මහා කැලෑවක් මැද්දෙ අවුරුදු 150ක් පරණ ගෙදර දිවිගෙවන වනරැජිණ|The story of the queen of a great forest

harindra Jayalal Facebook Page : / harindraonline
- Instragram : / harindra_jayala. .
Studio Ratta ®️ විසින් මෙම වීඩියෝවේ Facebook සහ instagram කතෘහිමිකම් කළමනාකරණය කරනු ලබයි.
#travel#nature#srilanka#

Пікірлер: 4 100

  • @this.8540
    @this.85402 жыл бұрын

    ආනේ 🥺🧡🍃 දැන් ඉතින් අපේ අය මේක හොයන් ගිහින් විනාශ කරන්න නම් එපා. 🙏 🌟ස්වාභාදමට ආලකම් තියෙන මිනිස්සු මම ආස කරන ජීවිතයක්... මිනිසුන්ගෙන් ඈත්ව ස්වභාදහමට කිට්ටු වෙලා ආධ්‍යාත්මික සුව විදින්නටද පිනක් ඕන.

  • @ggdk2808

    @ggdk2808

    2 жыл бұрын

    😁

  • @nalaka885

    @nalaka885

    2 жыл бұрын

    අම්මෝ මේ දැන් මේකට කෙළ හලන පෙරේතයෝ කොච්චර මේක බලනවා ඇතිද? හරෙන්ද්‍ර මහතා මේ youtube video එකෙන් ඇයට වෙන සමාජ බලපෑම ගැන පසුව ඇයත් එක්ක youtube වීඩියෝ එකක් කරනවා නම් හොඳයි.

  • @pasidudilanka4498

    @pasidudilanka4498

    2 жыл бұрын

    🤣🤣

  • @kumaribandara2442

    @kumaribandara2442

    2 жыл бұрын

    ඇත්තටම මේක පෙන්නුවේ අපරාදෙ. දැන් හොර තක්කඩි ඔක්කොම යයි මේක විනාශ කරන්න

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @chandanikaluarachchi9437
    @chandanikaluarachchi94372 жыл бұрын

    මේ ව්ශ්වයට ණය නැති ගැහැනියක්..අපි ජීවිතය විදවනවා..ඒ අම්මයි දුවයි ජීවිතය විදිනවා..බොහෝ හරවත් සාකච්ඡාවක්..ස්තුතියි හරීන්ද්‍ර!!!!

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @mounika1972

    @mounika1972

    2 жыл бұрын

    සත්තකින්ම

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @relaxing5900

    @relaxing5900

    2 жыл бұрын

    👍

  • @UNBOUNDWALKERS

    @UNBOUNDWALKERS

    2 жыл бұрын

    ❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.

  • @alokaranasinghe1052
    @alokaranasinghe10522 жыл бұрын

    'නිල් කැටෙි වගේ වතූර ටික තිබිබෙි ' කියලා කියන උපමාව,⁣ අද ඇත්තටම දැක ගන්න පුළුවන් උනා. හරිම ලස්සන යි.❤️‍🔥💐

  • @damayanthijayarathna2376

    @damayanthijayarathna2376

    2 жыл бұрын

    හරිම ලස්සනයි ...තෙරුවණ් සරණයි ..අම්මට සහ දුවට.❤❤

  • @NadeekaSeneviratne

    @NadeekaSeneviratne

    3 ай бұрын

    මන් කලින් දැකලා තියනවා නිල්පාට සහ ක්ලියර් වතුර ළිඳක්. වතුර උතුරලා යනව.. අතින් වතුර ගන්න පුළුවන්.. ❤

  • @Thisisme918

    @Thisisme918

    2 ай бұрын

    මෙතරම් නිල පට වතුර දැක්කේ Switzerland වල විතරයි . ඒ රටේ හැමතැනම දියපරවල්වල පාරවල් අයිනේ පවා මේ වගේ නිල පාටයි වතුර. ලංකාවේ තියනවා කියල දැකලවත් තිබුනේ නැහැ. බලන්න අපේ පරිසරය ස්වභාවයට ඉඩ දුන්නම කොයි තරම් ලස්සනද ? ස්වභාවයෙන්ම පිරිසිදු කරන හැටි බලන්න. හරිම අපුරු වැඩ සටහනක්. හැබැයි මට නම් රෑ වෙද්දී මේ ගෙදර ගැන හිත ගන්නවත් බහ. මේ තරුණ ළමය මේ ගෙදර කොහොමද ඉන්නේ? එයාලට ටව්න් එකක් ලඟ පතක තියෙනවද? දුව බැඳලා ගියාම අම්ම තනියෙන්ද ඉන්න යන්නේ? හරි පුදුම අභීත ජීවිත.

  • @theekshanakarunarathna6234
    @theekshanakarunarathna62342 жыл бұрын

    ඉන්දියාවේ ගස් වවන කාන්තාවන්ට රාජ්‍ය සම්මාන දීලා ඇගයීම් දෙද්දි. ඇයි දළදා හාමුදුරුවනේ අපේ රටේ මිනිසුන්ට මේ දිරිය මෑණීයන්ට ඇගයීමක් දෙන්න බැරි.ආදරෙයි මෑණීයනී,දියණියනි.තෙරැවන් සරනයි .සියලු රුක් දෙවි දේවාතියන් රැකදේවා.😍😍😘😘

  • @chathurangaarawinda5589

    @chathurangaarawinda5589

    Жыл бұрын

    ඒ තමයි තාමත් කලු සුද්දො ඉන්නවා කියලා කියන්නේ

  • @user-cj6ir8mq3x

    @user-cj6ir8mq3x

    4 күн бұрын

    සම්මාන දෙන්න ඉන්න උන් මේ ගස් ටිකට කෙළියේ නැති උනොත් ඇති

  • @Bhagi677
    @Bhagi6773 ай бұрын

    සොබාදහම විසින්ම ඒ අම්මයි දුවයි රැකදේවා.බුදු සරණයි ❤

  • @pasindudeshan9608
    @pasindudeshan96082 жыл бұрын

    කාලකන්නි මිනිස්සුන්ගේ ඇහැක්නම් නොගැටේවා🙏 අම්මටයි දෝණිටයි බුදුසරණයි ! ❤️

  • @priyantharajasekara1668

    @priyantharajasekara1668

    2 жыл бұрын

    Magee hitha kiweth aka thaniyen innee kiyala suddayak danna gihin ayalata karadarayak wath wevida a tharam kalakanni innee

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    Anna denatamath media eken gihin iwarai

  • @kaushimadushika7491

    @kaushimadushika7491

    Жыл бұрын

    Ane oyala 2 ta karadarayk nowewa...

  • @tharukanuwan6383
    @tharukanuwan63832 жыл бұрын

    මෙච්චරම පරිසරයට ආදරේ කරන කෙනෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක් ❤️

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @mangalikakusumtika9839

    @mangalikakusumtika9839

    2 жыл бұрын

    මෙච්චරම පරිසරයට ආදරෙ කරන කෙනෙක් දැකගන්න ලැබිලත් ආපෙ වාසනාව පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️

  • @mounika1972

    @mounika1972

    2 жыл бұрын

    සහතිකම ඇත්ත

  • @thushanekanayake1783

    @thushanekanayake1783

    2 жыл бұрын

    ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය වෙනස කරන්නෙ නැතුව. මේ වගේ ඒවා හොඳයි කියන්නේ ඔයාලටත් ඇත්තටම මානසික ප්‍රශ්නයක්

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle87762 жыл бұрын

    ශෙයා කරන්න හිතුවත් කරන්නේ නැහැ මේ අයගේ ආරක්ෂාව ගැන හිතලා. ඔබගේ වීරිය අගය කරමි. ඔබලාට තෙරුවන් සරණයි!

  • @sashijayakodi1448
    @sashijayakodi14482 жыл бұрын

    අනේ ලස්සන...🥺🌿🌄 මේක දිකවියලෝකයක්ම තමයි....❤️ මේ දිවියලෝකෙ දෙවියොම ආරක්ෂා කරන්න ඕනී....😇🙏

  • @praneethgokula6585

    @praneethgokula6585

    Жыл бұрын

    🤝

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official2 жыл бұрын

    පෝන්, ලැප්ටොප්,ටීවී අස්සෙ හිරවෙලා ඉන්න සමාජයක මේවගෙ ආදරණීය මිනිසුන් ගැන අහන්නත් ලැබීම වාසනාවක් 🔥🖤

  • @sankajayashan6469

    @sankajayashan6469

    2 жыл бұрын

    Aniwaren ❤❤❤

  • @sadunpushpakumara815

    @sadunpushpakumara815

    2 жыл бұрын

    Aniwarayanma❤️

  • @lakminisilva9682

    @lakminisilva9682

    2 жыл бұрын

    Dakke nadda ara kella athe iphone ekak thibuna? Potta Kasun

  • @sunandaruwan2955

    @sunandaruwan2955

    2 жыл бұрын

    Rree

  • @user-xi6pu4ko4b

    @user-xi6pu4ko4b

    3 ай бұрын

    Uba oya kiyapu phone lap hinda tamai api loke dakinne ara kellagawath tiyenne I phone ekak

  • @denukasamithhansajasirimew7702
    @denukasamithhansajasirimew77022 жыл бұрын

    මීරිගම🥺 ඉදලත් මෙහෙම තැනක් ගැන අහැව්වෙත් අද 😍මෙච්චර කල් ආරක්ෂා වෙලා තිබ්බ වගේ දිගටම තිබ්බොත් ඇති 😍❤️

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප

  • @kaveeshadeneth9844

    @kaveeshadeneth9844

    2 жыл бұрын

    😌😌😌😌😌😌😌

  • @supunthisara8027

    @supunthisara8027

    2 жыл бұрын

    ඒකනේ අනේ.

  • @helaya007
    @helaya0072 жыл бұрын

    ලස්සනයි බොහොම ඉස්තුතියි වීඩියෝවට. ඇයට බල්ලෝ කීප දෙනෙක් සිටිනවා ආරක්ෂාවට ඒක බොහොම හොඳයි සිතනවා මේ අවස්ථාවේදී අනිත් එක ඇය හරිම strong personality සහ leadership ගති තියෙන සිංහල ගැහනියෙකුයි

  • @mansaranna
    @mansaranna2 жыл бұрын

    රටටම ලොකු ආදර්ශයක් 💙🌱

  • @anushadilhari9687
    @anushadilhari96872 жыл бұрын

    මෙතරම් සුන්දර ගැගැණියක් දයාදර මවක් නිදොස් අදරයක් මිහිකතේ දියණියක් විවෘත මුව වතක් දහම දැන නොව දැකගත් ප්‍රඥා සිතක් සොයා ගිය හරි තැනක් දැකීම ම පින්කමක් ..

  • @mahindapremachandra6144
    @mahindapremachandra61442 жыл бұрын

    ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ කාන්තවක්, ඔබතුමිය මේ ලෝකයට සම්පතක් ආදර්ශයක්

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @thushanekanayake1783

    @thushanekanayake1783

    2 жыл бұрын

    ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය විනස කරන්නෙ නැතුව

  • @r.dhammapali778

    @r.dhammapali778

    2 ай бұрын

    මේ reply එක දාල තියෙන මෝඩයෝ....???? ඔබගේ මොලේ chek කර ගන්න...😢

  • @PadminiWalpola

    @PadminiWalpola

    20 күн бұрын

    😅​@@thushanekanayake1783

  • @dushanmadu6379
    @dushanmadu63792 жыл бұрын

    මේ අම්මටයි දෝනියටයි දෙන්න පුලුවන් වටිනාකම වචන වලින් ලියාගන්න අමරුයි...පරිසරයට ආදරේ සුරන්ගානාවියො...💜💙🙏

  • @anushalalanthi9764
    @anushalalanthi97642 жыл бұрын

    ඇත්තටම පොළෙවෙ පය ගහලා ජීවත් වන චරිත දෙකක්.❤️❤️❤️

  • @kikpromotion604

    @kikpromotion604

    Жыл бұрын

    It

  • @damiyacreations2558
    @damiyacreations25582 жыл бұрын

    පාපකාරී දේශපාලන කළවැද්දන්ගේ ඇස්වලට නොගැටේවා...!!!☝❤️

  • @sumudukumari7986

    @sumudukumari7986

    2 жыл бұрын

    Ane aththamai

  • @thakshilasandeepani2936

    @thakshilasandeepani2936

    2 жыл бұрын

    Appe ou

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara56952 жыл бұрын

    අදින් පස්සේ කව්ද මේ දෙන්නාට ආරක්ෂාව සලසන්නේ. හැම දේම ලස්සනයි .මේ වැඩසටහන මිනිස්සු අතරට ගියාට පස්සේ .මිනිස්සු වගේම මේක නොමිනිස්සුත් බලනවා.,,,,??

  • @gayanidissanayake1407

    @gayanidissanayake1407

    2 жыл бұрын

    Sampurna aththa. Meka noda innai thibbe. Aparade methana media walata open kale.

  • @pk8172

    @pk8172

    2 жыл бұрын

    Ou❤

  • @11uthika

    @11uthika

    2 жыл бұрын

    ඒක තමා මමත් දකින්නෙ හරිම භයානකයි

  • @rashikanchana7690

    @rashikanchana7690

    2 жыл бұрын

    මටත් හිතුනේ ඒකමයි

  • @mikeschoiceone6632

    @mikeschoiceone6632

    2 жыл бұрын

    Yes, could be

  • @chandimasampath3386
    @chandimasampath33862 жыл бұрын

    සොබාදහමේ ආශීර්වාදය ඔයාට සහ පවුලෙ සියලුම දෙනාට ලැබෙන බව සත්‍යක් ඔයාලට තෙරුවන් සරණයි.!!!

  • @uthpalaamarasena3410
    @uthpalaamarasena3410Ай бұрын

    මනුෂ්‍යකම තියෙන මිනිස්සු තාම ඉන්නවා සතුටුයි ❤❤✌️✌️

  • @rajithachamika1258
    @rajithachamika12582 жыл бұрын

    නොබෙල් තෑග්ග දෙන්න වටින කාන්තාවක් ❤️

  • @andrewjaz5246

    @andrewjaz5246

    2 жыл бұрын

    ඔහ්හ් නැතිව, නැතිව.නෝබල්, ගොබල්..ඔක්කොම

  • @hiruhiru2600

    @hiruhiru2600

    2 жыл бұрын

    Aniwaremma

  • @hasithadesilva2324

    @hasithadesilva2324

    2 жыл бұрын

    @@hiruhiru2600 oo

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    @@andrewjaz5246 gobbaya

  • @andrewjaz5246

    @andrewjaz5246

    Жыл бұрын

    @@Bruh-ys3sxඇයි තෝ කැලේට යන්නේ නැත්තේ? පල, පල, පල පල කැලේට. කාලකන්නි

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q2 жыл бұрын

    නිල් තටාකය තමා හිතාගන්න බැරි.හරිම ලස්සනයි ඒ වතුර ටික.💙💙💙

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප

  • @UNBOUNDWALKERS

    @UNBOUNDWALKERS

    2 жыл бұрын

    ❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.

  • @kumudinidesilva4035

    @kumudinidesilva4035

    2 жыл бұрын

    Totally agree. What a breathtaking place!

  • @shanthisanjeewani5956

    @shanthisanjeewani5956

    2 жыл бұрын

    @@piumihansamalini1990 ගොඩාක් අගයකරනවා වටිනවා ආඩම්බරයක් ආදරෙයි හැමදාමත් නිරතුරුවම ඔබ හද්දෙනාත් වනයත් සතුනුත් ආරක්ශා වේවා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි සැමටම .❤❤❤❤❤❤❤❤

  • @shanthisanjeewani5956

    @shanthisanjeewani5956

    2 жыл бұрын

    ආත් වැරදීමක් ඔය පියුමිගේ නම එකතුවෙලා තියෙන්නේ මට සමාව්වෙන් හැමෝම .

  • @isuruudayanga2737
    @isuruudayanga27372 жыл бұрын

    හීනෙකින්වත් නොහිතපු කතාවක් අද නෙත ගැටුනේ මට.කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා හුදෙකලාව කලාව කරගත් කළාකාරිණියට සහ දියණියට දීර්ඝායුෂ ලැබේවා..

  • @user-iw7yl6xh1r
    @user-iw7yl6xh1r5 күн бұрын

    ඇත්තෙන්ම හරිම ආදර්ශමත් කතාවක් ඇගයීමක් කරන්න ඕනේ ජීවිත දෙකක් මුළු රටට ආදර්ශයක් ජයවේවා ජයවේවා ඔබට theruwan saranayi

  • @maheshmarakkala444
    @maheshmarakkala4442 жыл бұрын

    අනේ හරිම ලස්සන පරිසරයක්.මේක තව අවුරුදු දහස් ගනක් රෑකදේවා කියා ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි එතුමියටත් දුවටත් .

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @UNBOUNDWALKERS

    @UNBOUNDWALKERS

    2 жыл бұрын

    ❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer2 жыл бұрын

    මම සහ මගේ මව පියා දැනට ජීවත් වෙන නිවසට බොහෝ සමානයි.මෙතරම්ම පැරණි නැතත් වයස අවුරුදු 108ක් පමණ පරණයි ,😊❤මෑතක් වෙනකන් අපි නෑවෙ මේ වගේම පෙනුම තියන වතුර ඉතා පැහැදිලි පරණ ලිඳෙන්.නඩත්තු කිරීම සෑම වසර එක හමාරකටම පාරක් වගෙ කරන්න අවශ්යයි

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප

  • @maheshikamadushangani8896

    @maheshikamadushangani8896

    2 жыл бұрын

    0l uoru

  • @ruwankumarasinghe107

    @ruwankumarasinghe107

    2 жыл бұрын

    koheda inne oyala

  • @hashinipulasinghe7303

    @hashinipulasinghe7303

    2 жыл бұрын

    වාසනාවන්ත කෙනෙක් ඔයා මම මෙහෙම ඉන්න ආස උනත් ඉන්න විදිහක් නෑ කොළබ ඉන්නේ

  • @wasanthajayasinghe6284

    @wasanthajayasinghe6284

    2 жыл бұрын

    @@maheshikamadushangani8896 h

  • @hirurajapaksha3317
    @hirurajapaksha33172 жыл бұрын

    මීරිගම ස්ටේෂන් එකේදී මේ මිස් ගොඩාක් දැකලා තියෙනවා... තෙරුවන් සරණයි

  • @sanulidilenya5882
    @sanulidilenya58822 ай бұрын

    ""ගහක වට අඩි ප්‍රමාණය ඇස ගැටෙද්දි මට මේවා පණ"" මට දැනුන වචන ටික. මමත් ටොෆි කොළයක් වත් එළියට නොදා නැවත ගෙදර ගේන කෙනෙක්... ඇත්තටම මේ වගේ තැන් නොඉඳුලේම තියන්නයි ඕනේ....❤❤❤❤❤

  • @outofreach3720
    @outofreach37202 жыл бұрын

    ලංකාවේ ඉන්න මිනිස්සුයි, දේශපාලුවොයි මතක් වෙනකොට හිතට වේදනාකාරී හැඟීමක් ආවා.. හරේන්ද්‍ර මේක KZread දාල ඔයා වරදක් තමා කලේ මචං..😥😥😥

  • @lahiruranga131

    @lahiruranga131

    2 жыл бұрын

    Atta. Ahinsaka ayata Inna denna

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    Aniwaryenma

  • @ayomapriyadarshani9222

    @ayomapriyadarshani9222

    2 жыл бұрын

    Ow eka hari

  • @dilinimadushani5373

    @dilinimadushani5373

    2 жыл бұрын

    Mmm...

  • @janakanuwan3171

    @janakanuwan3171

    2 жыл бұрын

    Aniwaryenma...mewage dewal danna epa.mokada me aya katath karadara nokara me tharam kalayak lassanata jiwath una..

  • @thakshilasewwandi1192
    @thakshilasewwandi11922 жыл бұрын

    ගැහැණු අපට හරි ආඩම්බරයි.නිහතමානී,වාසනාවන්ත,ශක්තිමත් දෙපළක්.ඒ සුන්දර හැගීම විදින්න දවසක් ඇත්නම්...

  • @pasidudilanka4498

    @pasidudilanka4498

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @tharu3515

    @tharu3515

    2 жыл бұрын

    ඇයි මල්ලී අම්ම මතක් උනාද

  • @thushanekanayake1783

    @thushanekanayake1783

    2 жыл бұрын

    ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය වෙනස කරන්නෙ නැතුව

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @gamaa_mg
    @gamaa_mg2 жыл бұрын

    කැලෑවට ආදරේ කරන හස්බන්ඩ් කෙනෙක් දුවටත් ලැබේවා... ❤️💛 නැත්නන් වනේ සුන්

  • @madusarasadadewani9942

    @madusarasadadewani9942

    2 жыл бұрын

    😓😓😓ඒක ඇත්ත

  • @SupunKarunasena

    @SupunKarunasena

    3 ай бұрын

    වැඩිය හිතන්න එපා උබ

  • @gamaa_mg

    @gamaa_mg

    3 ай бұрын

    @@SupunKarunasena ha bn

  • @mihiritharaka2881

    @mihiritharaka2881

    3 ай бұрын

    ​@@gamaa_mg😂

  • @ranjaniwithanage7457
    @ranjaniwithanage74578 ай бұрын

    මේක බලපු දෙවෙනී දවස...කලින් දවසේ කමෙන්ට් කරන්න බැරි උනා. ඇත්තමයි හරිම උදාර අදහසක්. හැමොටම කරන්න බැරී. අම්මාටත්, දුවනියටත් සම්මා සම්බුදු සරණයි .❤❤

  • @nalaka885
    @nalaka8852 жыл бұрын

    "මෙම පරිසරය විනාස කිරීමට සිතන කිසිවකුගේ අරමුණු ඉටු නො වේවා...!!"

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    👍

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna91412 жыл бұрын

    ඒ දුවටත් කවදා හෝ පරිසරයට ආදරේ කරන ගුණගරුක මහත්මයෙක් යුග දිවියට ලැබේවා .තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරනින් විශ්ව ශක්ති බලයෙන් ඒ සිය පවුල ආරක්ෂා කරත්වා ..

  • @gayanijayaweera3891

    @gayanijayaweera3891

    2 жыл бұрын

    බුදුසරණයි dannatama

  • @dilaninuwara3587

    @dilaninuwara3587

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @lokakoshaya-.1510

    @lokakoshaya-.1510

    2 жыл бұрын

    කෝටි 200ක කුඩු සල්ලි පිච්චිලා🤯 kzread.info/dash/bejne/oH97tqOsqMS7ZrA.html

  • @malgahagamagedarmapala1414

    @malgahagamagedarmapala1414

    2 жыл бұрын

    🇸🇦🙏🙏🙏🌺🌺🌺

  • @musicsudda

    @musicsudda

    2 жыл бұрын

    @@dilaninuwara3587 සාදු කියන්නෙ ඇයි

  • @ravanking9865
    @ravanking98652 жыл бұрын

    හරිම නිහතමානී අම්මා කෙනෙක් සහ දුවක් . ඔබතුමිය මේ කරන දේ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා . ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @neyashawijerathne2678
    @neyashawijerathne26782 жыл бұрын

    "සොබාදහමට ආදරය කරන මේ මිනිසුන් රටක් වටිනවා " අගය කරනවා මේ වැඩසටහ 💚🤍 Respect

  • @nethugaming6792
    @nethugaming67922 жыл бұрын

    හිත නිවන වැඩසටහක් ,හරිම ලස්සනයි ,පරිසරයට ආදරේ කරන මේ ආදරණීය අම්මාටත්,දුවටත් දිර්ඝායුශ ලැබේවා ! 💕💕

  • @ishanpriyadarshana2477
    @ishanpriyadarshana24772 жыл бұрын

    මේවගේ තැනක ජිවත් වෙන්න මම පට්ටම ආසයි ..ඒකත් පිනක් තියෙන්න ඕන .අපිට ඒ පින නෑ කියලා හිතලා හිත හදා ගන්නවා.බුදු සරණයි අක්කට

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @lovestatus8628
    @lovestatus86282 жыл бұрын

    මෙයාලා ආරක්ශිතව මෙච්චර කල් ඉදීයා...දැන් ඉතින් පුසිද්ධ වුනාම ඒ ගැහැනු දෙදෙනාගේ ආරක්ෂාවට තර්ජනයක් කීයලා මට වීතරද හීතෙන්නෙ.😥

  • @lovestatus8628

    @lovestatus8628

    2 жыл бұрын

    @Mandaram Chamara අනෙ ඔයා හරී කරැණාවන්තයී..මමත් එසේම පුර්තනා කරනවා..🎼

  • @user-ti9sw7us1k
    @user-ti9sw7us1k3 ай бұрын

    බොහොම නිහතමානී සුන්දර මාතාවක් බුදුසරණයි ජයවේවා

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena5132 жыл бұрын

    මමත් මුඩු තේ ඉඩමක් සරුසාර කැළයක් බවට පත් කළා. පර්චස් 22 යි. හරිම සුන්දරයි. විවිධ කුරුල්ලන්, සර්පයන්, දඩුවැල් මී මැස්සන් ඒ කැළය තුළ ඇතිවුනා. වටපිට හැමෝම බැන්නා කැළෑව සුද්ධ කරන්නේ නැහැ කියලා.

  • @Anna-jf1rc
    @Anna-jf1rc2 жыл бұрын

    මේ බිමේදී කාටවත්ම කරදරයක් කරන්න බෑ මෙයාලට ! ඒක සත්‍යයි ☺️☺️

  • @Kidsforyou.srilanka

    @Kidsforyou.srilanka

    2 жыл бұрын

    🤗 🤗 🤗 kzread.info/dash/bejne/aKqTuq6deMeyhrA.html

  • @chamaradhanushka7300

    @chamaradhanushka7300

    2 жыл бұрын

    ඇයි ඒ.විස්තර දන්නවා නම් කියන්ඩකො ආසයි දැන ගන්ඩ

  • @petaofficial4452

    @petaofficial4452

    2 жыл бұрын

    වැද්දෝ ලෙෆ්ට් 😂

  • @Julian_1990

    @Julian_1990

    2 жыл бұрын

    ඇයි රාවණ අප්පච්චි සිකුරිටිද 🤣

  • @abcd19898

    @abcd19898

    Жыл бұрын

    ඔව් අනිවාර්යයෙන් 🙏

  • @fitwithAyesha
    @fitwithAyesha2 жыл бұрын

    බුදුසරණයී දෙන්නටම🥺♥️.....රාජපක්ශ පව්ලේ ඇස් නොගැටේවා😓😓😓

  • @ruwanrohitha948
    @ruwanrohitha948 Жыл бұрын

    ඇයගේ මේ උත්සාහය නිසා වට පිටාව ඉන්න ඔබට ඇය පිරිසිදු හුස්ම ලබා දෙනවා. අහල පහල ඉන්න ඔබ ඇය පණ මෙන් ආදරයෙන් රැක ගන්න. ඔබට පින්..

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani48082 жыл бұрын

    හරිම ලස්සන තැනක්.වනරැජින කිවා වගෙ දිව්‍ය ලොකයක් තමා.මමත් ගෙදර අදුරට නම් අකමැති.නමුත් ස්වභාව දහම රකින්නා ස්වභාව දහම විසින්ම ආරක්ශා කරාවි.ඇය ඇත්තටම වන රැජිනකි.🙏🙏🙏

  • @lokakoshaya-.1510

    @lokakoshaya-.1510

    2 жыл бұрын

    කෝටි 200ක කුඩු සල්ලි පිච්චිලා🤯 kzread.info/dash/bejne/oH97tqOsqMS7ZrA.html

  • @minurasasanka1549

    @minurasasanka1549

    2 жыл бұрын

    @@lokakoshaya-.1510 ambo ambo maru akah

  • @priyantharajasekara1668

    @priyantharajasekara1668

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @chathurisiribaddana6392
    @chathurisiribaddana63922 жыл бұрын

    මට නම් තියෙන බය මේ දෙන්නට සොර සතුරන්ගෙන් කරදරවෙයිද කියලයි.අම්මයි දුවයි විතරක් ඉන්නබව නොකීවනම් හොදයි කියල හිතුනා.මේ කාලේ හරිම භයානකයි.ඔව්න්ගේ නිදහස නැතිවෙයිද මන්දා.වැඩසටහන නම් ලස්සනයි.පරිස්සමෙන්

  • @nishadikasawwandi5654

    @nishadikasawwandi5654

    2 жыл бұрын

    Matath hethune okamai

  • @nela4201

    @nela4201

    2 жыл бұрын

    Math hirhuwa

  • @vehiclevidiyo909

    @vehiclevidiyo909

    2 жыл бұрын

    අන්න ඒ දේනම් මටත් හිතුන.

  • @Zainjp1

    @Zainjp1

    2 жыл бұрын

    Amazing Naturel forest beautiful ambiance she is a inspiration women Almighty Allha granted her and Dughter to Jenna guid right path Ameen!!! (Much love god bless you all )

  • @vinithavinitha5866

    @vinithavinitha5866

    2 жыл бұрын

    Ane ow mewa danne hoda ne ape rate inne maha jara minissu me ammatai duwatai karadarayak karaida danne ne pau

  • @user-yt9ou2ke1b
    @user-yt9ou2ke1b2 жыл бұрын

    හරින්ද්‍ර අයියේ වටිනා වැඩසටහනක්...අම්මයි දුවයි එකතු වෙලා කරන කැපකිරිම වටිනවා.විනාශවන රටේ මෙහෙම දෙයක් හරි තියන එක වටිනවා...බුදු සරනයි සියලුදෙනාටම....

  • @kmg9345
    @kmg93452 жыл бұрын

    කූඩැල්ලො නැති එක තමා ලොකුම වාසනාව 😀

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake52842 жыл бұрын

    මණු ලොව තුල සුරපුර ට අපව රැගනෙ යෑම සඳහා වෙනදා මෙන්ම අදත් හරීන්ද්‍ර පුතාට බොහොම පිං . මිහි පිට දෙවඟනන් වන කාවින්ද්‍ය සහ දයාබර දුවනියටත් තෙරුවන් සරණින් සුව සෙත වේවා !!!

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @nimmisithara5554
    @nimmisithara55542 жыл бұрын

    ඇත්තටම හිතා ගන්න බෑ අපේ රටේ මේ වගේ මිනිස්සු ජීවත් වෙනවා කියලා හරිම වටිනවා ඇත්තටම ස්වභාදහමට ආදරේ කරන මිනිස්සු ඉන්න එක ගැන හරිම සතුටුයි 😊😊

  • @geesaamarasinghe9923

    @geesaamarasinghe9923

    2 жыл бұрын

    Innawa mage thaththath meh wge

  • @Athimale_Janaka

    @Athimale_Janaka

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qoV416yegbq-mbQ.html 😁🙏

  • @kalingageamila

    @kalingageamila

    Жыл бұрын

    Let's Love Environment.

  • @kalingageamila

    @kalingageamila

    Жыл бұрын

    Please tell me.

  • @kavindumeranda5674
    @kavindumeranda56742 жыл бұрын

    මෙහෙම හෙලිදරව්වක් කරපු එක ගැන නං පොඩි දුකක් තියෙනවා 💔.දැනටමත් කී දෙනෙක් මිනිස්සු යන්න හිතං ඉන්නවද දන් නෑ 💔. ඔයාලාගෙ හිතට එනවනං මෙතනට යන්න ඕනෙ වගෙ සිතුවිල්ලක් ඒක සාමාන්‍යයි.ඔයාල තේරුම් ගන්න ඕනම දේ තමා මෙතනට නොගිහින් ඉන්න හිත හදාගන්න එක. 1.එතකොට් මේ පරිසරය හැමදාම ඒ විදියටම තියෙයි.. 2. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්. 🌳☘️🌱ගහට කොලට ආදරේ මිනිස්සු පරිසරය රැකෙන දේවල්ම කරා මිස විනාස් වෙන කිසිම දේකට හිස වැනුවේ නැත.

  • @TravelExperiments
    @TravelExperiments2 жыл бұрын

    දැන් youtube කරන හැමෝම මෙතන vlogs කරන්න යන්න එපා.. මේක බැලුව නම් ඇති.. මේ දේ හැමදාටම මේ විදියට තිබුනාවෙ.. 🙏🙏💚

  • @jananidilshani6224
    @jananidilshani62242 жыл бұрын

    හීනයක් දකිනවා කියලයි මට හිතෙන්නේ.. ඒ තරම් පියකරුයි මේ දසුන🥺❤️.. ඔබතුමාගේ ඇස් පින් කරලා මේ දේවල් දකින්න.. අනේ සදාකල් රැකේවා මේ උතුම් පින් බිම 🙏🙏

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @dinoz9009
    @dinoz90092 жыл бұрын

    ස්වාභාධර්මයට ආදරය කරන සැබෑ මිනිසුන් . Respect 💚

  • @user-if1ij7ts7f
    @user-if1ij7ts7f3 ай бұрын

    ඇත්තටම මට මේක බලද්දි ඇඩුනා ඒ අම්මයි දුවයි සොබා ධර්මයෙන්ම ආරක්ෂා කරල දෙන්න තෙරුවන් සරණයි 🙏♥️♥️

  • @udarajayasekara990
    @udarajayasekara9902 жыл бұрын

    හරින්ද්‍ර අයියේ ගොඩක් ස්තුතියි.මීට කලින් මේ වගේ දෙයක් කවදාවත් දැකලා නෑ.අපි හැමෝම මේ වටිනා සම්පත රැකගන්න ගන්න ඕනේ.අපි දන්නේ නැති උනාට. ලංකාවේ හිතාගන්න බැරි තවත් මේ වගේ දේවල් තව තවත් ඇති.මේ ලස්සන වනයටත් මේ වනය රකින දෙන්නාටත් බුදු සරණයි ❤❤❤❤

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c2 жыл бұрын

    සුපිරිම ප්ලේස් එකක්. ඒ උනාට මේ වගේ තැන් පෙන්නන්න එපා. මේ වගේ තැන් දැකපු ගමන් හොටෙල් හදන්න හිතෙන එවුන් ඉන්නවා.

  • @hiransilva2594

    @hiransilva2594

    2 жыл бұрын

    Yeas you're very correct...👍👍

  • @kumaripalika9872

    @kumaripalika9872

    2 жыл бұрын

    ඔව් ඔව් ඒකනම් ඇත්ත මෙයාලාටත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා ..

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @threeshaperera6194

    @threeshaperera6194

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @threeshaperera6194

    @threeshaperera6194

    2 жыл бұрын

    Ow ow...balen aithi kara ganna un inna ratak sriiiiii lankaawa

  • @shanswali
    @shanswali2 жыл бұрын

    ඇයනම් වන දෙවඟනක්ම තමයි. වීඩියෝ එක දැක්කම මෙච්චර හිතට නිදහසක් දැනෙනවනම් ඒ පරිසරේ ජීවත්වෙන ඔවුන් කොයිතරම් මානසික නිදහසකින් ජීවත් වෙනව ඇද්ද. ඔබ වැන්නවුන් තමයි සැබෑවටම දේවත්වයට සුදුසු මිනිස්සු. ❤️❤️❤️❤️❤️ අනික හරීන්ද්‍ර අයියා ඔයාගෙ වීඩියෝ වල වෙලාවනම් මදි හොඳේ. අඩු තරමින් පැයක්වත් වීඩියෝ එක දාන්න්කො❤️❤️

  • @raniheen281
    @raniheen2812 жыл бұрын

    අනේ ඇත්තට ⁣නුවරඑලියවගේ වගේ ලස්සන පරිසර බුමියක් මෙය රැක ගන්නවට හදවතින්ම ස්තුතියි බුදු සරණයි දෙවිපිහියි

  • @sugandisugandi1672
    @sugandisugandi16722 жыл бұрын

    අහන්නත් ආසයි. පිං කරපු මිනිස්සු නිදහසේ ජිවිතේ ගෙවනවා. ❤

  • @udayafantasy7796
    @udayafantasy77962 жыл бұрын

    මගේ ජීවිතේ දැකපු ලස්සනම පරිසර හිතකාමී චරිතය....පුදුම වාසනවන්ත ජීවිතයක් .....නිදුක් වේවා ......! නීරෝගී වේවා ....!❤️❤️❤️

  • @noosha2477
    @noosha24772 жыл бұрын

    වතුර ටික නිල් කැටේට පුදුම සුවදායක පරිසරයක්💚💚💙💙 වැදගත්, බුද්දිමත්, දක්ෂයෙක් හරේන්ද්‍ර මහත්මයා තෙරුවන් සරනයි හැමෝටම !!

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප

  • @UNBOUNDWALKERS

    @UNBOUNDWALKERS

    2 жыл бұрын

    ❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.

  • @Kidsforyou.srilanka

    @Kidsforyou.srilanka

    2 жыл бұрын

    🤗 🤗 🤗 kzread.info/dash/bejne/aKqTuq6deMeyhrA.html

  • @AKkusal
    @AKkusal3 ай бұрын

    මොන ප්‍රශ්නයක් අවත් ...මුලු රටම මෙයාල එක්ක හිටගන්න ඔනේ...❤අරගල කරන්න ඔනේ මෙ දෙවල් රැකගන්න .... අදරෙයි... අම්මෙ ඔයට... ❤ඇත්තටම මේ තමයි ලක් මැණියන්ගේ දරුවෝ....❤

  • @sankajayashan6469
    @sankajayashan64692 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10672 жыл бұрын

    අද ඉදලා සිකුරිටි එකක් දාන්න වෙයිද 🤭🤭🤭අපේ රටේ මිනිස්සු ගැන විස්වාස නැහැනේ 🤭🤭🤭.. ඒ උනත් ගොඩක් සුන්දර ස්ථානයක්‌ 💕❤පරිසරයට ආදරේ කරන සුන්දර කාන්තාවක් 💕💕💕💕 ස්තුතියි හරේන්ද්‍ර අය්යේ ඔබ‍ට 🌹🙋🙋🙋🙋

  • @krishmilatanu9425

    @krishmilatanu9425

    2 жыл бұрын

    Eka tamai math hituwe. Lankawe hari kattiyane inne

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    2 жыл бұрын

    ශානි මැඩම්, මෙච්චර සාර්තක එක රටක් එක නීතියක් යටතේ හොද දැක්කම් තියෙන පාලනයක් සහිත රටක ඉදන් ඔහොම සිතන එක හරිද මං අහන්නේ?

  • @shanikarunathilaka1067

    @shanikarunathilaka1067

    2 жыл бұрын

    @@WISEMARTIAL අම්මෝ කොහෙද තියෙන්නේ ඔය කියන රට 🤭🤭🤭😁sorry හොදේ

  • @nilanthaskitchen

    @nilanthaskitchen

    2 жыл бұрын

    ඒක ඇත්ත අපේ රටේ ඉන්නේ මරැ බෝයිස්ලනේ හොරකමට සුපිරි දස්කම් විස්කම් පානවා

  • @viraj47284

    @viraj47284

    2 жыл бұрын

    Eka eththa

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani64502 жыл бұрын

    මොන කරුමෙකට මේවා ප්‍ර්සිද්ධ කරනවද මන්දා ..කැලෙත් ඉවරයි සත්තුත් ඉවරයි.අම්මයි දුවයි ඉදලත් ඉවරයි...අනේ දෙයියනේ මට නම් බයයි.උදව් කරන්න මේ අයට සහ මේ පරිසරයට

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56802 жыл бұрын

    පුදුමාකාර ලස්සන පරිසරයක්...👍👍👍👍 මෙහෙම බැලුවත් හිතට සිසිලක් දැනෙනවා🍂☘🌺🌱🌴🍂🌳⚘💐🌿🌻🍃

  • @KusumaUdahagedara

    @KusumaUdahagedara

    Ай бұрын

    නනනග

  • @KusumaUdahagedara

    @KusumaUdahagedara

    Ай бұрын

    ග ⁣ො න න වග⁣ෙ

  • @arunakumara2181
    @arunakumara21812 жыл бұрын

    මේ වාගේ වැඩසටහන් කිරිමට ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා ! ඉපදුනූ මේ මිල කල නොහැකි ලෝකේට ආදරේ කරන්න අපි හැමොම පුරුදු වෙමු

  • @zawathuwan2380
    @zawathuwan23802 жыл бұрын

    අපි හැමොම ඇයට ආරාක්ශාව ලැබෙවායි ප්‍රාර්ථනා කරමු, ලොකයාගෙන් සැගව සිටි ඇයට ඉදිරියටත් සතුටින් ඉන්ඩ ලැබේවා ❤️❤️❤️ හරෙන්ද්‍ර සහොදරයා ස්තුති ❤

  • @tahaniakshara1550
    @tahaniakshara15502 жыл бұрын

    🌿ගස් වර්ග ගැන කියපු එකයි. ඇය සහ දුව පමණක් කැළෑවක් මැද්දෙ තනියම ඉන්නවා කියපු එකයි වැඩිය හොඳ දෙයක් නෙමේ. මම හිතනවා ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව තියෙනවා ඇති කියලා. මේ වැඩසටහනින් පසුව ඔවුන් පෙරටත් වඩා අවධානමක. මේ වැඩසටහනින්ම මේ ගැන වගකීම ගත්තනම් වටිනවා.

  • @sachirasameera234

    @sachirasameera234

    2 жыл бұрын

    Aniwarenma..

  • @maduhanz5531

    @maduhanz5531

    2 жыл бұрын

    ඒක මටත් හිතුනා...🥲

  • @annfrancis9080

    @annfrancis9080

    2 жыл бұрын

    එක මටත් හිතුණා

  • @sithushakya4576

    @sithushakya4576

    2 жыл бұрын

    ඔව්

  • @ranminiwij6047

    @ranminiwij6047

    2 жыл бұрын

    So true ! It’s a matter of time some psychopath is knocking on door! I’m surprised she’s not concerned about the safety issues… considering the crime rates in Sri Lanka!

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y2 жыл бұрын

    ඔබටත් ඔබේ දියනියටත් තෙරුවන් සරනයි ...❤️.මගේත් හීනයක් සත්තුන්ට ඉන්න මගේ වත්තේ ස්වාභාවික වනාන්තරයක් හදන එක. ඔබව දැකීම සතුටක්. හරේන්ද්‍ර මහතාටත් ස්තුතියි 🙏

  • @pihusamadhi1337
    @pihusamadhi13372 жыл бұрын

    හරි ම ලස්සන පරිසරයක් ඇතුලේ ඒ මිනිස්සු විදින සතුට අපිට පේනවා...නමුත් මට එක දෙයක් හිතෙනව..තරුන දැරිවියක් එක්ක ජීවිතේට මුහුන දෙන අම්ම කෙනෙක් මේ වනය ඇතුලෙ ගෙවන ජීවිතේට ඔවුන් පදිංචි ප්‍රදේශය සදහන් කිරීමෙන් ඔවුන්ගෙ ආරක්ශාවට ප්‍රශ්නයක් වෙයිද කියල ....මොකද රටේ ඉන්නෙ මොන වගේ මානසිකත්වක් තියෙන මිනිස්සු ද කියල අපි දන්න නිසා...කෙසේ වෙතත් මේ සරල ලස්සන සුන්දර ජීවිතේට පුදුම ආසාවක් එනව...☺️❤

  • @skyline2008
    @skyline20082 жыл бұрын

    තැනේ නම නොකියන්න තිබුණා. සූන්දරම දිව්‍යලෝකයක්! ස්තූතියි හරේන්ද්‍ර සහෝදරයා!

  • @shyamaperera6229
    @shyamaperera6229 Жыл бұрын

    ශා මාරම හොද සහෝදරීයක්..මමත් හරීම ආසායි.. අනේ හින්සා කරන්න එපා..ගහ කොලට ,සතා සිව්පාවට ආදරය කරන්න ..අපි හුස්ම ගන්න පහසුකරනම දේ..තියෙනව ..මොනතරම් සතුටක් වගේම සුන්දරද..අක්කේ ඔයාටත් දූටත් ජේසුපිහිටයි 🙏 හරීන්ද්‍ර ඔයාට ත් ජේසුපිහිටයි මෙවැනි හොද ආදර්ශමත් වීඩියෝ එකකින් දැනුවත් කරාට ස්තූති ❤️❤️❤️❤️🙏🙏 ජේසුපිහිටයි සියලු දෙනාට ...

  • @ajithkumara289
    @ajithkumara2892 жыл бұрын

    ඇත්තටම පරිසරයට ආදරේ කරන ඔබතුමියට හිස නමා ආචාර කරනවා බොහොම පින්

  • @sandakelumlakmal7276
    @sandakelumlakmal72762 жыл бұрын

    මිහිපිට ජීවනාලය රකිනවාට අක්කට ගොඩක් පින්..තෙරුවන් සරණයි!..🙏🥰

  • @wishubandara2205
    @wishubandara22052 жыл бұрын

    ඒ භූමියේදි මේ දෙන්නට කරදරයක් කරන්න කාටවත් බෑ.🙂❤️

  • @sadaruwansenanayaka6152

    @sadaruwansenanayaka6152

    2 жыл бұрын

    matath e wishwase awa

  • @lakminisilva9682

    @lakminisilva9682

    2 жыл бұрын

    Karamuda?

  • @tennakomkunara1693

    @tennakomkunara1693

    3 ай бұрын

    Ou eka hari deviyo innawa

  • @sadasuji9984
    @sadasuji99842 жыл бұрын

    අනෙ තව තිබුනානම් කියල හිතුන..මේකට තමයි ජිවිතෙ විඳිනව කියන්නෙ..හැබැයි ගෙදර අඳුරටනම් මන් ආස නැ...ඒත් මේ සරළ නිස්කලංක බවට ගොඩාක් ආසයි.. අම්මෝ ඒ වතුර...ඔබ දෙදෙනාටම විශ්වමෑනියන්ගෙ ආරක්ෂාව නිරතුරු ලැබේවා..තෙරුවන් සරණයි...❤️

  • @irushiumanda168
    @irushiumanda1682 жыл бұрын

    නිල් කැටේට වතුර හරියටම දැක්කෙ අද....♥️🥰 මේ වගේ සුන්දර ස්ථාන තවමත් ලංකාවෙ තියෙන එක ගැන පුදුම සතුටක් දැනෙන්නෙ....♥️

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani13232 жыл бұрын

    අනේ හරිම ලස්සනයි.නිල් පාට වතුර ටික.ස්වභාවික පරිසරයේ සරලව ජීවත්වෙන දෙන්නෙක්.අගේකරන්නම වටින් ආදර්ශමත් ගැහැණියක් 😍❤️🙏

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @UNBOUNDWALKERS

    @UNBOUNDWALKERS

    2 жыл бұрын

    ❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.

  • @udenirasika6658
    @udenirasika66582 жыл бұрын

    කන්දේ ගම මහතා මේ වැඩ සටහන දැක්කානම් සතුටු වෙයි.මොකද ඒ මහතා කියන අරමුන මේක තමයි.ඔහු ටිකක් හෝ සතුටු වෙයි.🌺🌺🌺

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @anushasudarshani8213
    @anushasudarshani8213Ай бұрын

    අනේ හරිම සතුටුයී....කදුලුත් ආවා... සතුටට..මෙ සොබාදහම රැකේවා....විශ්වමාතාවගේ පිහිට ලැබේවා ....තෙරුවන් සරණයි!!! අම්මටත් දුවටත්....එ නිවසේ සියලූම සතුන්ටත් සියලූම ආරක්ෂා ව ආශිර්වාද ය ලැබේවා...❤❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go2 жыл бұрын

    වණ සම්පත සුරකිමු 🙏🙏❤️❤️ ඇත්තටම සතුටුයි මේ වගෙ අයත් ලංකාවේ ඉන්නවා කිව්වාම බොහෙම ස්තුති හරේන්ද්‍ර අයියේ 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🌷🌷🌷

  • @MaheshNawaratne
    @MaheshNawaratne2 жыл бұрын

    ගහට කොළට සතා සීපාවාට අසීමිතව ආදරය කරන මිනිස්සු ඉතාමත් විරල කාලයක ඔබගේ අධිෂ්ඨානය ශක්තිමත්. ඔබ වැනි කෙනෙක් මිතුරියක වීම අප ලද භාග්‍යයක් සහ සම්පතක්..❤️💐

  • @ashasomawansa
    @ashasomawansa2 жыл бұрын

    ඔබතුමියත් දුවත් හුරතලුන් ටිකටත් තෙරැවන් සරණයි.දෙවි පිහිටයි. ලෝක සත්වයන්ට ලබා දෙන ඔක්සිජන් වලට ගොඩක් පින්. මාගේ ගෞරවාද කෘතඥතාවය පුද කරමි.

  • @rukmalgunasekara3447

    @rukmalgunasekara3447

    Жыл бұрын

    කාලකණ්නි පව්කාරයින්ගේ ඇස නොගැටේවා.

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala69602 жыл бұрын

    හරිම වටින ආදර්ශයක්. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට!

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa69692 жыл бұрын

    භාවණා කරන්නට ගැළපෙන උචිත පරිසරයක් 🙂❤🍃

  • @ayeshateacher8227
    @ayeshateacher82272 жыл бұрын

    අපේ ගෙදර පරිසරයත් මේ වගේ තමයි.. ටිකක් වෙනස්.. දොළක් වෙනුවට ඇලක් තියෙන්නේ .. හරිම සතුටුයි ඔබ තුමිය ගැන.. නිරහංකාර චරිත ඔහොම තමයි.. සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..😍

  • @nalakasampath2329

    @nalakasampath2329

    2 жыл бұрын

    Oyath vidio ekak danna api asai balanna

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප

  • @UNBOUNDWALKERS

    @UNBOUNDWALKERS

    2 жыл бұрын

    ❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.

  • @nela4201

    @nela4201

    2 жыл бұрын

    @@lokakoshaya-.1510 pichchilanam alu tika aran kapanko. Hamathanama magulak danne

  • @kawindyasajani98
    @kawindyasajani982 жыл бұрын

    මගේ රටේ මෙහෙම වටින සම්පතක් තියෙනවා කියලා දැක්ක එකම හරිම සතුටුයි. මගේ රටේ අනාගත පරම්පරාවට හුස්ම ගන්න රටක් ඉතුරු වේවි කියලා හිතුනා මේක දැක්කාම. පරාර්ථකාමී සතුටක් අත්වින්දා. අපේ කියන හැඟීමක් ඇති උනා. 🌳 ❤ 🌎

  • @kalumkumara7421

    @kalumkumara7421

    2 жыл бұрын

    👀 👃 👄

  • @odaraamandi5972

    @odaraamandi5972

    Жыл бұрын

    "R/ @@kalumkumara7421 r aftershAve t Aziz! Tv I'm e p

  • @odaraamandi5972

    @odaraamandi5972

    Жыл бұрын

    "R/ @@kalumkumara7421 r aftershAve t Aziz! Tv I'm e p

  • @tvsayuratv5356
    @tvsayuratv5356 Жыл бұрын

    සුන්දර මිනිසුන් ගේ හදවත් මුන ගැසෙන සොඳුරු නවා තැනක් ,බුදුසරණයි හැමෝටම

  • @sharmininagendran1399
    @sharmininagendran13992 жыл бұрын

    I have met Kavindya many years back in a workplace. Even then I was struck by her simplicity, honesty and loving nature. She is a girl with a beautiful heart. I saw this youtube clip by chance and wish her all the best!

  • @amilaperera466
    @amilaperera4662 жыл бұрын

    හරේන්ද්‍ර ජයලාල් අත තියන හැම දේම ලස්සනයි තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...

  • @amilaperera466

    @amilaperera466

    2 жыл бұрын

    මොකද්ද කිව්වෙ මටද කිව්වෙ මොකද්ද මම කරන්න ඕනෙ

  • @srinathpumalidayananda2297

    @srinathpumalidayananda2297

    2 жыл бұрын

    ඇත්ත ..👍

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප

  • @cmperera5429
    @cmperera5429 Жыл бұрын

    විශ්වයෙ ශක්තිය ඔබ තූමිට ලෑබෙවා.හරිම සූන්දරයි.මමත් මෙ වගෙ ප රිසරයකට කැමති.එක් බයක් දැනෙනවා.එ දූවත් සමග‌ කාන්තාවක් තනියම ජිවත් වන නිසා. පරිස්සමනින් දෙවියන්ගෙ බලයෙන් නිරොගිව ජිවත් වෙන්න කියා ප්‍රර්තනා කරමි.

  • @romeshikaparis5245
    @romeshikaparis52452 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සන ලංකාව මෙහෙම තැන් තියෙනවද කියලා හිතෙනවා මේ දේවල් ආරක්ෂා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sahanmanju1142
    @sahanmanju11422 жыл бұрын

    ලස්සනම ශොට් එක නිල් වතුර පිරුනු නිල් තටාකය.....

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nZ-i2cqRZ9W6nNo.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව

  • @wekanayake4176
    @wekanayake41762 жыл бұрын

    එකම පාසලේ අකුරු කළ දයාබර සොයුරියක් මේ විදියට දකින්නට ලැබීම මහත් සතුටක්..❤️

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    2 жыл бұрын

    මේ කතාව ඇත්තම ද එයාගේ පියා බහුවිවාහක ද..කතා පොතක් වගේ මේ ආදරණීය චරිතය

  • @Hasinisuwini18

    @Hasinisuwini18

    2 жыл бұрын

    Hi..

  • @Petalsanctuary
    @Petalsanctuary2 жыл бұрын

    කතා කරන අපූරුව! මේ වගේ සිංහල ලස්සනට කතා කරන්න පුලුවන් අය ගොඩක් අඩුයි.

  • @champavidana8223
    @champavidana82232 жыл бұрын

    Beautiful nature !! හමෝටම තෙරුවන් සරන!!

  • @shirleyperera5679
    @shirleyperera56792 жыл бұрын

    දුවට බොහොම පිං ස්වාධාහමට‍ ගරු කරන මව්පියන්ගේ ගතිපෑවතුම් ආරක්ෂා කරමින් එහි විශිෂ්ටත්වය වට්නාකම් පෑදිළි අවබෝධය අපේ දුදරුවන්ගේ අවධානයට යොමුවේවා.

  • @Kidsforyou.srilanka

    @Kidsforyou.srilanka

    2 жыл бұрын

    🤗 🤗 🤗 kzread.info/dash/bejne/aKqTuq6deMeyhrA.html

  • @anuradapathum6474

    @anuradapathum6474

    2 жыл бұрын

    ච🙏

Келесі