🙏🇰🇼🙏

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 Жыл бұрын

    ඩොලර් ගෙනවාලූ ඕකේ ඉන්න උන් හොරා කලා කොමිස් ගහලා හැමදාම පඩුයි කියල තමයි කියන්නේ හැබැයි 😓😓😂😂🖕

  • @milhanmilhan4486

    @milhanmilhan4486

    Жыл бұрын

    සහතික ඇත්ත..අත් දැකීමෙන් කියන්නේ..

  • @thushanekanayake1783

    @thushanekanayake1783

    Жыл бұрын

    AIR LANKAN LOSS UNATA CATERING WENAMA COMPANY EKKA EKKA PROFIT ATHI

  • @sameerasameera6746

    @sameerasameera6746

    Жыл бұрын

    කේටරින් එක වෙනම company එකක් බ්‍රෝ ඒක ලාබ ලබන එකක්. ඒ උනත් ඔවා පුද්ගලික කරණය කරන්න ඕනේ. මොකද ඔවා ආණ්ඩු වල‍ට තිබ්බම ඕවගෙන් හොරකම් කරනවා අනිකම ඇමති ට ඕනේ එව්න් ලොක්කො විදයට දාගෙන උන් සැප ගන්නවා

  • @milroynishantha6458
    @milroynishantha6458 Жыл бұрын

    🙏🇱🇰🌟🌟🌟🌟

  • @samanaruna5026
    @samanaruna5026 Жыл бұрын

    From which resource Srilankan Airlines get water for their customers ?

  • @maddumasampath5688
    @maddumasampath5688 Жыл бұрын

    🙌🏾🙌🏾

  • @sunethra9181
    @sunethra9181 Жыл бұрын

    Mr Mangala follow rules and be the first example, cover PE thank you for keeping standed

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    👍🌹🌹🌹👍❤💥

  • @laxmanparara3998
    @laxmanparara3998 Жыл бұрын

    එයාර්ලයින්.වලට දෙනවද.ඒ.කෑමනම්.හරිම රසයි මම ආසයි කන්න

  • @mizranhassan796

    @mizranhassan796

    Жыл бұрын

    Harak mas kannathi umbalata owa hariyanne naha

  • @madutharanga7654
    @madutharanga7654 Жыл бұрын

    අපේ දරුවට කිරි දෙන්න බෑ කන්න දෙන්න බෑ කියලා .... අපේ ම බද්දෙන් ඉගෙන ගෙන ගිය ගෑණු සුද්දට කන්න දෙන ලස්සන .... පිළිගන්වන ලස්සන .... බුදුසරණයි ....!

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    @lionnova8291 ඒ කියන්නේ තෝත් ඒකිට කෙළියද .... ? රට යද්දී කන එක නොවේ බල්ලෝ .... ඔය සුන්දර පිළිගැන්වීම .... තාත්තා ට අම්මා ට මිනිහට දරුවන්ට නැති එක කිව්වේ .... අනික තෝ රට යන කොට කන්න තොගේ ගෑණිව අරං පළ.අපේ කෙල්ලෝ පරයා ගාව ඉන්න්කොට අපහසුවක් දැනෙන්නේ නැත් නම් තෝ දාර පොම්නයෙක් .... වේසි කියන එක භාර ගත්තේ නෑ .... ඒක තියා ගන් .... උඹේ දුවට කතා කරන්න. බුදුසරණයි ....!

  • @savindirajapaksha6398

    @savindirajapaksha6398

    10 сағат бұрын

    😂

  • @Cocoballs546
    @Cocoballs546 Жыл бұрын

    එයාපෝට් එකට ගිහින් බැලුවනම් තත්ත්වය තේරෙනවා .එක සුද්දෙක් රටට එනවා පේන්නේ නැහැ.ඩොලර් කොහෙන් හොයන්නද?

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1j7 ай бұрын

    මේක බලන ශ්‍රිලංකන් කේටරින් ආයතනයේ සේවක මහත්වරුන්ට කියන මගේ දුක්බර කතාව මේක. මම ටයිටස් පිලිප්ස්. 1991 සිට 1998 දක්වා හවුස්කීපිං දෙපාර්තමේන්තුවේ සේවය කරපු මට වෘත්තිය සමිති වැඩ වර්ජනය නිසා රැකියාව අහිමි වෙච්ච දෙදරු පියෙක් මම. මම කරපු වැරද්දක් නෑ. මටයි මේ වර්ජනයටයි කිසිම සම්බන්ධයක් නෑ. කාලකන්නි සමිති නායකයෝ නිසා එදා රෑ වැඩ මුරයේ හිටපු හැම සේවකයෙක්ම දොට්ට දැම්මා. මේ නිසා සියගණන් සේවකයන්ගේ රස්සාවල් අහිමිවුනා. එදා අපට වැඩපලෙන් එලියට යන්න ඉඩුදුන්නේ නෑ. මේ හේතුවෙන් මම මාර දුකක් වින්ද. ඉතා අමාරුවෙන් හෝටල් රැකියාවක් හොයාගත්තා. මේ වෘත්ති සමිති නායකයන්ටයි කලමනාකාර දෙපාර්තමේන්තුවටයි තවමත් මම ශාප කරනවා. මුන්ට හෙන හතම වදින්න ඕන. I curse them throughout my life.😢

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    ඇයී ලොක්කා අඳින්න ඕනෙ නැද්ද සේෆ්ටි ඇඳුම....අනේ ඉතිං ...ලංකාවනේ නේහ්

  • @adg5845
    @adg5845 Жыл бұрын

    කතා දෙකක් නෑ කෑම නම් සුපිරි හැබැයි" (manpower) සේවක මහත්ම මහත්මීන්ට සලකන විදිය නම් හරිම කණගාටුයි කියන්න.

  • @w.w.iwijadasa6543

    @w.w.iwijadasa6543

    Жыл бұрын

    😔

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    ඇත්තද????

  • @diliniprasadika6492

    @diliniprasadika6492

    Жыл бұрын

    @@KumariKumari-fw7ncකන්තාවන්ට රැකියා ඇබෑර්තු නැද්ද ?

  • @travel8694

    @travel8694

    11 ай бұрын

    සහතික ඇත්ත

  • @chndrikapriyadarshni787

    @chndrikapriyadarshni787

    7 ай бұрын

    Hi

  • @sajithperera3218
    @sajithperera3218 Жыл бұрын

    Food menu එක චාටර් SriLankan එකේ

  • @thusharacreations7081
    @thusharacreations7081 Жыл бұрын

    ceo ta food safety regulation nedhdha

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 Жыл бұрын

    Horu

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Жыл бұрын

    ඩොලර් ආවනම් කො ඩොලර් ..මෙකට ගෙන කැම බාගයක් ලොක්කන්ගේ ගෙවල් වලට යනවා ඇති .....

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 Жыл бұрын

    පාඩුලබන ආයතන 👍

  • @Iloveaviation-bs1ew

    @Iloveaviation-bs1ew

    2 ай бұрын

    😂 umba modayek. Dnne nettm dnne neti mgul kiywnne netuw hitpn. Comment ekk dnnama one nm hoyl balala dpn. Sri Lankan catering eka loss the profitable d kiyl

  • @dimuthuperera8636
    @dimuthuperera8636 Жыл бұрын

    වැඩක් නෑ. ඕකෙ කෑම මෙලෝ රහක් නෑ කියලා ජනපති කෙනෙක් කිව්වා.🤭🤭🤭🤭🤭

  • @w.w.iwijadasa6543

    @w.w.iwijadasa6543

    Жыл бұрын

    ☹️

  • @gvvhhh3222

    @gvvhhh3222

    Жыл бұрын

    E KATHAWA NAM SAHATHIKA ATHTHA PUTHE.... MAMATH ME AURUDDE JUN MASEI OMAN ENDALA LANKAWATA GIYE.. SRI LANKAN AIR LINE NAMA WETHARAI... KAMA MELO RASAK NAHA..MAMATH ANEK AIR LINE WATH NAGALA RATA RAKIYAWALATA GIYA.. APE RATE AIR LINE EHEKA NAGGA FIRST TIME THAMAI... KAMA PLET EKATA THIBBA DEWAL KIYANNATH LAJJAI.... DENNA ONAWATA DUNNA. MOKADA PAYA 5.K AWA EKA NISA KAWA.... E THARAMATA DUKA HETHENA PATTA BEGAL GANNE... AYETH NAM APE RATEI KIYANA AIR LINE EHEKA NAGINNE NAHA KIYALA HITHA GATHTHA... LAJJAI. APE RATA GANA MAHA LOKU SRI LANKAN NAMA WETHARAI..... WADA NAHA....

  • @Sandakathmini01

    @Sandakathmini01

    10 ай бұрын

    වඩේ එකයි ප්ලේන්ටියයි බීලා දවසක් ඉන්න මම

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 Жыл бұрын

    ඩොලර් එනවලු ඒත් රට හැමදාම එකම තැන පල්වෙනවා

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    එනවට වඩා මැෂිම් ගෙන්වන්න යනවා .... ගාමන්ට් වල පවා ප්‍රෝඩාව ක් තියෙන්නේ .... බුදුසරණයි ....!

  • @nishanvlogs2399

    @nishanvlogs2399

    8 ай бұрын

    එන ඩොලර් මුන් එකතු වෙලා ගසාකනවා

  • @aydanwithjayden618
    @aydanwithjayden618 Жыл бұрын

    CEO does not require PPE?

  • @nilikaa2519
    @nilikaa2519 Жыл бұрын

    😋😋😋😋😋😋😋✈️✈️

  • @maryb3181
    @maryb3181 Жыл бұрын

    Api jaye gamu hamome akvi

  • @ghsdyj90
    @ghsdyj90 Жыл бұрын

    Loketama kanna denawa. Namuth lankawe thamange un kee laksayak ada badaginne welii welii innawada. Daruwo kochcharanam badaginne adanawada. Welak kanna nethi una merila yanawa. Rate maha kalakanni wall heththata ewa penne ne. Inna pelak ne. Themii themii inna un kochvhara innawada. Kanna deyak nethiwa bada poththa kindara alichcha un kochchara innawada. Bonna wathura podak nethi un kochchara innawada. Owa kiyala wedak mahattaya. Ape rate duppath un deha balala ara gawa gale inna 225ta kiyapanko mahattaya. Un haral wage kala ismuruththawa badawal danahisatath palleha wetila. Kalakanni heththa hunda rate daruwi mandaposhanayen merila yanawa.

  • @mizranhassan796
    @mizranhassan796 Жыл бұрын

    Lokayatama kama sapayana kussiye mas bawitha wena bawa ibema thahawuwuru wenawa. Mewa hangala nikam harak maranawa ewa mewa kiyagena bambu gahanawa me kussiyetha harak mas thiyenawa aniwaryen. Hethuwa suddhanta denna ona nisa Ithin umbala mas bawitha keruwoth paw naha.api bawitha keruwoth thamai paw. Redde kathawak ne

  • @jayaminijayamini7701
    @jayaminijayamini7701 Жыл бұрын

    Mamath othana wada kara👍😊

  • @piyumimadubashani4713

    @piyumimadubashani4713

    Жыл бұрын

    Hodaida, salary ek khomd

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 Жыл бұрын

    CEO not wearing Hat

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 Жыл бұрын

    බලන හැම මගුලෙන්ම කියන්නෙ රටට ඩොලර් එනවා කියල එත් රට බංකොළොත්

  • @chinthanasilva1709

    @chinthanasilva1709

    Жыл бұрын

    Aneda kiyanne ,

  • @VENIZIA2017

    @VENIZIA2017

    3 ай бұрын

    Eka nennam....

  • @kasunmanoodya8834

    @kasunmanoodya8834

    2 ай бұрын

    ann oyt theruna..hriytm hri..❤...dn therenwne kothnd awla kiyl .chande enkn gonnu wge imu 😌

  • @indikajayasekara8532

    @indikajayasekara8532

    Ай бұрын

    ❤❤😂

  • @newupdate5196
    @newupdate5196 Жыл бұрын

    CEO පල්හෝරේක් මංගල .තනිකර හොරුට්ක තමා ඔය ඉන්නේ .මංගල කේටරින් එකේන් කේක් 10.15 හදන් ගෙදර අරන් යනවා

  • @Sandakathmini01

    @Sandakathmini01

    10 ай бұрын

    හුටා ඒක

  • @roshanlakmal9641
    @roshanlakmal9641 Жыл бұрын

    ලොක්කට එක නීතීයක් පොඩිමිනිහට තව නීතියක්....අපේ රටට කෙලවුනේ ඕකෙන් .. ලොක්කගෙන් කෙස් වැටෙන්නේ නෑ මන් හිතන්නේ 😂😂😂

  • @Sandakathmini01

    @Sandakathmini01

    10 ай бұрын

    නෑ... මෑන්ගේ ඒවා අයන්

  • @surfchandisurfconnection
    @surfchandisurfconnection Жыл бұрын

    Hey ceo you must wear a right uniform at the kitchen 👩‍🍳

  • @funnyboy7053
    @funnyboy7053 Жыл бұрын

    Hete 2 thama lokte kema hadanne

  • @harshawijesundara
    @harshawijesundara Жыл бұрын

    Melo rahak nathi kitchen ekak. Executive chef boruwata inne.

  • @samanabayarathna6776

    @samanabayarathna6776

    Жыл бұрын

    Food is delicious

  • @TheReporter1982
    @TheReporter198211 ай бұрын

    The food is not good now and no much selection . Only Apple and orange juices are available

  • @prase4302
    @prase4302 Жыл бұрын

    Lankawa lokuma kussiya unoth ayatanaya bancoloth

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r10 ай бұрын

    sri lankan එකේ කැම නමි මෙලවෙ රහාක් නැහැ

  • @mausikahaleeb151
    @mausikahaleeb151 Жыл бұрын

    UL Usually.amazinh

  • @mwrwasim
    @mwrwasim Жыл бұрын

    Food doesn’t halal Sri Lankan air lines so plz be Alert it’s nice country but politicians are very corrupt

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 Жыл бұрын

    ලංකාවේ නෙමෙයි දකුණු ආසියාවෙම ලොකුම කුස්සිය වරාය කුස්සිය 😂

  • @gvvhhh3222

    @gvvhhh3222

    Жыл бұрын

    OW EKANAM MAMATH AHALA THIYENAWA.. MOKADA APE SIYA KENEKUTH WARAYE WADA KALA... MATA MATHAKAI. BATHTHAL BATH KIYALA E SIYA KAMA GENAWA... EKE ONAMA KENEKTA KANNATH PULUWAN. GENIYANNATH PULUWANLU.ESSARA DAN KOHOMADA DANNE NAHA.. KAMA WALA GANATH ADUILU.... WARAYE LOKUMA KUSSIYAI.. SRI LANKAN NAMA WETHARAI.. WADA NAHA... BORU PAMPORI THAMAI PADU LABANA AYATHANA....

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 Жыл бұрын

    Haaaa what kind of ceo where 's your F... Hat🤣🤣🤣🤣🤣

  • @cuteebooby6082
    @cuteebooby6082 Жыл бұрын

    ලොකුම ලොන්ඩ්‍රියේ එක කරන්නෙ නැද්ද? 😉😉

  • @ruwanchaminda7035
    @ruwanchaminda7035 Жыл бұрын

    Melorahak na kama oke ewa kawama bimata panning hithenawa

  • @pushpahonor5802
    @pushpahonor580211 ай бұрын

    Hrma wadagath nodanna

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh Жыл бұрын

    ඕව පෙන්න පල්ලා ඔකේ ගිහින් නැති එවුන්ට. ඕවයේ දෙන කෑම බල්ලන්ටත් කන්න බැහැ

  • @ediri94

    @ediri94

    9 ай бұрын

    Oya lsngadi giyda???

  • @user-zu3no4zk1r
    @user-zu3no4zk1r2 ай бұрын

    මුන් ඔක්කොම යාලුවෝ malli🤣

  • @thushanfernando1953
    @thushanfernando1953 Жыл бұрын

    Ape rate wasthuwa API raka gammu wikunanda denna epa 🇱🇰🇱🇰🇱🇰

  • @preethidealwis4491
    @preethidealwis4491 Жыл бұрын

    CEO is not wearing a gown and the cap. He must wear it to be become role model to others. Shame on him. Don’t follow the Ranil.

  • @mahindabandara8924
    @mahindabandara8924 Жыл бұрын

    ලංකාවේ සභහරු කියනවා මේකෙ කෑම හරි නෑ කියල? ඇයි ඒ? ඒත් මේ වීඩියෝ එකේ එහෙම දෙයක් පේන්නෙ නෑනෙ.

  • @roshanlakmal9641

    @roshanlakmal9641

    Жыл бұрын

    ලංකාවේ අපි හැදුන කෑම රටාවක් තියනවා..ඒකට මේක ගැලපෙන්නේ නෑ... Posh කඩවල වේලුන බනිස් වගේ මේවා ... සාමාන්‍ය මිනිස්සු ගොඩක් දැන් යන්නේ plane එකේ ඒකයි (සංචාරය සදහා නොවේ සුද්දන්ට වැඩ කරන්න).. Pizza burger කන අයට නම් මේවා හොදයි 😂😂😂😂

  • @dumindakumara4232

    @dumindakumara4232

    3 ай бұрын

    @@roshanlakmal9641 ehenam rata yaddi bath ekak gedarin aran yanna.wenas rahak rasa widinna purudu weyan.hemadama hoddai bathai kaka inne nethuwa.

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Ane readda tamai mama yaneama aeyha ලංකා kawdhawta oaya peanapu kaema nh yako uabalh oauwaha katada kanna deannae m

  • @thilinathineth3401

    @thilinathineth3401

    Жыл бұрын

    Sr lankan ekata vitharak neme airline 22 denawa.

  • @liyanagedon9748

    @liyanagedon9748

    Жыл бұрын

    @@thilinathineth3401 anea magual yako mama deana ලංකා aewhgea yanna kamati nh oaya pahra yannae nh

  • @rushand8003

    @rushand8003

    Жыл бұрын

    @@liyanagedon9748 guli kalada yako type karanne 🤣🤣

  • @liyanagedon9748

    @liyanagedon9748

    Жыл бұрын

    @@rushand8003 mae katha karna iageana ganna oaya karu uanat mata weadak nh munusuanta katha kana deanae naetianam kat whageana iana hoadiii 😡😡😡😡

  • @danuka0

    @danuka0

    Жыл бұрын

    @@liyanagedon9748 akuru barida bn ubta 😪💔

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    M

  • @santharathnayaka2365
    @santharathnayaka2365 Жыл бұрын

    Loketama kohomada hapadayo oya kussiyen kama hadanne moda gon haraka gon took denna epa☝️☝️☝️

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Жыл бұрын

    මොන වා කරත් ඔය සමාගම දවසට මිලියන ගානක් පාඩුයිලු

  • @Iloveaviation-bs1ew

    @Iloveaviation-bs1ew

    2 ай бұрын

    Gon comment dada charter wenna epaa. Pw kiyl hitenw dekkm.

  • @Creativesrilk
    @Creativesrilk Жыл бұрын

    ලංකාව නොදියුනු නෑ..........

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Жыл бұрын

    ඇයි බලා ඉන්නෙ... විකුණලා දාමු... කිමද පමා... ලොක්කා පණ්ඩිතය. Man white gown එක නැතුව හැම තැනම යනවා...

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Lankawe minissu badaginne marenawa...mewa thama pennanna one....ane mehemath guwanthotupalak

  • @doorsoon8312
    @doorsoon8312 Жыл бұрын

    Melo rahak na😂😢

  • @ashanina7486
    @ashanina7486 Жыл бұрын

    Ayyo borru matanamm meloo rahakk naha hareeyata lunu wadeey

  • @Dew131

    @Dew131

    Жыл бұрын

    🙏🏻🥲

  • @kavishakavinda9912
    @kavishakavinda9912 Жыл бұрын

    එන සල්ලි සේරම නාකි මයිනාට දීපං

  • @sathikeensamahir7495
    @sathikeensamahir7495 Жыл бұрын

    Ceo not safety food wearing gown

  • @niroshmadushan8791
    @niroshmadushan87917 ай бұрын

    මොන මගුල කරත් උඹලෑ ‌company එක කෝටි ගාණක් පාඩු ලබන බංකොලොත් ආයතනයක් නෙ බං... දැන් විකුණන්න දාල නේද තියෙන්නෙ...

  • @Iloveaviation-bs1ew

    @Iloveaviation-bs1ew

    2 ай бұрын

    😂. Poor guy. Bless you

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394Ай бұрын

    වරායෙ කුස්සිය ඔයිට පොඩියිද?

  • @chiranbandara7135
    @chiranbandara7135 Жыл бұрын

    Jarama catering sri lanka. Okun oya kiyanne amu boru

  • @kasunfernando5425
    @kasunfernando5425 Жыл бұрын

    ගේන ඩොලර් තොපි හොරා කනවනෙ යකෝ කෝ ලොක්කා ඔලුවේ නෙට් එක තොට වෙනම නීතියක් ද?

  • @poojamanoj9839
    @poojamanoj9839 Жыл бұрын

    Ko heta kama haduwa wadak na lankawa unta natinam

  • @asankadesilva361
    @asankadesilva361 Жыл бұрын

    Tuuuu vitarak....kaalakanni...mun den denne gu kema.....

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Anee pakee kussiya.. lankawama kelawela huthoo

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Kanna nee huthoo ubalage kama.. kala aweee

  • @asankaasanka5157
    @asankaasanka5157 Жыл бұрын

    Ado gobbayo loke lokuma kussiya pennuwa wage ape kema uyaganna beri kussit tiyanawa pala ewatat uba mahq keruma buruwa.amataka ne to crkat asiya cup eka kale padaso dapuwa hiwala

  • @shiromigunawardhana8647
    @shiromigunawardhana8647 Жыл бұрын

    Thanks

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 Жыл бұрын

    කෑම හැදෙන්නේ නැති කුස්සි කොච්චර ඇද්ද ලංකාවෙ එවත් පෙන්වන්න

Келесі