වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 1 700

  • @anjalivirangika8648
    @anjalivirangika864817 күн бұрын

    මම දැක්ක කැමතිම දේ තමයි එයා කොයි වෙලාවකවත් ලන්කාව වත් ලන්කාවේ අද්‍යාපනය වත් පහත් කරලා කතා කරන්නේ නෑ නිවේදකයා එහෙම උත්සහ කලත්.එයා හැම වෙලේම කියන්නේ එක එක්කෙනාට බැන බැන ඉන්නේ system එකට බැන බැන ඉන්නේ නැතුව තමන්ගේ goal එක වෙනුවෙන් වැඩ කරන්න කියලා.ඇය පැහැදිලිවම කියනවා මෙහේ විතරක් නෙවෙයි එහෙත් strike තියෙනවා.ඒත් වෙනස එයාලා එයාලගෙ goal එක අත අරින්නේ නෑ මොනවා උනත්.ඒක වැදගත් අපි හැමෝටම.අනිත් එක එයා කියනවා එයාලට විශාල මුදලක් ගෙවන්න උනා විශ්ව විද්‍යාල අද්‍යාපනය වෙනුවෙන් කියලා.මෙහේ higher ,education සම්පූර්නයෙන් නොමිලේ.ගොඩක් අය රට ගිය ගමන් කරන්නේ face boook එකේ පත හෑලි ලියනවා එහේ අද්‍යාපනයයි මෙහේ අද්‍යාපනයයි compare කර කර.ඒත් ඒ ගොඩක් අය professionsla.එයාලට අමතකයි ලන්කාවේ අද්‍යාපනේ ඔය කියන තරම් අවුල් නම් එයාලා කොහොමද ඒ රටවල් වල survive වෙන්නේ.ආපහු හරවලා එවනවනේ.සතයක් වත් නොගෙවා මේරටෙන් ලබා ගත්ත දේ නිසා තමයි ඒ රටවල් වල ගිහින් survive වෙන්න පුලුවන්.ඒ නිසා මුල අමතක කරන්න හොද නෑ.මම දැක්ක කැමතිම දේ ඇයට අපේ රට ගැන හැගීමක් තියෙනවා.ඒ වගේම කිසිම වෙලාවක ඇය අපේ රට පහත් කරලා කතා කරන්නේ නෑ.ගොඩක් සතුටුයි දැක්කම මේ වගේ අය.උපන් රටට බැන බැන ඉදලා වැඩක් නෑ.මොක්ද අද යම් තැනක ඉන්නවානම් මේ රටෙන් හම්බුනු අද්‍යාපනේ නිසා.මොකද දෙමව්පියන්ට සල්ලි නෑ.මම ඇයගේ දැක්ක හොදම ගතිගුනේ ඒක.ඇය මෙහේ ඉපදුනේ නැති උනත් ඇය කිසිම වෙලාවක තමන්ගේ රට පහත් කරලා කතා කරන්නේ නෑ

  • @mypushpi

    @mypushpi

    15 күн бұрын

    ඔව්. මේකේ කතා ගොඩාක් තියෙනවා. තව අපේ වගේ මහදවල් සන්ග්ලාස් දාගෙන ත් නැහැ. මහා විශාල phone එකකුත් අතේ තියාගෙන නෑ.

  • @mypushpi

    @mypushpi

    15 күн бұрын

    ඒ ගෙදරත් අපේ වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඇති නේද. එහෙ සමාජයේ ත් සිංහල අය අඩුයි නෙ. ඒත් මෙයා හොඳට සිංහලෙන් කියන්නේ කතාව

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    මෙයා ලන්කාවට කිසිම සම්බන්දයක් නෑ, වැකේශන් එකට විතරෛ ලන්කාවට අවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද ලන්කාවේ අනාගතේ වෙන්නෙ. අනේ මන්ද උබල. මොකක් හරි දැක්ක ගමන් මොලේ පාවිච්චි කරන් නැතුව ඔහේ කියවනව ගොබ්බයො වගේ. just use ur brain. then we can build a better nation.

  • @thilakarathna-pb6mn

    @thilakarathna-pb6mn

    7 күн бұрын

    ❤❤❤❤

  • @ravindaHettiarachi

    @ravindaHettiarachi

    5 күн бұрын

    ඇත්තටම ලන්කාවේ අද්‍යාපනයේ අවුලක් තියනවා..දක්ශයො හලන අද්‍යාපනයක් ලන්කාවේ තියෙන්නේ...නොමිලේ අද්‍යාපනය ලැබුනට 𝐬𝐮𝐛𝐣𝐞𝐜𝐭 ටික කට පාඩම් කරන් 𝐨/𝐥, 𝐀/𝐥 ලියන ලමයි විභාග පාස් වෙලා ඉස්සරහට යනවා...අනිත් අය විභාගේ ෆේල් ..හැබැයි ඔය ෆේල් ගොඩේ ඉන්න ලමයි අතර විභාගෙ පාස් වුන ලමයිට වඩා විවිද දක්ශ ලමයි ඉන්නවා..මුල ඉදලම ඒ දක්ශතා අදුන ගෙන එවා වැඩි දියුනු කරගන්න ක්‍රියාමාර්ග ගත්තනම් ඒ ලමයිට අද ලෝකෙ ජය ගන්න තිබුනා...එහෙම විභාගෙ ෆේල් වෙච්ච ලමයි සමාජයට බරක් ගානට සලකන්නේ...මම දකින එකම අඩුව ඒක තමයි ලන්කාවේ අද්‍යාපනයේ..ප්‍රායෝගික කිසිම දෙයක් නෑ...ලමයි එක රාමුවකට හිර කරලා තියෙන්නේ😪

  • @ruwanindika5874
    @ruwanindika587426 күн бұрын

    tik tok එකේ ෆේස්බුක් එකේ රෙද්ද උස්සලා හෙළුවෙන් නටනවට වැඩිය මේ වගේ දෙයක් අහන්න ලැබීමත් භාග්‍යයක් ලෙස සලකනවා

  • @mooon466

    @mooon466

    26 күн бұрын

    Atta ❤

  • @indikadesilva4857

    @indikadesilva4857

    26 күн бұрын

    piumige Holman vage.adu kale helavenava

  • @chathurandias1

    @chathurandias1

    25 күн бұрын

  • @chandimarajapaksha1849

    @chandimarajapaksha1849

    24 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @sumedhajayasinghe1333

    @sumedhajayasinghe1333

    23 күн бұрын

  • @nuwanthihettiarachchi2333
    @nuwanthihettiarachchi233312 күн бұрын

    කථාකරන විදිය හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි ... කවදාවත් දෙරණෙ දේවල් බලන්නෑ..හැබැයි මේක බැලුවා

  • @pathumdilshan6218

    @pathumdilshan6218

    10 күн бұрын

    ඇත්ත

  • @sameeraperera7001

    @sameeraperera7001

    Күн бұрын

    ​@@pathumdilshan6218siravata

  • @nethmikavindya7164
    @nethmikavindya716424 күн бұрын

    අවුරුදු 22දී ඒ ළමයා engineer කෙනෙක් ඒත් අපේ campus එකකින් passout වෙද්දි අවුරුදු 25-27 වෙනවා. එකම age එකේ වුනත් experience අතින් ගත්තොත් අපි කොතනද ඇත්තේ 😢 කාලෙකට පස්සේ skip නොකර බලපු program එකක්❤

  • @UdariFernando-kn8hd

    @UdariFernando-kn8hd

    24 күн бұрын

    Anika pass-out weddi experienced

  • @clevermindsl

    @clevermindsl

    21 күн бұрын

    lankwe iscole ekkenek wenna be

  • @dilumnethsara6645

    @dilumnethsara6645

    20 күн бұрын

    Kawadawath thamanwa thawath kenek ekka compare karanna epa

  • @user-nb7fn1ff7r

    @user-nb7fn1ff7r

    19 күн бұрын

    ඔවා කරාට වැඩක් නැහැ මාලිමා රජයක් ගන්න ඔනි.

  • @umj369gmailcom

    @umj369gmailcom

    18 күн бұрын

    We have to move to foreign. Atleast we can create a better future for our next generation

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri613826 күн бұрын

    උගත් දරුවන් ගේ උගත් කම මනාව පේනවා.... අපේ ලංකාවේ දරුවන් ට හොද ආදර්ශයක් .. ජයම වේවා . දුවේ...❤❤

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    26 күн бұрын

    ❤❤

  • @dsrilankadm4287

    @dsrilankadm4287

    19 күн бұрын

    දෙමව්පියො කුසට නොකා ඉගෙන ගන්න වියදම් කරලත් දූල කිසිම ඉගෙනීමක් නොකර කිසිම වෘත්තියක් පුරුදු පුහුනු නොවී, සමාජ මාද්යෙ රෙදි ගලවල පෙන්නගෙන දගලන,පන්සලට පල්ලියටත් බාගෙට හෙලුවෙන් යන, උපන් නිසාම ලැබුනු මිනිස් නග්න සිරුර හැර වෙන කිසිදෙයක් නැති,නිරුවතයි තමන්ට තියෙන ඉහලමදේ කියන කලා තරුයි අර තරුයි මේ තරුයි කියල හැම තැනම විගඩන් නටන, අනාත වෙච්චි ජීවිත වලට හොද ආදර්ශයක් මේ දරුවා. නියම දුවෙක් ලෙස වැදූ දෙමාපියන්ටත් ගුරු දෙගුරුන්ටත් අභිමානය මෙයයි. නිරුවත අලෙවි කරමින් සමාජ මාද්යෙ රගන, රෑ එලිවෙනකන් සන්ගීත ස්ටේජ්වල අඩ නිරුවතින් නටන, ටීවි වැඩසටහනක ඉන්න නොඉදන්න දූවරු ලැජ්ජ වෙන්න ඕන

  • @shuttlespace04

    @shuttlespace04

    10 күн бұрын

    😂😂බොරු මේකිගෙ. මේකි විතරද වැඩ කර්න්නෙ jaguar එකෙ😂 Jaguar company දැන් ඉන්දියාවෙ Tata සමාගමට අයිති😂

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    lankawe wadi hitiyontath oken ganna deyak thiyenawa. ekath puluwan nm welawak thibboth oluwata daaganna

  • @AshenShavindu-jb8jy

    @AshenShavindu-jb8jy

    9 күн бұрын

    ​@@shuttlespace04 ඒකී කිව්වේ නෑනේ එකි විතරයි එකම එකී එකේ වැඩ කරන කියලා උබ බලපන්කෝ ඉන්න තැන අමු ඩොටේ එව්න් 😂

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv273719 күн бұрын

    ඩුබායි වල ඉපදුනත් යූකේ වල ඉගෙන ගත්තත් සංවරකම හැදුනුකම හොඳින් තියෙන දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏

  • @dilshananushka1

    @dilshananushka1

    17 күн бұрын

    අනිවාර්යයෙන්ම ඇය දක්ෂයි, ජයෙන් ජයම පතනවා ඒ දිරිය දියනියට

  • @shuttlespace04

    @shuttlespace04

    10 күн бұрын

    කොන්ඩෙ ඩයි කරලා😂ගොඩක්ම ඉගෙනගත්ත මිනිසුන්ට කොබ්ඩෙ පීරන්නවත් වෙලාවක් නෑ😂 මෙයා සමානය කෙනෙක්.බයි දෙරන ෆෝම් කරන්වා

  • @tharindunawoda

    @tharindunawoda

    8 күн бұрын

    @@shuttlespace04 ලිදෙන් ගොඩට වරෙන් බන් danwath

  • @jeondooly8916
    @jeondooly891622 күн бұрын

    පලවෙනි වතාවට මෙහෙම interview එකක් හොයාගෙන ඇවිත් බැලුවෙ.එයා කතා කරන විදිය අහං ඉන්න ආසයි.Good luck akki ❤

  • @BeekeepingSL
    @BeekeepingSL24 күн бұрын

    ඉංග්‍රිසි සිංහල මිශ්‍රකරල කතාකරනවනම් ඒක හොදටම කළේ ඇය. අහන් ඉන්න ආසයි

  • @preethigunathilake6146

    @preethigunathilake6146

    15 күн бұрын

    ඒ ගර්ල් ඉන්ග්ලිශ් වචන යෙදුවෙ... සිංහල වචන නොදන්නා තැන් වලදි. අපේ අය කරන්නේ ඕකෙ අනිත් පැත්ත..

  • @tharindunawoda

    @tharindunawoda

    8 күн бұрын

    @@preethigunathilake6146 atta. ape un gon posh ekak pennanna puduma widiyata dagalanne 😂

  • @user-co6gp7bm9r
    @user-co6gp7bm9r26 күн бұрын

    සුපිරි කෙල්ලෙක් 🇱🇰🇱🇰🇱🇰

  • @mangalabandara7289
    @mangalabandara728926 күн бұрын

    අද දෙරනට ස්තුතියි මේ වගේ චරිත මේ වගේ වැඩසටහන් වලට ගේන එක. ඉතාම ධනාත්මක වැඩ සටහනක්. කවිනී ඉංජිනේරු වරියගේ අනාගතයට සුබ පතමි.

  • @dileepahennayake1146

    @dileepahennayake1146

    26 күн бұрын

    🙏🙏👍👍

  • @dddevikakumari4558

    @dddevikakumari4558

    19 күн бұрын

    Respect puthe ..❤️❤️❤️❤️💐💐💐💐👌👌👌

  • @user-vv2rq3ju9e
    @user-vv2rq3ju9e26 күн бұрын

    නියම උගත් බුද්ධිමත් පෞරුෂය .ඔබට ජය !❤

  • @Kinsili

    @Kinsili

    26 күн бұрын

  • @ruwanthikarajapaksha7101

    @ruwanthikarajapaksha7101

    7 күн бұрын

    ❤❤🙏🙏🙏🌹🌹👍👍

  • @krishanthap.g6309
    @krishanthap.g630920 күн бұрын

    බෝනික්කෙක් වගේ ළස්සනයි ❤❤❤ බුදුසරණයි!!! ආදරෙයි ❤❤❤ ජයවේවා!!!

  • @shadow-ru7pv
    @shadow-ru7pv26 күн бұрын

    මේ girl කතා කරනවා අහන් ඉන්න ආසයි❤️❤️❤️

  • @annludowyke4662

    @annludowyke4662

    24 күн бұрын

    Aththamai

  • @mallikaherath2281

    @mallikaherath2281

    23 күн бұрын

    Goodluck i love you doonee god bless you

  • @thejanbandara5224

    @thejanbandara5224

    21 күн бұрын

    Ex wge 😐

  • @indunilweerasingha5007

    @indunilweerasingha5007

    21 күн бұрын

    ඇත්ත😊

  • @janithyavinuthmi8065

    @janithyavinuthmi8065

    17 күн бұрын

    Aththa anee hrima lssnai

  • @himadifernando9978
    @himadifernando997823 күн бұрын

    My role model මේ දැන් ඉඳන් මට වඩා පොඩි කෙල්ලෙක් උනත් මාර ආසයි අහන් ඉන්න ඒ ළමයා කතා කරනවා මන් වැඩ කරන්නේ පාඩම් කරන්නේ එයාගේ කතාව අහන ගමන් හරි positive thinking ගොඩක් හිත ඇතුලට එනවා ❤️☺️

  • @MalithiPabasara-oy2ol

    @MalithiPabasara-oy2ol

    21 күн бұрын

    🥰😍💕❤️✨👍👏

  • @MalithiPabasara-oy2ol

    @MalithiPabasara-oy2ol

    21 күн бұрын

    I feel the same way

  • @mrsushaa72
    @mrsushaa7226 күн бұрын

    "කට ඇති පුතත්, රුව ඇති දුවත් පවුලකට, රටකට සම්පතක් " යැයී පැරණි කියමනක් තිබේ. අපේ කවිනි දුව ඒ කියමන අභිබවා රුව ඇති දුව මෙන්ම, කට ඇති, හැකියාවන් අනුන, දක්ෂකම් පිරිපුන් දිරිය දියණියක් ඔබ දුවේ. ඔබ හැදු, වැඩු දෙමාපියන්ට පින් සිදු වේවා 🙏🏼ඔබට අත හිත දුන් සියල්ලන්ට ස්තුති වේවා!!

  • @HETechSrilanka
    @HETechSrilanka23 күн бұрын

    ඒ කට හඩ, කතා කරන විදියෙන් වචනෙකට eye Contact එකෙන් දෙන බර අනුව ඇයගේ ව⁣ටිනාකම, දක්ෂතාව හිතාගන්න පුලුවන්...❤❤❤

  • @indunilweerasingha5007

    @indunilweerasingha5007

    21 күн бұрын

    ඔව් මාර ලස්සනට perform කරනව❤🎉

  • @user-juli124
    @user-juli12426 күн бұрын

    අපේ රටේ උන් තටමලා සින්හල කතා කරද්දී මේ කෙල්ල ලස්සනට සින්හල කතා කරනවා. ❤

  • @shammiyashodya705

    @shammiyashodya705

    26 күн бұрын

    Ekanam aththa

  • @nimalnaulla6189

    @nimalnaulla6189

    26 күн бұрын

    සිංහල

  • @buddhikakasun396

    @buddhikakasun396

    26 күн бұрын

    කතා කරන විදිය අදාලම නෑ

  • @lahirugomes7772

    @lahirugomes7772

    25 күн бұрын

    Langadi salli athagaanna gaththa un langa aka wadi

  • @geethanthirimanna6107

    @geethanthirimanna6107

    24 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @poohIn
    @poohIn26 күн бұрын

    ඇත්තටම අහන් ඉන්න හරිම ආස හිතෙනවා. හරිම ලස්සනට කතා කරනවා. Good luck sister ❤

  • @Sugatho

    @Sugatho

    24 күн бұрын

    ❤❤❤

  • @teenahansani7928
    @teenahansani792826 күн бұрын

    සුභ අනාගතයක් දුව❤ ඔයාගේ අම්මයි තාත්තයි මගේ දුවගේ දහම්පාසලේ පන්ති භාර ගුරැවරැ. ඔවුන් බොහෝම නිහතමානී සහ කාරැණික ගුරැවරැ. අපි හැමෝම ආඩම්බරයි ශ්‍රි ලාංකිකකයන් විදිහට ඔබ ගැන👏👏👏

  • @thusharikakannangara4174

    @thusharikakannangara4174

    24 күн бұрын

    කවුද එයාල ...එයාලගෙ නම් දන්නවද...

  • @Niranjilaperera2378
    @Niranjilaperera23789 күн бұрын

    නිහතමානී උගත් විශ්මිත දරුවෙක්.නූතන ගැහනු ළමයින් හෙලුව ප්‍රදර්ශනය කරන්න දගලන ලංකාවේ තරුණියන්ට හොද ආදර්ශමත් දරුවෙක්.සුවපත්වේවා .දෙමාපියන්ටත් පුදුම ආඩම්බරයක්..බුදු සරණයි පුතේ....❤❤❤❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq26 күн бұрын

    අපි හැමෝම මේ දුවට දේවාශිර්වාදය ලැබේවා පතමු ලක්මව දෙපයින් නැගිටුවන්නට වෙරදරන දුවක් සුභ පතනවා මේ පැමිණි මාවතේම ඉදිරියට යන්නට වාසනාව ලැබේවා

  • @fxtradeleaders4375

    @fxtradeleaders4375

    26 күн бұрын

    😂😂

  • @hemanthaarunakanthidealwis3883

    @hemanthaarunakanthidealwis3883

    26 күн бұрын

    Congradulations 🎉🎉🎉

  • @Hieveryone188

    @Hieveryone188

    26 күн бұрын

    ​@@fxtradeleaders4375 හරකෙක් උනාට කමක් නෑ social media වල ඒක පෙන්නන්න එපා..

  • @dil9628

    @dil9628

    26 күн бұрын

    😂😂😅

  • @leelasenawinasamestri7356

    @leelasenawinasamestri7356

    26 күн бұрын

    Congratulation

  • @tenishashyamali7615
    @tenishashyamali761526 күн бұрын

    සිරි ලංකාවෙ අඩ නිරුවත සහ නිරුවත ප්‍රදර්ශනය කර මුදල් උපයන කතුන්ට ආදර්ශයක්.

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    25 күн бұрын

    එ ව ෙමතනට අදාල නැ ෙමතනින් ගතයුතු අ ාදරිශය තමයි පලමු වැනි පන්තිෙය ඉදල සරල ( ගණිතය /විදයාව/ ඉංගිරිසි/පරිසරය) ඉගැන්විය යුතුයි බටහිර විදිහට බලන්න අවුරැද් කපයකිනි ෙවනස

  • @thusithakumara3483

    @thusithakumara3483

    25 күн бұрын

    අනිවාර්යයෙන්

  • @tenishashyamali7615

    @tenishashyamali7615

    25 күн бұрын

    @@RaptorF22Titanium වර්තමාන ලමා සහ නවයොවුන් පරපුර ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ කාමය අවුස්සන අඩනිරුවත් දර්ශන සමාජ මාධ්‍යයට යොමුකිරීම තුලින්. ලංකාවට ආවේණික සම්පත් යොදාගෙන හෝ නවීන තාක්ෂණය යොදාගෙන ඉදිරියට යන්න හිතන්න වත් බැහැ. මොකද පහසුව සහ ප්‍රසිද්දිය නිසාත් කම්මැලිකම නිසාත්. ඒ නිසාම තමයි මම කීවේ මේ දරැවා ආදර්ශයට ගන්න කියලා. රටේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කිරීමට වඩා තම තමන් විසින්ම අලුතෙන්ම නිර්මාණ කරන්න උත්සාහ වන පරපුරක් බිහිකිරීමට දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනව.

  • @indunilweerasingha5007

    @indunilweerasingha5007

    21 күн бұрын

    සිරා

  • @asokahimali

    @asokahimali

    21 күн бұрын

    ය්​@@RaptorF22Titaniumය්හු

  • @antdarmawardana1742
    @antdarmawardana174223 күн бұрын

    Fb eken deklaa hoyaagena aawe.. මන් වාසනාවන්තයි මට මේ කතාව සම්පූර්ණයෙන් අහන්න ලැබුන එක ගැන ❤ thank you universe ❤

  • @VimarshaWijesundara
    @VimarshaWijesundara11 күн бұрын

    කාලෙකට පස්සේ ඉතාම සතුටින් බැලුව වටිනා වැඩසටහනක්. මේ ළාබාල කවිනි නිම්තරා ඉඳුරුව ඉංජිනේරුවරියගේ තවත් වැඩසටහනක් බලන්නට ලැබුණා. පුදුමාකාර ධනාත්මක, නිහතමානී, අව්‍යාජ ඉතා සොඳුරු ආදර්ශමත් යුවතියක්. ඒවගේම බුද්ධිමත් ලස්සනට කතා කරන කෙනෙක්. කාට වුණත් තමුන්ගේ ඉදිරි ගමන හදා ගන්න ඉතා වටිනා ආදර්ශ බොහොමයක් මේ කතාවේ තියෙනවා. ඇය අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම ලොකු සම්පතක් වේවි. මෙවැනි වැඩ දායක වැඩ සටහනක් ඉදිරිපත් කළ දෙරණටත් ස්තුතියි. ඇයගේ සියලු ප්‍රර්ථනා ඉටු වේවා ! අපේ රටට ලෝකෙට මානව සංහතියට වැඩදායක දීප්තිමත් අනාගත තරුවක් වේවා !

  • @priyangiranwala4558
    @priyangiranwala455826 күн бұрын

    ඇත්තටම ඔබට සුබ පතනවා දුව. මගේ දුවට ඇලබාමයි university එකේ 100% scholarship එකක් හම්බවෙලා ඉගෙන ගෙන මාස්ටර්ස් කරලා දැන් කොල්වින් එරොස්පේස් කම්පැනි එකේ එකේ ඉංජිනියර් කෙනෙක් හැටියට වැඩ කරනවා

  • @anupama123hansamali

    @anupama123hansamali

    26 күн бұрын

    Wow

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    25 күн бұрын

    මම අහල තියනව Colvin aero space Space x එකටත් parts හදනව Boeing එකටත් Parts හදනව ජය ෙවිවා

  • @ThamashaRajapaksha

    @ThamashaRajapaksha

    24 күн бұрын

    WOW 😮

  • @user-si5fr3ur2y

    @user-si5fr3ur2y

    20 күн бұрын

    Niyamai.....🥰.... Kiyanna Wachana Ne ❤

  • @madu8705

    @madu8705

    17 күн бұрын

    😍

  • @mohanranganath6768
    @mohanranganath676826 күн бұрын

    තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ඔයාට

  • @suji99hettiarachchi
    @suji99hettiarachchi17 күн бұрын

    මෙ අක්කත් මෙ Rocket එක හදලා තියෙන්නේ RC hobby එකෙ parts පාවිච්චි කරලා.මොකද මෙකෙ පෙන්නන First picture එකෙ තියෙන්නේ RC hobby එකෙ තියෙන brushless motors ,ESC,Fathshark FPV goggles හා flight controller එක විදිහට Pixhawk cube වර්ගයෙ එකක් .එම Flight controller එකෙ gyroscope ,air speed sensors,GPS වැනි දෙවල් තියෙන නිසා තමයි මෙක stable ව fly කරන්නෙ .මෙකෙ electronics වලට විතරක් 300-500USD($) වියදම් වෙන්න ඇති. මටත් තවම අවුරුදු 17යි .මෙ RC hobby එකෙ electronics මෙ වගෙ professional projects හදන්න use කරන්න පුලුවන්. 😊

  • @anurawijewickrama5062
    @anurawijewickrama506225 күн бұрын

    ආගිය අතක් නැති රොකට් ඇරපු සල්ලි මේ වගේ කෙනෙක්කුට වියදම් කරනම් දෙයක් කරයි ❤️

  • @Taskforce733

    @Taskforce733

    23 күн бұрын

    කොරයි කොරයො කිලො 5 හාල් මිටිය දීල කියයි කතිරේ ගහන්න කියලා 😂😂😂

  • @naturalman1842
    @naturalman184226 күн бұрын

    ලංකාවෙ ඉපදිලා ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලිවලින්ඉ ගෙනගෙන ලංකාවෙ රස්සාවක් කරගෙන ලංකාවෙ ජීවත් වෙනගමන් ලංකාවටම විරුද්ධව වැඩකරන, ලංකාව පහත් කරල කථාකරන, සමහරවිට කොහේ හරි රටකට ගිහිල්ලා ටික දවසක් යද්දී සිංහලත් අමතකවෙන සිංහලකමට විරුද්ධව වැඩකරන, යූටියුබ්ත්ත චැනල්හදාගෙන ලංකාවෙ දේවල්වලට ගරහන පිංගුත්තරයෝ එක්ක බලනකොට මේ පොඩි කෙල්ල කොයිතරම් වටිනවද.

  • @janakit9704

    @janakit9704

    26 күн бұрын

    Very true

  • @user-be5hl4nj1q

    @user-be5hl4nj1q

    26 күн бұрын

    Sattakenma

  • @indikadesilva4857

    @indikadesilva4857

    26 күн бұрын

    anivaryenma.hoda daruvek.

  • @dilkisiriwardana868

    @dilkisiriwardana868

    24 күн бұрын

    අනිවාර්යයෙන්ම මචො...සුපිරි කතාව

  • @Taskforce733

    @Taskforce733

    23 күн бұрын

    මෙයා උස නිසා හෙල යක්ක දූපතේ සිකුරිටි කමට තමා ගැලපෙන්නෙ 🎉🎉🎉🎉

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe724626 күн бұрын

    ඔබ ape රටට කීර්තියක් ගෙන දුන්නු ,duwe ඔයාට බුදු saranai !!!!!!!

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    ape ratata kisima kiirthiyak genawe na. wakeshan walata witharai lankaawata awith thoyenne. lankaawata wakeeshan walata aapu nisada lankaawata kiirthiya

  • @rumeshchanadana1539
    @rumeshchanadana153925 күн бұрын

    වාසනාවට ඇටෙන් එහා රටක ඉගෙන ගත්තේ. නැත්තම් ඇටේ ඇතුලෙම පැලවෙලා මැලවෙලා මැරිලා යනවා. Proud of you 💪💐

  • @SanjanaMallwaththage

    @SanjanaMallwaththage

    24 күн бұрын

    ​@Shah.Rukh.Khan_SRK11සිරා

  • @desilvaliyanaarachchi5264

    @desilvaliyanaarachchi5264

    22 күн бұрын

    ​@Shah.Rukh.Khan_SRK11adoo shah.rukh aiyahhh

  • @liyoboy.8354

    @liyoboy.8354

    22 күн бұрын

    මරු එ කතාව

  • @imashanethmi6268

    @imashanethmi6268

    21 күн бұрын

    Aphsayk nmi hbaiii.atta kiwwe eka itn aphsyk wage penne e de atta nisane 😂😢...poddk blnnko lankwe university me dws wl lmai gdr ස්ට්‍රයික් නිසා. සමහර අයට කැම්පස් පටන් අරන්වත් නැ 2022 බැජ් එකෙ.hnd diploma gazzet kareth me mase.results awith dn msa 10 k wenawa .😂 .​@Shah.Rukh.Khan_SRK11

  • @lalindraranatunga2244

    @lalindraranatunga2244

    21 күн бұрын

    🤣🤣🤣🤣

  • @worldwide2988
    @worldwide298821 күн бұрын

    වචනයේ පරිසමාප්තයෙන් ම පොශ් කෙල්ලෙක්❤️

  • @sitharaharshani7446
    @sitharaharshani744626 күн бұрын

    ඇත්තටම හරිම වටිනවා ඒ නංගි කියපු දේවල් ටික . අපේ රටේ දක්ෂ , ලමයින්ට හරියට අත දෙන්න කෙනෙක් නැති ඵක ගැන හරිම කනගාටුයි😢 මේ නංගිට වගේ අනිත් අයටත් හොද ඉවසීමක් තියෙන්න ඕන තමාගේ හීනෙට යන්න.බුදු සරණ ඔයාට නංගි🙏👋

  • @user-mt6mh9wf7f

    @user-mt6mh9wf7f

    26 күн бұрын

    තෙරුවන් සරණයි පුතේ.ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවා.

  • @praveenuditha971
    @praveenuditha97121 күн бұрын

    රියල් පොෂ් කෙල්ලෙක්🤍

  • @cyberspace153
    @cyberspace15324 күн бұрын

    කතා කරනකොට බලාන ඉන්න ආසයි.හරි නිහතමානී .ලස්සන වාසනාවන්ත දිරිය දයනියක්.යන්න පුලුවන් ඉහළම තැනට යන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා.බුදුසරනයි .

  • @ruwanigerulat8490
    @ruwanigerulat849026 күн бұрын

    දුවට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදුන්ගේම සරණයි දුවේ.❤🇩🇪

  • @SriyaniWeerasekara-in9py
    @SriyaniWeerasekara-in9py26 күн бұрын

    අනෙ පුතේ ඔයා අපෙ රටට ලොකු මැණිකක්.අපෙ රටෙ අනාගත ඔයාලා අතෙ.තෙරුවන් සරණයි.

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    මෙයා ලන්කාවට කිසිම සම්බන්දයක් නෑ, වැකේශන් එකට විතරෛ ලන්කාවට අවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද ලන්කාවේ අනාගතේ වෙන්නෙ. අනේ මන්ද උබල. මොකක් හරි දැක්ක ගමන් මොලේ පාවිච්චි කරන් නැතුව ඔහේ කියවනව ගොබ්බයො වගේ. jus use ur brain. then we can build a better nation.

  • @slstresszeroinfo6852
    @slstresszeroinfo68525 күн бұрын

    බුදු දහම උගන්වන දෙමව්පියන්ගේ දරුවෙක්ගේ බුද්ධිය/ හිත කය වචනයේ සංවරයේ ප්‍රාතිහාර්‍ය බුද්ධිමත් දරුවෙක් 🙏 තෙරුවන් සරණයි දුව 🙏

  • @mlith
    @mlith26 күн бұрын

    මෙන්න කෙලේලෝ❤❤...... ලන්කාවේ ඉන්න කෙල්ලොන්ට වගෙම කොල්ලන්ටත් ගොඩක් වැදගත් දෙවල් මේ girl ගෙන් ඉගනගන්න තියනවා...මේ කතාව ඇතුලේ❤

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    මෙයත් ලංකාවෙ ඉපදිලා ලංකාවෙ ඉගෙන ගත්තනම් අද ඔතන නෑ. එහෙනම් අපිට මෙයාවත් බලාගන්න වෙන්නෙ ටික් ටොක් එකේ ඔයා කියපු විදිහටම තමයි. (සමහර විට) වාසනාවට මේ ගෑණු ළමය ශ්‍රී ලාංකික නෙමේ. විදේශික තරුණියක්. දෙරණෙ ටයිටල් එක දාල තියෙනව වැරදී. නව නිපැයුමින් ලොව දිනන ලාංකීය තරුණිය ඒ කෙල්ල වැකේශන් විතරයි ලංකාවට ඇවිත් තියෙන්නෙත්.

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    උබට හිතෙන්න නැද්ද ලන්කාවට කිසිම සම්බන්දයක් නැතිව, වැකේශන් එකට විතරක් ලන්කාවට ආපු මෙයා ඇයි මෙච්චර ලන්කාවට බටර් ගාන්නෙ කියල. ඕය බෙල්ලට උඩින් තියෙන මොල්ලිය පොඩ්ඩ්ක් පාවිච්චි කරලා බලන්න එතකොට තේරෙයි. just for gain the respect from those "not educated dumb sri lankans" . හරියට නිඅක්න් උබ වගේ එවුන්ගෙන්.

  • @sudamgamage8881
    @sudamgamage888126 күн бұрын

    ආඩම්බරයි පුතා ඔයා ගැන. ඩුබායි දහම් පාසලටත් ඔයා ලොකු ගෞරවයක් හා ආඩම්බරයක්.

  • @madushan4769
    @madushan476926 күн бұрын

    මගේ දුවත් ඔයා වගෙ දක්ශ වෙලා අපෙ රටට කීර්තියක් ගෙනේවා...!!!🙏🎆

  • @SamanthiPriyadharshani

    @SamanthiPriyadharshani

    26 күн бұрын

    අනිවාර්යෙන්ම

  • @eshandezoysa7201

    @eshandezoysa7201

    26 күн бұрын

    Definitely

  • @agriculturenivithigala69
    @agriculturenivithigala6915 күн бұрын

    හරිම ලස්සන වටිනා දරැවෙක් කියන්න වචන නෑ බුදුසරණයි පුතේ ❤❤❤

  • @Romiru
    @Romiru6 күн бұрын

    Pure ❤ 19:27

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri638826 күн бұрын

    ගොඩක් සතුටුයි මේ නංගි ගැන එයාගේ හැකියාව ගැන. අහන් ඉන්න ආස හිතෙන කතාවක්. ඔයාගේ හැම බලාපොරොත්තුවක් ඉදිරියටත් මීටත් වඩා හොදට සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා සුබ පතනවා ❤

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i26 күн бұрын

    මගෙත් ලොකු හීනයක් tesla එකේ engineer කෙනෙක් වෙන එක❤

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    25 күн бұрын

    සිහිනය සැ බැ ෙවිවා

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    25 күн бұрын

    🤣🤣🤣🤣

  • @user-bl7rh1bo3f

    @user-bl7rh1bo3f

    24 күн бұрын

    @@sahasdulmina4783 අඩෝ හිනා වෙන්න එපා බූරුවා. තොපි වගේ කාලකන්නි නිසා තමයි අපේ රටේ වැඩක් කරන්න උවමනාවක් තියෙන උන්ටත් කරගන්න බැරි වෙන්නෙ. පාහරයා

  • @user-qy6su8jc1s

    @user-qy6su8jc1s

    24 күн бұрын

    ❤❤❤

  • @KFC9696

    @KFC9696

    24 күн бұрын

    ❤පැතුම ඒ විදිහටම ඉෂ්ඨ වෙිවා දරුවො.

  • @AnnoyedCoffeePot-zg4vv
    @AnnoyedCoffeePot-zg4vv22 күн бұрын

    ඇත්තම කතාව තමයි,මේ ලමයා ගොඩාක් දක්ශයි..ඒ උනාට මෙයා ලංකාවෙ නෙවෙ study කරන්නෙ,මේ ගොල්ලොන්ට පොඩි කාලෙ ඉදන් english පුලුවන්.,හැම පැත්ත කිම්ම මේ වගේ රටවල් වලින් ලමයිට උදව් කරනවා,.. මමත් engineering faculti එකක තාම ඉගෙන ගන්න කෙනෙක්.මට තෙරෙන දෙයක් තමයි අපිට මේ තියෙන study level එක මදි.ආසව තිබ්බත් ඒවට යන්න පහසුකම් මදි.සල්ලි නැ.english දැනුම මදි. මන්නම් හිතන්නෙ ලංකාවෙ study ක්‍රියාවලිය තව ටිකක් වැඩිදියුනු උනානම් මේ වෙද්දි ලන්කාව හොද තැනක තියෙන්නෙ.🎉 නිකන් මෙ පිටරට ඉන්න අය ගෙනැල්ලා මෙහෙ පෙන්නුවට වැඩක් නැ..මෙහෙ ඉගෙන ගන්න ලමයිටයි උදවු කරන්න ඔනි...අපේ රජය ඇත්තටම මදි.මෙ ලන්කාවෙ study ක්‍රියාවලිය වෙනස් කරානම් අපෙ ලමයිට ටික් ටොක් කර කර ඉන්න හිතෙන්නැ.,උන් එක එක පරවල් වල යන්න පටන් ගනි...ඒ නීසා අපේ එඋන්ට උද්ව් කරන්න.🎉❤

  • @xavatarx8635

    @xavatarx8635

    21 күн бұрын

    කොච්චර කොහොම කරත් ඉගෙනගෙන රට යනවාම තමයි.

  • @amarapremarathna4147

    @amarapremarathna4147

    21 күн бұрын

    සිංහලත් බෑ උබට

  • @xxxdoraaa

    @xxxdoraaa

    20 күн бұрын

    Aththa bn, එයාලට සල්ලිත් තියෙනවා , පිටරට ඉපදිලා පිටරට අධ්‍යාපනය ලබලා ඔක්කොම තියෙනවා එයාට 💙 ලංකාවටත් මෙහෙම වාතාවරණයක් තිබ්බනම් මේ වගේම ළමයි කීයක් බිහිවෙයිද 💙😫 ඒක තමා ඇත්ත

  • @rupadealwis6629

    @rupadealwis6629

    20 күн бұрын

    ❤My blessings for u

  • @thashmilageethanjana

    @thashmilageethanjana

    19 күн бұрын

    තොට ඉන්ග්ලිෂුත් බෑ සිංහලත් බෑ

  • @v_jayawardhana
    @v_jayawardhana22 күн бұрын

    එයා අන්තිමට කිව්ව කතාව..❤ අපි හැමදාම අපේ education system අවුල් කිය කියා බැන බැන ඉන්නව.. ස්ට්‍රයික් වගේ ඒව මෙහෙ විතරක් නෙවේ එහෙත් තියනව.. ඒක හින්දා තමන්ගෙ ගෝල් එකට යන්න තමන්ට තියෙන දේවල් වලින් ගේමක් ගහන එකයි වැදගත් වෙන්නෙ.. එහෙම ඉස්සරහට ගිහින් තැනකට ආවොත් තමා system change එකක් කරන්න උනත් බලපෑමක් කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්නෙ❤

  • @CSP2150
    @CSP215026 күн бұрын

    ලංකාවෙත් ඔය special apprenticeship කියන එක තිබ්බා. ඒකෙන් ගොඩක් ඉංජිනේරු ලංකාවෙන් බිහිවුණ. ඔවුන් ඇත්තටම වැඩ්ඩෝ ඔවුන්ට තියෙන ටෙක්නිකල් හැකියාව හින්දා. ලංකාවේ දැන් තියෙන ඉංජිනේරු ඩිප්ලෝමා විශේෂයෙන්ම NDES,NDT පෞද්ගලික අංශයේ ඉතා උසස් රැකියා කරනවා ඔවුන්ට එහි විශේෂ පිළිගැනීමක් තියෙනවා. මොකද ඔවුන්ගේ ටෙක්නිකල් හැකියාව ඉතා විශිෂ්ටයි ඒ වගේම theory හැකියාවක් තියෙනවා ඔවුන් engineering ඩිප්ලෝමා එකක් කරපු හින්දා. නමුත් රාජ්‍ය අංශයේ විශේෂයෙන්ම CEB හා Telecom මේකට විශේෂ පිළිගැනීමක් දෙන්නෑ. ඔවුන් ඉතාම දරුණු විදිහට ඒකට පහර ගහනවා.ඔවුන්ගේ උසස් වීම් ලබා දෙන්නෙත් නෑ. එක එක හේතු කියනවා ඇත්තටම මේක නවත්තන්න ඕන රටේ දියුණුවට නම්. ඒ වගේම අපේ තියෙන ඉංජිනේරු ආයතනය(IESL) ඒකෙන් කවදාක්වත් ඉංජිනේරු වශයෙන් ලියාපදිංචි වෙන්න දෙන්නේ නෑ එක එක නීති දදා. ඇත්තටම ඔවුන් UK වල සිස්ටම් එක follow කරන්න ඕනේ. ඒකෙ කොහොමද ඉංජිනේ ලියාපදිච්චි වෙන්නේ කියලා. ඒකට තියෙන නීති මොනවද කියලා. අපේ ඉංජිනේරු ආයතන ඉන්න ගොඩක් කට්ටිය වැඩ බැරි ඇත්තටම කුහක කට්ටියක් ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.

  • @dineshweerasinghe5813

    @dineshweerasinghe5813

    26 күн бұрын

    🎉ඇත්තම කතාව ඕක...

  • @nelkaperera4045

    @nelkaperera4045

    26 күн бұрын

    මගේ අත්දැකීම නම් අපේ රටේ ඉංජිනේරුව හිතන් ඉන්නේ ඒගොල්ලො හරි පහුසෘතයෝ කියලා. යමක් කරන්න පුළුවන් අය ඉන්නේබොහොම ටික දෙනයි.ඉංජිනේරුවෝ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපනයේ ඉන්න ඔය ප්‍රොෆෙසර්ස්ලා ඩොක්ටර්ස්ලා ඔක්කොම එහෙමයි

  • @hewanaarachchigesumanasena513

    @hewanaarachchigesumanasena513

    26 күн бұрын

    එන්.ඩී.ටි කරපු මටත් හරිම අසාධාරණ වුනා.ඉදිරියට යන්නම දෙන්නෑ ලංකාවේ දෙපාර්මේන්තූ.එක තැන පල් කරල දාන සිස්ටම් එකක් තියෙන්නේ.

  • @asanthaification

    @asanthaification

    26 күн бұрын

    ඇත්තටම තියෙන්නේ නිලධාරීවාදය හා කුහකකම.

  • @thirimamunidineka7254

    @thirimamunidineka7254

    26 күн бұрын

    ​@@hewanaarachchigesumanasena513 පුළුවන් හැකි තරම් වෙන රටකට try කරන්න ඔයා ඉගෙන ගත්ත දේට වටිනාකමක් දෙන. ලංකාව කියන්නේ තාම සුද්දගෙ කාලේ ඉඳන් තිබ්බ education system එකට කොටු වෙච්ච රටක්. කිසිම විදියකින් තැනක් දෙන්නේ නැති රටක්. කාගෙහරි මුට්ටියකට තමයි වැඩ බැරි ටාසන්ලව දාන්නේ. ඇත්තටම දුකයි. බුද්ධි ගලනය වෙන එක නවත්තන්න බෑ මේ විදියට ගියොත්.

  • @thamarasirimalwatha4449
    @thamarasirimalwatha444926 күн бұрын

    හරි ආඩම්බරයකින් පුතෙ ඔයාගෙ මේ හැකියාව ගැන කියනවිස්තරය මම අහන්නෙ .හරිම ආඩම්බරයක් ඔයා .බුදු සරනයි පුතෙ ඔයාට .

  • @ChamathkaNJayawardhana
    @ChamathkaNJayawardhana6 күн бұрын

    හරිම වටිනව. ලොකු ආදර්ශමත් කතාවක්. අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව කවිනි සහෝදරියගෙ.💞😍

  • @kavinikav7866
    @kavinikav786626 күн бұрын

    ජීවිතේ ට හිතන්න දෙයක් දුන්නාට බොහොම ස්තූතියි .❤

  • @yasithanjana3018
    @yasithanjana301826 күн бұрын

    මටත් මේ experience එක මේ විදිහටම තියේ, අවුරුදු 11 ක් ලන්කාවෙ ඉස්කොලවල ඉගෙන ගෙන ඉතුරු ටික ඔක්කොම වෙන රටක ඉගෙන ගත්තෙ, මෙහෙ තියන දේවල් දැක්කම අවංකව කියන්න වෙන්නෙ අපේ පොඩි ලමයි ලන්කාවෙ වැද්දො වගේ ඉගෙන ගන්නෙ, මාර දුකයි මට ඒ දවස් වල මගේ යාලුවො o/l වලට මැරෙන විදිහ දැක්කම මට හිතුන මේහෙ මොන සැපද කියල..😢

  • @anuradhajayasuriya3186

    @anuradhajayasuriya3186

    26 күн бұрын

    ඔයා නෙවයි ලංකාව කියන්නේ අපිට අපි ඉපදුනු රට අපිට දිව්‍ය ලෝකයක්

  • @kanthikumari4765

    @kanthikumari4765

    26 күн бұрын

    ඔබෙ කතාව සමිපුර්න ඇත්ත .කැනඩා ගිය දරැවෙක් කිවිවා එහෙ ඉගෙන ගන්න එක හරිම පහසුයි ආසයි මෙහෙ වගෙ කටුක නැ කියලා.එකතු කරනි්නෙ කැල්කියුලේටරයෙන් අමතර පංති නැ.පුලුවන් පැත්තෙන් ඉදිරියට යන්නයි තියෙන්නේ කියලා.හැබැයි එක දෙයක් කිවිවා ලංකාවෙ ළමයි තරමි බුද්ධිමත් ව හිතන්න බැ අහුවෙනවා

  • @wajirapriyangani5219

    @wajirapriyangani5219

    26 күн бұрын

    Udawwak karanna puluwanda

  • @yasithanjana3018

    @yasithanjana3018

    26 күн бұрын

    @@anuradhajayasuriya3186 මම කිව්වෙ නෑ ලන්කාව කැතයි කියල, ලන්කාව ලස්සනයි කොහෙටත් වඩා හැබැයි බොහොමයක් යල් පැන ගිය ක්‍රම තියෙන්නෙ ඒක කිව්වෙ

  • @Youknowwho910

    @Youknowwho910

    26 күн бұрын

    ​@@anuradhajayasuriya3186ඒ ඔයා වෙන රටක් දැකලා නැති නිසා😂

  • @amaraperera5245
    @amaraperera524526 күн бұрын

    හරිම සතුටුයි ආඩම්බරයි දුවේ. දුව ඔයාට ජයෙන් ජයම වේවා. දුව. ව මෙලොවට බිහිකළ දෙමව්පියන්ද හරිම වාසනාවන්තයි.ඒ අයටත් පින්.. .🙏❤️🥰💐🍾

  • @user-qm7vb3ub6o
    @user-qm7vb3ub6o7 сағат бұрын

    හරිම පින්වත් දීප්තිමත් දරුවෙක් ලක් මවට ලැබි ඇත.ඔබගෙ ඉදිරි ගමනට සියළු දෙව් පිහිටයි.

  • @shehanimadhushika2648
    @shehanimadhushika264824 күн бұрын

    හරිම ආසයි අහන් ඉන්නත්. හරිම ආදර්ශමත් හැම ගැහැනු ළ්මෙක්ටම. හදවතින්ම සුබ පතනව. මේ වගෙ දේවල් තමා මෙහෙම වැඩසටහන් හරහා සමාජගත කරන්න ඕනේ.❤❤❤

  • @UdayasiriHerath
    @UdayasiriHerath26 күн бұрын

    ellon mask දැක්කොත් මෙයාව එකෙන්නම ගන්නවා. මීට වඩා වැඩ කාරායො ඉන්නවා ලංකාවෙ එවිවා කරන්න වටපිටාවක් ලංකාවෙ නැ

  • @shamaniedesilva2399
    @shamaniedesilva239926 күн бұрын

    We are as srilankans very proud of you daughter ❤

  • @Deshapriya19
    @Deshapriya1917 күн бұрын

    අපෙත් හිටිය චී චී කියල පුතෙක් රොකට් හදන - එයා අපිව උකස් කරල ඒව හැදුවෙ 😢😂😂 ! First credit should go to your parents. Proud of you girl , Salute !!❤

  • @arunawithanage8958
    @arunawithanage895826 күн бұрын

    කවිනිගේ අනාගත පැතුම ඉටුවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @NuwanAnjana-gh8nf
    @NuwanAnjana-gh8nf23 күн бұрын

    අපි ඇත්තටම මේ දේවල් බලලා එක දෙයක් තේරුම් ගන්න ඕනි. ඒ තමයි පොඩි කාලේ ඉඳලම පරම්පරා ගණනක් තිස්සේ අපිට කියන්නේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න, ලස්සන ගෙයක් හදන්න, වාහනයක් ගන්න. ඒවා තමා පොඩි කාලේ ඉඳලම ඔළුවට වැටෙන හීන. ඒ මොකද අපේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක්ට ඒ දේවල් නෑ. ඉතින් එතකොට ඒ දේවල් ළගා කරගන්න බලනවා මිසක් එතනින් එහා ට ලොකු දේවල් හිතන්න යන්නේ නෑ. ඉතින් අපේ රටවල මේ වගේ දේවල් වලින් ලෝකේ ජයගන්න අය බිහිවෙන්නේ බොහොම කලාතුරකින්.ඉතින් මේ වගේ අය අපේ රටේ බිහිවෙන්න ඕනි නම් අපේ පරම්පරාව ට සිදු වෙනවා හොදට ධනය උපයලා අපේ ළමයින්ට වාහනයක්, ලස්සන ගෙයක් කියන දේවල් වල අත්දැකීම් පොඩි කාලේ ඉඳලම ලබා දෙන්න.. එතකොට ඒ අය වාහන, ගෙවල් පස්සේ යන් නැතුව මේවගේ ලෝක් ජයගන්න දේවල් කරාවි ❤

  • @user-qe2op8jw2l

    @user-qe2op8jw2l

    21 күн бұрын

    True

  • @user-qe2op8jw2l

    @user-qe2op8jw2l

    21 күн бұрын

    True

  • @21dulanji

    @21dulanji

    18 күн бұрын

    so should i sacrifice my life for my future kids. Im 21. repeating al exam (sci)

  • @deepadammika9446
    @deepadammika944626 күн бұрын

    ඔබ අපට ආඩම්බරයක් දුවේ සුභ පතනව හදවතින්ම තව තවත්.ශක්තිමත්ව ඉදිරියටම යන්න සුභ පතනවා ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie581726 күн бұрын

    තෙරුවන් සරණයි දුව ඔයාව පුංචි කාලේ ඉදන් දන්නවා .ඩුබායි දහම් පාසලට බොහොම පින් අපේ දරුවෝ ලස්සනට සිංහල කතා කරනවා.දුවට ජයෙන් ජයම වේවා .ඉදිරියටම යන්න බුදු සරණයි .❤

  • @ashanmihiranga3708
    @ashanmihiranga370822 күн бұрын

    මම තරුණ පරම්පරාවක නියොජයනය් විදියට පට්ට සතුටක් තියෙන්නේ. අපි කොයි මොහොතකවත් කුහක වෙන්න හොඳ නැ especially තරුණයෝ විදියට. හොඳ දෙ හොඳයි කියන්න මෝඩ චූන් ගොන් ආතල් ප්‍රතික්ෂේප කරන්න පුලුවන් ගටක් තියෙන්න ඕන. තව දෙයක් මෙතනදි අපිට අපේ හීන වලට යන්න බැරි වෙන්න ඇති සහා මම මේ කතාකරන මොහොතේ වෘත්තීමය වශයෙන් වැදගත් යැයි සම්මත තැනක නැතුව ඇති සහා කාලයකට ඉහත අපි හිටිය තැන ගැනත් එක්ක සමහර අයට අපි කෙනෙක්ව appreciate කරන එක සහා කෙනෙක්ව refused කරන එක වැරදි විදියට දකින්න පුලුවන්. හැබැයි අපිට අවංකව බැලුවාම මේ තැනකට එන්න මනුස්සයෙක්ට කරන කැපකිරීම් ගැන දැනීමක් තියෙනවා. ඉතින් මං හිතනවා මෙි වගේ දේවල් අපි අගය කරන්න ඕන වගේම අපේ අනාගතය වෙනුවෙන් මේ දෙවල් අපේ බාල පරම්පරාව අතර සාමාන්‍යකරණය කරන්න ඕන. උන්ගේ ඔලු වලට tik tok bus pissu වගේ ආතල් වලින් මිදෙන්න මේ වගේ දේවල් socialized කරන්න ඕන. අපිට අතපසු වෙච්ච බැරි උන දේවල් වලට යන්න පුලුවන් එවුන්ට වචනෙකින්හරි හයියක් වෙන්නයි ඕන. කුහකයෙක් විදියට මැරෙන්න ආස නැ❤

  • @karaiyawasamamaya-ge5qi
    @karaiyawasamamaya-ge5qi26 күн бұрын

    මටත් 22 යි. uni eke 2nd year. එයා ගොඩක් lucky ❤

  • @heru2336

    @heru2336

    22 күн бұрын

    Uba mata wada lucky matath 22i second year eke karanne thuwa job eketa yanwa salli one nisa

  • @tyrant97

    @tyrant97

    21 күн бұрын

    Lucky ලබ්බක් නෙමෙ ඕයි එ කෙල්ලම කියනවා එයාගෙ උත්සහයෙක් කරගත්තෙ කියල සේරම. එ අස්සෙ මෙ ලකි මගුලක් කියනවා මෙතන විකාරද බං උඹලට.

  • @jayathissaaral2598

    @jayathissaaral2598

    21 күн бұрын

    Luck hinda nemei uthsahaya hinda awilla tiyenne

  • @salt.YT.889

    @salt.YT.889

    9 күн бұрын

    ​@@tyrant97 යකෝ අවු 22 දී 2න්ඩ් year කියන එක තාම ලන්කාවෙ ලොකුම උත්සාහයක් අරන් එන්න පුලුවන් උපරිම තැන. මේකි මේ වැකේශන් එකට විතරක් ලන්කාව විසිට් කරපු කෙල්ලෙක්. උබලට ඕන රෙඩ්ඩක් ලන්කාවේ උන්ව පහතට දාල කතා කරන්න තිබ්බ නම් ඇති. මටත් උසස් පෙල AAA. Engineering 1st year . 1st shy ekenma. යකෝ එහෙම ගත්තම මේකි ලකී තමා 22න් ඩිග්‍රී එකයි exp දෙකම ගත්තෙ ඒකි ජීවත් වෙච්ච රට ලන්කාව නොවන නිස. කරුනාකරලා ලන්කාවෙ ගෙමක් ගහන් යන ලමයින්ට අනිත් රටවල ලමයි එක්ක compare කරලා ආඉත් ඔය වගෙ ගොබ්බ comnt දාන්න එප.

  • @nethmisubasinghe-pm4ip

    @nethmisubasinghe-pm4ip

    9 күн бұрын

    @@salt.YT.889 athth..apith pit rataka una nam aththtm apit dan job ekk hri thiyenn thibba.

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe581326 күн бұрын

    සමහර ක්මෙන්ට් කියෙව්වම ඇත්තටම දුකයි..අපේ මිනිස්සු හරි කුහකයි..අපේ රටේ අධ්‍යාපන ය වෙනස් වෙන්න කාලේ හරි..ආට් වලින් 80% කැම්පස් තියෙද්දි 10%,10% කොමස්,මැක්ස්..ඉතින් මේ රට දියුණු වෙයිද

  • @NethmiNimasha-dc1cv

    @NethmiNimasha-dc1cv

    26 күн бұрын

  • @ssulochanaperera5923

    @ssulochanaperera5923

    26 күн бұрын

    Mona subject aka tibbat art commerce newe maths wla unath pothe ewa padam kranw misak practical ne anit ratawal Wala art lamai unath practically godak dewal Karanawa.lankawe bio krana akat doctor kranna pressure kranw misak nawa nipayum kranna motivation akak denne ne.adhyapana kramaya Yal pena gihin😢.

  • @coffecoding

    @coffecoding

    26 күн бұрын

    Arts කියන්නෙ විෂයක් ඒකත් ඕනේ

  • @dineshweerasinghe5813

    @dineshweerasinghe5813

    26 күн бұрын

    @@coffecoding කුසලතාවය හා වෘර්තීය නිපුනතාවය පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රර්මයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ..

  • @coffecoding

    @coffecoding

    26 күн бұрын

    @@dineshweerasinghe5813 වෘත්තීය ඕන තමයි ඒත් ඕන රොබෝලා නෙමෙයි තව ටික කාලයයි කලාව සහා නිර්මාණාත්මක චින්තනය ට තියන වටිනාකම වැඩි වෙනවා

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe20 күн бұрын

    හරිම ආදරයක් දැනෙන්නේ ❤️❤️❤️🙏🙏🙏බුදුසරණයි. මගේ දුවේ 👌👌👌

  • @janakasanadakelum2913
    @janakasanadakelum291326 күн бұрын

    Superb Proud of u n good sinhala 👍

  • @priyangiranwala4558
    @priyangiranwala455826 күн бұрын

    ඇත්තටම ආසයි පුතේ ඔබට සුභ පතනවා.

  • @wikramarathnamenike4238
    @wikramarathnamenike423817 күн бұрын

    දුව ඔයා හරිම වටිනවා මට හරිම සතුටුයි ඔයාදැක්කම.පුතෙ ඔයාට තිසරන සරන ලැබේවා.තව තවත් ඉදිරියටම යන්න ලැබේවා

  • @user-xf8rm2tj5r
    @user-xf8rm2tj5r23 күн бұрын

    මමත් අක්කා වගේ වෙන්න ආසයි නිහතමානීකම අක්කාගේ අංක 1 😊❤

  • @sha.online
    @sha.online26 күн бұрын

    කතා කරනවා අහන් ඉන්න ආසයි 🥰 Good Luck කවිනි ❤️

  • @kusumweerasooriya7741

    @kusumweerasooriya7741

    26 күн бұрын

    Harima sathutuyui

  • @threesisters870
    @threesisters87026 күн бұрын

    හරිම ලස්සනයි akke...❤ ඔයයි ඔයාගෙ kathwa යි. අපිට ගන්න දේවල් ගොඩක් තිබුණා ❤ සුභ පතනවා ඔයා ට 🌹

  • @indunilathapaththu
    @indunilathapaththu26 күн бұрын

    හීන හැම එකක්ම හැබැවෙයි.. ජය කවීදී...

  • @dilshananushka1
    @dilshananushka117 күн бұрын

    අනිවාර්යයෙන්ම ඇය දක්ෂයි, උනන්දුව, කැපවීම වගේම බොහෝ දැන උගත්. ඇයට ජයෙන් ජයම පතනවා ඒ දිරිය දියනියට...

  • @hirudinilawanya6379
    @hirudinilawanya637923 күн бұрын

    එයත් මගේ වයසේමයි. අවාසනවට අපෙ මනුස්සයන්ට නිදානයක් උඩ ඉන්නේ කියලා තෙරෙන්නෙ නෑ .. සියලූ දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලන්නෙ මේ වගේ තරුණ තරුණියන් බිහි කරන්න මේ රට හරී මාර්ගයකට අරන් එන්න වරම් දෙන්න කියලා .. මනුස්සයන්ව උගත් අතින් මෙන්ම ආද්‍යාත්මික වශයෙන් පෝශණය කරන්න කියලා.. උගත් ජාතියට ආදරේ යාවත්කාලින තරුන නායකයන් බිහි වෙන්න කියලා ප්‍රාර්තනා කරමු.. Rise up 🇱🇰 ... Proud of you. Keep it up.. Every Gods & Every goddesses may bless you whole your life. Thank you Kavini for representing 🇱🇰

  • @Taskforce733

    @Taskforce733

    23 күн бұрын

    මෙයා උස නිසා සිකුරිටි කමට නෙමෙයිද ගැලපෙන්නෙ

  • @thashmilageethanjana

    @thashmilageethanjana

    19 күн бұрын

    තරුන නායකයා නාමල්ද ? ආ ආධ්‍යාත්මික මෙහෙම ලියන්න

  • @hirudinilawanya6379

    @hirudinilawanya6379

    19 күн бұрын

    @@thashmilageethanjana Thank you

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya473126 күн бұрын

    As a Sri Lankan Proud of you daughter 🎉🎉

  • @jagathchamila464
    @jagathchamila46426 күн бұрын

    ආඩම්බරයි ඔබ ගැන 💐💐💐💐🌸🌸🌸

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka492624 күн бұрын

    හරිම උගත්, බුද්ධිමත් නිහතමානී දුවෙක් බුදු සරණයි ❤️❤️

  • @AnuhasNaveen
    @AnuhasNaveen22 күн бұрын

    3වෙනි වතාවට බලන්නේ, මේක ඇත්තටම වටිනවා❤

  • @DnaHerath
    @DnaHerath26 күн бұрын

    හරිම ආසයි පුතේ ඔයා ගේ කතාව ආසාවෙන් අහගෙන හිටියේ.ඉදිරියටම යන්න ලැබේවා .

  • @romalkrishnee
    @romalkrishnee26 күн бұрын

    Wonderful and gifted daughter. We are very proud of you.

  • @nethmihansika4332
    @nethmihansika43329 күн бұрын

    හරිම නිහත්මානී කෙනෙක් ඔයා අක්කි ❤😌

  • @nilanthanethu4705
    @nilanthanethu470524 күн бұрын

    දක්ෂ වගේම ඉතාමත් ආදර්ශමත් සහෝදරියක්... වටිනා පණිවිඩයක් සමාජගත වෙනවා මෙයා හරහා. ආඩම්බරයි ඔබ ගැන

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic106526 күн бұрын

    We as Sri lankans very proud of you ❤

  • @r.dhammapali778
    @r.dhammapali77826 күн бұрын

    හරිම සතුටු යි චුට් දියණිය නේ 🌹... ඔයා ව දැක්ක ම මතක් උනේ ඔයා වගේ ම, ලංකාවට කීර්ති යක් ගෙනාව.. 🌹නිපුනී කරුණාරත්න දියණි ය ව... 🌹දුවගේ අනාගතේ... සර්ව ප්‍රකාර යෙන් ම සාර්ථක වේවා... 🌹tawa tawat ලංකාවට කීර්ති ය ගෙන එන්න ලැබේවා... 🌹දීර්ගායු වේවා 🙏 දුව ගේ වාසනාවන්ත දෙමව්පියන් ට ත් දීර්ගායු වේවා යි පතමි... 🙏🙏🙏 tawa tawa ත් 🌹ලක බබලවන 🌹 උතුම් දරුවෝ බිහි වේවා 🌹🌹🌹

  • @ruwanirajapaksha7097
    @ruwanirajapaksha709722 күн бұрын

    හරිම ලස්සනයි,බුද්ධිය, ධෛර්යය හැකියාව උපරිමයි🤗❤️

  • @Bamb188
    @Bamb18824 күн бұрын

    මගේ වාහනය Jaguar f pace.හරි ආඩම්බරයි අපේ girl කෙනෙක් Jaguar company එකේ ඉන්න එක. Go ahead girl!!👧🏽

  • @thashmilageethanjana

    @thashmilageethanjana

    19 күн бұрын

    kudu salli neda

  • @shainigunasekara7504
    @shainigunasekara750423 күн бұрын

    අනේ ඒ ලමයා කතා කරන විදිය හරිම ලස්සනයි..

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda688615 күн бұрын

    මේ දුවට අසීමිත ආදරයක් , ගවුරවයක් තිබෙනවා . දුවගේ අම්මටයි , තාත්තටයි ඒ වගේම ආදරයක් ,ගවුරවක් තියෙනවා. දුවට ශ්‍රී ලන්කාවට විශාල ගවුරවක් ලබාදීමට හැකිවූවා වගේම සමස්ථ ලෝකයටත් , මනුශ්‍ය වර්ගයාටත් සුවිශේශ සේවයක් කරන්න ශක්තිය , dhyiryaya , වාසනාව ලැබේවා !!! 👍👍👍❤❤❤

  • @madushaswarnamali4695
    @madushaswarnamali469526 күн бұрын

    සුබ පතනවා හදවතින්ම . තව අළුත් නිර්මාණය කිරීම ට හැකියාව ලැබේ වි කියා.

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe733926 күн бұрын

    How grateful “ Model,, wishing her prosperity!!! Good Luck “!!!

  • @saliyapriyantha6898
    @saliyapriyantha689825 күн бұрын

    ආඩම්බරයි දුව ඔයාට ජයවේවා ,good luck gohed,🙋🇱🇰

  • @Ravi-xr5wd
    @Ravi-xr5wd22 күн бұрын

    අනේ දුව, අහන් ඉන්න ආසයි දුව කතා කරනවා.. බුදු සරණයි.. සියලු දෙවි පිහිටයි..!!

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon220426 күн бұрын

    Proud of you as a sri lankan ❤❤❤ 🇱🇰

  • @kumudufernando4202
    @kumudufernando420226 күн бұрын

    Very nice and talented humble girl. We are so proud of you. good luck ....

  • @ajithsiri2781
    @ajithsiri278123 күн бұрын

    පුතාට හැමවිටම සතුටින් සිටීමට හැකිවෙවා ජයවේවා, දීර්ඝායුෂ, නිදුක් නිරෝගී භාවය, සුවපත් භාවය සහ අති උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව පතමි..

  • @user-xf8rm2tj5r
    @user-xf8rm2tj5r14 күн бұрын

    අක්කා කතා කරනකොට හරි ලස්සනයි අහන් ඉන්න හරි ආසයි . අක්කා අපේ රටට ගොඩක් ලොකු ආදර්ශයක් දෙනවා..❤

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj26 күн бұрын

    Woww...❤❤❤❤❤proude of you puthaa...

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa752826 күн бұрын

    සුපිරි කෙල්ලෙක් ❤❤❤ ජය වේවා

  • @Respect-zd6ez
    @Respect-zd6ez23 күн бұрын

    ආසයි මේ දේවල් අහනවිට ඉදිරියට යන්න සුභ පතනවා දුවට

Келесі