කාටත් නොකියා අම්මව බලන්න මොණරාගල ගෙදර ගියා Norway -Sri lanka.

Ойын-сауық

නොර්වේ ජීවිතේ |life in Norway.
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox

Пікірлер: 2 400

  • @theliqourist
    @theliqourist Жыл бұрын

    කලින් බලලා අර ගේ දැක්කම හිතුවේ තාත්තගේ සල්ලි වලින් Europe පැනලා foreign කැල්ලක් දාං chill එකේ ඉන්න ඩයල් එකක් කියලා. අද තමයි දැක්කේ උබ ගෙවන්නෙත් මට similar life style එකක් කියලා. මම තවම -0 ඉදං 0 නැග්ගා විතරයි තව දුරක් අදින්න තියෙනවා බලමු. ගේම ගහමු ඒත් සිරාවට අපි තවම ප්‍රාතමිකයි පිට කවරෙන්මයි පොතම judged කරන්නේම අන්තර්ගතේ බලන්නෙම නැ. ඒ හින්දයි උබ සිල්ලර කොල්ලෙක් කියල හිතං මෙච්චර කල් බැලුවෙ. දැං තමයි දන්නේ උබ යකඩයක් බං වැදුන පාරක් පාරක් ගානේ ශක්තිමත් වුනු ඡය වෙවා❤ 6:53 සල්ලි මගේ වෙලා සතුට තාත්තගෙ උනහම තමයි මෙ වගේ වෙන්නේ ❤🇱🇰

  • @Travelineurope

    @Travelineurope

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    Жыл бұрын

    Sillara kollek...Yakadayak eke theruma mokadda??Mata aththatama pudumai mn sinhala danne na neda kiyala mansala kiyanne junction ekata kiyalath lagadi dana gaththe...😂😂

  • @theliqourist

    @theliqourist

    Жыл бұрын

    @@gamithawanasinghe4096 sillara kollek qwe amma thaththa ugannla eylg salli vlinm rata ghilla thamanta vitharak hamba karan athal eke enjoy eke innvt yakadayak vge qwe me brdh ehem nh amml duk mahansiyen ugannla kohom hari ratakt panala katta kala gemak gahala gedara goda dala passe thamanta kyla ekthu krna gaman gedarath balan thamange anagathetath invest karanna kapu katta saha e vage porak kiynna

  • @diane427

    @diane427

    Жыл бұрын

    එතත්ත අඩනකොට මටත් ඇඩුනා අප්පා ඔහොම යන්න එපා ආයේපවු අනෙ ❤❤❤❤❤😮😮😮🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @Yepthisisniko

    @Yepthisisniko

    Жыл бұрын

    හරීම සතුටුයි මල්ලි .ඔයාගෙ තාත්තගෙ සතුටු කඳුලු දැකලා මගේ ඇස් දෙකටත් කඳුලු ආවා.ව්ක්ටෝරියා හරි ලස්සනයි අපේ රටේ කෙනෙක් වගේමයි .ඔයාලට හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා . මගේ පුතාල දෙන්න තවම පොඩියි. එයාලවත් ලොකුවුනාම හොඳ රටකට යවන්න ඕන එත්කොට එයාලවත් හොඳ ජීවිත ගතකරාවි.

  • @chamindarodrigo4140
    @chamindarodrigo4140 Жыл бұрын

    යුරෝපයට ගිහින් ටික දවසක් ගියාම සුද්දන්ට ඡාතක වෙච්චි එවුන් වගේ හැසිරෙන වුන් අතර උඹ පට්ට කොල්ලෙක් බං❤

  • @D.Thennakoon-iu7bc

    @D.Thennakoon-iu7bc

    Жыл бұрын

    නෝර්වේ රට ගිය කෙනෙක් එහෙම වෙන්නෙ නෑ. මොකද ඒ රටේ මිණිස්සු හරිම ගුණ යහපත්.

  • @chamindarodrigo4140

    @chamindarodrigo4140

    Жыл бұрын

    @@D.Thennakoon-iu7bc නොර්වේ ගැන නෙමේ පොදුවේ ලාංකික හැසිරීම ගැනයි මම කිවේ අතලොස්සක් ඉන්නවා මුල අමතක නොකරන අය

  • @D.Thennakoon-iu7bc

    @D.Thennakoon-iu7bc

    Жыл бұрын

    @@chamindarodrigo4140 ඔව් ඒක හරි. මම හිතන්නේ ලෝකෙ ගොඩාක් හොදම අය ඉන්නෙ නෝර්වේ රටේ. ඒ රටකට යන අයත් බොහෝ දුරට ඒ අය විදියට හැඩ ගැහෙනවා. ඇත්තටම සතුටුයි

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    Жыл бұрын

    @@D.Thennakoon-iu7bc Ai england walata giya ayath ehema thamai,wadagath posh widiyata hadenawa!

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    Жыл бұрын

    Urope noogiyath suddanta jathaka una wage lankawe inna ung innawa

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    තාත්තගේ කදුලු ලග මටත් ඇඩුනා මල්ලී.මාර දුකක් හිතුණේ.හරිම ආඩම්බරයී ,ඈත පිටිසර ගමක කොල්ලෙක් ගිය දුරක්"❤❤ හදවතින්ම සතුටු වෙනවා.❤❤ අපේ රට කොච්චර ලස්සනද කියලා නංගීට පෙන්නන්න.ආදරනීය අම්මට තාත්තාට ,ඔබ දෙදෙනාට බුදු සරනයී .ජීවිතය ජයම වේවා .❤❤❤❤❤❤

  • @Dilshani12372

    @Dilshani12372

    Жыл бұрын

    මටත් එහෙමයි 🥺❤️

  • @sampathpriyankara7270

    @sampathpriyankara7270

    Жыл бұрын

    Aniwa

  • @drexofficial1473

    @drexofficial1473

    Жыл бұрын

    Yah......

  • @marvangaming4343

    @marvangaming4343

    Жыл бұрын

  • @shashikawishawajith1423

    @shashikawishawajith1423

    Жыл бұрын

    L

  • @malindasankalpa7149
    @malindasankalpa7149 Жыл бұрын

    තාත්තා කෙනෙක් ලේසියෙන් අඩනේ නෑ මටත් මාර දුකයි මේක දැක්කම සතුටුයි අයියේ ඒ දෙමවුපියන්ට සතුට ගෙනාවට

  • @chathurikakudaligamalive
    @chathurikakudaligamalive Жыл бұрын

    අම්මව තාත්තව මුලු ලෝකෙම කරගන්න දරුවෙක්ට කවදාවත් වරදින්නැ..❤

  • @dilstorm8568
    @dilstorm8568 Жыл бұрын

    තාත්තත් උබ ඉස්සරහ දන ගැහුවා කියන්නෙ උබ අයියෙ කියන්න බැරි තරම් පින්වන්තයෙක්... ඒ කදුලු වලින් තේරුනා උබ පට්ට ගේම ක් ගහපු සුපිරිම කොල්ලෙක්.🎉 මං හරි ආදරෙයි බන් පොඩි තැනේ ඉදන් කට්ට කාලා දිනන හිත් වලට..❤ තනමල්විල නෙවේ මොනරාගල කොල්ලෙක් ජයවේවා🙏

  • @kanishkakappagoda7542

    @kanishkakappagoda7542

    Жыл бұрын

  • @RenoSamsung-xg3kl

    @RenoSamsung-xg3kl

    Жыл бұрын

    ඔයා,පිලියන්දල,කොහෙද,පුතා.

  • @sahanwijesinghe5392

    @sahanwijesinghe5392

    Жыл бұрын

    මේ comment එක දාලා තියෙන්නේ ඔය වැරදියට දැකලා කියලයි මට දැනෙන්නේ.. ඒ තාත්තා රස්නේ නිසා බිම නිදාගෙන ඉන්නේ, අයියා වදින්න නැමිලා එහෙමම වාඩි වෙනවා ඒ තාත්තා බිම ඉඳගෙනම අයියව බදාගන්නවා.. ඒ තාත්තා දනගැහුවා කියලා මං නන් දැක්කෙ නෑ..ඔයත් එහෙම දැක්කා නන් comment එක edit වත් කරන්න..නැත්තං අයියට ඒක අවුලක් විදියට දැනෙයි♥️😉

  • @bhagyakariyawasm2957

    @bhagyakariyawasm2957

    Жыл бұрын

    @@sahanwijesinghe5392 kiwi

  • @salidhumenaka7834

    @salidhumenaka7834

    Жыл бұрын

    🖤❤️🥲🥲🙏🏻

  • @ireshafernando4595
    @ireshafernando4595 Жыл бұрын

    ලෝකේ කොහේ ගිහින් ආවත් අපේ අම්මලා "අනේ පලයන් යන්න " ඒ වචන ටිකනම් ❤❤❤❤ so srilankan

  • @Mahela_s
    @Mahela_s Жыл бұрын

    කොල්ලෙක්ට ගොඩ ගියා කියන්නේ මාරම සතුටක්‌ ඉතින් 😼❤ 1 M

  • @renukakankanamalage4095
    @renukakankanamalage409510 ай бұрын

    එල කොල්ලෙක් ,දිව්‍යලෝකෙ ගියත් අම්මා ,තාත්තා අමතක කරන්න එපා ,අපට හරිම ආඩම්බරයි මේ වගේ දරුවන් ඉන්න එක ගැන ,හරිම සතුටුයි ,තෙරුවන් සරනයි

  • @manojvlog5856
    @manojvlog5856 Жыл бұрын

    අඩො.අම්මයි තාත්තායි ❤❤❤ හිතුවෙවත් නෑ බං ඔච්චර සිම්පල් ඇති කියලා ඇත්තමයි... අදරෙයි.

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 Жыл бұрын

    Traditional srilankan family...❤ ලෝකේ කොහෙ හිටියත් ගෙදර තරම් නෑ බ්‍රෝ 🏠️❤

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    Жыл бұрын

    RoHihi 💝💘💟💕💞💓💗💋💋💯💯👌🏿👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤛🤛🤛🤛✊✊👧🏻👦🏻💘💟💕💞💓💗💋💋

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    Жыл бұрын

    eeka aththa....

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    Жыл бұрын

    kohomada lankaawe wama,, DAKUNA maaruwelaane elawanna thiyenne...

  • @janakajanaka2730

    @janakajanaka2730

    Жыл бұрын

    nettan eaka amutuma ekak

  • @lahiruprabhashwara7721

    @lahiruprabhashwara7721

    Жыл бұрын

    Aniwa bro

  • @kumuduiwanthi4506
    @kumuduiwanthi4506 Жыл бұрын

    පොල්ගහගම මම දන්න තැනක් ඒත් මේ වගේ පුතෙක් ඉන්න බව දන්නේ නැ පට්ටම සතුටුයි ජය වේවා ❤

  • @tharaka5598
    @tharaka5598 Жыл бұрын

    අම්මගෙයි තාත්තගෙයි සතුට දැකලා ඇස් දෙකට කදුලු ආවා අයියා.ඒක නැති කෙනෙක්ට ඒක දැනෙනවා වැඩියි.බුදු සරණයි ඔයාලට 🖤

  • @NomadicRuvee
    @NomadicRuvee Жыл бұрын

    අවුරුද්දක විතර ඉදන් Channel එකේ Videos බලනවා bro. මේ Video එකට කදුලු ආවා. රට ගියාට පස්සෙත් කිසිම වෙනසක් නොවී තමන්ගේ අම්මා, තාත්තට ආදරය කරන, සලකන සුපිරි කොල්ලො, කෙල්ලො ටිකට මේ Comment එක උපහාරයක්ම වේවා! ❤

  • @sachinshetty5175

    @sachinshetty5175

    Жыл бұрын

    ado ayye mama england inne meka balala kandulu awa bro!!supirima

  • @chathukichathuki7117

    @chathukichathuki7117

    Жыл бұрын

    A kathawa sahathika aththa

  • @chathukichathuki7117

    @chathukichathuki7117

    Жыл бұрын

    @@sachinshetty5175 oyath demapiyanta balana daruwek wenna athi akai ohoma hegimak dennena aththe good. Ada pinbara wesak pooya dawase man oyagen udauwak illannada .lokuuu pinak meka. Man hithanne wayasin oya mata malli kenek wage athi. Puthekwada danne , mage wayasa 43 mage duwage wayasa 15 e .mage mahaththaya ne divorce wela wasara 8 e . Mage amma thaththa gawa jiwath wenne maai duwai. Man job akak karanne .duwage class walata ekka yanna kenek ne ammalath wayasai den. Ane mata mage duwata igana ganna udau karannako class walata maseta upiyal 5000 k withara ona . Wishayan 5 kata yanawa class . Majaththaya maseta nadaththu mudal gewanawa 9500 k aken thama class feez gewanne. 9500 kiyanne mokadda adakaale .booma amarui mata me weda katayuthu karaganna. Ane puluwannam obathuma mata duwage class feez gewaganna udaukarannako 🙏🙏🙏loku pinak aka.boruwak newe me kiwe pinbara wesak pooya dawase.me mage whatsapp number aka 0781680181 ane mata udau karanna

  • @chathukichathuki7117

    @chathukichathuki7117

    Жыл бұрын

    @@KingLionVK anee ammai thaththai asanipen nisa daala yanna amarui korona beth widdata passe dennatama danis amaruwa awa sinhala wedakam karanawa owa hodawenna kal yanawane.duwawa class ekka yanna kenekuth ne man wedata giyama .thaththata den bee bike padinna. Anee apita udau karannako .onanam wage paul pasubima gena gramasewaka liyumak unath idiripath karannam

  • @rohini9599
    @rohini9599 Жыл бұрын

    බොරු සෝබන නැති සුපිරි කොල්ලෙක් ජය වේවා !!👍👍👍

  • @t.m.samarakoon2714
    @t.m.samarakoon2714 Жыл бұрын

    මල්ලී අපේ ගමේ එකෙක් වීම ගැන හරිම සතුටුයි.මල්ලිට ජයවේවා!👍

  • @anjanakavindi4782
    @anjanakavindi4782 Жыл бұрын

    මොණරාගල මාරිඅරාව මගේ අම්මගේ පලවෙනි පත්වීම.2004 අවුරුද්දේ මම මොණරාගල ට එන්නේ .මම මොන්ටිසෝරි නොගිහින් අම්මා එක්ක ඉස්කෝලේ ගියා .ඉස්සර මාරිඅරාව කියන්නෙ අති දුෂ්කර ගම්මානයක් .ලයිට් නැති වතුර නැති .ඒත් මම ඒ පොඩි වයසට මිනිස්සුන්ගේ මනුස්සකම දැක්කා .අවුරුදු ගානකින් මම මොණරාගල ඇවිත් නෑ.ඒත් මම මේ වීඩියෝ එක දකිද්දී මම ආයේ අවුරුදු ගානක් අතීතය ට ගියා. ඉස්සර අපි එක්ක එකට ඉස්කෝලේ ගිය නිලංග ,සංජුලා කොහෙද දන්නෑ.ඒත් ඒ අතීතය හැමදාම මට වටිනවා❤️ මගේ අම්මා අනෝමා දිසානායක . අදුරන කවුරුවත් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න

  • @gunabandage5514
    @gunabandage5514 Жыл бұрын

    මගෙ තාත්තගෙ අවසන් හුස්ම ගියේ මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන ඉද්දි මටත් නොදැනිම😭😭😭😭😭. මට මගෙ තාත්තව මතක් උනා.අම්ම තාත්තා දෙන්නම පරිස්සමෙන් බලාගනින් මල්ලි. තෙරුවන් සරණයි ජය වේවා ඔයාල හැමෝටම.දැන් video එක දැක්කෙ ඔන්න sab: කරා.

  • @chathukichathuki7117

    @chathukichathuki7117

    Жыл бұрын

    Harima dukai malli . Thaththa wenuwen pin denna godaak. Jiwithe oma thama api hemoma sathya therun ganna ona

  • @gunabandage5514

    @gunabandage5514

    Жыл бұрын

    @@chathukichathuki7117 thank you

  • @lahirudilshan8128
    @lahirudilshan8128 Жыл бұрын

    ගොඩ ගිය දුප්පතෙක් දැක්කාම මාර සතුටුයි බන් ♥️

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    Жыл бұрын

    Naththam aniwarenma!

  • @dilanprasanna

    @dilanprasanna

    Жыл бұрын

    ඒක ගමක් දුප්පත් නෑ

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    ​@@dilanprasanna anna eekai

  • @ashanmaynard4085

    @ashanmaynard4085

    Жыл бұрын

    @@dilanprasanna සිරාවට පිරිසිදු වාතය, වස විස නැති කෑම,මානසික නිදහස, විශේෂයෙන් දෙමව්පියන් හිතවතුන් එක්ක ගමේ ඉද්දි ඒකට කියනව දුප්පත්තුලු, විදවනවලු. අනේ මන්ද සමහරු නන්.

  • @dilanprasanna

    @dilanprasanna

    Жыл бұрын

    @@ashanmaynard4085 නෝර්වේ කියන රටේ හැටියට අපේ කතා නායක ඉන්නෙත් ගමක.ඒත් ලංකාවෙ අය හිතන විදියයි දුප්පත්

  • @sandunsamarasinghe1273
    @sandunsamarasinghe1273 Жыл бұрын

    මචං ඔයා "ලංකාව මාර ලස්සනයි bro" කියපු එක මාර විදියට දැනුනා.පට්ට දුකක් එක්ක ලංකාවට දැන් යන්න හිතුනා❤️❤️

  • @d.kraviya5831
    @d.kraviya5831 Жыл бұрын

    අම්මටයි තාත්තටයි ගොඩාක් අඩම්බර ඇති අයියා ගැන අයියා ඉන්න තැන 🥺❤️අයියා නම් සුපිරි කොල්ලෙක් ❤🎉

  • @geetharanjani333

    @geetharanjani333

    11 ай бұрын

    දෙමාපියන් දෙදෙනාය ආදරනිය පුතෙක් බුදුසරනයි

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i Жыл бұрын

    අනේ මරු කපල් එක අප්පා.🎉🎉 ආසා හිතෙනවා. සමහරු හිටපු විදිය,ඉපදුනු ගම පෙන්වන්න කැමති නෑනෙ. ඒ අතින් ඔයා සුපිරි.වරදින් එපා කවදාවත්ම 🎉❤ අක්කත් ලස්සනයි මාරෙටම. දෙන්නටම ආදරෙන් ඉන්න කියල සුභ පතනවා 🎉❤

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Very nice god bless

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    Жыл бұрын

    කියලා වැඩක් නෑ අප්පා. පොලවේ පය ගහල ඉන්නවා. නෝනත් එයාටම හරි යනවා. දෙවි පිහිටයි මුළු පවුලටම!

  • @sarojahansamali9575

    @sarojahansamali9575

    Жыл бұрын

    @@sriyanikumarasinghe868 දෙයියනේ අම්මව කුසියට එක්කම් ගිහිම් උයපුවත් පෙන්නුවා අම්මා ඒත් කියනව"කුසියෙ බලන්නෙ මොක","මුනා කරන්නේ","මුලදිම මයි අප්පච්චි ආවා"ඔව් අපෙ පැත්තෙ කතා කරන්නෙ එහෙමයි ඒ වචන හරිම ආදරනීයයි අනේ තුරුනුවන්ගෙම සරනයි 😌

  • @watchme...8679

    @watchme...8679

    Жыл бұрын

    හරිම ලස්සන ..හිතට වැදුන video එකක්

  • @traveling970
    @traveling970 Жыл бұрын

    ගැම්මක් සහෝ මාත් බඩල්කුම්බුරේ . ආයුබෝවන් කියල පිලිගන්නව ගමේ කොල්ලට මොනරගලට 😊 ජයවේව

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 Жыл бұрын

    කියන්න වචන නෑ.පට්ටම සතුටුයි මචන්.අම්මටයි තාත්තටයි ඔය වීඩියෝ එකේ වගේම ආදරෙන් හිටපන්.කවදාවත් වරදින්නේ නෑ උබට.ඒ තාත්තාගේ කදුලු ආවේ උබ අද ඉන්න තත්වෙ දැකලා.ඒ සතුටු කදුලු වලින් දිනෙන් දින උබට හරියනවා

  • @thisaraherath8757
    @thisaraherath8757 Жыл бұрын

    ගෙදර කොච්චර ලොකු උනත් සාමාන්‍ය ධනවත් උනත් තාම ඒ අම්මා උයන්නේ දර ලිපේ බත් එකේ ඉඳන්ම මාළු පිනි දක්වා.. ඒවා තමා දියුණුවේ රහස්.. අපේ ගෙවල් වල සල්ලි නැතත් රයිස් කුකර් වලට කරන්ට් බිල ගෙවනවා සෑහෙන්න.. සතුටුයි මේ අම්මා ගැන ❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Жыл бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා 😢❤ ඒ ආදරේ දැක්කම

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Жыл бұрын

    දුප්පතුන්ගේ දුක තේරෙන හිත හොඳ සරල, සුන්දර පුතෙක්. ඔයා හැදුන වැඩුන වත්ත පිටිය, නිවස ලස්සනයි. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා!

  • @yaleholiday952
    @yaleholiday952 Жыл бұрын

    දෙමාපියන් බලන්න යන ඔබ දෙපලට ස්තූතියි, දීර්ඝායුෂ ලරබේවා

  • @user-zu8kq8el1c
    @user-zu8kq8el1c Жыл бұрын

    දෙමාපියන් අපි ලග හැමදාම ඉන්නේ නැ..තමන් දුක් මහන්සිව හම්බකරන එකෙන් එයාලව සතුටින් සැපෙන් තියපු ඔයාට කවදාවත් වරදින්න එපා.ඔයාට ජයෙන්ම ජය වේවා මල්ලි .තෙරුවන් සරණයි.මේ උතුම් වෙසක් පෝය දින පින්වත් ප්‍රාර්ථනයක්

  • @buddhibuddhi5621
    @buddhibuddhi5621 Жыл бұрын

    සුද්දිගෙ හිනාව ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න.ඒ සතුට දැක්කම ආස හිතුනා..❤

  • @hashanuu
    @hashanuu Жыл бұрын

    අනේ කොච්චර ආදරණීය පුතෙක්ද, ඒ අම්මයි තාත්තායි හරිම වාසනාවන්තයි❤❤❤

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    11 ай бұрын

    Anuu Kohomada oyata Yalu wa eten

  • @janithacosta
    @janithacosta8 ай бұрын

    අනේ අම්මලා ට තාත්තාට කොච්චර ආදරෙයිද . බුදු සරණයි ඔයාලට !!! 🙏🙏🙏❤❤❤

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    🙏❤️

  • @niroshabandara2719
    @niroshabandara2719 Жыл бұрын

    මාත් ආසම ප්‍රදේශයක් මොනරාගල.. අවුරුදු 3-4ක් ඔලුවිල් ගිය අමතක නොවන මිහිරි මතක..

  • @wasantha-br3cb
    @wasantha-br3cb Жыл бұрын

    අද Victoria ඉන්දියන් කෙල්ලෙක් වගේ,හරිම ලස්සනයි. හැසිරීමත් වෙනස් ලන්කාවෙ කෙල්ලෙක් වගේ. වෙනදා ඉන්නේ කම්මැලිව වගේ. ඔයාට Victoria මුලින්ම හමූඋන හැටි ඔයාගෙ ආදර කතාව විඩියෝ එකකින් කියන්නකො.

  • @Lakshan.0105
    @Lakshan.0105 Жыл бұрын

    තත්තාගෙ අදරෙට මගෙ ඇස් දෙකට කදුලුත් අවා❤❤

  • @rameshlakmal7802
    @rameshlakmal7802 Жыл бұрын

    වික්ටෝරියා මාර ලස්සන, අහිංසක සිම්පල් ගර්ල් කෙනෙක්... දෙන්න සුපිරියට ගැලපෙනව.. දෙන්නා පුංචි පුංචි දේවල් වලින් ජීවිතය විඳින විධිය හරිම ලස්සනයි... විඩියෝ එකේ අන්තිම විනාඩි කිහිපයට තමයි කැමතිම... හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න.....❤️😍

  • @nisansalahapuarachchi8568
    @nisansalahapuarachchi8568 Жыл бұрын

    ඔයාලගේ තාත්තා අඬනවා දැකලා මටත් ඇත්තටම ඇඬුණා 😘😘

  • @thejapanditharatne580

    @thejapanditharatne580

    Ай бұрын

    මටත් ඇඩුනා හොදටම. අම්මා කෙනෙක් අඩනවා වගේ ලේසියෙන් තාත්තෙක් අඩන්නෙ නෑ. කොල්ලගෙ සිංහල උච්චාරනය නියමයි

  • @tharangakumari5779
    @tharangakumari5779 Жыл бұрын

    අපේ තාත්තා මතක් වෙලා මටත් ඇඩුනා තාත්තා ලාගේ ආදරේ හර් පුදුමයි 😢😢😢😢😢😢කොහේ හිටියත් වදපු හදපු අම්මා තාත්තා බලන ඔයාට බුදු සරණ යි ජේසු පිහිටයි

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi Жыл бұрын

    තාත්තා අඬද්දි අපිත් ඇඬුව මචන්..සුබ පතනව දෙන්නටම..අම්මටයි තාත්තාටයි දීර්ඝායු ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @marimarino6519

    @marimarino6519

    Жыл бұрын

    ඇත්තටම මගෙ ත් ඇස් වලින් කදුලු අවා 😭

  • @dammikabopegedara8628

    @dammikabopegedara8628

    Жыл бұрын

    😢tathatagae satutu kadulu..apit aduwa.hamadamat satutin inna labewa

  • @asokajayanthi9179
    @asokajayanthi9179 Жыл бұрын

    මහ පොලවෙ ජීවත්වෙන සුජාත පුතෙක් .කොහේ හිටියත් උඹට වරදින්නෙ නෑ කොල්ලො.ඒක ස්තිරයි.තෙරුවන් සරණයි!

  • @surangisurangi6001
    @surangisurangi60015 ай бұрын

    ඔයාට ලස්සන නිහතමානී බිරිදක් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දෙමාපියන්ට ආදරය කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ .අත්දැකීමෙන් කියන්නේ.ජේසු පිහිටයි

  • @Travelineurope

    @Travelineurope

    5 ай бұрын

    ❤️

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 Жыл бұрын

    මොනරාගල මාරිඅරාවෙ කොල්ලෙක් ....❤️ මේ තත්ත්වෙට එන්න කොච්චර වෙහෙසක් ගන්න ඇත්ද... දෙමාපියන්ට මොනතරම් ආඩම්බරයක්ද ❤️

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 Жыл бұрын

    මහා පුදුම දෙයක් අද අයියගේ video එකෙන් උනේ....ම්ං ජීවිතේට හිතුවේ නැහැ...මේහෙම දුක හිතෙන...දෙවල් වෙයි කියලා...ඇහැට කදුලක් ආවා...තෙරුවන් සරණයි*🙏🏻

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273Ай бұрын

    හරිම ලස්සන ගමක් වගේම ලස්සන උතුම් ගති ගුණ තියෙන මිනිසුන් දැකීමත් වාසනාවක් බුදුසරණයි හැමෝටම අම්මට තාත්තට ආදරය කරන උදාර පුතෙක්

  • @asankapriyalal2349
    @asankapriyalal2349 Жыл бұрын

    කොල්ලො මරණෙට ඇවිල්ල ඒ කටයුතු මහ ඉහලින් ලෝකෙට ගත්තට වැඩක් නෑ... දෙමව්පියන්ට සල්ලි වැඩකුත් නෑ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ව දැකල ඒ අයගෙන් බත් කටක් කාල දෙන ආදරය තමා වැදගත්... උඹ නම් අවංක පුතෙක් වගේම උඹේ නෝනත් හරි පිං වන්තයි... ආදරෙයි බං මේ අපේ කම යුරෝපයේ හිටියට අපේ කම අත නොහැරපු සුපිරි කොල්ලෙක්... ඔය ආදරය කෝටි ගනන් සල්ලිවලට ගන්න බෑ.. කියන්න බැරි තරම් සතුටුයි බං දැක්කහම... තෙරුවන් සරණයි උඹල වගේ එවුන්ට තව තවත් හරි යන්න ඕන වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනෙ... ඔය පිට රටට වෙලා දෙමව්පියන් මෙහෙ තනි කරල කයිවාරු ගහන එවුන්ට හොඳ ආදර්ශයක්... ජය වේවා..

  • @kkkkk7420
    @kkkkk7420 Жыл бұрын

    දෙමව්පියන්, හැදුනු වැඩුනු ගම හා මුල අමතක නොකල සුපිරි කොල්ලෙක් ජයෙන් ජයම වේවා !🙏 🙏

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 Жыл бұрын

    වික්ටෝරියාට කියා දෙන්න ලංකාවේ දෙමව්පියන්ගේ දරු සෙනෙහස.......තාත්තට දරාගන්න බැරි උනේ ඒකයි.....මේ වගේ අහිංසක මිනිස්සු ඉන්න රටක දෙමව්පියෝ රෑ දවල් හිතන්නේ තමන්ගේ දරුවෝ ගැනමයි.....අම්ම කෙනෙක් නිසා මටත් නොදැනීම කදුලු ඇවිල්ල....

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    Жыл бұрын

    ඇයි නෝර්වේ අම්මලා නරකයි ද...???

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    ​@@s.d.a.d.r8538 anna eekai maath ahanna haduwe, ? ,,okkoma ammala thamai

  • @nimmim704

    @nimmim704

    Жыл бұрын

    අම්මලා තාත්තලා ලෝකෙ කොහෙ හිටියත් දරු සෙනෙහස එකයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා.

  • @ashanmaynard4085

    @ashanmaynard4085

    Жыл бұрын

    @@s.d.a.d.r8538 එහෙමම නෙමෙයි.බටහිර රටවල ලොකු වෙනකල් ලමයි බලන් නොකා නොබී අන්තිමට ළමයින්ගෙ ළමයිනුත් බලන් අපේ මේ ආසියාතික දෙමව්පියො කරන කැපකිරීම කරනව අඩුයි. සමහර වෙලාවල් තියනව දෙමව්පියන්ගෙ ඉඩමක ඉන්නත් කුලී ගෙවන්න වෙන.අපොයින්මෙන්ට් දාල අම්මල හම්බවෙන්න යන, ආසියාවෙ එහෙම එකක් නෑනෙ. ඒකයි වෙනස.

  • @ashanmaynard4085

    @ashanmaynard4085

    Жыл бұрын

    @@nethsarasheheran8128 එහෙමම නෙමෙයි.බටහිර රටවල ලොකු වෙනකල් ලමයි බලන් නොකා නොබී අන්තිමට ළමයින්ගෙ ළමයිනුත් බලන් අපේ මේ ආසියාතික දෙමව්පියො කරන කැපකිරීම කරනව අඩුයි. සමහර වෙලාවල් තියනව දෙමව්පියන්ගෙ ඉඩමක ඉන්නත් කුලී ගෙවන්න වෙන.අපොයින්මෙන්ට් දාල අම්මල හම්බවෙන්න යන, ආසියාවෙ එහෙම එකක් නෑනෙ. ඒකයි වෙනස.

  • @hdm7488
    @hdm7488 Жыл бұрын

    මොන රටක ජීවත් වුනත්.ලංකාව තරම් ලස්සන රටක් නෑ.ඒ වගේම ඒ අම්මගේ තාත්තාගේ ආදරේ ලබන්න අපි ගොඩක් පිං කරලා තියෙනවා...❤💪

  • @ThinkGenius

    @ThinkGenius

    Жыл бұрын

    වෙන නැත්තං 😂😂.. මහලොකු ලෂ්ෂණ ලම්ඛාව 😂😂

  • @techxmafia6298

    @techxmafia6298

    Жыл бұрын

    වෙන රටකට ජීවිතේට ගිහින් නැත්නම් ඔයා ඕක කිවට කමක් නෑ.ලංකාව ලස්සනයි තමා ඒත් හැම රටකම ලස්සනයි.එක ගිහින්ම බලන්න ඕනේ

  • @KAUSHI.9999
    @KAUSHI.9999 Жыл бұрын

    තාත්තා අඩද්දි මටත් ඇඩුනා...😢😭❤🙏

  • @THXNURX
    @THXNURX Жыл бұрын

    මෙච්චර කල් දාපු ඒවගෙන් සුපිරි ම එක❤

  • @Sehandu2006
    @Sehandu2006 Жыл бұрын

    ජිවිතේ මොන දෙවල් ලැබුනත් සරලව ජිවත් වෙනවා.ඒ ගැන මාර සතුටුයි.දෙමාපියන් ට තියෙන ආදරේ දැක්කම ගොඩාක් සතුටුයි.ඒ විදියට හැමදාම ඉන්න.වික්ටෝරියා ත් හරිම හොදයි.❤️❤️💖❤️❤️

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    😍

  • @ChamindaHewage
    @ChamindaHewage Жыл бұрын

    හරිම ආඩම්බරයි මල්ලී පොලොවේ පය ගහල ඉන්න එක ගැන මට හරිම සතුටුයි

  • @chandradravije2720
    @chandradravije2720 Жыл бұрын

    කිරි උතුරන්නා වගේ හරි යන්න ඔන ඔයාලා දෙන්නගෙම සතුට සදාකල් රැදේවි .හිත හොද දෙමාපියන්ට ආදරේ කරන කොල්ලෙක් ❤️❤️❤️❤️

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Жыл бұрын

    හොද පුතෙක්. නිහතමානී කමට ආදරේ හිතෙනව පුතාටත් දුවටත් .මේවගෙ පුතාලා දැකීමත් හරිම සතුටක්.ඔබසැමටම තෙරුවන් සරණයි . ජීවිත සතුටින් පිරේවා!!!

  • @chamarathilak6489
    @chamarathilak6489 Жыл бұрын

    සමහරු ලොකු ලොකු ටෝක් දෙනව විතරයි ... ඇත්ත හංගනව..මල්ලි උඹ නම් මරැ සුපිරි පොරක්.... අපිටත් ආසයි ඔයා හම්බවෙලා කතා කරන්න......ඔයාල හැමෝම සතුටින් සුවෙන් ඉන්න....අපේ ගෙදර හැමෝම ඔයාලට ගොඩාක් ආදරෙයි.❤❤❤❤❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage403910 ай бұрын

    අනේ ඔයා රත්තරන් පුතේක් මුල මතක තියන හින්දා ඔයාට පුතේ කවදාවත් වරදින්නැහැ එ් වගේම පුතේ ඔයාට නිහතමානි බිරිදකුත් හමිබ වෙලා තියනවා ඔය දෙපල ගේ ඉදිරි අනාගතයට සුභ පතනවා ජේසුපිහිටයි

  • @arunawithanage8958
    @arunawithanage8958 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම ගමේ කොල්ලෙක් ...තව තවත් දියුණුවේ ඉහලටම යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @misarikumari9944
    @misarikumari9944 Жыл бұрын

    දෙමාපියන් ජිවත්ව ඉන්න කොට එයාලා සතුටින් තියන එක දෙන්නටම ආදරෙයි සුදු නංගි ලස්සනයි ❤❤❤

  • @isurujayasankha8106
    @isurujayasankha8106 Жыл бұрын

    දෙන්නම ලස්සනයි. වික්ටෝරියාගෙ හිනාව හරි අහිංසක පාටයි ලස්සනයි. එයා ලබන්න ඔයත් හරි වාසනාවන්තයි

  • @manjulanifernando1139
    @manjulanifernando1139 Жыл бұрын

    හරිම ආඩම්බරයි අම්මා තාත්තා ට සලකන පුතෙක් ජයවේවා .

  • @anulachandrika7611
    @anulachandrika7611 Жыл бұрын

    අද රටේ අම්මාටයි තාත්තටයි සලකන පුත්තු නෑ ඒ අතින් ඔයා පින්වන්ත පුතෙක් මල්ලි.බුදු සරණයි ඔබ දෙපලට❤️❤️

  • @hashanfernando8600
    @hashanfernando8600 Жыл бұрын

    දනු අයියා ඔයා ගැන අපි දන්නවානේ කොච්චර කට්ටක් කාලද ඔය අද ඉන්න තැනට ආවේ කිසිම ලොකු කමක් නැති චරිතයක් ❤️ හරිම නිහතමානී අපිට ඉස්සර හැමදේම කියලා දෙනවා පාඩම් වැඩ පවා අද සාර්ථක වෙලා ඉන්නේ ඒ මනුස්සකම නිසා ❤️

  • @samithwaidyaratne8176

    @samithwaidyaratne8176

    Жыл бұрын

    හරිම ආඩම්බරයි පුතා ඔයා ගැන, තරුණ පරපුරට ආදර්ශයට ගෙන ජීවිත හැඩගස්වා ගැනීමට තරම් වටිනා නිහතමානී දරුවෙක්, ඔබ ට යහපතක්ම වේවා,බුදු සරණයි "

  • @chawandaniukwaththa6305

    @chawandaniukwaththa6305

    Жыл бұрын

    Budu saranai malli.pinwath daruwo labila dennama sathutin Inna.

  • @sLVibesWalker3780
    @sLVibesWalker3780 Жыл бұрын

    මෙහෙම තැනක ඉදන් ගොඩ ගිය අයියාව දකිද්දි මාර ම සතුටුයි ❤️🥺

  • @sumitaraj7678
    @sumitaraj7678 Жыл бұрын

    පුතේ ඔයා වගේ දරුවෙක් හැදු දෙමාපියනුත් ගොඩක් පිං කරලා තියෙනවා තාත්තා ගේ ඒ සතුට ඔයා ට ම ගැලපෙන හොද බිරිදක් ලැබිලා ඉන්න වා 👌වත්ත ලස්සනයි මේ බලපු අපිත් සතුටු වෙනවා මගේ රටේම ඉන්න පිට රට‍ වල ගිහින් ඉන්න සියළුම දෙනාටම 🇱🇰බුදුසරණයි පරිස්සමින් ඉන්න 🇵🇸

  • @TripPisso
    @TripPisso Жыл бұрын

    අපි ඔයාගෙ die-hard Fansලා තමයි ඉතින් ❤️ congratulations for 100K subs 💪

  • @kamakada6717
    @kamakada6717 Жыл бұрын

    අනෙ ඒ අම්මගෙ භාෂාව ❤️❤️🤗 එ කතාව හරි ලස්සනයි අයියෙ ❤️🤗

  • @prasadperera9919
    @prasadperera9919 Жыл бұрын

    හැමදේටම වඩා..... නිහතමානී කම අගේ කරනවා සහොදරයා......ස්තුයි රටට ආ⁣දරේ යි .. පරිසරය ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Жыл бұрын

    තාත්තත් එක්ක මටත් ඇඩුනා බන් ...හරි ආඩම්බරයි බන් උබ ගැන.ඒ වගේම වික්ටෝරියා කියන්නෙත් පට්ටම කෙල්ලෙක්..ජයවේවා ❤️❤️❤️

  • @lahirupramodya1891
    @lahirupramodya18915 ай бұрын

    උබ සුපිරි කොල්ලෙක් බන් අයියා හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනෙ තුනුරුවන්ගෙ පිහිටයි 🖤

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Жыл бұрын

    මගෙත් හීනේ දවසක මගේ අම්මා, තාත්තට, පවුලේ අයට මෙහෙම සලකන්න, අනිවාර්යයෙන් මම ඒ දේ කරනවා!🖤. මේ වගේ හොද දේවල් share කරන එක ගැන ගොඩක් සතුටුයි අයියේ! මේ වගේ දේවල් වලින් අපි තව motivate වෙනවා!🖤.

  • @rangaranga2547
    @rangaranga2547 Жыл бұрын

    මගේ තාත්තාගෙන් මේ වගේ සෙනෙහසක් කවදාවත් මට ලැබිල නෑ ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා මචං 😢අම්මා තාත්තා කියන්නේ අපේ පණ

  • @sumithruwan8107

    @sumithruwan8107

    Жыл бұрын

    Matath

  • @sahanwijesinghe5392

    @sahanwijesinghe5392

    Жыл бұрын

    matath..

  • @SupunWanninayake-jb6tv

    @SupunWanninayake-jb6tv

    Жыл бұрын

    Duk wenna epa matath ehemai. Habai api eyalata adare karamu

  • @asrs8786

    @asrs8786

    Жыл бұрын

    මට ත් . 😪

  • @nalinjehle4053

    @nalinjehle4053

    Жыл бұрын

    මටත්. මගේ තාත්තාත් හරිම නරක මනුස්සයෙක්. මේක දැක්කහම මගේ ගැන දුක හිතෙනවා. නමුත් සතුටුයි මේක ගැන. ❤

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 Жыл бұрын

    සිංහල වචනයක් කථා කරලා කැඩිච්ච ඉංග්‍රීසි වලින් කථා කරන පඩ ෂෝ දාන එව්වො අතරෙ, සිංහල අමතක නොකර, ගම අමතක නොකරපු උබ ගැන ආඩම්බරයි මල්ලො. ජයවේවා කොල්ලෝ ජයවේවා 💜💜🖤❤💚❤💐💐💐

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 Жыл бұрын

    මාරියාරාවේද අයියේ🥰❤️ ආඩම්බරයක් මමත් මොනරාගල 😢 ඒ ගම තමා සුන්දර ම

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 Жыл бұрын

    මල්ලිඋඹ ගැන හරිම ආඩම්බරයි මට හද්ද පිටිසර වන්නියේ ජිවිතේ අතරමං නොවි ආත්මශක්තිය හා අධිෂ්ඨානය විතරක්ම අරගෙන ජිවිතය ජයගත්තාට ඒවගේම ඔබෙිි ආදරණිය නංගි වික්ටෝරියාත් දෙදෙනාම පෙරභවයේ හමුදෙන්නෙක් ඔබදෙපලට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා ආයුවර්ණෝ සුුඛං බලං

  • @sanjeewaranasinghe5231
    @sanjeewaranasinghe5231 Жыл бұрын

    මේක බලල මටත් ඇඩුනා තාත්තගෙයි පුතාගෙයි ආදරේ❤❤

  • @shanikamadu1527
    @shanikamadu1527 Жыл бұрын

    තාත්තගෙ සතුටට මට න්ම්ම් ඇඩුනා.අපි එයාලා ලග ඉන්නම ඕන කාලෙ අපි නෑනෙ.මොන තරම් ආසයිද අපි එක්ක ඉන්න එයාලා 🥺🥺🙏

  • @kasunlahiru9701
    @kasunlahiru9701 Жыл бұрын

    අම්මවයි තාත්තවයි එහෙත් එක්කම් යන්න එයාලත් ආසා ඇති ❤

  • @Wish472

    @Wish472

    Жыл бұрын

    අනේ ඔව්

  • @kasunlahiru9701

    @kasunlahiru9701

    Жыл бұрын

    @@Wish472 ❤

  • @saliyamadu293
    @saliyamadu293 Жыл бұрын

    ලෝකෙ කොහෙ හිටියත් දෙමාපියන්ට සලකන එක් තරම් දෙයක් තව නැහැ ❤ ජීවිතෙ අන්තිම කාලෙ දෙමවුපියෝ දරු මුනුබුරෝ එක්ක සතුටින් කාලෙ ගත කරන්න ආසයි . තෙරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @DppAloka-ub6ne
    @DppAloka-ub6ne Жыл бұрын

    සමහරක් වෙන රටවල් වලට ගියාම උන්ට ජාතක වෙච්ච උන් වගේ හැසිරෙන උන් අතර අයියේ ඔයා පට්ටම චරිතයක් ......👌👌👌ඒ සුන්දර සරල ගැමි ජීවිතය විදින්න පින් කරලා තියෙන්න ඕන 🙂ආදරෙයි මගේ මව්බිමට 🇱🇰🇱🇰🇱🇰

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 Жыл бұрын

    ඔයා සුපිරි චරිතයක් සහෝදරයා ... රට ගිහින් මාසෙන් හිටපු තැන අමතක වෙන උන් අතර උබ සුපිරි චරිතයක් සුබපතනවා.. හැමදාම සතුටින් ඉන්න.❤️👍

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Жыл бұрын

    හදින්ම සතුටුයි , ඒ දෙමාපියන් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @rajithanilanka8823
    @rajithanilanka8823 Жыл бұрын

    නොර්වේ කෙල්ලෙක් කියලා හිතන්නවත් බෑ ලංකාවේ කෙල්ලෙක් වගේමයි❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Жыл бұрын

    අනිවාර්යෙන්ම Victoria ගේ තාත්තයි, අම්මයි මේවා බලනවා ඇති...අපේ මේ පිය පුතු බැඳීම් දැක්කම, ඔයා වගේ පුතෙක් ලැබුණු එක ගැන, ඒ අය කොතරම් සතුටු වෙනවා ඇති ද...❤️❤️❤️

  • @SinhalageNavodya
    @SinhalageNavodya23 күн бұрын

    තාත්තෙක්ගෙ කදුලු.ඔයා මාරම කොල්ලෙක් අයියේ.ජය වේවා❤❤❤

  • @Bestoflanka
    @Bestoflanka Жыл бұрын

    ෆට්ට කොල්ලක් තව හරියන්න ඔනේ ❤ උඩට යන්න යන්න මුල අමතක කරන මිනිස්සු ඉන්න කලේ ඔයා නම් සුපිරි අයියේ ඇත්තමයි ලස්සන හදවතක් තියෙනවනම් මෙකට ඇඩෙනවා ගමේ දුප්පත් එකෙක් ගියපු දුරක් එහෙන් එකියක් කැන්දන් ගමට එනවා ඇඩුණා බන් ෆට්ට බන් අයියේ ජයවේවා බුදුසරණයි

  • @aureliafernando446
    @aureliafernando446 Жыл бұрын

    හරිම ලස්සනයි මල්ලී ..නංගී ..වැඩේ... ඒ සතුට අහිංසක හිත් වල..මාරයි ...ජේසු පිහිටයි ඔයාලට... පරිස්සමින් ඉන්න

  • @rasikaherath4120
    @rasikaherath4120 Жыл бұрын

    මට උබ gana සතුට bro wena මුකුත් nowe උබ පිට රට girl කෙනෙක් married කරපු ekata ban ලංකාවේ ෆාකින් ගල්ස් කෙනෙක් නැතුව ela ela bro❤❤❤❤❤

  • @samanthikularathna5692
    @samanthikularathna5692 Жыл бұрын

    Aththamai aiya frist time baluwe oyage vedio ekak harima asawen baluwe👍👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    නියමයි මල්ලි තාත්තා අඩද්දි මටත් ඇඩෙන්න අවා ❤❤❤❤ ඔයාලා හැමදාම සතුටන් ඉන්න ලැබේවා අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharapathirana2689
    @thusharapathirana2689 Жыл бұрын

    සුපිරි මල්ලියා.ලෝකේ කොහේ කොයි කොනක හිටියත් තමන්ගෙ කම අමතක නැති හැම එකාලටම හරියන්න ඔනේ ඉතිරෙන්න...❤❤❤🎉🎉🎉🎉

  • @devuminfernando9252
    @devuminfernando92524 ай бұрын

    පුතාව දැක්කම තාත්තට සතුටට දුක හිතෙන්න ඇති ලස්සන ගමක් තම මව්බිම ට ආදරය කරන මිනිස්සුන්ට කවදාවත්ම විදින්නේ නෑ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍💕💕💕

  • @Travelineurope

    @Travelineurope

    4 ай бұрын

    ❤️

  • @nadunishara-ig3vh
    @nadunishara-ig3vh10 ай бұрын

    පට්ට හිත හොද අය්යා කෙනෙක් ❤❤❤මෙහෙම අය ගොඩක් අඩුයි ❤❤❤

  • @Frame888
    @Frame888 Жыл бұрын

    " ලංකාව මාර ලස්සනයි Bro. " අන්න ඒ වචන ටික පට්ට සහෝ ❤ . ලෝකේ කොහෙ හිටියත් මගේ රට තරම් සුන්දර රටක් ලොවෙත් නෑ ❤ තෙරුවන් සරණයි ❤️

  • @ruvinkarunasena735

    @ruvinkarunasena735

    Жыл бұрын

    ❤🇱🇰🇱🇰🇱🇰

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    Ehema thamai hithan inne

  • @SITHUM346

    @SITHUM346

    Жыл бұрын

    මගේ රට තරම් කෙලඋණු රටකුත් නෑ නේ 😎😎😚😚😚

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    Жыл бұрын

    @@SITHUM346 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lahiru-madushan

    @lahiru-madushan

    Жыл бұрын

    @@SITHUM346 LOl 🤣

  • @rrttttrr7323
    @rrttttrr7323 Жыл бұрын

    ගොඩක් දුක හිතුනා තාත්තා අඩද්දී මගෙ අම්මා ත් සෝමාවතී ❤❤

  • @Praniyagamingpsb
    @Praniyagamingpsb8 күн бұрын

    Anee ubala dennata hariiyanna ona hamadama kiriyen paniyen ithirenn onaa video okkoma baluwaaa

  • @priyangasewwandi4482
    @priyangasewwandi44824 сағат бұрын

    ඇත්තටම ආඩම්බරයි. මොනරාගල කොල්ලෙක් ගමේ කම හොදට දන්න. අම්ම තාත්ත ගැන හිතන. පව් හැමදාම හරියන්න ඔනේ. කවුරු ඩොටේ කියලා හිනාඋනත් මොනරාගල කියල අපි කියන්නෙ ආඩම්බරෙන් තමයි.... මොනරාගල අපි, සතුටුයි.

  • @gmeye6503
    @gmeye6503 Жыл бұрын

    මගේ පපුව පිච්චිලා ගියා...තාත්තා...ඒ සෙනෙහස මට අහිමි වෙලා දැන් අවුරුදු 20 ගානක්🥲

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 Жыл бұрын

    දිනෙන් දින ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි හිනාව වැඩි වෙන්න ඕනේ හරිම ලස්සනයි පවුල, බුදු සරණයි❤🙏❤ ඔයාල හැමෝටම❤️

  • @thusharadushshantha3670
    @thusharadushshantha36709 ай бұрын

    Aiya patta ubanam.asa hithuna vedio okkoma balanna❤❤❤

  • @seltonsenadeera5438
    @seltonsenadeera543810 ай бұрын

    හොඳ පුතෙක් දෙමාපියන්ට ආදරයක් දක්වන හොඳ දරුවෙක් . අම්මා තාත්තා හොඳ දරුවෙක් හදලා තියෙනවා .

Келесі