මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

Ойын-сауық

ගම්වල එන ජනප්‍රවාදවල කතා වලටයි, සමහර ලංකාවේ පැරණි පොත් වලටයි අනුව ලංකාවේ ගොඩක් තැන් රාවණ ඉතිහාසයට සම්බන්ධ වෙනවා කියලා අපි අහලා තියෙනවා.
ඒක පළාතකින් දෙකකින් නෙවෙයි මුළු ලංකාවෙන්ම හොයාගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි ගියා මෙන්න මේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ලංකාවේ තියෙන තැන් හොයාගෙන, ඒවා වල ඇත්ත නැත්ත දැනගන්න.
මාස ගානක මහන්සියෙන් පස්සේ එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි හොයා ගත්තා ජනප්‍රවාදයේ එන රාවණ ඉතිහාසයට සම්බන්ධ ලංකාවේ ප්‍රධානම තැන් මොනවද, ඇයි ඒ තැන් පුරාවෘත්ත කතාවලට සම්බන්ධ වෙන්න කියලා.
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා
#education #ancient #history #knowledge #srilanka #story #5000 #ramayana #ravana #rama #places #ella #adamsbridge #stargate #star #timetravel #anuradhapura
------------------------------------------------------------------------------------------------------------------------
Contact us :
Email ---- charaka.amarasekara@gmail.com
WhatsApp No. ---- 071 486 8490
------------------------------------------------------------------------------------------------------------------------
රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
• රාවණා රජතුමා වේරම්භ කි...
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
• රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
• විජය පැමිණීමටත් පෙර ලං...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZread චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZread channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music Used in the Video :
Track: Adventures - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:
• Adventures - CRASTEL | Free Backgrou...
Free Download / Stream: alplus.io/adventures
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
• Cinematic Epic Trailer NoCopyright B...
Music: історія - Amal Raj - Music
Music Link:
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
Storytelling - Music Backsound Cinematic Free Nocopyright
Dreamvoidplay
Dreamplay
ViaArt Studio
Village Entertainment
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 603

  • @user-rs4tr3dc5k
    @user-rs4tr3dc5kАй бұрын

    අනේ රත්තරන් පුතේ ඔයා නමි මගෙ මවි බිමට මහා අනර්ග වස්තුවක් මගෙ මවිබිමෙි ඉතිහාසයටමගෙ පණට තරමිම ආදරෙයි

  • @NirashaIsangika-mc8hj
    @NirashaIsangika-mc8hjАй бұрын

    මම youtube එකේ වැඩසටහන් බැලුවට මෙහෙම කමෙන්ට් එකක් දාලාම නැහැ නමුත් මේ තැන් ගැන හොයන්න ඉතිහාසය ගවේශනය කරන්න ඔබ දරපු උත්සහය විශිෂ්ඨයි.ඉදිරියටත් මෙවන් වටිනා තොරතුරු ඉදිරිපත් කරන්න 🙏💐

  • @ravindralal3920

    @ravindralal3920

    Ай бұрын

    චරක මහතා ළඟ ගොඩක් වටිනාකමක් ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් වට්නා තොරතුරු ඇත.😂රාම,රාවණා ,යුද්ධය බොරු ප්‍රබන්ධ කතා වන්නේ ය. සීතා ,හනුමා, සීගිරි කාස්සප ,යන කතා මිත්තියා කතාවන්‍ වේ .😂 කරුණාකර ❤හෙලයේ මහ ඇදුරණන් ගේ ඉල්ලීම පිළිගෙන එකතු වෙලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු . 🎉🎉ජයරත්න පතිරආරච්චි ඔයා කියන සියලුම දේවල් සොයාගෙන ඇත .🎉🎉🎉විඩීයෝ සියල්ල අරගෙන ගොස් එතුමා සමග සාකච්ඡා කර සුද්දන් විකුර්ති කර ඇති අපේ රටේ සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ ගොතම බුදු රජුන්ගෙම රටත් , දිපයත් වෙන අපේ රටේ ඉතිහාසය ගොඩ නැගීමට එකත්වී පෙරමුණ ගන්න .🎉🎉පුරාවිද්දියනිලධාරින් කවදාවත් සත්තිය හෙලිවෙනවට අකමැතිය..🎉 අවුරුදු 5000 ක් ගියත් විකුර්ති කිරීමට කටයුතු කිරීම මිස ලංකාවේ ජනතාවට සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ සත්තිය බුදුන් , සහ බුදු දහම නොදන්නා නිසා ද , සෙල්ලිපි කියවන්ඩ නොදන්නා නිසා ඇත්ත දැනීමක් නැති අයගෙන් අපේක්ෂා කළ නොහැකිය ..❤❤ඔයාලට තනියම කළ නොහැකිය .❤❤❤එක්වී කටයුතු කරන්න ..❤❤❤සියලුම දෙනාට ජය නියතය .❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊🎉🎉

  • @gimaninavaraththna3808

    @gimaninavaraththna3808

    16 күн бұрын

    No h​@@ravindralal3920

  • @fathimahasma5774

    @fathimahasma5774

    15 күн бұрын

    Excellent!

  • @chamarifernando7578
    @chamarifernando7578Ай бұрын

    ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka..❤️❤️❤️

  • @tharindumaxsupun3627

    @tharindumaxsupun3627

    Ай бұрын

    Bb b bb b b b b b b b b b b m ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nn n b n n nn. N n . Mmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn n n .. mmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnn . N . Nnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnmnnnnnnnnnn nn n n n .n nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnnnnnnn n ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnn n m ....mmmnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnn n. M m n n .....m nnnnnnnnnnnnnnnmnnmnnnmn n m n ..jiiiiiiiuuu😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @tharindumaxsupun3627

    @tharindumaxsupun3627

    Ай бұрын

    😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😊😅😅

  • @DammaGaweshi

    @DammaGaweshi

    Ай бұрын

    😅

  • @user-ii5uu1ke5b

    @user-ii5uu1ke5b

    Ай бұрын

    Good work putha

  • @dammikadisanayaka1059
    @dammikadisanayaka105929 күн бұрын

    මැණික් වලටත් වඩා වටිනා මිනිස් රුව තාමත් මව්බිම තුල බිහිවෙනවා ...රටේ සිංහයකු සේ ජීවත් විම සතුටකි පුතුණි නුඹත් එවැනි සිංහ ලේ සිංහයෙක්ම විය අපට ...ආසයි ගොඩාක් රාවණා ඉතිහාසය ගැන දැනගන්න ..ජයෙන් ජය පුතුණි ...❤❤❤❤❤තෙරුවන් සරණයි ..

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865Ай бұрын

    විනාඩි 43 ක් බැලුවා හරිම ආසාවෙන් ...තාර්කික ව හා ඉතිහාස තොරතුරු සැබැවින්ම විශිෂ්ඨ යි...ඔබට ජය ...නිවැරැදි හෙල ඉතිහාසය මතු වේවා

  • @wasanaanuradhi2149
    @wasanaanuradhi2149Ай бұрын

    ඇත්තටම පුතේ ඔයාගෙ මහන්සි ය වර්තමාන දරුවන් ට ලොකු ආදර්ශයකි . බොහොම හොද වැඩක්

  • @susilagh907
    @susilagh907Ай бұрын

    හෙළ ඉතිහාසය සොයා යන මේ ගමන ඉතා දුෂ්කර එකක් බව දැනෙනවා ඔබගේ උත්සාහය අති විශිෂ්ටයි සුභ පතනවා අපි මේ දැනුවත් භාවය වෙහෙස මහන්සියක් නැතුව ලබා දීම ගැන

  • @user-wo6sj7nc6w
    @user-wo6sj7nc6wАй бұрын

    ඔබේ ගවේශණය ඉතාම නිර්මාණශීලි ආකාරයට ඉදිරිපත් කරනව, සුභපැතුම් පුතා 💖🙏

  • @kidsplaynow594
    @kidsplaynow594Ай бұрын

    මේ වැඩෙ නතර කරන්න එප...පුලුවන් තරම් ගවේශණය කරපන් කොල්ලො❤️ කවදහරි දවසක වයසට ගිය දවසක උබට උබ ගැන ආඩම්බර වෙන්න පුලුවන්...කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා....ජයම වේවා

  • @studiesplusdotlk978
    @studiesplusdotlk978Ай бұрын

    හරිම ආසාවෙන් මේ විනාඩි 42ම බැලුව. සෑහෙන මහන්සි වෙලා කරල තියෙන video එකක්.නොදන්න ගොඩක් දේවල් හරි ලස්සනට විස්තර කරල තියෙනව.ඇත්තටම මේ වගේ video ලංකාවෙ අපි අනිවාරෙන්ම බලන්න ඕන. අපි ලොකු ඉතිහාසයක් තියෙන ජාතියක් වගේම මහා ශිෂ්ඨාචාරයක අයිතිකාරයො. අපි අපි ගැනම negative ආකල්ප වලින් නොදැක ප්‍රෞඪ ජාතියක් විදියට නැගිටින්න ඕන. ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන් තැනට ලංකාව ගේන එක අපි කාගෙත් වගකීමක් වගේම ඉපදුනු බිමට කරන මහා යුතුකමක්..❤ ස්තුතියි මේ වගේ වටිනා videos කරනවට..🫰

  • @lasavijaya2
    @lasavijaya2Ай бұрын

    තාර්කිකව ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා..විකෘති කළ ඉතිහාසය නැවත ඉක්මනින් අපේ පරම්පරාවට නිවැරැදි ලෙස දැකීමට ලැබේවා !❤

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219Ай бұрын

    හොඳයි පුතා ඔහොම යං. සොයාන්නාට ලැබෙනවා එතකං සොයා යමු. හොඳ උත්සහයක් අරගෙන විස්තර එකතු කරගෙන තියෙනවා. රාවණ රජුට කියන ස්ලෝකයක් තියෙනවා මේ වැඩේට යනකොට ඒ ස්ලෝකේ සිහිපත් කරලා කරුණු හොයන්න නිවැරදි තොරතුරු ලැබෙයි. තනියම යන්න එපා තව දෙතුන්දෙනෙක් එක්ක යන්න.

  • @sehaschaathurya953
    @sehaschaathurya953Ай бұрын

    රාවණ රජතුමා ගැන මෙච්චර විස්තර කිවුවට ගොඩක් ස්තූතියි

  • @indulamalesuriya6264
    @indulamalesuriya6264Ай бұрын

    ඔබතුමා සෑහෙන්න උත්සාහයෙන් සොයාගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.

  • @sansan353
    @sansan353Ай бұрын

    ඔයාල ඇත්තටම රාවණා රජතුමාට අවංකෙන්ම ආදරෙයිනම් බුදු දහමට අනුව නිවැරදිවම ජීවත් වෙලා බලන්න. උන්වහන්සේ හම්බවේවි🌷

  • @sachix999

    @sachix999

    Ай бұрын

    😂

  • @sansan353

    @sansan353

    Ай бұрын

    @@sachix999👆 🤣

  • @sansan353

    @sansan353

    Ай бұрын

    @@chamarifernando7578 ❤️👌

  • @user-fb3tx7cf6f

    @user-fb3tx7cf6f

    Ай бұрын

    එක රජෙක් ඇවිල්ල රටටම කෙලිය 😂

  • @user-ij3uz1zz8b

    @user-ij3uz1zz8b

    Ай бұрын

    පටලගන්න එපා සහෝදරයා රාවණා කියන්නේ යුගයක් මිසක් දර්ශනයක් දහමක් ආගමක් නෙවෙයි ඒ යුගයේ ඉඳන් ආපු මිනිස්සු ඒ ජානවල මේ පොළොවේ බුදුන් වහන්සේ බිහිවුණා දර්ශනයක් බිහි කළා ඒ දෙකේම ඥාතීත්වය තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට, ඌරගේ මාළු උරග ඇගේ තියලා කපන්න එපා

  • @manelperera5336
    @manelperera5336Ай бұрын

    පුතේ ඔයා ලොකු සේවයක් කරන්නේ හෙළය වෙනුවෙන්.බුදුසරණයි.

  • @thivankatharaka928
    @thivankatharaka928Ай бұрын

    ඇත්තටම හරිම ලස්සනට ප්‍රසන්ටේශන් එක කරනවා. හරිම පැහැදිලි... කථාකරන ස්ටයිල් එකත් මරු. ජයෙන් ජයම වේවා....

  • @kaviamarey
    @kaviamareyАй бұрын

    රාවණා වහන්සේගේ ශක්තිය ලැබේවා 🙏🏽

  • @sachix999

    @sachix999

    Ай бұрын

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402Ай бұрын

    ආදම්ගේ පාලම ආදම්ගේ ශිඛර , 1505 පෘතුගීසි ආවේ, වැරදිලාවත් සුද්දා අරුන් මුන් මේ ගුහාව උමග ගැනත් දැන ගත්තා නම් මේකටත් ආදමිගේ උමග කියලා කියයි,උමා ඔය ව්‍යාපෘති ය කරගෙන යනකොට තව පුරාවස්තු සහිත සුවිශේශි උමගක් හමුවෙලා ඒක තහනම් ප්‍රදේශයක් කරලා තියෙනවා නේද, ඒ ගැනත් විස්තර කරන්න ආදම්ලගේ ලබ්බවල් මෙහේ නැහැ ,වලලන්න හදන ඉතිහාසය ඉස්මතු කරන්න උත්සහා කරන සියලුම දෙනාට ජයවේවා , මල්ලි ඔයාට ජයවේවා

  • @kavishaaradana8346
    @kavishaaradana8346Ай бұрын

    ඉතිහාසය පාඩමක්‌ අහගෙන හිටියා වගේ සුපිරියි සහෝදරයා ජයවේවා

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407Ай бұрын

    ඔබේ කරැණු ඉදිරිපත් කිරීම ඉතා සාධාරණව කරනවා. ඔබ කරැණු ආවට ගියාට නැතිව යම් අධ්‍යයනයක් කරලා තියෙනවා, ඔබ ඉදිරිපත් කරන කරුණු පිලිගන්න තීරණය ඔබ අපට ලබා දෙනවා, ඒක ඉතාමත් සාධාරණයි. ඔබ කරණ දේවල් සාර්ථක වේවා

  • @Ballageburuwa
    @BallageburuwaАй бұрын

    HCB බෙල් පලවෙනි පුරාවිද්‍යා කොමසරිස් අපේරට යටත් කර ගත්ත කාලවල අපේ රටේ ඉති හාසය කෑවා විනාස කරා නිදාන ඉස්සුවා..

  • @MenakaMenaka-zg5pw

    @MenakaMenaka-zg5pw

    Ай бұрын

    Aniwarenm puravidiya wassthu soya gannawa kiyalla okathama karla thiyenne

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    Ай бұрын

    පුරාවිද්‍යා උගතුන් කිසිවක් හරිහැටි දන්නේ නෑ

  • @subashiniperera2881

    @subashiniperera2881

    25 күн бұрын

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙ දැන් ඉන්න මොල්ලු රැලත් ඊට එහා. කිසිම දෙයක් අදටත් විමර්ශනය නොකර බෙල්ගෙ නැට්ට එල්ලිලා ඉන්නවා.

  • @rr12-v6m

    @rr12-v6m

    8 күн бұрын

    මෙච්චර වටින ඉතිහාසයක් හූරගෙන කාලා විනාශ කරපු වුන් යහතින් ඉන්නවද දන්නෑ..

  • @malinivithana3780
    @malinivithana3780Ай бұрын

    මහන්සිවී මෙතරම් වටිනා තැන් එක වීඩීයෝවකින් පෙන්වමින් වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කළා, අගෙයි පුතේ 👍

  • @user-wo6sj7nc6w
    @user-wo6sj7nc6wАй бұрын

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්, ඉතාම සුමට භාශාවෙන් ඉදිරිපත් කරනව, ඉහලම දක්ශතාවක්, ප්‍රනාමය🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551Ай бұрын

    ස්තූතියි ඔබේ මහන්සියට. තෙරැවන් සරණයි !

  • @phaskumara5107
    @phaskumara5107Ай бұрын

    ඔබ කියනවා හරි ..ඉස්ලාම් භක්තිකයන් අදහන්නේ අපේ රාවණා රජු..❤️❤️❤️

  • @anuradhaabayasinghe5389
    @anuradhaabayasinghe5389Ай бұрын

    අසත්‍ය , අනුන්ගෙ පුද්ගලිකත්වය විකුණන කුණු වීඩියෝස් දාල,නරඹන්නන් මුලා කරල සල්ලි හම්බකිරීමම පරමාර්ථය කරගත් youtubers ලා එක්ක සලකාබලනවිට ඔබ ඉතා විශිෂ්ඨයෙක්.

  • @somathilaka9726

    @somathilaka9726

    Ай бұрын

    ඔයාට ගොඩක් පිං ආසයි බලන්න ඔයාගෙ තොරතුරැ

  • @PadminiWidanalage-df4ye

    @PadminiWidanalage-df4ye

    Ай бұрын

    Godak pothapatha kiyala koitharammahansiyak kepakarala denanthoraturu walata godak sthuti

  • @anurajayathilaka-ng8cz

    @anurajayathilaka-ng8cz

    Ай бұрын

    Godak isthuthei❤

  • @roshen8481

    @roshen8481

    Ай бұрын

    සහෝදරයා පුළුවන් නම් ,,, නම් වලින් ඈත අතීතයට යන්නේ නැතුව අවුරුදු 2500 ට මෙහා අපේ අතීත රජවරුන්ගේ සොහොන් ගෙවල් තියෙනවද තියෙනවා නම් ඒවා කොහෙද ??? නැත්නම් ඇයි නැත්තෙ කියලා පුළුවන්නම් හොයන්න බලන්න. එහෙම නැතුව. වාල්මිකිගේ පොතට වඩා, අපේ අතීත රජවරු ගැන කතා කරන ඉතා වටින පොත් අපේ රටේ තියෙනවා. ඒ පොත් ටික අධ්‍යයනය කරලා අපේ රටේ ඇත්තටම රජවරු හිටියද ඒ හිටියනම් ඒ සෑම රජ කෙනෙක්ගේම සොහොන් වලට මොකද වුනේ කියලා video එකක් පුළුවන් නම් කරන්න. It's a challenge. අඩුම ගානෙ අවසාන රජවරු 25 දෙනා ගැන වත්

  • @kaushimadushika7491

    @kaushimadushika7491

    Ай бұрын

    Yes

  • @rohananishantha994
    @rohananishantha994Ай бұрын

    සුපිරිම සුපිරියි අපේ පෟඩ ඉතිහාසය සොයා අපිව දැනුවත් කිරිමට ඔබ තුමාට තවතවත් සක්තිය දෛර්ය ලැබේවා

  • @roadlens1
    @roadlens1Ай бұрын

    ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka.. (2 )

  • @rangikaharoshanijayasinghe7250
    @rangikaharoshanijayasinghe7250Ай бұрын

    අති දුෂ්කර කාර්යයක් විනාඩි කිහිපයක් ගතවෙද්දී බලන්න, අසන්න සැලැස්සුවට ඔබට බොහොම පිං..❤❤

  • @akilaMahes-gj8uq
    @akilaMahes-gj8uqАй бұрын

    අයියේ ඔයා අපේ රටෙ රාවණා අතිතය ගැන සුපිරියට අපිට පැහැදිලි කරල දෙනව එකට හදවතින්ම අදරෙයි අයියේ❤ දිගටම කරගෙනයන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රර්තනා කරනව 🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245Ай бұрын

    ලංකාවේ උන් පැහිලා වැඩියි ඒකයි දන්නේ නැත්තේ බුදු හිමි ගැන කීවමත් ඥැහ් බැහ් ගාන්නේ ඒකයි කරුමේ පවුකාරයෝ අයියෝ යෝ යෝ 😂😂😂😂😂👍🙏🙏🙏

  • @yasanthabg
    @yasanthabgАй бұрын

    ගොඩක් කැපකිරිමේන් ලැබුනු ප්‍රතිපලයක් ගොඩක් වටින විඩියෝවක් තව තවත් මේ රටට ඔබ වගේ අය අවශ්‍යයි ජය වේවා 💐💐💐💐💐

  • @sunethramdewage1675
    @sunethramdewage167528 күн бұрын

    ගොඩාක් මහන්සිවෙලා කැපකීරීමක් කරලා මේ බෙදා දෙන වටිනා ඉතිහාසගත විස්තර වලට වටිනාකමක් නොදීම බැහැ.බොහොම අගෙයි❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101Ай бұрын

    ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා යනවා චක්‍රායුධය වැඩ සටහන නිල්දිය පොකුණ පොළව යට‌තියෙනවා

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara473223 күн бұрын

    රාම රවනා ඹය පාර මිත්‍යාවක්.ඔික සොබා දර්මයේ නිර්මානයක්.

  • @fathimahasma5774

    @fathimahasma5774

    15 күн бұрын

    YOU NEWER STUDIED HISTORY

  • @phaskumara5107
    @phaskumara5107Ай бұрын

    බෙල් තමයි අපේ රටේ බෙල්ල කැපූ වේ..

  • @lakshantharusha1433

    @lakshantharusha1433

    Ай бұрын

    60 ගනන්වල ඉදපු කාලකන්නියා

  • @kasunperera3828
    @kasunperera3828Ай бұрын

    හෙළ ඉතිහාසය පිළිබඳව අපූර්වතම වූ හෙළිකිරීම් සිදු කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !👍👍👍

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389Ай бұрын

    ඇත්තට වටිනා විස්තර ගොඩක් අපි දැන ගත්තා තව තවත් වැඩි විස්තර ගොඩක් අපිට මේ වාගේ අරං එන්න GOOD WORK 👍👍👍👍

  • @Ballageburuwa
    @BallageburuwaАй бұрын

    අයියෙ ඉතින් ඉතිහාසෙ වෙනස් කරාම නම් වෙනස් කරාම අතිතයෙන් එන ජනප්‍රවාද අපේ ඇත්තම ඉතිහාසය පොලොවයට පස්වෙලා වැලලෙනවා අපි සුද්දො ලියපු බොරු ඉතිහා සය අපි පිලිඅරන් ස්කෝලෙ පොත්වලට පුස්තකාලවලට දානවා මෙහෙම බුරුවෝ ලංකාවෙත් ඉන්නවා😢

  • @user-ci8lk7th3r
    @user-ci8lk7th3rАй бұрын

    ගොඩක් විස්තර දැන ගත්තා.. හොඳට තේරුම්.කරනවා.. දිගටම මේ වැඩසටහන් කරන්න... ජය වේවා 💐💐💐🙏🙏🙏

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp9 күн бұрын

    පුතේ ඔයා මේ තොරතුරු හොයන්න කොච්චර වෙහෙසිලාද කියලා හිතෙනවා.අනේ ..බුදු සරනයි පුතා .යෝදබල යෝද ශක්තිය ලැබේවා ඔයාට මෙවැනි තොරතුරු සොයාදෙආන

  • @dilangunethilaka4558
    @dilangunethilaka4558Ай бұрын

    හොද වැදගත් vedio එකක්.ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්.ලන්කාවේ තව ගොඩක් තැන් තියෙනවා ගවේෂණය කරන්ඩ.මගෙත් එහෙම අදහසක් තියෙනවා .බලමු.ඔබ තුමාට තවත් ගොඩක් දේවල් මේ විදිහට කරන්න පුලුවන්.පුරා විද්‍යා කරන අය හිතාගෙන ඉන්නේ ලන්කාවේ මිනිස්සු මෝඩයෝ කියලා.මේ වහලා තියෙන අපේ සැබැ ඉතිහාසය සොයා ගත යුතුයි .

  • @user-iv1rs5zz6r
    @user-iv1rs5zz6rАй бұрын

    ඔබට ගොඩක් ස්තුතියි තව තවත් තොරතුරු සොයා ගැනීමට අපේ උරුමය හෙලි කිරීමට ඔබට ශක්තිය ලැබේවා.....!

  • @rithumgihansa4974
    @rithumgihansa4974Ай бұрын

    හොදට ඉදිරිපත් කරනවා. ඔබට ඡයෙන් ඡය👏👏👏👏👏

  • @indraniperera2983
    @indraniperera29836 күн бұрын

    ඔබ තුමන්ලාට ගොඩාක් ස්තූතියි මෙම විඩීයෝ එකෙන් අපි නොදත් බොහෝ දේ දැනගත්තෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @kandaura.lk260
    @kandaura.lk260Ай бұрын

    රාවණා සම්බන්ධව සියලු තොරතුරු එකම වීඩියෝවකින් දැනට රාවණා සම්බන්ධව කල සාර්ථකම වීඩියෝව අනිවාර්යයෙන් නැරඹුම් වාර ලක්ෂය කෙටිකාලයකින් ලබා ගන්නවා මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙයි සුබ පැතුම්❤😮

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zgАй бұрын

    ❤h❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @MyChannel-ve8is
    @MyChannel-ve8isАй бұрын

    වටිනාම වීඩියෝවක්... වැලලුනු , වලලපු ඉතිහාසය හොයලා දෙන්න දරනා උත්සාහයට අපගේ ප්‍රණමය ... 💐💐💐

  • @manelperera5336
    @manelperera5336Ай бұрын

    මහෙම හරි මතක් කර දෙන එක ගැන හෙළයෙක්නමි සතුටුවෙනවා.කලවමිඑකෙක්නමි අපවාද නගනවා.අපේ ඉතිහාසය ගැන සොයන අයට අපහාස කරන්න⁣ එපා.අනාගත දරැවන්ට මෙහෙම හරි අපට අතිතයක් තිබුණාකියලා.අකුල් හෙලන්නඑපා.කරැනු දන්නවනමි ඉදිරිපත් කරන්න

  • @dammikaperera4860
    @dammikaperera48602 күн бұрын

    ඔයා අපිට ආස හිතෙන විදිහට කියනවා.ඔයාට ගොඩක් ස්තූතියි.

  • @SathsaraDananjaya-n9o
    @SathsaraDananjaya-n9o6 күн бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා අයියේ ❤❤❤❤❤ මේවගේ වීඩියෝ තව ගොඩක් කරන්න මමත් ඔයා වගේ රාවණ ඉති හාසේ ගැන හොයනවා❤. මට මේක ගොඩක් වැද ගත් උනා තෙරුවන් සරණයි ❤❤❤❤❤.සුබම සුබ අනාගතයක් ඔයාට.❤❤❤

  • @bandaramanike7603
    @bandaramanike7603Ай бұрын

    ස්තුතියි .හෙළ.ඉතිහාසය ගවේෂණය සොයා යෑම පිළිබඳව .

  • @ranjithweeramalage4504
    @ranjithweeramalage4504Ай бұрын

    ❤ බොහොම ස්තූතියි ඔබ තුමාට අපි නොදන්නා කරුණු කාරණා කිහිපයක් දැන් ගැනීමට ඉඩ සැලැස්වීම ශ්‍රී ලංකාව ගැන ❤❤❤❤

  • @sharmilasharmi7413
    @sharmilasharmi7413Ай бұрын

    Welldone malli ඉතා ව්ශිෂ්ටය්

  • @AnasleeSamaranayake
    @AnasleeSamaranayakeАй бұрын

    ස්තූතියි සහෝදරයා අපේ උරුමයන් හදුනාගෙන දැනුමක් ලබා දෙමින් මේ කරන මෙහෙයට ,අපේ කම කතා කරන මේ පාලකයෝ හා සිල්වත් කියලා සාසනේ පවා විනාස කරමින් ඉන්න හාමුදුරුවන් පිරිසක් අපේ සිස්ඨාචාරය සගවමින් ඔව්න්ගේ මත තුලින් මේ රාවණා රජුගේ සත්‍යය සගවන්න අදටත් මේ අය ක්‍රියා කරමින් ඉන්නවා ආදරෙයි ඔබේ මේ එලිදැක්වීම ලොකු දැනුමක් හා මේ සම්බන්දව කරුණු සොයන්න අපද උත්සහා වන්ත වෙනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරෝගී සුවය හා දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා

  • @madushankamadushanka-tx8wc
    @madushankamadushanka-tx8wcАй бұрын

    බොහොම ස්තූතියි ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරාට තව තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ManjulaGunawardhana
    @ManjulaGunawardhanaАй бұрын

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරිමක් ජය වෙිවා ඔබ තුමාට

  • @user-tn9hd8wt9c
    @user-tn9hd8wt9cАй бұрын

    ආසාවෙන් බැලුවා. වටින වීඩියෝ එකක්. ඔබට ස්තුතියි ..

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o29 күн бұрын

    ස්තූතියි මේ දේවල් දැනුවත් කිරීමට,,,!!! 🌹❤️🌹❤️🌹

  • @lokasawari7613
    @lokasawari7613Ай бұрын

    නියමයි අයියේ... පට්ටම කොලිටි විඩියෝ එකක්.. වටිනවා. සුපිරී.. ❤️

  • @angelthanu330
    @angelthanu330Ай бұрын

    හරිම ලස්සන තාර්කික ඉදිරිපත් කිරීමක්.. ගොඩක් ස්තූතියි මේ දැනුම බෙදාගත්තට.. මේ වීඩියෝ තව අවුරුදු ගානක් තියේවි . අනාගතේ දරුවන්ට ප්‍රයෝජනවත් වේවි. .දීර්ඝායුෂ ලැබේවා ඔබට. තෙරුවන් සරණයි ❤

  • @JayanthiLiyanage-lz2mx
    @JayanthiLiyanage-lz2mxАй бұрын

    මේහැමදේම ඇත්ත ඉස්සරහටත් මේවගේ වටිනා වීඩියෝ ඕන

  • @sahithyaweerasingha3792
    @sahithyaweerasingha379225 күн бұрын

    අම්පාර රජගල තැන්න,පියංගල වගේ තැන්වල ගොඩාක් පුරාවිද්‍යාත්මක දේවල් තියෙනවා .ඉස්සර නම් ඒ තැන් බලන්න දුන්නා.puluwan nm රාවණා රජතුමාට e thanuth samabada kiyl hoyann . Aththatama oyge videos nm hrim watinw mama podi kaale idn rawana රජතුමාට sambanada dewl hoyann hrim kamathi .oyge videos walin godak dewl danagaththa .

  • @user-qf1ib6yd6w
    @user-qf1ib6yd6wАй бұрын

    ඇත්තටම සැඟවිලා තියෙන අරුත හෙළ කුලදේව මාතාවයි .මාතාවගේ නමට ශක්තියට බලයට නිවැරදිව ාසත්‍ය සොයා රාවණයන් අවදි කළ හැක .සෙවිය යුත්තේ හෙළ කුල දේව මාතාව නීල කුම්බිලා මාතාව ගැනයි.සිවිලයේ අග රැජිණ නිල කෞෂකි රැජිණ ගැනයි.නිකුම්බිලා යනු ඇය නොවෙයි,සත්‍ය සොයන්න.නිකුම්බිලා යනු වෙනත් අයෙක්.මීට කුම්බිලා යනු හෙළ කුල මහතාවයි.මේ ගැන සොයා විවරණය කරන්න.විශ්වය ගවේෂණය කර අදහස් දක්වන්න.ඔබ සැමට බොහොම ස්තුතියි.රාවන් නැගිටීම තිබෙන්නේ එතන.

  • @DilashaniRajapaksha
    @DilashaniRajapaksha19 күн бұрын

    ela ela machan supiri marama kathawak thawa hola balla vidiyo danawa patta mechchara ithihasak thibilath mokekwath hoyanne na uba marai

  • @_bikpissi_1259
    @_bikpissi_125922 күн бұрын

    මාර clean පැහැදිලි කිරීමක් ❤

  • @simrahsamee296
    @simrahsamee29622 күн бұрын

    Thank you for going around and doing so many researches! Your videos are very informative and again thank you for your hard work.

  • @Anya...69529
    @Anya...69529Ай бұрын

    Thanks ayye Hamadaama mee wage video aran enawata.......ලංකා ඉතිහාසය ගැනත් රාවණ ඉතිහාසය ගැනත් තව තොරතුරු හොයාගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ....රාවණා ගැන තොරතුරු හොයනකොට පෙට්ටිගල කියන තැන ගැන විස්තර ගොඩක් තියෙනවා.. ••••

  • @premasiriwanasinha7037
    @premasiriwanasinha7037Ай бұрын

    වලපනේ සැරසුන්තැන්න( යුද්ධයකට සැරසුන තැනිතලාව) දැනට රන්දෙණිගල ජලාශයට යටවී ඇති උස් කදුගැටයක පිහිටි ස්ත්‍රී පුරය නම් ස්ථානයේද විශාල ගල් ගුහාව උමං මාර්ගය කීපයක් සහිත ලෙන සහ වලපනේ මානිල්වල ගමේ කෙලවර ඇති ස්ත්‍රි පුරය නම් ස්ථානය ගැනද සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.ඔය සදහන් කල ස්ථාන වල එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ඇති බැවින් ඒවා රාවණ ඉතිහාසයට සම්බන්ධ බව සදහන් නිසා මේ ගැන ගවේෂණයක් කරනමෙන් ඉල්ලා සිටිමි.

  • @user-kh6vz2dg3b
    @user-kh6vz2dg3bАй бұрын

    හෙළ ඉතිහාසය ගැන තොරතුරු ,දැනුම ලබාදෙන ඔබ තුමාට ගොඩාක් පින්

  • @rohansomanayake304
    @rohansomanayake30418 күн бұрын

    සැබෑම ගරු කටයුතු වැඩක් . ස්තූතිය පුද කරමි ඔබ වෙත.

  • @sithumakarsha9711
    @sithumakarsha971126 күн бұрын

    කියලා දෙන විදිහනම් මරු . හොදට තේරෙනවා . ❤🤟😜

  • @wasanavlogs-bn5ff
    @wasanavlogs-bn5ffАй бұрын

    මම හොයන බොහෝ තොරතුරු පුස්තකාලයක් ඔබ ලග තියනව මට හරිම සැනසීමක් ගෙනාවා ඔබේ වීඩියෝවන්ගෙන් .ස්තූතියි ඔබට අහම්බෙන් මුන ගැහුන පුස්තකාලය ක් ඔබ.❤❤

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005Ай бұрын

    Harima watina video ekak koi tharam visthara hoyagenada .all the best❤

  • @sasifdo3642
    @sasifdo3642Ай бұрын

    ලකේගලත් ගිහින් බලන්න එහෙ අය රාවණා රජතුමා අදහන මිනිස්සු ඉන්නවා ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් වෙයී

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057Ай бұрын

    වීඩියෝ එක පැහැදිලි ව, පිලිවෙලට දාලා තියෙනවා , 👍👍👍නැත්නම් යන තැන්වල ඉදලා කතා කරා නම් , බාහිර සද්ද එක අපැහැදිලි යි, රෙකෝඩ් කරන් කිව්ව එක හොඳයි , 👍👍👍

  • @wtharu
    @wtharuАй бұрын

    වල්පල් නැතිව වැදගත් දේ විතරක් බොරු ශෝ එක නැතිව ලස්සනට විස්තර කරනව. නියමයි 👍

  • @user-pe3mj5fg8c
    @user-pe3mj5fg8cАй бұрын

    Ayyiye,oya godak mahansiwela hadapu veidio ekak.🎉🎉

  • @user-rp8ks8ps9l
    @user-rp8ks8ps9lАй бұрын

    godak watinawa me video ekath ... Good luck! 🎉🎉🎊🏆

  • @lahirusfdo4808
    @lahirusfdo4808Ай бұрын

    Niyamai. Digatama karan palayan saho. Sup eka denwa ekenma ❤

  • @vividavinividatv
    @vividavinividatvАй бұрын

    හරිම වැදගත් පැහැදිලිව විස්තර දෙන වීඩියෝ එකක්..gud luck ❤❤❤❤🎉🎉

  • @subashinithiramunige2722
    @subashinithiramunige2722Ай бұрын

    ගොඩාක් ආඩම්බරයක් පුතා ඉදිරියට යන්න 🥰😘😘❤️❤️❤️❤️

  • @gayansandeepa323
    @gayansandeepa323Ай бұрын

    ඇත්තටම ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඔයා... ❤

  • @subashiniperera2881
    @subashiniperera288125 күн бұрын

    මේ කාර්යය තව තවත් සාර්ථකව කිරීමට ඔබට ශක්තිය ලැබේවා!,

  • @dulanikaluarachchi4376
    @dulanikaluarachchi4376Ай бұрын

    හෙළ ඉතිහාසය මතු කරන්න ඔබ කරන කැපකිරීම වටිනවා..🙏

  • @lakshantharusha1433
    @lakshantharusha1433Ай бұрын

    වටිනා මෙහෙවරක්❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057Ай бұрын

    ඉතා වටිනා දෙයක් , කාලෙ කැපකරපු එකට ස්තූතියි👍👍👍👍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188Ай бұрын

    🎉🎉🎉 හොඳ වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉

  • @roshan197575
    @roshan197575Ай бұрын

    හරිම අපූරු විදිහට ඔයා මේ වැඩසටහන කරනවා පුතා ඔයාට තව තව මේ ගැන සොයාගන්න සොයාගෙන ඉදිරියට ඉදිරියටම යන්න ඔයා වගේ දරුවෝ මේ රටට ලොකු වටිනා වස්තුවක්

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596Ай бұрын

    ඔබ මේ ගන්නාවූ උත්සාහ යන් ඉතා සාර්ථකව කිරීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා දෙව් පිහිටයි ඔබට..

  • @ruwanthidias1044
    @ruwanthidias1044Ай бұрын

    නියමයි අයියේ 🎉 මන් ආසම topic එකක්

  • @asankanamal4968
    @asankanamal4968Ай бұрын

    මහ නුවර වත්තේගම උඩු රාවණ යටි රාවණ ගම්මාන දෙකක් තියෙනවා ඒ පැත්තේ රාවණ රජු සම්බන්ද කථා තියෙනවා ඒගැනත් හොයලා බලන්න

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤

  • @gimalshanthadewa1537
    @gimalshanthadewa153719 күн бұрын

    ජැක්සන් ඇන්තනි මහතා ජීවතුන් අතර සිටියා නම් ඔහු ඔබ ගැන ආඩම්බර වනු ඇත. සුභ පතනවා

  • @kavindawimalarathna323
    @kavindawimalarathna32327 күн бұрын

    ඔබතුමන්ට බොහොම ස්තූතියි...!💕♥️💪👍බොහොම මහන්සියෙන් තොරතුරු රැස්කර අපට අපේ ඉතිහාසය පිළිබඳ යම් දැනුමක් ලබා දුන්න එකට... 🙏🙏🙏

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6urАй бұрын

    කාලෙකින් දැක්ක ලස්සන video එකක්

  • @NirmalTharanga-ok4hb
    @NirmalTharanga-ok4hb9 күн бұрын

    ආයි රාවණ රජු ආපුවම ඒයාගෙන්ම හැමදේම අහමු🙄

  • @user-sl3eg3ys1c
    @user-sl3eg3ys1c20 күн бұрын

    ගුහා තුනේම යන්න ඕනි මැරෙන්න උනත් ගිහින් බලන්න ආසයි❤

  • @anuraadikari7260
    @anuraadikari7260Ай бұрын

    Well done, keep it up

Келесі