ලොවක් ඉදිරියේ ලංකාව බැබලවූ JAGUAR LAND ROVER ඉංජිනේරුවරිය - Sri Lankan Engineer at JAGUAR LAND ROVER

ලොවක් ඉදිරියේ ලංකාව බැබලවූ JAGUAR/LAND ROVER ඉංජිනේරුවරිය
The JAGUAR LAND ROVER engineer who made Sri Lanka shine
#adaderanaeducationdigital #AdaDeranaEducation #jaguar #JaguarLandRover #engineering #systemengineer #knowladge #motivation #motivationalspeech #rocket #aerospace #viralgirl #educational #freeeducation #DidYouKnow #viraltips #DigitalTips #rocketry #łka #viralpost #SriLanka #proud #SriLankanWomen #kavininimthara #niminduruwa #kavini

Пікірлер: 197

  • @geeth-9117
    @geeth-911715 күн бұрын

    ඇත්තම කතාව. ලංකාවේ exam හරිම competitive. තමන්ට කැමති feild එකකට යන්න අමාරුයි. University යනකොටම මේ ළමයගෙ වයස. ඒ අතින් අපි හරිම අවාසනාවන්තයි. මෙයාලා හරිම සතුටින් ඉගෙන ගෙන...

  • @PA-tn4jx

    @PA-tn4jx

    15 күн бұрын

    Ow ithin kochara clever unath lankawe hitiya nam poor nam kohomada kara

  • @geeth-9117

    @geeth-9117

    15 күн бұрын

    ​@@PA-tn4jx ඔව්.

  • @duladimalsha9916

    @duladimalsha9916

    14 күн бұрын

    18:18

  • @vajrakulawardena3082

    @vajrakulawardena3082

    14 күн бұрын

    Because people who initiate these, their children are doing studies abroad , o they screw our children. Same as how screw our investors by government servants.

  • @a.c.a948

    @a.c.a948

    13 күн бұрын

    Pissu da yako lankawe education akata blame karala wadak na yako ake personal Dana ganna one deyak ape kochara vocational training institute thiyenawa da ???? Gon harak ,,, lankawe engineers 200 k wage nasa ake work karanawa mama danna vidiyata ubala gon harak unata

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm10 күн бұрын

    හරිම අඩම්බරයි මේ ළමයි මෙහෙම කතා කරනව දැක්කමත්

  • @Photo_doctor
    @Photo_doctor15 күн бұрын

    බොරු පොෂ් දාන් රඟන ලංකාවෙ ගොඩේ කෙල්ලොන්ට වඩා මේ කෙල්ල මාර bossy

  • @Book.Life1111

    @Book.Life1111

    15 күн бұрын

    ඔව් ඔය ටික්ටොක් කර කර ඉන්න එවුන්ට වඩා කොච්චර වැදගත් ද.❤

  • @MD-br2my

    @MD-br2my

    14 күн бұрын

    @@Book.Life1111ub nikn gon athal denna epa yko. Hamomatam ek wge igen gnna bane

  • @dushyanthikaasiribandara562

    @dushyanthikaasiribandara562

    13 күн бұрын

    Me stories daanne, oyata inspire wenna misak . E lamayage katha karana widiha study karanna newe. Aparade . E lamaye kathawai wadagath. Hama thanama Oyage arrears pita karanna yanna epa. Eka hena gon

  • @dinushalakmal5628
    @dinushalakmal562814 күн бұрын

    හරිම ආදර්ශමත් වැඩසටහනක් මේ වගේ වැඩසටහන් වලට මම වගේම කැමති තවත් අය ඉන්නවද

  • @mareenavanderwall3725
    @mareenavanderwall372515 күн бұрын

    මේ කතාව හරියට අහගෙන හිටියනම් අවශ්‍ය බලදාරීන්ට ගන්න සෑහෙන දෙයක් තියෙනව . හරිම බුද්දිමත් ගෑනු ලමයෙක්. අපේ රටේ ජීවත් නොවුනත් රට ගැන අවදානයෙන් ඉන්නේ. 🥰🥰

  • @indikaentertaintment6120

    @indikaentertaintment6120

    11 күн бұрын

    බලදාරි ඔවා දන්නනෙ නැ කියලද හිතන්නෙ. දන්නවා. ලමයි ඉස්සහට ගියොත් හරක්ට පැවැත්ම අඩුවෙනවා ඒකයි මෙවට තැනක් දෙන්නනෙ නැත්තෙ

  • @harshanikumari9229

    @harshanikumari9229

    11 күн бұрын

    Baladaringe lamai hoda ratawala thamai igena ganne. Api thama duk vidinne

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    4 күн бұрын

    @@indikaentertaintment6120හරියට හරි. 👍🏻

  • @SurangaJayasooriya-ek9tq
    @SurangaJayasooriya-ek9tq10 күн бұрын

    ලංකාවේ බහුතරයක් ඉන්න .....posh කියලා මවාපාන....හෙලුව market කරන.....සල්ලි වෙනුවෙන් ආත්මය පාවාදෙන....නූගත්.....ලෝකේ පරනම job එක කරන අසරණ කෙල්ලන්ට....මේවා උදේ හවස පෙන්නන්න ඕන........

  • @sudharmagamage2105

    @sudharmagamage2105

    9 күн бұрын

    Thanee pennana balliyanta wadaa kotiyak watinawa.

  • @jayakamalabeysekera8951

    @jayakamalabeysekera8951

    8 күн бұрын

    dekka hodama comment ekak

  • @RuwanmaliFernando

    @RuwanmaliFernando

    13 сағат бұрын

  • @kumarigunarathne3776
    @kumarigunarathne37769 күн бұрын

    ඇත්තටම මෙදරුවා කියන කතා ඇහූවාම අපෙ රටේ දක්ෂ දරුවො ගැන දුක හිතෙනවා

  • @talkingaboutpets4154
    @talkingaboutpets415415 күн бұрын

    මෙවැනි දක්ෂ දරුවන් තමයී අපේ රටේ බිහිවෙන්න ඕනේ සුබපැතුම් දුවේ ඔබට

  • @sandunsooriyahetti4779
    @sandunsooriyahetti477915 күн бұрын

    තියරි අපට ඕන තරම් ලියන්න කියවන්න පුලුවන්. ඒත් කරන දේ තමයි වඩා වැදගත්.. Great ! Thanks.

  • @Hit-View
    @Hit-View8 күн бұрын

    රුව ගුණ ණැනති දියණිය අප රටට ගරූ......

  • @krishanthap.g6309
    @krishanthap.g63098 күн бұрын

    ආ.... බෝනික්කී...❤❤❤❤❤ ජයවේවා බුදුසරණයි!!!

  • @ama3106
    @ama310610 күн бұрын

    හැම කරුනකටම පොයින්ට් එකට අවශ්‍ය දේ කියනවා. අක්කා නම් superb . Good luck ❤

  • @thilinidilhara3409
    @thilinidilhara340911 күн бұрын

    ඇත්තටම ලංකාවේ අපි හරි අවාසනාවන්තයි ,,, මටත් දැන් 23 කි වෙනවා cmps 2 පාරක් try කරා ඒත් results මදි නිසා වෙන ⁣privet කැම්පස් එකක කෝස් එකක් කරා තාම ගෙදර අනික මම කැම්පස් ඉදලා එහෙම දේවල් කම්ප්ලිට් කරගන්න ඉදියනම් මම ත⁣ාම කැම්පස් වගේම අපිට කැම්පස් අවුට් වුනත් job එකකට යන්න තව අවුද්දක් දෙකක් ගත වෙනවා ,,, o/l wenama subject a/l wenama subject cmps wenama subject job ekata yanne wenama කැටගරි එකකට ඉතිම් කවදාද ලංකාවට හරියන්නේ

  • @Hit-View
    @Hit-View8 күн бұрын

    රටටම කෙලපු පුතෙක් ඉන්නවා රාජපක්කලාගේ ඌ රොකට් යැව්වා ආගිය අතක් නෑ අපේ රටේ ජාතික ධනයට කෙලවුනාතෙරුවන් සරණයි දුවජය වේවා ඔයාට

  • @chathuralasantha4986
    @chathuralasantha498615 күн бұрын

    මේ වගේම පුතෙක් ඉන්නවා අපේ ඔ‍ෆිස් එකේ අයියා කෙනෙක්ගේ පුතා A/L වලින් world rank එකක් තියනවා දැන් ඉන්නේ මොනෑශ් කැම්පස් අවසන් වසර පුතාට ඔය වයසට පේටන් බලපත්‍රයකුත් තියනවා එහෙදි කරපු වැඩකින්..ආඩම්බරයි ලංකාවේ දරුවන් ගැන..දේශපාලුවෝ රට කෑවෙ නැත්තං මේක මාරම අය ඉන්න ලෝකේ හොදම රටක්..චන්දය උගත් අයට විතරක් සීම කල යුතුයි

  • @chathuralasantha4986

    @chathuralasantha4986

    14 күн бұрын

    @@chamithlakshan6424 එක ප්‍රායොගික නෑනේ ..මේක දාලා ඔක්කොටම යන්ඩත් බෑ දාලා ගියත් ප්‍රශ්නේ විසදෙන් නෑ...ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මාරම අවුල් ..ඒකෙන් පාලකයන්ගේ පරමාර්ථය නූගතුන් බිහිකිරීම. ඒ හරහා පාලනය ලේසි කර ගැනීම.වෛද්‍ය චමින්ද වීරසිරිවර්දන මහතා වගේ විද්වතුන් හරි අධ්‍යාපන ක්‍රමයක විද්‍යානුකූල විවරනයක යෙදෙනවා තමන්ගේ දේශනා තුලින් ..ඒහරහත් අපේ ක්‍රමවේදයේ අවුල මනාව පෙන්වනවා..කන්නංගර අධ්‍යාපන විද්වතා ගේ දැක්ම අදකාලයටත් එහා ගිය එකක් මුන් ඒක උඩ යට මාරුකරා.. අදටත් ඒ වගේ විද්වතුන් පිරිසක් මේක ගොඩ දාන්ඩ මාර මහන්සියක් ගන්නවා..නමුත් ඒක කරන්ඩ පාලකයන් ඉඩතියන් නෑ..වෛද්‍ය චමින්ද වීරසිරිවර්දන මහතාගේ දේශනා ටිකක් අහන්ඩ කියලා යෝජනා කරනවා ඔබට..ඉතින් හරි නැත්තං දාල යන්ඩ කියන දර්ශනය තිබ්බනං මේ රටේ එක විද්වතෙන් ඉතුරු වෙන එකක් නෑ..පාලකයන්ට ඔනේ දූශිතයන්ම ඉතිරිවේවි..ඉතින් මේක හදන්ඩ මහන්සි ගන්ඩ

  • @3561space

    @3561space

    14 күн бұрын

    මිනිස්සු හිතන් ඉන්නේ දේසපාලුවෝ කියන්නේ අගහරු වලින් ඇවිත් පාර්ලිමේන්තුවේ බලය අල්ල ගත්ත සෙට් එකක් කියලා. චන්දෙදි රැල්ලට පක්ෂවලට ඇස් වහන් චන්දෙ දාලා මිනිස්සු හය මාසයක් යනකොට උන් එපා වෙනවා. හොදට හිතලා පක්ෂ ගැන නොහිතා සුදුසු පුද්ගලයන්ට චන්දෙ දෙන්නේ කීයෙන් කී දෙනාද?

  • @himanthamadagammana3721

    @himanthamadagammana3721

    11 күн бұрын

    ​@@3561space ලංකාවේ සුදුසු පක්ශ තියෙනවාද😂😂😂

  • @3561space

    @3561space

    11 күн бұрын

    @@himanthamadagammana3721 පක්ශ හැදෙන්නත් මිනිස්සුන්ගෙන්..ඒ හින්දා සුදුසු මිනිස්සුන්ට චන්දේ දෙන්න ...නැත්තන් වෙන්නේ අර මහරගම නගර සභා චන්දෙට වෙච්ච් වැඩේ..

  • @prabathchathuranga2527

    @prabathchathuranga2527

    7 күн бұрын

    සුදුසු පක්ෂ නැති නම් කාගේද වැරැද්ද .අගහරු වාසින්ගේද

  • @diltvjunior8629
    @diltvjunior862914 күн бұрын

    ❤️❤️❤️👌👌👌 හරිම ආදර්ශමත් වැඩසටහනක් මේ වගේ වැඩසටහන් වලට මම වගේම කැමති තවත් අය ඉන්නවද ❤❤

  • @shashininonis18
    @shashininonis1810 күн бұрын

    අහගනිල්ලා අධ්‍යාපන විද්වතුන් නීරස අධ්‍යාපනය නවතා දරුවන්ව ඉදිරියටම යන්න

  • @anurabandara6659
    @anurabandara665910 күн бұрын

    රටටම කෙලපු පුතෙක් ඉන්නවා රාජපක්කලාගේ ඌ රොකට් යැව්වා ආගිය අතක් නෑ අපේ රටේ ජාතික ධනයට කෙලවුනා😅😅😅තෙරුවන් සරණයි දුව❤ජය වේවා ඔයාට😊

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy15 күн бұрын

    ඉතාමත් වටිනා කාන්තාවක්.

  • @kusalharshana602
    @kusalharshana60214 күн бұрын

    A humble character..❤😊

  • @ridmaganganath5691
    @ridmaganganath569115 күн бұрын

    Implementing rocket models is a common undergraduate project here in the USA. There is lot to learn from theory prospective. Any student watching this video from Sri Lanka, this life story might not be related to you. She studied in Sheffield and it is a Russel group university. So I do not think everyone can afford that education. What you can do is, do your undergraduate well and do really impactful research. And then apply for funded post graduate positions. Then you also can have this kind of experience " free of charge". I did it, competent Sri Lankan students are doing it, and you also can do it.

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    15 күн бұрын

    Perhaps it is cheaper to do it in Sri Lanka than to do this type of work in the UK where parts are to be imported from China. Even in these universities not everyone gets the chance to do this type of research. You know why they kept the Colosus under wrap for 30 years!.

  • @ridmaganganath5691

    @ridmaganganath5691

    15 күн бұрын

    @@aloysiushettiarachchi4523 100% true !

  • @VimarshaWijesundara

    @VimarshaWijesundara

    13 күн бұрын

    @@aloysiushettiarachchi4523 Focus on understanding the overall story and its main stream message, rather than just the individual elements. Always aim to learn and grow from the core, rather than dwelling on negativity.

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    13 күн бұрын

    @VimarshaWijesundara As your name itself suggests I have a clear understanding,

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    13 күн бұрын

    @VimarshaWijesundara No negativity. This is the reality. Tell me how many Sri Lankans have done innovations over there as against in Europe?. Even in Acorn (that became ARM), only an Austrian (Ferber) who was there. Of course, there is that Ranga Dias who had to face the music for his misdemeanours, according to German scientist Sabine Hossenfelder Who else, dear lady?.

  • @dananjaya2623
    @dananjaya262314 күн бұрын

    Thank you for both of you.

  • @moonlitSapphire3691
    @moonlitSapphire369112 күн бұрын

    Thanks a lot Kavini. There's a lot to learn from you❤️

  • @tilakwithanage24
    @tilakwithanage2415 күн бұрын

    EXCELLENT. You are intelligent. Brilliant. All the best ❤

  • @ranindunethsara887
    @ranindunethsara8872 күн бұрын

    My dream target...Space and Engineering ❤

  • @Jalithhasaranga
    @Jalithhasaranga16 күн бұрын

    Gorgeous ... she is power full woman 🎉❤

  • @Shehara19
    @Shehara1910 күн бұрын

    Thank you Akki❤️

  • @akilasachintha3900
    @akilasachintha390016 күн бұрын

    Superb❤

  • @samanthiww6046
    @samanthiww604612 күн бұрын

    Very humble, intelligent girl ❤❤❤

  • @pradeepapeiris7091
    @pradeepapeiris70912 күн бұрын

    Congratulations 🎉we proud for you❤keep it up💐💐

  • @AdaDeranaEducation
    @AdaDeranaEducation9 күн бұрын

    Adaderanaeducation Facebook - facebook.com/adaderanaeducation Adaderanaeducation Instagram - instagram.com/adaderanaeducation Ada Derana EducationDerana Twitter - twitter.com/EducationDerana Ada Derana Education Whatsapp - shorturl.at/HO0r2

  • @indikadilhani4931
    @indikadilhani493115 күн бұрын

    Congratulations putha🎉🎉🎉

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d14 күн бұрын

    Love this ❤

  • @shihanchathuranga0831
    @shihanchathuranga083116 күн бұрын

    You are the person ❤️

  • @EashikaAshubod
    @EashikaAshubod8 күн бұрын

    Wow Excellent.! Way to go

  • @Shashikala_gamage
    @Shashikala_gamage11 күн бұрын

    What a clear explanation ❤ excellent

  • @srimalranepura
    @srimalranepura14 күн бұрын

    I'm really proud of you kavini👌 because your speaking accent is very attractive👍 best wishes for your future rocket science. Yes I learned lot from this cute princess as a boy👏👏

  • @HashaniShwetha-qf9ej
    @HashaniShwetha-qf9ej14 күн бұрын

    Good luck♥️

  • @lalithlalith6830
    @lalithlalith683016 күн бұрын

    Congratulations kavini🎉

  • @user-oi5ow8gt9q
    @user-oi5ow8gt9q15 күн бұрын

    Superb girl❤❤❤😊

  • @markbrooks7496
    @markbrooks749613 күн бұрын

    As an undergraduate aerospace engineering student, you learn fundamental sciences such as mechanics, engineering design graphics, engineering physics, differential equations with linear algebra, sequences, series, and multivariable calculus. You also delve into advanced topics like mechanics of solids, dynamics, engineering computation, introduction to computer programming, principles of chemistry, electromechanical systems, feedback control systems, flight dynamics, spacecraft dynamics, compressible flow, linear system analysis, aerospace materials laboratory, low-speed aerodynamics, and low-speed aerodynamics laboratory. However, I don't quite grasp how schools teach the complexities of spacecraft or rocket construction, which involve intricate sciences like combustion-whether partial or full-and understanding factors like escape velocity. Based on her explanation, it seems she managed to build a toy rocket that ascended a few meters but then descended due to gravitational resistance

  • @thilinidilhara3409
    @thilinidilhara340911 күн бұрын

    ♥️✨️ Thank you dr ✨️

  • @achalaathukorala1162
    @achalaathukorala116212 күн бұрын

    Katha karanawa ahan inna asai.jaya wewa!!

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha28523 күн бұрын

    Dear Madam We congratulate you Your presentation i is highly appreciated

  • @Mnet4
    @Mnet412 күн бұрын

    Nice daughter ,, well done, i respect you, i learned too much ur speech,❤

  • @nishanthasarathkumara6089
    @nishanthasarathkumara608910 күн бұрын

    Akki nam superb ❤️

  • @sanjayarajapaksha4290
    @sanjayarajapaksha429010 күн бұрын

    හදවතින්ම ආඩම්බරයි.............

  • @jayaminigamage6655
    @jayaminigamage665513 күн бұрын

    Good luck 🎉❤

  • @channaholidays7198
    @channaholidays719815 күн бұрын

    Very proud as a Srilankan ❤

  • @dushyanthikaasiribandara562
    @dushyanthikaasiribandara56213 күн бұрын

    Mata awurudu 38 k . E unata me daruwage kathawata mamath mara widihata inspire una ❤❤. Adarei puthe ❤❤

  • @pahanma1111
    @pahanma111111 күн бұрын

    WELL DONE AKKA

  • @renukakumari5172
    @renukakumari517211 күн бұрын

    Good luck duwa

  • @Absandeshrathnayaka
    @AbsandeshrathnayakaКүн бұрын

    Also she good in macro economics knowledge 😮

  • @ChamodiTharushika-gf9tk
    @ChamodiTharushika-gf9tk8 күн бұрын

    Congratulations! you are superb girl❤❤❤❤

  • @anukumari8246
    @anukumari82463 күн бұрын

    Proud of you GIRL

  • @outlinerx
    @outlinerx15 күн бұрын

    👌❤

  • @nilushapriyadarshani4
    @nilushapriyadarshani44 күн бұрын

    So.....proud of u....පැටියෝ..!!💞💞🥰🥰

  • @samanthiww6046
    @samanthiww604612 күн бұрын

    You are so lucky to be studied in England ❤

  • @Sanjeewa.Subasinghe
    @Sanjeewa.Subasinghe11 күн бұрын

    GOOD♥♥♥

  • @hansanakolonnage2378
    @hansanakolonnage237812 күн бұрын

    making her mark like a legend

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe733914 күн бұрын

    Actually “ I don’t know about her age also but she is fluent in any field “!!! Not only rocket science!! Life subjects also perfectly followed “!!! Her every words telling about her past journey and future clear “ That’s the thing anybody should earn “ how great she is!!! In this platform’ I never seen a girl as well as she in here “ because she already balance with her career and her life style in such a small age category “!!! That’s the importance and the deference between other children of here “!!! And she has clear picture about this country Education system and it varieties also So, she is a real Diamond for this Country students and also everybody “!!! Good Luck “!!!

  • @madu8705

    @madu8705

    14 күн бұрын

    22 years old

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v9 күн бұрын

    Many happy returns of the day hiii

  • @user-hr1os2kq8c
    @user-hr1os2kq8c15 күн бұрын

    🤩🤩🤩❤

  • @ran5235
    @ran523512 күн бұрын

    මේ වගේ දරුවෝ,මෙයිට වැඩිය උගත් දරුවන් world leading companies වල වැඩකරන ලමයි කොපමණ ඉන්නවද ඒවගේම යුරෝපා University's වල laastyear එකේ project කරන්න ඕනෙ.ඒක හරිම අමාරුයි stem studies කරණ අයට. ඒ ළමයින් වත් හොයා ගෙන එකතු කර ගත්තොත් කොපමණ ලස්සනද

  • @vns8599
    @vns859915 күн бұрын

    ❤❤❤❤❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya341211 күн бұрын

    Congratulations our sweet daughter...!😘😘❤💐🌹Very proud of you our beloved sweet angelic daughter. 😘😘💐🌹❤U are an incredible super girl. Love you more. ❤Triple gem bless you and your lovely family too with more blessings happiness surprises and healthy luxurious long life....!🌹💐🌻🦁🇱🇰

  • @HirushiRajapaksha
    @HirushiRajapaksha15 күн бұрын

    ❤❤❤

  • @nadeeradilhani4404
    @nadeeradilhani440415 күн бұрын

    Wow!!!!!! You are great. The people who ruled our country should listen this.

  • @user-mv8dh5xv2u

    @user-mv8dh5xv2u

    15 күн бұрын

    After that ?

  • @mycf6
    @mycf615 күн бұрын

    Me akkiva meet vela katha karanna godak asai 😊

  • @Enemya123
    @Enemya12312 күн бұрын

    😍❤️‍🔥

  • @TreeTalesWithChanura
    @TreeTalesWithChanura16 күн бұрын

    🚀🚀

  • @dineshasewwandi8334
    @dineshasewwandi833414 күн бұрын

    🎉

  • @chamiladasanayaka9696
    @chamiladasanayaka969610 күн бұрын

    😍❤🔥

  • @Shenushenalya-se3zo
    @Shenushenalya-se3zo9 күн бұрын

    Real posh ❤️

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera15 күн бұрын

    👍👍👍🙏

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj3 күн бұрын

    ❤🇱🇰💐

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena701815 күн бұрын

    We are really proud of you❤❤❤❤❤

  • @revviharani974
    @revviharani9748 күн бұрын

    🎉🎉🎉❤

  • @kanchananironi631
    @kanchananironi6318 күн бұрын

    🎉❤

  • @BuddhikaHarshanWijesinghe
    @BuddhikaHarshanWijesinghe9 күн бұрын

    මොන දේ කිව්වත් තම තමන් මේ ලෝකෙට එන්නෙ විවිධ දේවල් වලට දක්ශතා අරන් එදා ඉදලම ලංකාවෙ අම්මල තාත්තල කලේ පොඩි කාලෙ ඉදල ඉන්ජිනේරුවෙක් ඩොක්ට කෙනෙක් වෙන්න කියල ඔළුවට දාපු එක ඒත් එහෙම උනේ කීයෙන් කී දෙනාද ඒක නිසා මේ දවස් වල යන මේ තරුණියගෙ විස්තරේ දැකල අම්මල තාත්තල තවත් ළමයින්ට පීඩනය එල්ල කරල වද දෙන්න හදන්න එපා ඒ දේට හෝයිය කියන්න වගේ ඊනියා පෞර්ශත්ව පුහුණුව වගේ දේවල් වලින් ලෝකෙ ඉන්න සල්ලි කාරයන්ගෙ ජීවිතය පෙන්නල ඔබටත් මෙහෙම වෙන්න අනිවාරෙන් පුළුවන් කියන බොරුව පසුපස යනව ඒ උදාහරණ ගන්න ලෝකෙ සල්ලි කාරයින් ඇතුළු පිරිසගෙ ජීවිතය ලෝකෙට පෙන්නන සර්වසාධාරන ලෝකය ඒ අයගෙ ඇත්ත ජීවිතයෙ නෑ උපතින්ම සල්ලි කාරයන් වන ඒ අය දක්ශ පොඩි මිනිසුන්ගෙ ව්‍යාපාර සල්ලි බලයෙන් අරගෙන බදු ගෙවීම් පැහැර හැර ගොඩක් අසාධාරණ ක්‍රියා කරමින් මුදල් උපයල තියෙන්නෙ අර කියන බොරුවට රැවටිල ඒව අහන මිනිසුන් ඒ විදියට ජීවිතය හදාගන්න බලනව ඒත් ගොඩකට බෑ අතලොස්සකට පිං බලය මත ඒ දේවල් හරියට කරගන්න පුළුවන් වෙනව හැමපැත්තෙන්ම ඒ අවශ්‍ය කාරනය කර ගැනීමට අවශ්‍ය වටපිටාව හැදෙනව අන්න ඒ දේ තමයි ඇත්ත අපිත් මම කිව්ව දේවල් පොඩි කාලෙ ඉදල අත්විදල දැකල තියෙනව මේ දේවල් වලට තදියන් වෙලා ළමයින්ට බොරුවට වද දෙන්න නැතුව තමන්ට හරියන දේ කරන්න බලන්න බොරු සමාජ පිළිගැනීම් පස්සෙ නොයා ඉදිරියේදි ලෝකය විශාල ලෙස අපි නොහිතන පැත්තකට යනව ලබන අවුරුද්දෙ අධ්‍යාත්මික යුගය පටන් ගන්නව මාධ්‍ය වල ඇත්ත කියන්නෙ නෑ ලෝකෙ මොනවද වෙන්නෙ කියල සමාජ මාධ්‍ය වලින් සහ තම තමන්ගෙ උත්සහයෙන් දැනගන්න පුළුවන් ඒ දේ කරල සත්‍ය දැනගන්න මුළා කිරීම් වලට අහු වෙන්න එපා.....

  • @thejakumari7587
    @thejakumari758712 күн бұрын

  • @windyaekanayaka6022
    @windyaekanayaka60229 күн бұрын

    ❤🎉

  • @DN-iw5km
    @DN-iw5kmКүн бұрын

    මේ කතා කුඩා දරුවන්ට ඉන්ස්පයර් වෙන්න ගොඩක් හොදය්. කෙනෙක් යම් අංශයකින් ඉතා ඉහලට යනවද කියන එක නිගමනය වෙන්නේ කුඩාකල ඒ දරුවට ඒ අංශය ගැන තියෙන පිස්සුව අනුව. එහෙම අය ගිෆ්ටඩ් කියල කියන්න පුළුවන්, මට හම්බවෙලා තියෙනවා එහෙම ලමය් වගේම ඒ විදියේ ඉතාමත් ඉහල මට්ටම්වලට ගිය අය. ලංකාවේ ප්‍රශ්නේ ඒ බහුතරයකට අවස්තාව සහ සුදුසු පරිසරය අඩුය්. මේ වගේ ලමය් හුගක් ඉන්නවා. නමුත් මේක මාද්‍ය වලට ඇවිත් තියෙන්නේ ජගුවර් ආයතනයේ ජොබ් ඔෆ්ෆර් එක හින්ද වෙන්න ඕනි. මම මේකේ විශේෂයක්නම් දකින්නේ නැහැ නමුත් මේ වගේ කතා කුඩා දරුවන් මෝටිවෙට් කරන්න ඉතා හොදය්. මම දකිනවා දෙකොට්ටශයක් මේ වගේ ළමයින්. පලවෙනි කාණ්ඩය ඉස්සෙල්ල කිව්වා වගේ පොඩිකාලේ ඉදන්ම පිස්සුවක් තියෙන පොඩිකාලේ ඉදන්ම දේවල් අත්හදාබලමින් ඒ ගැන ඉගෙනගන්න අය. අනිත් පිරිස උසස්පෙලේදී දැන් මම මොන අන්ශේද කරන්නේ කියල හිතන අය. මගේ අත්දැකීමෙන් කියන්නේ මේ දරුවත් ඔය නිර්මාණයට කලින් කිසිම වයර් කෑල්ලක් එක්කවත් මුකුත් හදපු කෙනෙක් නෙමේනම්, මම ඉස්සෙල්ල කිව්ව ආසාවත් එක්ක ප්‍රායෝගික උණු ළමයෙක් නෙමේනම් තව වසර 5කින් බලන්න මෙයා කළමනාකරණ අංශයට නබුරුවෙලා ඉදිය්. කෙනෙක් විශ්වවිද්‍යාලයෙන් ලබන පුහුණුව සහ දැනුම සියයට දහයක් විතර. අනිත් අනුව එන්නේ අර කිව්වා පිස්සුව තුලින් ලබාගත් දැනුම. මේ දරුවා පොඩිකාලේ ඉදන්ම දමුපිස්සුව තිබුන කෙනෙක්නම් අනිවාර්යයෙන්ම ඉංජිනේරු අංශයෙන් ඉතා ඉහල තැනකට එනවා වගේම තමන් කරන දෙයින් ඉතා තුරුප්තියක් ලබනවා. මොකද අර පිස්සුව තියෙන අය තෘප්තිමත් වෙන්නේ සල්ලිවලට වඩා කරන දෙයින් ලැබෙන ආශ්වාදයට. අන්න එහම ළමයි තමා ලෝකෙට අවශ්‍ය. නමුත් හරිම අඩුය්.

  • @1trending868
    @1trending8684 күн бұрын

    Super aunty ❤

  • @freelancer2449
    @freelancer244916 күн бұрын

    💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @shakya_6473
    @shakya_647315 күн бұрын

    ඊයෙත් හෙව්වා මේ interview එක

  • @lakmithiyama3966

    @lakmithiyama3966

    14 күн бұрын

    Mamath

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe36827 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @malanandani2687
    @malanandani268710 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @travelwithMrTaxi
    @travelwithMrTaxi9 күн бұрын

    ඒ Girl ට wish කරනවා...හැබැයි ඉතින් මේව වෙන්න බැරි දේවල් නෙවේ...රස්සාවක් කරන්නෙ ඒ ලමයා...ඔතන තමා වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරි...අපේ අය ඒකත් හෙනම සීන් එකක් කරගෙන...තව කීදෙනෙක් ඉන්නවද ඔය වගේ හැකියාවන් තියෙන ...ඔය ලමයට පාඩුවෙ වැඩ කරන්න දෙන්න ලෝකෙ හිනස්සන්නෙ නැතුව🙏RIP SL Media

  • @tanujaww7955
    @tanujaww79556 күн бұрын

    ❤❤❤❤❤❤

  • @madu8705
    @madu870514 күн бұрын

    hondama de eya koi welewath lankawawath lankawe lamayinwa wath pahalata dala katha karanne na, mama witarai pora kiyala pennanna hadannet na🥰

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam19989 күн бұрын

    👍👍👍👍👍👍👍

  • @bimaliwathsala2914
    @bimaliwathsala29143 күн бұрын

    Palaweni interview eke thiyena hinaawa sahallu bawa anith ewage naha wage.hinaa wela inna lassanai

  • @motivator1757
    @motivator175714 күн бұрын

    Engineer interview by o/l student, Sri Lankan theory.

  • @chandradasahherath1972
    @chandradasahherath19728 күн бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura152810 күн бұрын

    😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✨🔥🔥🔥

  • @user-zj3yt3wx9i
    @user-zj3yt3wx9i10 күн бұрын

    I love you kavini....Great woman ....

  • @zihanmubarak1890
    @zihanmubarak189011 күн бұрын

    meya kiyana de attak, lankave lamyek university yanakota wayasa aduma gane 20 ai, ewenakota e lamaya hodata kala kirala inne, a/l goda dagannama marama kattak kanne godak lamai, eeta passe eyala jeewite jayagatta kiyala hithagena thamai university yanne..hebai jeewethe patangannema den thamai kiyala godak lamai danne, mokada den thamai eyalata aawenika field ekak thoraganna yanne..godak lmaita eyalata mona field ekada set wenne kiyala hithagannawath ewenakota be, mokada godak lamaita o/l a/l kohamari pass wena eka thamai target une..man kiyanne lankave education sauttuma ekak kiyala..meken goda yana kattiyath innawa..hebei meken bahutharayakata wenne paduwak...wasara dolahak lamai depend wela inne teacherslage ideas walata, creativity hedila ne...man hithana widihata lankave vacational intitute thawa develop karoth hodai..

  • @KavinduWijesinghe2006
    @KavinduWijesinghe200611 күн бұрын

    මෙහෙමයි මෙහෙ A/L නම් හොඳයි.ඒ standard එක ලංකාවෙ තියෙන එක හොඳයි.

  • @dissanayakanew3543
    @dissanayakanew354315 күн бұрын

    APA RATE DESAPALANA HORU THAKKADINTA WADAGATH PAHADILI KIRIMAK.

Келесі