එඬේරමුල්ලේදී දුම්රිය 2ක ගැටුණු මෝටර් රථය... ජංගම දුරකථනයක සියල්ල පටිගත වෙයි

#එඬේරමුල්ල #trainaccident
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 617

  • @TUBEH991
    @TUBEH991Ай бұрын

    ජින් ආච්චි මුරට දැම්මනම් හරි..කොච්චිය එනවා කියලා සිග්නල් දාලා තියෙද්දි දාන හදන උන්ට "දාන්න එපා..දැම්මොත් කනවා කැවුත්ත තොගේ" කියලා හරි කෑගහයි නේ..

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    Ай бұрын

    ඉරාජයවත් එතනින් ගෙනත් තියලා එතන් උන් දෙන්නට පුටු දෙකක් දාලා දෙමු... 😂😂😂😂 දෙන්න ජෙප්පන්ට බැන බැන ස්වයං වින්දනයක් ලබයි... රටට සේවයක්... උන්ට විනෝදයක්....😂😂😂

  • @yasirusandeepa3789

    @yasirusandeepa3789

    Ай бұрын

    😂😂😂

  • @d.i.p3221

    @d.i.p3221

    Ай бұрын

    😂😂😂😂

  • @madhushankananayakkara4210

    @madhushankananayakkara4210

    Ай бұрын

    😂😂😂😂

  • @user-rx7tp8xg9v

    @user-rx7tp8xg9v

    Ай бұрын

    😂😂😂😂

  • @rajasapamedia840
    @rajasapamedia840Ай бұрын

    අප්පට සිරි ජීන් මැණික 😃

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    Ай бұрын

    😂😂😂😂😂

  • @oneejherath5326

    @oneejherath5326

    Ай бұрын

    😂

  • @avishkasiriwardana475

    @avishkasiriwardana475

    Ай бұрын

    😂

  • @diskjockeysl1064

    @diskjockeysl1064

    Ай бұрын

    Kanawa kawuththa munge mamanam🙂

  • @MaaliDasanayake

    @MaaliDasanayake

    Ай бұрын

    😮

  • @dileepaperera7748
    @dileepaperera7748Ай бұрын

    උන් මැරෙන්නමයි ඇවිල්ලා තියෙන්නේ. ලයිට් වැටිලා තියෙද්දිත් මාරයා නවත්තන්න බෑ.

  • @cl3dd
    @cl3ddАй бұрын

    පවු ඉතින් ඇත්තටම . අපිට නිව්ස් එකක් උනාට පවුල් වල අයට කොච්චර වේදනාවක් ද ? 😢😢😢😢

  • @vipulakularathne3664

    @vipulakularathne3664

    Ай бұрын

    ඉතින් හු.... යේ..... මුන්ට මොලයක් නැද්ද ?? ඔය ගෑනිත් එක්කත් වලියක් තියෙන ඇති sure එකටම.... ගෑනුගේ කට කන්න ඹ්න කියල තද වෙච්ච ගමන් ඔහොම දාන්න ඇති 🤣

  • @cl3dd

    @cl3dd

    Ай бұрын

    @@vipulakularathne3664 😥😥 මොකෝ අනේ.

  • @MG-d13y

    @MG-d13y

    Ай бұрын

    හ්ම්😢

  • @Sampath-qi4mm

    @Sampath-qi4mm

    Ай бұрын

    @@vipulakularathne3664 හු.......යේ ... කියන්නම ඕනද බං 😂😂😂😂😂😂😂

  • @naiduwawadugesarathathukor2071

    @naiduwawadugesarathathukor2071

    Ай бұрын

    උඛ මළ ගෙදර ගිහිල්ලා හු....ත්ත පෙන්නලා හෑමනියන් ඹච්චර දුකනමි

  • @asvidhaastrology
    @asvidhaastrologyАй бұрын

    ජින් ඇන්ටිට ඉන්න බැරිද ඔතන ගේට්ටුව වෙනුවට.

  • @nisansalaliyange2976

    @nisansalaliyange2976

    Ай бұрын

    නැත්තතම් කෝච්චියෙ නලාව වෙනුවට හයි කරා නම් හරි.. “ කෝච්චිය එනව රේල් පාරෙන් අයින් වෙය හු*#%තෝ කියල කැ ගහයි නලාවට වඩා හොදට!! ( RIP for those who lost their lives 😢)

  • @ranjithnimal566

    @ranjithnimal566

    Ай бұрын

    😊😊😊😊😊

  • @sajeewafernando5949

    @sajeewafernando5949

    Ай бұрын

    😀

  • @kalyanigunawradana1894

    @kalyanigunawradana1894

    Ай бұрын

    හරි නලාව ජීන්.

  • @chandralathajayatilaka7214

    @chandralathajayatilaka7214

    Ай бұрын

    😅😅😅😅😅

  • @AmilaMadushanaka
    @AmilaMadushanakaАй бұрын

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර උනේ 😢 ....යලි ඉපදෙන ආත්මේක මේ වගේ අකල් මරණයක් නොවේවා

  • @KJFernan_22LK

    @KJFernan_22LK

    Ай бұрын

    ඔව් මේකත් ඉතිං Suicide සීන් එකක් වගේ තමා.. 😕කෝච්චිය පෙනි පෙනී හරක් වගේ දාලා තියෙන්නේ..🥲

  • @pesandugunarathna1888

    @pesandugunarathna1888

    Ай бұрын

    ඇත්ත 😢

  • @prasannabis8833
    @prasannabis8833Ай бұрын

    ජින් ආච්චි 😂

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    Ай бұрын

    🤣

  • @hussainfarook2832

    @hussainfarook2832

    Ай бұрын

    Jeen auntita Jaya wewaa

  • @user-fq4wy3wm4d

    @user-fq4wy3wm4d

    Ай бұрын

    😂😂😂😂😂😂

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7wАй бұрын

    ඉක්මන් කොටයි කියන්නේ ඕකට තමයි තමුන්ගේ නොසලකිල්ල නිසා තමයි මේ වගේ අනතුරු වෙන්නේ

  • @rajinifonseka2075
    @rajinifonseka2075Ай бұрын

    මේවා තමන් විසින්ම කර ගන්න දේවල්. ගේට්ටු තිබුනත් නැතත් අපිට කල්පනාව සහ ඉවසීම ඕන. පරලොව සුගතිය අත්වෙවා.🙏😮😮😮

  • @sathirawisidagama2387

    @sathirawisidagama2387

    Ай бұрын

    කරුමෙට ඇස් නෑ කියනවනේ.උපදින ආත්මෙකවත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා😢

  • @Sagarika0414-eu6zw

    @Sagarika0414-eu6zw

    Ай бұрын

    Kaalakanni. Mun paare yonne merenne nee wagee.... Paw ara train wala minissu.. Unta parakku wenawaa

  • @indradiththusithakumara6765
    @indradiththusithakumara6765Ай бұрын

    කොහොමද විපාක එන විදිහ, එක Train එකක් නෙවෙයි දෙකක්, මේවා දැකලා මම නම් සෑහෙන දේවල් ඉගෙන ගන්නාවා. පුළුවන් තරම් හොද දේවල් කරන්න හැමෝම

  • @essaysforstudentsbyA

    @essaysforstudentsbyA

    Ай бұрын

    එක තමයි ...මේගොල්ලො බේරගන්න දුන්නෙම නෑ නේද

  • @funnysl8695

    @funnysl8695

    Ай бұрын

    Aniyam pemak wage 😂

  • @mayasri609

    @mayasri609

    Ай бұрын

    මමත් කීවේ මේටිකම කමයි කලකම් පස්සෙන් එනවා මේවා අපිට හොස පාඩම් හොද දේ පමනක්ම කරන්න

  • @KJFernan_22LK

    @KJFernan_22LK

    Ай бұрын

    අනිවා.. 💯 කළ හොඳ වගේම කළ පව්ත් පස්සෙන් එනවා ආත්ම ගාණක්..😪💔

  • @ChamathRanathunga

    @ChamathRanathunga

    Ай бұрын

    අනිවාර්යයෙන්ම bro. Karana thram lesi na pawu hitha ynnema asawal psse..

  • @tharidujayasekara8357
    @tharidujayasekara8357Ай бұрын

    කර්මය තමා පසු පසුවම එනවා .මොනා කරත් කරපු කියපු දෙවල් එක්ක එ වෙලාවෙදි යන්නම වෙනවා .

  • @Janani.Mahalpath
    @Janani.MahalpathАй бұрын

    වාහන ඇතුලේ ජනෙල් වහගෙන රෙඩියො එකක් දාගෙන යද්දී ඔය සද්දේ ඇහෙන්නේ නෑ.ගෙට්ටුවක් නැති එක සාධාරණය කරලා මිනිසුන්ට බැනලා වැඩක් නෑ

  • @user-sr3mc8by6b
    @user-sr3mc8by6bАй бұрын

    යකෝ ඇස් දෙකක් තියෙන්නෙ වටපිට බලලා වහනේ හසුරුවා ගන්න තමයි.ඔහේ දැම්මම කොහොමද බන් එක පාරම කෝච්චිය නවතින්න්නෙ හරක්ද මන්දා මුන්ට මොලයක් නෑ..කරුමෙ තමා ඉතින්.😑

  • @Tharu_532
    @Tharu_532Ай бұрын

    අවම දුක ,අවම සැප ත් මේ මනුස්ස ලෝකේ පමනයී.මේ පෙර දරුණු අකුසලයක් පල දුන්නා වෙන්න ඇතී මතු උපදිනා කිසිම ආත්මෙක මෙවන් විපත් නොවේවා 🙏🙏🙏

  • @businesswithmadushanka8627
    @businesswithmadushanka8627Ай бұрын

    එකක හැප්පුනාම අනිත් එකට නතර කරන්න සිග්නල් කලින් දෙන්න ක්‍රමයක් තාම නෑනේ 😢

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFEАй бұрын

    අඩෝ ජින් ආච්චිව දැකල ආවේ 😂😂😂

  • @user-fq4wy3wm4d

    @user-fq4wy3wm4d

    Ай бұрын

    Ahemada😂😂😂😂😂

  • @krishanthiperrera551
    @krishanthiperrera551Ай бұрын

    හිතලම මැරෙන්න දාන්න ඇත්තෙ. කිසිවෙකු දුකට පත් වී වැඩක් නැත.

  • @Sandakathmini01
    @Sandakathmini01Ай бұрын

    අවසාන නිගමනය Gate එකක් දාලා මී හරක් නවත්තමු.

  • @renkaarumgan5289
    @renkaarumgan5289Ай бұрын

    කොච්චර කිවත් වැඩක් නැහැ 😔මිනිස්සු මිනිස්සු විසින්ම මරණය ලගා කර ගන්නවා 😔

  • @pakaya8007
    @pakaya8007Ай бұрын

    ඉරාජ්ගේ ලක් ආච්ච් 😂

  • @jayanikaherath3811
    @jayanikaherath3811Ай бұрын

    අපිට ඒක තවත් එක නිවුස් එකක් විතරයි..ඒත් ඒ ගෙදර අයට කොච්චර වෙිදනාවකද ..අනේ හැමෝම අවදානයෙන් තමන්ගේ වැඩ කර ගන්න .පරිසසමින්...

  • @Samadi-xs8uu
    @Samadi-xs8uuАй бұрын

    අනිත් දුමරිය දැනුවත් කරන්න විදිහක් කාට හරි මතක්.උනා නම්😢

  • @nilhansika8226

    @nilhansika8226

    Ай бұрын

    Yes...

  • @user-ho1yx6hw2z
    @user-ho1yx6hw2zАй бұрын

    මේ මිනිස්සුන්ට විනාඩි දෙකක් ඉවසන්න බෑනේ...කරුමෙ කරුමෙ

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9miАй бұрын

    ජීන් ආච්චි මොකක්ද කරන්නෙ මෙතන ❤❤❤❤

  • @mariodilano

    @mariodilano

    Ай бұрын

    එයගෙ ගෙවල් තියෙන්නෙ මෙ ලග

  • @Skwsamanthi

    @Skwsamanthi

    Ай бұрын

    මුර😅

  • @user-hs8qi8hb6s

    @user-hs8qi8hb6s

    Ай бұрын

    Hukannawa.oyy😂😂

  • @ranavinagoda9815
    @ranavinagoda9815Ай бұрын

    මම කියන්නෙ මගේ අදහසක් ...වැරදෙන්නත් පුළුවන් ...ඒ වුනත් වෙන මේ වගේ අවස්ථාවක හිතල තීරණයක් ගන්න බලන්නයි...ඔතන පළවෙනි දුම්රියට වැදුන⁣ වෙලාවෙ රියදුරු හිරවී සිටියත් අනෙක් කෙනා තුවාල ලබා පමණක් සිටින්නට ඉඩ තිබුනා දැකපු අය කියන හැටියට ...නිදහස් කර ගන්න කාලය හරස් උනේ අනෙක් දුම්රිය ඊලඟ පාරෙන් එනකොට එයට හැපෙන ලෙස දුම්රිය මගේ වාහනය තිබුන නිසයි...ඒ මගේ දුම්රියක් පැමිණියොත් එයට නවත්වා ගැනීමට කාලයක් තබා සංඥාවක් කිරීමට යමෙක් ඉදිරියට ඒ මගේ ගියා නම් හෝ යැව්වා නම් ....හොඳ උත්සාහයක් දරන්න තිබුනා..

  • @chathudlk6389

    @chathudlk6389

    Ай бұрын

    මටත් ඕකම හිතුනා. එහෙනම් ඒ ආපු train එක signal එක ලැබුන තැන ඉදල තිරිංග දාගෙනයි එන්නෙ. සමහර විට සිද්දිය වෙච්ච තැනට එද්දි නවතින්න තිබුනා. මේක එයාලගෙ වෙලාව.😢

  • @ruchirasandamith2760

    @ruchirasandamith2760

    Ай бұрын

    ඔතනින් යන ස්පීඩ් එකත් එක්ක ලගින් දකින සිග්නල් එක් දැකලා නවත්තගන්නවා බොරු

  • @thilaksenaka9018

    @thilaksenaka9018

    Ай бұрын

    සියල්ල සිදු වන්නෙ අපි පතා ගෙන ආපු විදියටයි

  • @ruchirasandamith2760

    @ruchirasandamith2760

    Ай бұрын

    මැදිරි 13ක කෝච්චියක් ඒකෙ බරත් එක්ක 40kmh ස්පීඩ් එකකින් වැදුනත් ලොකුඅනතුරක් වෙනවා එතන

  • @IndikaPromod

    @IndikaPromod

    Ай бұрын

    Ow otanabbalanne happuna e jivita dekanemine tawa jivita kiyaknam e pettitula tiyenaada..niwansuwa lbewa.

  • @mayasri609
    @mayasri609Ай бұрын

    කරපු පාන්පවු අනුව තමයි නැත්නම් කෝච්චි දෙකක ගැටෙයිද මේවා දැකලා බලලාවත් දහමින් ජිවත් වෙනින පුරුදු වෙන්න ඕනේ ජිවත්ව ඉඉන්න අයවත්

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    🍞 පවු කියලත් කියනව. අනේ මන්දා

  • @user-xi4ss6qi1h

    @user-xi4ss6qi1h

    Ай бұрын

    එකනම් ඇත්ත තමයි 😢😢😢😢

  • @dineshshanaka7380
    @dineshshanaka7380Ай бұрын

    මොන පිස්සුද ? බෙල් එක වදිද්දී සිග්නල් ලයිට් පත්තු වෙද්දී ... හරස් ගේට්ටුව දාලා තියෙන තැන්වල බයික් කාරයෝ ඒක අතරිනුත් යනවා... එහම මිනිස්සු ඉන්න රටක්...

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Ай бұрын

    True 👍👍

  • @DilangaKariyawasam
    @DilangaKariyawasamАй бұрын

    හැම මාර්ගයටම ගේට්ටු දැම්ම නම් ඔය මරණ හුගක් බෙරෙනවා 👍

  • @thusharilanka8081

    @thusharilanka8081

    Ай бұрын

    Nene ub nidi .eheerenne wipathak unatapasse .akath mathakane sathiyakin..

  • @udaranayanagith7199

    @udaranayanagith7199

    Ай бұрын

    ගෙට්ටු ඔනි නැ තමුන් පරිස්සම් වෙලා යනවා නම්

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththiАй бұрын

    මහ විසාල කෝච්චියක් පේන්නේ නැති එකෙක්ද කාර් එකක් එලවලා තියෙන්නේ. එහෙම එකෙකුට ඉතින් සිග්නල් පේන්නෙත් නැතුව ඇති කියලා හිතන්න පුලුවන්

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xoАй бұрын

    ලංකාවේ ඩ්‍රයිවර් ලගේ විනය අඩුයි ඒකය් මෙම වෙන්නේ 🥺

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4nАй бұрын

    අයියෝ 😢😢😢😢😢😢🥺🥺 නිවන් සුව ලැබේවා 🥺🥺🥺🙏🙏🙏🙏

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hsАй бұрын

    සමහරුන්ට වාහානයක් අතට ගත්තාම යන්නෙ කොහෙද .ඉන්නෙ කොහෙද මතක නැහැ.

  • @RainDrops93
    @RainDrops93Ай бұрын

    කර්මය මහත් සේ දැඩි වී නම් මා කුමක් කරම්ද..! 😶

  • @songmusicprabash1856
    @songmusicprabash1856Ай бұрын

    දෙන්න හොර ගමනක් ගිහින් වගේ නැත්නමි හිතාමතා සියදිවි හානිකරගත්තද මන්ද 😢

  • @chamindadissanayaka8040

    @chamindadissanayaka8040

    Ай бұрын

    Kotu penala ekmanata drop karanna yanna ati

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    Ай бұрын

    මටත් ඒක හිතුනා

  • @maneljayasundara1578

    @maneljayasundara1578

    Ай бұрын

    මෙච්චර පහලට ආවෙ ඒ ගැන සටහනක් ඇති කියල....දෙන්න ගැන කියපු විස්තර එක්ක ⁣මට හිතුනෙත් ඕකමයි

  • @Tharu_532

    @Tharu_532

    Ай бұрын

    තාත්තයි දුවයි නේද 😒

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    Ай бұрын

    @@Tharu_532 තාත්තට 56 දුවට 46 ලු නේ එහෙමද

  • @dilshanirasha6496
    @dilshanirasha6496Ай бұрын

    මේ මිනිස්සු මෙවගේ දේකට මූන දෙන්න මොන වගේ දෙයක් කරලා ඇතිද.කර්මය එහෙම තමා..නි නිවන් සුව. නොපමාව කුසල් වඩන්න

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512Ай бұрын

    වෙච්ච එකේදවාචකයේ මිනිස්සුන්ගෙ වැරදිං වෙච්ච එක ඇත නමුත් අපට ඉගෙන ගන්න දෙයක් තියෙනවා හොදාකාරව දන්නවා ඊළඟ කෝච්චිය මේ වෙලාවට මෙතනින් යන විත්ති නමුත් අපේ රටේ ඒ කෝච්චිය නවත්තගන්න කෝච්චි driver ළඟවත් රේල්ලු දෙපාර්තමේන්තුව ළඟවත් සන්නිවේදන ජාලයක් නැති එක ගැන අපි මීට වඩා විමසලිමත් වෙන්න ඕන රේල්ලු දෙපාර්තමේන්තුවත් ලෝකෙන් මෙච්චර තිබුණු ක්‍රම තිබිලත් ඔවුන් කිසි දෙයක් උත්සාහ කරන්න එකක් නෑ නවීන ක්‍රමයට භාවිතා කරන්න අඩුම ගානේ රේඩියෝ මැසේජ් එකක්වත් ජංගම දුරකථනයකින් කියලවත් අනිත් කෝචිරිදුරා දැනුවත් කරානම් ඔය දේ එහෙම වෙන්නේ ඔන්න අපි පාලොකු අපේ රට තිබුණු කරලා තියෙන ක්‍රමේ මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ ලෝකෙ මිනිස්සු හොඳට ගියාටලෝකෙ මිනිස්සු හොඳට ගියාට අපි තාමත් පොළොවේ

  • @sonymusicsl5446
    @sonymusicsl5446Ай бұрын

    මොනව උනත් හඩ කැවීම මරු අන්කල්.. දැන් හැප්පුනා වගේ ඇහුනා සම්මානෙකින් දමලා කෙලින්නෝන 😂😂😂

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lpАй бұрын

    මොකද අනේ මේ මනුෂ්‍යයො .කල්පනාකාරි වෙන්න එපා..හදිසිය අනතුරට අතවනයි.

  • @bandaranayake441
    @bandaranayake441Ай бұрын

    කාළකන්නියා...මැරුනට කමක් නැහැ..කතාවනමං සම්පුර්ණ ඇත්ත

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131Ай бұрын

    ඒක නං ඉතිං ඒ ගොන් ගස් දෙක විහින් කර ගත්ත දෙයක්. බෙල් එක වැදිලා රෙඩ් ලයිට් පත්තු වෙනකොට දැම්මෙ මැරෙන්නම හිතලා වෙන්න ඇති. අfප්fපා ජීන් ඇන්ටිත් ඉන්නවා 😂😂😂😂😂

  • @user-fq4wy3wm4d

    @user-fq4wy3wm4d

    Ай бұрын

    Aththa bn😂

  • @alosiousprince7225

    @alosiousprince7225

    Ай бұрын

    Aparathe vechilce eka 😂 , kana nethuwa kochara hinawatha meranavanam gihila penapiyavai 😂😂😂

  • @chandanaananda2303
    @chandanaananda2303Ай бұрын

    කාගේ හරි ගෙදරක තිබෙන ගේට්ටුවක් ගෙනත් සවිකලොත් මිසක් ඔය බල නො ධාරීන් නම් ගේට්ටු සවි කරන්නේ නැත

  • @vipulakularathne3664

    @vipulakularathne3664

    Ай бұрын

    සිරාම කතාව මචන්....😂 මොන ගේට්ටු ද බං... මේ කාලකන්නි කාර් ඇතුලට ගෑනු දාගත්තම... ඉන්නෙ කොහෙද කියලා මුන්ට මතක නෑ

  • @sunilsamson58
    @sunilsamson58Ай бұрын

    ජින්.ඇන්ටි.

  • @dilshanadikari21

    @dilshanadikari21

    Ай бұрын

    නාකිච්චි

  • @kapurubanda6131
    @kapurubanda6131Ай бұрын

    "ජංගම දුරකථනයක සියල්ල පටිගත වෙයි" 😅😅😅😅🤣🤣🤣😂😂😂 ammage redda

  • @user-xb6vo2ny7q

    @user-xb6vo2ny7q

    Ай бұрын

    Sirawata hellow ko nane.jangama durakathanaye patigatha una kiwwa neda.🤭🤭

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jfАй бұрын

    අයියෝ 😢😢😢😢😢 2:43

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941Ай бұрын

    ගේට්ටුවත් වරදක් වෙන්න ඇති නමුත් මෙතන ලොකුඅ වරද කලේ වාහනේ ගියපු උදවිය් ..මොකද ඇස් කන් නැද්ද එතනින් බෙල් කරද්දි ගේට් තියෙද්දි යන්න...

  • @madushadilshani1828

    @madushadilshani1828

    Ай бұрын

    gate ekak na ape enderamulla station eke

  • @Sampath-qi4mm
    @Sampath-qi4mmАй бұрын

    ජීන්.... 😂😂😂😂

  • @lahirumadu530
    @lahirumadu530Ай бұрын

    ජීන් කොතනද එතන විනාශයක්😂

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    Ай бұрын

    අම්මෝ ඇයි බන් උබලා ආතල් ගන්නේ...😂😂😂😂

  • @neelsamantha2920
    @neelsamantha2920Ай бұрын

    ඉවසීම නැති එවුන් වාහන පදවන එකේ වැරැද්ද දුම්රිය එනවා දැක දැකත් දානවා වාහනේ

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936Ай бұрын

    කර්මය හිත,වක්කාරකම.බබාල නෙමෙි .අද හැටි

  • @khp7425
    @khp7425Ай бұрын

    අකුසල කර්මය බලවත් වුනහම නොසැලකිලිමත් බව ඇති වෙනවා.

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421Ай бұрын

    ජීන් ආන්ට් දැක්ක කල්? බලන්න ලස්සන කතාව? දේශපාලනයටමයි හොඳ ❤️👌

  • @w.w.chintaka
    @w.w.chintakaАй бұрын

    අද අහන්න ලැබෙන එවා හැමදාම අකල් මරන තමයි හේතුව අපේම තමයි මිනිස්සු විදියට මීට වඩා කල්පනා කාරි විය යුතුමයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruchithasenith7079
    @ruchithasenith7079Ай бұрын

    Thank for Time present

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bhАй бұрын

    Rest in peace 😢 from Italy

  • @SwarnamaliPriyadarshani
    @SwarnamaliPriyadarshaniАй бұрын

    AC දාගෙන set එකත් දාගත්තම ඇහෙන්නෑ කියමු...එතකොට වින්ස්ක්‍රීන් එකෙන් ඉස්සරහ රේල් පාරයි RED ලයිට් පේන්නෙ නැද්ද

  • @uthpalafonseka3550

    @uthpalafonseka3550

    Ай бұрын

    Godak weleta davalta udeta red light penne na

  • @nipuniumanda2973
    @nipuniumanda2973Ай бұрын

    පව් අනේ අපේපැත්තෙ අය මැරිලා තියෙන්නෙ 😢😢 හදිස්සියත් වැඩී මිනිස්සුන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෑ ඒතරම් හදිස්සිය

  • @ranganamanoj134

    @ranganamanoj134

    Ай бұрын

    Kauda me ekama paule dennekda?

  • @kavishakavisha258
    @kavishakavisha258Ай бұрын

    1:58 ❤ අම්මට සිරි

  • @sankajayashan6469
    @sankajayashan6469Ай бұрын

    ජින් ආච්චි 💪

  • @kumudukumari6773
    @kumudukumari6773Ай бұрын

    නිවන් සුව ලැබේවා 😪😪😪

  • @florenceherath3732
    @florenceherath3732Ай бұрын

    මොකක්දමෙ ඩින්ආච්චි මෙතන කරන්නෙ🤷‍♂️🙈🙈

  • @ContentCrayons-zw1do

    @ContentCrayons-zw1do

    Ай бұрын

    eyage gama

  • @ranjithnimal566

    @ranjithnimal566

    Ай бұрын

    aaaaa, eya tamai gettuwa murakaranne,

  • @oceas-vl2yll

    @oceas-vl2yll

    Ай бұрын

    ​@ranjithnimal😅😅😂566

  • @mayasato6653
    @mayasato6653Ай бұрын

    ලංකාවෙ ඩ්‍රයිවින් ලයිසන් එකයි ජපන් ලයිසන් එකයි සංසංදනය කරලා බලපල්ලා. එතකොට හේතුව තේරෙයි. 😢 මැරිච්ච මිනිස්සුන්ට බලවත් ශෝකය. එක අතකට මේ මරනයට හැප්පිච්ච දුම්රියෙ රියදුරත් වගකිව යුතුයි. මිනිස්සු කලබල වෙලා එහෙ මෙහෙ දිව්වට රියදුරෙක් ලෙස ඔහු දැනගෙන සිටිය යුතුයි අනතුර දෙගුන තෙගුන වෙන්න කලින් පැමිනෙන දුම්රිය නවත්වන්න දැනුම් දෙන්න. නිතියක් නැති රට තනිකරම දුවන්නෙ මනුස්සකමින් විතරයි😢

  • @sathishliston
    @sathishlistonАй бұрын

    හැම එකක්ම කරනකල් බලන් ඉන්න ඔනෙද ඉතින් යකො ගමේ එකෙන් නැද්ද උන බම්බුවක් වත් දාලා ඔතන පොඩ්ඩක් වහගන්න 😂

  • @sanjeewa530
    @sanjeewa530Ай бұрын

    ජීන් ඇන්ටි ඉරාජයට දීල ඉවරයි ද 😂

  • @ShanthaKumara-zj8th

    @ShanthaKumara-zj8th

    Ай бұрын

    වෙිසාවි කැරියගෙ කටට අරන් දෙසියට මචං

  • @sanjeewa530

    @sanjeewa530

    Ай бұрын

    රු 200ක් දුන්න නම් ඕන එකෙක්ට බැනල වොයිස් කට් එකක් දෙනව 😂

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2enАй бұрын

    රේල් ගේට්ටුවක් නොවේ, ඔතනින් යන වාහන ගොඩ හැටියට ගුවන්පාලමක් තැනීම සුදුසුම විකල්පයයි...උදේ 6.30 සිට 8.00 දක්වා යන කෝච්චි ගණණත් ඉහලයි..ඒ නිසා රේල් පාර බොහෝ වේලා වහල තියෙනව. ඒ වෙලාවට පාරවල් තුනකින් වාහන පිරෙනව. ඒ නිසා ගුවන් පාලමක් යෝජනා කිරීමට සියලුදෙනා මෙය අවස්ථාවක් කරගන්න. ඉදිරියට ඡන්දයකුත් එනවා....

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    නියමයි හොඳේ. 👍🏻

  • @donfelixd.ponweera6951
    @donfelixd.ponweera6951Ай бұрын

    දෙගොල්ලගේ, බලධාරින් සහ වාහනය පැදවූ රියදුරාගේ වරද. දවස් දෙක තුනින් ඕක අමතකයි. ජීවිතයන්ගේ වටිනාකම නොදන්නා දෙගොල්ලම.

  • @thril5433
    @thril5433Ай бұрын

    මාරයි සේරම වීඩියෝ වෙලා

  • @m.samsudeen952
    @m.samsudeen952Ай бұрын

    හුනුපිටියේ ගෙට්ටු තිබිලත් යනවා මිනිස්සු .ගානක් නැතිව.දැන්වත් හැදුනොත් හොදයි.ලොකු වහනවල යන්නේ අන්තට්ටු තියන්වගේ සමහරැ.මොනවා වුනත්.නිවන් සුව ලැබේවා

  • @ChathuraGayanWeerasekara
    @ChathuraGayanWeerasekaraАй бұрын

    දුමිරිය ගේටිටු අනිවාර්ය ස්ථාන තියෙනවා..තවමත් සවිකර නැති තැන්....ඒත් ජනතාව සැළකිලිමත් වෙන්නෑනේ..කවදාවත්...ඒකනේ හැමදාම අනතුරැ...හැමතැනම අනතුරැ වෙන්නේ සැලකිලිමත් නැති කම...විනයක් නැ..මෙික දැන් සාමාන්‍ය දෙයක් වෙලා රටටම..

  • @andyandy7194
    @andyandy7194Ай бұрын

    පව් දෙයියනේ 😢😢😢😢

  • @dularalakshan1102
    @dularalakshan1102Ай бұрын

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කිවුවට දැක්කෙ අද. 😢😢

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8swАй бұрын

    මට හිතාගන්නවත් බෑ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9krАй бұрын

    👍🌹.. උඹළා මොන තර්ක කළත් මොන කතා කළත් ඇත්ත මොකක්ද කියලා කල්පනා කරලා .. තමාගේ ජීවිතය බේරා ගණියවු .. 👍🌹.. මොනම හේතුවකටවත් කිසිම කෙනෙකුව මරන්න ඕන .. මරපිය කියා නොකියනා තාක් .. ඔහුට හෝ දරුවන්ට අකල් මරණ නොවන්නේමය .. 👍🌹.. අනික අනුන්ගේ ගෑණු ඇසුරේදී හෙණ ගහපන් කියනා සාපය ක්‍රියාත්මක වෙන බැවින් එයින් වැළකිය යුතුමයි .. 👍🌹.. අනික ගෙදර එකෙක් මීට පෙර අකල් මරණ යට මූණ දුන්නා නම් .. අනිත් උන් වටාද එම කරුම තිබිය හැකි බව දැන .. වහා මහා පිංකම් කළ යුතුයි .. 👍🌹.. විද්‍යා මානයෙන් උගත් මානයෙන් මිදී මේ ගැන සොයා බලපියවු .. ( මේ මිය ගිය පුද්ගලයාගේ සහෝදරයාද ඉතාම මෑතක දුම්රිය අනතුරකින්ම මරු දැක්කා ) .. 👍🌹.. ජීවිතය සෙට්ල් වුනා .. දැන් මම ධනවත් .. බස් මුදලාලි ආදි උදාන වැඩක් වුනාද .. මොහොතකින් මිණියක් නේද .. හිතපල්ලා .. 👍🌹🥺💙 ..

  • @surajnayanajith4577
    @surajnayanajith4577Ай бұрын

    Niwan suwa labewa 🙏

  • @sameeradolamulla366
    @sameeradolamulla366Ай бұрын

    රෑ එලිවෙනකල් සෙල්ලම දාල මෝල් විකාරෙන් එන්න ඇත්තෙ

  • @MaxCrashtappen1
    @MaxCrashtappen1Ай бұрын

    අනුර කුමාරි සහෝදරිය ජනාධිපති උනාම දුම්රිය අනතුරු වළක්වන්න දුම්රිය තහනම් කරනවා

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Ай бұрын

    🤣

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    සජිත් තමා ඒ නතර කරන වැඩ කරන්න දක්ෂ හාදය..දැනට සජිත් දිනල ඉවරයි දියුරුම් දෙන්න විතරයි තියෙන්නේ ..අනේ මට බැ බයයි කියාවි ද කියලා හිතෙනවා අනේ මට සුදුසු විපක්ෂ නායක කියලා 😂😂😂😂😂

  • @MaxCrashtappen1

    @MaxCrashtappen1

    Ай бұрын

    @@user-iz5en8gy3o puchi ammata karala epa unama lapaya oyatath karana enawada aunty

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    @@MaxCrashtappen1 නැ උබෙ අම්මා ට කෙලින්න සජිත් එනවා ලු හාල් කිලෝ 5 යි kootex කෑලි ටිකක් අරන් ..ලෑස්ති කරලා තියපිය..

  • @MaxCrashtappen1

    @MaxCrashtappen1

    Ай бұрын

    @@user-iz5en8gy3o uba wage mudukku higana weziyo nemei hamoma moda higana jeppi

  • @SethumiSethu
    @SethumiSethuАй бұрын

    ජීවිත විහින් නැති කරගන්නේ

  • @anilabeysinghe430
    @anilabeysinghe430Ай бұрын

    ගෙටිටුවක් දාගන්න බැරි දුමිරිය දෙපාර්තූමෙන්තූව

  • @KJFernan_22LK
    @KJFernan_22LKАй бұрын

    ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සීන් එකක්..😅😪අනේ මන්දා 🙄අපේ රටේ දවස ගාණේ එක්කෝ මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, මූල්‍ය වංචා නැත්නම් බිහිසුණු මාරාන්තික රිය අනතුරු..😌💔මෙහෙම දවස ගාණේ රටට අහිමි වෙන්නේ මනුෂ්‍ය සම්පත නේද දෙවියනේ..😢වෙන මොන සම්පත තිබුණත් මානව සම්පත නැතිව රටක් ඉස්සරහට ගමන් කරන්නේ නැහැ..😐අඩුම ගානේ තමන්ගේ සමීප ආදරණීයයන් සහ රට ගැන හිතලවත් ඔය පණ කෙන්ද රැකගන්න උත්සාහ කරන්න මිනිසුනේ.. 😊💯එච්චරයි මට නම් කියන්න තියෙන්නේ..‼️

  • @bsofttechnologies8784

    @bsofttechnologies8784

    Ай бұрын

    මානව සම්පත තිබ්බට වැඩක් නෑ ඉන්න උන් බහුතරයක් මෝඩයෝ නම්. කොච්චර මෝඩ උන් ද කියලා තේරෙනවා නේ පාර්ලිමේන්තුවට ඇරලා ඉන්න උන් දැක්කම

  • @ravindraperera1962
    @ravindraperera1962Ай бұрын

    ජීන් ගෑනි එක වෙලාවක කියනවා බෙල් එක වදිනවා ලයිට් එක පත්තු වෙනවා එන එවුන්ට සිහිය නැද්ද මන්දා කියලා... ඊට පස්සේ ඒ ජීන් ගෑනීම කියනවා මෙතනට ආරක්ෂිත දුම්රිය ගේට්ටුවක් නැති එකෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා..... මුලින්ම තේරිච්ච නැති හැටි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707Ай бұрын

    ගේට්ටු නොවෙයි මොනවා දැම්මත් වැඩැක් නෑ ,කාලකන්නි හැත්ත ඉන්න කල්,,රාගම ,ගෙට්ටුව වහලා තියෙද්දි ත් උඩින් පාලමක් තියෙද්දි ත් සමහර එවුන් දානවා,මේවා ට ආන්ඩු ව ට බැනලා වැඩැක් නෑ

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Ай бұрын

    👍👍

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    අනිවා බ්‍රෝ උන්ට මරු පෙනිලා

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6pАй бұрын

    ගේට්ටුව නැති එක හිතන්න ඔනනැ අවදානම යොමුකලානම් අද එ ජිවිතදෙකම බේරේනවාගේට්ටුවට නැ කියලා දොස්කියන්නැතිව තමන්කල්පනාවෙන් ගියානම් අද එකවෙන්නැ

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877Ай бұрын

    හරි හරි ඇන්ටි

  • @ann5715
    @ann5715Ай бұрын

    මෙතන කොහොමත් ටිකක් dangerous තැනක්.. කලර් ලයිට් තිබුනත් ඔතන පොඩි වංගු ස්වභාවයක් වගේම අමුතු භයානක බවකුත් තියෙනවා. ගේට්ටුවක් මෙතනට අත්‍යවශ්‍යමයි..

  • @Se_ne_sh-ytshorts
    @Se_ne_sh-ytshortsАй бұрын

    කනව කැහුත්ත මුන්ගෙ මමනම් 😂👍

  • @user-le1nd7lx2k
    @user-le1nd7lx2kАй бұрын

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කියන්නේ ඕකට තමයි 😢 RIP

  • @champikaananda9905
    @champikaananda9905Ай бұрын

    ලංකාවේ උන් එපා කියන එකමනේ කරන්නේ

  • @ChamindaHettiarachchi-ew9yy
    @ChamindaHettiarachchi-ew9yyАй бұрын

    කර්මය කියන්නෙ ඔකට තමා අනිත්ඵක තමා ඉවසීම

  • @priyalinfaber439
    @priyalinfaber439Ай бұрын

    ඇයි බන් විඩියෝ එක blur කරන්නේ

  • @thisaththisath1014
    @thisaththisath1014Ай бұрын

    මෝඩ කමට බෙහෙත් නෑ නෙ

  • @sithulnawodya2460
    @sithulnawodya2460Ай бұрын

    ඡීන් ආච්චි ❤

  • @Sudu826
    @Sudu826Ай бұрын

    අම්මෝ ඇගත් එක්ක හිරි වටුණා 😮

  • @ashituneslk
    @ashituneslkАй бұрын

    අඩේ අර ආච්චි කොයිං මෙතෙන්ට😮

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1myАй бұрын

    Amen 🙏🙏🙏🙏

  • @AW-ld8yq
    @AW-ld8yqАй бұрын

    Why the people criticize Jean aunty???can imagine their mentality

  • @knightofceylon-ms1us

    @knightofceylon-ms1us

    Ай бұрын

    Typical Sri Lankan f**ls

  • @gayaprasadi7347
    @gayaprasadi7347Ай бұрын

    ආරක්ෂිත ගේට්ටුව නෑ කියල හරියන්නෙ නෑ... අනේ රේල් පාරක් හරහා යද්දි විහිලුවට හරි දෙපැත්ත බලල වාහනේ යන්න පුරුදු වෙන්න. මැරෙන්න තියේ නම් කොහොමත් මැරෙනවා වුණත් ඒක අපි විහින් කරගන්න ඕනෙ නෑනෙ.. කොහොම වුනත් හරිම කණගාටුදායකයි... 😢😢

  • @madhusankha5373
    @madhusankha5373Ай бұрын

    පපු කැවුත්ත කන්න ඕනෙ මුන්ගෙ😢

  • @mariodilano
    @mariodilanoАй бұрын

    සිග්න්ල් එකයි බෙල් එකයි තියෙනවා කියනෙ ගෙට්ටුවක් අවශ්‍ය නැහැ . මිනිස්සුන්ගේ නොසැලිකිලිමත් කම නිසා තමා මෙහෙම වෙන්නෙ.අපෙ උන්ට ඉවසිම නැහැ

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    එකෙන්ම

  • @panoramablue9191
    @panoramablue9191Ай бұрын

    හරිම දුකයි වට පිට දකින ෙකාට හිෙතනව ෙමි 2024 දත් කියල දුමිරිය 1945 හා සමානයි වට පිට තිෙබන දුමිරිය මාර්ගය අසලම තිෙබන පැල්පත් සහ අපිලි ෙවල (කඩ කැලි /කඩා වැටුනු ලයිටි කනු ෙකාටස් / කුනු ෙගාඩවල් ) ෙකාපමන අපිලි ෙවලද අර දුමිරිෙය එල්ලිල යන හැවි ෙදාරවල් AUTO වැෙහන මැදිරි මුන්ට ෙග්න්න තිබිබ ගසා කාල ගත්ෙත ලාබ ෙලා් ෙක ෙනාදියුනු අපිුකාෙව වත් දුවන්ෙන නැති හරක් පුවාහනය කරන ෙපටිටි

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104Ай бұрын

    ඔතනත් ජින් ලොක්කි voice cut එක දුන්නේ සල්ලි වලටද දන්නෑ

  • @-xxx527

    @-xxx527

    Ай бұрын

    ඔහොම ඈයො අතට එන ගාන අනුව තමා කට අරින්නෙ

  • @ayeshpriyadarshanacolambag2775
    @ayeshpriyadarshanacolambag2775Ай бұрын

    දැන් අනිවාර්යෙන් ගේට්ටුවක් දායි ඕකුන්.

Келесі