එරබදු මල් පිපිලා - මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව - Erabadu Mal Pipila | Yenuli Bimansa

තාම බබාට අවුරුදු 5යි... ටීවී එකේ සිංදුවක් කියන්න යන්න අසයි කිව්ව නිසා වීඩියෝ එකක් කරේ
පළමු වතාවට මාධ්‍ය ඉදිරියට ආපු පුංචි දූ කියපු කතාව
එරබදු මල් පිපිලා දැක්කම අහරි ආසයි මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
එරබදු මල් පිපිලා - මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව - Erabadu Mal Pipila | Yenuli Bimansa

Пікірлер: 377

  • @dhagakari4054
    @dhagakari4054Ай бұрын

    Tiktok තමයි ගොඩක් මඩ ගැහුවේ මේ පොඩ්ඩිට මං නම් ගොඩක් ආදරෙයි මෙයාට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛරිය ලැබේවා මැණික බුදුසරණයි ඔයාට

  • @fai3379

    @fai3379

    12 күн бұрын

    ඒක හරි

  • @sumayyaally3868
    @sumayyaally38682 ай бұрын

    ඒ දරුව හරිම සැහැල්ලුවට සුන්දරව හිනා වෙල ඉන්න විදිහ බලන්න..... ❤

  • @imalirambukwella9323
    @imalirambukwella93232 ай бұрын

    දක්ෂ දරැවෙක්.ඉදිරියටම යන්න පුතේ.ලංකාවෙි හැටි තමා.මොනවා කරත් හොදටවඩා පේන්නේ නරක විතරයි.

  • @playwithmg1637
    @playwithmg16372 ай бұрын

    දැන් මෙයාට බැනපු එවුම්ම කියනවා බුදු සරනයි , ඉදිරියම යන්න ඕන ඒවා 😂😂

  • @madhushan68

    @madhushan68

    2 ай бұрын

    Aththa oi 😅

  • @perera9535
    @perera95354 сағат бұрын

    ලස්සනයි ගායනය බුදු සරණයි ඔයා ට නිරොගී සම්පත් උදා වේවා ....❤

  • @chanisamarakoon6899
    @chanisamarakoon6899Ай бұрын

    ❤❤ මම නම් හරිම අශාවෙන් රසවින්දා ඔයාගෙ සිංදු.තෙරුවන් සරණයි මැණික .ඔයාට සුභ අනාගතයක්

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52312 ай бұрын

    චූටි දෝණිට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 දුවේ ...

  • @anusharajangana4138
    @anusharajangana4138Ай бұрын

    මේ වගේ දක්ශ දරැවො මෙහෙ ඉන්නවට වඩා හොද එයාගෙ දක්ශ තාවය හදුනන තැනකට යන එකය්,මේහෙ ඉන්නෙ ඉරිසියාකාර කුහකයො.ජයෙන් ජයම වේවා දෝනි 💗

  • @IreneRamanayake
    @IreneRamanayake2 ай бұрын

    චූටි දෝනි දැන් තමයි මම මේ video එක බැලුවෙ.අනේ කවිරු මොනව කීවත් ඔයා ඔයාට කැමති විදියට වැඩ කරගෙන යන්න මැණික. ඔයා ඔයාගෙ අහිංසක ලෝකයක් හදාගෙන.ඔයාට තෙරුවන් සරණයි.❤❤❤

  • @user-zk5gd1wq1k
    @user-zk5gd1wq1kАй бұрын

    ලස්සනයි ගොඩක් අම්මායි තාත්තායිත් ගොඩක් ලස්සනයි ..ඔයාට ජයෙන් ජය බුදුසරණ

  • @manorimanamperi3796
    @manorimanamperi3796Ай бұрын

    සංගීතය හොදින් ඉගෙන ගන්න. ඉදිරියටම යන්න තෙරුවන් සරනයි 🙏

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති කමෙන්ට් එකට

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j2 ай бұрын

    පොඩි නිසා අවුලක් නැ වචන වැරදි මන් මුලින් හිතුවෙ මෙ බබා ඉංග්‍රීසි කතා කරන බබෙක් කියලා මෙ ලංකාවේ අනුරාධපුර කෙල්ලෙක්

  • @KW-tb5nw

    @KW-tb5nw

    Ай бұрын

    Anee ow. Mama hithuwe coloba 7 kenek kiyala 🤣

  • @A.D.C477

    @A.D.C477

    Ай бұрын

    @@KW-tb5nw 🙈😄

  • @opheliavijayakumaran

    @opheliavijayakumaran

    Ай бұрын

    Mama comment Kala menage katha vilashaya nemeyi meya baila kiyana loku unclela vage kiyanna hadanawa ekayi

  • @induwaranavanjith2090

    @induwaranavanjith2090

    Ай бұрын

    හිතුවෙ පිටරට ඉන්න ලන්කවෙ බබෙක් කියල❤️‍🩹

  • @madushabandara5228
    @madushabandara52282 ай бұрын

    Good luck Patiyo .Oyata Suba Anagathayak . Melo deyak kara ganna bari kuhakayo koheth innawa . Ewa oya danneth nane . Oya asa gamana yanna .

  • @sahanpancilu703
    @sahanpancilu703Ай бұрын

    නිලමෙ අයියේ ඔයා රටට ලොකු ආදර්ශයක් දුන්නා...උදාරයි

  • @Nilame

    @Nilame

    Ай бұрын

    හම්මේ ඉතින්

  • @user-xy9zw1nf6z
    @user-xy9zw1nf6z2 ай бұрын

    Ane paw menika.oyata lassanata sindu kiynna puluwan.oyage amma thattath harima hodai.tamange daruwage sathuta tamai ona.❤

  • @dilhanianuruddika9275
    @dilhanianuruddika9275Ай бұрын

    ලස්සනයි දුවේ.... ඉදිරියටම යමු

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi46702 ай бұрын

    මේ සිංදුව ලස්සනට කියන්නේ නදීර නෝනිස්ගේ දුව.

  • @nlaki5960

    @nlaki5960

    Ай бұрын

    😂 e lmayai me lamayai compare krnna bane.. eya lokui. Meya podiii.. wachna ktha krgnnth amarui.. 😅

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Ай бұрын

    ​@@nlaki5960meya podi unata mha gorahdi ktahdk tiyenne pirimiyek wage

  • @user-st6sf4rx1i
    @user-st6sf4rx1iАй бұрын

    චූටි දෝණිට තෙරුවන් සරණයි .ඔයාට සුභම සුභ අනාගතයක් වේවා♥♥♥

  • @MadushikaDilrukshi-pm5gv
    @MadushikaDilrukshi-pm5gvАй бұрын

    අනේ චමෝදි අක්කයි දෙනගම අයියයි ගොඩාක් කාලෙකින්. ඔයාලගෙ දුව හරිම ලස්සනයි අක්කෙ. බුදු සරණයි ඔයාලට

  • @shehanikoshila893
    @shehanikoshila8932 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @user-xy9zw1nf6z
    @user-xy9zw1nf6z2 ай бұрын

    Tamange daruwan karana dewal dekala apita maha merak wage penunata pita ayata ehema nane.ape daruwanwa watinne apita witarai.oyala duk wennepa.petiyata hoda anagathayak thiyenawa.❤

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861Ай бұрын

    Ithamath daksha daruwek…ayage anagathaya ithamath pahadilie…suba pathanawa puthe…💐

  • @greenworld1116
    @greenworld11162 ай бұрын

    Extremely very talented voice and go head

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka2 ай бұрын

    චූටි දූ වට තෙරුවන් සරණයි

  • @sureshaniherath5171
    @sureshaniherath51712 ай бұрын

    මේ සිංදුව මුලින්ම ඔය විදිහට කීවෙ නදීර නොනිස්ගෙ දුව හිරු එකේ.ඒකට ගැටළුවකුත් උනා.ඒත් නදීරගෙ දුවත් හරිම ලස්සනට ගීතය ගායනා කලා.කොහොම උනත් බුදුසරණයි දුව.

  • @kanti7069
    @kanti70692 ай бұрын

    Mamath Anuradhapura chuti meneka oya godak daksai dawasaka oyata dedulana tharuwak wenna puluwan 🎉❤jayama wenna one theruwan saranai man kuwait

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048Ай бұрын

    You are singing nicely.Good luck doni Theruwan saranayi

  • @pradeepiweerakoon4187
    @pradeepiweerakoon4187Ай бұрын

    Harima sathutui nangi dony dekkama,, theruvan saranai puthe❤keep it up. Go ahead ❤❤❤

  • @user-zm6ks6zl6s
    @user-zm6ks6zl6s2 ай бұрын

    Lasani manika❤ god bless. Thawa thawath idiriyatama yanna subba pathanawa ❤ addarei❤

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw2 ай бұрын

    මේ දරුවා ගොඩක් සැපට හැදුන හුරතල් බබෙක් ❤️❤️❤️❤️ ලාමක විදියට ගායනය කරනවා ළමා ගතියට 🌹🌹🌹🌹

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es2 ай бұрын

    ගම කියලා ගොඩක් අය කතා කරන්නේ පහත් ව්විදියට,නමුත් ගම් වල ඉන්නවා හොද දක්ශ දරුවෝ ,කොලඹ රටේ අයට අනුරාධපුර ,අම්පාර,ත්‍රිකුණාමලය කියන්නේ හද්ද පිටිසර,කර්කෂ ගම් කියලයි නමුත් අද ගොඩාක් ලංකාවේ ඉන්න දක්ශයෝ ඔය කියන පිටිසර ගම් වලින් ආව අය දක්ශකම් නැති අයගේ විවේචන වැඩක් නෑමයි

  • @chandaniwijayalath4257
    @chandaniwijayalath42572 ай бұрын

    Lovely voice and kid.

  • @user-wq6hg7ud9z
    @user-wq6hg7ud9zАй бұрын

    බුදු සරනයි චුටී දූ... සුභ අනාගතයක්❤️👸🌸🇱🇰

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659Ай бұрын

    දරු පැට් යාට දෙව් පිහිට යි........මේ උපතින් ගෙන ආ හැකියාවක් ........එකඑක කට්ටිය කියන දේවල් ගනන් ගන්න එපා......දුව .පුතේ ..........චුටි මැනික ❤❤බුදු සරනයි

  • @ru49898
    @ru49898Ай бұрын

    Good luck Doni💐I like your voice,keep it up🙏Theruwansaranai!!!

  • @raviperera3489
    @raviperera34892 ай бұрын

    ලස්සනයි දුවේ ❤

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601Ай бұрын

    අනේ පැටියෝ බුදු සරණයි ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා ඔයාගේ අම්මාටත් තාත්තාටත් සුබ පතනවා අම්මා ගොඩාක් ලස්සනයි❤

  • @Nilame

    @Nilame

    29 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Patholaya
    @Patholaya2 ай бұрын

    Happy future God bless duwa

  • @gangakumari2253
    @gangakumari2253Ай бұрын

    කවුරු මොනව කිව්වත් දෝණි ලස්සනට ගායනය කරනව ඒ දරුවගේ දක්ෂතාවය තමයි ඒක අනේ පුංචි දෝණිට වාසනාවන්ත සුභම සුභ අනාගතයක් තවතවත් ලස්සන ගීත ගායනය කරන්නට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️

  • @dilshanvlogs8373
    @dilshanvlogs83732 ай бұрын

    මොනවා උනත් දුවගෙ අම්මට නම් හිත ගියා😊

  • @c.k.b.443

    @c.k.b.443

    2 ай бұрын

    😮😮😮😮😮

  • @malthitharushika-bl4ls

    @malthitharushika-bl4ls

    2 ай бұрын

    😅😂

  • @kishairomi5984

    @kishairomi5984

    2 ай бұрын

    😂😂😂

  • @newmusiclk7360

    @newmusiclk7360

    Ай бұрын

    Sirawara bn

  • @IshanSachira

    @IshanSachira

    Ай бұрын

    ❤ මේ comment එක තමයි හෙව්වෙ 🤭 සංස්කෘතිකයි එකඟයි ❤ සෝයි

  • @saddesilva5927
    @saddesilva5927Ай бұрын

    Paule siyaluma denatama yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @Sameeralasantha-qr1zl
    @Sameeralasantha-qr1zlАй бұрын

    Budu saranai petiyo.hoda thenakata enna dawasaka.❤❤❤

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639Ай бұрын

    ලස්සනයි දෝනි ❤️❤️

  • @dmudiyanse9646
    @dmudiyanse96462 ай бұрын

    Niyamai niyamai Duws👏👏👏👏👏❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @nalinisenarath5092
    @nalinisenarath50922 ай бұрын

    God bless u all

  • @AH-dr1zt
    @AH-dr1zt2 ай бұрын

    Mathakai Amma harima lassanai

  • @kumudumalijayawardana2203
    @kumudumalijayawardana2203Ай бұрын

    වැරදි හොයන්නේ නැතිව දක්ශතාවය අගයන්න දැනගන්න......ඒ දරුවා තවම පොඩි දරුවෙක් ....ලස්සනයි චූටි දූ ....❤️❤️❤️❤️👍👍👍

  • @h.a.t.perera5800
    @h.a.t.perera58002 ай бұрын

    අද කාලේ ඉස්සරහට යන්න තියෙන එකම දේ මොකක් හරි මගුලක් දැම්මානම් පහු වදා ට්වී එකේ 😂😂😂

  • @hikibiris90
    @hikibiris90Ай бұрын

    අනේ බොහෝම ස්තුතියි මේ වගේ ගොඩාක් හරවත් සාක්ච්චාවක් අරගෙන ආවට😂😂

  • @chandrikasoysa
    @chandrikasoysaАй бұрын

    ආදරෙයි පුතෙ බුදු සරණයි

  • @chandanistephen9632
    @chandanistephen96322 ай бұрын

    ❤හරිම හුරතල් දරැවෙක්

  • @shiromimallika9179
    @shiromimallika9179Ай бұрын

    Cute patiya. Beautiful song patiyo❤

  • @sameerakirikitta6946
    @sameerakirikitta6946Ай бұрын

    ජෙසු පිහිටයි මැනික...ලස්සන යි පටියෝ❤

  • @anujashiromani8915
    @anujashiromani8915Ай бұрын

    Harima lassanai chuti doni budusaranai

  • @renukanishanthi8040
    @renukanishanthi80402 ай бұрын

    Budu saranai.❤❤❤❤❤❤

  • @nayomijayawardana8288
    @nayomijayawardana8288Ай бұрын

    ලස්සනයි මැනික ❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f2 ай бұрын

    චූටි මැණික කවුරු මොනව කීවත් කමක් නැ කැමති විදියට ගීත ගායනා කරන්න දියණියට සුබ අනාගතයක් අපි ආසයි ඒවා අහන්න ❤❤🙏

  • @sampath6581
    @sampath6581Ай бұрын

    සුබ. පැතුම්

  • @southkoreathanusha4579
    @southkoreathanusha4579Ай бұрын

    බුදු සරණයි මැණික ❤❤❤

  • @swarnasriwijerathna7447
    @swarnasriwijerathna7447Ай бұрын

    ගැබුරු කටහඩක් ලස්සනයි චුටි දුවේ ❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    Yohanita මොනතරම් ගැටලු awada❤❤❤❤❤ chuti doni kawadaka hari ගොඩාක් ediriyata යනවා budusarani

  • @user-zj6qs9uc1b
    @user-zj6qs9uc1b2 ай бұрын

    Idirya,anagathaya, jayen jayama wewa !!!!

  • @chandraskg5927
    @chandraskg5927Ай бұрын

    ආදරෙයි මැණික බුදු සරනය් ❤❤❤❤

  • @nadeehansani4246
    @nadeehansani424627 күн бұрын

    Budusaranai duwa❤❤❤❤

  • @Nilame

    @Nilame

    27 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @RELAX_MUSIC_2
    @RELAX_MUSIC_22 ай бұрын

    Budu saranai chuty doni.mage puthata ediriyatama yanna nanda suba pathanawa.💗💗

  • @prabanidineshika1883
    @prabanidineshika1883Ай бұрын

    සුදු බෝලේ..ගොඩක් ආදරෙයි පුතේ පරිස්සමෙන් ඉන්න

  • @user-hw9fu5lu2y
    @user-hw9fu5lu2yАй бұрын

    සුභ ආනාගතයක් දුවේ තෙරැවන් සරණයි ❤️❤️

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති කමෙන්ට් එකට

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7nАй бұрын

    Good luck congratulations 🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹

  • @nilameproductions8156
    @nilameproductions81562 ай бұрын

    ජයවේවා

  • @LalaniHetti
    @LalaniHettiАй бұрын

    ලස්සනයි දුවේ

  • @swarnalathakalubowilla2183
    @swarnalathakalubowilla21832 ай бұрын

    Suba anagathayak

  • @DiliniDarshika-dr4rx
    @DiliniDarshika-dr4rx2 ай бұрын

    Aka nam atta.nilamet ona balu bettak Aran avit kata karanawa.

  • @user-qc6vc3bi6w
    @user-qc6vc3bi6wАй бұрын

    පොඩි එකීගෙ වැරැද්දක් නෑ, පොඩි උන්ගෙන් ප්‍රසිද්ද වෙන්න දඟලන දෙමව්පියන්ට ගහන්න ඕනෙ..

  • @arunakanchanajayasinghe-xc3vi

    @arunakanchanajayasinghe-xc3vi

    Ай бұрын

    Kuhakakama Penawa ban umbe 😂😂😂😂

  • @kumudumalijayawardana2203

    @kumudumalijayawardana2203

    Ай бұрын

    දක්ශතාවය ඇති දරුවන් දෙමාපියනට වාසනාවක්....

  • @chamijoseph7553
    @chamijoseph7553Ай бұрын

    Good Luck පුතේ 💛❤️💛

  • @namalwithanage7269
    @namalwithanage72692 ай бұрын

    Chuttita budusaranai oya kawruth kiyana kata ahanna apa ❤❤❤❤❤

  • @user-hc8ik4yt2x
    @user-hc8ik4yt2x2 ай бұрын

    නෑ නෑ නරක තමයි ගොඩක් තිබුනෙ...😢😢

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    ❤❤❤❤❤❤Harima sook දුව

  • @MaduSi-qc4ou
    @MaduSi-qc4ou2 ай бұрын

    Nilameta jaya wewa

  • @Mashi367
    @Mashi3672 ай бұрын

    meya anuradapure koheda

  • @sudarshiweerahandi7430
    @sudarshiweerahandi7430Ай бұрын

    Cute angel...all the best ..

  • @raspberrypie1235

    @raspberrypie1235

    Ай бұрын

    Angle dakala nathi un😃😃😃

  • @varuniperera8390
    @varuniperera83902 ай бұрын

    Good luck puthe

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823Ай бұрын

    Rajeev Sebastian neda Maria ge song eka utube eken ayin karanna kiwwe

  • @user-jg9os9ni3c
    @user-jg9os9ni3cАй бұрын

    Good luck doni......jp

  • @sujeewaranasinghe7723
    @sujeewaranasinghe7723Ай бұрын

    She is a small girl, we should appreciate her talent as well as her encourage. I bless you whole my heart putha to fulfill your dreams 🎉🥰

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sujeewaranasinghe7723

    @sujeewaranasinghe7723

    Ай бұрын

    Thank you so much 🙏🏾 You have done a great job Nilame 👍

  • @nishkorale9510
    @nishkorale9510Ай бұрын

    Ochchara thamai a. Aye na. Hemoma rasa windalu .. achchige redda

  • @nalikapriyangani2239
    @nalikapriyangani22392 ай бұрын

    යූ ටියුබ් කාරයෝ තමයි මොන මගුලක් උනත් හරි ඉහලින් තියන්නේ

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    2 ай бұрын

    Lamayek ne

  • @raspberrypie1235

    @raspberrypie1235

    Ай бұрын

    Nilame kiwwata wada nilamassa kiwwa nam galapenawa😆

  • @krishperera5050

    @krishperera5050

    Ай бұрын

    අනීවර්යේන්ම.

  • @cl610

    @cl610

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @nirupawickramasingha998
    @nirupawickramasingha9982 ай бұрын

    gogak lassanai puthe budu saranai manika thundenama lasdanai puthe

  • @billdoolinofficial
    @billdoolinofficial2 ай бұрын

    කතාව නිවැරදි විය යුතුයි. "අපි කියලා කරවව්වේ. සමහරුන්ට හොඳ වෙලා තිබ්බා. හැබැයි ගොඩක් අය හිනාවෙල තිබ්බා" මටත් ඇහුනේ මෙහෙම.... "සුමනෙට දී කිරි උතුරා සතුරු සිනා මැද්දේ. අපිත් හොයමු මල් පාරක් නැගලත් ඔන්චිල්ලේ.... ව්‍රොටටම සිරියාවයි..." ඔය උච්චාරණය පොශ් ඉංග්‍රීසි ආභාශයක් නිසා සිද්ධ උන දෙයක් 100%ක්ම.

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    2 ай бұрын

    Ne boruwata posh wenda gihin dote idla

  • @ErandiShanika-nx3br

    @ErandiShanika-nx3br

    Ай бұрын

    Dote thiyenne lankaweda.😅😅ai Colombo wage inna minissu witharada posh wenna ona English katha karanna ona mara wadakne eka.😅😅

  • @max-bro.1234

    @max-bro.1234

    Ай бұрын

    ​@@ErandiShanika-nx3br😂yako munta tiyena prashna😂

  • @ErandiShanika-nx3br

    @ErandiShanika-nx3br

    Ай бұрын

    @@max-bro.1234 Mata nm prashnayak na MN kiyanne dote inna minissunta English katha karanna thahanamda.ekai ehema damme.koi minihatath poduwe MN comment kale.

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi16822 ай бұрын

    වටටම සිරියාවයි

  • @saddfsav9006
    @saddfsav9006Ай бұрын

    අපිනම් බැන්නෙ.නැහැ .මෙ.දුවට .අපි.කියන්නෙ ඉදිරියට යන්න සුබ පතනවා කියලා ..

  • @samanthimampitiya5706
    @samanthimampitiya5706Ай бұрын

    Kisima waradak dakinne na...apith winoda una asawen balala...😘😘😭

  • @Richcouzens
    @RichcouzensАй бұрын

    👍👍👍

  • @anilmaduranga436
    @anilmaduranga4362 ай бұрын

    ❤❤

  • @SujithaSoysa
    @SujithaSoysa2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-rg9pq9br5z
    @user-rg9pq9br5zАй бұрын

    Athatama..daruvata.. vachana........patalenava..daruvage ediripath..vimata....udu...karanna..one...

  • @sanathkariyawasam9435
    @sanathkariyawasam94352 ай бұрын

  • @ggfgssss8819
    @ggfgssss88192 ай бұрын

    අවුරුදු පහට හොඳටම ඇති.❤❤❤❤දෝණි

  • @lakeegaming813
    @lakeegaming813Ай бұрын

    ලමයෙක් සින්දුවක් කිව්වට මොකද වෙන්නෙ කුහක චෙන්නෙ නැතුව අහපල්ල එකෙක්වත් හැමදාම ඉන්න ආපු උන් නෑ ඔක්කෝම තියල හිස් අතින් යන උන් ඉන්නෙ,

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275Ай бұрын

    එරබදු මල් නිසා එයාගේ පවුලම දැක්කා .පවුලම ලස්සනයි. අමිමා ගොඩක් ලස්සනයි.

  • @chathushikabhagya2388
    @chathushikabhagya238828 күн бұрын

    Budusaranai ptyoo❤

  • @Nilame

    @Nilame

    27 күн бұрын

    ජයවේවා....

Келесі