ඔබට අවශ්‍ය භාණ්ඩ ලාබෙටම තියෙන පිටකොටුවේ වීදි ගැන සේරම විස්තර මෙන්න | Pettah Shopping Guide

Contact - 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 739

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha31802 жыл бұрын

    වෙනදා වගේ අධ්‍යාපනික video එකක් නොවුනත් මේක සාමාන්‍ය ජීවිතයට ගොඩක්ම වැදගත් video එකක් , විශ්ම ලෝකය තමා හොඳටම කරන්නේ ♥️💪👊

  • @Earth-nm5fh

    @Earth-nm5fh

    2 жыл бұрын

    @@DJJEEWASKBOYS එකතු වෙන්න කිව්වෙ අත් අල්ලන් ද

  • @travelsrilankatv3168

    @travelsrilankatv3168

    2 жыл бұрын

    @@Earth-nm5fh 🤣🤣🤣

  • @Adeesha_Fernando

    @Adeesha_Fernando

    2 жыл бұрын

    @@Earth-nm5fh ane mava karanna

  • @isharaweerasinghe4832

    @isharaweerasinghe4832

    2 жыл бұрын

    @@Adeesha_Fernando බැහැ

  • @Adeesha_Fernando

    @Adeesha_Fernando

    2 жыл бұрын

    @@isharaweerasinghe4832 aye pin sidda vei subscribe karanna 😞😞😞😞

  • @evil2491
    @evil24912 жыл бұрын

    ඈස්වහක් නම් වදින්න එපා නියම කටහඩ ❤️

  • @kfdyt4012

    @kfdyt4012

    2 жыл бұрын

    😒

  • @komarikomariii9364

    @komarikomariii9364

    2 жыл бұрын

    බිමල් ජයකොඩි ගේ හඩ වගේ

  • @samindabuddhika895

    @samindabuddhika895

    Жыл бұрын

    @@komarikomariii9364 and pake bimal

  • @geethasamson5979

    @geethasamson5979

    Жыл бұрын

    අනේ ඔව් හරි ම ලස්සනයි

  • @shashikaaravinda9568

    @shashikaaravinda9568

    Жыл бұрын

    කටවහ ඔයාගෙ වදියිද

  • @piyumidilanka7505
    @piyumidilanka75052 жыл бұрын

    තනියම යන්න එපා.ගෑනු කෙනෙක් නම් කවුරුහරි තමන්ගේ පිරිමි කෙනෙක් එක්ක යන්න.පාරවල් එහෙමත් හොඳට දැනගෙන යන්න.පුරුදු කෙනෙක් නම් ගානක් නෑ.කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නත් එපා.නරක මිනිස්සු පිරිච්ච තැනක්.හොදට සිහිකල්පනාවෙන් මිනිස්සු එක්ක ගනුදෙනු කරා නම් හරි.පරිස්සමින් යන්න.😊😊😊

  • @vinodsankalpa6914

    @vinodsankalpa6914

    2 жыл бұрын

  • @user-yr5vs8ee6s

    @user-yr5vs8ee6s

    2 жыл бұрын

    Hoda upabeeshayak.

  • @Shashii.bro13

    @Shashii.bro13

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත 🙏👍

  • @user-jp1xy2dn8t

    @user-jp1xy2dn8t

    2 ай бұрын

    😅

  • @praveenkarunarthna0627

    @praveenkarunarthna0627

    Ай бұрын

    Damm thanks කස්ටිය ට කිව්වා ට මොකද sira කතාව

  • @pudhumaineda5011
    @pudhumaineda50112 жыл бұрын

    නියමයි. පට්ට මේකනම්. 😘😘😘

  • @chavindupahasara2963

    @chavindupahasara2963

    2 жыл бұрын

    මෙන්න මෙයා😊😊

  • @ahinsakaya67

    @ahinsakaya67

    2 жыл бұрын

    Ayya holman experimant kerannadda😯😯

  • @akash4497

    @akash4497

    2 жыл бұрын

    Kuppaya experiment ekak oni 🤞❤️❤️💖

  • @fury-music.

    @fury-music.

    2 ай бұрын

    Uba vidiyo bala bala idapam vidiyo danna adahasak na besikaya 😒

  • @kesh7647
    @kesh76472 жыл бұрын

    මට bag එක 3000 කිවුවා මම කැමති උනේ නෑ පොඩ්ඩක් talk කරද්දි 2400t දෙන්නම් කිවුවා අතේ සල්ලි නෑ අඩුම ගාන කියන්න කිව්වම 2000ට නම් අඩුවෙන් දෙන්න බෑ කිවුවා... මම පොඩ්ඩක් බලලා colour එකත් set නෑ කියලා බොරුවට යන්න එළියට බහිද්දිම ආ මල්ලිට හින්දා 1500ට දෙන්නම් කිවුවා.... එතකොට 12 වසරෙ... වයස කෙසේ වෙතත් talk කරන්න පුළුවන්නම් house of fashion, cool planet වල තියෙන 5000 6000 sneakers උනත් 3500ta 4000ta ගන්න පුලුවන් place දන්නවනම්.... highquality

  • @gaming202sl4

    @gaming202sl4

    2 жыл бұрын

    @Sh. Gamage 😂😂😂

  • @true519

    @true519

    2 жыл бұрын

    Bala banda nisa Chinese product

  • @devonfernando3662

    @devonfernando3662

    2 жыл бұрын

    @Sh. Gamage ammo 🤣

  • @sakunkavishkapriyasad7504

    @sakunkavishkapriyasad7504

    2 жыл бұрын

    Totally Agreed bro🤝

  • @loveyourself8152

    @loveyourself8152

    2 жыл бұрын

    @Sh. Gamage 🤣

  • @deepikakahandawala883
    @deepikakahandawala8832 жыл бұрын

    පිටකොටුව කියන්නේ ගැට කපන්නන්ගේ සහ කට්ටකයිරාටිකයින්ගේ පාරාදීසයක් 🙏

  • @gihanwijesuriya670

    @gihanwijesuriya670

    2 жыл бұрын

    ewata muuna denna danaganna one itin owata yanawanm

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    මමනම් පිටකොටුවෙ නිතරම වගේ යනවා....... ම්ම්ම්...... ඒත් මේ මොකුත් විස්තර නම් දැන උන්නෙ නෑ ඕං...... මගෙ අම්මේ..... විශ්ම ලෝකය මල්ලිගේ කටහඬින් විස්තර ඇහුවම හිතට දැනෙන 😌 සනීපේ...... ඔයාට බොහෝම ස්තුතියි හොඳේ..... 🙏👍👌💥🌹💙💖

  • @niroshanilmini3159

    @niroshanilmini3159

    2 жыл бұрын

    Aiya a ynewanm mata help krnea punanda, cheminii lapa patta welea ghenea tyenea khoyeda tyenewada, gedara lassanta tebunea eka lape eka mage athen kaduna eakai,

  • @randimayurosha1933

    @randimayurosha1933

    Жыл бұрын

    සිකුරාදට වහලද කඩවල්

  • @3tribe_6ix
    @3tribe_6ix2 жыл бұрын

    Thumbnail එකේ දාල තිබ්බ එක ගැන කියනකම් බලන් හිටපු මම. 🥲🥲🥲

  • @asankaprasad6660
    @asankaprasad66602 жыл бұрын

    වේල්ල වීදිය කියද්දී මතක් වුනේ මං කාලයක් පික් මී දුවද්දී මුල්ම දවසේ පිට කොටුවෙන් එලියට එන්න පාර හොයාගන්න හෙන රවුමක් ගැහුවා අදටත් ආදරෙයි එ අතීතෙට

  • @pasindusenanayake994
    @pasindusenanayake9942 жыл бұрын

    ඒ කියලා දෙන විදිහ මාරම විදිහට හිතට වදිනවා...ගොඩක් පින් හැම දෙයක්ම හොදින් ම පැහැදිලිව කිය්නවා..😍❤️

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    අදත් වෙනදා වගේම නියමයි අයියේ වීඩීයෝව........ 🙋‍♀️❤🙋‍♀️❤🙋‍♀️❤🙋‍♀️❤🙋‍♀️❤

  • @luckylover1848
    @luckylover18482 жыл бұрын

    නියමයි අයියේ... පට්ට... ගොඩක් වටින වීඩියෝ එකක්..🔥❤️✌️

  • @samaanishaa2835
    @samaanishaa28352 жыл бұрын

    Video එක කරන්න පිටකොටුවටම ගිහින් විශ්ම ලෝකය...නියමයි video එක....👍👍👍❤️❤️

  • @ravidudias1360
    @ravidudias13602 жыл бұрын

    කරුණු ගොඩක් දැන ගත්තා ... බොහොම ස්තුතියි ... ඒ වගේම Peoples Park Building එක මඟ හැරුණ නේද ? ඒකේ තමා ලිපි ද්‍රව්‍ය රාශියක් අඩුවට ගන්න පුළුවන් තැන

  • @udarasampath7346

    @udarasampath7346

    2 жыл бұрын

    Podi babalata aduwata kalisam ehema ganna thenak thiyanawada kotuwe??

  • @Randy-hh5tf
    @Randy-hh5tf2 жыл бұрын

    මේ වගේ දැනුම තියේන විඩියෝ ගේනවට අයියට ස්තුතියි මේ අවුරුද්දේ වත් 2M ගහමු අයියේ.😘❤🙏

  • @kavindaperera1023
    @kavindaperera10232 жыл бұрын

    රස්තියාදු නොවී අවශ්‍යතාවය සපුරාගන්න ගොඩක් වැදගත් වීඩියෝවක්..

  • @kandymahanama7796

    @kandymahanama7796

    Жыл бұрын

    Eth ketiyen ho nokiwa wadagathma than magaharee atha...

  • @maheshbro1230
    @maheshbro12302 жыл бұрын

    ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න මං සුභ පතනවා

  • @hitheshishakya4192

    @hitheshishakya4192

    2 жыл бұрын

    💪😍🔥💕

  • @SamanKumara-pe3cv

    @SamanKumara-pe3cv

    2 жыл бұрын

    E

  • @technicswithharsha1789
    @technicswithharsha17892 жыл бұрын

    රු1000 ට තියන භාන්ඩේ බලාගන්නත් එක්ක ආවේ....😅 Anyway වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් ❤️

  • @yashmikacooray5176

    @yashmikacooray5176

    2 жыл бұрын

    ow bn😂

  • @vihangapublic4908

    @vihangapublic4908

    2 жыл бұрын

    Mona vidyada bn baluwe nh hariytam hoyagnn bh ne

  • @chamara4833

    @chamara4833

    2 жыл бұрын

    Clicks, Views

  • @gayandipicka9700

    @gayandipicka9700

    Жыл бұрын

    Aekane😃😃😃😃😃

  • @suneedhajayrathna6550
    @suneedhajayrathna65502 жыл бұрын

    ඉතාම වටිනා video එකක් .පිටකොටුවෙ පැත්තෙන් පිට කොල්ලුපිටිය බම්බලපිටිය ආදි ප්‍රසිද්ධ ස්ථාන ගැන මහජනතාවට වැඩි අවබෝධයක් නැහැ .කරුණාකර එම ස්ථාන හා එහි පවතින ආයතන කඩ සහ පිළිබඳ මෙවැනි වටිනා වීඩියෝවක් කරන ලෙස ඉල්ලා සිටිනවා

  • @ymmskyapa9051
    @ymmskyapa90512 жыл бұрын

    ගොඩාක් වැදගත් සුපිරිම video එකක් ස්තූතියි ගොඩාක් !

  • @OfficialTrailer2.o
    @OfficialTrailer2.o2 жыл бұрын

    මරු වීඩියෝ එක ඔයාලට ගොඩක් ස්තූතියි අපිව මේ විදියට දැනුවත් කරන එකට

  • @imaofficial5680
    @imaofficial56802 жыл бұрын

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @hellomathisha

    @hellomathisha

    Жыл бұрын

    යොහානි ලංකාවේ 1 එක

  • @user-oo4fn4sl8j

    @user-oo4fn4sl8j

    2 ай бұрын

    @@hellomathisha පක තමා

  • @antanetliyanage.7247
    @antanetliyanage.72472 жыл бұрын

    හරි වැදගත් මං පිටකොටුව ගැන ගොඩක් දේවල් දැනගත්තා...🙏🏿

  • @sasindudhananjana3510
    @sasindudhananjana35102 жыл бұрын

    මේ ඉස්සර පිටකොටුව , දැන් town එකෙන් ගන්න එක ලාබයී මොකද කොළඹ වැඩි උනාට හංදියෙ මුදලාලි දන්නේ නෑ එ බඩු ගනන් ගිහින් කියලා 😅 අත්දැකීමෙන් කියන්නේ 😎

  • @rmpddarman7230

    @rmpddarman7230

    2 жыл бұрын

    😆🤣🤣🤣🤣😂 හිටපං මල්ලියා හෙටම දෙන්නං හන්දියේ මුදලාලියට

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha31802 жыл бұрын

    විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️

  • @pathumsri2610

    @pathumsri2610

    2 жыл бұрын

    Aniwa math eka illuwa....

  • @roshanbandara8918

    @roshanbandara8918

    2 жыл бұрын

    Siraawatama eyaage vedio ekak krnna

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    2 жыл бұрын

    මාලු ලෑල්ල කරන සෑම්ද?

  • @slcsa996

    @slcsa996

    2 жыл бұрын

    ඇත්තටම... පුලුවන්නං ඒ ගැන වීඩියෝ එකක් කරන්න අයියෙ..👍👍

  • @relaxmindwithunivers

    @relaxmindwithunivers

    Жыл бұрын

    lifeboy add eke sam da

  • @deshanlakshitha9375
    @deshanlakshitha93752 жыл бұрын

    ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ඕනේ......🙌

  • @sewangalaapi7788
    @sewangalaapi77882 жыл бұрын

    දැනගෙන ගියොත් කතරගම යා හැකි නොදැන ගියොත් අතරමං වෙන මහ පුදුම තැනකි පිටකොටුව....

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka6272 жыл бұрын

    ස්තූතියි විශ්ම ලෝකය .....!

  • @vibodhatheekshana318
    @vibodhatheekshana3182 жыл бұрын

    ස්තුතියි අයියෙ මේ වගේ වටින video එකක් ගෙනාවට

  • @chandanadeshapriya9456
    @chandanadeshapriya94562 жыл бұрын

    බලාපොරොත්තු වු විඩියෝ එකක් ඔබට බොහොම ස්තුති 🙏🙏🙏

  • @Heshan_GDZ
    @Heshan_GDZ2 жыл бұрын

    Dam street එකෙන් bicycle වගේම bicycle parts එහෙමත් අඩුවට ගන්න පුලුවන් ඒක ඒක අයියාට miss වෙලානේ 🙂😅. මොනවා වුණත් මරු video එක අයියේ 😄✌️.Keep it up ♥💯...

  • @pixpalfactz

    @pixpalfactz

    2 жыл бұрын

    cmputer parts thiyennne koheda?

  • @Heshan_GDZ

    @Heshan_GDZ

    2 жыл бұрын

    @@pixpalfactz 1st cross street eke mada hariyata wenna thiyenawaa

  • @pixpalfactz

    @pixpalfactz

    2 жыл бұрын

    @@mewanrathnaweera7875 thanks bro

  • @pixpalfactz

    @pixpalfactz

    2 жыл бұрын

    @@Heshan_GDZ thanks

  • @vitanagepriyankara306

    @vitanagepriyankara306

    2 жыл бұрын

    @@pixpalfactz Mefocity ake බලන්න Main street ake tiyenne

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ලංකාවෙ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් වන පිටකොටුව වගේම වචුසා ඇතුලු මෘදුකාංග කම්පැනි කිහිපයක්ම පිහිටා තිබෙන ස්ථානයත් එම ස්ථානයේ තිබෙන කම්පැනි ගැනත් ඒවායේ විස්ථරයක් ගේන්න. ඉගනගන්න ළමයින්ට අරමුනක් තියාගන්න වටිනවා. ලංකාවට ඩොලස් ගොඩාක් අදින ලංකාවෙ වැඩ් පිරිසක් නොදන්න ඉතා වැදගත්කමක් ඇති තැනක්.

  • @SachiraBhanu

    @SachiraBhanu

    2 жыл бұрын

    @Hustly gamingvirtusa kiyanne software developing compny ekak dematagoda thiyena.

  • @deshanlakshitha9375
    @deshanlakshitha93752 жыл бұрын

    පිටකොටුව 👍 වෙනස් මාතෘකාවක්. මරු ඉතින්

  • @suneedhajayrathna6550
    @suneedhajayrathna65502 жыл бұрын

    ගොඩක් ස්තුතියි .වැදගත් වීඩියෝවක් .

  • @anuradilshan4214
    @anuradilshan4214 Жыл бұрын

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ස්තූතියි අයියේ ❤️❤️

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake37272 жыл бұрын

    නියමයි Thanks...♥️♥️♥️

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi32852 жыл бұрын

    Clean clear voice 👌🏻love to listen 🙏🏼

  • @resh_r.r
    @resh_r.r2 жыл бұрын

    😎පිටකොටුවට යන අයට නියමයි ඉතින්.......😘😊🤟🤟🤟 ආදුනිකයන් සදහා ......😁😁😁😁😁

  • @bestworld-yu2iv

    @bestworld-yu2iv

    2 жыл бұрын

    සිරාවට😂😂😂😂😂

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්

  • @priyanthibernard4499
    @priyanthibernard4499 Жыл бұрын

    මම පිටකොටුව ගැන මොකුත්ම දන්නේ නැහැ අද ගොඩක් විතර දැනගත්තා ගොඩක් සිතුති ගොඩක් හොඳ විඩියෝ එකක් ,

  • @dilanisandamali3616
    @dilanisandamali36162 жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @Viewsonviews360
    @Viewsonviews3602 жыл бұрын

    ඉතා වැදගත් ..මරු .❤️❤️❤️❤️

  • @chiranjayathu8989
    @chiranjayathu89892 жыл бұрын

    ගොඩක් ගොඩක් ගොඩාක් වටිනව මේ වීඩියෝ එක

  • @asithamadushan2813
    @asithamadushan28132 жыл бұрын

    අත්තටම වටින වීඩියෝවක් ❤️👌

  • @GeekLab
    @GeekLab2 жыл бұрын

    කොළඹ කොටුව ගැනත් පුලුවන් නම් මේ වගේ video එකක් කරන්න. ❤️🙏

  • @SAKUNAYA_OFFICIAL
    @SAKUNAYA_OFFICIAL2 жыл бұрын

    පැහැදිලි කටහඩ තමා සුපිරිම 😍😀😋

  • @kanthiliyanage7679
    @kanthiliyanage76792 жыл бұрын

    ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට

  • @dilakshishani65
    @dilakshishani652 жыл бұрын

    කොටුවෙ ගියාම කීදෙනෙක්ගෙන් පාරවල් ගැන අහනවද?,.හැමදාම වගේම ගොඩාක් වටින video එකක්...🤔

  • @sanjayamadushan8917
    @sanjayamadushan89172 жыл бұрын

    ඔයාලා තමයි හොදටම කරන්නෙ.. ❤️

  • @rashiniwenushika2502
    @rashiniwenushika25022 жыл бұрын

    ඇත්තටම වටිනවා

  • @chanakabandara2358
    @chanakabandara23582 жыл бұрын

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්

  • @Dananjaya1020
    @Dananjaya10202 жыл бұрын

    අදත් නියමයි විඩීයෝ එක♥️🥰

  • @OshadaLakshanK
    @OshadaLakshanK2 жыл бұрын

    This is really priceless....Love it

  • @gamenkinandqueen5991
    @gamenkinandqueen59912 жыл бұрын

    වටිනා තොරතුරු

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy2 жыл бұрын

    Thanks for video.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @sunnasunna8934
    @sunnasunna89342 жыл бұрын

    මාරම වටිනවා සහෝ

  • @Shashii.bro13
    @Shashii.bro132 жыл бұрын

    ඇත්තටම මේක පට්ට වටින වීඩියෝ එකක් ❤️🙏👍

  • @bingunsavidya1542
    @bingunsavidya15422 жыл бұрын

    Thank you Ayye . Niyamai . miliyana 2th gahamu. jaya veva!

  • @vihagasathsara6069
    @vihagasathsara60692 жыл бұрын

    ලංකාවේ ගැන විඩියො කරපු ගැන අඩම්බරයි ජයවේවා wishma lokayo

  • @deshanlakshitha9375
    @deshanlakshitha93752 жыл бұрын

    ලාබෙට තියන බඩු ගන්ඩත් දැන්නං අමාරුයි හැබැයි..🇱🇰😥

  • @sujeeathapaththu4426

    @sujeeathapaththu4426

    2 жыл бұрын

    වීඩියෝ එක බලන ගමන් මටත් හිතුනා ඒකම...සිරාවටම...👍❤

  • @bikeshortvideo2325

    @bikeshortvideo2325

    2 жыл бұрын

    Ana pala KATUSSA

  • @lastchance2282

    @lastchance2282

    Жыл бұрын

    katu

  • @gssplk20
    @gssplk202 жыл бұрын

    වටිනවා... 💯

  • @isharaindika8886
    @isharaindika88862 жыл бұрын

    අයියගේ voice එක Y FM එකේ Y හැන්දෑව කරන නික් අයියගේ කටහඩට ටිකක් සමානයි වගේ හිතෙන්නේ මට විතරද මන්දා........... හැම video එකක්ම 100% වැදගත් .

  • @sannasgamawajira9729

    @sannasgamawajira9729

    2 жыл бұрын

    Oh mama thama

  • @lastchance2282

    @lastchance2282

    Жыл бұрын

    matat hithuna bole

  • @maliyavlogs237
    @maliyavlogs2372 жыл бұрын

    හරිම වටිනවා

  • @slsdshow
    @slsdshow2 жыл бұрын

    ස්තුතියි අයියේ දැනුවත් කිරීමට. මේ වගේ වීඩියෝ තව දාන්න. ස්තුතියි අයියා වීඩියෝ එකට.

  • @RATHUB-cu8dh
    @RATHUB-cu8dh2 жыл бұрын

    පට්ට වැදගත් වීඩියෝ එකක් 💗

  • @amayanilakshi3851
    @amayanilakshi38512 жыл бұрын

    ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි .😆👍

  • @keshanisaranga2005
    @keshanisaranga20052 жыл бұрын

    ගොඩාක් හොද video එකක්..

  • @chinthakapushpakumara7126
    @chinthakapushpakumara71262 жыл бұрын

    Video eka godakkk watinawa ,pahadiliwa saralawa kiyanawa .godakkkk sthuthi karanawa anik vide siyallama ma balala thiyenawa..me wage video thawath kirimata dairiya saththiya labewai man parthana karanawa ,!!!! Thuruwan karanai.

  • @vijitha8646
    @vijitha86462 жыл бұрын

    නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා... රටේ පවතින කොරෝනා උවදුර දුරු වේවා.....🙏❤️❤️❤️

  • @statusking1950
    @statusking19502 жыл бұрын

    විෂ්ව ලෝකයගේ video ake තියෙන ඩේවල් වල තියෙන ඩේවල් comment එකකින් විස්තර කරන්න baha.🤗😊

  • @ramisha3270
    @ramisha32702 жыл бұрын

    ස්තූතියි 🙏👍💖💖💖

  • @dineshper
    @dineshper2 жыл бұрын

    වටින වීඩියෝ එකක්...

  • @krishperera4886
    @krishperera4886 Жыл бұрын

    Thankzz hugak watina video ekak.. Cosmetics thoga gannawanam kohetada yanna one...

  • @sambole627
    @sambole6272 жыл бұрын

    හෙට යන්න හිටියේ.. මගෙ වෙලාවටම අදම මේකත් දාල තිබ්බා.. 👍

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    ඇත්තටම ඒ කඩවල් ටිකේ කිචන් අයිටම් ගොඩක් ගනන් අඩුයි තමා .ඒ වගේම හොඳ තත්වයේ ඒවා ගන්න පුලුවන් අලුත්ම ඩිසයින් වලින්..ඒ වගේම රතු පල්ලිය කිට්ටුව තියෙන අර චොක්ලට් කඩවල් ටික 😋😇.ඒ ටිකට නොගිහින් කොහොමද 😅

  • @deepaniperera1650

    @deepaniperera1650

    2 жыл бұрын

    කුස්සි බඩු ගෑස්පහ හංදියේ ත් තියෙනවා නේද

  • @chanduim8501

    @chanduim8501

    2 жыл бұрын

    @@deepaniperera1650 ඔව්.ගොඩක් මිල අඩුයි.අලුත් ඩිසයින් තියෙනවා

  • @gayathri1037
    @gayathri10372 жыл бұрын

    ඉතාමත් වැදගත්෴ දැනුවත් කිරීමක් 🤗😘

  • @sunandathilakarathna5506

    @sunandathilakarathna5506

    2 жыл бұрын

    Hi

  • @user-no5xg2bl1h

    @user-no5xg2bl1h

    2 жыл бұрын

    මොකක්ද වෙන්න ඕන 🚼

  • @sharikapathirana
    @sharikapathirana2 жыл бұрын

    මේක නං ගොඩක් වටිනවා 🌟🌟🌟

  • @thisenranhiru7343
    @thisenranhiru73432 жыл бұрын

    අපි කවුරුත් දන්න niro CD House එක තියෙන්නෙ මල්වත්ත පාරේ. ✌️✌️👌👀

  • @NEST10SD
    @NEST10SD2 жыл бұрын

    හොඳ video එකක් ! වැදගත්

  • @pradeepkumara1122
    @pradeepkumara11222 жыл бұрын

    Loke wate visthara karanawata wada me aperate visthara karapu ekanam harima watinawa

  • @Rajtube1982
    @Rajtube19822 жыл бұрын

    තව මග හැරුණු තැන් කීපයකුත් තියනවා ඕල්කොට් මාවත, රෙක්ලමේෂන් පාර, කදිරේෂන් වීදීය, ආදුරුප්පු වීදීය

  • @avishkaravishan2145

    @avishkaravishan2145

    2 жыл бұрын

    Ewage monwd tyenne

  • @deepaniperera1650

    @deepaniperera1650

    2 жыл бұрын

    මොනවද ඒවායේ තියෙන දේවල්

  • @jinsirii.i186

    @jinsirii.i186

    2 жыл бұрын

    Please add ,Chemicals for industries, better give a guiding map, Good, useful video.

  • @chamodvishmajith50
    @chamodvishmajith502 жыл бұрын

    ගාන අඩුයි වගේ ම තමා 😂 ගෙනත් බැලුවම ඇතුලේ කෑලිත් නෑ

  • @loveyourself8152

    @loveyourself8152

    2 жыл бұрын

    🤣🤣

  • @naveenbandara7675

    @naveenbandara7675

    Жыл бұрын

    එක උබේ වැරැද්ද ගෙන්න එස්සෙල්ල බලන්න ඕනේ 😂

  • @binarasathsanda__28
    @binarasathsanda__282 жыл бұрын

    නියම video එකක් wishma lokaya ❤️

  • @Sam_Bro
    @Sam_Bro2 жыл бұрын

    සෑහෙන්න වටින වීඩියෝ එකක්

  • @keala7637
    @keala76372 жыл бұрын

    ඉස්සර නම් සතියකට වතාවක් වත් කොළබ පැත්තෙ යනවා අම්ම එක්ක,එක පාරක් wedding එකකට බඩු ගන්න ගිහින් එක අංකල් කෙනෙක් විකුණ්පු බොරු 4n එකකට අහු උනා😓🤭 ගේම් ගහන්න පුලුවන් ෆෝන් එකක් කියල විකුනල ගෙදට්ට ආවමයි දැන ගත්තෙ බොරුවක් කියල එදයින් පස්සෙ කොළඹින් බඩු ගද්දි පරිස්සමින් බලල තමා ගන්නෙ😁

  • @user-js3xe5df6l
    @user-js3xe5df6l2 жыл бұрын

    කඩයක් කරපු නිසා පිටකොටුවේ නොගියපු තැනක් නෑ🙂...

  • @oshan8031

    @oshan8031

    2 жыл бұрын

    ta hudu waddek tama 🔥

  • @aadhi7252

    @aadhi7252

    2 жыл бұрын

    Anam kiynawada posilen badui .nonstic pan ama aduwata ganna tiyanne kohe hariyeda

  • @user-no5xg2bl1h

    @user-no5xg2bl1h

    2 жыл бұрын

    @@aadhi7252 මගේ ගාව තියෙනෝ ඕනත 🙂

  • @user-oo6uk3rh8e
    @user-oo6uk3rh8eАй бұрын

    ඉස්තුතියි තෙරැවන් සරනයි

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    පිට කොටුවට යන්න යන වියදමට ගන්න බඩු දෙක දෙක ගතහැකි 😬👍🏻

  • @dhananjamotors476

    @dhananjamotors476

    5 ай бұрын

    ඔයා ගම් ගොබ්බයෙක්ද..

  • @chamudimadhubashini9529
    @chamudimadhubashini95292 жыл бұрын

    Very usefull...thanks

  • @dhanushkaadikari7390
    @dhanushkaadikari73902 жыл бұрын

    Thanks a lot.. great content...

  • @nadeekulasinghe3131
    @nadeekulasinghe31312 жыл бұрын

    වෙනදා වගේම ලස්සනයි විශ්ම ලෝකය

  • @aboutjets2062
    @aboutjets20622 жыл бұрын

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @aboutjets2062

    @aboutjets2062

    2 жыл бұрын

    @Ryan Silva Thanks☺️

  • @raveeshadenuwan9182

    @raveeshadenuwan9182

    2 жыл бұрын

    @@aboutjets2062 මොකද්ද බන් ඔය බෙයිජින් සහ ශිපුආන් ඔපෙරා කියන්නේ

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    නියමයි 👍

  • @kaveeshatv6843
    @kaveeshatv68432 жыл бұрын

    ගැම්මක් අයියේ අදත් 👍😀

  • @kavishkagimhani2111
    @kavishkagimhani21112 жыл бұрын

    නියමයි 👍👍👍🙏🙏🙏

  • @SaHaN-BiNusHa
    @SaHaN-BiNusHa2 жыл бұрын

    thank you very much ❤️

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen82172 жыл бұрын

    Very useful information. Keep up the good work. Jayawewa

  • @chamodsanjeewa383
    @chamodsanjeewa3832 жыл бұрын

    Thank you..❤👍

  • @nilminifernando5548
    @nilminifernando55482 жыл бұрын

    ගොඩක් වටිනවා 💪🙏 ගොඩක් ලස්සනයි

  • @NightGhost-vz1js
    @NightGhost-vz1js2 жыл бұрын

    මරු දිගටම කරගෙන යන්න

Келесі