මදසරු අයට දරුවන් ලබාදෙන ලංකාවේ සුපිරි තාක්ෂණික රෝහල The Wish | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adad. .
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_s. .
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_e. .
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_t. .
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 580

  • @gaminideshabandu9948
    @gaminideshabandu9948 Жыл бұрын

    ඇත්තටම හරිම හොද නිහතමානි ඩොක්ටර් කෙනෙක්. මම අද තාත්තා කෙනෙක් වෙලා ඉන්නෙ මේ ඩොක්ට නිසා. අවුරුදු 17 පෙරුම් පිරුව ඒ සිහිනය හැබෑවක්ම කලේ ඩොක්ට.අද ඒ පුංචි කටින් මට තාත්ති කියන වාරයක් ගානෙ මන් ජාති ජාතිත් පින් දෙනවා ඔබ තුමන්ට.... සදා කල් තව දුරටත් මෙවන් වූ අසරන අයට පිහිය වෙන්න ඔබ තුමන්ට හැකිවේවා ජීවකයාණෙනි.... ඇත්තටම කිව්වොත් මම වින්දන , නයින්වේල්ස් , ලංකා හොස්ප්ට්ල් වගේ හොස්පිට්ල් ගොඩකට ගිහින් IVF ගනනාවක් කලා.. ඒ එකක්වත් සාර්ථක වුනේ නැහැ. බලාපොරොත්තු අත ඇරලා ඉන්න වෙලාවෙයි ඩොක්ටර්ව හම්බ උනෙ.. ඇත්තටම ඔයාලත් මන් වගෙ අසරන වෙලා ඉන්නවනම් එක එක තැන්වලට නොයා මේ ඩොක්ටර් ගාවටම යන්න.. දරු සිහින දකින හැමෝගෙම සිහින සැබෑ වේවා!!

  • @lakshithagamunu1784

    @lakshithagamunu1784

    Жыл бұрын

    ගාන කොහොමද .මෙි කාලෙ කාටත් අමාරැයිනෙ

  • @niroshasandamali2409

    @niroshasandamali2409

    Жыл бұрын

    Oyata kiyaki giyada Mata kiyanna pin

  • @gaminideshabandu9948

    @gaminideshabandu9948

    Жыл бұрын

    මට සියලුම වියදම ගියේ ලක්ශ 7යි. පැකේජ් එකක් වගෙ තියෙන්නෙ ගෙවන්න..කොටස් පහකට ගෙවලා ඉවර කරා. ටෙස්ටින් එකේ ඉදන් බෙහෙත් එක්කම සම්පූරනයෙන් දුන්නා. මගේ වයිෆ් ප්‍රෙග්නට් වෙනකල්ම පැකේජ් එක ඉන්ෆෲට් උනා. මන් අනිත් හොස්පිට්ල් වලට ගිහින් ලක්ශ විසි පහ තිය වියදම් උනා. මන්නම් කියන්නෙ ඔයාලා යනව නම් එතෙන්ට යන්න. හොද සර්විස් එකක් දෙනවා එයාලා.

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    The Beast with the Ten Horns is the European Union February 19, 2012 Maria Divine Mercy fatherofloveandmercy .....අං දහයක් ඇති මෘගයා යුරෝපීය සංගමයයි, මගේ දුව, එළිදරව් පොතේ බබිලෝනිය ලෙස හැඳින්වේ. බබිලෝනිය වැටී විශාල රතු මකරා, චීනය සහ එහි සගයා වන රුසියාව විසින් ආධිපත්‍යය දරනු ඇත. මෙය සිදු වූ විට කොමියුනිස්ට්වාදය පාලනය කරනු ඇති අතර ඔවුන් ඉදිරියේ තම ආගම ඇදහීමට දකින ඕනෑම කෙනෙකුට දුක් වේ. සියලුම ආගම් තහනම් කරනු ඇත, නමුත් කිතුනුවන් විශාලතම පීඩාවට ලක් වනු ඇත. රෝමානු කතෝලිකයන් කිසිසේත්ම නොඉවසන අතර ඔවුන්ට රහසිගතව දේව මෙහෙයන් පැවැත්වීමට සිදුවනු ඇත. දරුවෙනි, මගේ සියලු අනුගාමිකයින්, ඔබේ අනාගතය සැලසුම් කිරීම ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ. මම සෑම විටම ඔබට මඟ පෙන්වන්නෙමි. දැන් සූදානම් වීම ආරම්භ කරන්න, මන්ද ඔබට මෙය කිරීමට කාලය ලබා දෙනු ඇත. නැවතත්, මම ඔබට කියමි, යාච්ඤාව සහ බොහෝ දේ මෘගයාගේ, වලසාගේ සහ රතු මකරාගේ බලය තනුක කරනු ඇත. ඔවුන් ඉතා කෙටි කාලයක් පාලනය කරනු ඇත. මක්නිසාද යත් ඉන් පසුව ඔවුන් විනාශ වනු ඇත. ඔබේ ආදරණීය ගැලවුම්කරුවා මනුෂ්‍ය වර්ගයාගේ මිදුම්කරුවා ජේසුස් වහන්සේ.

  • @sajeewani1sajeewani132

    @sajeewani1sajeewani132

    Жыл бұрын

    mata obathumagen wisthara dana ganna puluwanda brother.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා!!!

  • @user-em7ox1pz4z

    @user-em7ox1pz4z

    Жыл бұрын

    Akke oyata kiyak giyada mat asawen inne .babekuta

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 Жыл бұрын

    නියමයි.. හරිම සතුටුයි අහන්න ලැබුණු එක ගැනත්.. ලංකාව මේ වගේ තවත් දේවල් වලින් ඉස්සරහට යනවනම් එච්චරයි වෙන්න ඕන .. හරිම ආඩම්බරයක්

  • @poornimaselliah464

    @poornimaselliah464

    Жыл бұрын

    හරියට ම හරි 👍👍

  • @imalkaguruge5582
    @imalkaguruge5582 Жыл бұрын

    පිරුවෙ පෙරුමන් දරු සිහිනය වෙනුවෙන්... සොළොස් වසරක් පුරාවට... හැබෑ කර දුනි දෙවියන් විලසින් තුන් දරු උපතක් ඔබතුම අප හට... කදුලු සැලූ ඒ සොලොස් වසරටම එක්වර සතුටක් දුන්නෙ ඔබයි දරු තිදෙනෙකුගෙ මවක් උනේ මන් වෙදදුරු තුමනි ඔබෙ උපදෙස් මතයි.. ivf කලානෙ මන් 7 සැරයක් එක එක තැන් වලින්.. අත් හැරියා ඒ සිහිනය කදුලු නෙත් මතින්.. අහම්බෙන් මුන ගැසුනු ඔබ තුමන්🙏🙏 සැබැ කලේ අප දෙදෙනාගේ සිහින...❤️🙏❤️🙏 ඉදිරියටත් තවත් අහිංසක මා වැනි මව්වරුන්ට පිහිට වන්නට ඔබ තුනම්ට හැකි වේවා වෛද්‍ය තුමනි🙏🌺

  • @dinushachinthaka7882

    @dinushachinthaka7882

    Жыл бұрын

    ❤️ ඇත්තටම සතුටුයි. මිල මුදල් කීයක් විතර යනවද?

  • @ecollege9828

    @ecollege9828

    Жыл бұрын

    කියන්න පුලුවන්ද අවම කීයක් විතර යනවද කියලා..oya ivf කීයක් කෙරුවද මිස්

  • @lazylizard6682

    @lazylizard6682

    Жыл бұрын

    යකෝ කවිත් ලියලා..ළමයි හදන් බලපංකෝ අාතල් ඵක🤣🤣

  • @anojakularathna2271

    @anojakularathna2271

    Жыл бұрын

    දන්න අය නොදන්න අයට දැනගන්න මුදල් කොයිතරම් යනවාද සදහන් කරන්න ..අවශ්‍ය අයට උදව්වක් වෙයි

  • @nimaliudheshika860

    @nimaliudheshika860

    Жыл бұрын

    Dala washayen kiyak yanawada kiyanna puluwanda

  • @darshana573
    @darshana573 Жыл бұрын

    ගොඩක් හොද දෙයක්... වටිනවා දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලට .❤️

  • @AllInOne.9685
    @AllInOne.9685 Жыл бұрын

    ඇත්තටම හොද දෙයක් ඒක❤️

  • @sandalisanara9445
    @sandalisanara9445 Жыл бұрын

    The best IVF hospital in Sri Lanka❤ Well trained staff, The best technology and all the facilities are consisted in this Hospital.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    🙏❤ ගොඩාක් හොඳ වැඩක් 🙏

  • @madushimadumali2761
    @madushimadumali2761 Жыл бұрын

    ගොඩක් හොඳ වැඩක්

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 Жыл бұрын

    Ane ගොඩක් pin හැමෝම වෙනුවෙන් 🙏🙏

  • @LokaKatha
    @LokaKatha Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 Жыл бұрын

    ගොඩක් හොඳ වැඩක්,ඔබතුමා ඇතුළු කාර්‍ය් මණ්ඩලයට දිර්ඝායුෂ ලැබේවා.....🙏🙏🙏

  • @nirmalakumari5164
    @nirmalakumari5164 Жыл бұрын

    ගොඩක් පිං ඩොක්ටර්

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Жыл бұрын

    Doctor ,good job.

  • @nisansalasewwandi449
    @nisansalasewwandi449 Жыл бұрын

    Great job. 👍👍👍

  • @diladramscover9490
    @diladramscover9490 Жыл бұрын

    Good hospital"good doctor "good staff & good location .one and only sir lanka 🇱🇰 .good luck ....❤️❤️❤️❤️❤️❤️

  • @marypilomina6146
    @marypilomina6146 Жыл бұрын

    Congratulations ❤❤💐💐💐

  • @upalinatureboy
    @upalinatureboy Жыл бұрын

    Great presentation doctor... Still many people are with ego due to outdated social and cultural believes....

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o Жыл бұрын

    ගොඩාක් හොඳ දේයාක් doctor අපිත් බලා පොරොතු වේන්නේ දරුවේක් මේ hospital ඒක ලංකාවේ තියනවා කිවුවා හාම ගොඩාක් සතුටුයි මට doctor ගොඩාක් ස්තුතියි අපේ දේරන අයතනයටාත් ගොඩාක් ස්තුතියි අපේ සම්පත දරුවො ❤️

  • @shriyarathanayaka7222
    @shriyarathanayaka7222 Жыл бұрын

    Theruwan saranai doctor ane obathuma inna thena dekkama apita puduma sathutui. Api ada me widihata demawpiyo wela adren inne oba nisa. Ape daruwata den aurudu eka hamarai . Ihalatama yanna oni obathuma theruwan saranai.!

  • @Asanka468
    @Asanka46810 ай бұрын

    සියළුම ආදරණීය අම්මාරුනගේ කිරි සිහින සැබැවේවා.. සිතුම් පැතුම් සැම එලෙසම ඉටු වේවා ❤️

  • @jharshrufus6551
    @jharshrufus6551 Жыл бұрын

    Best IVF hospital, thanks to doctor 😍😍😍

  • @nilushadilhani8031
    @nilushadilhani8031 Жыл бұрын

    Excellent service❤❤

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 Жыл бұрын

    හොඳ වැඩක්

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 Жыл бұрын

    Aneeeee godak hoda wadak❤️💐💐💐

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Жыл бұрын

    Godak pin doctor,siyaluma amma warunta daru sihinaya labeewa budusaranai devipihitai

  • @udayashantha6804
    @udayashantha6804 Жыл бұрын

    well done

  • @chamilasrimal5571
    @chamilasrimal5571 Жыл бұрын

    Good job sir ❤

  • @siripalagamage1471
    @siripalagamage1471 Жыл бұрын

    Nice appreciate

  • @thanukakodithuwakku01
    @thanukakodithuwakku01 Жыл бұрын

    Good job

  • @erandidassanayake7977
    @erandidassanayake7977 Жыл бұрын

    ගොඩාක් හොද වැඩක්..පින් සිද්ද වෙන උතුම් කර්තව්‍යක්...🙏🙏🙏

  • @wishfertilityhospital

    @wishfertilityhospital

    Жыл бұрын

    මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..! ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු. ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 8500 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න. දුරකථන අංක - 077 7 910 910 / 077 186 2117 ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම Facebook පිටුව - facebook.com/wishfertilityandivfclinic (සජිවී රූපරාමු සමගින්) KZread චැනලය - youtube.com/@wishfertilityhospital වෙබ් අඩවිය - www.wishfertility.lk තෙරුවන් සරණයි..! May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..! Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible. We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 8500 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream. Phone Numbers - 077 7 910 910 / 077 186 2117 Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama. Facebook Page - facebook.com/wishfertilityandivfclinic (With live footages) KZread Chanel - youtube.com/@wishfertilityhospital Website - www.wishfertility.lk God bless you..!

  • @sujeewathennakoon-yt7mi
    @sujeewathennakoon-yt7mi Жыл бұрын

    ඩොක්ටර් පසන් කුමාර මහත්තයා කියන්නෙ දෙවියෙක්...🙏දරුවෙක් නැතුව අවුරුදු 8ක් හිටියා මම..මගෙ මහත්තයා මං ගැන ගොඩක් හොයලා බලලා මොන ප්‍රශ්නෙ තිබ්බත් මම එක්කම හිටියා අපිත් IVF එකක් තමා කරගත්තේ දෙපාරක් කරලා තුන් වෙනි පාරට තමා හරි ගියේ බොහොම සාදාරන විදියට තමයි අපිට ඒ අවස්ථාව ලබා දුන්නෙ වෙන තැන්වල නම් ලක්ශ ගනන් වියදම් කරාට කිසිම ප්‍රතිපලයක් තිබ්බෙ නැ ඒත් බය නැතුව වියදම් කලේ ඩොක්ටර් ගැන සහ විශ් එකේ කාර්ය මන්ඩලය අපිට දක්වන ආදරය කරුනාව නිසා එයාල කියන විදියට බෙහෙත් අරන් දෙන උපදෙස් අනුව වැඩ කරපු නිසා තමයි අද මමයි මගෙ මහත්තයයි දූලා දෙන්නෙක්ගෙ දෙමාපියන් වෙලා ඉන්නේ..... ඒ නිසා බබාලා නැතුව දුක් විදින අම්මලට කියනවා මම ගොඩක් විශ්වාසයෙන් විශ් එකට යන්න කියලා..ඔබ තුමන්ට තව තවත් ඉදිරියට යන්න වාසනාව තෙරුවන් සරන ලැබේවා....🙏🙏🙏

  • @shehancooray4264

    @shehancooray4264

    Жыл бұрын

    ලොකු වියදමක් ගියාද?

  • @nadeeshamalkanthi5947

    @nadeeshamalkanthi5947

    Жыл бұрын

    Kiyak vitara yanawada

  • @indrakanthifernando18

    @indrakanthifernando18

    Жыл бұрын

    දෙයියෝ අපේ සල්ලි වලට දුන්නා වැඩේ පාරට වැටෙන්නම 😢

  • @shyamalikarunarathna3089

    @shyamalikarunarathna3089

    Жыл бұрын

    මේ dr.pasan kumarada

  • @darshanisadaruwani7606

    @darshanisadaruwani7606

    10 ай бұрын

    Kiyak vithara giyada oyata kochchara Kal beheth gaththada

  • @durgasrimali4244
    @durgasrimali4244 Жыл бұрын

    මට දැන් අවුරුදු 52 ක් වෙනවා .අවුරුදු 11ක් මට ළමයි නැතුව දුක් වින්දා ප්‍රශ්න ගොඩක් තිබ්බා. මට දැන් අවුරුද්දක බබෙක් ඉන්නවා.අද මමයි මගේ පවුලේ අයයි සතුටින් ඉන්නේ ඩොක්ටර් පසන් කුමාර නිසා ඇත්තටම ගොඩක් පිං සර්. මාත් එක්ක බෙහෙත් ගත්ත අනිත අයටත් සාර්තක උනා ඩොක්ටට ගොඩක් පිං තවත් දරු සිහින බලාපොරොත්තු වෙන් ඉන්න අයට කිරි සිහින හැබෑ කර දෙන්න ශක්තිය ලැබෙවා. අපේ ජිවිතයට ආලොකය ලබා දුන්න ඔබතුමාටත් නිදුක් නිරොගි ශක්තිය ලැබේවා

  • @sonalirajapaksha518

    @sonalirajapaksha518

    Жыл бұрын

    කොච්චර මුදලක් ගියාද

  • @nisansalasadamali6990

    @nisansalasadamali6990

    Жыл бұрын

    Kochara mudalak giyada

  • @dil_rnish5785

    @dil_rnish5785

    Жыл бұрын

    ​@@sonalirajapaksha518 man first time kale ivf eka doctor hela ruwan gen lanksha 10k giya e unata sucess naha but deveni thunweni sare karama ammalath innawa

  • @Mrk-lf3mp

    @Mrk-lf3mp

    Жыл бұрын

    Pls Kiyanna puluwanda keeyak vithara yanawada kiyala godak ganan da

  • @prabathsandakelum6388

    @prabathsandakelum6388

    Жыл бұрын

    මුදල් කියක් විතර යනවද

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650 Жыл бұрын

    Godak hoda wadak❤️

  • @donasela8473
    @donasela8473 Жыл бұрын

    Congratulation .so proud

  • @codmactivison8635
    @codmactivison8635 Жыл бұрын

    💓💓💓

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 Жыл бұрын

    Niyamai hoda wedak suba pathtum

  • @racikatilak440
    @racikatilak440 Жыл бұрын

    Budu saranai

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o Жыл бұрын

    මම ඉන්නේ ඉස්රායේල් රටේ ඉතින් මේ රටේ කාන්තාවො ගොඩාක් අය බාබාලා හදගාන්නවා ඔය ක්‍රමේට මොකද අවුරුදු 45.46 ගිය අය මුදල් දිලා අති සාර්තකව දරුවො ලැබේනවා ගොඩාක් ස්තුතියි දේවියාන්ට .ලොකු මුදලාක් යනවා ලංකාවේ මුදලින් බැලුවොත් ලක්ෂ 40 විතර යනවා 🙏❤️ දරු සම්පාත් බලාපොරොත්තු වේන සොදර සොදරයොන්ට ඉක්මනින්ම දරුවේක් ලැබේවා ජේසු පිහිටායි ❤️🌹

  • @raneluis2440

    @raneluis2440

    Жыл бұрын

    දෙවි පිහිට නෙවෙයි ඒ වෛද්‍ය විද්‍යාව

  • @ashasewwandi194
    @ashasewwandi194 Жыл бұрын

    The great work done by the wish hospital to make a woman's dream of becoming a mother come true is great. The work done to make the dreams of hundreds of thousands of mothers come true is invaluable. A compassionate doctor. Friendly staff. May you get the strength to make your dreams come true in the future.

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 Жыл бұрын

    හරි ම වටිනා සේවාවක් . අභාවප්‍රාප්ත මගේ පියත් වෛද්‍යවරයෙක් . මේ වාගේ අවංක වෛද්‍යවරුන් රටට මහඟු සම්පතක්.

  • @amtdesilvaa1697

    @amtdesilvaa1697

    2 ай бұрын

    Mata prthikara ganna mudal prashna thiyanawa..mata udau karanna puluwanda

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Жыл бұрын

    Woow.🔥

  • @eranadadisanayaka9747
    @eranadadisanayaka9747 Жыл бұрын

    Congratulations

  • @karona..8265
    @karona..8265 Жыл бұрын

    ගොඩක් හොද වැඩැක් කොච්චර හොදායිද බූදූසරනයි ඩොක්ට දෙවිපිහිටයි🙏🙏🙏❤️❤️

  • @lazylizard6682

    @lazylizard6682

    Жыл бұрын

    බම්බුවේ පින..ලක්ෂ 10ක් ලෑස්ති කරන් කියපන් ළමයෙක් ඕනනම්🤣

  • @nuwanperera2055

    @nuwanperera2055

    9 ай бұрын

    ​@@lazylizard6682lankawe laksha 10k kiyanne e heti ganak neme

  • @poornimaselliah464
    @poornimaselliah464 Жыл бұрын

    මමත් දරැවො නැති කෙනෙක්, IVF දෙපාරක්ම කරා, නමුත් හරි ගියෙ නෑ, දැං වැඩේ අතෑරලා දැම්මා, මට ඒ තරං ප්‍රෙශර් එකක් නෑ, මගෙ මහතිතයා ගෙව්වත්, නැන්දම්මා ගෙන්වත්, මට බබෙක් ට තියෙන ආසාවටමයි උත්සාහ කරේ, ඉතිං මට වගෙ නොවී, ගොඩක් පීඩනයකින් ඉන්න මව්වරුන් වෙනුවෙන් ඩොක්ටර් මේ කරන සේවය නම් උතුම්, මං නම් ඉන්න රටේ මට සියලු ප්‍රතිකාර නොමිලේ ලැබුණෙ, ඒත් ලංකාවෙ තත්වයක් එක්ක වියදම් එහෙම කොහොමද දන්නෑ, ඒ මොනවා උනත් මේක නම් ලොකු ම ලොකු සේවයක්, ඒ වගෙමයි මේ රෝහල් ප්‍රසිද්ධ උනොත් අපිට පිට රට වලින් පවා රෝගීන් එන්න පුළුවන්, ඒක ලංකාවට හොදයි,

  • @nadeekakumari3215

    @nadeekakumari3215

    Жыл бұрын

    අපිත් දෙපාරක් කලා..ලක්ෂ 10ක් විතර ගියා..හරි ගියේ නෑ..අනේ මංදා සල්ලි හොයාගන්න හදනවද දන්නෙ නැ 🤪🤪

  • @dilkisaubagya3361

    @dilkisaubagya3361

    10 ай бұрын

    @@nadeekakumari3215 k

  • @nipubro2765
    @nipubro2765 Жыл бұрын

    Godak pin wadak, tava tavath sarthaka wewa👌👍🙏♥️💐

  • @shirleynishantha1462
    @shirleynishantha146211 ай бұрын

    වචන යේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන මිහිපිට ඉන්න දෙවිවරු තමයි මේ ❤🙏🙏

  • @neilsiriwardena76

    @neilsiriwardena76

    11 ай бұрын

    Deviyange gaana thamai sera...

  • @DashParrOfficial
    @DashParrOfficial Жыл бұрын

    Congratulations 👍

  • @wishfertilityhospital

    @wishfertilityhospital

    Жыл бұрын

    මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..! ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු. ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 8500 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න. දුරකථන අංක - 077 7 910 910 / 077 186 2117 ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම Facebook පිටුව - facebook.com/wishfertilityandivfclinic (සජිවී රූපරාමු සමගින්) KZread චැනලය - youtube.com/@wishfertilityhospital වෙබ් අඩවිය - www.wishfertility.lk තෙරුවන් සරණයි..! May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..! Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible. We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 8500 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream. Phone Numbers - 077 7 910 910 / 077 186 2117 Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama. Facebook Page - facebook.com/wishfertilityandivfclinic (With live footages) KZread Chanel - youtube.com/@wishfertilityhospital Website - www.wishfertility.lk God bless you..!

  • @neharanimnaa1108
    @neharanimnaa1108 Жыл бұрын

    🙏❤

  • @firozahossen8307
    @firozahossen8307 Жыл бұрын

    Wishing all the very best stay blessed

  • @sachinihansika2619
    @sachinihansika2619 Жыл бұрын

    Woow supirii❤️❤️❤️

  • @nikulidemel6421
    @nikulidemel6421 Жыл бұрын

    ❤️❤️❤️

  • @fathimaruwaina7421
    @fathimaruwaina7421 Жыл бұрын

    I'm highly recommend wish hospital.i did two times IVF in India.but it's failed.after i came to wish hospital.i did treatment last 6 month. thank God I'm pregnant now 4 month . the doctor treated in good way. Thank you doctor Helaruwan .I m so happy now

  • @fathimashafeeka5853

    @fathimashafeeka5853

    Жыл бұрын

    Could you plz tell that how much did u spend

  • @sarathkelegama9903

    @sarathkelegama9903

    Жыл бұрын

    Could I know, almost how much need to expend for the all project? We also don't have kids. I'm a paddy farmer. According to your experience could we manage the budget?

  • @smartwork1889

    @smartwork1889

    10 ай бұрын

    Really please full details how much full pes in location

  • @thedubaidiary2448
    @thedubaidiary2448 Жыл бұрын

    Wow, balapu hodama news ekak. Mewa tamai news wenna oni

  • @dasunjana161
    @dasunjana161 Жыл бұрын

    අන්න ඒකයි තාක්ෂණය ගේන්න ඕනෙ..අලුත් තාක්ෂණ හොයාගන්න ඕනෙ...අලුත් දේවල් කරන්න ඕනෙ..

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 Жыл бұрын

    Ane hoda deyak..ada man meka deranen dakka..aduwa..mage manika man lagata enne natte ay tamat kiya kiya hamadama adanawa man..meka hoda wadak..pin siyalu denata..

  • @purnidisanayakapurnidisana7636
    @purnidisanayakapurnidisana7636 Жыл бұрын

    Best IVF hospital ❤️

  • @dinithibandara2076
    @dinithibandara2076 Жыл бұрын

    ❤👍

  • @nilendrakumara4348
    @nilendrakumara4348 Жыл бұрын

    ඩොක්ටට ගොඩක් පිං මමත් අම්මා කෙනෙක් මතු බුදු වෙවා

  • @neethaneethaa798
    @neethaneethaa798 Жыл бұрын

    Ape docter.ape kiri sihinaya saba kala Obathuma mihipita devi kenek.obathumata deergau weva.ape puthata dan aurudu 4 k wenava.sooosweet.ape mulu jeevithema Eliya kale obathumai.theruvan saranai docter.

  • @susanipremathilake4070
    @susanipremathilake407012 күн бұрын

    Budusaranai ❤❤

  • @aruniguruge1407
    @aruniguruge14079 ай бұрын

    Thank you doctor helaruwan. Mamath dan puthek inna amma kenek wish hospital nisa.

  • @pradeepduminda724
    @pradeepduminda724 Жыл бұрын

    Excellent

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Жыл бұрын

    ❤❤❤❤

  • @dna203
    @dna203 Жыл бұрын

    Congratulations Pasan

  • @samanalidissanayaka3465
    @samanalidissanayaka3465 Жыл бұрын

    මට වයස 31..ගියපු හැම තැනකදිම කීවේ බබෙක් හදා ගන්න බැහැ කියලා ගියපු නැති තැනක් නැහැ..මම ගොඩක් වියදම් කරලා අන්තිම මොහොතේ තමයි විශ් හොස්පිටල් එක ගැන දැන ගන්න ලැබුනේ...ඩොක්ටර්ගෙ වීඩියෝ බැලුවා ඒ දේවල් දකිද්දි ලොකු විශ්වාසයක් හිතට ආවා..බය නැතුව ඩොක්ටර් එක්කලා කතා කරලා IVF එකක් කරගත්තා..බබාලා දෙන්නෙක් ලැබෙන්න ඉන්නවා මට ඩොක්ටර්ට පිං.🙏🙏🙏🙏 හරිම පිං වන්ත පුද්ගලයෙක් බය නැතුව කියන්න පුලුවන් විශ් හොස්පිටල් එක තමයි බබාලා නැති අයට ගැලපෙන හොදම තැන කියලා තෙරුවන් සරනයි සියලු දෙනාටම.

  • @santhipriyadarshani2368

    @santhipriyadarshani2368

    Жыл бұрын

    Akke oyat 1st ekenma harigiyada

  • @samanalidissanayaka3465

    @samanalidissanayaka3465

    Жыл бұрын

    ඔව්ව්ව් පලවෙනි පාරම හරි ගියා..

  • @santhipriyadarshani2368

    @santhipriyadarshani2368

    Жыл бұрын

    @@samanalidissanayaka3465 mama me dewani parath karala inna akke oyat e dawas 14 monawada egata denuna wenaskam kiyannako pls

  • @oshanwathsala164

    @oshanwathsala164

    Жыл бұрын

    මේ දේවල් වලට මුදල් කියක් විතර යනවාද.?

  • @santhipriyadarshani2368

    @santhipriyadarshani2368

    Жыл бұрын

    Pls kiyannako

  • @RY-zw4st
    @RY-zw4st Жыл бұрын

    ❤️

  • @himalimadusha2077
    @himalimadusha2077 Жыл бұрын

    Oba thumata me dewal karaganna thawath shakthiya labenna one බුදු සරණයි

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 Жыл бұрын

    Is there any full video for this ? Can you post that please

  • @shashikalasewwandi7211
    @shashikalasewwandi7211 Жыл бұрын

    Harima sathuthui..godak dan තාක්ෂණය diyunu wela..

  • @chamarachathuranga7489
    @chamarachathuranga7489 Жыл бұрын

    One and best ivf hospital in asia🙏🙏🙏

  • @charunikumari6417
    @charunikumari6417 Жыл бұрын

    🙏

  • @STAR-mk1cv
    @STAR-mk1cv Жыл бұрын

    💖🙏

  • @chamarithesilva7069
    @chamarithesilva7069 Жыл бұрын

    Doctor oba budu bawa labanna oni. Ada ape heene hebwelea tynne oba thuma nisa…. Mata kiyannawachna ne ❤️ ape salli okoma winasa una wena thenwalata Gihin ninwels laknka hospital gihin kalakirila iddi obathumawawa hamu une. Danna hemotama man kiynne wish ekta yanna kiyala. Atharainn epa kiyala budusaranai oabata

  • @mwrwasim
    @mwrwasim Жыл бұрын

    I’m from usa plz do your service Rich n poor small n big like usa and ero

  • @prasarikafernando2649
    @prasarikafernando2649 Жыл бұрын

    RATATA WATINA WADAK KARANA Doctor kenek wagemai WATINA Hospital Ekak..Thank you..

  • @jayajayasuriya9865
    @jayajayasuriya9865 Жыл бұрын

    💖🙏👼

  • @ktpgeekchanel6128
    @ktpgeekchanel6128 Жыл бұрын

    ගොඩක් පිං මේ ඩොක්ටර්ට..අනේ සල්ලි ගොඩක් ඕනද

  • @nadeekakumari3215

    @nadeekakumari3215

    Жыл бұрын

    නෑ ලක්ෂ 10ක් විතර වගේ

  • @damayanthibasnayaka4611
    @damayanthibasnayaka4611 Жыл бұрын

    Docror oba siyaluma danata davi pihitai tharuwan saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyaherath
    @priyaherath Жыл бұрын

    Namo Buddhaya 🙏

  • @ThiliniMadhushani-vu3fm
    @ThiliniMadhushani-vu3fm7 ай бұрын

    කීයියද ගාන

  • @janakisumudukumari8401
    @janakisumudukumari8401 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් හොද ඩොක්ටර් කෙනෙක්.මම අද දරුවන් තුන් දෙනෙක්ගෙ අම්ම කෙනෙක් වෙලා දරු සුරතල් විදින්නේ ඩොක්ටර්ටට පින් සිද්ද වෙන්න.අවුරුදු ගානක් දරුවන් නොමැතිව මානසිකව වද විදපු මට අද සතුටින් හුස්ම ගන්න ලැබුනේ ඩොක්ටර් නිසා.විවාහ වන දෙදෙනෙකුගේ එකම සතුට තමන්ගේම දරුවෙකුගේ සුරතල් බැලීම.අද මම සහ මගේ මහත්තයා මේ සතුට විදින්නේ ඩොක්ටර් සහ කාර්ය මණ්ඩලය නිසා.ඔයාලා හැමෝටම ගොඩාක් පින්.තෙරුවන් සරණයි.

  • @malsharanasinghe9970

    @malsharanasinghe9970

    Жыл бұрын

    Ammo yanna epa, loku boruwak karanne .mama 3 IVF karala enne, katath success wenne na, oya Maha loku boruwak eyata laksha ganan ganak na,danna ayatath keyanna bohoma weshwasen keyanne

  • @geethania1189

    @geethania1189

    Жыл бұрын

    ඔයාවත් කියන්නකො බබෙක් හදන්න යන වියදම මොකද අපි ගොඩාක් දූප්පත්

  • @kanchanarasanjali751
    @kanchanarasanjali751 Жыл бұрын

    Good IVF hospital 💖💖💖💖❤

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 Жыл бұрын

    ශ්‍රී ලංකාව😍❤

  • @dinushikatharangani4358
    @dinushikatharangani4358 Жыл бұрын

    ඩොක්ටර් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.දුවෙක්ට කැමතියි ගොඩාක්.කොහොමද චාර්ජස් එහෙම.දැනගෙන එන එක වටිනවා.කොලබින් ගොඩාක් දුර නිසා.අනික අපි සාමාන්‍ය පවුලක.කරුණාකර පිලිතුරක් දෙන්න

  • @malsharanasinghe9970

    @malsharanasinghe9970

    Жыл бұрын

    Ammo yanna epa, loku boruwak karanne .mama 3 IVF karala enne, katath success wenne na, oya Maha loku boruwak eyata laksha ganan ganak na,danna ayatath keyanna bohoma weshwasen keyanne

  • @wishfertilityhospital

    @wishfertilityhospital

    Жыл бұрын

    මව්, පිය පදව් ලබන්නට සිහින දකින ඔබ සැමට සුබ සිහින ඉටුවන සුභ දවසක් වේවා..! ඔබගේ වටිනා අදහස් සහා උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. හැකි සෑම විටම ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුතු සුහදශීලි කාරුණික සේවයක් ලබා දීම අප කාර්ය මණ්ඩලය යුහුසුළුව වෙහෙස වන්නෙමු. ලොව නවීනතම මද සරුභාවය පිළිබඳ සියලුම සැත්කම් සහා ප්‍රතිකාර ක්‍රම ඇතුලත් දකුණු ආසියාවේ විශාලතම මදසරුභාවය පිළිබඳ ඇති එකම රෝහල විෂ් රෝහල බව අප ආඩම්බරයෙන් ඔබට පවසන අතරම කුලුදුල් දරු උපත් 8500 වැඩි ප්‍රමාණයකට උරුමකම් කියන්නෙමු. ඔබත් නොපමාව ඔබගේ කුලුදුල් කිරිකැට් සිහින තවදුරටත් සිහිනක් නොවන්නට අදම අප හා සම්බන්ධ වන්න. දුරකථන අංක - 077 7 910 910 / 077 186 2117 ලිපිනය - විෂ් රෝහල, නො. 30, ඇල්හේන පාර, මහරගම Facebook පිටුව - facebook.com/wishfertilityandivfclinic (සජිවී රූපරාමු සමගින්) KZread චැනලය - youtube.com/@wishfertilityhospital වෙබ් අඩවිය - www.wishfertility.lk තෙරුවන් සරණයි..! May all of you who dream of becoming mothers and fathers have a happy dream come true..! Thank you very much for your valuable comments and suggestions. Our staff strives to provide friendly and courteous service of the highest standard whenever possible. We are proud to tell you that WISH Hospital is the largest fertility hospital in South Asia with all the latest fertility surgeries and treatments in the world and we are proud to say that we have delivered more than 8500 premature babies. Get in touch with us today so that your dream of having a newborn baby is no longer a dream. Phone Numbers - 077 7 910 910 / 077 186 2117 Address - Wish Fertility Hospital Pvt Ltd, No.30, Elhena Road, Maharagama. Facebook Page - facebook.com/wishfertilityandivfclinic (With live footages) KZread Chanel - youtube.com/@wishfertilityhospital Website - www.wishfertility.lk God bless you..!

  • @niroshaudayangani3256
    @niroshaudayangani3256 Жыл бұрын

    ඩොක්ටර් හොඳයි.තැනත් හොඳයි. මට එක සැරෙන්ම IVF හරිගියා. මට අවු.42යි. තව සති 2කින් මට බබත් ලැබෙනව.

  • @madumalsangeetha5027

    @madumalsangeetha5027

    Жыл бұрын

    Ane sahodari..mata kiyanna mekata කොච්චර viyadamak yanawada. Teruwan saranai oyatat..patiyatat

  • @DrRayeesa

    @DrRayeesa

    Жыл бұрын

    Cost eka kocharak wage giyada?

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    Congratulations

  • @dineshahikkaduwa2420

    @dineshahikkaduwa2420

    Жыл бұрын

    කොච්චර විතර වියදම් යනවද මෙ ව්දියට කරන්න

  • @pradeepkumara2605

    @pradeepkumara2605

    Жыл бұрын

    Plz riply karanna apith aurudu 10k tisse me prashne nisa duk vidinawa.kochchara viyadamak yanawada kiyanna puluwanda

  • @niroshasanjeewani-lf2kr
    @niroshasanjeewani-lf2kr9 ай бұрын

    ගොඩක් හොඳ ඩොක්ටර් කෙනෙක් මමත් දැන් දුවල දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් පින් සිද්ද වෙනවා ඔබතුමන්ට ගොඩක්

  • @nawarathnanawarathna5748

    @nawarathnanawarathna5748

    9 ай бұрын

    Ane nambar eka dennako ඩොක්ටර් ge amma

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Жыл бұрын

    Jesu pihitai,Budhu saranai..Maarama sewayak...Sethak shanthiyakma wewa!😍😍😍😍😍

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 Жыл бұрын

    Ammoooo marai.... Niyamai wede nm....

  • @malithibasnayaka3290
    @malithibasnayaka3290 Жыл бұрын

    Highly recommended doctor for IVF in Sri Lanka and also world. I did two embryo transfers one at India and other one in Sri Lanka. Both failed but after we met doctor helaruwan he treated beautiful way. Now I am three months pregnant mother. After 11years we heard our baby’s heart beat because of Wish. Best of luck all…❤🎉

  • @sarathkelegama9903

    @sarathkelegama9903

    Жыл бұрын

    Could you please tell me how much did you expend for this? We also don't have kids. But before go this would like to know how much need that. Pls help my question.

  • @pushpajayalath2536
    @pushpajayalath2536 Жыл бұрын

    Excelent.very proud.no l.best lvf hospital.doctor budusaranai

  • @dilshaparami3125
    @dilshaparami3125 Жыл бұрын

    Best IVF Hospital in Asia ❤💐💐

  • @nirmalifranando383
    @nirmalifranando383 Жыл бұрын

    ඇත්තටම ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක් .මටත් බබාල නැතුව අවුරුදු 9ක් හිටියා .ඇත්තටම මේ ඩොක්ටර් නිසා අද මම අම්මා කෙනෙක් දැන් බබාටත් ඇවුරුදු 2 ගොඩක් පිං ඩොක්ටර් .මේ වගේ තව තවත් මේ වගේ අසරණ දෙමාපියන්ට පිහිට වෙන්න ඔබතුමාන්ට හැකියාව ලැබේවා. මම ගොඩක් හොස්පිටල් වලින් බෙහෙත් ගත්තාත් නයිල්වෙල්ස් වින්දන ලංකා හොස්පිටිල් මේ හැම එකකින්ම බෙහෙත් ගත්තා එ උනාට එ එක තැනකින්වත් හරි ගියේ නෑ.ඇත්තටම ගොඩාක් පිං වෙදදුරානනි.ජාති ජාතිත් මෙ පිං ඔබතුමාටත් ඔබේ පවුලේ අයටත් ලැබෙන්න ඔනී .

  • @achalakumari6845

    @achalakumari6845

    Жыл бұрын

    ඔයාට පුලුවන් නම් මට ගනන් කියන්න පුලුවන් ද

  • @Crazyvlogs7558

    @Crazyvlogs7558

    Жыл бұрын

    Price danaganna puluwan da

  • @ecollege9828

    @ecollege9828

    Жыл бұрын

    මිස් කියක් විතර අවම යනවද..කියන්න පුලුවන්ද

  • @nisansalasadamali6990

    @nisansalasadamali6990

    Жыл бұрын

    Kochara mudalak gida.ahuwata samavenna

  • @priyankapriyadarshani2433

    @priyankapriyadarshani2433

    Жыл бұрын

    අනේ ගනන් එහෙම කොහොමද

  • @MmMm-kj8dh
    @MmMm-kj8dh Жыл бұрын

    harima watina wadak.👍🙏🌷👏

  • @padmasenarathrathnayaka9251
    @padmasenarathrathnayaka9251 Жыл бұрын

    Sir i am public health nursing sister i like joint with your hospital tull time.

  • @pabasararanasinghe3974
    @pabasararanasinghe3974 Жыл бұрын

    සල්ලි නැති දුප්පත් අයට මේවා ඉතිං හීනම විතරයි 🙁

  • @shani8123
    @shani8123 Жыл бұрын

    👍👍🙏🙏💖💖👏👏

  • @ruwansameera7783
    @ruwansameera7783 Жыл бұрын

    දරු සිහිනය සැබෑකරන ඔබට ,ජාති ජාති ජාතිත් දරු පිරිවර ම ලැබේවා

  • @shalikaharshani107
    @shalikaharshani107 Жыл бұрын

    ඔච්චරම දේවල් ඔබතුමාට කරන්න පුලුවන්නම් ඩොක්ටොර් ඇයි මට හරි ගියේ නත්තෙ මම ඩොක්ටොර්ට කිව්ව මට සල්ලි නෑ මෙක හරියන්න මට එක පාර කරල දෙන්න කියල අන්තිමෙදි මට සල්ලිත් නැ අද ලමයිනුත් නැ

  • @niroshafernando5932

    @niroshafernando5932

    Жыл бұрын

    හතර පස් සැරේ කරල අමරුවෙ වැටුන අයත් ගොඩක් හම්බුනා මට නම් .හොදට හිතලා යන්න යන කෙනෙක් .මම නම් එක පාරින් නතර උනා.නැත්තම් මහ පාරට වැටෙනව

  • @malsharanasinghe9970

    @malsharanasinghe9970

    Жыл бұрын

    Ammo horek , amaruwe wetenna epa ,Salli wetharai ganne,mama IVF 3 karalath na results,kesima ganak na eyata,ape ahinsaka Salli hora kala thamai oya

  • @buddhikaalahapperuma9771

    @buddhikaalahapperuma9771

    12 күн бұрын

    hm.

  • @inokaino8506
    @inokaino8506 Жыл бұрын

    🙏👍😇💖

Келесі