ගහක් උඩ තට්ටු 5හේ ගෙයක් හදපු ලංකාවේ වැඩ්ඩා | Tree House - Sri Lanka

ගහක් උඩ තට්ටු 5හේ ගෙයක් හදපු ලංකාවේ වැඩ්ඩා
ගෙවල් හදන්න ඉඩම් මොකටද? කාමර 13ක් තියන ගහක් උඩ හදපු තට්ටු 5ක් තියන ගෙදර මෙන්න
ගහ ලඟට යන දකින සුද්දොත් කොර
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #TreeHouse #WoodHouse
ගහක් උඩ තට්ටු 5හේ ගෙයක් හදපු ලංකාවේ වැඩ්ඩා | Tree House - Sri Lanka

Пікірлер: 1 400

  • @Nilame
    @Nilame2 жыл бұрын

    අපේ අලුත් චැනල් එක මෙතනින් ගිහිල්ලා සබ්ස්ක්රයිබ් කරන්න - kzread.info/dash/bejne/ZYGTyaOfori3prA.html

  • @shantha8635

    @shantha8635

    2 жыл бұрын

    Veri nis

  • @gpharaagphara4963

    @gpharaagphara4963

    2 жыл бұрын

    @@shantha8635 you get

  • @pradeepnanayakkara3665

    @pradeepnanayakkara3665

    2 жыл бұрын

    Q

  • @thilsathmaslima779

    @thilsathmaslima779

    2 жыл бұрын

    @@shantha8635 xxxxxx

  • @thilsathmaslima779

    @thilsathmaslima779

    2 жыл бұрын

    @@shantha8635 xXxX

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha17962 жыл бұрын

    මට නම් ටජ්මහලට වඩා වටින අමිලවූ නිර්මාණයක් ඔබටත් තව තවත් විශේෂ නිර්මාණය කිරීමට සවි ශක්තිය,නීරෝගී සුවය නිරතුරුවම පාර්තනා කරනවා

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    ඔබත් අමිල වස්තුවක් .... බුදුසරණයි ....!

  • @adsalahakoon5136

    @adsalahakoon5136

    2 жыл бұрын

    මේක ලෝකයේ ප්‍රචලිත කල යුතුය් .

  • @chami.Dhanu4162
    @chami.Dhanu41622 жыл бұрын

    සල්ලි වලට පොරකන යූටියුබ් කාරයෝ අතරෙ නිළමෙ සුපිරි ආදර්ශමත් චරිතයක්....කරනවනම් මේ වගේ අලුත් දේවල්ම කරන්න....හරිම ආසයි...

  • @user-db7wv6vz6g

    @user-db7wv6vz6g

    2 жыл бұрын

    Aniwaryenma

  • @sulaimansulaiman4277

    @sulaimansulaiman4277

    2 жыл бұрын

    @@user-db7wv6vz6g Lo s9 loo lO lOo

  • @piyasenabovithantri2694

    @piyasenabovithantri2694

    2 жыл бұрын

    @@sulaimansulaiman4277 in

  • @arunariyadasa3714

    @arunariyadasa3714

    Жыл бұрын

    ගොඩක් හොද නිර්මාණයක්‌ , කවදහරි මේ ගහ මැරුනොත් මොකද කරන්නේ

  • @chami.Dhanu4162

    @chami.Dhanu4162

    Жыл бұрын

    @@arunariyadasa3714දෙයියනේ.... ඇත්තමයි. එහෙම උනොත් මොකද කරන්නේ. අපරාදෙ නිර්මාණෙ.😲😲 🤩🤩🤩😥😥😥😥

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    ලෝකයේ පළවෙනි වතාවට දැක්කේ..අණිවාර්යයෙන්ම මේකට නම් විශිෂ්ට සම්මානයක් දිය යුතුයි...නිලමෙට ස්තූතියි 🙏❤🙏🇱🇰🇮🇹

  • @adsalahakoon5136

    @adsalahakoon5136

    2 жыл бұрын

    මේවාට sponsors ලා හොයන්න බරව යයි .

  • @wadindrani3556

    @wadindrani3556

    2 жыл бұрын

    Mi mi mi by by CT see

  • @gnanawa3861
    @gnanawa38612 жыл бұрын

    අනේ කොච්චර කාලයක් යන්න ඇතිද වැඩ නිමකරන්න ඉතාමත් දක්ෂ දරුවෙක් පුතේ ඔයාගේ හැකියාව නම් හරිම අපූරුයි මෙවැනි අයට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි.පුතුගේ හැකියාව දවසින් දවස වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි !!!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38292 жыл бұрын

    අපේ මිනිස්සු මොන තරම් බුද්දිමත් මිනිස්සු ද හරිම ආඩම්බරයි තුනුරුවන් සරනයි

  • @erandamahesh3465

    @erandamahesh3465

    2 жыл бұрын

    බුද්ධිමත් මිනිහෙක් නම් ගහක හදයි ද මෝඩ කමින් දාන්න එපා යකෝ

  • @susilasoyza2517

    @susilasoyza2517

    2 жыл бұрын

    pl

  • @fjanuuvjjhhettihandi3599

    @fjanuuvjjhhettihandi3599

    2 жыл бұрын

    හරිම ලස්සනයි ඒ දෑතඅදහන්න ඕන තෙරැවන් සරණයි

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    ඔබ හරි .... ඒ වගේම සිංහල යා ගැන සතුටු වන අය ඉතාම දුර්ලභයි.""අපේ මිනිස්සු "" කියා ඔබ අපේ පවුලේ කෙනෙක් වගේ හැඟීමක් ඇති කළා. බුදුසරණයි ....!

  • @samanthapriyangi2209

    @samanthapriyangi2209

    2 жыл бұрын

    @@erandamahesh3465 කුහක චරිතයක්.

  • @englishclass01
    @englishclass012 жыл бұрын

    එක මනුස්සයෙක් හිතුවොත්, තව කී දෙනෙක් සතුටු කළ හැකිද.... වටිනා නිර්මාණයක්..

  • @SamadiKavee
    @SamadiKavee5 ай бұрын

    අද කාලේ තියෙන ගස් ඔක්කොම කපලා ගෙවල් හදන උන්ට වඩා මේ නිර්මාණය අති විශිෂ්ට නිර්මාණයක් ...හරිම ලස්සනයි...පරිසරෙ රැකනගෙන ඉස්සරහට යන අය ඉන්න එකම වාසනාවක් 😊❤

  • @vishakathakshala3121
    @vishakathakshala31212 жыл бұрын

    අතිවිශිෂ්ට නිර්මාණයක් ඇත්තටම අපේ රටේ කොච්චර දක්ෂයෝ ඉන්නවද වැඩේ කියන්නේ එයාලට තැනක් නෑ සම්මාන පිට සම්මාන දුන්නත් මදි මේවගේ දක්ෂ මිනිස්සුන්ට බුදු සරණයි අයියේ මෙවැනි දෙවල් කරන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🙏🏼💐

  • @nera456
    @nera4562 жыл бұрын

    මෙච්චර මොලේ තියෙන මිනිස්සු ඉද්දි හොරු ටිකකට රට කරන්න දීල අපි දුක් විඳිනවා 😥😥😥

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    2 жыл бұрын

    Aaa ATHI garu, KOHOMADA ? EY DAWASWALA appith EKKA randu KARA KARA meke WALALENNAMA ANDUWE RAJAPAKSHA PARAI THARAM WATINA wasthuwak OBA THUMATA hitiyema NATHI GANATA neda? dan kohomadaa? SAPA KANE NEDA?

  • @sankajayashan6469

    @sankajayashan6469

    2 жыл бұрын

    @@nilanthikumarithalangamaku4029 අම්මෝ ඒක 🤣🤣🤣🤣👍

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    2 жыл бұрын

    @@sankajayashan6469 👍😜

  • @romwij

    @romwij

    2 жыл бұрын

    කියලා වැඩක් නෑ.

  • @yawanikayawanika5606

    @yawanikayawanika5606

    2 жыл бұрын

    👍

  • @dimuthucollection9204
    @dimuthucollection92042 жыл бұрын

    අති විශිෂ්ට නිර්මාණයක්. මේවාට ජාත්‍යන්තර සම්මාන හිමි විය යුතුයි. අනුන්ගේ සින්දු කියලා එක රැයෙන් එන ගායකයින් ට වඩා...

  • @woodwork6155

    @woodwork6155

    2 жыл бұрын

    Aniwaaaa saho

  • @geethmeddagoda9727

    @geethmeddagoda9727

    2 жыл бұрын

    Swabhawa darmaya, rekawsrsnayen Viharanaya wana obata sobadham maathswage. Dgasiri lAbewa. Theruwan saranayi.

  • @madaramaheshi5509

    @madaramaheshi5509

    2 жыл бұрын

    Yes bro

  • @sankajayashan6469

    @sankajayashan6469

    2 жыл бұрын

    එකෙන් ම ❤💖

  • @dudleydias7816

    @dudleydias7816

    2 жыл бұрын

    It's a gart workmen ship.

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    වාව් මාරම ලස්සනයි. කොහොමද ලන්කාවෙ කොල්ලගේ මොලේ මේක ගිනස් පොතට වැටෙන්න ඕනා. ඔබට දිගුගමනක් යන්න සක්තිය දයිරිය වාසනාව උදාවේවා" තෙරුවන් සරණයි'

  • @nimanthikachathurani577

    @nimanthikachathurani577

    2 жыл бұрын

    awankawama

  • @manjulaadds2638
    @manjulaadds26382 жыл бұрын

    මෙච්චර වැඩ්ඩො ඉන්න ලංකාවට උනු දෙයක්. කාලකන්නි දේශපාලුවො නැත්නම් මොනතරම් සුන්දරයිද මේ රට.

  • @SinhalaOnline
    @SinhalaOnline2 жыл бұрын

    ඉඩම් ප්‍රශ්නෙට විසඳුම

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38292 жыл бұрын

    නිළමෙත් වැඩ්ඩෙක් තමා මේ වගේ දේවල් අපට ගේන තුනුරුවන් සරනයි පුතේ දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @induheendeniya9985
    @induheendeniya9985 Жыл бұрын

    නිර්මාණශීලී නිර්මාණකරුවා සහජ හැකියාව ඉංජිනේරු මහත්තයා අගය කල යුත්තකි සම්මාන පිට සම්මාන ලබෙන්න ඕනෑ ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤🙏🙏

  • @senikairangani6313
    @senikairangani6313 Жыл бұрын

    සුපිරී💜️ අනේ.. හදපු කනාට එයාගෙ දෑතට යෝදබල යෝද වීර්යය ලැබේවා 🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @travelwithudeshi
    @travelwithudeshi2 жыл бұрын

    Wooooow... පුදුම හිතෙන තැනක් අයියේ නියමයි ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වටිනවා ..ස්වභාව ධර්මයට හානියක් නොකරම නිර්මාණය කරලා තියන මේ වගේ තැන් අගය කරන්න ඕනි තව තවත් ගස් කපා දමලා ගෙවල් හදනවාට වඩා මෙවන් නිර්මාණ කරනවානම් මේ සුන්දර රටේ සුන්දරත්වයත් තවත් රැකිලා තියේවි..ගොඩක් ස්තූතියි..👌🥰

  • @haindusandeep3991

    @haindusandeep3991

    2 жыл бұрын

    gaha kapanne nathuwa ge nm hadala habai, ge nirmanaya karala thiyenne gas walinne. eka gahak berala gas kiyak nm kapalada, mokada gadol walin hadala neweine, swabawadarmayata hani karala na kiyanna bane bn 😂

  • @allprogrames8451

    @allprogrames8451

    2 жыл бұрын

    👍👍👌👏👏

  • @ultratechmusic9608
    @ultratechmusic96082 жыл бұрын

    ලංකාවේ මෙවා හැමතැනම හැදුවානම් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුලුවන් හරියට මාලදිවයින දුපත් හොටෙල් වගෙ ලංකාවේ tree hotel හැදුවනම් හුගක් අයට අදායම් ලබන්න පුලුවන්

  • @user-li5qk7lz2r

    @user-li5qk7lz2r

    2 жыл бұрын

    බොහොම අපූරැයි! 😍 පොතක කියවල තියෙනවා ඉන්දියාවෙත් මෙවැනි tree houses නැතිනම් tree hotels තිබෙන බව. ඒවා විදේශිකයින් අතර බොහොම ජනප්‍රිය බවත්.ලංකාවෙත් විශාල ගස් ඕනෙ තරම් තියෙන නිසා මේ ක්‍රමය උපයෝගි කෙරැවොත් ඕනතරම් විදේශ විනිමය හොයන්න පුලුවන් ඉදිරියට !

  • @sachithkumara...hello..8062
    @sachithkumara...hello..8062 Жыл бұрын

    මේක පට්ටම වැඩක් ලන්කාවෙ වැඩ්ඩො නැතුව නෙමෙ උඩට එන්න දෙන්නැති එක ප්‍රශ්නෙ...🔥♥️

  • @pibidenalanka987
    @pibidenalanka9872 жыл бұрын

    අති විශිෂ්ඨ නිර්මාණයක්. මෙහි වටිනාකම කියන්න වචන නැහැ. ඉතාම සතුටුයි. උසස් සමිමාන ලැබිය යුතුයි. සංචාරක කර්මාන්තයට මහත් සම්පතක්. රටේ සම්පතක් වන මෙම පුංචි නිර්මාණ මහත්මයාට සුභ පතනවා.

  • @sooriar6256

    @sooriar6256

    Жыл бұрын

    හරිමසතුටුයි ලංකාවට ආගමන්අපිඑනචා

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 Жыл бұрын

    අන්න ටුවරිසම් වලට 100%ක්ම ගැලපෙනම ප්ලේස්...සුද්දෝ ආස මේම විදින්න හම්මෝ අයියට හරියන්නම ඕන මහ ගොඩක්

  • @dsds9978
    @dsds99782 жыл бұрын

    අදහගන්නත් බෑ ඒකනම් සුපිරිම සුපිරි සුන්දරත්වය සුපිරි නියමයි👌👌👌💗💗💗🌷🌷🌷👌👌👌 නිලමේ කවදත් ගෙනාවේ අපූරු දේවල් ඒක ෆට්ට නිලමේ සහෝ

  • @sasankaudeni492
    @sasankaudeni4922 жыл бұрын

    පිට රට වල මෙවැනි දේවල් දැක තිබුණත්....හේන්වල ගස් උඩ පැලවල් හදන්න හපන්කම පෙන්නපු අපේ මුතුන්මිත්තන් හිටියත් වර්තමානයේ ඇයි අපේ අයටත් මෙවැනි නිර්මාණ කරන්න බැරි කියලා පිට රට දේවල් බලද්දී හිතුනු වාර ගණන අනන්තයි...අනේ අද මම ඒක හැබැ වෙලා තිබෙනවා දැක්කා...හරිම ලස්සනයි සතුටුයි. ආඩම්බරයි...විශිෂ්ටයි‍

  • @madcreationwithnilan
    @madcreationwithnilan2 жыл бұрын

    නිලමේ ඔබගේ ක්‍රියාව ඉතාමත් උතුම්.. ඔබ වැනි ලක් පුතුන් අපේ රටට ගෞරවයක් ❤️❤️❤️ ජය වේවා

  • @caac7008
    @caac70082 жыл бұрын

    සුපිරි කියලාවැඩක් නිලමෙි කවදාවත් ගේන්නේ විශේෂ දෙවල් නේ තෙරැවන් සරනයි

  • @hasithaprasad1404
    @hasithaprasad14042 жыл бұрын

    ආදරෙයි නිලමේ අයියේ👍😘 ඔයා හැමදාමත් අපිට ගෙනාවේ වටින දේවල්නේ👍

  • @ashaniudawaththa9085
    @ashaniudawaththa90852 жыл бұрын

    අපේ රටේ මේ තරම් දක්ෂ අය ඉන්නකොට විදේශ රටවල් වලින් ශ්‍රමය ගේන එකනම් මහා මෝඩ කමක්..මේ වගේ අයව ඉස්සරහට ගේන්න ඕනෙ❤😊🙏

  • @mihiriapsara5607
    @mihiriapsara56072 жыл бұрын

    Wow ........අති විශිෂ්ටයි ....මෙවැනි නිර්මාණ තව තවත් කරන්න ඔබ තුමාට ජේසු ස් වහන්සේ ගේ ත්....බුදුන් වහන්සේ ගෙත් අශිර්වාද ය නොඅඩුව හැමදාම ලැබේවා ...මාරම ලස්සන කවදාවත් නොදුටු ආශ්චර්යජනක විශිෂ්ට නිර්මානය ක්.....සියලු ම දෙවියන් ඔබව ආරක්ශා කරත්වා ..🙏💐❤

  • @MSMA1982
    @MSMA19822 жыл бұрын

    ඇත්තටම මේවා තමයී විශ්කම්භය වගේ වැඩ ඇතතටම මේ නිර්මාණය තෑගි දෙන්න ඕනේ පාදුම හිතෙනවා ඇස්වහ කටවහ නොවේවා බුදුසමීදුගේ බල සංක්තිය ලැබේවා.

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr69952 жыл бұрын

    අනේ සුපිරිම සුපිරියි.අති විශිෂ්ඨ නිර්මාණයක්. මේ හෙළයා අපේ රටට ආඩම්බරයක්. රජයෙන් අත දෙන්න ඕනෙ මෙවැනි අති දක්ෂ නිර්මාණ කරුවන්ට. ඔහුගේ දක්ෂතාවය අපිට වචනයෙන් කියලා නිම කරන්නත් අපහසුයි. පාසැල් දරුවො ගෙනත් පෙන්නන්න වටින ශෙු්ෂ්ඨ කලාත්මක නිර්මාණයක්. මේ වගේ තව තවත් අලුත්,නිර්මාණ බිහිකරන්න මේ කලාකරුවාට සියලු දේවශීර්වාද හා සියලු දේවාරක්ෂාව ලැබේවා!

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial2 жыл бұрын

    ඒක නම් මාරයි. ගහකට නගිනවා වගේ තමයි ඉතින්. ගොඩක්ම ලස්සනයි වගේම හරිම නිර්මාණශීලීයි. ඉස්සරහට හොඳ market එකක් තියෙයි tourist ලා එන්න ගත්තාම.

  • @ayeshalakmali_
    @ayeshalakmali_2 жыл бұрын

    💕 හදපු කෙනාගේ තියෙන නිහතමානිකම බලන්න.මේ වගේ චරිත තමා රටේ ඉන්න ඕන.

  • @chamils9137

    @chamils9137

    2 жыл бұрын

    Meya namaine hadala tyanne neda

  • @rusiruweerarathna590
    @rusiruweerarathna5902 жыл бұрын

    ඇග කිළිපොලා යන නිර්මාණයක් හීනෙකින්වත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් නම් 😍

  • @jayaminiherath8754
    @jayaminiherath87542 жыл бұрын

    හරිම ලස්සනයි . නිලමෙට හුගක් ස්තුතියි මේ වගේ ලස්සන දෙවල් පෙන්නනවට

  • @hfjf807
    @hfjf8072 жыл бұрын

    හරිම ආඩමිබරයි මෙි වගේ අය අපේ රටෙි බිහි වුනාට බුදු සරනයි

  • @slhomegardenidea3279
    @slhomegardenidea32792 жыл бұрын

    මට මතක් උනේ රොබින්සන් අන්දරෙ කතාවෙ දුපතේ ගෙදර🥰😍

  • @sithumsanjaya8934

    @sithumsanjaya8934

    Жыл бұрын

    🙂♥️♥️🥺මටත්

  • @sisilinuggalla3382
    @sisilinuggalla33822 жыл бұрын

    නියමයිනෙ යන්න ඕනි බලන්න එය හදන්න මහන්සි උන අයට යෝදබල සක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @asankalakmal7423
    @asankalakmal74232 жыл бұрын

    සුපිරියක් නිලමේ.බොරුව සමාජගත කරන u tube කාරයොන්ට වඩා මේ වගේ දේවල් කරනවට ස්තුතියි බං.ජය වේවා...

  • @user-tz8hj9ky5b
    @user-tz8hj9ky5b2 жыл бұрын

    විස්වකර්ම නිර්මානයක් නෙ නිලමෙ...මේ 👍👍👍👍🇱🇰🇱🇰

  • @peraraperara639
    @peraraperara6392 жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක් අපේ රටේ මිනිස්සු මොන තරම් බුද්ධිමත් අයද තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️👍

  • @sujatam3953
    @sujatam39532 жыл бұрын

    මෙච්චර බුද්ධිමත් මිනිස්සු ඉද්දි බත් කණ හරක් පට්ටියකට රට කන්න බාර දීලා සේරම මිනිස්සු දුක් විදිනවා

  • @sameerasaku2415
    @sameerasaku24152 жыл бұрын

    Woooooooooooooooow කොච්චර ලස්සන රටක්ද අපේ ලංකාව අපේ දේ අගය කරමු

  • @adsalahakoon5136

    @adsalahakoon5136

    2 жыл бұрын

    ප්‍රශ්නයකුත් තියනවා ! කොහෙන් ද ලී දඩු සහ කව්ද වියදම් කලේ .

  • @surangasampath7594
    @surangasampath75942 жыл бұрын

    සුපිරිම වැඩකාරයෙක් 🥺❤️ ඡය වේවා ❤️

  • @calistafernando1713
    @calistafernando17132 жыл бұрын

    මාරයි මේ නිර්මාණය මුලු රටම බලන්න අපූරු නිර්මාණ කරුවන් අපේ රටේ කොයි තරම්ද 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dineshmadhu6118
    @dineshmadhu61182 жыл бұрын

    යනවා කවදාහරි.සුපිරි පොට් එකක්.නියම නිපැයුමක්

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t2 жыл бұрын

    ඒක දැක්කම පිස්සු හැදෙනව නිළමේ.... රස්සාවටයි ගෙදරටයි හිරවෙලා අපි ගතකරන ජීවිතේ එක්ක බලද්දි උඹ හරි වාසනාවන්ත කොල්ලෙක් නිළමේ. නවතින්න බැරි උනත් බලලා එන්න හරි යනවා දවසක. ගොඩාක් පිං මේ කරන කකර්තව්‍යයයට. මේ පුංචි රටේ සැඟවිලා තියෙන සුන්දරත්වයෙන් පිරි තවත් ඉසව් සොයා යාමට ශක්තිය ලැබේවා!!!

  • @sajithkumara8250
    @sajithkumara82506 ай бұрын

    අනේ කියන්න වචන නෑ.....ඒ තරමට හරිම ලස්සනයි ....ඒ වගෙම ආඩම්බරයක් මේ වගෙ දේවල් අපේ ලන්කාවේ අයට කරන්න පුලුවන් වීම ගැන....මෙච්චර දක්ශ අය අපේ රටේ ඉන්නවාද....මේ වගෙ ඒවාට හැබැයි තැනක් නම් නෑ....අගයක් නෑ....කොහොම උනත් හරිම අලන්කාරයි.....බුදු සරණයි .....

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka93602 жыл бұрын

    හරිම ලස්ස්නයි .විදේශීකයින්ට නරරබන්න හොද දෙයක් .ලන්කාවෙ බුද්ධිමත් අයත් බොහෝ සිටිනවා .ඒ වගේම කිසි වඩකට නැති අයත් බොහොමයි .දියුනුකල හැකි රටක් උවත් ඒ සදහා හරි පාලකයෙක් නැත

  • @nimanthikachathurani577

    @nimanthikachathurani577

    2 жыл бұрын

    menna diyunu karanam widesh winimaya.meyalatai udaw karanna ona.meyalawai dirigannala mewa loketa pennannna ona lankawa diyunu karanna sahenna dewal thiyeddi mun boruwata minissu nomara maranawa

  • @cricketstar6692
    @cricketstar6692 Жыл бұрын

    සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි විශිෂ්ට ගණයේ නිර්මාණයක් ❤👌

  • @yeshikadesilva8854
    @yeshikadesilva88542 жыл бұрын

    ලස්සනයි ,අයිතිකරු මහත්මයාගෙ නම කිව්වා නම් ගොඩක් වටිනවා

  • @reshelareshela520

    @reshelareshela520

    2 жыл бұрын

    Nama ඉන්දික kiyala kiyanne mata nam ahune

  • @reshelareshela520

    @reshelareshela520

    2 жыл бұрын

    Nama ඉන්දික kiyala kiyanne mata nam ahune

  • @kiroshidissanayake9545

    @kiroshidissanayake9545

    2 жыл бұрын

    මේකෙ අයිතිකරු වගේම මේ නිර්මාණය කරල තියෙන්නෙ කිංස්ලි දිසානායක වෙද මහතා.. ඉන්දික කියන්නෙ මේක බලාගන්න කෙනා…

  • @yeshikadesilva8854

    @yeshikadesilva8854

    2 жыл бұрын

    ඔබතුමියට ගොඩක් ස්තුතිය

  • @himayabalasuriya2511
    @himayabalasuriya25112 жыл бұрын

    නිලමෙ හැමදාමත් ගේන්නෙ ආදර්ශමත් විඩීයො...❤️❤️❤️හරිම ලස්සනයි . හිතාගන්නත් අමාරුයි

  • @user-yf5sr6rv1u
    @user-yf5sr6rv1u2 жыл бұрын

    ඇත්තටම තව තවත් මෙවැනි දෙවල් කරන්න ශාක්තිය ධෛර්ය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි

  • @nimalivithanage312

    @nimalivithanage312

    2 жыл бұрын

    අනේ බලන්න එන්න ඕනේ, නම්බර් එකක් දෙනවද 🙏🙏🙏🙏

  • @randunurandu7663
    @randunurandu76632 жыл бұрын

    පොඩි අඩුපාඩුවක් වුණා සනිපාරක්ෂක කටයුතු ?ඒ ගැනත් කිව නම් ගොඩක් වටිනවා

  • @sriyanisriyani770
    @sriyanisriyani7702 жыл бұрын

    නියමයි කියන්න වචන නෑ සුපිරි.

  • @Family-yi5us

    @Family-yi5us

    2 жыл бұрын

    Superb. Can I contact this developer number?

  • @nishanthiherath5422
    @nishanthiherath5422 Жыл бұрын

    අම්මෝ හිතා ගන්නත් බෑ.මේවනෙ වැඩ...නියම වැඩකාරයෙක්..අගයන්න ඕනෙ දේවල් ....🥰🥰🙏🙏

  • @nimalshantha3512
    @nimalshantha35122 жыл бұрын

    හරිම සාතුටුයි මෙවාගෙ බුද්දිමත් මීනිස්සු අපෙරාටෙ ඉදන් අපෙ මීනිස්සු ගොඩාක් දුක්වීදීනවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90452 жыл бұрын

    බොහොමත්ම ස්තුති නිලමේ, මේ සුන්දර නවාතැන පෙන්නුවට....අනිවාර්යයෙන් එනවා ...!!

  • @damayanthgeetha3185
    @damayanthgeetha31852 жыл бұрын

    නිළමෙටත් මේක හදපු කෙනාටත්.වැඩි වැඩිය ශක්තිය දහිරිය වෙර වීරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @premararhnalakmini1985
    @premararhnalakmini19852 жыл бұрын

    කාටවත් හසුනොවෙන දුර්ලභ මානයන් සොයා යාත්‍රා කරන නිලමෙ, ඔබ චීත්ත අඳින පිරිමි මැද ඉන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පිරිමියෙක්, ගිනස් පොතට යැවිය යුතු සුපිරි ඉංජිනේරු වෙක් හඳුන්වාදීම ගැන ස්තුතියි.හොඳම වැඩ්ඩො ඉන්නෙත් කාලකණ්ණි ම දේශපාලනඥයො ඉන්න රටේ වීම දුකයි

  • @sumiya.6059
    @sumiya.6059 Жыл бұрын

    සුපිරි වැඩක් ...අපේ රටට සුද්දෝ එන්නේ ලංකාවේ සංස්කෘතිය විදින්නයි ඒත් අපේ අය කරන්නේ සුද්දන්ට ඩෙවල් කවන එකයි ඒත් සුද්දෝ කැමති කිරිබතුයි ලුණු මිරිසුයි කන්නයි ..

  • @samanthisamanthi7563
    @samanthisamanthi75632 жыл бұрын

    *...කෝන් ගහේ වටපාරෙන් ඕන් එනෝ...* දිනකට ගාන කීයක්ද..?.ජයවේවා ..සුපර් ...නිර්මාණයක් .

  • @princema9678
    @princema96782 жыл бұрын

    කලාත්මක කමින් අති විශිෂ්ඨයි හරිම නිර්මාණ ශීලීයි අපේ ශ්‍රී ලන්කාවෙ අති විශිෂ්ඨ නිර්මාන කරුවෝ කොපමන හිටියත් කිසිම තැනක් දෙන්නේ නැහැ කිසිම රජයකින් අත හිත දීල ඒ දක්ශයින් ගෙන් තවත් නිර්මාන බිහිකරන්න කිසිම වටිනාකමක් නොදෙන එකම රට අපේ ලන්කාවා හෙලිකොප්ටර්යක් නිර්මානය කලා බස් එකක් ,ත්‍රීවීලර් එකක්,කාර් ,කසල පුච්චන මැශින්,කොම්පොස්ට් පොහොර හදන මැශින් ,අපේ අහින්සක තරුණයන් මේ සියල්ලට ගොඩක් දක්ශයින් ඉන්න මේ රට පිට රට නිශ්පාදනය කරන ඕන්ම කුනු ගොඩක් ප්‍රමිතිය බාල උනත් අති ඉහලින් පිලිගන්න පාහර දේශ පාලුවන් ඉන්නේ එන එන හැම රජයක්ම කලේ රට විකුන විකුන රට විනාස කලා දුප්පතුන්ට කිසිම සහනයක් නැහැ මේ දුප්පත් පොහොසත් බේදය නැති කල යුතුයි දුප්පතුන් හැමදාම එකම තැන දනවතා විතරද හැම දාම සැප විදින්නෙ වාහනවල යන්නෙ මොන රජය ආවත් රට කනව විනාස කරනව මේ රට ඒ කාලෙ ඉන්ග්‍රීසින්ට ගියානම් හිත හදාගන කාලවත් ඉන්නව

  • @user-ij3ln7oz4h
    @user-ij3ln7oz4h2 жыл бұрын

    මෙවගේ අපුරු නිර්මානයක් හදන්න අදහස් කල නිර්මාන කරුට මෙව දෙවල් කරන්න ශක්තිය ලැබෙවා ලස්සන්‍යි ගොඩක්...

  • @rasikashyamali8401
    @rasikashyamali84015 ай бұрын

    හරිම ලස්සන නිර්මාණයක් තව තවත් මේවගේ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!

  • @lawclasssandalal2502
    @lawclasssandalal25022 жыл бұрын

    හොද වෙනස් නිර්මාණයක් ,ස්තුතියි නිළමේ සහ හිමිකරුට

  • @sakvithibandara4185
    @sakvithibandara41852 жыл бұрын

    අමුතුම විදිහේ අත්දැකීම් විදින්න පුළුවන් සුපිරිම තැනක් ...මෙතන මිළ ගණන් කොහොමද ,කෑම බීම කොහොමද ඒ විස්තරත් එක්ක තව වීඩියෝ එකක් මෙතන කලානම් හොඳයි නේද .ගේ පෙන්නුවා මදි වගේ මට හිතන්නේ . තෙරුවන් සරණයි නිළමේ .

  • @kingofsrilanka5444
    @kingofsrilanka54442 жыл бұрын

    නිළමෙත් වැඩ්ඩෙක් තමා මේ වගේ දේවල් අපට ගේන තුනුරුවන් සරනයි දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @narmadasachi1669
    @narmadasachi1669Ай бұрын

    ලන්කාවට ආවාම අනිවාරයෙන්ම යනවා වෙනස්ම අත්දැකීමක් විදින්න පුලුවන් ස්තුති නිලමේ ගොඩාක් ගොඩාක් ගොඩාක්

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති....

  • @suddaofficial217
    @suddaofficial2172 жыл бұрын

    මගෙ ජාතිය අති විශිෂ්ඨ ජාතියක්..🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44162 жыл бұрын

    Shaa shaa fatta ලස්සන සුපිරි වැඩක් නිලමේ අයියා කියලා වැඩක් නැහැ ආයේ සුපිරි අපේ ලංකා වේ තමා සුපිරි වැඩ කාර යො ඉන්නේ ඉන්දි ක අයියා ට නිලමේ අයියා ඔබ ලා දෙන්න ට ම බුදු සරණයි 🙏🌹🙏🌹👍❤💎👑💖💕🤙☝️🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈

  • @mdp.wlckramasooriya2251

    @mdp.wlckramasooriya2251

    2 жыл бұрын

    ✋✋✋✋✋✋✋✋👍👍👍👍👍👍👍👍👍👍👍💏💏💏💏💏💏💏💏💏💏💏

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu10812 жыл бұрын

    අපෙ ලංකාවේ මෙහෙම නිර්මාණය ක් දැක්කමයි........ගොඩක් වටිනව

  • @renokaajitha7240
    @renokaajitha72405 ай бұрын

    අනේ ඒක නම් හීනයක් වගෙයි දැකීමත් පිනක් ඒ දැතට බුදු සරණයි ඔයාට ත් බුදු සරණයි මල්ලි මේ වගේ ලස්සනට පෙන්නලා දෙනවා ට❤❤❤❤❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage64022 жыл бұрын

    ශ නියමයි ප්‍රසිද්ධිය දුන්නට ස්තුතියි ,ඉන්දික හොද ආර්ථික වටිනාකමක් ජයවේවා

  • @dasunpriyaranga4285

    @dasunpriyaranga4285

    2 жыл бұрын

    මේක හැදුවෙ කිංස්ලි දිසානායක වෙද මහතා....ඉන්දික බලාගන්න කෙනා....

  • @ishuuchamika6190
    @ishuuchamika61902 жыл бұрын

    ගස් වලට අකුණු වදින්නව නේද.ඒකට මේකෙ තියෙන සැලැස්ම මොකක්ද කියන්න.හැබැයි මේ වැඩේ නම් මාරම ලස්සනයි ♥️♥️♥️♥️♥️ respect 👌👊♥️

  • @nadeeglaze1041
    @nadeeglaze10412 жыл бұрын

    සුපිරි නිර්මාණයක් මේ වගේ දක්ෂ නිර්මාණකරුවන් ඇත්තටම ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන ඔබට නිදුක් නිරෝගී සුව 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @deepthidissanayake3929
    @deepthidissanayake39292 жыл бұрын

    කොච්චර වටිනා නිර්මාණයක්දමේ අපේ මිනිස්සු හරිම දියුනුයි ඒත් ඒ අය සගවලා තියලා නිකම්ම මෝඩයො ටිකක් රගපානවා.....තෙරුවන් සරණයි නීලමෙට ස්තුතියි 🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha17962 жыл бұрын

    ඔයා නම් අපිව පුදුම කරවන සුපිරි දේවල් පෙන්නන කෙනෙක් නිළමෙ අයියේ, ලංකාවේ ඉදලත් අපි නොදන්න දේවල් අපිට හදුන්වාදීමමේ තරම් අපුරුවට කරන ඔයාට නිතරම පින් දිදී ජය පතනවා මං සම්මා සම්බුදු සරණයි

  • @madufernando2617
    @madufernando26172 жыл бұрын

    අනේ කිටී පැංචෙකුත් ඉන්නවා.සම්මාන පිට සම්මාන දෙන්ඩ ඔනා.ලංකාවේ මෙවැනි වැඩ කාරයෝ ඉන්න රටක් නේද දෙයියනේ විනාශ වෙන්නේ.බුද්ධිමතෙක් කියන්ඩ ඔෆීස් වල,ඉන්න ඉංජිනේරුවකු , රජයේ සේවකයකු වෙන්ඩම ඔනේ නැ.දුප්පතෙකුගේ බුද්ධිය අනිත් අයට වඩා ඉහලයි.හරිම ලස්සනයි.කලාත්මකයි.මේවා තමා හොදම දේවල්.තව ශක්තිය ලැබේවා.

  • @r.dhammapali778

    @r.dhammapali778

    2 жыл бұрын

    Meka loka warthawak,. Me daruwa ratata watina sampatak. Puthe obata budusaranai!.. DEERGAUWEWA........ Maithree.

  • @dilaninushka7585
    @dilaninushka75852 жыл бұрын

    නිලමේ කියන්නෙ වෙනස්ම රටේ හොද දේ අගයන්න පුලුවන් දේවල් රටටත්,ලෝකයටත් පෙන්නන හොද utube කෙනෙක්.

  • @roshiniroshini69

    @roshiniroshini69

    Жыл бұрын

    ලස්සනයි..ෙගඩක්

  • @dffyufggd8149
    @dffyufggd81492 жыл бұрын

    විශිෂ්ට නිර්මාණයක් හැකියාව ඉතාමත් අගය කරනවා ඔබතුමාට ෙතරුවන් සරණයි

  • @kanthikumari471
    @kanthikumari4712 жыл бұрын

    අනේ ඇත්තටම සෝයි මාරම ලස්සනයි ස්තුති මේවගේ ලස්සන දෙයක් ගේනාවට මේවගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon78192 жыл бұрын

    මේ නිර්මාණය මොහුගේ උනත් මෙයට බරපැන දරන්නේ වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. කැලේ ගස් කපලා ගහක් උඩ ගෙයක්! විශිෂ්ටයි!

  • @thusitharuwan8156

    @thusitharuwan8156

    2 жыл бұрын

    ඒක තමයි මාත් හිතන්නෙ.මේක මොහුගේම නම් වෙන්න බෑ.බොහෝදුරට මේක හමුදාවේ කෙනෙකුගේ විය හැකියි.මොහුට තියෙන්නෙත් හමුදා පුද්ගලයකුගේ පෙනුමක්

  • @chandrikawijeundera5176

    @chandrikawijeundera5176

    Ай бұрын

    මේ පුද්ගලයා මෙතැනබලාඅගන්න කෙනා.මෙහි නිර්මානකරු හෝ අයිතිකරු ගැන කිසිදෙයක් කීවේ නැහැ.අසම්පූර්නයි..

  • @user-hz7ew9fm8s
    @user-hz7ew9fm8s2 ай бұрын

    මේවා තමා ලාන්කේය අනන්‍යතාව .නිර්මානශීලීත්වය.සන්චාරක කර්මාන්තයට අත්‍යාවශ්‍ය ම නිර්මාණ.නියමයි.

  • @soisvejai8771
    @soisvejai87712 жыл бұрын

    🙏❤️ නිලමෙ කවදත් විශිෂ්ටම දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ හරිම ලස්සනයි වැඩසිද්දවේවා වැඩිදියුණු වේවා ස්තුතියි

  • @user-uj3js2ko2d
    @user-uj3js2ko2d2 жыл бұрын

    මමත් අනිවාර්යයෙන් එනවා.ලන්කාවට ඇවිත්.💕🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @sandudew4267
    @sandudew42672 жыл бұрын

    ගොඩක් ආඩම්බරයි ඔබ ගැන, වටිනා සම්පත් තමා මේ රටට 💗🙏🙏

  • @wediringhe7006
    @wediringhe70062 жыл бұрын

    Harima ලස්සනයි . බොහෝ දක්ශයි මේ කරලා තියන නිර්මානය,,,වටිනවා

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f5 ай бұрын

    ඔබ වැනිමිනිසුන් රටට පරමාදර්ශයක්.සංචාරකයින් ගෙන්වාගැනීමට වැදගත්.සුභ අනාගතයක්.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt37642 жыл бұрын

    ආඩම්බරයි.... ශුභ පැතුම් ස්වීඩන් සිට

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    2 жыл бұрын

    බුදු සරනයි ගෝඩාක් දස්සයි

  • @tharakamalli4366
    @tharakamalli43662 жыл бұрын

    ඒකනම් සුපිරි වැඩක් 😍😍😍

  • @lahiruprabhath3710
    @lahiruprabhath37102 жыл бұрын

    සෑහෙන කාලෙකින් නිලමෙ අය්යගෙ vdo එකක් බැලුවේ. හොදට කරගෙන යනවා තාම ගොඩක් සතුටුයි. සෑහෙන ප්‍රශ්න ගොඩක් හිටියෙ අවුරුද්දක් විතර මැරෙන්න තරම් හිතුන. දැන් තමයි ටිකක් සන්සුන් වෙලා ආය මේ vdo එකක් බලන්නෙ ඉස්සර වගේ. ගොඩක් සතුටුයි අය්ය ඉක්මනට 1m ,ගන්න ලැබේව.

  • @isurigunasekara1558
    @isurigunasekara15582 жыл бұрын

    මේ වගේ ගෙයක් හදන්න asa හිතෙනවා.... Dan සිමෙන්ති th gana eke🤗 මේ වගේ Resorts Trending karanna oni... පරිසරය th ආරක්ෂා wenawa

  • @prabathkarunarathna3903
    @prabathkarunarathna39032 жыл бұрын

    අපිත් ගියා.ඒකනම් විශිෂ්ට නිර්මාණයක්.කතරගම යනවනම් නවතින්න යන්නම වටින තැනක්❤️

  • @User_13jej

    @User_13jej

    2 жыл бұрын

    cost එක කීයද ?? නැවතුනා ද ??

  • @yashikachamali4297

    @yashikachamali4297

    2 жыл бұрын

    Price ehem kohmd ...dnn knk kiynko

  • @techhubofficial5622
    @techhubofficial56222 жыл бұрын

    මෙව්වා ප්‍රසිද්ද කරාම ලංකාවෙම මිනිස්සු ගිහින් තමා මේ ලස්සන තැන් හාල එන්නෙ..

  • @Dvimal-lq7re

    @Dvimal-lq7re

    2 жыл бұрын

    මරු කතාව .

  • @myone2503

    @myone2503

    2 жыл бұрын

    නියමයි, great for you

  • @swarnasuraweera283
    @swarnasuraweera2832 жыл бұрын

    අති👍🇱🇰👌 විශිෂ්ටයි අනර්ඝයි ශ්‍රෙශ්ඨයි.ඔබගෙ හැකියාව අපූරු අති දූර්ලභ සූපිරි නිර්මාණයට හෘදයාංගම ගෞරවය 🇱🇰👍 ඔබට 🇱🇰 👍👌ජයවේවා.උත්සාහවන්තයා ජයගනී. 👍🇱🇰

  • @Omesha-qw9kp
    @Omesha-qw9kpАй бұрын

    නියමේ තමයි වැදගත්ම යූ ටියුබ් චැනල් එක.ගොඩක් වටිනා දේවල් දෙනවා.හැමදාමත් හරියන්න ඔන නිලමේ ඔයාට ❤

  • @Nilame

    @Nilame

    29 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @shortsbywikash
    @shortsbywikash2 жыл бұрын

    මේ resort එක නම් කතරගම ගිහින් නවතින්න සුපිරි තැනක්..

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi48892 жыл бұрын

    මොල හතක් තියෙන්නේ මෙිවා නිර්මාණය කරන අයට මිස පල්හෑලි කියන දෙශපාලනයේ ඉන්න පර හැත්ත නෙමෙයි

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    2 жыл бұрын

    👍 👍 👍

  • @swarnawalpola1229
    @swarnawalpola12292 жыл бұрын

    රාවණ කථාවේ මයදානව වත්ද ගහක් උඩ පැලක් නම් අපේ ජාන වලම තියෙන දෙයක්නෙ මේ එහි සුපිරිම අවස්ථාව

Келесі